Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
කියන්නෙ එකක් ඇහෙන්නෙ එකක් |(සිත හට ගැනීම- 2 කොටස) | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
8:47
ඇසට පෙනෙන මොහොතේ රූපයත් සිතේමද, නිච්ච සංඥාව තුල අනිච්ච සංඥාව බැලීම Ven Bandarawela Wangeesa Thero
22:26
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
00:27
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
00:27
На самом деле, все не просто 😂
00:45
ඔබගේ ලෝකය කුමක්ද? | (සිත හට ගැනීම- 1 කොටස)| අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
kaalena dhammasawanan කාලේන ධම්මසවණo
Подписаться 8 тыс.
Просмотров 31 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
42
@nilanthimala6867
6 месяцев назад
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@ranjithkarunathilaka5228
Год назад
වංගීස හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!
@kandegedarachamindapushpak4276
Год назад
තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
@udarawithanage9574
Год назад
සාදු සාදු සාදු ..පණ තියෙන ශාසනේ
@sumuduthilanga8697
6 месяцев назад
🙏🙏🙏
@rasikamadhavi3318
Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumudumaleeperera1057
2 года назад
ඉතා වටිනා දේශනා වක්, ඔබ වහන්සේ විතරයි දැනට නිවෙරදි දර්ශනය පැහැදිලි කරන්නේ , මීමුරේ ධම්ම වංශ හිමියන් පිරිනිවන් පෑවා නේ.
@thilakapattuwage6815
2 года назад
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@kumudumaleeperera1057
2 года назад
වටිනා මිනිස්සු කවුරුත් දන්නැ , නිහඬ ව ජීවත් වෙනවා .
@nt8928
Год назад
But such people are recognized by another valuable ones. So it's o.k.dear.
@dulanjaligamagedara7016
Год назад
සාධු 🙏සාධු 🙏සාධු 🙏
@madhutharanga9451
2 года назад
බුදුසරණයි .....!
@yasisameer4441
3 года назад
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@chandanimedagama1996
3 года назад
සාදු සාදු සාදු හරිම ප්‍රායෝගිකයි ඔබවහන්සේගේ දේශනා විස්තර කිරීම. තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@MalkanthiPilanawitha
Год назад
කරැනාකර ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය දෙන්න
@madhutharanga9451
2 года назад
හරිම වටිනවා .... බුදුසරණයි ....!
@kalyanamithra2750
Год назад
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස !පරම සත්‍ය ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ.මා මේ සත්‍ය ප්‍රත්‍යක්ෂව අත් දකිමි මිනිස්සු පැටලෙන්නෙම පඤ්ච උපාදස්කන්ධය හෙවත් රූප ,විඳීම් ,හඳුනාගැනීම්,හටගැනීම්, දැනගැනීම් ඇතැයි පවතී යැයි දැඩිව බැඳීම නිසාම දුකට පත්වේ. සාධු සාධු ! .
@PrasadGunasekara-ey2wj
Год назад
Bubu wewaa
@atozdhamma4248
2 года назад
