Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
අළුත් රැකියාවක් සහ තවත් උදව් ලබා ගන්න කතරගම දෙවියන්ගෙ රහස් කෙටි මන්ත්‍රය
8:05
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
14:26
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
Уникальный вездеход АРКТИКА. СОБИРАЕМ ЗАНОВО ХОДОВУЮ!
33:17
Wait for it 😂
00:19
ПОСЛЕ БОЯ ХАМЗАТ ЧИМАЕВ - РОБЕРТ УИТТАКЕР СЛУЧИЛОСЬ СТРАШНОЕ/НОВОЕ ПОКОЛЕНИЕ БОЙЦОВ/Звуки ММА
05:44
කතරගම දෙවියන්ගෙන් උදව් රැසක් ලැබිමෙ රහස් මෙන්න
Psychic School මායා පාසල
Подписаться 461 тыс.
Просмотров 12 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
79
@wishu2020nz
2 года назад
ස්තුති සර් ඔබතුමාට.විදේශගත වෙලා හිටියත් හැම පූජාවක්ම ඔබ් තුමාගේ පිහිටෙන් කරනවා.ලංකාවට ආවම අනිවාර්යයෙන් ඔබේ මායා පාසලට සහාභාගි වෙනවාමයි.. 🙏🙏😍
@gunawathithennakon3595
2 года назад
ඔබතුමාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මගේ දරුවන්ටත් ලෝකවාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@deepthisomarathna9741
2 года назад
මමත් කතරගම දෙවියන්ට පූජාව කලා.මගේ පැතුම ඉටුවුනා.සර්ට පින්
@livewell-69
2 года назад
ඇත්තටම සර් කතරගම දෙවියන්ගේ පුජාවට එන්න පෙර මෙම පුජාව ගොඩාක් බලසම්පන්න බව මටත් දනුනා.❤️ සර්ට ගොඩාක් පිං 🙏
@kethakibandaranayake953
2 года назад
ගොඩක්ම ස්තුතියි සහ බොහොමත්ම පිං! තෙරුවන් සරණයි! කඳ සුරිඳු පිහිටයි! 🙏🙏🙏❤❤❤💖💖💖🥰🥰🥰
@nhp1981
2 года назад
මේවා ඇත්ත. Thank you master.
@tarotlanka5044
2 года назад
ස්තූතියි සර්. කතරගම දෙවියන්ගෙ බලය මට හොඳටම දැනුනා. පූජාවට එන්න කලින් ඉඳලා කතරගම දෙවියන් මට උදව් කරා... පූජාව දවසට දවස් කිහිපයකටම කලින්ම මට තේරුණා පූජාවෙ බලය. කොහොම හරි පූජාව දවසෙ උදේ ඒ ප්‍රබල බව තවත් හොඳට දැනුනා. මම ඒ වෙලාවේම ෆෙන්ෂුයි මධ්‍යස්ථානයෙන් ෆෙන්ෂුයි මුද්දක් ගත්තා පූජාවෙන් බලවත් කරගන්න.
@vihangagayan8243
2 года назад
මමත් කතරගම දෙවියන් ට 12 වෙනිදා පූජාව තිබ්බා ඇගට ලොකු වෙනසක් දැනුනා හරිම සතුටුයි සර් ඒ වගේම මෛත්‍රී භාවනාව හොදට කලා සර්ට ගොඩක් පින් ස්තුතියි 🙏 🙏 🙏
@enokapl
8 месяцев назад
මමත්.ලංකාවට.ආවම.මායා.පාසලේ.සමාජිකාවක්.වෙනවා.මම.හරිම.ආසයි.දේව.පුජාවලට.සහබාගිවෙන්න.මම.මේ.රටෙදිත්.ගණ.දෙවියන්.වදිනවා.කරගම!විශ්නු!ශීව!මාහාලක්ෂ්මී.යන.තවත්.අයට.මම.වැදපින්දෙන වා.පුලුවන්.වෙලාවට.මෛත්‍රී භාවනාවත්.මම.කරනවා.ඔබතුමා.කියලාදුන්.විදිහට.මේ.ගෙදරවැඩ.පලත්.එක්ක.හරිම.අමාරුවෙන්.තමයි.කරන්නේ.රහසිගතව.දැක්කොත්.මට.ප්‍රශ්න එමනිසා.මම.ලංකාවට.ආවම.ඔබතුමාගේ.පාසලට.එනවා.මගේ.වාසනාවට.තමයි.මායාපාසල.නෙතගැටුනේ.විශ්වයට.ස්තුතිවේවා
