Тёмный

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ YouTube සාර්ථකත්වය 

Master Academy
Подписаться 131 тыс.
Просмотров 105 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 642   
@masteracademylk
@masteracademylk 2 месяца назад
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
@madushandulanjan7436
@madushandulanjan7436 2 месяца назад
Thama phone number verification karanna ba neda?
@Diycardbordpapercrafts
@Diycardbordpapercrafts 2 месяца назад
ඇත්තටම වටින පාඨමාලාවක් .සරලව කියලා දෙනවා. 👍👍❤️❤️
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 2 месяца назад
පාඨමාලා ගාස්තු කීයද අයියෙ.
@Randomtrend111
@Randomtrend111 2 месяца назад
@@madushandulanjan7436puluwan
@funworld2002
@funworld2002 2 месяца назад
රොනල්ඩොට මිනිස්සු ගොඩක් ආදරෙයි ගොඩක් අයගෙ චරිතෙ එයා. හැබැයි එ ආදරෙ දිනා ගන්න ගොඩක් කල් මහන්සි වෙලා තියෙනවා .එක පාරම youtube එකට subscribe එකතු උනේ කාලයක් තිස්සෙ මහන්සි වෙලා දිනා ගත්ත දේවල් නිසා තමයි ❤
@NethulaOfficial
@NethulaOfficial 2 месяца назад
Yes youre correct
@vidusha1112
@vidusha1112 2 месяца назад
1000%
@Mevanbagya
@Mevanbagya 2 месяца назад
Yes..😊
@MOVIESTUDIO979
@MOVIESTUDIO979 2 месяца назад
පැය එක හමාරකින් 1M ගැහැවේ 😮 හිතහන්කෝ උගේ fan base එක කොහොමද කියලා
@HypeR29179
@HypeR29179 2 месяца назад
Sirawatama ❤
@Hiroshana360_
@Hiroshana360_ 2 месяца назад
දැන් 23M ගානක් 🫡. මේකනම් record එකක්.
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 месяца назад
​@@Hiroshana360_ dan 34
@d.v.k1698
@d.v.k1698 2 месяца назад
​@@Hiroshana360_ow
@whitedragon9121
@whitedragon9121 2 месяца назад
Api thmyi ithin 🐐❤️
@Kvmobilerepairingschool1
@Kvmobilerepairingschool1 2 месяца назад
පට්ට ආස හිතෙන මෝටිවේශන් එකක් දුන්න එකම මනුස්සය ආදරෙයි ❤️😍
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 2 месяца назад
රොනාල්ඩෝ මහන්සිවෙලා වැඩේ හරියට කලා. ප්‍රසිද්ධිය ගැන හිතුවේ නෑ. එහෙම ලෙජන්ඩ් එකක් උන මනුස්සයෙක්ට ඔහොම තමයි මිනිස්සූ ආදරේ කරන්නේ. ඔය පේන්නේ ආදරේ. ❤
@chen-qr2lg
@chen-qr2lg 2 месяца назад
A Legends of football... රොනල්ඩෝ ගැන කියන්න දෙයක් නැනේ.. දැක්ක ගමන් මාත් subscribe කර.. sports වලට කැමති කෙනෙක් විදියට මාරම සතටුයි, ක්‍රීඩකයෙක් කියන්නේ, celebrities ල වගේ random chance එකකින් ජනප්‍රිය වෙන කෙනෙක් නෙවේ.. sports ලෝකේ කොහෙද තියෙන්නේ කියල පෙන්නන්න මේක හොද chnace එකක් ⚽😎😁
