Тёмный

ඕනම වළඳක තදේට බැඳුණු දැලි, කහට පැල්ලම් අරින මැජික් එක How to clean Cooking pot easily from Kusala 

Kusala's Simple Life
Подписаться 677 тыс.
Просмотров 271 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 422   
@ddhammi7349
@ddhammi7349 2 года назад
හරීම වටිනවා මිස්.මිස් කියපු විදියට....බිත්ති ටයිලර් ශුද්ධ කලා.බොහෝම ස්තුතියි මිස් ට.බුදු සරණ වේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@indraniyapa5809
@indraniyapa5809 2 года назад
හරිම වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කලාට ඔබට බොහොම ස්තූතියි .
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Год назад
ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ,,මම ඔයාගෙ සියලූම ව්ඩ්යෝ මම බලනවා ඉතාමත් වට්නවා ඔයාගෙ අදහස් සහා ගුනදායි ව්දියට ආහාර පිසින ව්දිය සහා සකසන ව්දිය කියලා දෙනවා තෙරුවන් සරනයි
@sksheela1334
@sksheela1334 2 года назад
හරිම පුයෝජනවත් දැනුවත් කිරිමක්. ඔබට බොහෝම ස්තුතියි. දැන් සාස්පාන් ලස්සනට තියා ගන්න පුලුවන්.
@shiamwickram3424
@shiamwickram3424 2 года назад
බොහොම අපුර්ව දෙයක් ස්තුතියි ඔබට
@nandanijayasingha951
@nandanijayasingha951 2 года назад
ඔබ තුමියට ගොඩාක් ස්තුතිය අපිව දැනුවත් කරාට
@malinivithana3780
@malinivithana3780 2 года назад
ටූත්පේස්ට් නම් මම ඉඳහිට මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා, ඒත් මේ මිශ්‍රණය ගැන නම් දැනගත්තේ අදයි. බොහොම ස්තුතියි දුවට.❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@priyankanilmini6208
@priyankanilmini6208 2 года назад
හරිම වටින විඩියෝ එකක් ස්තුතියි ඔබ තුමියට💖💖
@ranjaniathalage3888
@ranjaniathalage3888 2 года назад
බොහොම ස්තුතියි! අහගෙන ඉන්න හරිම ආසයි ඔක්කොම විස්තර පැහැදිලිව කියන නිසා. ඔයාගේ කතාව පොඩ්ඩක්වත් ඵපා වෙන්නේ නැහැ. කාලය අපතේ නොයවා වැඩිපුර දැනුමක් ලබා දීම ගැන ස්තූතියි ❤
@shamalsudarshana8813
@shamalsudarshana8813 2 года назад
අනිවාර්යයෙන් මම නම් ආසම මේ කියවිල්ලට හැමදාම මේ වගේ කියවන්න ඕන හරිද ?? 😃
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
ස්තුතියි බෙහෙවින්
@jeewanthika9484
@jeewanthika9484 2 года назад
කොහොම ස්තුති කරන්නද කුසලා අක්කියෝ. බොහෝම පිං ඔයාට. ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක
@sandyamunaweera935
@sandyamunaweera935 2 года назад
Thank you very much
@kumuduliyanarachchi1836
@kumuduliyanarachchi1836 2 года назад
​@@KusalasSimpleLife
@omanmuscat8273
@omanmuscat8273 2 года назад
තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම වැදගත් වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා
@priyanthidesilva3609
@priyanthidesilva3609 2 года назад
ගෙඩක්ම ස්තූතිය ඔබතුමියට, ගොඩක් වටිනා දෙයක් තමයි ,ඔබතුමියගෙන් දැනකියා ගත්තේ, මෙය පොදුවේ කාටත් ඉතාම වටිනා අත්ය්‍යවශ්ෂ දෙයක්, තෙරැවන් සරනයි ඔබතුමියට
@sunithafernando
@sunithafernando Год назад
🎉
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 года назад
බොහොම ස්තූතියි ගොඩක් දැනුවත් උනා
@florenceherath5519
@florenceherath5519 2 года назад
ඉස්තුතියි බොහොම වටිනා දැනුවත් කිරිමකි.
@nimalroom3056
@nimalroom3056 2 года назад
හරිම වැදගත් වැඞසටහනක් මැණික බුදුසරණයි!!!!!!
