Тёмный

කලේ උකුලේ තියාලා 😍| ගමේ රසට prawns curry  

Ridma Pilapitiya
Подписаться 258 тыс.
Просмотров 175 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

9 ноя 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 941   
@ayomisuwandaarachchi7191
@ayomisuwandaarachchi7191 Год назад
අනේ බොහොම ස්තූතියි අක්කෙ.. ඔයා එවපු ගවුමක් තෑගි ලැබුනා.අද මට ඒක ලැබුනෙ.. බොහොම ස්තූතියි හරිම ආදරෙන්.. හැමදාමත් මම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලනව.. බුදුසරණයි ❤️
@dilinilasanthi2115
@dilinilasanthi2115 Год назад
you are a lucky girl...💖💖💖
@sadamali46
@sadamali46 Год назад
ගවුමක් හම්බ වුනා🤔
@chamalipriyanka2758
@chamalipriyanka2758 Год назад
APITanam hambuni na
@melinapereira3358
@melinapereira3358 Год назад
Apita labune ne
@adithyarathnayaka35
@adithyarathnayaka35 Год назад
අක්කාගේ වැඩ නම් හරිම පිලිවෙලයි...ආස හිතෙනවා 😍
@nelushiiresha5750
@nelushiiresha5750 Год назад
අද කෑම රස පාටයි. පවුලට වගේම සොබා දහමටත් හරිම ආදරේ කරනවා අක්කි. ඇත්තටම හරිම අසාවෙන් වීඩියෝ බලන්නේ. ගිෆ්ට් හම්බ වුනේ නෑ කියලා තරහක් නෑ. හැමදම ඔයාලත් එකක් ඉන්නවා ❤️❤️❤️
@hash4961
@hash4961 Год назад
මේ ඇත්තමයි කියන්නේ අක්කේ...මං පාඩම් කරන කෙනෙක් ඔයාගේ vdos බැලුවම හිතට හරිම සැහැල්ලුවක් තියෙන්නෙ....specially මේ වගේ daily vlogs❤🤩😍
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Год назад
අනේ ,ඔයාගෙ දරුවාත් ඔය දෙන්නා වගේම කරුනාවන්තයි.හරිම කීකරුයි.දේවි පිහිටයි පුතේ ඔයාට.ඔයාගෙ කරුණාව නිසයි ඔයා ලගටම ඒ කුරුලු පැටියත් ආවෙ.හැමදාම ඔයාලට කිරියෙ පැනියෙන් ඉතිරේවා❤️❤️❤️
@pavithrananayakkara3420
@pavithrananayakkara3420 Год назад
අක්කි මටත් ගවුමක් එවන්නකෝ
@jeewantinadisha6742
@jeewantinadisha6742 Год назад
ලස්සනයි අනේ akki.ඔයාගෙ jeewithen අපිට ganna ගොඩාක් දේවල් තියෙනවා.ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න.
@nadeeshatharindi1365
@nadeeshatharindi1365 Год назад
අදත් ලස්සන ආස හිතෙන වීඩියෝ එකක් අරන් ඇවිත්..😊රසම රස කෑමක් අක්කි..🌝ඔයාගේ ඔය සරලකමට ආදරෙයි ❤
@ranmimadara2412
@ranmimadara2412 Год назад
Harima lassanai. akki harima adareraniyai. Hitha niwenawa akkage video walata. Budu saranai akki😍😍💖
@darshiwarnaweera7374
@darshiwarnaweera7374 Год назад
ඇත්තටම oya godak hoda amma කෙනෙක් .hoda බිරිඳක් .රටටම ආදර්ශමත් කාන්තාවක් mama oyata godak adarei .mata තෑගි nolabunata කමක් na.ita wada oyagen ganna godak දේවල් ape කාන්තාවන්ට thiyenawa 🥰🥰🥰🥰🥰🥰
@maheshdilini3790
@maheshdilini3790 Год назад
අනේ හරිම ආදරනිය කෙනෙක් ඔයා❤️හැම දාම සතුටින් ඉන්න ❤️
@sanathgunathilaka5724
@sanathgunathilaka5724 Год назад
ඔයාගේ වීඩියෝ එකක් ගොඩ දවසකින් ආවේ නෑනේ. අපි බලාගෙන හිටියේ.. අපි ඔයාලා තුන් දෙනාට ගොඩාක් ආසයි අක්කි.. වීඩියෝස් බලන්නත් ගොඩක් ආසයි.. හිත නිවෙනවා ඒවා බලද්දි.. අපිට ඔයාගෙන් ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා..ජීවත් වෙන විදිය හරිම ආදර්ශමත්.. ඉදිරි ජීවිතේ මේ වගේම සුන්දර වේවා.. ලස්සන වේවා..
