Тёмный

කවුරුත් හොයපු දනංජයගේ "ආදරයේ" වීඩියෝ එක / Dhananjaya de Silva  

SL SPORTS
Подписаться 160 тыс.
Просмотров 132 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 89   
@sanda2813
@sanda2813 2 года назад
අක්කා මාර lucky .රටේම ඉන්න ගොඩක් කෙල්ලො පිස්සු වැටිලා ඉන්න crush එක එයාගෙනි ඉතින් 🥺🥺😊❤️
@Wish2002sanjana
@Wish2002sanjana 2 года назад
Aththa🥺❤️😇
@madhuayesha0213
@madhuayesha0213 2 года назад
ඒකනම් ඇත්ත...🤭 සතුටින් ඉන්න අක්කෙ අයියේ..💞💞 චූටි මැණිකටත් බුදු සරණයි.. 💞💞
@nawa5753
@nawa5753 2 года назад
Attak
@ashokashanthi3454
@ashokashanthi3454 2 года назад
Ou appaaa
@nimashitharuka1234
@nimashitharuka1234 2 года назад
එ්ක නම් අැත්ත🤗❤
@himashaperera9540
@himashaperera9540 2 года назад
ඒ අක්කයි චූටි දූයි දනා යි කියන්නෙ ලස්සන චූටි පවුලක්.හදවතින්ම මම ආදරෙයි එයගොල්ලට 👨‍👩‍👧❤️
@piyuminadeeshani7211
@piyuminadeeshani7211 2 года назад
දනාගෙ හිනාව අඩුවක් නැතුවම චූටි දූට පිහිටලා තියෙනවා.හරිම ලස්සනයි ඔයාලගෙ පවුල.
@GayathriRathnayake
@GayathriRathnayake Год назад
💗💗💗
@Rose-qu2tr
@Rose-qu2tr 2 года назад
ලස්සන ආදරයක් .ආදරණීය පවුලක් .ඒ ආදරේ හැමදාමත් ලග රැදේවා !💖💫
@slcricketmania174
@slcricketmania174 2 года назад
අනේ සූටි මැණිකක්..ආදරෙයි දනා..😍❤️
@mydiary489
@mydiary489 2 года назад
අක්කා ඔයානම් මාර lucky ❤️
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 2 года назад
DDS ලන්කාවෙ බ්‍රැන්ඩි එකක් කරමු දනාට පුළුවන් තව වැඩ පෙන්නන්න හැමොටම පුළුවන් සුපිරියටම වැඩ පෙන්නන්න.තව මදී
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 2 года назад
අක්කයි දෝනියි හරිම ලස්සනයි❤❤
@dinidini3283
@dinidini3283 2 года назад
මං ආසම චරිතයක් අක්කි ඔයා ගොඩක් ලකී.නිහතමානී චරිතයක් දනා අයියා කියන්නෙ.හදවතින්ම සුබ පතනවා තාත්තාගෙ ආදරේ කොහොමත් එහෙමනෙ.🥰🥰🥰🥰🥰🌺🌺🌺🌺🌺
@අම්මාසදකි-ච3ළ
ජය වේවා 🇱🇰 🙏❤ , කප් එක අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤️🙏 තාත්තගෙ ආදරේ අව්ව නිසා දෝනිගෙ ඔලුවට අත තියන් යන්නෙ ,,😘❤️🌹
@MR_HASI_BEET
@MR_HASI_BEET 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-5aY0eRo3jKg.html ⭕අපේ සිංහයන් ආසියානු කුසලානයට පිටත්ව ගිය අයුරු. ⭕වනියා යන ගැම්මටම නම් පේන්නෙ මේ පාර තරගාවලියේ වැඩිම කඩුලුලාබියා වෙන්නම යනවා වගේ ❤️ වීඩියෝ සහිතවයි🤩😱
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 года назад
Cup eka genawa ....✌️✌️🥳🥳🥳
@අම්මාසදකි-ච3ළ
@@yasirudhananjaya941 ඒක තමයි ,,මාර සතුටුයි 🏆💪
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 года назад
@@අම්මාසදකි-ච3ළ oyage ප්‍රාර්තනාව ඉශ්ට වුනා... අපි හැමොන්ගෙම....✌️✌️😇😇 හරිම හැපී...
