Тёмный

කංසා නීතිය | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action 

Legal Action
Подписаться 20 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 116   
@දුකා-ඬ4ථ
@දුකා-ඬ4ථ Год назад
මම ගස් 🌲 7ක් හැදුවා අඩි 13ක් උසයි දඩෙ 1000යි
@madhurasenevirathne
@madhurasenevirathne 2 года назад
ඉතාමත් පිලිවෙලට කරපු විග්‍රහයක්. ❤ මම ලංකාවේ නීතියේ අඩු ලුහුඬු තැන් දෙක තුනක්ම දැක්කා. එක නීතියකින් කියනවා ගංජා සහ ආශ්‍රිත නිෂ්පාදන සන්තතයේ තබා ගැනීම වරදක් කියලා. ආයුර්වේද සංග්‍රහයේ කියනවා මදන මෝදක අවුලක් නෑ වගේ කතාවක්. මේ ලංකාවේ තියෙන්නෙ මහ අමුතු අමුතු නීති. මේවා සේරම අයින් කරලා තහනම් කරනවා හෝ නීතිගත කරනවනම් "එක නීතියක්" යටතේ, ඒක ඇත්තටම හොද වැඩක්. මොකද තව තැනක ඔබතුමා කිව්වා මට හරියටම මතක නෑ, නඩු පවරන නීතිය අනුව තියෙන කංසා ශුද්ධ බර අනුව සිරගත කරන කාලය පවා වෙනස් වෙන්න පුලුවන් කියලා. ඒක ඇත්තටම සාධාරණ නෑ නේද? දැකපු ලොකුම වියවුල් සහිත තැන තමයි විෂ වර්ග අබිං සහ අන්තරායදායී ඖෂධ පනත, 27, 28, වගන්ති, 29 වගන්තියේ ආ කොටස : රු. 1,000 - 10,000 දඩය හෝ අවු. 5 දක්වා සිරදඩුවම් හෝ දෙකම. එම පනතේම 54 වගන්තිය : කංසා ප්‍රමාණයේ ශුද්ධ බර 5kg අඩුනම් රු. 25,000 දඩයක් හෝ අවුරුද්දක් දක්වා සිර දඩුවම් 5kg වැඩිනම් රු.25,000 - 50,000 දක්වා දඩයක් හෝ අවුරුද්ද - අවුරුදු පහ දක්වා සිර දඩුවම්. ආයුර්වේද පනත : ආයුර්වේද ඖෂධ සංග්‍රහය අනුව මදන මෝදකය නිෂ්පාදනය කරනවනම් ඒකත් වක්‍රව මාදක ඖෂධ මනෝවර්තක නීති⁣විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුතීය පනත යටතට ගැනෙනවා නේද? ⁣ මේ නීතීන් ගැන කොච්චර පැහැදිලි කිරීම් කලත් ලංකාවේ නීතිය සුරකින පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන්නෙ තමන්ගෙ අභිමතයට අනුවනම් මිනිස්සුන්ට හරියාකාරව නීතිය ඉෂ්ඨ වෙන්නෙ නෑ නේද. කතාවටත් කියන්නෙ නඩුත් හාමුදුරුවරුන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා. ඒ වගේම දෙයක් තමා මෙතනත් වෙන්නෙ. පොලීසියට අවශ්‍ය විදියට නීතිය නමන්න බැරි වෙන නීති රාමුවක් සකස් වෙනවනම් ඒක ලංකාව වගේ දවසින් දවස අවුල් වෙන රටක ප්ලස් පොයින්ට් එකක් වෙයි. එක අතකට පොලිස් මාර්ග බාධකයකදි වාහනයෙ ආදායම් බලපත්‍ර, රියදුරා වුන මගේ රියදුරු බලපත්‍ර වගේ සේරම බලලා ඒ දේවල් හරියාකාරව තියෙද්දිත් වාහනේ බ්‍රේක් ලයිට් එකේ එලිය අඩුයි කියලා දඩයක් ගහන්න යද්දි මම "මේක හරි අසාධාරණයි නේද, එහෙම කරන්න එපා. මමත් මේක දැක්කෙ දැන්. අද මම ගිහින් ආවේ මඩ තියෙන පාරක. ඒ මඩ වැදිලනෙ මේ හරියට ලයිට් ⁣එක පේන්නැත්තෙ" කියලා ඒ මඩ පිහදාලා පෙන්නුවමත් එතන හිටපු නිළධාරීන් දෙන්නා කිව්වෙ " අපිට ඕනනම් උඹේ සාක්කුවට ගංජා පැකට් එකක් හරි දාලා නඩුවක් දානවා. දැන් පලයං" කියලා. ඒ වගේ කෘතහස්ත නිලධාරීන් ඉන්නකල් මේ වගේ මේ නීති කොච්චර වලංගු වෙනවද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. 🙂
