Тёмный

ඔබට මේ ජීවිතේ එන ඕනෑම කරදරයකට පිහිටට නියත වශයෙන් මේ දෙවිවරු එනවා | Welimada Saddhaseela Thero | Bana 

Daham Sewana
Подписаться 115 тыс.
Просмотров 295 тыс.
50% 1

ඔබට මේ ජීවිතේ එන ඕනෑම කරදරයකට පිහිටට නියත වශයෙන් මේ දෙවිවරු එනවා | Welimada Saddhaseela Thero | Bana
#dahamsewana
#bana
#welimadasaddaseelathero
#budubana
#darmadesana

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 375   
@chanikashyamali1982
@chanikashyamali1982 Год назад
ගර්භණී සම⁣ය ගත කරන මා හරිම ආසාවෙන් ඔබ වහන්සේලාගෙ බන අහනවා... බන පදයක් ඇහුවෙ නැති දවසට මං කෑවෙ නෑ වගෙ මට දැනෙනවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා බුදු සරණයි ..............
@sachinisathsarani7834
@sachinisathsarani7834 Год назад
Ane sadhu oyta pinwath daruwek upadinawa aniwarenma🙏💖
@bangtanarmygirl2421
@bangtanarmygirl2421 Год назад
@gaishafernando
@gaishafernando Год назад
බුදු සරනයි.......
@indikadias9407
@indikadias9407 Год назад
තෙරුවන් සරනයි
@bmpp361
@bmpp361 Год назад
​ 🎉😮sz,s,ss,zzzz,szszzws,wsws,wws,ss,swszsszzžzzzžs,,wszszwswsz❤ssszwszzzzzwzszzwwsssszswsw,zzwssw,wws
@amilaamiii2074
@amilaamiii2074 Год назад
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!!!
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Год назад
සාදු සාදු සාදු!!! නමෝ බුද්ධාය!!! 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@KkMm-xz2bc
@KkMm-xz2bc Год назад
💕🙏💕 සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ! සාදු සාදු සාදු !!! 🌺🌺🌺🌺🌺🌺🌺
@ChamathDissanayaka-iu9tg
@ChamathDissanayaka-iu9tg Год назад
Oba vahsnsege bana varakvt mama Davasakata sarvanaya karami.sita pehedena ban desana karana Oba vahanseta.Niduk Nirogi Dirgayusa jivitayak lebevai partana Karami...
@RaniRani-c4h
@RaniRani-c4h Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@miurinwijerathna1270
@miurinwijerathna1270 Год назад
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ට
@nuwanasanka5170
@nuwanasanka5170 Год назад
ඔබ වහන්සේ ගේ මේ බණ ටික අහනකොට කදුළු අවා ඇස් දෙකට මම හරිම ආසයි බණ අහන්න 🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං සාදු! සාදු! සාදු!💐
@RashaR-v7g
@RashaR-v7g 9 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏🙏
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏නමෝ බුද්දාය
@somasoma7355
@somasoma7355 Год назад
තෙරැවන් සරණයි හමුදුරැවනේ බෝහෝම පිං නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@jeewanthalakmal9429
@jeewanthalakmal9429 Год назад
නමෝ බුද්ධාය..!!!🙏සාදු.!!🙏සාදු.!!🙏සාදු.!!🙏
@susilaJA
@susilaJA Год назад
දවසට මම එක බනක් හරි අහනවා ඒක හිතට සහනයක් නමෝ බුද්ධාය ඔබ වහන්සේට තෙරුවන් සරනය්
@AnuradhaSubashinikumari
@AnuradhaSubashinikumari Год назад
ගර්බණි සමය ගතකරන මා හරි අසා වේන් ඔබ වහන්සේගේ බණ අහනවා.උතුම් නිර්වාන මාර්ගය අවබෝද වේවා ඔබ වහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 6 месяцев назад
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වෙත්වා!!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!
@nilanthimala6867
@nilanthimala6867 Год назад
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@චන්ද්රිකාකුමාරි-ඞ4ඵ
සාදු 🙏 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ය ලැබේවා.....
