Тёмный

ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් යකාගේ උප්පත්ති කථාව හා ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේගේ කථාව-suniyam 

HowToLanka
Подписаться 49 тыс.
Просмотров 106 тыс.
50% 1

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ මත තිබේ. මේ එක් කථාවකි, මෙහිදී වෙසසමුණි භවන දෙවනත් කර, දෙවු ලොවද භිය ගන්වා දෙවියන්ද තම සේනාවට එක් කරගෙන තම බලය අනසක පතුරුවිලන විස්තරය ඇතුලත්ව ඇත.
සූනියම් දෙවියන් මිනිසාගේ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇත. මේ දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ඇති බව සඳහන්ය. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බවට ප්‍රකටය.
පුරපක්‌ෂයේදී දෙවියකු ලෙසද අව පක්‌ෂයේදී යක්‌ෂයකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්‌වාසීන්ගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලන බවත් අසරණ ජනී ජනයාගේ සිත් පනත් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් මෙකී දෙවියන්ගෙන් ලැබෙන බවත් පොත පතේ සඳහන්ය.
සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම්වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණකි. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් බැතිමතුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතී.
#සූනියන් දෙවිඳු නමැදීම
ශිව නමස්‌තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන
ශිර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමී
නීලෝත් තුරඟ වාහනං
සූනියන් දේවතා නාම
මයිහං පාදතේ නමෝ නමඃ
#සූනියන් දේවතා පිං දීමේ ගථා
නා නා වණ්‌ණ මහා තේජෝ
ඔදාත භය වාහනෝ
ග්‍රාම සඤ්චාරකෝ දේවෝ
ඉදං පුංඤනු මෝදතු
සියලු දුක්‌ දුරලන
දෙව් තෙද බලය සසොබන
විහිදුවන අපමණ
සූනියන් දෙවි මෙපින් ගනු මැන
දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට
සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට
#සූනියන් දෙවිඳුන්ට කරන කන්නලව්වක්‌
ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාරව වැඩ වසන තුරඟ වාහනාරූඪ සැඩාලු පහක්‌ යොදාගෙන අතකින් ගිනි කබල දරා අතකින් ත්‍රිශූලයක්‌ද කඩුවක්‌ද සර්පයාගෙන උදරයේ නාග මාලාවක්‌ද ඇතිව යකුන් පිරිවරා වැඩවසන මහා තෙද බල දරන බලතර සිද්ධ සූනියම් දෙවියනේ මා විසින් කියන මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඉෂ්ට කර දෙන සේක්‌වා!
web- www.HowToLanka.lk
Facebook- howtolanka
RU-vid- / howtolanka
twitter- / howtolanka
pinterest- / howtolankanipay
#suniyam #siddasuniyam suniyam deviyo , oddi wadiga sidda suniyam, gambara sidda suniyam, suniyam yaka, suniyam deviyo, gambara deviyo, #katharagama, vishnu, saman, dewakatha, deviyo, kids, story, sinhala story, sri lanka.

Развлечения

Опубликовано:

 

3 июн 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 117   
@hemakumari2380
@hemakumari2380 2 года назад
අද තමයි සුනියම් දෙවියන් ගේ ඇත්ත කතාව ඇහුවේ සිද්ද සුනියම් දෙවියන් ගේ පිහිට ලෝවැසි සියලු දෙනාටම ලැබේවා
@sampthisuru5995
@sampthisuru5995 3 года назад
ගම්භාර දෙවියන්ගේ ආනුභාවයෙන් ලංකාවාසී ලෝකවාසී සියල්ලන්ම ආරක්ෂක කරත්වා
@lakmallskmal414
@lakmallskmal414 3 года назад
සබ්දය දෙදරවන ...හරියට ඇහෙන්නේ .නැහැ ...සූනියම් දෙවි පිහිටයි
@user-cj9jd1os2w
@user-cj9jd1os2w 7 месяцев назад
ගම්බාර සිද්ධ සුනියම් අප්පච්චිගෙ පිහිට ලැබි මාගේ සියලු අපල දුරුවි සෙත සැලසේවා මගෙ ලෙඩදුක් සුවවේවා යහපත උදා වේවා දැන වැරදි නොදැන වැරදි සියල්ලටම සමාව ලැබි මාසිතන පතන සැම දේ ඉෂ්ඨ වේවා
@shanakamaduwantha2259
@shanakamaduwantha2259 4 года назад
මේක තමයි මම අහපු ඇත්තම කතාව. සියලු මිනිසුන්ට සූනියම් දෙවියන්ගේ පිහිටයි.