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
❤🙏
@amayap.2948
@amayap.2948 Год назад
lassanai akke godak... Oyage vedio ekk balanna harima asai.. Free time ekak lebuna gaman balanva😍😍😍. Oya harima hoda kenek 😍 dakinna katha karnna asai oya ekka😍 oya vage kenek asuru karanna lebena ekath pinak 😍😍😍😍 hitha hoda . Hodama hoda akka kenek oyaa... Budusaranayi akkaaa❤❤❤❤❤❤
@irushathathsarani3581
@irushathathsarani3581 Год назад
Oyage hema video ekakma man balanawa akkw.harima asawen balanne.math mage aiyata kiuwa matath riddama akki ge thiyan inna piliwelatama e wage parisarayak apith hada gamu harima sarala jeewithayak kiyala.oyalata theruwan saranai.adarei❤❤❤
@sabeethagunawardhana2898
@sabeethagunawardhana2898 Год назад
හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.
@amilaprashanthika9993
@amilaprashanthika9993 Год назад
නිසි අයුරින් සැමදා ඇත පිලිවෙල ඊටත් ඉහලින් ඇත නිති ගුණකම කාටත් නොපරදින්නට ඇත රූ සිරිය පිලපිටියට පමණක් නොව රටටම ඇය අනගිය.. ❤😘
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️🙏
@amilaprashanthika9993
@amilaprashanthika9993 Год назад
@@ridmapilapitiya ❤😘💐
@nileeka6147
@nileeka6147 Год назад
ඇත්තටම හරිම සතුටුයි .වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන් .හොද ගතිගුණ ඇතිනංගිටකවදාවත් වරදින්නේ නෑ.බුදු සරණයි!
@disnashyamalidissanayakadi7784
ඇත්තටම සත්‍යයක් ❤️
@pasindumilanpiyumal569
@pasindumilanpiyumal569 Год назад
@@ridmapilapitiya ane akke matath gawumak
@lakmininilusha3308
@lakmininilusha3308 Год назад
Ane harima shoi nendiyoo oy nm e wagema harima wasanawanthai ... mtath adumak aghi neda othana nendiyoo ... adareyi hamadama sathutin parissamin innaa budu saranaiii ❤❤❤❤❤❤🌹🌹
@yamodyadiwandi6575
@yamodyadiwandi6575 Год назад
හරිම ලස්සනයි වීඩියෝ එක. අක්කේ ඔයා හරිම හොද කෙනෙක් බුදුසරණයි! ❤️
@wasanagamage1237
@wasanagamage1237 Год назад
ඔයාල තුන්දෙනාටම බුදු සරනයි අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියො
@nimethya5651
@nimethya5651 Год назад
😘😘😘😘 හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ...🥰🥰 බුදුසරණයි ඔයාට..❤️❤️ වෙන අය වගේ නෙවෙයි නිහතමානි චරිතයක් ..🥰❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@udayahemantharathnasirirat3552
Adath akkige vidiyo eka godak asawen baluwa. Godak dewal igena gaththa kama hadaddi ehema. Akkita godak pin me waga watina vidiyo danawata 🙏 . Thundenama sathutin , parissamin inna. Adarei akkiyo hamadamath ❤️😘 Budu saranai 🙏 Devi pihitai 🙏
@basakamahima4158
@basakamahima4158 Год назад
ඔයාගෙ විඩියෝ හරිම වැදගත්. මගෙ පවුල් ජිවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Год назад
