Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මරණයෙන් මිදෙන මග | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
59:38
අර්හත් බෝධිය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | #අන්තර්ජාතිකථේරවාදධර්මායතනය
1:07:11
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
15:20
Невероятный НОКАУТ В ИСПОЛНЕНИИ ПИРАТА #мма
00:29
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
33:15
ХРУСТНУЛА ЧЕЛЮСТЬ! Полный Бой Хамзат Чимаев VS Роберт Уиттакер UFC 308 Chimaev Whittaker full fight
02:52
කර්මය නිසා ද පුනර්භවය හටගන්නේ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Подписаться 20 тыс.
Просмотров 13 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
74
@nimaldissanayake4333
3 месяца назад
මෙවැනි දුර්ලභ ධර්ම දේශනා අහන්න ලැබීමත් මගේ පෙර පිනක්,කුසලයක්.
@ShanakaKumara-rl1bt
2 месяца назад
සාදු සාදු සාදු.....
@khdmakhdma7106
3 месяца назад
Theruvan sarani pinwath .swaminwahanseta🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏
@padmakumari8352
3 месяца назад
🙏🙏🌷🌹🙏🙏🌷🌹🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏💐
@chathurangabamunuwitharana9187
10 месяцев назад
ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...!
@dliyanage1575
10 месяцев назад
සාදු සාදු සාදු සෙවිව තැන හමුඋනා මෙවැනි දේශනා නැවත නැවත අහන්න ලැබෙිවා....!!!🌻🌻🌻
@jayanthikulathilaka123
4 месяца назад
Saadu saadu anumodaami.
@ART-dd8hl
Год назад
බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sewwandijayawardana8767
Год назад
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌸🌸🌸
@chandaneeaththanayake69
9 месяцев назад
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@shyamavithanage1895
11 месяцев назад
ඔබ වහන්සේ ට මෙවන් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය අනන්ත තෙරුවන් ගුණ මහිමයෙන් නිරතුරුවම ලැබේවා 🙏 අපටත් මෙවන් ධර්ම දේශනා නිරතුරුවම ශ්‍රවණය කිරීමට හේතු වාසනා වේවා 🙏 ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@dayapriyankara6408
Год назад
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@HdDayana-mk8jl
Год назад
සාධූ! සාධූ!! සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා!!! සාධූ ! සාධු!!සාධු!!!
@lalithakothalawala4763
Год назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට... 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌼🌻🌻
@piyaseelikatugampola8296
Год назад
සාදූ සාදූ සාදූ සතුටු සිතින් අනුමෝදන් වෙමි
@RohiniNukulasooriya
8 месяцев назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shyamapeiries4518
Год назад
සාදු සාදු සාදු ! !! !!! මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! !! !!!
@kamanimendis1474
8 месяцев назад
සාදු සාදු සාදු🙏🙏🙏
@priya-jeevithaaram9045
7 месяцев назад
අප ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ධර්ම දානය බෙදාදුන් ඒ ශ්‍රාවක භවතුනට හා සියළු සත්වයන්ට නිදුක් නීරෝගි සුවය හා නිවනේ නිවීම උදාවේවා ....🙏🌼🙏
@nipuna_perera
8 месяцев назад
සාධු සාධූ සාධු!!!❤
@jayanthimallika6057
Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌸
@samanpriyajayasingha7150
Год назад
ගෞරවනීය කල්‍යාණි මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රථිපදාවකින් පාර්ථනීය බෝධියකින් අති උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අවබෝධ කර උතුම් නිර්වාණ සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniambepitiya7859
Год назад
සසුන් කෙත දියුණු කරන ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! මෙවන් ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය උතුම්ම අනන්ත ගුණ ඇති තෙරැවන් බලයෙන් නිරතුරුවම ලැබේවා!!
@nandaniambepitiya7859
10 месяцев назад
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අටලෝ දහමින් කම්පා නොවීමට ඇවැසි චිත්ත බලය, චිත්ත සමාධිය තව තවත් වර්ධනය වේවා!!! සාධු! සාධු! සාධු!
