Тёмный
No video :(

කාගෙවත් අගුණ හොයන්න යන්න එපා | Niwana Soya | Niwathapa Thero  

Niwana Soya | නිවන සොයා
Подписаться 13 тыс.
Просмотров 11 тыс.
50% 1

#trending #gautambuddha #niwathapathero #buddhism
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 48   
@සැනසීම
@සැනසීම 24 дня назад
සියලුම ලෝ සතුන්ට උතුම් නිර්වාණ ශාන්තිය සැලසීමට වෙර දරණ ගුරු ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 3 месяца назад
ගුරු හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.,,.....,. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anaberaya
@Anaberaya 3 месяца назад
නිදුක් වේවා !නිරෝගී වේවා ! සුවපත් වේවා ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kanishkakodikara8269
@kanishkakodikara8269 9 дней назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@udayasandakelum5686
@udayasandakelum5686 4 месяца назад
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@d.m.wmenike7301
@d.m.wmenike7301 4 месяца назад
මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤
@sandunisanduni6530
@sandunisanduni6530 4 месяца назад
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelikaedirisinghe
@neelikaedirisinghe 4 месяца назад
සියළු සිත් නිවනින් නිවි සැනසෙත්වා🙏🏻🙏🏻🙏🏻💐💐💐
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf Месяц назад
Sadu sadu sadu 🙏🙏🙏
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 месяца назад
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 3 месяца назад
සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@gfvbnfhhh3755
@gfvbnfhhh3755 4 месяца назад
සාදු සාදු සාදු
@anushagunawardana1187
@anushagunawardana1187 4 месяца назад
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@nandaninandani1258
@nandaninandani1258 4 месяца назад
කල්යාණමිත්ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා .. හිත නොදන්නා අර්තවත් දේ දහම අතරම පෙන්වා දීම අනර්ඝයි .. මේ සසරට නැවත නෙවැටීමට මාගේ භාග්යවත් අරහත් සම්මා සම්බදු රජාණන් දේශනා කරන ලද උතුම් ධර්මාවබෝදයට මාවත සකස් කර ගන්නට භාග්ය මෙන්ම නිවැරදි ප්රඥ්ඥාව දියුනු වේවා ..... 👏👏👏
@user-ru3qh1re3r
@user-ru3qh1re3r 3 месяца назад
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🙏🙏🙏
@nimalikaliyanage4236
@nimalikaliyanage4236 3 месяца назад
සාදු .....සාදූ....සාදු....
@nethmiamaya9722
@nethmiamaya9722 3 месяца назад
Ariyathun wahanseta deergayusa labewa unwahanseta nirvanaya sasath wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slmusicdk
@slmusicdk 4 месяца назад
මාගේ තුලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! පිංවත් කල්‍යාණමිත්‍ර මාගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! සියලුම ආරන්‍යවාසී ආර්‍ය මහා සංඝරත්නය ඇතුළු අනගාරික අනගාරිකා මහත්ම මහත්මීන්ටත් නමස්කාරය වේවා..!!! මේ සියලූම දෙනාට දිය බිදකින්,දං හැන්දකින් වුවද දායක වන සියලුම පිංවත් දායක මඩුල්ලටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා.!!! තව ද මේ උතුම් සත්‍ය ධර්මය ධර්ම ධානය පිණිස විසිරුවා හරින්නා වූ "නිවන සොයා" youtube නාලිකාව මෙහෙය වන ඔබටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වෙත්වා.!!! මම ද සියලු ලෝක සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!! නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏
@PrabhatPrabhat-yn4yc
@PrabhatPrabhat-yn4yc Месяц назад
මම. කලින්. බන. අහලා. නැ. එත්. එක. පාරට මට. බන්. අහන්න. ඔන වුනා. එ. ධර්මය. එක. පාරට. අවබොද. වුනා. දැන්. හැමදෙම. අත. හැරෙනවා. ජිවිතේ. දැන්. එත්. පශ්න. වැඩි🙏
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 4 месяца назад
🙏🙏🙏
@amarasenasoysa-ly9ku
@amarasenasoysa-ly9ku 4 месяца назад
Sadu sadu sadu..
@MalaniwarnasuriyaMalaniw-bo5mo
@MalaniwarnasuriyaMalaniw-bo5mo 4 месяца назад
Me mohothe matama ahena desanayak👃👃👃
@user-zb5tu5um1r
@user-zb5tu5um1r 3 месяца назад
🙏🙏🙏🙏🙏සුවපත්වෙිවා. ආර්ය්‍යන් වහන්සේ
@user-ch8yr5oo1h
@user-ch8yr5oo1h 4 месяца назад
Sadu sadu sadu sadu
@user-ck1tc5cz8d
@user-ck1tc5cz8d 3 месяца назад
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 theruwan saranai ape hamuduruwane
@vamfonseka421
@vamfonseka421 4 месяца назад
Sadu sadu sadu..... Theruwan saranai ape hamuduruwane...
@gggg-pz1wi
@gggg-pz1wi 5 дней назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SamanThilak
@SamanThilak 2 месяца назад
Tharuwan saranai 🙏🙏🙏
@FarmFarm-io3vh
@FarmFarm-io3vh 3 месяца назад
Sadu Sadu Sadu
@user-ne3ys9ov7z
@user-ne3ys9ov7z 4 месяца назад
🙏🙏🙏🌸🌸🌸🌸සාදු සාදු සාදු
@WedigenevileshanthaDesilva
@WedigenevileshanthaDesilva 3 месяца назад
Obawahanseata maganamaskaraya weawa!
@dilshannanayakkara7576
@dilshannanayakkara7576 3 месяца назад
❤❤❤❤
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 3 месяца назад
🙏🙏🙏🌼🌼🌼
@sameeramadushanka9345
@sameeramadushanka9345 3 месяца назад
🙏
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 3 месяца назад
Theruwan saranai
@ManjulaNuwankumara
@ManjulaNuwankumara 3 месяца назад
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@fire1666
@fire1666 2 месяца назад
ගුරු හාමුදුරුවනේ මම කල්පනා කරන්නේ. මටත් ආරාමෙට ඵන්න ඕන .ඵ්ත් ඉඩ නැද්ද. හිත කලකිරිමෙන් ඉන්නේ. බණ අහලා තේරුනා මග වඩන ඵක තමයි හොදමදේ කියලා. හරි ස්ථානයක් නැති නිසා දුකෙන් හිටියේ මට ඵන්න ඕන ආරාමෙට අනගාරිකා වක් විදිහට .
@fire1666
@fire1666 2 месяца назад
කොහොමද සම්බන්ද වෙලා කතා කරන්නේ.
@niwanasoya94
@niwanasoya94 2 месяца назад
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@SujeewaMedagedara
@SujeewaMedagedara 3 месяца назад
අනේ මේ ආරාමය කොහෙද තියෙන්නේ කරුණාකරලා මට කියන්න....
@niwanasoya94
@niwanasoya94 3 месяца назад
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@dammikarathnayaka959
@dammikarathnayaka959 3 месяца назад
සාදු සාදු සාදු
@nadeekumari6940
@nadeekumari6940 4 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@fernarts1213
@fernarts1213 2 месяца назад
🙏🙏🙏
@shainihendeniya5864
@shainihendeniya5864 3 месяца назад
🙏🙏🙏
@wasanthakumara9377
@wasanthakumara9377 4 месяца назад
🙏🙏🙏
@user-yz1cf8so7v
@user-yz1cf8so7v 4 месяца назад
🙏🙏🙏
Далее
Can You Bend This Bar?
01:00
Просмотров 4,7 млн