ඔයා හරිම කරුණාවන්තයි අක්කා.🥰🥰❤️ඒක කුරුළු පැටියටත් තේරිලා.😌❤️❤️ ආදරෙයි ඔයාලාට බුදු සරණයි ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@nadeekahemali2397
@nadeekahemali2397 Год назад
හරිම පිලිවෙලයි ඔයාගෙ ජීවිතේ. ආස හිතෙනවා.සතුන්ට තියන කරුනාව ඔයාගෙ නිහතමානී කම ඔයාගෙ ජීවිතේට ලොකු ආශිර්වාදයක්.ඇඳුම් ඔය විදියට එවද්දිනම් ආස හිතෙනවා මටත්.ඒත් එව්වෙ නැහැ කියලනම් තරහක් නැහැ.අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා.රාහුල් මැණික ආදරෙයි ඔයාට..😘❤️
@wmmmpraniweerarathnarani1055
Duwa oyage post mama balanawa asai oyage wada piliwelata matath puluwannam thaggak ewnna sathutin enna hhamadama budusarani
@tharushijayawardana7817
@tharushijayawardana7817 Год назад
Akka oyage vedio ekak baluwama harima sahalluwak danenne. Parisaraya harima lassanai. ❤️😊🤗
@anumadu3823
@anumadu3823 Год назад
Oyage hama vedio ekakinma apita egana ganna godak dewal thiyanawa nangiyo. Budu saranai oyalata.
@tuwininishadi8985
@tuwininishadi8985 Год назад
හරිම රසක් තියෙන හරිම ගැළපීමක් තියෙන කෑම වේලක්....හිත නිවෙනවා අක්කිගේ vedio එකක් බැලුවම...🌼 අහම්බෙන් දැක්කේ දවසක්...එදා ඉදන් බලනවා😊❤🌹
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️🙏
@malshasewwandi1699
@malshasewwandi1699 Год назад
Anee akke matath lassana dress ekak ewannako oyage vidiyo hamadama balanawa
@sihani_lyrics
@sihani_lyrics Год назад
හරිම ලස්සනයි විඩියෝ හැම එකක්ම ❤️
@shashi7077
@shashi7077 Год назад
Mmmm hrima rasapatai akki curry eka.. 😍😍😍😍
@gayathrikaushalya8535
@gayathrikaushalya8535 Год назад
Ada video ekath godak lassanai akki MN Hari asai akkage video balanna jiwitheta godak dewal ganna puluwan akkage video walin
@damayanthikg1609
@damayanthikg1609 Год назад
අනේ හරිම ආස හිටෙනවා ජිවිතය නිදහසෙ විදින කෙනෙක් අක්කෙ ඔයා හැමදාම ඔයාගෙ සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 😍😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@thakshilawickramasinghe1018
හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එකත් ❤️
@sanumitha6868
@sanumitha6868 Год назад
Mama ada thamai me vidiyo dakke itin okkoma ekadigata baluva ane oya godak hoda adarniya lassana hadavathak tiyana kenek ....hodak adaraniyai.....❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️🙏
@bantilakshman5659
@bantilakshman5659 Год назад
Adath video aka harima lassanayi...budu saranayi oyata ❤
@shawindayatharukshi3369
@shawindayatharukshi3369 Год назад
Gift හම්බුනත් නැතත් අක්කිට අපි හරි අදරෙයි. ජිවිතේ හරි ලස්සන දේවල් ම්න් ඉගන ගන්නවා අක්කිගෙන්. ... තෙරුවන්සරනයි .....❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@riznasajahan7302
@riznasajahan7302 Год назад
Very happy to see you and your family 💕😊 be happy always 💖
@liruliru4760
@liruliru4760 Год назад
Man hemadama video balanawa akkage harima lassnai.