@utharabope3891
Год назад
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .එතකොට මරනය ඉදිරියේ ජීවිතය ආරක්ෂාව අපේක්ෂා කලොත් .......... බොහොම පින් සිදු වේවා !! සාදු සාදු සාදු
@thilakaparanawithana4242
Год назад
සා දු සාධු සාධු ඔබ වහන්සේගේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා.නීරෝගී වේවා. අපිට මෙවන් දහම් තව තවත් ශ්‍රවණය කෙරීමට ලැබේවා.
@devinipriyanka642
Год назад
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kusumrathnasekara9341
Год назад
සාධු සාධු සාධු🙏🙏🙏 මාගේ නමස්කාරයවෙිවා
@sudharmawijayasiri4286
Год назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@saddha6717
Год назад
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං බුද්ධපුත්තං නමාමහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ ! තෙරුවන් සරණයි
@nandaniambepitiya7859
10 месяцев назад
Great Rev. Sir, MAY YOU BE PROTECTED WITH THE BLESSINGS OF ALL G0DS.!!! AND MAY U BE ACQUIRED NISSARANA NIBBANA IN A SOONER BIRTH!!!
@priyankadesilva2118
Год назад
Sadu sadu theruwan saranai ape hamudhuruwanta
@minolibasnayake6885
Год назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Rusith707
Год назад
ඉතාමත් හොඳ දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikalakmali355
Год назад
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nandaniambepitiya7859
Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lalithagamage9827
7 месяцев назад
ගව්ර්වනිය ස්වාමින්වහන්සෙ සුවපත් වෙවා!
@kularathnesl
Год назад
💐💐💐🙏🙏🙏ඉතාමත් පිරිසිදු අප තථාගත සද්ධර්මය.🙏🙏🙏අප පින්වත් සියලු දෙනාටම උතුම් නිවන් පිණිසම උපනඊශ්‍රය වේවා!!! ඔබවහන්සේ උතුම් නිවනින් සැනසේවා.🙏🙏🙏
@ratoones5979
Год назад
Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu
@nandaniambepitiya7859
10 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pinkethasadaham
Год назад
දානයෙන් උතුම්ම දානය ධර්ම දානය බැවින් ඔබත් මේ මහඟු පිංකමට දායකවී අපමණ කුසල් රැස්කර ගන්න.. තෙරුවන් සරණයි!!!
@mallikamenike1809
Год назад
sadu sadu sadu
@Niranjalee-pi5px
Месяц назад
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
@surekapathirana1918
8 месяцев назад
🙏🙏🙏
@malaniekodituwakku2379
Год назад
Sadu sadu sadu obwahanseta Nirvana awabodaya labewa!!!😊
@pathumrathnayaka6486
Год назад
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා
@chandrakulupana6972
Год назад
Saadhu ! Saadhu !! Sadhu !!! Athiwishishta deshanaavaki.
@mallikasubasinghe7271
Год назад
🙏🙏🙏 Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergau wewa!
@dalugamasamithagnanathero4428
Год назад
ඉතා වටිනා දෙසනයක් ..🙏🙏🙏🙏🙏
@LohithaAmarawansa
Год назад
❤
@jayanthawaidyarathna8222
Год назад
🙏🌷🙏🌷🙏🌷🙏🌼🙏🌼🙏🌼
@harshakumara9950
Год назад
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@utedirisinghe3946
Год назад
චලනය යනු රූප කලාප වෙනත් තැන්වල පහලවීමනම්, සුලඟ නිසා ගසක් සෙලවීම යනු භාහිර ශක්තීන් රූපකලාප පහලවීම වෙනස්කල හැකි බව නේද? ඇවිදීම යනු නාම ධර්ම බලපෑමෙන් රූපකලාප පහලවීම වෙනස්විම නේද? ගසක හෝ සත්ත්වයකුගෙ වර්ධනය යනු වෙනත් ශක්තීන් බලපෑමෙන් පවතින රූප කලාපවලට අමතරව අලුතින් රූපකලාප බිහිවීම නොවේද? කරුණාකර ඔබවහන්සේ පැහැදිලිකර දෙනවානම් ඉතාමත් වටිනවා.