@vinithathalpawila1527
@vinithathalpawila1527 3 года назад
ගමිබාර දෙවි පිහිටයි
@gayanpramasiri5827
@gayanpramasiri5827 Месяц назад
රෑ නවයට විනාඩි පහකට කලින් සූනියම් දෙවියන්ට පහනක් තියන්න එළියෙ පහන් කූඩුවක් හදල මේ දෙවියන්ගෙ පින්තූරයක් තියල ඇත්තටම සුබයි ගෙදර දොර ඉඩම නිවසේ සිටින සියලුම දෙනත් ආරක්ෂා කර දෙනව
@nilakshivindaya99
@nilakshivindaya99 2 года назад
සිද්ධ සුනියම් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@virajprasanna1823
@virajprasanna1823 6 месяцев назад
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
@samsungoneone9826
@samsungoneone9826 3 года назад
ගොඩක් හොඳ යි බුදු සරනය්
@hirushaudan11.11
@hirushaudan11.11 4 года назад
ගම්බාර සිද්ධ සුනියම් දෙවි පිහිටයි
@Howtolanka
@Howtolanka 4 года назад
obatat esema wewa
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 Месяц назад
මගෙන් වරදක් ඌවානම් සමා වී මාගේ සියලු අපල දුරුකර, මාගේ සිතුම් පැතුම් ඉටුකර දෙන සේක්වා..සියලු දෙනාට සුනියම් දෙවි පිහිටයි 🙏🙏🙏
@chamithkolla9794
@chamithkolla9794 2 года назад
සූනියම් දේව් පිහිටයි 🙏🙏🙏
@malanigunasekara9638
@malanigunasekara9638 2 года назад
ගොඩක් පින් මෙවගෙ කතා අසන්නට ලබා දුන් ඔබට දිර්ගායුස පතමි
@NishanDineshKumara
@NishanDineshKumara Месяц назад
ලස්සනයි ❤
@pasanrathnayake5671
@pasanrathnayake5671 2 года назад
සද්දෙ නම් අන්තිමයි
@buddikachandramal6000
@buddikachandramal6000 3 года назад
suniyam dewiyange pihitai oyala hamotama...
@thamaranilmini6556
@thamaranilmini6556 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුනියම් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@titusdayarathne8876
@titusdayarathne8876 3 года назад
ගම්බාර දේවි පීහීටයි
@nadeekadeepani7395
@nadeekadeepani7395 3 года назад
අපෙ ගම්බාර අප්පචිචිගෙ පිහිටයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 месяца назад
⁣සූනියම් දෙවි පිහිටයි 🙏🙏🙏
@dinethindusara5288
@dinethindusara5288 9 месяцев назад
සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිටයි 🙏
@kapilamadushan.2779
@kapilamadushan.2779 Месяц назад
සම්පූර්ණ වෙනස් වෙච්ච කතාවක්
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 года назад
අප්පච්චි පිහිටයි❤
@randimakusum
@randimakusum 2 месяца назад
සූනියම්දෙවිපිහිටයි
@user-pg6oh1dl8f
@user-pg6oh1dl8f 6 месяцев назад
Ekathawa lassanayi
@arthathevoiceforthevoicele9953
@arthathevoiceforthevoicele9953 2 года назад
ඔඩ්ඩිස මංගල නමෝ නමහ්... 🙏
@tonnyboytonnyboy8293
@tonnyboytonnyboy8293 Месяц назад
Amma
@savindunikeshala9018
