Тёмный

ඔව් දිනනවා...සැප්. 21/(මුදලි හාමි දිනනවා)/astrology reading ...✔🙏 

Voice of Astro
Подписаться 20 тыс.
Просмотров 8 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 156   
@SarathSamaranayakavidanagamage
@SarathSamaranayakavidanagamage 2 месяца назад
හරිම පැහැදිලියි,ස්තුතියි ඔබතුමා ට අපිත් මුදලි හාමිට දුවන්න මොරාල් ඵක දෙනවා
@RasikaFonseka-fh4tu
@RasikaFonseka-fh4tu 2 месяца назад
ඔබ තුමා කියන කතාව අහගෙන ඉන්න කොට පපුවටම වැදෙනවා අපෙ රටට තෙරුවන් සරණයි
@ShehanAwishka-e3n
@ShehanAwishka-e3n 2 месяца назад
අනුර දින්නවා අනිවාර්යයෙන් ❤❤
@achiniroshanthika
@achiniroshanthika 2 месяца назад
සර්. මාලිමාවට ජය වේවා....!!!! හොර පාලනේ අවසන් කරනවා... ඔබතුමාගේ වීඩියෝ වලින් ගෙන උපදෙස්...අප නිරන්තරයෙන්ම විශ්වාස කරනවා...තව තවත් අනාවැකි කියන්නට සර්ට ශක්තිය ධෛර්යය, වාසනාව ලැබේවා ...!!!
@rajithaseneviratne4
@rajithaseneviratne4 2 месяца назад
මුදලි හාමි ඇවිත් , අද ඉන්න තැන්නින් අයෙත් පස්සට යන්නද කියන්නේ ? තව එකක් හැදෙනකන් ? මරු
@yvonnemanjula1387
@yvonnemanjula1387 2 месяца назад
මාලිමවට ජය
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 2 месяца назад
තෙරුවන් සරණයි සර් 🙏💜 මුදලිහාමි ජයග්‍රහණය කළ යුතු මයි....💪 මගේ මව්බිමට ජයවේවා 🙏🇧🇬❤️
@prasadedirisinghe1434
@prasadedirisinghe1434 2 месяца назад
#මාලිමාවටචන්දකෝටියක්. ❤මාලිමාවට විජයග්‍රහනය
@bandumathiegamage3321
@bandumathiegamage3321 2 месяца назад
Hodata lunu wedikaraganna epa
@anurapriyantha9612
@anurapriyantha9612 2 месяца назад
මාලිමාවට ජය වෙිවා
@මෙත්සිලු
@මෙත්සිලු 2 месяца назад
gමාලිමාවට ජයවෙිවා
@ramanidevika7624
@ramanidevika7624 2 месяца назад
❤❤Jaya wawa malimawata ජය නියතය sar tharuwan සරණයි
@Ceylonherbsmarket
@Ceylonherbsmarket 2 месяца назад
අපි ඇත්තටම පරක්කු උනා හරි ආණ්ඩුවක් හදාගන්න. අවුරුදු 76ක් පුරාවටම හැදුවේ හැදුවේ පාණ්ඩු.. අපේ ආච්චිලා සීයලා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දුක්විදලා මියගියා.අපේ දෙමාපියන්ගේ කාලෙත් දැනට බොහෝ දුරට ගෙවී ගිහින්. අපේ කාලේ දැන් රට බංකොලොත් වෙලා අපි දුක් විදිනවා. නමුත් අපේ දරුවන්ට මේ බංකොලොත් රට භාර නොදිය යුතුයි. ඔවුන්ට අපි යහපත් රටක් ලස්සන හෙටක් සාදා දිය යුතුයි. ඒ වෙනුවෙන් මේ 76 වසර දේසපාලුවෝ අතුගා දැමීම අපේ වගකීමක්. එම නිසා මෙම ලැබී ඇති අනගි අවස්තාවෙන්ම 🧭 🧭 🧭 දිනවීමට අපි කැප විය යුතුමයි. එය ශ්‍රි ලාංකික ජාතියේ වගකීමක්..
