Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
Роднянский - когда и как заканчивать войну / вДудь
3:10:02
ДЖИМЕН ВСЕХ СПАСЁТ ! | Сюжет skibidi toilet 77 (part 4)
13:02
Распаковываю Детский Спиннинг-ручку! #shorts
00:46
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
කරුණාරත්න දිවුල්ගනගේ (Kohe Ho Numba) කොහේ හෝ නුඹ ගීතයේ අරුත් රස | Tharaka As | FM Derana
FM Derana
Подписаться 613 тыс.
Просмотров 31 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
45
@chamindamirihagalla6598
3 года назад
අහිමිවීම් ... විරහව... කොච්චර කටුක උනත් ඇයි ඒ රහ නැවත නැවත විදින්න හිතෙන්නේ....සියුම්ව හිත පාරන වේදනාව ඇයි මේ තරම් විදින්න ආස... කදුළු උනන බව දැන දැන මේ ගීතයම ආයේ ආයේ අහන්න හිතෙන්නෙ ඇයි... මිනිස්සු ආසයි විරහවට.... විදව විදව විදින්න.... " ලෝභ නෑ සිත අහිමි දා සිත මාත් දැන් මට හිමි නැති....😑😌
@jayasooriyadissanayaka6099
5 месяцев назад
මගේවිරහවම සුභ ප්‍රාර්ථනා වක් වේවා! හිතවතියේ....
@tecandsocial6194
Год назад
😀😀 මේවා වැඩ සටහන්ද? නැ මේවා අමුර්ත.... හරි අමුතු සතුටක් මෙවා අහනකොට හිතට දැනේනවා.....😍😍😍😍
@rkliyanage5000
3 года назад
හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක් 👏👍🏻
@lakshithawickramasingha2763
2 года назад
Programme eka සෙනසුරාදා ඉරිදා කීයටද යන්නේ
@kumarikumari6617
4 года назад
මම හැමදාම මේ ගීතය අහනව අහන් නැති දවසක් නෑ ඒ තරමිම මම ඒ ගීතයට ආදරේයි.ඒ ගීතයේ පද රචනය කොහොම ආවද මන්ද සංගීතය .ගැයනය ගැන කියන්න වචන නෑ ආදරය කරල දාල ගිය කෙනා වෙනුවෙන් වයිර නොකර හිත හදාගන්න පුලුවන් හොදම විදිය ට ඒ ගීතය නිර්මාණය වී ඇත අනර්ගයි .❤💚💚💙
@darshanawickramatunga
4 года назад
බොහොම ස්තුතියි ඔබට 🙏
@tharindusahanchathuranga2137
2 года назад
Yes
@lahirusampath7294
3 года назад
ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැත...🖤
@波柴
2 года назад
නුබ ලගත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති.. එපා රිදව්ම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති
@canthi147
3 года назад
ලස්සනයි ..දමිමික ... එචිචර යි කියන්න තියෙන්නෙ... සින්දුව කිවිව ලස්සනට, විචාරයත් ලස්සනයි
@vidurapandikorala781
Год назад
වාසනාවන් මේවා අහන්න තියෙන එක 🩵💫
@harshanirupasingha4049
2 года назад
ධම්මික බංඩාර මහත්මයා ඒ ගීත විචාරය ගැන නම් කියන්න වචන නෑ. මං හරිම ප්‍රියයි ඔබතුමාගේ ගීත විචාරයන්ට සවන් දෙන්න. විශිෂ්ටයි 👌👌
@chinthakaruwan1413
3 года назад
Me geethaya liu muslim sahodariyata godaak ping.thank you.
@MithujaManumitha
4 месяца назад
මේ මගේ කතාව.......
@Dinithiwasana-v1z
5 месяцев назад
තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුනට කම් නැතී ❤️
@madushanisapuarachchi5944
2 года назад
හැම සෙනසුරාදා ,ඉරිද දවසකම තාරකා ඇස් අහනව.මම හරිම ආස වැඩසටහනක්.දම්මික බන්ඩාර මහත්තයගෙ කටහඬට මම හරිම කැමති .දෙවි පිහිටයි
@SathyaRanasingha
3 месяца назад
𝗧𝗶𝗺𝗲 𝗲𝗸𝗮𝗶 𝗰𝗵𝗮𝗻𝗲𝗹 𝗲𝗸𝗮𝗶 𝗸𝗶𝘆𝗻𝗻𝗸𝗼𝗼
@dushyanthabandarapalipana5492
2 года назад
ස්තුතියි!