@chulochanilasikaabeysinghe9120
ඔබ වහන්සේ දේශනා කරන මේ බණ ඉතාමත් පැහැදිලි.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@niroshauaq719
@niroshauaq719 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@kanthijayasinghekuwait2359
@kanthijayasinghekuwait2359 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@SL_UMEYA6ey
@SL_UMEYA6ey Год назад
ඇයි දන්නෙ නෑ ස්වාමින් වහන්ස ඔබ තුමාගෙ බන තමා මගෙ හිතට වැදුනෙ...මෙච්චර කල් බන ඇහුවෙත් නෑ ඔබ වහන්සේගෙ බන ඇහුනෙත් අහම්බෙන් ....සාදු සාදු බුදු දහම සත්තයි
@happyaahappy538
@happyaahappy538 Год назад
ඔබතුමා කියන්න එපා.ඔබවහන්සේ කියන්න.
@ranjaniranjani7033
@ranjaniranjani7033 Год назад
Rami
@MenuliMenuli-q8u
@MenuliMenuli-q8u 9 месяцев назад
අපේ හාමුරුදුවනේ මම ඉන්නේ කුවේඩි රටේ මම හැමදාම ඔබ වහන්සේ ගේබණ අහනවා එක තමා මේ ජීවිතේ මට තියෙන එක සැනසීම ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA Год назад
විශිෂ්ට ධර්ම දේශකයානන් වහන්සේ නමක් 🌸🙏🌸... අනේ මේ ස්වාමින්වහන්සෙට සමාජ ජාලා ඔස්සේ සන්විදානාත්මකව පහර ගහන්නෙත් ඒ හින්දා වෙන්න ඇති ... 😢 අපී ශ්‍රාවකයන් හැටියට මෙවන් ස්වාමින්වහන්සෙලව සමාජ මාධ්‍යයේ අප්‍රසන්න මිත්‍යාදෘශ්ඨිකයන්ගෙන් ආරක්ෂා කර ගමු! 🙏
@SamanthiRupika-q2d
@SamanthiRupika-q2d 8 месяцев назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා !!! ඉක්මන් භවයක චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝදවේවා !🙏🙏🙏
@ainsika8839
@ainsika8839 Год назад
🙏🙏🙏සාදු සාදු සාදු
@lasanthideepthika7802
@lasanthideepthika7802 9 месяцев назад
ධර්මය සියලුම දෙනාටම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 Год назад
Sadu sadu sadu 🙏
@RoshiniDhammika
@RoshiniDhammika Год назад
සාදු..... සාදු.. . සාදු..... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@bshvhegc3455
@bshvhegc3455 Год назад
Theruwan saranai
@KanthiRathnayaka-v3c
@KanthiRathnayaka-v3c 7 месяцев назад
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඉතා වටිනා දේශනා🙏🙏🙏🪷🪷🪷😂🙏🙏🙏
@sandaruwansan5683
@sandaruwansan5683 Год назад
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Год назад
මගෙ.කකුල්.දෙක.වෙදනාව.දුරුවෙවා
@suneethaqatar1053
@suneethaqatar1053 Год назад
Sadu..sadu.sadu
@samandesilva6053
@samandesilva6053 Год назад
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shantiShanti-g9x
@shantiShanti-g9x Год назад
සාදු.සාදු.සාදු
@PradeepikaChanrani-bu2ig
@PradeepikaChanrani-bu2ig Год назад
🙏🙏🙏🙏
@asankadilhani3945
@asankadilhani3945 8 месяцев назад
සාධු සාධු සාධු ..දීර්ඝායු වේවා .තුනුරුවන්ගෙ සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
@chathuamanda290
@chathuamanda290 6 месяцев назад
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 පිංවත් ස්වමීන්වහන්සේටත් දීර්ඝායුශ ලැබේවා ☸️☸️ සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nandahindagoda7552
@nandahindagoda7552 Год назад
Theruwan saranai Oba wahanseta !