@savindunikeshala9018 4 года назад
එය සත්‍ය කතාවක් මමත් කබලැවෙි
@Howtolanka
@Howtolanka 4 года назад
thanks you yaluwa... thawa wisthara dannawa nam kiyanna
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 3 дня назад
🙏🏻🙏🏻🙏🏻
@user-cw4gq6qe2s
@user-cw4gq6qe2s 20 дней назад
🙏🙏🙏
@nishanthakumara4456
@nishanthakumara4456 Год назад
Gambara deviyane phitai api semata araksha wewa
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 2 года назад
Appachchige pihita labewaaa
@nimalnimal7649
@nimalnimal7649 2 года назад
නියමයි
@siriyawathisiriyawathi6301
@siriyawathisiriyawathi6301 3 года назад
Lassanae
@dharanimarimekatawkohomdha3437
@dharanimarimekatawkohomdha3437 3 года назад
Seeniyam devi pihitai
@thilisaubhagya8483
@thilisaubhagya8483 4 года назад
Lassni kthwa 😊😊😊 👍👍👍👍
@haridushawinda3907
@haridushawinda3907 3 года назад
Davi phitai
@chandrawathi5309
@chandrawathi5309 3 месяца назад
Loka vasi hamotama sunian davi pihitai
@sirimaliyanage7505
@sirimaliyanage7505 Год назад
ඵතකොට ගම්බාර දෙවියන් උනේ කොහොමද? මේ කතාවේ ඇත්ත දන්න කෙනෙකු ඉන්නවානම් කරුණාකර අපට පහදා දෙන්න.ඔස්ට්‍රේලියාව
@sagarikapriyadarshani3440
@sagarikapriyadarshani3440 4 месяца назад
Gambara sidda suniyam daviyange pihita arakshawa matada maga paula ayatada labawa
@kindflowers1924
@kindflowers1924 8 месяцев назад
❤️🙏❤️🙏❤️🙏❤️
@jgsstudiocreation
@jgsstudiocreation 2 года назад
හැමෝටම තෙරුවන් සරණයි ... සිද්ධ සූනියම් අප්පච්චිගේ පිහිටයි... ගොඩක් දෙනෙක් වරදවා හිතන් ඉන්නවා ඔඩ්ඩි සූනියම් හා ගම්බාර සිද්ධ සූනියම් මුත්තා කියන්නේ එක්කෙනෙක් කියලා ඇතැම් අය ඒ එකම දෙවිදුන්ගේ ආත්ම දෙකක් කියලා හිතනවා, මේ මත දෙකම වැරදි ඔඩ්ඩි සූනියම් ⁣කියන්නේ සිද්ධ සූනියම් දෙවියන්ගේ අණසක අනුව ක්‍රියා කරන යක්ෂ කුමාරයෙක් මිස දෙවියෙක් නොවේ.. ඔහුට දෙවියෙක් වීමට පින ඇති මුත්, ඔහුට ගොටු තටු ගැනීමට උවමනයි කියපු නිසා ඔහුට දේව සභාවට පැමිණීමට වරම් අහිමි විය, ඉන්පසු සිද්ධ සූනියම් අප්පච්චිගේ අණවරම් පිට හය මසක් ගොටු තටු ගැනීමටත් , හය මසක් පිං වැඩ කිරීමටත් කටයුතු කරයි... ගොඩක් පිංවතුන්ලාගේ නිවෙස්වල ගම්භාර දෙවියන් වෙනුවෙන් ආලෝක මාලාවන් තබනවා, ඒත් ගොඩක් දෙනෙක් ඒ යහනේ තියන්නේ ඔඩ්ඩි සූනියම් ⁣කුමාරයාගේ රූපයක් ඒක වැරදී, සිද්ධ සූනියම් දෙවියන්ගේ රූප වෙනම කඩේ තියෙනවා ගන්න. සිද්ධ සූනියම් මුත්තගේ රූ සපුව මෙසෙයි සුදු පිරුවට සහිතව සුදු ජටාවකින් හා උතුරු සලුවකින් සැරසී සුදු අසුගේ වාහනේ නැගි, බෙහෙත් පුස්ථකය හා ත්‍රිශූලය අත් රැඳි සුදුවන් දිග රවුලක් හෙබි, තේජස් පෙනුමකි ඇති සිත් ඇදි... තෙරුවන් සරණයි ගම්බාර සිද්ධ සූනියම් මුත්තගේ පිහිටයි....