@dammikamolligoda5127
2 года назад
මම ගෙදර ඉඳන් කතරගම දෙවියන්ගේ උපන්දිනය පූජාව කලා ගොඩක් සතුටුයි ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට
@dhanushaweerasuriya9105
2 года назад
ජූනි මාසෙ 12 වෙනිදා දෙවියන්ගේ උපන් දිනය දවසේ මාත් පූජාව කළා. ඉතා ඉක්මණින් ප්‍රතිඵල ලැබුණා. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏🙏🙏
@herth.5833
2 года назад
Thanks
@shamaleejayasiri1216
2 года назад
පිටරට ක හිටියත් කතරගම දෙවියන් ගෙ බර්ත් ඩෙ එක දවසෙ සර් කියපු විදිහට පුජාව තිබ්බා පුදුමාකාර ශක්තිය ක් මට ලැබුණේ ගොඩක් ඉස්තුතියි සර් ❤️❤️❤️❤️
@jayanthasenarath884
2 года назад
Maya.පාසල sir.ඇතුලු සැමටම budusaranai
@sandunidineshika1123
2 года назад
නිවසේ පූජාසනයක් හදලා දෙවියන් වන්දනා කරන්න මම යොමු උනේ ආදරණීය ආසිරි වනිගරත්න සර් නිසාමයි සර් මම කතරගම දෙවියන්ගේ උපන්දිනය වෙනුවෙන් නිවසේ පවත්වපු පූජාවෙදී මම පූජාව හොදින් සිදු කරලා දෙවියන්ගෙන් උපකාර ඉල්ලුවාම මට ආපු පණිවිඩය තමයි මායා පාසලට යන්න කියන සිතුවිල්ල මම ඉක්මනින්ම එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා සර් ගාල්ලේ ඉදලා 💝💝💝💝💝💝💝💝💝💝💝💝
@subhashinifernando2341
2 года назад
ස්කන්ධ දෙවියන් ගේ උපන් දිනය දවසේ මමත් 108 පුජාව කරා හරි ම සතුටුයි සර් ට ගොඩක් ස්තුති සියළු සක්වල සිටින ජිවින් ට යහපතක්ම වේවා…! අනන්ත සක්වල ජීවින්ට යහපතක්ම වේවා…! මේ තිස්තුන්තලේම ජීවින් ට යහපතක්ම වේවා…!
@gamikasd6863
2 года назад
නම් 108 දෙන්න පුලුවන් ද
@malisenarath5952
2 года назад
ස්කන්ධ මංත්‍රය මට එවන්න හැකිනම් ඔයාට ගොඩක් පිං. මම විදෙස්ගත කෙනෙක් . මංත්‍ර මා ළඟ නෑ. ඒ පොත්පත් නැහැ මට. ස්තුති ! තිසරණ සරණයි! දෙවි රැකවරණයි !!
@neethanjalierathnayaka2135
2 года назад
Me pujawe mantra mata ewanna puluwanda.
@නෙතුනෙතු-ව9ග
2 года назад
ගොඩක් පින් සර් තෙරුවන් සරණයි
@renukasadamali7506
2 года назад
පින් සර්ට 🙏🙏🙏🙏
@mweerasinhga
2 года назад
දෙවි පිහිටයි සර්
@නෙතුනෙතු-ව9ග
2 года назад
සර් මමත් කතරගම දෙයියන්ගේ පූජාව කරා මටත් ලොකු සැහැල්ලුවක් ඇඟට දැනුන සර්ට ගොඩක් පින් 🙏🙏
@GshryRhrj-iz8wv
9 месяцев назад
Namo buddaya mage katharagama eshta devathavun vahansetath obathumatath adaraniya vishvayatath aneka varayak sthuthi dp.🌷🌼🌺🏵🏵🙏🙏🙏
@nilukawijeratne9583
2 года назад
තෙරුවන් සරනයි ..