@sanjeethjayasekara7999
@sanjeethjayasekara7999 3 года назад
මහ කාලකන්නි රටක් මේක. මේ තරම් වටින ගසක්. සුද්දෙක් කිව්වොත් ඕන එකක්. ඔබතුමන්ලට හැකිනම් මෙය නීතිගතකරන්න උනන්දුවෙන්න.
@chaminduhasantha2809
@chaminduhasantha2809 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏 නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා ! සම්මා සම්බුදු සරණයි ! රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
@kalidugihan8128
@kalidugihan8128 2 года назад
නීතිය පැත්තෙන් අපිව මේ ගැන දැනුවත් කලාට බොහොම ස්තුති
@a.mrathnayaka6687
@a.mrathnayaka6687 3 года назад
වීඩියෝව වටිනව.ගෙදර භාවිතයට ආහාරයක් ලෙස හදනවනම් බලපත්‍රයක් ගන්නෙ කාගෙන්ද.කොහොමද කියල වීඩියෝ එකක් දාන්න සර්..
@erandasadaruwan485
@erandasadaruwan485 2 года назад
අපේ රටේ තනිකර ඉන්නේ හරක් මුං කන්සා වල වටිනා කම දන්නැ අපෙ හරක් මහත්තයාට සකච්චාවට සහභාගි විය මිනිසුන් හට පනිවිඩයක් ලබා දුන්නාට පිං බුදු සරණයි දෙවි පිහිටයි කරන කියනදෙ සර්තකවෙවා
@tharukadesilva6561
@tharukadesilva6561 3 года назад
සර් වැදගත් ඔබගේ තොරතරැ එ වගේම මට දැනගන්න ඕනා මාගේ පෙෘද්ගලික පරිබෝජනය සදහා ලයිසන් එකක් වගේ ගන්න බැරිද
@mohandarshana9282
@mohandarshana9282 3 года назад
වැඩසටහන ඉතාමත් අගය කරමි මදනමොදක වලට හො නිතිය දැන්වත් ලිහිල් කිරීමට කටයුතු කරන්ඩ ඔබලාගේන් ඉල්ලිමක් කරමි ඇයි මිනිස්සු මෙය ගන්නෙ කැම අරුචිය හා ලින්ගික උත්තෙජනය සදහා තවදුරටත් මෙය තහනම් කිරිම නිසා මිනිසුන් විටමින් වර්ග හා ඉන්ග්‍රිසි බෙහෙත් මගින් ලබාගන්නා උත්තෙජන නිසා අදි මත්‍රා මගැනිමෙන් සරිරය ට අහිතකර බලපැම් වලට ලක්වෙ ඉස්තුති
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තූතියි, යාලුවන්ටත් share කරන්න
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 года назад
ඉතාම වැදගත් වැඩසටහනක් නීතිය පිළිබද අපි නොදන්නා පැත්ත ඉතාම සරලව නීතිමය වශයෙන් පැහැදිලි කිරිම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
@LegalAction
@LegalAction 3 года назад
බොහෝම ස්තූතියි. යාලුවොන්ටත් share කරන්න
@nimeshlakshan0
@nimeshlakshan0 2 года назад
කොහොමද නීති ගත කරන්න පුලුවන් වැඩ පිලිවෙලක් සකස් කරන්නෙ
@thulchith
@thulchith Год назад
..දැනුවත් කලාට බොහොම ස්තුති..!