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 года назад
බොහොම ස්තූතියි ඔබ තුමියට
@sriyanikusum5465
@sriyanikusum5465 2 года назад
ගෘහණියන්ට හරිම වැදගත් වීඩියෝවක් .ස්තුතියි ඔබතුමියට හැමදාම වටිනා දෙයක්මයි එකතු කරන්නේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@asokagallewattage4963
@asokagallewattage4963 2 года назад
ස්තූතියි ඔබ තුමියට වටිනා දෙයක් කියලා දුන්නාට
@priyanganidammika4760
@priyanganidammika4760 2 года назад
👍
@apxgaming5
@apxgaming5 2 года назад
ඔයා ට ගොඩාක් පින් බුදු සරණයි දීර්ගායු ස ලැබේ වා
@manelpeiris1258
@manelpeiris1258 2 года назад
ගොඩාක් ම ඉස්තුතී❤වන්තවෙනවා ඔබට හරිම ප්‍රයෝජනයි හැමෝටම.
@dammikadeepani6514
@dammikadeepani6514 2 года назад
Thank you
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 года назад
හරිම වටිනා උපදේසයක්.මෙය මිලකල නොහැකි වීඩියොවක්.ස්තුතියි .
@sunithasunitha3604
@sunithasunitha3604 2 года назад
ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා.බුදුසරණයි
@kusumdesilwa8264
@kusumdesilwa8264 Год назад
ඔයාට ගොඩක් ස්තුතියි අපි නොදන්නා දේවල් කියලා දෙනවාට
@nelud.2431
@nelud.2431 2 года назад
Oyata බොහොම ස්තුතියි . danna de hamotama danaganna kiyala dena oyata pin
@desilva381
@desilva381 2 года назад
බෝහෝම ස්තුතියි ඔයට. දලි කුනු යන හටි විස්තර කලාට.
@ashatasty
@ashatasty 2 года назад
ෂා නියමයි පැහැදිලි කිරීම, බොහෝම ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@SujathaGotami
@SujathaGotami Год назад
ඔබට ස්තුතියි මේ දේවල් හැමදාම කියාදෙනවට.
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 года назад
ගොඩක් ස්තුති අක්කි වැදගත් දෙයක් කියලා දුන්නාට තව ප්‍රයෝජනවත් විඩියෝ කරන්න 👍👍👍👍💗💗💗🌹🌹🌹🌹😃😃😃
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@zeenathharoon6485
@zeenathharoon6485 2 года назад
ගොඩාක් වටිනවා ඔයා දෙන උපදෙස් පුතේ .ගොඩාක් පින් 🙏 ගොඩාක් ස්තුතියි ❤ තෙරුවන් සරනයි !!!
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
@malikaa7749
@malikaa7749 2 года назад
හරිම හොඳයි සතුටුයි සුභ දන්නා පරිදි අපිට උදව් උපකාර ලබාගැනීමටත්
@sididi8960
@sididi8960 2 года назад
Godak wedagth.thank you so much for you 😁😁🌺🌺🌺🌷🌷🌷🌷🌷🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️👍👍👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 года назад
ඇත්තම්‍යි හොද දැනුවත් කිරිමක් ස්තුති
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 года назад
ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි.බුදුසරනයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@kumariranasingha6464
@kumariranasingha6464 2 года назад
Godak wadagth thawa dawal kiyadanna budusarani
@manikemanike1320
@manikemanike1320 2 года назад
බොහොමත්ම වටිනා වීඩියෝවක් ස්තුති ඔයාට💞💞💞
@shantikandy2372
@shantikandy2372 2 года назад
Woooow නියමයිනේ.බොහොම ස්තුතියි
@mekhalathanthilage6967
@mekhalathanthilage6967 2 года назад
Bohoma sthuthi mata thibuna loku prasnayak meka
@malikwt6387
@malikwt6387 Год назад
Hariema veadagath. Thank you very much. Diegugamanak yanna vasanava leabeava. Budusaranai
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 2 года назад
ඇත්තටම ගෝඩක්වටිනවා විඩියෝව ඉස්තුතියි ඔබතුමාට
@Dinroo_Rathnayaka
@Dinroo_Rathnayaka 2 года назад
වටිනා අදහසක් . ස්තූතියි ඔබතුමියට 🙏🙏🙏
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 2 года назад
බොහෝම ස්තුතියි ඉතාමත් වැදගත් වටිනා දෙයක්💗💗
@army-ue9lo
@army-ue9lo 2 года назад
බොහොම ස්තුති ie obathumiyata
@SujathaGotami
@SujathaGotami Год назад
බෝහෝම ස්තුතියි මෙවැනි දේවල් කියා දෙනවට.