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 6 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 Год назад
තෙරැවන් සරනයි
@ishanidissanayka5436
@ishanidissanayka5436 11 месяцев назад
Ape hamuduruwane math kamathi oba wahanse wadammala bana desanawak me gamatama ahenna desana karanna eth ape hamuduruwane mata ehema karanna puluwan wei kiyala hithenawa.mama mage hitha sanasimen inne oba wahansege bana ahala theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏
@Roshanisugandikaweearasakara
@Roshanisugandikaweearasakara 10 месяцев назад
ඔබ වහන්සේගේ බණ මගෙ සිත ගතට සැනසිම ලැබෙිනවා.අහන්න අහන්න ආසයි .දීර්ඝ ආයුස ලැබේවා .🙏🙏🙏🙏
@chandrikafernando781
@chandrikafernando781 Год назад
SAMMAA SAMBUDU BUDUPIYANAN WAHANSE🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 10 месяцев назад
මන් සෙවය.කරන්නේ කුවේට්.වල නිතරම පොන් එකෙන් මෙ ස්වාමීන් වහන්සේ ගෙ බණ ශ්‍රවණය කරනවා පුදුම සැනසිම ක් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට බුදු සරණයි පින්🙏🙏🙏
@ajithkumaraajithkumara5076
@ajithkumaraajithkumara5076 Год назад
🙏🙏🙏🙏🙏🙏
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 9 месяцев назад
Taruwan saranai ape hamuduruwane oba වහන්සේට mage නමස්කාර wawa .🙏🙏🙏🌼🌼🌼
@dimutucaturanga5171
@dimutucaturanga5171 Год назад
Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NayomiNayomiq-zk9sn
@NayomiNayomiq-zk9sn 8 месяцев назад
🙏🙏🙏🙏ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@SomaNeththi-yj7tz
@SomaNeththi-yj7tz Год назад
Pinwath swaminwahanseta magee namaskaraya weewaa! ! ! ! ! ! ! Bohoopin res weewaa! ! ! !
@dilkimadushani372
@dilkimadushani372 Год назад
Oba wahansege bana ahnna mn abbahi wela aththatama.namaskarawewaa oba wahanseta
@shanakabrabath1240
@shanakabrabath1240 Год назад
ඔබ වහන්සේ දෙස බණමම හිත ට අරන් ජවත් වෙනවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේ යහපතක් වෙිවා
@pushparaniihalawithana7730
@pushparaniihalawithana7730 Год назад
Oba wahanse patana uthum pethum walata me pinama hethuwasanawewa.sadu...sadu...sadu!
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 6 месяцев назад
නැත අන්සරණක් බුදු හිමි සරණ හැර මට මෙලොවේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 10 месяцев назад
Namo buddayaa garu svamin vahanseta niduk nirogi chira jivanaya veva samma sambudu saranai 🙏🙏🙏💫💫💫💫💫💫
@sameeramadhushan1116
@sameeramadhushan1116 10 месяцев назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා !! සියලු රෝග සුවපත් වෙත්වා !!🙏🙏
@NCocktailsnilantha
@NCocktailsnilantha Год назад
Thayruwansarani Apay hamuduruwo. 🙏🙏🙏🙏🙏
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Год назад
Mamath godaak prasna mada godaak asarana wela inna kenek mage nonatay matay daruwatay hariyata inna thanak na eth oba wahansege bana ahuma godaak pahadimak athiuna budu dahama gana obata godaak pin ape jivithe kothanakadi ho athi kara gath kusal we nam ewa oba wahanse athulu budu dahama kerehima labewa sadu sadu sadu theruwan saranay
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Год назад
Budusaranay ape pinvath hamuduruvane 🙏 🌹🌺🏵️💮🌸🌷🌺🏵️💮🌸🌷🌺🏵️💮🌸🌷🌺🏵️💮
@attanayakeanuda
@attanayakeanuda Год назад
හාමුදුරුවනේ නවත්තන්න එපා දිගටම බන අපිට කියන්න.😊 සාදු සාදු සාදු.හොඳ සම්මා දිට්ටික ගිහි ලමයින් ඉන්නවා 0.001/100 .❤buddha ❤ dhamma ❤sanga bikku bikuni
@ishiniawanka1161
@ishiniawanka1161 Год назад
🙏🙏🙏.. sadu..sadu...sadu...
@ishiranasinghe8016
@ishiranasinghe8016 11 месяцев назад
Saudiye sewaya karana mama wiwekayak labena hamawelawema dharmadesana walata sawandenne ithama sraddhawakin.oba wahanse niwaninma sanasewa!