@අම්මාසදකි-ච3ළ
@@yasirudhananjaya941 ඔක්කොම ප්‍රාර්ථනා තමයි ඉෂ්ට උනේ නේද ,,🙏❤️
@GaiyaJ1340
@GaiyaJ1340 2 года назад
ඉරිසියා හිතුනා ඒ ආදරේටනම් සහෝ . ❤
@shavindyawickramasinghe2686
@shavindyawickramasinghe2686 2 года назад
Aththa 😣😒
@chamarinalikakariyawasam5490
@chamarinalikakariyawasam5490 2 года назад
ඒක නම් ඇත්ත ❤️❤️❤️
@udeshimangalika3482
@udeshimangalika3482 2 года назад
Danata wayasa kiyada?
@kushanipadmasiri9397
@kushanipadmasiri9397 2 года назад
Hmmm😞
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Год назад
​@@udeshimangalika348232😊
@DL12323
@DL12323 2 года назад
මමනම් හරිම කැමති කෙනෙක් ධනංජය අයියා, ඒ පවුලටනම් මම ගොඩක් කැමතියි,ශෝයි බුදු සරණයි ඔයාලට🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම🤗🤗♥️😇🥰😍😊🥰
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 года назад
ආදරෙයි හැමෝටම බුදුසරණයි දිනලා එමු
@GayathriRathnayake
@GayathriRathnayake Год назад
අදරෙයි චූටි දොනි ❤💖💖❤️
@dileeshadulmini9147
@dileeshadulmini9147 2 года назад
ආදරණීය family ekak ❤️😍 my crush eka dhana ❤️
@sadhamalisadhamali7517
@sadhamalisadhamali7517 8 месяцев назад
Danage chuti duge hinava danage hinavama thama ithin .oya gollanta mama hadavathinma adarei sathutin parissamen inna budu saranai ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IndraniVijesundara
@IndraniVijesundara 16 дней назад
Mahanama kollek.mamath mahanamayata adareiy.chutipuyha mahanamian kenek.Danajaya jayaweva.🎉🎉🎉❤❤❤
@Doni-n3o
@Doni-n3o 2 года назад
චුටි දෝණීගේ හීනාව තාත්තීගේ වගේමයී ☺️😘❤️
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 2 года назад
අම්මෝ ආදරේ 🥺🥺🥺♥️💪🔥
@dammikalal4044
@dammikalal4044 2 года назад
අම්මො අක්කි ඔයා නම් මරම luky ,, 😘😘😘😘❤ ම්ගෙත් crush එක 😒😑😚
@maheemasanadi3422
@maheemasanadi3422 2 года назад
Akki nam harima lucky ❤️🥰
@sureshchaminda5254
@sureshchaminda5254 2 года назад
පට්ටම ආදරේ 💕💕
@dhananjanikaushalya9134
@dhananjanikaushalya9134 2 года назад
ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤️❤️❤️
@sudeepakolamba1763
@sudeepakolamba1763 2 года назад
කොල්ලෙක්ට තාත්තා කෙනෙක් වෙනව කියන්නේ පුදුම හැගීමක් ඒක
@vijithashalika1044
@vijithashalika1044 2 года назад
ඵ් ආදරේ හැමදාම රැදෙවා
@limeshakalhara1496
@limeshakalhara1496 2 года назад
තාත්තල ඔහොම තාම
@kavindya_7997
@kavindya_7997 2 года назад
Lucky gurl 😻
@semininimeshika5482
@semininimeshika5482 2 года назад
E adare nam pudumai. Dakkama ahata kadulak enawa.hamadamath adarei dana.e wagema chuti hurathalitath💕 akkatath ❤❤❤✌
@dahamigamage6194
@dahamigamage6194 Год назад
Dhanaa pissuwak aneh. He is soo cute,sweet ,lovely and handsome. My fav celebrity crush. Cricket balanna ayeth pissu watune meyaa hindama thamai
@hasitharathnayake4946
@hasitharathnayake4946 2 года назад
My favourite cricketer dhana....
@ashokashanthi3454
@ashokashanthi3454 2 года назад
Lv u sooo much DDS ......💝🥰🥺🙏🥺🙏🥺🙏
@අරගලසමන්
@අරගලසමන් 2 года назад
අයියත් සුපිරි කිරක් තමා මලේ අයියට වඩා නිවුනු අහිංසක උබ රටට සම්පතක්
@saranginishu2169
@saranginishu2169 2 года назад
Mokakda appa a kathawa??