@dilukalakmali8173
@dilukalakmali8173 Год назад
Harima lassanai , adarei nihathamani oyata saha pawulatama, budusaranai 🥰🥰🥰
@pethamgodawarnakulasuriya8246
Ane nangige video ekak danakam iwasillak natiwa balanninnawa adath lassana video ekak dala. Paresamen satutin inna
@isharadilmi5243
@isharadilmi5243 Год назад
Man oyage video balanne aththatama hitha nivaganna akke etharam lassanai .adarei oya thundenata godak❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@nimeshabunju5866
@nimeshabunju5866 Год назад
අක්කි අයියා ඒ වගේම චුටි පැටිය සතුටින් ඉන්න හැමදාමත්...බුදුසරණයි ඔයාලට...ඔයාගෙ වීඩියෝ අසාවෙන් බලනවා....❤❤❤❤
@dulshikaravihari5328
@dulshikaravihari5328 Год назад
Akke oya harima hoda kenek.. Adarei 3 denatama... Matath innawa oyage wage daga puthek..hamadama sathutin parissamin inna..budusaranai akke...
@sandu5895
@sandu5895 Год назад
හරිම ලස්සනයි .ආසාවෙන් බලන්නෙ හැමදාමත් ඔයාගේ videos .බුදු සරණයි තුන්දෙනාටම 💗🌸💙
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@deepapathmini9167
@deepapathmini9167 Год назад
හරිම ආදරේයි හැමදාම ,,ඔයා හරිම නිහතමානී බිරිඳක් ,,තුන්දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️🖐️👍
@kavmalimedagedara6320
@kavmalimedagedara6320 Год назад
Mn lagadi akki oyge videos balanna gaththe eth hema video ekakma wage baluwa harima piliwalai akki oya jivithe gewana vidiha☺☺❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Год назад
අදත් හරිම ලස්සනයි video එක, අක්කා වගේම
@wasanagamage1237
@wasanagamage1237 Год назад
අක්කි වගෙම මාත් කුරුල්ලො න්ට ගොඩක් ආසයි අක්කි..එයාල හොද ලස්සන කරුනාවන්ත හදවත් තියෙන අය ලගට එනෝ අක්කි..
@sumedhakalpani8537
@sumedhakalpani8537 Год назад
අක්කගෙ වීඩියෝ එකක් බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙනවා.හරිම සැහැල්ලුවෙන්, සරලව ජීවත්වෙන,හරිම නිහතමානී කෙනෙක් අක්කා. දැක්කත් හිතට සතුටුයි.ගොඩාක් ආස හිතෙනවා කටහඬ ඇහුවත්. රාහුල් බබත් ෂෝයි.අක්කා සතුන්ට දක්වන ආදරය,මිනිස්සුන්ට දක්වන කරුණාව නිසාම දවසින් දවස අක්කා ලස්සන වෙනවා.හරිම ආදර්ශමත් චරිතයක්. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
ස්තූතියි😍❤️🙏
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Год назад
ane adath harima lassanai vedio eka..ane anthimata pennuwa black frock eka lassanai 🥰🥰....theruwan saranai oyalata
@kasuniudeshika417
@kasuniudeshika417 Год назад
me video eka balanna tikak parakku una.eth ada beluwa akkiyo.budusaranae
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 Год назад
අනේ හරිම ලස්සන පවුලක්
@nilmuthu4902
@nilmuthu4902 Год назад
වැඩ ඇරලා ආපු ගමන් බැලුවා අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි ❤️❤️❤️😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 Год назад
Aththama godaaaak hodai Oya akai sathun unath adare😍❤💐
@champrikagallage5077
@champrikagallage5077 Год назад
Lassanai video eka superb good luck 👍👍👍👍❤️❤️
@chinthakadasun8703
@chinthakadasun8703 Год назад
ඔයගෙ විඩියො බලද්දී හිතට මාරම සතුටක් දෙනෙනවා
@givansandeepa444
@givansandeepa444 Год назад
බුදුසරණයි දෙවිපිහිටයි මුලු පවුලටම !!