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 года назад
බොහොම ස්තුති හරිම වටින වැඩ සටහනක් .හරියට වටිනව.තෙරුවන් සරණයි
@pathmapathma3862
@pathmapathma3862 2 года назад
ගොඩක් ඉස්තුතිගොඩක් හොඳ වැඩ සටහන ඔයා පෙන්නුවේ . බුදු සරණයි
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 года назад
නියමයි ! ඔබට ගොඩක් ස්තුතියි!
@nishanthithebuwanaarachchi5480
@nishanthithebuwanaarachchi5480 2 года назад
Thaks ඔබට
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 года назад
ගොඩාක් ස්තුතියි 👌👌👌👌
@gamagasunitra1960
@gamagasunitra1960 2 года назад
ස්තූතියි.මමදැනන්හිටියේනැඒදේවල්වලින්පැල්ලමීයවන්නපුලුවන්කියලා.👍❤💙💛
@lalanimangalika9529
@lalanimangalika9529 2 года назад
Godakma sthuthiyi. Daralipe uyannath epawela thibune walanwala deli gathiya nisa. Ane thank you so much miss.
@jayathilakajayathilaka311
@jayathilakajayathilaka311 2 года назад
Akki meka nam Godak watinawa..jewithe purawatama..oyata thanks akkiyo
@mallikamanu7405
@mallikamanu7405 Год назад
ගොඩාක් ස්තුතියි මම හොය හොයා හිටියෙ මම ඉන්න ගෙදර තාච්චි වලන් කලුවෙලා හෙටම පටන් ගන්නවා
@kithminikumari6163
@kithminikumari6163 2 года назад
Bohoooma sthuthi.....obata....theruwan saranai dewi pihitai....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤
@sasiniruchira7761
@sasiniruchira7761 2 года назад
වටින ව්ඩියෝ එකක් thank you👍
@lahiruyomal
@lahiruyomal 2 года назад
වාව් නියමයි . Thanks
@malijayaraj7130
@malijayaraj7130 2 года назад
හරිම වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට නොදන්නා දේ කියාදෙනවට❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 года назад
හරිම වැදගත් වීඩියෝවක්👍👍❤️ස්තුතියි!!
@manoripriyanjali3121
@manoripriyanjali3121 2 года назад
ස්තූතියි හරිම වැදගත්
@saronipeiris712
@saronipeiris712 2 года назад
Loku hisaradayak nati kala.thank you...
@pererachamila7294
@pererachamila7294 2 года назад
Thank u නියමයි
@jiyan-jh6dn
@jiyan-jh6dn Год назад
ඔයාට සුභ උදෑසනක් මිස්,.ගොඩාක්ස්තුතියි
@kolithaperera7220
@kolithaperera7220 2 года назад
Godak hoda adahasak. Thanks 👍
@ChandimalManoj
@ChandimalManoj 2 года назад
බොහොම ස්තුතියි
@balrogjunior7329
@balrogjunior7329 2 года назад
Harima wadagath adahasak thanks
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 2 года назад
🙏🙏🏼❤❤තෙරුවන් සරණයි හරිම ආසයි අහගෙන ඉන්න දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි
@shamalsudarshana8813
@shamalsudarshana8813 2 года назад
පුංචි කාලෙකින් ලොකු වටිනාකමක් දෙන ලස්සන චැනල් එකක් . විස්තර කිරීම් අහන් ඉන්න ආසයි..හැමදාම වීඩියෝ අරන් එනතුරු මඟ බලන් ඉන්නෙ. ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
ස්තුතියි
@dhammikagunasinghe4290
@dhammikagunasinghe4290 2 года назад
@@KusalasSimpleLife thank you miss bohoma watinawa
@manikebmunuge2889
@manikebmunuge2889 2 года назад
ගොඩක් satutyi ..ඔයාට ..denuwata.කරාට .❤️❤️❤️
@sunithapathmasili499
@sunithapathmasili499 Год назад
හරිම වැදගත් මේ වාගෙ දෙවාල් කීයාදීමට ස්තුතියි
@darshanawijerathna1621
@darshanawijerathna1621 2 года назад
Excellent..thanks dear
@malishamiyuran3423
@malishamiyuran3423 Год назад
Thanku
@kanthiattanayake2927
@kanthiattanayake2927 2 года назад
Very important tips. Thank you very much.