@h.s.senarathna6082
@h.s.senarathna6082 Год назад
Thaththage adare...❤
@thakshilaadhikari2430
@thakshilaadhikari2430 2 года назад
thathage rakawaranaya🌻🌻🌻🌻🌻🌻
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 года назад
බුදු සරණයි 🙏🙏🙏
@senuriashmika867
@senuriashmika867 2 года назад
Sathutin enna aiyee .akke .chuti patiyth akka .oyala 3n dentama budu saranaiii
@shadowfd698
@shadowfd698 2 года назад
😍❤❤ee adare jp dana
@saranginishu2169
@saranginishu2169 2 года назад
Lassana family akk
@thedaniariyarathna6157
@thedaniariyarathna6157 2 года назад
❤️❤️
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 2 года назад
❤️ ❤️ ❤️ ❤️
@kaviyagamingsl9883
@kaviyagamingsl9883 2 года назад
🥺❤️
@ireshapriyadarshani5004
@ireshapriyadarshani5004 2 года назад
As dakata kaduluth awa...lassanak pawlak....hoda suwamiyak...
@sumuvlogs1
@sumuvlogs1 2 года назад
❤❤❤❤
@kavindufernando8782
@kavindufernando8782 2 года назад
Srilanka wener Asia cup
@harshiweerasekara9957
@harshiweerasekara9957 2 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshadilip8384
@harshadilip8384 2 года назад
😍😍😍😍
@lasanthichamali446
@lasanthichamali446 2 года назад
shoi nangi babek
@SehanRatnayake
@SehanRatnayake 6 месяцев назад
❤❤❤🎉🎉🎉😅😅😅
@kaweeshagimhan3302
@kaweeshagimhan3302 2 года назад
Dana kiynna ptt nihathmani chrithyk 💔💔
@Sinhalaphotoeditting
@Sinhalaphotoeditting 2 года назад
දසුන් ශානක ඉගි පලකල පලමු තරගය ක්‍රිඩා කරන ක්‍රිඩකයින් ❤️ ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-L5dwm2FnJ98.html
@All..-___round
@All..-___round 2 года назад
🥰🥰🥰♥️♥️♥️
@kalanamadushika4286
@kalanamadushika4286 2 года назад
මරු.ඒ උනාට හෙව්වෙනම් නෑ යකෝ 🤣
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i 2 года назад
ade dana gihin thiyenne cup eka ussannamada koheda. pora playing 11 ekata enna thiyena ida aduine.😄😄
@janithkaushalye7743
@janithkaushalye7743 2 года назад
,ලංකාවෙ මානසිකත්වය.
@EBT-tv9sx
@EBT-tv9sx 2 года назад
ඇයි මොකක්ද
@janithkaushalye7743
@janithkaushalye7743 2 года назад
Comments kiyawanna pahalata. Anathayo bahutarayak inne.
@shehanshehan133
@shehanshehan133 2 года назад
Dana
@darmakeerthi128
@darmakeerthi128 2 года назад
Dhaduk widala daruwanve bads purawana thththalawa dapalla mune lAmaita kohomath sapa
@babyme8886
@babyme8886 2 года назад
Mokak ? Meth thaththa kenek thamai ithin...E manussaya karanneth rassawak..E karanneth eyage lamai wenuwen...Anith thaththala ehema newei kiyanawa newei..Habai thaththala hamoma eka wage lamainta adarei tharathiramen thorawa..Budu saranai🙏
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 года назад
❤️
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 2 года назад
❤️❤️❤️❤️
@sewzy_gurl
@sewzy_gurl 2 года назад
🥺♥
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 2 года назад
❤❤❤❤😍😍😍😍
@සසා-ඛ1ට
@සසා-ඛ1ට 2 года назад
❤️❤️❤️❤️
@pramitharandika9786
@pramitharandika9786 2 года назад
❤️❤️❤️
@niroshinidissanayake5160
@niroshinidissanayake5160 2 года назад
❤❤❤❤
@hasidht8954
@hasidht8954 2 года назад
🥺♥️
@lvenaya7236
@lvenaya7236 2 года назад
❤❤
@gayanahendalage3223
@gayanahendalage3223 2 года назад
❤❤❤
@tharushidewnika9375
@tharushidewnika9375 2 года назад
❤️
Далее
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
cricket
5:53
Просмотров 64 тыс.