@kawiudayangani6082
@kawiudayangani6082 Год назад
මං අක්කිගෙ වීඩියෝස් බලනවා... ඇත්තටම ඔයා ගොඩක් හොද ගතිගුණ තියෙන කෙනෙක්... යහපත් බිරිඳක්,දුවත්, අම්ම කෙනෙක් විදියට හැමෝටම ආදර්ශයක්...ඔයාව ලැබුණ රොෂාන් අයියා ගොඩක් වාසනාවන්තයි...ඔයා වගේ සරල නිහතමානී චරිතයක් කලාකරුවන්ගේ බිරින්දෑවරුන් අතරින් දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්...ඔයා හරිම සිරියාවන්තයි...ඔයා වගේ නිවුන තැන්පත් කෙනෙක් ඇත්තටම ගෙදරකට වාසනාවක්...ඒ ගුණ යහපත්කම හැමදාමත් ඒ විදිහටම තියාගන්න... හැමදාමත් මං ආදරය කරන චරිතයක්...අක්කි ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් ගැහැණියක්....🥰🥰❤️❤️❤️😘😘😘
@eshanisangeetha9802
@eshanisangeetha9802 Год назад
Ada video ekak godak lassani akkiyo mama harima asawen balanne oyalage video hamadama sathutin adaren oya vidihata inna labenna oni oyala thun denata b.s
@kavinduchamoth4892
@kavinduchamoth4892 Год назад
mama thamai video eka mulinma baluve akka 😘
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
❤️
@shehra793
@shehra793 Год назад
Ada video ekath shooi akke😍😍😘
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
❤️
@kumudupriyanka2700
@kumudupriyanka2700 Год назад
Harima lassanai voice oya nam hamadema harima rasata uyanna dannawa.dinen Dina diunu wewa.adarei Rahul manika.theruwan saranai
@mallikaama1351
@mallikaama1351 Год назад
Wenada wagema adath harima lassnai akke..sathek unath enne adare tyna thenata..puthath kawada Hari oyai aiyai wagema gdk hoda kenek wenwamai.adari oyalata ❤️❤️❤️
@sithararanasinghe7406
@sithararanasinghe7406 Год назад
ලස්සනයි අක්කෙ බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ආරක්ෂිතව ඉන්න 😊😊❤️
@devindasingha1827
@devindasingha1827 Год назад
හැමදාම ලස්සනයි
@lakshikaminoli6009
@lakshikaminoli6009 Год назад
Akki harima karunawanthi hamadamth akkige pawlta adrei budusaranai 💙
@madushani673
@madushani673 Год назад
අනේ ඔයා හරිම නිහතමානී කෙනෙක්....හරිම ලස්සනයි ආදරේ හිතෙනවා....❤❤❤❤
@nimethya5651
@nimethya5651 Год назад
අක්කේ...ඔයාට ගොඩක් තෑන්ක්ස්...හරිම ලස්සනයි එවල තිබුණ ගවුම..ඒක ගොඩක් ලස්සනට තිබුණා ඇදල බලද්දි..🥺❤️ ඔයා වගේ කෙනෙක්ගෙන් තෑග්ගක් හම්බුණාමයි..ගොඩක් සතුටුයි..🥺❤️ ඔයාගේ වීඩියෝ පුලුවන් හැමවෙලාවෙම බලනවා..ඒත් කමෙන්ට් කරන්නේ අහම්බෙන් අක්කේ...❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍
@sumedhalakmali3417
@sumedhalakmali3417 Год назад
Ko apita 🥺
@nimethya5651
@nimethya5651 Год назад
@@sumedhalakmali3417 😞🥺
@nadunithathsarani7685
@nadunithathsarani7685 Год назад
ලස්සනයි akkiyooooi ❤❤❤❤
@nilukadamayanthi82
@nilukadamayanthi82 Год назад