@naveenliyanage3724
@naveenliyanage3724 2 месяца назад
❤❤❤❤❤❤
@Ravi56774
@Ravi56774 2 месяца назад
අපෙ අම්මා තාත්තා වුනත් ඉපදුණ කාලෙ ඉඳලම මේ මජර යක්කු මාරුවට රට කාපු මතක තමා තියෙන්නේ ඒ කාලෙ රේඩියෝ එකෙයි පත්තර වලයි තියෙන විස්තර විතරයි බලනව කියන්නේ ඒවා ඉතිං ගොඩක් රජයේ වාසියට දාන ඒවා , ඔය 88, 89 වුනත් එහෙමලු හමුදාව ඇවිත් ගමේ කෙල්ලන්අරං යනවලු ජේවීපී කලා කියල ඊට පහුවදා මිනී පාවෙනවලු ග⁣ඟේ දූෂණය කර මරලා අද ඒවා කරන්න බෑ තාක්ෂණය නිසා
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 месяца назад
❤❤❤❤❤
@menakathushari3152
@menakathushari3152 2 месяца назад
මුදලිහාමී ගමේ ඉදලා ආපු කෙනානම් අනිවාර්යයෙන් අනුර ජනාධිපති වෙනවා 🌹🌹🌹🌹
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
😂😂😂
@RohanaRohana-gx5zs
@RohanaRohana-gx5zs 2 месяца назад
මාලිමාවට ජය
@samankumari5246
@samankumari5246 2 месяца назад
තෙරුවන් සරණයි සර් යහපතක්ම වේවා ❤
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 месяца назад
#මාලිමාවටජන්දකෝටියක්
@Id20154
@Id20154 2 месяца назад
අනෝජ් සිල්වා ❤️❤️❤️❤️
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 месяца назад
ගායකයෙක්ද?
@indranijayathilaka5140
@indranijayathilaka5140 2 месяца назад
🎉🎉🎉එළි දක්වන ඉගිය විනිවිද භාවයෙන් යුක්තයි. 🎉🎉🎉
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 месяца назад
ඛුදූසරනයි
@GaminiPerera-zm3ph
@GaminiPerera-zm3ph 2 месяца назад
Very happy. The people of Srilanka Will be win 21st
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 2 месяца назад
Our president anura,anura anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thakshisenani3075
@thakshisenani3075 2 месяца назад
Ape anura sahodaraya ta jaya wewa I ❤❤❤❤❤❤❤❤❤❤❤
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj 2 месяца назад
A K D 👍
@ruvan73
@ruvan73 2 месяца назад
ජයවේවා ✌✌✌
@indraamarani3518
@indraamarani3518 2 месяца назад
හදවතින්ම මාලි මාව .මාලිමාවට කෝටියයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 месяца назад
මාලිමාවට ජය නියතයි ❤
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 месяца назад
රෑ උනත් ඇගත කොයි තරම් මහන්සිය තිබුනත් ඔබ තුමාගේ vedio එක බලලාම නිදාගන්න ඕනා කියලා හිතුනා ජය වේවා ඔබ තුමාට ❤💫 ජය වේවා මාතෘභූමියට ❤🎉 🫶🫀💫
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 2 месяца назад
Ape mathtru bumiyata mage adraniya weshwa matawage pihita aserwadayen arakshawa labewai kiyala man hadawathinma prarthana karanawa.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 Obatuma athulu paule seyaluma denata budu saranai davi pihitai 🙏🙏🙏♥️
@MalkanthiAbeygunawardana-lj9mc
@MalkanthiAbeygunawardana-lj9mc 2 месяца назад
🙏❤🌹🙏 ස්තූතියි සර්
@IsharaPradeep-y7p
@IsharaPradeep-y7p Месяц назад
A K D❤❤
@katsullivan
@katsullivan 2 месяца назад
හරි අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා
@kamalarangani1801
@kamalarangani1801 2 месяца назад
🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 2 месяца назад
🌹ස්තුතියි සර් ඒ මුදලිහාමි ගැන කියද්දී ඇග කිලි පොලා ගියා හදවතින්ම සුභ පතනවා මිනිස්සු න් ට සුභ ආනගතයක්
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 2 месяца назад
I'm in the adooshitha section
@sampathsamarakoon3718
@sampathsamarakoon3718 2 месяца назад
මේ පාර සොබා දහම හරියට නඩු ඇහුවේ නැත්නම් සොබාදහමටත් සොරි තමයි
@SNOOPY0011
@SNOOPY0011 2 месяца назад
අනුර දිසානායක අනුරාධපුර රජදනියෙ රජු වෙවී .
