Тёмный

කාදිනල් තුමාට කිතුනු ප්‍රතිචාරයක් / A Christian Response to Cardinal Malcolm Ranjith - Sinhala 

Suresh Ramachandran
Подписаться 86 тыс.
Просмотров 81 тыс.
50% 1

By Pastor Suresh Ramachandran
Senior Pastor of Mount Carmel Church, Bellwood, Sri Lanka
Mount Carmel Media (Android App) Download Link: play.google.co...

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 923   
@hashniperera6657
@hashniperera6657 3 года назад
ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි දේවගැතිතුමනි.දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!!!🙏
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Hallelujah
@ruthlidiya7740
@ruthlidiya7740 2 года назад
උපතින් මං රෝමානු කතෝලික.ඒ කාලේ මං සීල් කරපු හිස් ටින් එකක් වගේ. පිටට කොලිටි ඇතුල හිස්... ක්‍රිස්තුස්වහන්සේ තුල නැවත ඉපදුනු මං දැන් අලුත් මැවිල්ලක්.. හාලේලුයියා හාලේලුයියා ජීවමාන දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වේවා
@chandanalatha6319
@chandanalatha6319 Год назад
ආමේන් හාල්ලෙලුයා හාල්ලෙලුයා පියානනි
@malkanthifernando2912
@malkanthifernando2912 Год назад
Brother, there are enough people in the Catholic church who walk truly with the Holy Spirit. So don't you think the fault lies on you but it's good that you have found the Spirit even here. So don't blame any church for we all are Christians. Praise the Lord 🙏
@Footballerjourney7
@Footballerjourney7 3 года назад
ඇත්තටම හොදම පිළිතුර ලැබෙන්න ඇති කියලා හිතනවා බොහොම ස්තුතියි දේවගැතිතුමනී..
@funomega4293
@funomega4293 3 года назад
ඔව්.. ✌️✌️❤
@gayanthanushkarodrigo5313
@gayanthanushkarodrigo5313 3 года назад
හිතට වදින, හිතට දැනෙන හොද පිලිතුරක් සහ හොද පැහැදිලි කිරිමක්...ජේසු පිහිටයි පාස්ටර් .....
@malkipurasinhga7920
@malkipurasinhga7920 3 года назад
බොහොම පැහැදිලියි..ඔබතුමාව පාවිච්චි කරන ජිිවමාන දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා .. ස්තුතියි පාස්ටර් ..ජේ්‍සු පිහීටයි
@dilshanchathuranga9165
@dilshanchathuranga9165 3 года назад
බොහෝම නිවිච්ච පැහැදිලි කිරීමක් ඔබට ජේසු පිහිටයි
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Praise God
@ruthmathew130
@ruthmathew130 3 года назад
අපි වෙනුවෙන් සත්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය කර දීම ගැන ඔබ තුමාට දෙවියන් වහන්සේ ගෙ ආශීර්වාද ලැබෙනවා *God bless you pastor!!!
@santhi66wm82
@santhi66wm82 3 года назад
යේසු පිහිටයි පාස්ටර් අපේ හදවත් වැලපෙනවා දෙවියන් වහන්සේට කළ අපහාසය ගැන කාදිනල් තුමනි මෙය හොදින් තේරුම් ගන්න පාස්ටර් තුමනි ඔබගේ දේශනයට ස්තුතියි ආමේන් හාලෙලුයියා 🤲🤲❤️
@ranjinigunathiake780
@ranjinigunathiake780 Год назад
Api hari dukin.siyalu janathaawa aagam bedayakin thorawa samagiyen jeewath una.mewa ekineka beda karana prakasha.ape rate minissu amaaru kaalayak gatha karana awadiyaka samaadaanaya nathi karana prakasha karanna epa kawuruwath.thamange aagamata kawuruth aadarei.thawath aagamak wiwechanaya karala beda wenna epa.hamoma samagiyen idimu.aagam beda epa.pastor obathuma ithaama sanwediwa kalaawu prakashayata sthuthi.God bless u ...😭🙏🙏🙏
@ruth.7557
@ruth.7557 3 года назад
I am a Catholic, I know Jesus loves his all the children. All the Christians are brothers and sisters. Love you Pastor your explanation is very true Thank you and God bless you. I am worried about our dear Cardinal and Shame on Kottuwe hamaduruwo.