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 2 месяца назад
ඒත් ඔයා තමයි වටින්නේ❤❤❤ පොඩි තැනේ ඉදන් පටන් අරන් RU-vid ගමන සාර්ථක කරගත්තා🎉🎉
@deshgaming5632
@deshgaming5632 2 месяца назад
😂
@CHARUKA_SANDEEPA_1027
@CHARUKA_SANDEEPA_1027 2 месяца назад
Ronaldo podi thenaka idn thama awe. RU-vid patan gnn poddk parkku una echcharai
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 2 месяца назад
😂 dry zone panz
@dilshanadikari21
@dilshanadikari21 2 месяца назад
ඒක ඇත්ත. Chanux කියන්නේ පොඩි තැනින් පටන් ගත්ත යූටියුබර් කෙනෙක් ❤
@SuchithaVinhara
@SuchithaVinhara 25 дней назад
@@dilshanadikari21 මුන් මොක්කුද බන්😂💔
@Yeshoo-g4t
@Yeshoo-g4t 2 месяца назад
රොනාල්ඩෝ ගහපු ගේමේ ප්‍රතිඵලය දැන් භුක්ති විදිනවා.🔥
@chandrikachandrika8813
@chandrikachandrika8813 2 месяца назад
Uta youtube one ne bn salli hoyanna😅
@athveediya82
@athveediya82 Месяц назад
ලංකාවේ ඉන්න youtube legend තමයි chanux..මම ඉස්සෙලාම බැලුවේ chanux ගේ වීඩියෝ ..ඒ වගේම මුල මතක තියෙන මනුස්සයෙක් 🙏
@kusumalatha1167
@kusumalatha1167 2 месяца назад
ඒ family එකෙ සතුට ❤️
@lifewithlove89
@lifewithlove89 2 месяца назад
කොහොමද මල්ලි ❤❤මාත් බලන් හිටියේ ronaldo ගැන.. මේක මං හිතන්නේ තනිකරම ඒ අසම සම ක්‍රීඩකයා කොයිතරම් හොදට home works කරලද කියන එකයි..එයා channel එකක් හැදුවේ නැති වුනාට් පුලුවන් උපරිමයෙන් මහන්සි වෙලා එයාගේ carrier එකට උපරිම සාදාරණයක් ඉශ්ට කලා..ඉතින් ඒකම තමා මේකට හේතු වුනේ..හැමෝටම ඒ හැකියාවවත් වාසනාවවත් නෑ ..ඒත් ඒ මොකුත් නැතුව වුනත් channel එකක් පටන් අරන් හරියටම කලොත් එයාලා මුලින්ම ලබාගෙන තිබු දේවල් අපිට අන්තිමට ලබා ගන්න පුලුවන් ..සරලව කිව්වොත් හොද ජීවන තත්ත්වයක්...ප්‍රසිද්ධ චරිතයක් ..ල්බා ගන්න පුලුවන් ..මේක කප්රුකක් වගේ❤❤ඉතින් ඒ පාර මට පෙන්නපු ඔයාට අදත් කියනවා..බොහොම ස්තුතියි ..බොහොම පින්..ගොඩක් ආදරෙයි මල්ලි❤❤❤🎉🎉🎉🎉🎉
@fooddilex
@fooddilex 2 месяца назад
වටිනා වැදගත් ව්ඩ්යෝවක්
@birdyasmr9935
@birdyasmr9935 Месяц назад
අනේ මන්ද චනුක්ස් අයියෙ, වන් මිලියන් සබ්ස්ක්‍රයිබර්ස්ල අරන් ගෝල්ඩන් ප්ලේ බට්න් එක හම්බුනා, ඒක සිල්වර් ප්ලේ බට්න් එකේ සය්ස් එකමයි.. මාරම ඩිසපොයින්ට් වෙලා ඉන්නෙ😢 මාරම ආසාවෙන් උන්නෙ ඒ ලොකුවට තියන ගොල්ඩන් ප්ලේ බට්න් එක ගන්න... රොනාල්ඩොට ඒක හම්බෙලා සතියකින් වගේ මට ඒක හම්බුනේ...