@jgsstudiocreation
@jgsstudiocreation 2 года назад
කබලෑව කියන්නේ ඔඩ්ඩි සූනියම් කුමාරයගේ අඩවිය නෙමේ ත සිද්ධ සූනියම් මුත්තගේ අඩවිය
@SanthakumarSanthakumar-zx9fj
@SanthakumarSanthakumar-zx9fj 7 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@kalpafernando1358
@kalpafernando1358 11 месяцев назад
Kathawa hodatama hodai. Habai kathawa kiyana obathumage mick ekanam ajuthai. Dele dala oya kathawa kiyanakota eka pahadili naha. Ekanisa e gena godak awadanaya yomukaranna.
@sirimaliyanage7505
@sirimaliyanage7505 Год назад
කිසිම වචනයක් හරියට තේරෙන්න නෑ.තේරෙන්න කිව්වානම් හරි වටිනවා.
@slvishwajayalath4442
@slvishwajayalath4442 3 года назад
aiiya mn ooyage hamavedeo ekakma balluwa hode maru aa
@Howtolanka
@Howtolanka 3 года назад
දැන් අලුත් ඒවා කීපයක් හදමින් ඉන්නේ. ඉක්මනින් දාන්න්ම්කෝ.
@pubudu860
@pubudu860 3 года назад
හඩ දාපු එකාට හුනියමක් කරලාද. ඇහෙන්නේ නැ
@imagineitems1827
@imagineitems1827 2 года назад
කටහඬ දෝංකාර දෙන එක නැති කරන්න.සාමාන්‍ය විදිහට කටහඬ තිබ්බා නම් හොඳයි.
@tharindunadeesha2424
@tharindunadeesha2424 4 года назад
Kiyana de pahadiliwa ahenna thibuna nm hodai
@samindunisansala8147
@samindunisansala8147 Год назад
Mama saparagamuwe saman dewale laga ekkenek
@siththaofficial4699
@siththaofficial4699 2 года назад
Suniyam dewi pihitai 🙏🙏🙏🙏
@senirutissera1156
@senirutissera1156 4 года назад
Ayyappan deviyange vedio ekkak haddannako brother..
@omidubatagoda5689
@omidubatagoda5689 4 года назад
😋
@hashiniera3354
@hashiniera3354 Год назад
Wesamuni raju = eevshrawana dewiyone
@rainbowlankaproducts6044
@rainbowlankaproducts6044 3 года назад
Mehema yakektada lankawa watema pahan thiya thiya wadinne ithin hari yaida??
@praveendulanjaya1174
@praveendulanjaya1174 7 месяцев назад
apo sadde dedaranawa ahna amrui
@Akalanka00
@Akalanka00 2 года назад
ශිව මස්තු ගාථාවේ තේරුම දාන්න පුලුවන්ද.. 🙏🙏🙏
@nilakshadilhani6034
@nilakshadilhani6034 3 года назад
පැහැදිලි නෑ නේ කියන ඒවා..sound හරි නෑ🙄
@user-dw4jp5ll7r
@user-dw4jp5ll7r 3 года назад
මම ishan 🤫
@shana5943
@shana5943 3 года назад
Next video eke sound effects Danna epa
@harshaneeabesooriya7623
@harshaneeabesooriya7623 3 года назад
මාත් කබලෑවෙ දේවාලෙ ගිහින් තියෙනව.ඒතකොට මිනුවන්ගොඩ ගලේ දේවාලයත් සුවිශේශි ස්තානයක් නේද සූනියම් දෙවියන්ගෙ.එතන් ගොඩක් හාසකම් තියෙනව මන් එතනටත් ගියා.