@dannymoses1239
@dannymoses1239 3 года назад
A very balanced, objective, truthful, historical and contextual assessment of the currant situation. A passionate appeal for common sense to prevail. I am so proud of Pastor Suresh Ramachandran's message and calming influence it will have on our beloved Lankan society.
@ihdjtjrvdid8042
@ihdjtjrvdid8042 3 года назад
ඔබතුමාට ..බෙහෙවින්ම ..ස්තුතියි ..ශුද්ධ . ආත්මයානන්ගෙ..මගපෙන්වීමත්..බලයත්..නිරන්තරයෙන් ..ඔබ..සමග..වේවා . ආමේන්
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
True brother. Jesus is Lord of all and loves all of us. Let us draw night to Him to experience and enjoy his love and sweetness. Hallelujah 🙌
@josephaloysius6080
@josephaloysius6080 3 года назад
May god bless you Pastor.
@Raghu-mi6db
@Raghu-mi6db 3 года назад
Nice , U R correct . From Kerala
@nimamanchanayake5877
@nimamanchanayake5877 3 года назад
ඔබ‍ට ස්තුතියි පාස්ටර් සමස්ත කිතුනු සබාව වෙනුවෙන් කතා කරාට. ජේසු පිහිටයි.🙏
@salindajayasinghe
@salindajayasinghe 3 года назад
ස්තුතියි පූජක තුමනි ඔබගේ පැහැදිලි කිරීම ගැන.දෙවියන් වහන්සේගේ අධික ආශිර්වාදය ඔබ සමග වේවා!.
@meshawijesingha4779
@meshawijesingha4779 3 года назад
සැබැ ප්‍රේමය සැබැ කිතුනුකම ඔබතුමා ලග තියෙනවා.. ❤️ නිවැරැදි දේ මිනිස්සුන්ට පැහැදිලි කිරිම ගැන සහා කිතුනු සෙනග වෙනුවෙන් කතා කිරිම ගැන සතුටුයි පාස්ටර්.
@jayanthachristopher3366
@jayanthachristopher3366 3 года назад
හොඳ ප්‍රකාශයක්, හොදින් කරුණු පැහැදිලි කර දීමක්.ඒ ගැන පාස්ටර්ට ස්තූතිවන්ත වෙමි. ඒ වගේම බයිබලය ගැන මට වැටහෙන ආකාරයට නම් ජේසුස් වහන්සේ එදා උන් වහන්සේගේ ගෝලයන්ට පැවසුවේ ගොස් සියලු සකලජාතීන්ට ශුභාරංචිය පවසන්ඩ කියලායි.එදා ජේසුස් වහන්සේ එයින් අදහස් කෙරුවේ, කෙනෙක් තම ජීවිතයේ පුද්ගලික ගැලවුම්කරු හැටියට උන් වහන්සේව පිළිගනු නොලබන්නේනම් සදාකාලික ජීවනය අහිමිව, සදාකාලික ගිනවිල තෝරා ගැනීමටයි.යමෙක් මුලු හදවතින්ම ජේසුස් වහන්සේව පිළිගන්නවා නම් ඔහු සදාකාලික ජීවනය අත් කර ගන්න බව ශුභාරංචිය හැටියට උන් වහන්සේ පැවසුවා.නමුත් අද යම් යම්, නුපුහුණු පිරිස් යම් යම් ගම්වලට ගොස් දෙවියන් වහන්සේ ලෙඩ සුවකරන බවත්, සියලු ප්‍රශ්න විසදාදෙන බවත් පවසමින් හැබෑ ශුභාරංචිය නොකියමින් පටලවා ගන්නවා.ඉන්පසු අනවශ්‍ය ප්‍රශ්න මතුවී මුලු කිතුනු ප්‍රජාවම අන්‍යයන්ගේ පීඩාවට පත් වෙනවා. ඒ වගේම බයිබලය ගැන මට වැටහෙන ආකාරයට ජේසුස් වහන්සේ එදා පැවසුවේ මාර්ගයත් ජීවනයත්,සත්‍යයත් මම වෙමි.කියායි.එයින් මමනම් තේරුම් ගන්නේ සදාකාලික ජීවනය අත් කර ගැනීමට හැකි වන්නේ පොළවේ ඉපදී මැරුණු යම් යම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් තුලින් වත් දැනට ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තුලින් වත් නොවේ ජේසුස් වහන්සේ හරහා පමණක් බවයි මට නම් වැටහෙන්නේ.
