ඔබත් ඇසේ දුර්වලතාවයෙන් පීඩා විදින කෙනෙක් නම් ඔබට තමයි මේ වීඩියෝව. මෙමගින් ඇසේ දුර්වලතාවය මග හරවා ගැනීමට පවතින සැත්කම් අතුරින් එක් ආකාරයක් වන Laser Associated in Situ Keratomileusis (LASIK) සැත්කම පිලිබදව තමයි මෙම වීඩියෝව නිර්මාණය කරල තියෙන්නේ. මෙහිදි මෙම සැත්කම සම්බන්ධයෙන් මගේ අත්දැකීමුත් එකතු කර මෙම වීඩියෝව සකසා තියෙන්නේ.
29 окт 2024