@tilakratna7202
@tilakratna7202 3 года назад
අපිට වැදගත් ඔබගේ උපදෙස්.
@raveendralakmal4479
@raveendralakmal4479 2 года назад
සර් පැලයක් ගෙදර හදන්ට පුලුවන්ද,පුලුවන් නම් එකේ නීතිමය පැතිකඩ පැහැදිලි කරලා දෙනවාද , අරගලයට ජය වේවා 💪
@methwickramasinghe8600
@methwickramasinghe8600 2 года назад
ahapiya hariyata mula idan
@rusiru3846
@rusiru3846 Год назад
පැල තුන හතරක් වවල අහුවුනොතින් මොකක්ද දඩුවම සර් 😐
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 года назад
ජයවේවා ඔබතුමන්ලාට...
@valorant1239
@valorant1239 3 года назад
No one can impose laws on what mother nature gives us. Thank you ayuruwedha ❤️🌹
@ureshadilshan1
@ureshadilshan1 3 года назад
මේක නීතිගත වෙද්දි අපිත් නාකි වෙලා ඉදී ඒත් ෂුවර් නෑ ලොකු උන් ගහනවා පොඩි මිනිස්සුන්ට තලනවා එක රටක් එක නීතියක්!
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 года назад
kiyala wedak me loku unnam kohomath owa gahamwa
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 года назад
මේක මාරම හොද ශාකයක්
@harshasandakelum5372
@harshasandakelum5372 3 года назад
මේ කියන විදියට අපිට කංසා පැලයක් හදන්න වෙන්නෙම නැද්ද???🤷‍♂️🤷‍♂️🤷‍♂️
@DineshMadushsnka
@DineshMadushsnka 10 месяцев назад
සර් මගෙ යාලුවෙක් පොලිසිය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් කේරළ ගංජා කිලෝ 4 ක් දමා බොරුවට බන්ධනාගාර ගතකර සිටිනවා ඔහුට ඇප ලබා ගැනීමට කොපමණ කාලයක් යනවද
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 года назад
ane api kohoma hari ligalization kranna ekathu wemu
@asankajanith6360
@asankajanith6360 2 года назад
⁣මේවා නිති විරොදි කරලා තියෙන්නේ නිකන් නෙවෙයි ..මහාපරිමානෙන් කුඩු.අයිස් ජාවාරම් කරන වියාපාරිකයන්ගේන් කොමිස් ගන්න පුලුවන් වන්නෙ .ලොකු මාහත්වරැට එකයි .අපේ රටේ අපේම දේවල් වෙනුවෙන් අපි රටක් වසයෙන් නැගි සිටුමු 👍👍👍
@srilankanexperiencetours2294
@srilankanexperiencetours2294 3 года назад
ඉතා වැදගත් කරුණු මෙම නාලිකාව තුලින් ඉගෙන ගැනීමට හැකිවුණා තවත් කරුණු බොහෝ ඉගෙන ගැනීමට ඇති බව මා හට හැඟී ගියේ මෙම කරුණු දැන ගැනීමෙන් පසු බව මා හට වැටහුනි. ඉඩම් සම්බන්ධ නීති මේ සමග සාකච්ඡා කරන්නේ නම් ඉතාමත්ම වැදගත්ය
@LegalAction
@LegalAction 3 года назад
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 года назад
aneee api ekathu wela mee shakaya ligalization kramuko
@pahaninterm
@pahaninterm 3 года назад
ඔසු පැලයක් ලෙස ගෙදර පැලයක් හදා ගැනීමට අවසර ගන්න පුලුවන්ද?