@vijayaakash6364
@vijayaakash6364 3 года назад
Amen..
@asokanathitiga624
@asokanathitiga624 3 года назад
යාලුවා ඔබ සුබ ආරංචිය බෙදා වුන්නා .ස්තුතියි පියාණන් වහන්සේට
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
May the name of our Lord be gloryfied
@ishanudara8537
@ishanudara8537 3 года назад
මම English එක බලනකොටම හිතුවා සිංහල එකත් ආවනම් හොදයි කියලා. බොහෝම ස්තූතියි pastor හොදට පැහැදිලි කරල දුන්නට.... God bless you .❤️
@anomaa6539
@anomaa6539 3 года назад
ගොඩක් ස්තුතියි පාස්ටර් මෙ විදියට පැදිලි කර දෙන නිසා දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏
@lasanthafernando6797
@lasanthafernando6797 3 года назад
මම රෝමානු කතෝලික නොවන කිතුණුවෙකි. ඔබතුමා පැවසූ කරුණු සියලුම කිතුනුවන් හා බුදුදහම අදහන සියලුදෙනා අගය කරනු ඇත.ජේසු පිහිටයි!
@darshanifdo9280
@darshanifdo9280 Год назад
පාස්ටර් ඔබ කියන දේ හරියට හරි ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පතමින් ඔබ ගැන ආඩම්බරයි
@nimshapradeep6123
@nimshapradeep6123 3 года назад
Thank you pastor.. Thank you so much.. I proud of you. Jesus with you.. God bless..
@julianaadreendefransz2633
@julianaadreendefransz2633 3 года назад
Thank you pastor for your explanation. Atlees the ones who do not know the truth about Jesus will come to know the truth. God bless you pastor.🙏🙏👍
@ජීවිතපරිවර්තනයක්
ඔබ වැනි දේවගැතිවරයෙක් ශ්‍රී ලංකාවට සිටීම පිළිබඳ දෙවියන් වහන්සේට ස්තුතිය ගෞරව කරන්න ගොඩක් ස්තුතියි පාස්ටර් සුරේශ් වැදගත් පැහැදිලි කිරීමක් ජේසු පිහිටයි
@nishanthifernando4750
@nishanthifernando4750 3 года назад
Tanks pasta ,අගරදගුරු තුමාට දෙව්දුන්ම මග පෙන්වාව් අප වෙනුවෙන් කතා කරපු ඔබතුමාට ජේසු පිහිටයි
@mogandinesh5059
@mogandinesh5059 3 года назад
Thank you pastor.you are a gift for god jesus in christian socity.
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Glory to our Lord.
@sunithaperera1216
@sunithaperera1216 3 года назад
හරිම අනර්ගයි පාස්ටර්ගෙ පැහැදිලි කිරීම
@herathjayasundara6290
@herathjayasundara6290 3 года назад
පාස්ටර් මම එදා මට දුක දැනුන ඔබ තුමාට ගොඩක් ස්තුතියි පාස්ටර් මේ ගැන කතා කරන්න ආව එක ගැන ගොඩක් ස්තුතියි පාස්ටර් ඔවුන් කල දේ ට විපාකය ලගදීම අත් වේදිනවා හලෙලුයියා
@DilanDilankumar
@DilanDilankumar 3 года назад
Amen.