@masteracademylk
@masteracademylk Месяц назад
ඔව් මටත් ආරංචී. මගෙත් තව එකක් එන ගමන්. ආවම වීඩියෝ එකක් කරන්නම්කෝ
@birdyasmr9935
@birdyasmr9935 Месяц назад
@@masteracademylk තැන්ක්‍යූ අයියේ...❤️
@Techwithoshadha
@Techwithoshadha Месяц назад
මොනවද ඔයා දාන videos​@@birdyasmr9935
@Wishwa_konaya1
@Wishwa_konaya1 2 месяца назад
Master Academy youtube channel එක මාරම motivation එකක්🤩
@Diycardbordpapercrafts
@Diycardbordpapercrafts 2 месяца назад
ගොඩක් වටින වීඩියෝවක් !! වීඩියෝවක් එනකම් බලන් හිටියේ.. ජයවේවා 👍🙏❤️❤️
@SLcricketZone.
@SLcricketZone. 2 месяца назад
Ronaldo vs Mr beast ❎ Ronaldo vs You Tube ✅
@nethultwo
@nethultwo 2 месяца назад
😂
@MadTroller_
@MadTroller_ 2 месяца назад
😂😂
@crazydog8905
@crazydog8905 2 месяца назад
😂😂😂
@KaveeLK16
@KaveeLK16 2 месяца назад
😂❤
@mastermoves12
@mastermoves12 2 месяца назад
😅Ronaldota henethwatah allan wrn na bestwa
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 месяца назад
RU-vidrs ලා මේ විදිහට Motivation. කරන එකනම් ගොඩාක් හොදයි. Thank you. 🙏
@BihaduDilhara
@BihaduDilhara 2 месяца назад
@Life_WithHashi
@Life_WithHashi 2 месяца назад
ගොඩාක් ස්තුතියි ඔයා දෙන මෝටිවේශන් එකට..අද මගේ සබ්ස්ක්‍රයිබස්ලා 1000 සම්පූර්ණ උනා..සතුටුයි ඉතින්..විව්ස් ත් ඉස්සරහට එයි කියලා බලන් ඉන්නවා..🎉❤😍🥰
@malkasewwandi4279
@malkasewwandi4279 2 месяца назад
මාත් අසයි වෙලාව අඩුයි උත්සා කරමු ඉදිරියට 🥰🥰🥰🥰
@heart_rythms
@heart_rythms 2 месяца назад
ගහපු ගේම අනුව තමා මේකෙ ප්‍රතිචාර 🎶
@WithHashi
@WithHashi 2 месяца назад
දැන් මිලියන 20ක් 🫠❤
@funnyoflk-y3e
@funnyoflk-y3e 2 месяца назад
21M Subscribe
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 месяца назад
උදේ මිලියන 12යි
@Visibletoanyone82
@Visibletoanyone82 2 месяца назад
100 ගහයී
@SachinthaFernandos
@SachinthaFernandos 2 месяца назад
25 milion ❤❤
@dreamloom_stories
@dreamloom_stories 2 месяца назад
Dan 23
@SLDoctorTech
@SLDoctorTech 2 месяца назад
මම මේ චනල් එක හැදුවේ අයියාගේ විඩියෝවලින් ලොකු ⁣මෝටිවෙශන් එකක් අරන් මම මාස 4ක් යද්දි මගේ ගමන ගොඩ දාගත්තා ❤❤❤ thanks අයියා.