@mainacover543
@mainacover543 2 года назад
නීති ගත කරලා ඕනි කතාව එච්චර යි.
@chandanawijekumara545
@chandanawijekumara545 5 месяцев назад
මාර රටක් මේක ..ගන්ජා මිශ්‍ර ගුලි චුර්ණ කසාය .. ප්‍රසිද්ධ ස්ථාන වල විකුනන්න පුළුවන් .. ආයුර්වේද කිය කිය බොඩි දාලා ..ඒක හදන්න බෑ ගොවියාට ..විකුනන්න හරි පාවිච්චි යට හරි ..... එතකොට ..අයිස් කුඩු ටෑබ්ලටි ..ඕන තරම් තාරුණ්‍ය අද හැබෑයි රටට ගේන අය කවදාවත් අහුවෙන්නේ නෑ පාමෂි වල තියන බේහේත් පේති මත් පෙති කොච්චර තියෙනවද එක අහුවෙන්නේ ත් නෑ 😂😂
@nelumsanjay4696
@nelumsanjay4696 Год назад
great work thanks
@DIY_Crafts_and_Technology
@DIY_Crafts_and_Technology 11 месяцев назад
අපි අපිම අමාරුවෙ වැටිල අපිම දාගත්ත නිතිවලින්.සුද්දො නීති වෙනස් කරල රටවල් හදාගන්නව අපි එයලා දාල ගිය නීතියෙ තාම ඉන්නව😢
@kahataliyadde
@kahataliyadde 11 месяцев назад
ඔබ නිවැරදි
@sampathdisanayaka3171
@sampathdisanayaka3171 2 года назад
Api okkoma suddata yatawela balu hatta
@rajithatharanga8243
@rajithatharanga8243 4 месяца назад
Jaya wewa ❤
@abhayamonarawila4537
@abhayamonarawila4537 3 года назад
Thanks for your explanation. Very interesting for all.
@ajanthaperera1296
@ajanthaperera1296 Год назад
මහත්තයෝ අපිට බැරිද ඔය පරසුද්දාගේ නීතිය වෙනස්කරලා හෙලයයේ මහා ඖෂාධයක්වන තිලෝකවිජයපත්තරය ආරක්ෂකරගන්න මුලු ලෝකයේම මේ ඔසුවෙන් වැඩ ගන්න මොහොතක වසර දහස් ගණනක් සිට ඖෂධ යක් සහ ආහාරයක් ලෙස භාවිතාකරපු හෙළයන්ට මෙය අහිමිවෙලා 😢
@zenithofceylon3454
@zenithofceylon3454 Год назад
jaya, me satana diniya yuthui, waliwatta sir ta jaya🤩🤩❤❤💪💪🙋‍♂
@kasunchamindakalansooriya3606
@kasunchamindakalansooriya3606 8 месяцев назад
legal right now for export. Is it is.
@sadisacivil4564
@sadisacivil4564 2 года назад
ජයවේවා සර්
@gihanweerasekara5823
@gihanweerasekara5823 2 года назад
Ehem deyak laga nathiwa policiyen dammoth mokakd krnna puluwn? Please help me
@lucksasi5648
@lucksasi5648 3 года назад
Dirgaayu weewa hela rajuni ...oba weni keneku apay aayusat aram jiwat wenna ooni jayen jaya
@ngbrow
@ngbrow 2 года назад
අරගලයට ජය වේවා ❤️❤️❤️👍
@upekshakumari4952
@upekshakumari4952 2 года назад
Kansa nithigatha wenna one deyak. Thawa aurudu ganak gihin newei ada hetama wenna one deyak.