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 10 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏💫💫💫💫💫💫💫
@RuwanchandralathaChandralatha
@RuwanchandralathaChandralatha 6 месяцев назад
Ape habuduruwane game gamata gihin pasal lamun samaga wedihitiyan kedawa me darma desanawa karanna oba wahanseta pin
@nuwanrukmale5795
@nuwanrukmale5795 11 месяцев назад
සාදූ සාදූ
@asunthafernando8529
@asunthafernando8529 Год назад
Theruwan sarani ape hamudruwane 🙏🙏🇸🇦
@ishadimalsha8418
@ishadimalsha8418 10 месяцев назад
ඔබවහන්සේගේ බණ මම හැමදාමත් අහනවා.මට ගොඩක් කරදර මම ගර්බනිවෙලා ඉන්නෙ මගෙ බඩට මාස දෙකක් විතර උන දවසෙ ඉදලා මගෙ දරුවටයි මටයි කරදර ගොඩයි මගෙ දරුපැටියා බෙරගන්න අශිර්වාද කරන්න මට අපිදෙන්නා නීරෝගි වේවා කිසිම කරදරයක් වෙන්න එපා බුදුසරණයි ! මගෙ පළවෙනි දරුවා මේ.මම මානසිකව වැටිලා ඉන්නෙ .මගෙ දරුවා නැතුව මට ඉන්න බෑ මගෙ දරුවයි මමයි නීරෝගි වේවා පිහිට ආරක්ශාව ලැබේවා මේ ලෝකයේ කිසිම දරුවෙක්ට මවක්ට කිසිම කරදරයක් වෙන්න එපා නීරෝගි වේවා!බුදුසරණයි 🙏🙏🙏🙏
@DilkiUresha-df1bn
@DilkiUresha-df1bn 10 месяцев назад
ඔයාටය් ඔයාගෙ දරු ගැබටය් තෙරුවණ් සරණය්.🙏 හැමදාම අංගුලිමාල පිරිත කියලා ආශිර්වාද ලබා ගන්න 🌼 ඔයාලට කිසිම කරදරයක් වෙන එකක් නෑ
@ishadimalsha8418
@ishadimalsha8418 10 месяцев назад
@@DilkiUresha-df1bn godak pin 🙏🙏🙏
@sameeramadhushan1116
@sameeramadhushan1116 10 месяцев назад
ඔයාටයි ඔයාගේ දරුගැබටයි නීරෝගි සුවය ලැබේවා!!! සියලු දෙවි රැකවරණය ලැබේවා!!! 🙏🙏🙏
@ishadimalsha8418
@ishadimalsha8418 10 месяцев назад
@@sameeramadhushan1116 godak pin🙏🙏🙏
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 9 месяцев назад
Sadu sadu sadu
@anulaanula7845
@anulaanula7845 6 месяцев назад
Theruwan saranaei davipihitaei
@pradeepjanaka-nj1pb
@pradeepjanaka-nj1pb 10 месяцев назад
sadu sadu sadu
@charithsiriwardana7974
@charithsiriwardana7974 Год назад
මම දැන් මරනව කියල බුද්ධ ශාසනය අත්හැරපන් කීවත් මම ආසාවෙන් ජීවිතය අත්හරිනව ඒත් මම ගෙෘතම බුද්ධ ශාසනය හැර වෙන දහමක් නම් සරන යන්නෑ
@UpulAjantha-d9i
@UpulAjantha-d9i Год назад
Sadu Sadu sadu
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Год назад
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
@amashaamasha1045
@amashaamasha1045 Год назад
Pinwath swaminwahnsa amanusya uwadurak nethi kara gnne khmda.
@indrakalyni5198
@indrakalyni5198 Год назад
hitata dukak danunama hitha sanasana hodama desana Obama wahanse desana karanawa.sanasimata nam hodama maga Oba wahanse desana karanawa.pinwath swamin wahansa obata dirgayusalebewaa
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 4 месяца назад
එහෙමයි .හාමුදුරුවනේ
@lasanthachandanagodagampal5305
@lasanthachandanagodagampal5305 10 месяцев назад
SADU SADU SADU 🙏🙏🙏 ...............