@TharinduGunasekara16
@TharinduGunasekara16 Месяц назад
ඊයෙ රෑ බලද්දි එයාට 59.3 Million Subscribers ලා ඉන්නවා 😲😍❤️👍
@LalithsiriVejebandara
@LalithsiriVejebandara 2 месяца назад
දැන් 50M
@_OSKA_OFFICIAL
@_OSKA_OFFICIAL 2 месяца назад
දැන් 50+ M subscribers
@zarhagems
@zarhagems 2 месяца назад
tnx bro video eka godak watinawa
@kusumalatha1167
@kusumalatha1167 2 месяца назад
ඇත්ත්ම කිව්වොත් chanux ගෙ සාර්ථකත්වය 🙏👍❤️
@LahiruRoXx411
@LahiruRoXx411 2 месяца назад
වටිනා වැදගත් ව්ඩ්යෝවක් ..😊👍
@PushpaHettigoda
@PushpaHettigoda Месяц назад
අනේ මම ආසම චරිතයක් ලස්සන පවුලක්
@1amnumberrowdy
@1amnumberrowdy 2 месяца назад
You are greate ayya ❤
@Anuja_pabodhana
@Anuja_pabodhana 2 месяца назад
52M just now....🎉😉
@chavidemel
@chavidemel 2 месяца назад
Congratulations ronaldo...❤❤❤🎉🎉🎉🎉
@Hirshdilshan
@Hirshdilshan 2 месяца назад
දැන් වෙනකොට 45.5M ගහලා තියෙන්නෙ.වඩියො 19කට subscribe 14M.එත් 20 වෙනි විඩියො එක වෙනකොට 45.5ගහලා පිසුවක් ❤😯😮
@amishadaham-dk7oh
@amishadaham-dk7oh 2 месяца назад
රොනාල්ඩෝ දැන් මිලියන 50❤❤❤යි😮😮😮😮😮
@bunnyboy1493
@bunnyboy1493 2 месяца назад
Yes sir
@LakshanFanando-l5r
@LakshanFanando-l5r 2 месяца назад
Siuuuuuuuuuuuuuuuu🥺♥️
@ManodyaNuwansara
@ManodyaNuwansara 2 месяца назад
cristiano ronaldo💓 chanux bro
@SundaraDahamak
@SundaraDahamak 2 месяца назад
වටිනා ක්‍රීඩකයෙක්
@Suranga_sampath
@Suranga_sampath 2 месяца назад
Niyamai chanux ayya❤❤
@chamod_w4370
@chamod_w4370 2 месяца назад
Hard work ❤
@Xviber.0
@Xviber.0 2 месяца назад
Mrbeats🌼💙💯
@SahiruDjMusic
@SahiruDjMusic 2 месяца назад
සුපිරි.නේ🥰
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 2 месяца назад
රොනාල්ඩො ඉන්නෙ හදවතේ❤
@isalchathupa
@isalchathupa 2 месяца назад
දැන් 28M ❤
@GAMING-HERA
@GAMING-HERA 2 месяца назад
RU-vid is number 01 ❤.
@legulasshawks3093
@legulasshawks3093 Месяц назад
මිලියන 54 යි...දැන්....හම්මෝ.... රොනාල්ඩෝ සිනි කාරයෙක් හරි.,පෙශර් කාරයෙක් හරි නම් බඩුම තමයි....
@SuneraHirumalD
@SuneraHirumalD 2 месяца назад
දැන් මගේ සබ් 1483 ක් ඉන්නවා ❤
@adeeshaosheda6888
@adeeshaosheda6888 2 месяца назад
Thank you aiye🔥❤
@Xviber.0
@Xviber.0 2 месяца назад
දැන් 44.4M😮
@chandaniliyanage-en9ub
@chandaniliyanage-en9ub 2 месяца назад
දැන් 23.4 M සබ්ට්‍රයිබස්ලා
@kaveesha296
@kaveesha296 2 месяца назад
😂😂😂
@dilshanadikari21
@dilshanadikari21 2 месяца назад
😅
@Vihas-t2x
@Vihas-t2x 2 месяца назад
Now 40 Million subscribers
@Mevanbagya
@Mevanbagya 2 месяца назад
එකෙන් පෙන්නන්නේ football වල තියන power එක ..එක ගැන ගොඩක් දන්නේ football fans ලා...දකුණු ආසියාවේ විතරක් එක ක්‍රීඩාවක් දිහාම බල බලා හිටියට ලෝකෙම ජනප්‍රිය ක්‍රීඩාව තමා football...මම නම් දාන්න ඒවා ගැන දාන්න කිහිප දෙනෙක් හරි මෙතන ඉන්නවා කියලා..❤ ඒක තමා Ronaldo හද ගත්ත නම...එයාගේ මුළු ජීවිතේ වෙනස් කළේ මේ football නිසා.. ඉති ඒ එක්ක මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙන ඒක Ronaldo ට තියන පිළිගැනීම වේගේම . football වල තියන power එකත් හොඳට පෙන්වනවා.. 😊😊😊""" Football is the world geme""