@chandimasureni9553
@chandimasureni9553 3 года назад
ස්තූති දේවගැතිතුමෙනි, මෙලෙස සිංහලයෙනුත් මෙලෙස පැහැදිලි කිරීම. හරිම කනගාටියි කාදිනල්තුමාගේ ප්‍රකාශය
@ramanigabadage3514
@ramanigabadage3514 3 года назад
👌👍🙏🙏
@mtg6355
@mtg6355 3 года назад
බොහොම sthutiii pastor ඇත්තටම අපට th harima කනගාටුවට පත්වුණා Athumage prkasanayata jesuspihitai .🙏
@sunilw7347
@sunilw7347 3 года назад
May we both take this opportunity to say thank you for your STRONG conviction which will be remembered always.You stood for us always and will be always.Your message melt our hearts like wax.Let your message be heard by all Sri Lankans and repent for building a huge platform for some to discriminate HIS divinity publicly.Thank you Pastor every word is true and Amen.
@dinusakumar3665
@dinusakumar3665 3 года назад
මම කිරිස්තියනි දරුවෙක් උන් ඔබතුමන්ගෙ දෙසන අසලා ජෙසු පිහිටයි ඔබතුමට
@alexanderkulasuriya400
@alexanderkulasuriya400 Год назад
ඔබ තුමා ඉතා වැදගත් වටිනා ශ්‍රේෂ්ඨ කතාවක් ඉදිරිපත් කරන්නේ. ජේසු පිහිටයි
@asheranuhascreations2139
@asheranuhascreations2139 3 года назад
හොද ප්‍රතිචාරයක් pastor.god bless you........
@malcolmfernando6987
@malcolmfernando6987 9 месяцев назад
Pastor! What a beautiful way that you are addressing. This is a great example for the Christian Pastors. I am a born-again person belongs to Calvary Church, Moratuwa. Your every word is surely guided by the Holy Spirit only. We bless you & pray that God will protect you in Jesus's Mighty Name. Amen.
@dilaninammuni557
@dilaninammuni557 3 года назад
Thanks pastor, God bless you. Dilani, Paris 🇨🇵
@mailmeganesh1937
@mailmeganesh1937 3 года назад
Praise God 🙏 Very clear explanation God bless you Pastor
@wasanthihetti9457
@wasanthihetti9457 3 года назад
Thank you pasta . Obage me prakashayata deviyan vahanse asirwada karana sekwa. 👏👏👏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️
@KumariKumari-ut7vl
@KumariKumari-ut7vl 3 года назад
ගොඩක් ස්තුතියි පාස්ටර් හොද පැහැදිලි කිරීමක් හැම කිතුනු ප්‍රජාව වෙනුවෙන් කල නිසා. ජේසු පිහිටයි.
@alokayawewa4711
@alokayawewa4711 3 года назад
මම කතොලික..ස්තුති වෙනවා ඔබ තුමාට....අපි එකම දෙවිදුන් අදහන සහොදරයො ලෙස අත් අල්ලගෙන ප්‍රසන්සා කරන දවසට සිහින දකිනවා.. ජෙසුපිහිටයි ඔබට..අල්ලෙලුයිආ
@isuruperera4748
@isuruperera4748 3 года назад
සියළුම ශ්‍රී ලාංකීය ක්‍රිස්තියානින් වෙනුවෙන් ඔබ කල ප්‍රකාශය ගැන එකම ක්‍රිස්තියානි සභාවක් විදියට දේවගැති තුමනි ඔබට ස්තූතියි කරන අතර ශ්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි සභා ඒකත්වය වෙනුවෙන් ශුද්ධාත්මයාණන් ක්‍රියා කිරිම ආරම්භ කිරිම ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනවා!
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Praise God brother
@stephnimirian7749
@stephnimirian7749 3 года назад
Thank you pastor. . මගේ සාක්ෂිය මම මැරිලා කියලා doctor කියලා මගේ තාත්තිගේ ඇදහිල්ලෙන් සහ මම දෙවියන් වහන්සෙගෙ ආලෝකය දැකලා අද මම ජිවත් වෙනවා නම් ඒ දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ නැත්තන් අද මම නෑ. ඒහෙම අත්දැකිම් ලබපු අයට විතරයි ඒක ෙතරෙන්නේ.