@danedane3689
@danedane3689 Год назад
kansa tikk bonna wennema nadda sr oya kiyana nitiyen 😔💔
@nimhaslifelove4660
@nimhaslifelove4660 Год назад
නීතිඥතුමනි. මට උපදෙසක් දෙන්න පුලුවන්ද? මදන මෝදකය කුරියර් සමාගමකට ඇවිත් තියනවා මේක කුරියර් කරන්න කියලා. ඒත් පොලිසියෙන් මේකට දැන් නඩුවක් දාල තියනවා ගංජා මිශ්‍ර මදන මෝදකය ප්‍රවාහනය කරා කියලා. එතකොට කුරියර් කරපු කෙනා දන්නෙ නැහැ මේකෙ මොනවද තියෙන්නෙ කියලා . නමුත් පොලිසියෙන් එයාව අත් අඩංගුවට අරගෙන දැන් මාසයක් වෙනවා. ගංජා මිශ්‍ර මදන මෝදකය ප්‍රවාහනය කරා කියලා 54 වගන්තිය යටතේ එයාල කරුණු වාර්තා කරලා තියනවා .
@LegalAction
@LegalAction Год назад
ගැටළුව සඳහා පිළිතුරු දීමට තොරතුරු ප්‍රමාණවත් මදි. පහත අංක හරහා මා අමතන්න. (071) 738 3323 (076) 738 3323
@hdjdhhehebu3797
@hdjdhhehebu3797 2 года назад
සර් ගැරන්ට් එකකට අස්සන් කිරිම සම්බන්දව එකක් කරන්න...
@ilovedeveloping4244
@ilovedeveloping4244 10 месяцев назад
dan mehemai. laga nathuwa ganna giya kiyala vikuna eka inna pre giyath alla police allan gihin ganja walata nadu dammoth mokda karanna thiynne, mage yaluwekta ehema ekak una, meka nithiya awabavitha kirimak, mokdda ehema unoth karanna one
@becool4142
@becool4142 3 года назад
කංසා සම්බන්දයෙන් කටින් හෝ අතේ ඇගිලි වලින් ගද වහනය වෙනවා කියලා පොලිස් නිලදාරියෙකුට කෙනෙක්ව අත් අඩංගුවට ගන්න පුලුවංද. එවැනි අවස්තාවක වයිද්‍යවරයෙක්ට ඉදිරිපත් කරලා කංසා බීලා ඉන්නෙ කියල නඩු පැවරීමේ හැකියාවක් තියෙනවද ?? ස්තූතියි මහත්මයා
@LegalAction
@LegalAction 3 года назад
මේ එකක්වත් පොලිසියට කරන්න බෑ
@mekaitv7379
@mekaitv7379 11 месяцев назад
ඔබ තුමා පැහැදිල කරන නීතිමය තත්වයේ අවුරුදු දෙකකට පස්සෙ අදත් ඒ අකාරයෙන්මයිද. අද වෙද්දි නීති වෙනස් වෙලා නෑ නේද??
@tilakratna7202
@tilakratna7202 3 года назад
ස්තුතියි
@lohithasirimewan9309
@lohithasirimewan9309 2 года назад
Obathumage danumwath kireema Ithama aganaya . Bohoma isthuthi
@roshansameera8707
@roshansameera8707 3 года назад
Chek ගනුදෙනු gena video ekak karann
@gdchanaka
@gdchanaka 3 года назад
Sure
@lasangachameera2514
@lasangachameera2514 5 месяцев назад
තාමත් මේ රට පලනය වෙන්නේ සුද්දොන්ට ඔන විදියට..