ane aththatama mn godak asawen oyage videos balanne.ewa bln iddi hithata harima sahanayak danenawa.oyage gedara watapitawa dakiddi asa hithenawa.hamadamath sathutin inna akke oyalata dalada samindunge pihitai
@chathuniwijesekara1587
@chathuniwijesekara1587 Год назад
Harima lassni akka ada vedio eka ..bs oyala hamotama
@dayanalakmali8224
@dayanalakmali8224 Год назад
ගොඩක් හොදයි රෙසිපිය.💖ඔයාගේ නිදන් එක දැක්කම හිත බඩ ඔක්කොම පිරෙනවා. ඔයා වෙහෙස වෙලා මේ කරන දේවල් ගොඩක් අගය කරනවා🌳❤️❤️ ආදරෙයි ගොඩක් අපේ පුන්චි පැටියෝ
@ishankasadu5719
@ishankasadu5719 Год назад
අනේ රස පාටයි ආස හිතුනා...හැමදාමත් අක්කිගෙ විඩියෝ බලනවා..ඉස්සෝ හදන තවත් රස ක්‍රම තියනවා අපේ ගමේ විදිහට...❤❤අපි දුර නිසා අපිට හම්බ වෙන එකක් නෑ 🥺අපි තරහා නෑ ඔයා හැමදාමත් අපිට වටිනා කියන උපදෙස් දෙන එකම අපිට වටින්වා අකිකියෝ
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@ishankasadu5719
@ishankasadu5719 Год назад
@@ridmapilapitiya ❤❤❤
@AnushaDilani-gz2er
@AnushaDilani-gz2er 9 месяцев назад
​@@ridmapilapitiya❤❤
@nisansalatharu4040
@nisansalatharu4040 Год назад
Mn asawen akkige video balanwa hamadama sathuten inna one oyala thundenama adarei bs 💜️❤️😘
@fruitlovers819
@fruitlovers819 Год назад
Yummy 😋 nice dear❤
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 Год назад
Akka uyala kama කද්දී අපිටත් asa hithuna,vedio ek harima ලස්සනයි akke❤️🤩
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@jananilakma8042
@jananilakma8042 Год назад
ලස්සන හිතක්,සුන්දර රුවක්,ආදරණීය චරිතයක් 💐
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
❤😍
@nadeekalakmali2136
@nadeekalakmali2136 Год назад
Akki huga dawasakin oyata ikmanata.sanipa wewi.hamadamath wge man asama oya katahadata...akki harima karunawanth kenek.shatu unath enne hoda aya lagata..adareyi..oyalata..hamadama...teruwan saranayi..hamadama shatutin 😊inna.❤️❤️❤️🌷🌷
@dharshanimaduvanthi537
@dharshanimaduvanthi537 Год назад
Athtatama akke oyage gathi guna harima hodai oyage paula hamadama sathutin inna ona oyalata budusaranai
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 Год назад
තෑග්ගක් නොලැබුණත් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා කවදා හරි මට ලැබෙයි කියලා.බුදු සරණයි!
@dinushikasewwandi8433
@dinushikasewwandi8433 Год назад
අනෙ ඉක්මනට සනීප වෙයි හොඳද සුදු බෝලෙ🥺❤️‍🩹🌼 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🥰
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@arachchigechamila8321
@arachchigechamila8321 Год назад
ගොඩාක් ලස්සනයි විඩීයෝ එක ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට අයියා ට පුතාට
@nimashijayawardana4273
@nimashijayawardana4273 Год назад
Godaaak godaaak karunawantha kenek Akki oya. Hamadamath theruwan saranai.