@swarna.gamage8355
@swarna.gamage8355 3 года назад
Mamath ledawela hitiya den hodai jesus wahanse mawa suwa kala mata husma dunna deviyan wahanse viswasai viswasayen adahanawa amen mama anagamika kenek den jesus wahanse ta namas kara karanawa
@worldtechtrack9049
@worldtechtrack9049 3 года назад
❤️
@rajiniappuhami3479
@rajiniappuhami3479 3 года назад
ආමෙන් ආමෙන්
@virginiacarmalin6803
@virginiacarmalin6803 3 года назад
ආමේන් ❤🇮🇱🕎✝️😇🙏
@JesusFollower-f7j
@JesusFollower-f7j 3 года назад
Praise The Lord🙏🙏🙏Thank you so much pastor. God Bless you pastor
@dinusakumar3665
@dinusakumar3665 3 года назад
ඔබතුමට ගොඩක් ඉස්තුති කිරිස්තියනි දරුවෙක් විම සතුටක් ජෙසු පිහිටයි ඔබතුමට
@tissacim
@tissacim 3 года назад
Thankyou Pastor Suresh. Your response is excellent. God bless you and your ministry.
@chathurangarumesh6563
@chathurangarumesh6563 3 года назад
හොඳ පෙහෙදිලි කිරිමක් පාස්ටර්.❤️
@aeuelasher5871
@aeuelasher5871 3 года назад
God listened to me. He listened to my prayers. Praise be to God! For he hath not despised my prayer. He did not take his love away from me.💞💕
@nalikanalika7016
@nalikanalika7016 3 года назад
Tank you pastor API venuven katha kalata . Melcom Ranjith ge kathavata jesuta dukak hithei
@judeanandappa604
@judeanandappa604 3 года назад
Well said Pastor, GOD Bless you
@pdinlove1
@pdinlove1 3 года назад
Thank you pastor Suresh for the wonderful Explanation in singhalese.i am really happy the way you Explained your self towards the cardinals speech. Catholic or Christian we follow the instructions of the lord Jesus Christ. We speak of one God. We celebrate one festival. We all are the children of God. I just don't understand why the Cardinal Didn't understand this. I was a Catholic many years ago. Because my parents was. So I understand they way Catholic do and the way Christian do. But when someone who does not have any knowledge of the Religion we follow the Results are deadly. Already we have seen the feed backs. I ask God to for give the people who spoke bad it's because of their ignorance. And I hope the Cardinal will apologize towards the wrong sayings. And try to bring peace between us. May God continue to bless you pastor. And thank you very much for sharing this video. My father is a pastor in the AOG church and I am involved in the Christian Reformed church. Before DRC. I serve as a deacon.. anyway have a blessed day God bless you Pascal Herft
@k.gunarathna9103
@k.gunarathna9103 3 года назад
දෙවියන් වහන්සේ ට මහිමය ගෞරවය ප්‍රශංසා ව වේවා ආමේන් හරිම ආඩම්බරයක් මෙන්ම විශාල සතුටක් ආදරණීය දේවගැති තුමණි 💙😇..ඔබගේ අනර්ඝමත් පැහැදිලි කිරීම..අන්ධ වූ බොහෝ සෙනඟට ආලෝකයක් වේවා සහ මේ වචනය අප සැමට නිරන්තරයෙන් ම ආශීර්වාදයක් ම වේවා😇😇😇 💙💙🇮🇱🇮🇱🇮🇱
@k.gunarathna9103
@k.gunarathna9103 3 года назад
ජේසු පිහිටයි ආදරණීය පාස්ටර් 😇😇😇💙
@mohancharles3158
@mohancharles3158 3 года назад
Let's all pray for Christian unity ,peace and justice for all the people and! Let there be brotherly understanding ,love and care among all people of good WILL too! 😇🌹🌹🌹
@soniarodrigo6160
@soniarodrigo6160 3 года назад
Thank you Ps Suresh. Standing up for Jesus. God Bless you. SR
@stephnimirian7749
@stephnimirian7749 3 года назад
මගේ තාත්තිත් පාස්ටර් කෙනෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ නිහතමානීව සේවය කරන. අපි අනිත් ආගම් වලට කවදාවත් බනින්නේ නෑ අපහාස කරන්නේ නෑ. අපි දෙවියන් වහන්සෙගේ දරුවෝ. අපි උන්වහන්සේට කීකරුයි. හැබැයි එකක් දේව වචනට කියනවා උන්වහන්සේගේ දාසයා උන්වහන්සේට මැනිකක්.ඒ මැනිකට අත තිබ්බොත් උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනවා මයි.