@Howtolanka
@Howtolanka 3 года назад
ow. danna wisthar thiyanawa nam apitath ewanna
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 года назад
athdakim thiyeda
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 года назад
මිනුවන්ගොඩ මන් ඉන්නෙත් ඒකෙ හාස්කම් කියල වැඩක් නැ
@dilshansenanayaka4035
@dilshansenanayaka4035 6 месяцев назад
ගලේ දේවාලේ ඉන්නේ ගම්බාර දෙවියෝ නේ
@kavindasandaruvan6769
@kavindasandaruvan6769 3 года назад
Sound pahadili madi broo...
@Howtolanka
@Howtolanka 3 года назад
aluth video wala e weredda hadagatta man
@madhushantharangamadhushan6517
Suniyam deviyo kiyanne indiyawen lankawata awa devi kenek eth kabala devidu kiyanne sri Lankawata vitharak balaya athi devi kenek devi waru dedenek me
@pasanv5942
@pasanv5942 19 дней назад
ahenne na
@emichathuranga5217
@emichathuranga5217 Год назад
DEVI PIHITAI
@ishizukadashani883
@ishizukadashani883 2 года назад
Mage liyakiyavili lankawe maasa dahayak tisse lowyer laga kal gata wenawa.liyakiyavili ekmanin lankawen genva ganimata mata pihita wanna.wanna.liyakiyavili nomati nisa mata vivaha venna baha.
@Howtolanka
@Howtolanka 2 года назад
අපි කොහොමද උදවු කරන්නේ?
@ishizukadashani883
@ishizukadashani883 2 года назад
Mata ekmanin lankawen liyakiyavili genva ganimata mama prartana karami
@vithushan2494
@vithushan2494 3 года назад
Ogollonge video oice paddle ne
@user-qh7lt3ni9h
@user-qh7lt3ni9h 5 месяцев назад
සූනියම් දෙවියන් ඇයි පොඩි ළමයි බලන්න එන්නෙ 🥺 සුනියම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@thumedaprasad1365
@thumedaprasad1365 4 месяца назад
කාවදද එහෙම ආවෙි
@jayaniprebodha1286
@jayaniprebodha1286 2 года назад
Kiyna dewl therenne
@sachinthajayashan4169
@sachinthajayashan4169 Год назад
මෙක තරමක් ඇත්ත මෙකෙ බොරුත් කියනව
@rainbowlankaproducts6044
@rainbowlankaproducts6044 3 года назад
Voice eka pehedili ne
@pramothchathuranga6233
@pramothchathuranga6233 2 года назад
Ou ned tikkak
@amendial1818
@amendial1818 Год назад
apita deviyan nathi nisa api hindu agame enna devivaru vadhina gattha echarai. sakra devindrayanan hindu agame inna indra deviya .
@dilkikavisha8279
@dilkikavisha8279 Год назад
Kathawanam athada borudad danne na huniyam dawolanam kabalewa vitharamai
@chaeunwoo8559
@chaeunwoo8559 6 месяцев назад
Effect එක නිසා මුකුත් පැහැදිලි නෑ
@asanka7024
@asanka7024 Месяц назад
මචන් යකා කියන්න එපා අනේ බ්න් ගරු කරපන් උන්වහන්සේ ට නරකට නරකයි උන්වහන්සේ හොදට හොදයි 🙏සූනියම් දේව රාජෞත්තමයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🌸🌷🌷
@aroundthepearl6883
@aroundthepearl6883 Год назад
කතාව නම් හොදයි.ඒත් සූනියම් දෙවියො කියන්නෙ වශවත් රජුට(වසවර්ති)
@user-eu3yp1tu8l
@user-eu3yp1tu8l 3 года назад
Pahadili ne aul
@situmlakshan5276
@situmlakshan5276 3 года назад
පැහැදිලි හඩක් දැම්මනම් හොදයි
@blackhat6507
@blackhat6507 3 года назад
Pehedili ne..ifect wedi
@slboy8806
@slboy8806 3 года назад
කුණු ගොඩවල් ගැන කියවන් නැතුව දාපන් බුදු රජාණන් වහන්සේ ගැන ලස්සන කතා අනුකම්පා subscribe දෙන්නම්
@Malibodalife
@Malibodalife 2 года назад
වොයිස් පැහැදිලි නෑ
@iroshana417
@iroshana417 Год назад
මේ හුත්ටේ සද්දෙ හැටි
@gavi8763
@gavi8763 Год назад
Ane yako boru kiyanne nethuwa, wedak neththam kehel gahak hadapan .Minissu modayan karanne nethuwa, Pahara balla.