@tharukadesilva6561
@tharukadesilva6561 3 года назад
අරගලයට ජය වේවා
@indrajithrajapaksha9357
@indrajithrajapaksha9357 Год назад
Maru sar
@chathurabandara3104
@chathurabandara3104 3 года назад
Theruvan saranai
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 2 года назад
Research ekak kra man meka marama hoda shakayak kiyana wachana ne
@umeshkaushan8255
@umeshkaushan8255 Год назад
ගන්ජා සුරුට්ටුවකට නඩුවක් වැටුනොත් ඒ නඩුව රිබ් එකේ කොච්චර කල් තුනවද සර්
@LegalAction
@LegalAction Год назад
එහෙම එකක් නෑ
@roshaneranda6876
@roshaneranda6876 2 года назад
Jayawewa
@sampathdisanayaka3171
@sampathdisanayaka3171 2 года назад
Munta puluwan kudi ais kegi gennala rata pura benna puluwan me watina ausade munta baha nitigata karanna mun wage ponnayo inna kam me rata goda yanne naha me tai loka vijaya pattha istapita karanam me rata goda ausada haduwanam goda
@pwsampath-qw3ot
@pwsampath-qw3ot Год назад
Sar good.danata lankawi enne ganja walata Wadeya darunu Ahetha Kara Diwali bona Aya. Aes,kokin,kg,estamp,kudu,kaseppu,pithe war aga,miwa ganja walata Wadena Hoda Athens nida.lokayi deunu ratawal thahanama ewath karala.api .moda menessu thwama 😂 ilisamae.sudda ta hena Hena Athens nida.
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 года назад
I vote for kansa (pot) not for smoking but as food ingredient/medicine that boosts immunity so we don’t need sudda’s crappy invasive & disease creating pills.
@shyamalchaminda4887
@shyamalchaminda4887 Год назад
මේ අයටත් පොඩි ජොයින්ට් පාරක් දෙන්න රටේ ඔය බහුබුත ඉවරයි
@eshantv5746
@eshantv5746 3 года назад
Me beheth ape raten thuran wenna denna epa sir..meka kohoma hari reka ganna... obathumalata katha krnna balaya ha denuma thiyenawa ...api katha kaloth hirabath thamai kanna wenne... eka nisa ape beheth reka ganna sir...sudda nethi karapu de ayeth genna sir...
@chathurabandara3104
@chathurabandara3104 3 года назад
Ethumagr video balalathiyenava lankave arthikaya diyu karanda kansavalata pulauva.
@janakawijerathne5719
@janakawijerathne5719 3 года назад
සිගරට් අරක්කු විකුණන්න බෑ ඕක නීතිගත කලොත් ඵ්කයි කරන්නෙ නැත්තෙ මහත්තයො.
@srisandakumarasinghe1938
@srisandakumarasinghe1938 3 года назад
ආයුබෝවන්. 1."නිවැරැදි කරු" කියල උසාවියෙන් නිදහස් වීමට ක්‍රමයක් තිබේද ? 2.ඔබ නීතිඥ සහය දෙනවාද ? ඖෂධ යක් ලෙස ශරීරයට ලබා ගැනීමට මට අයිතියක් ඇති බවට ඔප්පු කිරීමට හැකි නම් මම ඒ සදහා සූදානම්.
@LegalAction
@LegalAction 3 года назад
pls Call 0717383323
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Год назад
ඇත්තෙන්ම කිසිම පදනමක් නැති නීතියක් කියල තමයි මම හිතන්නෙ
@janithaakalanka3242
@janithaakalanka3242 Год назад
ගන්ජා 1300mg ලගතබාගනිම අපරාධ වරදක් වෙනවාද
@LegalAction
@LegalAction Год назад
අපොයි ඔව්
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 3 года назад
සුදත්ත අයියා නිසා මේ චැනල් එක බලන අය කෝ?.
@damithanayanajith5111
@damithanayanajith5111 3 года назад
එකක් හදාගන්න බැරිද ගෙදර ක‍
@LegalAction
@LegalAction 3 года назад
පුලුවන්.... බලපත්‍රයක් අරන්...