@tharindusahanchathuranga2137
2 года назад
සුපිරිම අදහස් තියන සිංදුවක්.
@yuhas0105
3 года назад
*තාරකා ඇස්* හැමදාම අහන ලස්සන අර්ථවත් වැඩසටහනක්❤💐👍
@bsws49binushkavithanage29
2 года назад
මට මේක අහම්බෙන් හම්බ වුනෙ...මට හොයා ගන්න බැ වැඩ සටහනෙ ඉතුරු ටික..කොහොමද හොයා ගන්නෙ පොඩි උදව්වක් කරනවද..මම ආසයි මෙ ප්‍රෝගැම් එකෙ ඉතිරි ටිකත් අහන්න
@pawanimanodya5532
2 года назад
මං ආසම සින්දුවක්
@indranipalihakkara6430
2 года назад
හරිම කැමති ගීතයක්
@Bimsara5115
5 месяцев назад
❤❤❤❤❤❤
@සංසාරසිහිනය
3 года назад
එකට ආ අපි වසර 13 පමණ විවාහක ජිවිතය අහිමි කර නුබ තව තැනක නතර වුදා මම ඒ දුක දරාගත පුරා වසර 7 පමණ ගතවිය නුබ දැන් තවත් ගැහැණියක් මවක් කර හමාරය ඉතිං නැවත මට එන්න කිවාම මම අසරණයි නේද තරහා නැහැ ජාති ජාතිත් මම සතුටින් කල් ගෙවන්න මහත්තයා අතීතය අමතක කරලා හිනාවෙන්න පුලුවන් තවත් දවසක හමුවුනොත් මග තොටෙිදි මට.
@piumalperera4701
3 года назад
😔
@nehuhansi1980
2 года назад
😢
@anushadamayanthi8421
Год назад
😪
@lawordersrilanka5377
2 года назад
ජීවිතය ජීවත් කරන ගීත
@deshapriyadayarathne8792
5 месяцев назад
මේ සිංන්දුව මානසික වදයක්
@rasindukudahetti7192
4 месяца назад
❤
@preethishirani9664
Год назад
Me shamila Husseinge thawa geeyak thama numbath hari pudumai geethaya.Divulagane gayanne.
@thushariweerackody5202
3 года назад
❣️❣️❣️
@nhgathapaththu1434
3 года назад
Maarama lassanai
@Supun.
7 месяцев назад
😢😭
@nayanadamayanthi5256
3 года назад
Lassani adarei githayata
@priyap74
4 месяца назад
This is how I got it, possibly wrong Girl Broke up with the boy,he possibly got married again or became a monk Girl got married or has a child now
@RuwanKumara-xg1hz
3 года назад
Eya dan Manju ekka
@roshenthiwanka6028
2 года назад
Sarala bashawen liyapu githayak aththatama me sinduwata vicharayak oneda ? thuttu deke channel hambakaranna karana dekai panahe weda mewa.
@kalyaniperera1279
3 года назад
Nuba langath mathakayak athe namudu apa we've athi duka hithenawa nathara una a theethaya mathak un
@MC-py8nb
4 года назад
ME LOKE WADIDENEK ADARE KARANNE *SALLI WALATA* HORAKAM KARANNA ASA HITHENAWA,,,,, HORAKAM KALAMA UN GODAK SATHUTUWENAWA...... BALAPAN DESHAPALAKAYO.... OKKOMA ADARE SALLI WALATA..... YATHARTHAYA OKAI DHAMMIKA.... OYA KIYANNE *BAILA*
@sidamsethbandara7752
Год назад
සා-ගේ ආදරේට කවදාවත් වෛරකරන්නේ නෑ
@sagarikasandamali6857
3 года назад
Mage nownata kam nathi...
Далее
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 3 млн
3:10:02
Роднянский - когда и как заканчивать войну / вДудь
Просмотров 3,3 млн
13:02
ДЖИМЕН ВСЕХ СПАСЁТ ! | Сюжет skibidi toilet 77 (part 4)
Просмотров 114 тыс.
00:46
Распаковываю Детский Спиннинг-ручку! #shorts
Просмотров 1,1 млн
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 3 млн