@isachewa7773
@isachewa7773 3 года назад
Anivaryen....mamath pray karanava dewiyanvahasege kisima dasayekva apahasayata path karanna epa kiyala...dewa vachanayema thiyenava dewiyanvahanse dasayava vinishchaya karanna kisima kenekuta aithiyak naha eka karanna puluvan dewiyanvahanseta vitharai...
@malcolmfernando6987
@malcolmfernando6987 9 месяцев назад
Well said brother. Amen
@prasadiniranasinghe5651
@prasadiniranasinghe5651 3 года назад
Well EXPLANATION. THANK YOU PASTOR SURESH. BE BLESSED
@chandaniudani5359
@chandaniudani5359 3 года назад
good speach bless you kristiyani hatiyata samawa demu jesus thula
@adrianfernandopulle3205
@adrianfernandopulle3205 3 года назад
Pastor Suresh. Praise the Lord ! You have achived your point with all blessings .....! God Bless You....
@movies985
@movies985 Год назад
දේවියන් වහන්සේට ඉස්තුතියි ඔබතුමා වැනි දසයේක්ව අප අතරට එවිවාට
@joshuasasintha3365
@joshuasasintha3365 3 года назад
ස්වාමීන් වහන්සේගේ ගැලවීම අවශ්‍යයී මේ වගේ අය ට.
@deshikarangani-84
@deshikarangani-84 3 года назад
Excellent speech pastor. God bless you
@ashirwadhamniroshan-logosm1456
@ashirwadhamniroshan-logosm1456 3 года назад
Thank you pastor for the reply. May god bless you
@chathuriperera3245
@chathuriperera3245 3 года назад
Well said Pastor. May God bless you and Sri Lanka 🇱🇰
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
May God save Sri Lanka. Hallelujah
@roshankule55
@roshankule55 3 года назад
I salute you pastor Suresh. You had the right and a backbone to speak against the cardinals word and the rest. I'm with you pastor in Jesus name for what you plan to do. I respect your explanation and the way you expressed it to cardinal. May god be with you 🙏
@victorypereira68
@victorypereira68 3 года назад
Pastor very good explanation.Praise God.God bless you .🙏
@සිතනිවනමිහිරිවදන්
දෙවියන් වහන්සේ ප්‍රේමයයි . උන් වහන්සේගේ දරුවන් ව්දියට අපි ඒ හැම දෙනාටම ප්‍රේම කරමු.
@rebeccapercy138
@rebeccapercy138 3 года назад
1 john4:8 api pramakaramu hamadenatama
@nimeshmadushan4566
@nimeshmadushan4566 3 года назад
රෝමානු කතෝලික අපි ගැන ලොකු ලැජ්ජාවක් ඇති වෙලා තිබුනා බොහෝ කලකට පෙර, ඒත් මේ සිදුවීම නිසා තවත් කල කිරීමකට ලක් වුනා, මන්දයත් නිවැරදි වූ ශුද්ධ වචනය තුල ඉන්නවා කියල පෙන්වමින්, නිවැරදිව ජේසු වෙතට යන මනුෂ්‍යයන්ව පහත් කොට සලකන එක නිසා රෝමානු කතෝලික වීම පිලිබද මම ගැනත් පිලිකුලක් දැනෙනවා , ජේසු ඉගැන්නුවෙ ස්වර්ගයෙ යාචඤා තුල ඇති, " අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද අපට කමා කල මැනව " කියා දැන් ඒක අපේ රෝමානු කතෝලික නායකත්වය තුල පෙනෙන්නට නෑ, ජේසුට පුලුවන් නම් උන්වහන්සේව කුරුසියේ ඇණ ගසපු මිනිසුන්ට සමාව දෙන්නට, අපිත් උන්වහන්සේගේ දරුවන් නම් අපිත් ඒ විදිහටම ක්‍රියා කල යුතු බව රෝමානු කතෝලික සභාවේ නායකයෙක් ලෙස ඔබ තුමා හට මා සිහිගන්වමි, ජේසූ පිහිටයි ,
@herasanvadiwel8572
@herasanvadiwel8572 3 года назад
Thank you very much for your clear response and God bless you pastor Amen. Pastor please take that cardinal, s expressions to international Christian communities God will bless you Amen
@acarunc4855
@acarunc4855 3 года назад
ජේසු පිටයි පස්ට ඔබ‍ට දෙවෙයන් වන්සගේ බලවත් අසිර්වාදය ලැබේවා ආමෙන්
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 3 года назад
Excellent explanation. Praise God for giving us such a wise and brave and knowledgeable pastor. Love you ! God bless you dear pastor Suresh!