@becool4142
@becool4142 3 года назад
ඒ සම්බන්දයෙන් බලපත්‍රයක් ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කරන්න පුලුවංද
@LegalAction
@LegalAction 3 года назад
@@becool4142 හැමෝටම බෑ
@sanjeethjayasekara7999
@sanjeethjayasekara7999 3 года назад
අපි දේශීය බෙහෙත් වර්ගම ගන්න මිනිස්සු . ගෙදර පැලයක් බෙහෙත් සදහා වවාගන්නවනම් බලපත්‍රයක් ලබාගත හැකි ආකාරය කියන්නකෝ සර්
@ujithaassalaarachchi867
@ujithaassalaarachchi867 2 года назад
මොළයෙ සෛල දියවෙන ලෙඩෙකුට ආයුර්වේද වෛද්‍යවරයෙක් දීපු prescription එකකට අනුව කංස ගසේ මුල විතරක් බෙහෙතකට ලබා ගැනීමට අවශ්‍යයි. පත අට එකට සිඳ කෝප්ප භාගෙ ගානෙ උදේ හවස බොන්න තියෙන්නෙ. මේ සඳහා කංසා මුල් පමණක් නීත්‍යානූකූලව ලබා ගැනීමට නීතිමය හැකියාවක් ඇතිද ?
@LegalAction
@LegalAction 2 года назад
අදාල වෛද්‍යවරයාගෙන් ම ලබා ගන්න
@feelearth5414
@feelearth5414 2 года назад
500g adunam aulak n neh
@chamodpalliyaguru8260
@chamodpalliyaguru8260 2 года назад
Police report eka ganna barida ganja naduwak thibbahama dan aurudu 3k wenawa
@LegalAction
@LegalAction 8 месяцев назад
රිපෝට් එක හම්බෙනවා නඩුව ගැන සඳහන් වෙනව.
@sandunisharamadushanka3228
@sandunisharamadushanka3228 Год назад
❤✊
@maxxxdhanush4288
@maxxxdhanush4288 Год назад
❤❤🎉
@Akila_Mallawaarachchi
@Akila_Mallawaarachchi 3 года назад
👍
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 Год назад
Sudda amt hu 😂😂😂😂 ane pau ape rata.😥
@ROCKY亗
@ROCKY亗 2 года назад
තාම මේක තහනම් නේද
@LegalAction
@LegalAction Год назад
ඔව්
@rasithanuwanliyanage611
@rasithanuwanliyanage611 3 года назад
ලී බඩු විකිනීම පෙවහනය අපනයන ගබඩා කිරීම
@himansahima6020
@himansahima6020 2 года назад
කන්සා බීවම සික් හැදෙනවද
@techynoo
@techynoo 2 года назад
නෑ බන් දැන් සතියක ඉදන් බඩු හම්බුන් නෑ. එහෙමයි කියලා ඔන කමකුත් නෑ ආයෙ හම්බුනොත් ගහනවා(ගන්න තැන බඩු නෑ 😂)
@slnirofarm1163
@slnirofarm1163 2 года назад
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@hemanthachandima6299
@hemanthachandima6299 Год назад
Ganja nithigatha karamuuuuu
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Год назад
Ganja නීති ගත කරනු
@GAMEBEST-xg7lu
@GAMEBEST-xg7lu Год назад
ඔයත් සුද්දගේ ගෝලයෙක් වග අප දනී
@shyamalchaminda4887
@shyamalchaminda4887 Год назад
මු ඇවිල්ල පට්ට ගෝතයෙක්
@upulmanavadu5057
@upulmanavadu5057 2 года назад
Ngo ganjaa peramuna
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 года назад
moda haraka danna deyk kiypan...ngo eunge ratawala ganja wewenne na ban ganja wawena ratak lankawa
@upulmanavadu5057
@upulmanavadu5057 2 года назад
@@dancingdharamapale2413 ane umbe ammata ahawal eka kera ganne nethiwa indapan huththo.mam coment keraama thoge ammata kichida pakoo.moona issaraha kiwwa homba kudu keranawa ganja kaara huththige puthaage
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 года назад
Do you have WhatsApp Viber IMO etc?
@LegalAction
@LegalAction 3 года назад
0767383323
@dineshvlog3077
@dineshvlog3077 Год назад
❤❤❤
Далее