@HEARTMUSIC50
@HEARTMUSIC50 2 месяца назад
33.2M now..❤️‍🔥
@UshanAvishka1M
@UshanAvishka1M 2 месяца назад
My hart cr7❤❤❤🎉
@___mr.wrd____
@___mr.wrd____ 2 месяца назад
Legend ❤❤
@TechHub-444
@TechHub-444 2 месяца назад
Hamster Kombat channel eke world record eka bidala🎉❤
@AshelVlog
@AshelVlog 2 месяца назад
දැන් 27M ❤😇
@SujanAbhishek
@SujanAbhishek 2 месяца назад
Qulity production 🎉❤
@indulk6788
@indulk6788 2 месяца назад
අයියේ නියමයි ඔයි හින්ද තමයි youtube එක ගැන දන්නේ
@RenukaDamayanthi-nl2dx
@RenukaDamayanthi-nl2dx 2 месяца назад
දැන් 40 million
@ishithamelan7965
@ishithamelan7965 2 месяца назад
The record will never be broken by anyone forever 💯
@Itzxzeus
@Itzxzeus 2 месяца назад
Not forever bruh 😂
@dhanukajayasundara1696
@dhanukajayasundara1696 2 месяца назад
පැය 24ක් යන්න කලින් කොහොමද play button එක ගෙදරටම හම්බවුණේ? 😮
@tragaryen3036
@tragaryen3036 2 месяца назад
*CR7 FOREVER ⚽❤😎*
@BINEWSADUWARA-p9r
@BINEWSADUWARA-p9r 2 месяца назад
Thanks Chanux Bro
@malindumihisara09
@malindumihisara09 2 месяца назад
RU-vid company එකම රොනාල්ඩෝව youtube එකට ගෙනාවද දන්නෙ නැ යූටුබ් එක අප් කරන්න 😂❤
@dhanukajayasundara1696
@dhanukajayasundara1696 2 месяца назад
පැය 24ක් යන්න කලින් play button එක දෙද්දි මටත් ඕකමයි හිතුණේ
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 месяца назад
සිරා පොයින්ට් එකක්....😊
@Interstellar1982
@Interstellar1982 2 месяца назад
ලංකාවේ උන් ඉතිං ඔහොම තමයි.අමු මැට්ටෝ ඉන්නෙ.
@AndroidLanka
@AndroidLanka 2 месяца назад
21M දැන්😮
@DilshanLakshan-fk2wo
@DilshanLakshan-fk2wo 2 месяца назад
දැන් 25 ❤
@DTMEarth
@DTMEarth 2 месяца назад
Chanux ta Gold play Button 3k thiyenne kohomad? 1M gahpu thaw channel karanwad?
@slfunnyshow4473
@slfunnyshow4473 2 месяца назад
chanux bro ta monavada appe mechchara thiyana youtube channels
@therealboza
@therealboza 2 месяца назад
Ronaldo is the goat 🐐
@Chamodinisansala-u2y
@Chamodinisansala-u2y 2 месяца назад
Now 48.8M siuuuuu❤🎉
@Anil-kv4rc
@Anil-kv4rc 2 месяца назад
දැන් මිලියන 45
@sizamusic
@sizamusic 2 месяца назад
My son Cristiano Ronaldo !
@Dreamart-1000K
@Dreamart-1000K 2 месяца назад
දැන් 42 ඉන්නවා subscribers ලා
@Dileepa_Tech
@Dileepa_Tech 2 месяца назад
mn sub kara onna dn 43 i
@NoraNora-lp9bh
@NoraNora-lp9bh 2 месяца назад
50🎉
@MRWOK1
@MRWOK1 2 месяца назад
@@WkKiraaHA uge sub gaana kiyala thiyenne bn🙃
@dushanchamara2676
@dushanchamara2676 2 месяца назад
Matath sab ekak dan yannako katiya ❤❤
@slbonsaiworldwithushan
@slbonsaiworldwithushan 2 месяца назад
Man oyata sub2k dennam oyath mata sub2k denawada?