@sandalisathsara5679
2 года назад
ගොඩාක් ස්තූතියි 🙏🙏❤️ගොඩාක් පිං සර් අපිට මේ දේවල් කියලා දෙනවට 🙏🙏❤️
@chandaniwickramaarachchi5360
2 года назад
Sirta godak pin ස්තුති ස්තුති ස්තුති mamath මෛත්‍රී bawana කරනවා
@ShanuArtStudio
2 года назад
සර් මං මේ මායා පාසලේ පූජා වලට සහභාගී වෙලා නෑ ඒත් මං හැමදාම ගණදෙවියන් , කතරගම දෙවියන්ට , ලක්ෂ්මී මෑණියන්ට , කුබේර දෙවියන්ට ස්ත්‍රෝත කියලා වන්දනා කරලා පිං දෙද්දි මං හැමදාම දකිනවා දෙවියන් හැමෝම ඇවිත් සුදු කිරණකින් මට ආශිර්වාද කරනවා 🥺
@nirodhapravindi9458
2 года назад
ම්ම්ත් හරිම අසායි යන්න නමුත් මට එන්න එක්කෙනෙක් නැ
@Diendra5811-n9d
2 года назад
@@nirodhapravindi9458 මටත්
@nayananayana4899
2 года назад
Oba thumata godak pin me deval kiyala denavata
@gunasekara4269
2 года назад
Godak pin Oba thumata
@asokabalasuriya3513
2 года назад
Math pita rata inne math katharagama devidunge upandina pujawa lassanata Kara .Mata godak sathutui .me guruthuma nisa meweni pinak Kara ganna labune Guruthumani obathumanta godak pin
@ireshaayesini9607
2 года назад
Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏
@shenalarundhaka4829
2 года назад
මාත් පුජාව කලා...කතරගම දෙවියන්ගෙ උපන්දිනය දවසෙ....🙏🙏🙏
@kumara5653
2 года назад
ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏
@rrjayamaha6673
2 года назад
THANK YOU SIR
@malisenarath5952
2 года назад
ස්කන්ධ මංත්‍රය ලබාදෙන්න හැකි අයෙක් ඇත්නම් බොහෝසෙයින් පිං. මා විදෙස්ගත අයෙක්. පොත්පත් කිසිවක් නැහැ.ඒවා ලබාගන්නා තෙක් මංත්‍රය දැනගැනීමට හැකිනම් ලොකුම ලොකු උපකාරයක් සහ නිබඳ පිං අත්පත් වේවා..
@dewgirl9035
Год назад
සම්බුද්ධ සාසාන වරං ඉද රෝහනස්මිඃ සම්පාලනාය පටිලද්ද වරෝ මහිද්දි පුඣ්ඣානුමෝදීය සලාකන දේවරාජා පාලේතුමං සතත සාත හිතා වහන්තෝ සලානනෝ මහා තේජෝ බලෝ මයුර වාහනෝ දේවින්දේ කාචරගාමේ ඉදන් පුඣ්ඣානුමෝදතූ මේක දෙවියන්ට වදින ගාතාව👈🙂🙏
@dilenikadilenika7107
2 года назад
God bless you always Master!!!🙏🙏🙏
@joannamelani5625
2 года назад
හරි පුදුමයි සර් මේක අහද්දි තමා මට තේරුම් ගන්න පුලුවන් උනේ. මං බාවනා කරද්දි මටත් වැඩි හරියක් පෙනුනේ ත්‍රීශූලය ඒත් මට ඒක තේරුම් ගන්න බැරි උනා. ස්තූති ස්තූති ස්තූති සර්. ගනදෙවි පිහිටයි 🙏
@chalanikalpani3275
2 года назад
මමත් පූජාව කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuhskawilliams8351
2 года назад
Ow man mitha bawana wada satanata giya.mage asanipa godak hoda una💐🙏🙏🙏
@manelperera8292
2 года назад
Thank you sir 🙏🙏🙏
@gloriajozef5162
2 года назад
Godak pin Sir...
@rgrkanchana4615
2 года назад
ස්තුතියි සර්
@padmalokubalasuriya1544
2 года назад
Matath maya පාසල් anna ona .kohomada akathu wenne
@harly6117
2 года назад
Mahathmaya mata bawanawata c d වගයක් තිබුණා e ගැන විස්තර denna
@disnapriyadarshanie3781
2 года назад
🙏🙏🙏🙏
@anushadenagama5350
2 года назад
🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺thanks sir ❤️❤️❤️
@charaninriosha5383
2 года назад
🙏🙏🙏💐
@kavinyadewmini8064
Год назад
Kalukumaraya kiyanne mokakda pahadili karanna puluwan da
@sujithsujithsujith9674
2 года назад
Sir mata danaganna puluwanda man maithri bhawanawa karagena yaddi magadi agata hari apahasu thawayak danenawa.iwara karannama ba.agata pana nathiwela agata apahasu thawayak enawa.ehema wenn hethuwa danaganna puluwanda sirta pin.man asawena me dewal karanna uthsaha karanawa.mata badawenawa iwara karannama ba.
@saranigodamune5651
2 года назад
😍🙏🙏🙏😍 godak pin sir ta.
@srihan100
2 года назад
When is the next session of skanda pooja ?