@IndraniLiyanage-j7s
8 месяцев назад
Budu nuwana himi wava
@infinitygirl1699
Год назад
🤍🙏🏻😇
@malkanthisomarathne7718
Год назад
රහතන් වහන්සේලාට සිතිවිලි නැහැ කියලයි මා අසා තිබෙන්නෙ. එහෙමනම් පිරිනිවන් පාන්න ආසන්නයේ ඉදිරිපත්වෙන්න කර්ම නැහැවගේ චුතිසිත කියල දෙයකුත් නැහැ නේද? කරුනාවෙන් පහදා දෙන්න මා දරනා අදහස වැරදිනම්. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@ruwanpereragunasekara132
7 месяцев назад
රහතන් වහන්සේලාට ඇත්තේ ක්‍රියා සිත් පමණයි... උපාදානයක් සිදු නොවෙ..😊
@hasithaalexander8439
10 минут назад
සිතිවිලි නැත්තෙ අසඣ්ඣ තලයේ විතරෛ. රහතන් වහන්සේලාට තියන ක්‍රියා සිත් ඉන් සංස්කාර ඇතිවීමක් නොවේ.
@thalagalapriyanga
10 месяцев назад
කරන්නෙ කරවන්නෙත් නැත්නම් හේතු පල ක්‍රියාදාමක් සිදුවෙනවා නම් කර්මය එක් රැස්වී පවතින්නේ කොහේද කර්මය විපාකය දෙන්නේ කර්මය කරපු කෙනාටද මේ ක්ෂණය කර්මය කරපු කෙනාද ඊළඟ ක්ෂණයේ පවතින්නේ තමා කරන කුසල් අකුසල් කොහේ හරි පවතී නම් හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන එකේ තේරුම මොකක්ද ඔබ පවසන ආකාරයට සිත සහ සිතුවිලි මෙහෙයවන්න නොපෙනෙන බලවේගයක් සිටිය යුතුයි අවසාන සිත එහෙමත් නැත්නම් චුති සිත කයේ ප්‍රාණයත් සමගම නිරුද්ධ වන බව නොදනීද ඊළඟ සිතක් සකස්වීමට ආයතන හය නොමැති බව හැඟෙන්නේ නැද්ද නැවත ඉපදුනා කියමුකෝ උපදින්නේ මැරිච්ච කෙනාමද උපදින්නේ වෙනත් කෙනෙක් නම් තවත් කෙනෙක් කළ කර්මයකට තවත් කෙනෙක්ට පඩිසන් දීම ලෝකයේ පවතින ධර්මතාවයක්ද ඔබ පවසන සියල්ල විඤ්ඤාණය මායාවක් බව ඔබට හැඟෙන්නේ නැද්ද තෙරුවන් සරණයි
@Radhavimoksh
8 месяцев назад
ඔබේ සිත සුවපත් වේවා !
@nipuna_perera
8 месяцев назад
ලෝකයේ දේවල් සිද්ධ වෙනවා. ඒවා වෙන විදිහක් තියෙනව. ඒ "දේවල් වෙන විදිහ" ට උප්පැන්නක් දෙන්න ගියාම ඔහොම ප්‍රශ්ණ ඇති වෙනවා. වෙන විදිහ කෙසේ වුනත් ඒක වෙනස් කර ගැනීමේ හැකියාවක් ද පවතින බවත් වෙනස් කර ගත යුත්තේ කොතන ද කොයි ආකාරයෙන් ද යන්නත් දේශනාවේ සඳහන් වෙනව. බැරි තැන බැරි වෙන්නේ පුළුවන් වෙන්න අවශ්‍ය හේතු නැති නිසා. පුළුවන් තැන පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්න හේතු පවතින නිසා. හේතු පැවතීම "ස්වභාවය මත පමන ම යි" බවක් කියලත් නෑ. චිත්ත සංතානයට හේතුත් යම් පමනකට අබිබවා යා හැකියි. (නැත්නම් හැමෝම රෑකඩ වෙන්න එපැයි). ආගම් වලට කිසිම විටක අදාලම නැති ලෞකික නීති පද්ධති සකස් කරන්නන් පවා මිනිසා එසේ රූකඩ නොවෙන බව පිලිගනිද්දී ඔය අදහස ගැන ඔයිට වඩා හිතා බැලීම වටී.