Operation එකකදි කායික වේදනාව නොදැනෙන හේතුව ධර්මයට ගැලපීම පිළිබඳ ගැටළුට පිළිතුර මේ. දැනීමක් දැනගැනීම වෙන මොහොතම තමයි සිහිය කීවේ. ඒක කවදාවත් නැවත නොඑන අවස්ථාව තමයි මරණය කියල නම් කරන්නේ. තාවකාලිකව සිහිනැති කරනවා කියන්නේ, යම් කාලසීමාවක් තුල, ස්වභාවිකව වෙන දැනීම බෙහෙත් මගින් අත්හිටුවීම. හරියට කණ් දෙකට ඇබ ගහපු වෙලාවක, මොන සද්ද තිබුණත්, මොකවත්ම මට ඇහෙන්නේ නෑ වගේ. Operation එකක කායික වේදනා දැනගැනීම මොහොත වෙන්න විදිහක් නෑ, බෙහෙත් මගින් ඒ ස්වභාවික ක්‍රියාවලිය වීම දැනීමක් නොවන තත්ත්වයක් හදල, ඉතිං කොහොමද කයක් මේ දැන් තියෙන බව වත් දැනගැනීම කියන විඥානය ඒ මොහොතේ සකස් වෙන්නේ? මෙතනදි ස්නායු හරහා මොළය කියන කායික ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම කියන්නේ, ඇස කණ කියන ඉන්ද්‍රිය මොහොත සකස්වීම වැනිම හුස්ම උණුසුම සහිත අවස්ථාවක්. තාවකාලික ඉන්ද්‍රිය සකස් වීම අත්හිටුවීම බෙහෙත් වලින් කෙරෙනව. කිසිම ප්‍රශ්නයක් නැහැ, කරන්න පුළුවන් අර කණ වැහුවා වගේම. අපට ධර්මය කියන්නේ මේ ස්වාභාවික දැනීම දැනගැනෙන මොහොත සකස්වීම තුළම ඉවරවීම කියන ක්‍රියාවලියක් මිස, ඒක කරවන කාර්‍යයක් නොවන ඇත්තටම ඇත්ත, ඇත්තම ස්වභාවය බව දකින්න. මෙතනදිත් නැවත ඔප්පු වෙන්නේ ඒක. දැනීම නැති තැනක දැනගැනීමක් නොවන බව. දැනීම තමයි මූලික, චක්ඛු විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා කියන්නේ ඒ දැනීම මොහොත. එකී විඤ්ඤාණ දැනීම, දැනගැනීමක් වෙන්න, තිණ්ණං සංගති ඵස්සෝ කීව, හේතු තුනක එකතුව වෙන්නම ඕන. ඒ එකම හේතුවක් වත් තිබුණේ නැහැ, ඒ දැනීම මොහොත සඳහා ඒ මොහොතේ සකස් වුණේ. ඒ තමයි ඇත්තටම ඇත්ත. ඵස්ස පච්චයා වේදනා, සංඥා සංකාර විඥාන, ඒ ඔක්කොම මේ මොහොත විතරයි කියන එක ඇත්ත බව තමන්ටම අත්විඳින්නයි මේ විස්තර අසූහාරදහස. මෙතැන දී අර කී හේතු තුනින් එක් හේතුවක් අත්හිටුවලා බලයෙන්. ඒකයි ඒ ඔපරේෂන් එක වෙන මොහොත කායික වේදනාවක දැනීම දැනගැනීමක් නොවෙන්නේ. නැතිව ධර්මය පෙන්වා දෙන ස්වභාව ධර්ම න්‍යාය අබමල් රේණුවක තරම් වත් වෙනස් වීමක් වෛද්‍ය විද්‍යාවට කරන්න බෑ. ඒත් මේ ස්වභාව මොහොත මයි. පැහැදිලි නැත්නම් ප්‍රෂ්ණ නගන්න. තෙරුවන් සරණයි
@kithmini638
Год назад
ඔබ thuma meee විස්තර කරන දෙය පැහැදිලි kara denna puluwan da
@bandulaamarawardena6576
3 года назад
Having learned these concepts from Sathdhamma Deshanas of Mr. Siriwardanaof Wanduramba, Galle, I have been discussing these deep Dhamma Principles for the last five or six years with my friends and relatives. Samadhi, Saadhu, Saadhu....
@mangalikagunawardana5360
3 года назад
Sadu.sadu sadu🙏🙏🙏🌹🌹🌹
@badipodi
Год назад
Actually ❤ This is that Maitri Buddha Sasana has started as if it is the same sea no matter where you land.🙏❤️🙏
@Reinorldte
Год назад
,🙏🙏🙏🌹🌹🌹
@PrasadGunasekara-ey2wj
Год назад
මේ දැනුම ප්‍රඥවමයි.
@sandeeshsewanagala8829
3 года назад
අපි මෙහෙම හිතමු. ඔබ වහන්සේ අසල ජලය වීදුරුවක් තියනව. ඒ කුමකටද?