@janakiwijesekara4670
@janakiwijesekara4670 Год назад
හරිම ලස්සනයි අක්කි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💗💗💗😍😍🌷🌷🌷ඉක්මනින් සනිප වෙන්න 😀😀😀
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@suga3572
@suga3572 Год назад
කෑම ටික නම් රස පාටයි .. 😘😘😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@dilanianusha8627
@dilanianusha8627 Год назад
Harima lassanai akke oyage vidio mama me lagadi thamai oyage vidio balnna gaththe eththatama qwoth dn ekata ebbehi wela adarei akke godakma oyala 3 denatama budu saranai
@sithmisithmi6657
@sithmisithmi6657 Год назад
Shooi akki oyala nam.dakkama hitha pirenawa.sathutin inna hamadamath.theruwan saranai oyaka heotama..math harima asawen inne oyagen adumak enakam.❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@thishenmehansa3704
@thishenmehansa3704 Год назад
ලස්සන හදවතක් තියෙන අක්කි කෙනෙක් ඔයා...ආදරෙයි අක්කි...😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@janakanishantha4044
@janakanishantha4044 Год назад
අදත් හරිම ලස්සනයි නංගියෝ.ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි ඔයාලා තුන්දෙනාටම.❤️❤️❤️❤️ අනේ මට ගවුමක් හම්බුනේ නෑනෙ නංගියෝ. 😭😭😭😭
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍🙏
@anushanianushani272
@anushanianushani272 Год назад
Akkige vedio balanna gaththa dawase idala mageth gedara wenadata wadiya godak piliwelai.. akkige wada dakkama marama asai akki . Akki Hoda Amma kenek ea wagema Hoda biridak..apita Hoda sahodariyak...mama akkita godaaak adarei akki .. parissamin inna..mage akkita Jesu pihitai ♥️♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍
@isuruasanka7408
@isuruasanka7408 Год назад
Akkige videos hemadama blnawa.. Budu saranai
@iselaSG805
@iselaSG805 Год назад
මෙවැනි ගුණයහපත්, කරුණාවන්ත, ආදර්ශමත් දියණියක් සැදු ඔබගේ ආදරණීය දෙමාපියන්ටත් මම පිං දෙනවා.. ඔබ ඒ තරම් වටින දරුවෙක්.. සත්තුන්ටද, තම දරුවාටද, සැමියාටද, අනෙක් දරුවන්ටද එක ලෙසම ආදරය, කරුණාව දැක්වීම කෙතරම් අපූරුද.. බුදුසරණයි ඔබතුමියට.. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනි🙏❤
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️🙏
@yc7548
@yc7548 Год назад
කියපු දේ කරන නිහතමානී කලාකරැවෙක්.ආදරේ ඒකමයි.මන් නම් ඉල්ලුවෙ xl.මගේ size නැතුව ඇති.ඒකට කම්ක් නෑ.ඔයාට හැමදාමත් ගොඩක් ආදරේයි.ඔක්කෝටම බුදු සරනයි ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️🙏
@supipikaveesha538
@supipikaveesha538 Год назад
Oya godak hoda kenek akke ☺️adath video Eka godak lassani ❤️🤗😍⭐
@fatimahfaris1754
@fatimahfaris1754 Год назад
Lassanai.nangi godbless 👨‍👩‍👧❤😍
@roshinimadushani3847
@roshinimadushani3847 Год назад
ඔයාගේ වීඩියෝ මට ලොකු motivation එකක් අක්කේ.තෙරැවන් සරනයි
@nimeshasadamali5731
@nimeshasadamali5731 Год назад
අදත් මම ගොඩක් ආසාවෙන් බැලුවා බුදුසරයි තුන් දෙනාටම
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍
@sewmisenevirathna
@sewmisenevirathna Год назад
Akka oya use karana cutting boad eka kohenda gaththe...eka ape ekak vage man kiuve...api hadana ekak vge nisai ahuve🥰
@priyanthimanike8905
@priyanthimanike8905 Год назад
Great you nanga..stay happy & safe ..gb..
@sansaladeshanjali4251
@sansaladeshanjali4251 Год назад
🤗අක්කා හරිම ආදර්ශමත් 🥰
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
@ayeshadilrukshi4960
@ayeshadilrukshi4960 Год назад
හරිම ලස්සනයි අක්කි..ඔයගෙ විඩියෝ බලද්දී හිතට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Год назад
😍❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Год назад
Ane akki oya dekkath hitha pirenawa .puluwan hemawelema oyage video balanawa man .hemadama adarei . Oya uyaddi balan Inna asai .theruwan saranai 😍
Далее
Мой инстаграм: v1.ann
00:13
Просмотров 113 тыс.
Вы так любезны
0:16
Просмотров 4,6 млн