@sudharmajayasinghe4000
2 года назад
අනේ මට නින්ද යනව මයිත්‍රීබාවනාව කරනකොට
@mallikarathnayake9033
2 года назад
Nagar wal wadmulu thiyanne nadda
@srimalweerasinha4499
2 года назад
නොම්බරෙ වැද නැ මම අසයි සාහාබගි වෙන්න
@nilanthijayasooriya7104
2 года назад
අනේ සර් මන්තර 108කියන විඩියෝවක් කරන්න
@shehanimadushika4273
2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthijayasooriya7104
2 года назад
මහනුවර අයට මෙ පෙතේ ගන්නෙ කොහෙන්ද කියන්න.
@vijibodahandi4193
2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikapriyadarshani8960
2 года назад
🙏🙏🙏🙏🙏
@deepthakariyawasam7472
2 года назад
Ane sir job ekak hoya ganna widifak kiynn. Sirta godaak pin
@andrieaparvindermomi2089
2 года назад
මං ඉන්නේ ජොර්දාන් වල මට සර් ඔබ තුමාගේ නමිිබර් එක දෙන්න පුළුවන් ද. ජුලි මාසයේ 10, වෙනිදා සුබ වෙලාවන් දැන ගන්න ජොර්දාන් වෙලාවෙිි න්
@sujeewasampath2063
Год назад
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ
@nisalisithma4303
2 года назад
මායා පාසල තියෙන්නෙ කොහෙද
@nadeekapushpamala9803
2 года назад
පුජාවෙ vedeo එක දැම්මනම් වටිනවා නේද?
@nandisjk7249
2 года назад
🙏🙏🙏🇱🇰🇯🇵🙏❤️🙏🇯🇵🇱🇰🙏🙏🙏
@srimalweerasinha4499
2 года назад
කොහෙද ඔය පුජාව කරන්නෙ කොහෙද පන්ත් පවත්තන්නෙ
@psychicschool937
2 года назад
විඩියො එක සම්පුර්ණයෙන්ම බලන්න
@srimalweerasinha4499
2 года назад
9. 000 කොහොමද සර් අපි වගෙ අය දෙන්නෙ අසෛ ඉගන් ගන්න 🙏🙏🙏
@ireshaayesini9607
2 года назад
Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏
@sriyaninanayakkara4788
2 года назад
🙏🙏🙏
@jasinthafernando909
2 года назад
🙏🙏🙏🙏🙏
@ireshaayesini9607
2 года назад
Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏
@dusanthaperera8334
2 года назад
🙏🙏🙏
@sandunimaheshika1467
2 года назад
🙏🙏
@nilankaherath925
2 года назад
🙏🙏🙏
Далее
8:05
අළුත් රැකියාවක් සහ තවත් උදව් ලබා ගන්න කතරගම දෙවියන්ගෙ රහස් කෙටි මන්ත්‍රය
Просмотров 284 тыс.
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Просмотров 33 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 386 тыс.
33:17
Уникальный вездеход АРКТИКА. СОБИРАЕМ ЗАНОВО ХОДОВУЮ!
Просмотров 569 тыс.
00:19
Wait for it 😂
Просмотров 6 млн
05:44
ПОСЛЕ БОЯ ХАМЗАТ ЧИМАЕВ - РОБЕРТ УИТТАКЕР СЛУЧИЛОСЬ СТРАШНОЕ/НОВОЕ ПОКОЛЕНИЕ БОЙЦОВ/Звуки ММА
Просмотров 245 тыс.
43:52
මම් තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Просмотров 412 тыс.
5:48
කාලි මෑනියන්ට ලස්සනම සිංදුව
Просмотров 4,8 тыс.
13:05
විශ්වය ශක්තිය ඔබට ලැබෙන වචන දෙක.හැමවෙලේම මුමුනන්න .ප්රාතිහාර්ය අත්විදින්න
Просмотров 12 тыс.
2:34
මහා දෙව් පියාණනේ… VERSION 1
Просмотров 1,4 тыс.
14:50
වැරදිලාවත් ගෙදර ඊසාන දිශාවේ මේ දේවල් එකක් වත් තියන්න එපා! - ලෙඩ වෙනවා සල්ලි ගෙනාවත් ඉතුරුවක් නැහැ
Просмотров 39 тыс.
32:06
රහස් රැසක් සැඟ වූ “සෙතගයා“ මිනී මැරුම
Просмотров 22 тыс.
19:14
රංජගේ මයික් එක අතට ගත් මහේෂි මදුසංකා
Просмотров 14 тыс.
21:32
නිරෝගී වෙන්න බැරි ඇයි ?
Просмотров 19 тыс.
9:13
දින 21 න් හැම සිහිනෙම දිනන්න-Positive Vibe එක හදා ගන්න රහස් 10 ක්. #lawofattraction #sanathgamage
Просмотров 44 тыс.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 29 - 10 - 2024
Просмотров 7 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 386 тыс.