@jayawardanalwt8977
@jayawardanalwt8977 2 года назад
බොහොම ස්තුතියි බුදු සරනයි ඔයාට
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 года назад
බොහොම ස්තූතියි
@Rasikapriyadarshani049
@Rasikapriyadarshani049 2 года назад
Thank you 😊 💓 darling. God bless you 💖
@sellinthilakaratnam6521
@sellinthilakaratnam6521 2 года назад
Super usefull information thank you dear 👍
@chandraherat1706
@chandraherat1706 2 года назад
ස්තුතියි .බුදු සරනයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 года назад
බොහොම ස්තූතියි ඔයාට ..❤️❤️❤️
@nilanthikodagoda920
@nilanthikodagoda920 2 года назад
Bohoma ස්තුති ...🙏🙏🙏🙏🙏🙏🙏
@mallikakothigoda2975
@mallikakothigoda2975 2 года назад
හරිම වටින වීඩියෝ එකක්
@yousefaleinze5466
@yousefaleinze5466 2 года назад
Oyatath godak isthuthiy me vage vatina deval gruhaniyakata vadath vatinava oyatath niduk nirogee suba diviyak thanak theruvan saranai devi pihitai
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 года назад
Much obliged .theruwan saranai
@anun6827
@anun6827 2 года назад
මං මගෙ කළු ගැහුනු වලං ඔක්කොම ලස්සන ට සොදගත්තා. ගොඩක් පින් අක්කි. ලබන ආත්මෙ ඔයාට ලස්සනම වලං ලැබෙය් 😃ආදරෙයි උම්මා..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@trevino0017
@trevino0017 2 года назад
Thank you miss it is is very helpfull
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 года назад
Thank you so much ❤️👍 valuable ideas.ill try
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 года назад
ගොඩක් වටිනා වීඩියෝ එක්ක බොහොම ස්තුතියි ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
❤❤❤❤
@dhammikapolwattegedara9359
@dhammikapolwattegedara9359 2 года назад
Thank you 😊 dear ...
@ashengunathilake8663
@ashengunathilake8663 Год назад
ඔයා කරන්නේ නියම වැඩ ..... good job 😊
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 года назад
ඔබට බොහොම ස්තූතියි!🙏🙏
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 2 года назад
ගොඩක් වටිනවා මිස්
@swa5531
@swa5531 2 года назад
බොහෝම ඉස්තුති ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Binulashevon
@Binulashevon 2 года назад
ඉතාමත් වටිනවා
@serimaserima2019
@serimaserima2019 2 года назад
බොහොම තුති දුව ඔයාට බුදුසරණයි ❤️❤️👌
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 Год назад
Godak thank you kalyani from Australia
@deepikacramer8228
@deepikacramer8228 2 года назад
May gana danuwath kalata godak tks
@RanjanaHolipitiya
@RanjanaHolipitiya Год назад
ගොඩාක් ස්තුති 🙏 මිස්..
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Год назад
❤❤❤❤ ආදරෙයි කුසලා ඉතාම වටිනා අදහසක්
@thusharithushari1773
@thusharithushari1773 Год назад
බොහොම ස්තුතියි සොයුරිය .❤
@himashirangika9948
@himashirangika9948 2 года назад
Thank you ...තව ක්‍රමයක් මං ඉගන ගත්තා....මිස්ට මගෙන් තව ක්‍රමයක්...සමහර විට දන්නවාත් ඇති...මිස් නටපු උනුවතුරට කොස්ටික් සොඩා දලා ඔනිම පැල්ලම් තියෙන දෙයක් පැයක් 2ක් විතර ගිල්වා තබන්න ..ඉට පස්සේ හොදන්න...හොදට යනවා..හරිම පහසුයී..මට මතක හැටියට කියපු කෙනා මලකඩ පැල්ලම් පවා යනවා කිව්වා ....කොස්ටික් සොඩා හාඩ්වයාර්වල තියනවා ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 года назад
ස්තුතියි ගොඩක්
@chameladilu780
@chameladilu780 2 года назад
බේකින් සෝඩායි විනාකිරියි හොදයි .
@himashirangika9948
@himashirangika9948 2 года назад
@@chameladilu780 ගොඩක් ස්තුතියී
@geethirathnayaka9354
@geethirathnayaka9354 2 года назад
විනාකිරි වෙනුවට දෙහි හොදයි ද
@geethirathnayaka9354
@geethirathnayaka9354 2 года назад
ඇදුම් වල පැල්ලම් වලට හොදයි ද
@Gayani-my8bs
@Gayani-my8bs 2 года назад
බොහොම ස්තුතියි.
@siththieoumar1088
@siththieoumar1088 2 года назад
Thaanks
@mallikakothigoda2975
@mallikakothigoda2975 2 года назад
බොහෝමත්ම ස්තුතියි
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 2 года назад
Godak pin akke harima watina adahasak
Далее