@thalagalapriyanga
7 месяцев назад
@@nipuna_perera ධර්ම අවබෝධයෙන් තොර හිතලුවක් පමණයි නමුත් ඔය හිතලුවට අයිතිකාරයෙක් නැති බව පැහැදිලි
@chamilalalana7020
27 дней назад
ගරුතර ස්වාමීන් වහන්ස කුසල පැත්තේ ගරු කර්ම් වශයෙන් අෂ්ට සමාපත්ති, උපචාර සමාධි, විදර්ශනා ඣාන යන 3ම ගැනෙනවා නේද? 🙏🙏🙏
@shiranthibandara33
Год назад
Isn't it best to do vidarshana all the time
@anomamapa8718
11 месяцев назад
🙏🙏🙏
@gkrps
Год назад
🙏🏾🙏🏾🙏🏾
@sujeewahettiarachchi425
8 месяцев назад
🙏🏼🙏🏼🙏🏼
@prasanthierupasinghe9292
Год назад
🙏🙏🙏
@සිතටආහාර
7 месяцев назад
🙏🙏🙏
@anurawijemanna4840
8 месяцев назад
🙏🙏🙏
@MihiriMohotti
Год назад
🙏🙏🙏
@susimathiyambarawatta5318
Год назад
🙏🙏🙏
@Mali-ee4pc
Год назад
🙏🙏🙏
Далее
59:38
මරණයෙන් මිදෙන මග | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Просмотров 20 тыс.
1:07:11
අර්හත් බෝධිය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | #අන්තර්ජාතිකථේරවාදධර්මායතනය
Просмотров 1,8 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 174 тыс.
00:29
Невероятный НОКАУТ В ИСПОЛНЕНИИ ПИРАТА #мма
Просмотров 877 тыс.
33:15
ПОЛИЦЕЙСКАЯ ТОЛКАЕТ ПОКУПАТЕЛЯ и КИНУЛА СВОЁ УДОСТОВЕРЕНИЕ! ПЫТАЮТСЯ ДОГОВОРИТЬСЯ? ОБВИНИЛИ В КРАЖЕ
Просмотров 755 тыс.
02:52
ХРУСТНУЛА ЧЕЛЮСТЬ! Полный Бой Хамзат Чимаев VS Роберт Уиттакер UFC 308 Chimaev Whittaker full fight
Просмотров 376 тыс.
51:33
ගිහිගදරදී අධ්‍යාත්මික සුවය - Most Venarable Watagoda Maggavihari Thero.
Просмотров 3,4 тыс.
43:26
හිත එක අරමුණක රඳවාගෙන කෙලෙසුන්ගෙන් මිදෙන්නේ කෙසේද? අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමි
Просмотров 54 тыс.
1:00:31
චිත්ත කාණ්ඩයේ ප්‍රශ්න සහ උත්තර | අභිධර්මයට ආරම්භයක් | 14 | පූජ්‍ය මතුගම ධම්මනිසන්ති ස්වාමීන්වහන්සේ
Просмотров 1,7 тыс.
1:10:42
විදර්ශනාවේ වරදින තැන විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Просмотров 14 тыс.
53:14
පෙර නොඇසූ විරූ දහම (අකුසල් කුසල් බවට පත් කරන රහස)
Просмотров 2,7 тыс.
1:30:49
නිර්වාණගාමිණී ප්‍රතිපදාව සොයා ගැනීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Просмотров 7 тыс.
13:58
ඉන්දියාවේ වැඩ සිටිය හාමදුරුවෝම ඉන්දියන් බොරුව දැක ඇති බව පවසයි ..
Просмотров 3,9 тыс.
41:18
පෙර පිනෙන් ලැබෙන මුදලින් කවමදාවත් මේවා කරන්න හිතන්නවත් එපා | Koralayagama Saranathissa Thero
Просмотров 6 тыс.
18:26
සසර ගමන සහ නිවන් දැකීම එකම රූපසටහනකින් 🌌🪔 | #සසරහටගැනීම #බියකරුසසර
Просмотров 13 тыс.
1:13:39
සසරෙන් මිදීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Просмотров 8 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 174 тыс.