@Nimeshikasewwandi-kr3df
@Nimeshikasewwandi-kr3df Год назад
සද්දෙ පැහැදිලි නෑ
@shehanabeetha5151
@shehanabeetha5151 Месяц назад
එච්චර පව් වැඩ කරපු කෙනෙක් කොහොමද දෙවිකෙනෙක් වෙන්නෙ. මොන බොරු දේවල්ද මේ 👎
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 2 года назад
අපේ ඉතිහාස කතා දන්නෙ නැතිනම් සද්ද නැතුව ඉන්න එක හොදයි.මේ වගේ බොරු කතා ගොතන්නෙ නැතුව.මේව මේ පච පල් හෑලි. ඉතිහාසය ගවේෂණය කරන්න.එතකොට මෙහෙම බොරු දාන්න හිතෙන එකක් නෑ..
@ranjithhapu3945
@ranjithhapu3945 3 года назад
මාලු අල්ලන්න යන්න තිබුනා නේ මිනිස්සු කන්න නැතිව අපාය යන්න නැතිද යක්කු
@amendial1818
@amendial1818 Год назад
meva okkama boru . budun heyage dharshanawala devivarum genna kiwwe nahe . e vitharak nemai budhun sri lankawata avama nahe.
@Lknwasantha
@Lknwasantha Месяц назад
මේවා බොරු හිතලු කතා
@leoxpridy1608
@leoxpridy1608 3 года назад
පචකෙලින්න එපා
@ranjithhapu3945
@ranjithhapu3945 3 года назад
ලොක්කා අවුරුදු කීයකට ඉස්සෙල්ලා ද ඕක වෙලා තියෙන්නේ නැත්නම් ටොම් පචයක් ද තේරෙන්නේ නෑ
@aroundthepearl6883
@aroundthepearl6883 3 года назад
ඕක බොරුවක් සූනියම් කියන්නෙ වශවත රජු සිදුහත් කුමාරයාගේ ගිහි කල ආරක්ෂකයා,
@milmi2466
@milmi2466 3 года назад
සූනියම් ප්‍රේතයා..උෳ විමාන ප්‍රේතයෙක්... කාලයකට දුක් විදිනවා, කාලයකට සැප විදිනවා..උෳ වෙනුවෙන් පහන් පත්තු කරමින් පිහිට පතයි අමනයෝ..
@user-jx2de1rf6d
@user-jx2de1rf6d 2 года назад
ඔය කතා කරන්නෙ සූනියම් දෙවියන්ගෙ එක අවතාරයක් විතරවි සූනියම් දෙවියන් කියන්නෙ පෙරේතයෙක්වත් නරකකෙනෙක්වත් නෙවෙයි සිද්ධ සූනියම් දෙවියන් කියන්නෙ නිරමල හදවතක් ඔයා සූනියම් දෙවියන්ගෙ දඩුවම් දෙන අවතාරෙට බනින්න එපා . වඩුවමක් දෙන්නනම් සැඩ පරුශ විදියට ඉන්න ඕන ඔයාට පටලිලාතියෙන්නෙ.සූනියම් දෙවියන්ට අවතාර තුනක් තියෙනව ගම්බාර දෙවියන්,සූනියම් දෙවියන් ,සූනියම් යකා .මේ video එකේ කතාකයන්නෙ දඩුවම් දෙන්න අදිපති සූනියම් යකා ගැන
@milmi2466
@milmi2466 2 года назад
@@user-jx2de1rf6d ඔබ මට අමනුශ්‍යයින් ගැන කියාදෙන්නට අවශ්‍යය නැහැ.. මොකද මම ඔවුන් ගැන හොඳට දන්නවා. ඔබ කියන අාකාරයට සුනියම් හොඳ කෙනෙකු නිසා වෙන්නැති, අවපක්ෂය දාට මිනිසුන්ට අණවිණ කොඩිවින,හදිහූනියම් යනාදීය කරමින් තම වේදනාව පිරිමසාගන්නේ.. නියමිත අයුරින් තමන්ගේ පහන දැල්වුවේ නැත්නම් මිනිසුන්ට දඬුවම් පමුණුවන්නේ උෳ හොඳ කෙනෙකු නිසා වෙන්නැති; එහෙමද? මට නම් මුකුත් පටලැවි නැහැ; නමුත් ඔබට පුළුවන්නම් ප්‍රේත වස්තුව කියවා බලන්න.. ඔබට පුළුවන් විමාන ප්‍රේතයින් ගැන හොඳ අවබෝධයක් එයින් ලබා ගන්න..