@pushpithayt7851
@pushpithayt7851 2 месяца назад
Goat effect 🐐
@Tharaka_lakmal8806
@Tharaka_lakmal8806 Месяц назад
Respect ❤
@praveendinidusilva
@praveendinidusilva Месяц назад
Ronaldo kiyanne player kenek eya you tube ekata apuvama nikan unath subla enava eunath mr beast you tube ekavenuvenma katta kapu kenek ekane ada subla 315m inne man henama adarei eyata eyage video super❤
@bestytOfficial10K
@bestytOfficial10K 2 месяца назад
Dan 28 M❤
@pushpithayt7851
@pushpithayt7851 2 месяца назад
Mr beast in 2 weeks = My time has come 😂😂
@mts613
@mts613 2 месяца назад
Beast wa පහු කරන්න බැරි වෙයි bn ❤
@nethultwo
@nethultwo 2 месяца назад
uge time eka danata awilla thiyenne , horakn karala ahuwunane
@nethultwo
@nethultwo 2 месяца назад
@@mts613 mr beast horek bn video blahn athi
@ChanukaDSK
@ChanukaDSK 2 месяца назад
​​@@mts613puluwan bn..uge instergram eketh innw followersla 650M
@nrschutta4825
@nrschutta4825 2 месяца назад
​@@mts613Puluwn yko 😂
@Amila-wm7sd
@Amila-wm7sd 2 месяца назад
❤😊
@neeroart
@neeroart 2 месяца назад
😊 ස්තුතියි!!!
@KitchenArtSL
@KitchenArtSL 2 месяца назад
4 years I have 8k subs no worries හැකියා වෙන්
@UdarshanaGiman20
@UdarshanaGiman20 2 месяца назад
දැන් 23M ❤🎉
@LifewithNimu
@LifewithNimu 2 месяца назад
Thank you for motivation 🙏
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 месяца назад
🐐🐐🔥CR7
@wasanthasilva8323
@wasanthasilva8323 2 месяца назад
CR7❤
@provoiceinsight
@provoiceinsight 2 месяца назад
all three silver, gold and diamond playbuttons in less than 21 hours
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 2 месяца назад
RU-vid marketing සම්බන්ධයෙන් video එකක් කරන්න පුලුවන්ද?
@lathikalokurachchi2601
@lathikalokurachchi2601 2 месяца назад
my idol 🤩
@mohammedrahmath693
@mohammedrahmath693 2 месяца назад
🔥
@vihangasenadeera4415
@vihangasenadeera4415 2 месяца назад
My hero ❤ Siuuuuu....🎉
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 месяца назад
Sucess ❤people🎉
@ruchiralakshan528
@ruchiralakshan528 2 месяца назад
දැන් 43.8M❤🎉
@heartsrilanka6994
@heartsrilanka6994 2 месяца назад
❤ මගෙත් හිනය ,
@NuwanMendis-c3z
@NuwanMendis-c3z 2 месяца назад
My Hero ❤
@RobinHoodz-Z
@RobinHoodz-Z 2 месяца назад
මගේ 135 ක් තියෙනවා ☺
@wmanurakumara4392
@wmanurakumara4392 2 месяца назад
@Movie_clipsHd-e7z
@Movie_clipsHd-e7z 2 месяца назад
Ronaldo Is The Best 👌
@DenayaASMR
@DenayaASMR 2 месяца назад
දැන් මිලියන 40යි පැයට මිලියනයකට වඩා සබ් එනවා ❤❤❤
@KINGPODDA-s3p
@KINGPODDA-s3p 2 месяца назад
Mr best 311 M
@inzane8864
@inzane8864 2 месяца назад
දැන් මිලියන 30ක් ❤️‍🔥
@ModelZone2000
@ModelZone2000 2 месяца назад
දැන් 28 million ❤
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 211 тыс.
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 14 млн