@chameerasenevirathna1993
2 месяца назад
ආරම්මනය කියන්නේ මොකද්ද දන්න කේනෙක් කියලා දේන්නකෝ
@kithmini638
Год назад
ස්වාමීන් වහන්සේ ge number ekak දන්නවා nam සඳහන් karanna puluwan da
@samothpriyashan8883
Год назад
ලොකය පවතින්නෙ විශ්වයේ නැත්තම් වෙන කොහෙද
@kumudumaleeperera1057
2 года назад
මනසේ ස්භාවය තේරුම් ගන්න එක තමා දහම , නිවැරදි .හැම හාමුදුරුවෝ කෙනෙක් ම මෙහෙම කියනවා නම් ......., නමුත් ඔවුන් කියන්නේ , නැති බුදුන් කෙනෙක් හදාගෙන , විකාර වැඩ කරන්න ,
@samothpriyashan8883
Год назад
මම එකගයි බුදුන්ගේ දේශනාවක් නොවෙයි මොහු කියන්නෙ . බුදු දහම ලෝකෙට බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙන්නෙ උන් වහන්සේගෙ දර්මය උන් වහන්සේ දේශනා කර වදාල එම දර්මය බෙදා දෙන ලෙසයි එහෙත් මොහු මොහුගේ තනි මතයක් ම පමනයි මිනිසුන් අතර බෙදල දෙන්නෙ . මෙතන බුදුන් දෙසූ දෙශනාවක් මෙතන කොයිම තැනකවත් ගෑවිලා නෑ විද්‍යාවයි දර්මයයි මොහු පටලවගෙනයි ඉන්නෙ අනේ මංද මේ වගේ පිස්සු විකාර channel
@kswksw4086
Год назад
GREAT DHAMMA DESHANA, HOW CAN I MEET THIS THERO? ANY BODY KNOWS THE CONTACT NUMBER?
@ashikairomiperera7557
2 года назад
Klm
@surekawijendra6837
11 месяцев назад
සත්‍ය මතු වෙනවා . කිසි දා වහන්න බෑ
@Navinda_Wickramasuriya
8 месяцев назад
🙏🙏🙏
@MalkanthiPilanawitha
Год назад
කරැනාකර ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය දෙන්න
@sarathsamarakone2844
2 года назад
🙏🙏🙏
@senaniramanayake3848
2 года назад
🙏🙏🙏
@asokasriyani9641
2 года назад
🙏🙏🙏
@wimaladhammathero9946
2 года назад
🙏🙏🙏🙏
@nishanijayaratne5706
2 года назад
🙏🏻🙏🏻🙏🏻
Далее
8:47
කියන්නෙ එකක් ඇහෙන්නෙ එකක් |(සිත හට ගැනීම- 2 කොටස) | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
Просмотров 11 тыс.
22:26
ඇසට පෙනෙන මොහොතේ රූපයත් සිතේමද, නිච්ච සංඥාව තුල අනිච්ච සංඥාව බැලීම Ven Bandarawela Wangeesa Thero
Просмотров 7 тыс.
00:32
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
Просмотров 392 тыс.
00:27
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
Просмотров 355 тыс.
00:27
КАК СТАТЬ ГУРАМОМ АМАРЯНОМ #иванабрамов #гурамамарян #пародия #shorts
Просмотров 176 тыс.
00:45
На самом деле, все не просто 😂
Просмотров 755 тыс.
46:17
සිත ක්‍රියාත්මක වන අකාරය |(සිත හට ගැනීම- 3 කොටස) | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
Просмотров 26 тыс.
2:02:26
දුක හට ගන්නා තැන කොතැනා | Ven Bandarawela Wangeesa Thero
Просмотров 22 тыс.
36:34
අපේ ජීවිතය කියන්නෙ අවදිවෙලා ඉන්නකොට දකින සිහිනයක් විතරයි Ven Bandarawela Wangeesa Thero
Просмотров 12 тыс.
35:46
මේ තරම් සරලව ධර්මය විග්රහ කිරීමක් ඔබ මීට කලින් අසා තිබෙනවාද.? | ven bandarawela wangeesa thero.
Просмотров 17 тыс.
27:22
මොකක්ද මේ වංගීස හිමියන් දේශනා කරන දහම.? | ඔබට මෙහෙම දහමක් කලින් ඇහිල තියනවද.
Просмотров 4 тыс.
1:44:29
ලග්ගල වනයේ කඳු මුදුනක වැඩසිටින කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ | Pansil Maluwa| #pansilmaluwa #bana
Просмотров 21 тыс.
1:00:36
"මම" විකුණා දමන්න | ශ්‍රමණයෙකු වන්නේ කෙසේද? | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
Просмотров 11 тыс.
18:30
භාෂාවේ නැති නැවතීම | Ven Bandarawela Wangeesa thero | Short Discussion
Просмотров 6 тыс.
44:45
මේ වගේ දේශනා කොච්චර ඇහුවත් කමක් නෑ. අවබෝධය පිණිස වටිනා දේශනාවක් | hasalaka seelawimala himi bana
Просмотров 2 тыс.
00:32
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
Просмотров 392 тыс.