@sumithrasirimathi2375
@sumithrasirimathi2375 Год назад
Sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@TeklaMadurani
@TeklaMadurani 4 месяца назад
Theruvan saranai digatama bana ahanna. Maath mage dooniya badata ava danagaththa daa idala hamba venakamma mage katinma saddeta godak lassanata pirith keeva Seth pirith ahuva. Kavadavath mata amaaruvak danune na aba thel valin pahan puja thibba bodhi puja thibba. Aththamai mama godak lassana una e kaale. Eka veelakata dethun polakin kaama hamba unaa. Hamba nouna davasak thiyanavanam mama dooni hamba una davasa. E tharam kaamen aduvak danune naa.. E kaama valin eyalata pin sidda vennath ekka game leda una ayatath kaama dunna. Mage iscole ayata samaharunta maava dakkama kanna genava bath eka denna tharam hith aththo unaaa. Mama pirith nokeeva ekama davasa matai babatai pirith kiyapu davasa gihi pirith davasa. E pirith vala balen pihiten mage daru patiya mamavath mahaththayatath vage novi godak lassana pinvantha duu patiyek labuna. Eya hinavenakota kammula depaththe lassanata valaval dekak pihitala thiyanava. Hamoma kiyanne ammage pirith kiyapu balen thamai me pinvanthi mehema lassanata inne kiyala. Ithin oyatath e vagema pinvantha daruvek labeevaaa. Mamanam Adatath senasuradata dooniya ekka gihin bodhi puja thiyanava. Eya hama athinma hoda guna dharma athi daruvek vennai mata one. Avasaneta mama kamathi eyata theerum athi davasaka jeevithe gana avabodha vela sasun gatha venavanam. Eka mage prarthanavak. Mokada mama me aathme mehema unaata labana kisima aathmeka me kavuruth pathannaa. Uthpaththiyak labanna ona nisa hoda guna drama mage demapiyan laga thiyana nisa e ayama labanna mama pin karanava. E hama aathmekama theerena vayasedi mata sasun gatha venna labeevaai mama pathanava hamadatama Theruvan saranai
@devikahewavita4633
@devikahewavita4633 7 месяцев назад
Sadu a sadu oba wahanseta goda pin bana ahana harima aai oba wahanseta🎉
@amashaamasha1045
@amashaamasha1045 Год назад
Banana ahuwath.pirith kewath meya wedi.pirith kyaddi amnusyo balwath wenwada
@h.m.g.manelnishanthi
@h.m.g.manelnishanthi Год назад
සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PathiranaNishantha
@PathiranaNishantha Год назад
😢
@SANDYAAMANGIRADURAYALAGE
@SANDYAAMANGIRADURAYALAGE 6 месяцев назад
Sadu. Sadu. Sadu.
@WataddaraWataddara
@WataddaraWataddara 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThiliniThilini-g4s
@ThiliniThilini-g4s 3 месяца назад
Mat garbani samaye inne .et mage Hite kisima satutak ne .harima dukin inne .mage mahattaya ayata wada godak wedimal kenek Akka aniyam sambandayak athi Karan .hita dukak denunama bana padayak ahanawa .aka Tama hitata senasima.
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Год назад
සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷
@ayeshatharangani3904
@ayeshatharangani3904 Год назад
🙏🙏🙏
@shishirafahes6273
@shishirafahes6273 Год назад
සාදු සාදු සාදු 🙏
@nisansalawickramarachchl3004
🙏🙏🙏🙏🙏🙏
@nadeeshaattanayaka1140
@nadeeshaattanayaka1140 Год назад
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@අන්ජුලාශෂී3333
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@anupamasamaraweeraanupamas2182
Sadu sadu sadu 🙏🙏🙏
@ChinthakumariKumari
@ChinthakumariKumari 3 месяца назад
Sadu sadu sadu
@nishshankarajapaksha2872
@nishshankarajapaksha2872 9 месяцев назад
Haruwan sarani apa hamuruwana
@kanchanalakmali8658
@kanchanalakmali8658 10 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 Год назад
🙏🙏🙏🙏🙏🪔
@erinfiliecia5705
@erinfiliecia5705 6 месяцев назад
සාදු සාදු සාදු!
@rh2989
@rh2989 Год назад
🙏🙏🙏🙏
@hamamalepryadarshane1778
@hamamalepryadarshane1778 Год назад
🙏🙏🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Год назад
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@kanchanapushpakumara4502
@kanchanapushpakumara4502 Год назад
උතුම් නිර්වාන මාර්ගය අවබෝධ වේවා..ඔබ වහන්සේට..🙏🙏🙏
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Год назад
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
Далее
Трудности СГОРЕВШЕЙ BMW M4!
49:41
Просмотров 1,3 млн
КОТЯТА В ОПАСНОСТИ?#cat
00:36
Просмотров 701 тыс.