@jgsstudiocreation
@jgsstudiocreation 2 года назад
හැමෝටම තෙරුවන් සරණයි ... සිද්ධ සූනියම් අප්පච්චිගේ පිහිටයි... ගොඩක් දෙනෙක් වරදවා හිතන් ඉන්නවා ඔඩ්ඩි සූනියම් හා ගම්බාර සිද්ධ සූනියම් මුත්තා කියන්නේ එක්කෙනෙක් කියලා ඇතැම් අය ඒ එකම දෙවිදුන්ගේ ආත්ම දෙකක් කියලා හිතනවා, මේ මත දෙකම වැරදි ඔඩ්ඩි සූනියම් ⁣කියන්නේ සිද්ධ සූනියම් දෙවියන්ගේ අණසක අනුව ක්‍රියා කරන යක්ෂ කුමාරයෙක් මිස දෙවියෙක් නොවේ.. ඔහුට දෙවියෙක් වීමට පින ඇති මුත්, ඔහුට ගොටු තටු ගැනීමට උවමනයි කියපු නිසා ඔහුට දේව සභාවට පැමිණීමට වරම් අහිමි විය, ඉන්පසු සිද්ධ සූනියම් අප්පච්චිගේ අණවරම් පිට හය මසක් ගොටු තටු ගැනීමටත් , හය මසක් පිං වැඩ කිරීමටත් කටයුතු කරයි... ගොඩක් පිංවතුන්ලාගේ නිවෙස්වල ගම්භාර දෙවියන් වෙනුවෙන් ආලෝක මාලාවන් තබනවා, ඒත් ගොඩක් දෙනෙක් ඒ යහනේ තියන්නේ ඔඩ්ඩි සූනියම් ⁣කුමාරයාගේ රූපයක් ඒක වැරදී, සිද්ධ සූනියම් දෙවියන්ගේ රූප වෙනම කඩේ තියෙනවා ගන්න. සිද්ධ සූනියම් මුත්තගේ රූ සපුව මෙසෙයි සුදු පිරුවට සහිතව සුදු ජටාවකින් හා උතුරු සලුවකින් සැරසී සුදු අසුගේ වාහනේ නැගි, බෙහෙත් පුස්ථකය හා ත්‍රිශූලය අත් රැඳි සුදුවන් දිග රවුලක් හෙබි, තේජස් පෙනුමකි ඇති සිත් ඇදි... තෙරුවන් සරණයි ගම්බාර සිද්ධ සූනියම් මුත්තගේ පිහිටයි....
@asankakumara1566
@asankakumara1566 2 года назад
🙏🙏🙏
@ying-yangwingchunclub7230
@ying-yangwingchunclub7230 3 года назад
🙏🙏🙏
@user-lx2ro9js1c
@user-lx2ro9js1c 7 месяцев назад
🙏🙏🙏
@niroshanibandara2815
@niroshanibandara2815 11 месяцев назад
🙏🙏🙏
Далее
Good deed #standoff #meme
00:15
Просмотров 858 тыс.
Kondadeniye hamuduruwo Vs One of God - #6
15:37
Просмотров 67 тыс.
Ещё и в кредит
1:01
Просмотров 4,2 млн