@upuliperera8404
@upuliperera8404 2 месяца назад
Thank you sir. Theruwan saranai
@shanthasoysa2799
@shanthasoysa2799 2 месяца назад
රටට ආදරෙයි nam arayage meyage වැරදි hoya hoya kagala wadak na සේරම enne un rakenna විතරයි සොබාදහම mun 225tama දඬුවම් දිය යුතුයි sir kiyana සේරම ඇත්ත oba thumata budusaranai kalakanni me උතුම් රට sura gena kana සේරම maka bavila giya nam me ratta kiri uthu ranawa budusaranai sir ❤❤❤❤❤❤
@asankadewakaabeysekara5935
@asankadewakaabeysekara5935 Месяц назад
ADK
@nimalrajapaksha3920
@nimalrajapaksha3920 2 месяца назад
Oba hariyatama hari mun degoloma horu
@kgdabeywardena4407
@kgdabeywardena4407 2 месяца назад
Embilipitiya Newtown thanks sir your explanations sir. Good night & we hope wealthy life.
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 2 месяца назад
අනුර ට රට දෙමු ❤❤❤❤
@himalijayawardana3670
@himalijayawardana3670 2 месяца назад
මාලිමාවට ජයමවේවා !!
@Ravi56774
@Ravi56774 2 месяца назад
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා #මාලිමාවටකෝටියක්
@nadeekapriyadarshna5536
@nadeekapriyadarshna5536 2 месяца назад
Pahadili kirima godahodai.suger wanchawat pahadili karanna.teruwàn saranai.
@BINUSHAPERERA
@BINUSHAPERERA 2 месяца назад
මම සර් ගෙ අදහස් වලට ගරැ කරනවා❤❤❤❤❤❤❤❤❤
@dileepaashan7066
@dileepaashan7066 2 месяца назад
Godak sthuthi💐🌼💐
@nilanthisomathunga7824
@nilanthisomathunga7824 2 месяца назад
දිසානායක මුදියන්සේ ලාගේ අනුර තමයි මුදලිහාමි💪💪😀😀
@dnatapaththu2093
@dnatapaththu2093 2 месяца назад
😂😂😂😂😂
@upulsamansiri
@upulsamansiri 2 месяца назад
❤😂
@funnysl8695
@funnysl8695 2 месяца назад
අපේ කොල්ලා 😍
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 месяца назад
❤❤❤
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
😂😂😂දිනන්න බෑ යකෝ...උබලා ඔච්චරටම මෝඩයිද
@tomysinghe1495
@tomysinghe1495 2 месяца назад
Theruwan saranai Sir
@AstrologyWithYou
@AstrologyWithYou 2 месяца назад
තෙරැවන සරනයි ❤❤❤❤❤
@gala-865
@gala-865 2 месяца назад
රජුන් එපා අපිට .... ජනපති කෙනෙක් විතරයි ඕනෙ දුක හඳුනන...
@දඟරයා
@දඟරයා 2 месяца назад
#මාලිමාවටකෝටියක්
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
සල්ලිද😂
@darshanidarshi5488
@darshanidarshi5488 2 месяца назад
ගුරු මකරෙ උන්නට තමන්ට නැති උනත් රටේ උන් ගැන හිතන මහත්මයා හොඳයි වගෙ.......
@shenimutu3283
@shenimutu3283 2 месяца назад
What you said at the very end is absolutely true. "If the society does not change now, it will never happen"
@upulpathmasiri1310
@upulpathmasiri1310 2 месяца назад
අනුර හැර අනිත් උන් සියලුම දෙනා හොරුන් තමා
@wasantha-br3cb
@wasantha-br3cb 2 месяца назад
උන් හිටපු ගමන් මතු උන හොරුන්ගේ ඉත්තෝ
@dnatapaththu2093
@dnatapaththu2093 2 месяца назад
Ane pala gota 2 225 epa yako
@dnatapaththu2093
@dnatapaththu2093 2 месяца назад
Hema hora passem un ekek
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 месяца назад
අනිවාර්යයෙන් අලිපුටිටු බයියොයි ටික පවි😂
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
😂😂
@anilweerasekara6516
@anilweerasekara6516 2 месяца назад
NPP දිනනවා
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw 2 месяца назад
❤❤❤❤❤ Me wage awa kiyanna tawa tawat shakriya lebewa
@Ronilmohan
@Ronilmohan 2 месяца назад
කවුරු කොහොම මොනව කිව්වත් චංද ප්‍රථිපලය තාමත් වැට උඩ තාමත් අපිට පුලුවන් ප්‍රාර්ථනාවන් කරන්න විතරයි
@Id20154
@Id20154 2 месяца назад
දිනන්නේ සුරන්ජීව අනෝජ් ද සිල්වා. ඔය කව්රුත් නෙමෙයි 👍👍👍
@sajeewakarunaratne6929
@sajeewakarunaratne6929 2 месяца назад
guru saha sandu 8, makara rashiyayi.
@prabakumari3701
@prabakumari3701 2 месяца назад
Ape mdalihami wasanawantha edithara anura❤❤❤❤
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 2 месяца назад
❤️❤️❤️🙏🏻🌹
@shriyalathws4792
@shriyalathws4792 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@balapuwadugesajith215
@balapuwadugesajith215 2 месяца назад
❤❤❤❤🙏🙏🙏🙏🎉
@MrDonNilantha
@MrDonNilantha 2 месяца назад
NPP එකෙන්ම දිනනවා
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
අනිත් අය ජන්දෙ නොදැන්මොත්😂
@prasadrangana8462
@prasadrangana8462 2 месяца назад
අනොජ් ද සිල්වා මහතාට ජය 🦅🦅🦅🦅
@dinidukrishantha153
@dinidukrishantha153 2 месяца назад
Gam wal malimaw gen /75 kathakarnwa .sir
@rupapushpa9228
@rupapushpa9228 2 месяца назад
Hi sir have a very good day,after 30year change the polation polaticuly gamers in Sri Lanka , September 21 Anura kumara future president it's my favorite leader,and any way may the best man win, anything come forward we have to excerpt,thank you,may God bless you,👍🌹
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of 2 месяца назад
විනිවිද පදනම ගෙනෙන ජනරජ විවස්තාව රටට හිතකාමී එකක් .. ජයග්ග්‍රහනයෙ නියමුවා ලලිත් සිල්වා මහතා ... ගමේ පාසලේ කොලුවට ඇයි නොහැකි .. විදායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්නට ...පොරොන්දු වක් දීමට ජනතාව ට...?
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 2 месяца назад
ලෙඩා අන්කොන්ෂස් වෙලා මැරිල වගේ හිටියේ... යන්තම් icu දාලා ඩොක්ටර් කිව්වා දැන් යන්තම් උස්ම ගන්නවා... ඩොක්ටර් කිව්වා දැන් යාන්තම් වතුර උගුරක් පොවල බලන්න පුලුවන්...කැමති නම් පිරිත් වතුර ටිකක් ගේන්න කියලා .. ඒ අස්සේ අපේම මෝඩ නෑදැයො කට්ටියක් ... අනේ ලෙඩා අවුරුදු දෙකකින් කෑවෙ නෑ මස් ටිකක් ඕන ...එක තැනමයි හිටියේ ප්රාඩෝ එකක රවුමක් එක්කන් යන්න ඕන... අපේ හීන කඩන්න මේ දොස්තරට ඉඩ දෙන්න බෑ...මුදලිහාමි ගමේ දොස්තර ගාවට ගෙනිච්ච නම් හරි.. සුටුස් ගාල හොදකරයි කියලා... අනේ අනිච්චං
@upulmanavadu5057
@upulmanavadu5057 2 месяца назад
කාටද ඕව තේරෙන්නේ.. මේ රට මී ගව පට්ටියකට වඩා පොඩ්ඩයි වෙනස්
@sajithalochana534
@sajithalochana534 2 месяца назад
❤❤
@chandranisirisena1649
@chandranisirisena1649 2 месяца назад
Anojtha Silva gana monwa Hari kiyannako.
@shanthasoysa2799
@shanthasoysa2799 2 месяца назад
සේරම ekai ape රට kanawa
@deshan0
@deshan0 2 месяца назад
Aniwaryenma , Thrima wenurage namin ho pilima campus wala faculty wala hadenna one juniorslta danaganna .Ownge namin shishatwa wibagapalakasamaru hadennama one
@shiromipunchi6157
@shiromipunchi6157 2 месяца назад
අවසාන මොහොතේ දිනන්නේ අනෝජ් සිල්වා මහත්තයා තමා .ඒක ස්තිරයි.
@Pathirana23456
@Pathirana23456 2 месяца назад
😂😂😂😂
@Pathirana23456
@Pathirana23456 2 месяца назад
හූ ...😅
@upulmanavadu5057
@upulmanavadu5057 2 месяца назад
පිස්සන් රජ වුනත් එකයි....රජුන් පිස්සො වුනත් එකයි....
@chinthakagayan5677
@chinthakagayan5677 2 месяца назад
😂😂😂😂
@kavindaheshan8473
@kavindaheshan8473 2 месяца назад
Sir. Api. Anurata. Tamai.
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 2 месяца назад
Mudalihamita upadestikak dennasar dinanna
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 2 месяца назад
23:30
@anandaweerasinghe2669
@anandaweerasinghe2669 2 месяца назад
⁣ජොතිෂ්‍ය විග්‍රහයක් නම් මිට වඩා වටිනවා.
@WalterKIESEL
@WalterKIESEL 2 месяца назад
Maaalimawa dinannawa.eka ada ude Gehenu eka mitata dekka nam hithanna puluwan ona kenekta❤
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 2 месяца назад
Sir apita thawama th thiyena getaluwa thama dinana eka apita sure. Election eka thiyaida? Mokak hari jara marayak karaida?
@padeepsuranga2261
@padeepsuranga2261 2 месяца назад
රාජාලියාට ජයවේවා....
@dananjaniherath1610
@dananjaniherath1610 2 месяца назад
කවුරු මොනා කිව්වත් මං දෙන්නේ මාලිමාවට චන්දේ...
@Manika832
@Manika832 2 месяца назад
අනොජ්ද සිල්වා මැතිතුමාය ජය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukaperera8049
@renukaperera8049 2 месяца назад
Malimawe dhinane one
@amilasuranji2224
@amilasuranji2224 2 месяца назад
හොරු එක්ක රටක් ගොඩනගන්නේ කොහොමද ..😢
@mangalarajapaksha7952
@mangalarajapaksha7952 2 месяца назад
Sir gen hita pirenna video 1k baluwama dawasama fit godak hora kendarakarayo Salli walata horunta kade yannawami videos wala apith balan inne me ratata wenasak udawenakal noiwasillen sir
@SarathAnanda-v8n
@SarathAnanda-v8n 2 месяца назад
Ekmanen denana kana keyana Budu Sarene Oba Tumata
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 месяца назад
සජිත් සෙලෙස්කි😢😅
@madushaniprasanga8579
@madushaniprasanga8579 2 месяца назад
අර මනෝවිද්‍යා සර් කෙනෙක් කියනවා කැලණිය සේදවත්ත පන්සලකට රනිල් ගෙනල්ලා පූජාවක් තියලා ජනාධිපති කලේ මේ වරත් ඒ ආකාරයට පූජාවක් පවත්වලා මෙවර ජනාධිපති පත් කරනවා කියලා ඒ පූජාවට රනිල් ම ගියොත් 😢😢😢
@AnnaCatteliya
@AnnaCatteliya 2 месяца назад
Monada malimawe economy plan
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 месяца назад
පුංචි අම්මා බැන්ද එකෙකුට දිනන්න වාසනාව විශ්වයෙන් ලැබෙන්නෙ නෑ
@HemaAmarasingha
@HemaAmarasingha 2 месяца назад
Ubadannawada Bande Punche. Ammamada Kiyala pada Hadanna. Hari Dakshi Wage
@WPKarunawardana-yd5og
@WPKarunawardana-yd5og 2 месяца назад
මේ වීඩියෝ වල ශබ්දය මදි. තව ටිකක් ශබ්දය වැඩි කලානම් හොඳයි. (මගේ පෝන් එකේ දෝෂයකුත් නෑ).
@sampathpersonal5968
@sampathpersonal5968 2 месяца назад
වැට උඩ උත්තර වැඩක් නැ දිනන්නෙ NPP ළුක එකයි හරිඋත්තරය..😮
@renukaperera8049
@renukaperera8049 2 месяца назад
මුදලිහාමි කියන්නෙ අනුර
@funnysl8695
@funnysl8695 2 месяца назад
වෙන කෙනක් බලෙන් පත් උනත් පැවැතකම් නෑ 😂me සැරේ සුළු ජාතික චන්ද තීරණය කරන්නේ නෑ 😂 රනිල සජිත් දෙපැතක දෙන්නටම බෙදෙනවා 🤣 රනිල් ට හො සජිත්ට sinhala majority ඒක ගන්න බෑ ඒ නිසා තීරණnathma නෑ 40% ගන්න කෙනා දිනනව, me සැරේ parama tricks වැඩක් නෑ එකම deyau karana පුළුවන් මිනිස්සු බය කරලා චන්දෙ නොදවා ඉන්න එත් වැඩක් නෑ 😂 සොබා daramaya අවස්ථාවක් එනවා too late කියලා 😂
@pushpathantrige3031
@pushpathantrige3031 2 месяца назад
සත්‍යයම පමණයි අවබෝධ කරගතයුතු.....
@gala-865
@gala-865 2 месяца назад
මුදලිහාමි....කීවෙ .... මුදලිගේ ද?....
@chamikakasun6323
@chamikakasun6323 2 месяца назад
Soba dahama Aniwarayn nadu ahanwa baya wenna epa.88 / 89 tath Soba dahama Nadu ahnna balan inne.E Maricha minisungeth ape me maha Polwe tiyenawa.88 / 89 hari nm prabakarannuth hari.
@DAP_AYANTHAィ
@DAP_AYANTHAィ 2 месяца назад
එක හාමුදුරුවො කෙනෙක් කුල්ලක් කරකවලා කිව්වා ප්‍රේමදාස අනිවාර්යයෙන් දිනනවා කියලා 😂
@dnatapaththu2093
@dnatapaththu2093 2 месяца назад
Kauruth dushitha unt kemathine eka nisai 225 epa kiwe eth den ema kiuwa ekek ne pilbedila rellat kadeyanaw hemadam rellat chande dunnu un thama merata kewe
@IreshaSadamli-bj7of
@IreshaSadamli-bj7of 2 месяца назад
එක්තරා වෙදෙක් කියනවා 21 න් පස්සේ මහා විනාශය ක් වෙනව කියල..අලුත් ජනපති දිව් රුම් දෙන්න නැකැත් නැහැලු.
@voiceofastro5881
@voiceofastro5881 2 месяца назад
පිස්සෙක්
@bagyadissanayake3686
@bagyadissanayake3686 2 месяца назад
@@voiceofastro5881 gammac❤💪
@susanthawarnapura
@susanthawarnapura 2 месяца назад
එයා නෙද අර ගැනු කෙනෙක්ට කරදර කරන්න ගිහින් අම්බානක ගුටි කැවෙ, උ වෙදෙක් නෙමෙ හොර වෙදෙක් මිනිහ දේසපාලනෙට එන්න ඔය ඔක්කොම කරන්නෙ
Далее
🎙А НЕ СПЕТЬ ли мне ПЕСНЮ?🕺🏼
3:06:10