@musiconesw
@musiconesw 3 года назад
Thank u pastor .මම උප්පත්තියෙන් කතෝලික නමුත් සමහර දේවල් තිබ්බා අපි ජීවිතයේ නොදැන කළ වැරදි ,හැබැයි ඒ සියලුම දේට සමාව දෙන්න පුළුවන් එකම කෙනා මගේ එකම ස්වාමීන් වහන්සේ කියලා දැනගත්තම මමනැවත අලුතෙන් අලුත් මනුස්සයෙක් විදිහට ජීවිතේ හැමදේටම මුණ දෙන්න ගත්තා .ඒ තනියම නෙමෙයි මගේ ස්වාමීන්වහන්සේත් එක්ක .මිනිස්සු ඕකට තමයි born again ආගම කියලා කියන්නෙ.මිනිස්සු දන්නේ නෑ born again කියන්නේ ආගමක් නෙමෙයි ආ මඟ වෙනස් කළ තැන කියලා .මගේ ආ මඟ වෙනස් කරපු ඒ ස්වාමීන් වහන්සේට අගෞරව කරද්දි මට කතා කරගන්න වත් බැරි තරමට ඇඬුණා .හරිම දුකයි අපේ දේවස්ථානයක කවදාවත් උගන්නලා නෑ උගන්නන්නෙත් නෑ කිසිම ආගමකට අගෞරව කරන්න.මම මගේ ජීවිතේ ගොඩාක් ආදරේ කරන තැනක් තමයි පන්සල මොකද මං පොඩි කාලේ හැදුණෙ වැඩුණෙ මගේ ලොකු අම්මා එක්ක පන්සලේ ...ඒක නිසා පන්සලට ලොකු ගරුත්වයක්තියෙනවා .හැබැයි හරිම දුක හිතුනා කොටුවෙ හාමුදුරුවෝ මගේ දෙවියන් වහන්සේට ඒ විදිහට අපහස කරද්දී .කමක් නෑ කොටුවෙ හාමුදුරුවෝ දන්නේ නෑනේ අපේ දෙවියන් වහන්සේ මොන වගේද එයා මොන තරම් බලවත් ද කියලා .උන්වහන්සේ කොටුවෙ හාමුදුරුවන්ට සමාව දෙයි .මොකද මගේ දෙවියන් වහන්සේ ජීවිතේ දරුණුම වැරදි කරපු මිනිස්සුන්ව සමාව දීලා හරි මඟ පෙන්නලා ජීවිතේ කියා දෙන කෙනෙක් .හැබැයි දුක දෙවියන් වහන්සේ ව දන්න කාදිනල්තුමා මේ කියපු වචනෙ තේරුම් කරල දෙන්නෙ නැතුව නිහඬව ඉන්න එක ගැන ඒ ගැන ලොකු වේදනාවක් ලැජ්ජාවක් හිතෙනවා .මනුස්සයෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන් කැමති ආගමක් අදහන්න .හැබැයි එයට ගරහන්න කිසිම කෙනෙක් ට අයිතියක් නෑ.දැන්වත් ආගම් වලට අපහාස කරන එක නවත්තන්න කාරුණිකව ඉල්ලන්නේ .කාගෙවත් හිත් රිදවන්න අපි කාටවත් අයිතියක් නෑ . මොකද අපිට ඉන්නේ සිත් සනසන දෙවියන් වහන්සේ කෙනෙක් .හැමෝටම ජේසු පිහිටයි ...
@nisalpramuditha1364
@nisalpramuditha1364 3 года назад
ඔබ තුමාගේ කතාව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා .
@KantyhsdnoFernando
@KantyhsdnoFernando 3 года назад
ජේසු පිහිටයි පාස්ට මමත් කතෝලික නාමුත් මටත් කාදිනල් තුමාගේ එ වචනයට දුක හිතුනා මොකද අපේ දේවියන් වන්සේට විරැද්ද උනා වගේ දේයක් සිදු වුනේ අපි එ සියල්ල දේවියන්ටම බරදේමු අාමෙින් 👍👍👍🙏🙏🙏🙏
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 года назад
True lankave godak bauddayan kadinalge kathaven passe thamai catholic, Christian kandayam dekak kiyala danagatte. Api hamoma jesus ge daruvo. God bless you.
@segar102
@segar102 3 года назад
Good explanation ... We love you Pastor. God bless You...
@georgefranklinfernandoudug1328
පියතුමෙනි , මා කතෝලික පව්ලක උපන්නෙමි . ඔබගේ මධ්‍යස්ත විග්‍රහය බෙහෙවින් අගය කරමි. ජේසු පිහිටයි !
@chandraniimmiage274
@chandraniimmiage274 3 года назад
ජෙසූගේ ප්‍රේමය 💖 කොපමණ ඉවසිලිවන්තද...ජෙසූ පිහිටයි ඔබ තුමන්ට 👑
@rebeccapercy138
@rebeccapercy138 3 года назад
1 John 4:8
@msfa1943
@msfa1943 3 года назад
I am a Catholic, we all are God 's children and we love 💘 all the Christians as our brothers and sisters, Thank you for your decent speech dear Pastor. God loves you n God bless you 🙏
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
God bless you sister
@senara7172
@senara7172 3 года назад
Thank you so very much for your excellent explanation. May God guide all of us to the correct path.
@teklaadikaram5716
@teklaadikaram5716 2 года назад
කාදීනල් තුමාට දෙවියන් වහන්සේ උත්තර දෙයි. Paster ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා
@chiranthasenanayake3868
@chiranthasenanayake3868 3 года назад
The Love of Jesus is for averyone.It is unconditional.It is everlasting. It has no denominational barriers.It is the absolute everlasting truth. Thank you and May God bless you dear Rev.Dr.Suresh.
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Praise the Lord
@aththamapaara9514
@aththamapaara9514 3 года назад
අති විශිෂ්ටයි. බොහොම ස්තුතියි.
@jacobvincent139
@jacobvincent139 3 года назад
Good explanation. All concerned will appreciate your boldness in expounding the truth, I believe. All glory to Him.
@ashanbandaranayeke9344
@ashanbandaranayeke9344 3 года назад
Dear Pastor Suresh, your words of truth with calm reflect the hurt of many Christians. May the Lord not hold this sin against Cardinal Malcolm Ranjith. He has caused grave harm to the body of Christ and brought disunity.
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
You are correct brother. May the Lord open the eyes of understanding of the people who dont have the wisdom of Christ. Glory to God
@susanthameril8390
@susanthameril8390 3 года назад
නිර්බීතව කතා කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කර තිබෙන වා
@christinaanna2196
@christinaanna2196 3 года назад
Pastor api oyata adrei.api oyage videos balanawa.godak dewal egenagannawa. Api syprus.amen amen.amen
@rohanhordagoda2217
@rohanhordagoda2217 3 года назад
Very well explained Pastor Suresh , very proud of you for standing up for ALL Christians ! I’m ashamed the Cardinal does not know the word of GOD . He has become a political stooge now , if he can tolerate the the insults leveled against our God by the Buddhist monk and the interviewer, I wonder whether he is fit to be a Cardinal . He should challenge them and not insult the pastors . I was a Budhist for 55 years ,no one forced me to become a Christian . It was my own judgement ,and DO NOT regret it at all , yes I AM A BORN AGAIN CHRISTIAN, AND VERY PROUD TO BE ONE . God bless you Pastor Suresh ,we are saddened by the reckless statement made by the Cardinal , WE ARE WITH YOU , PRAISE GOD . HALLELUJAH! HALLELUJAH. HALLELUJAH !
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
these are end time sigs.May the Lord open his eyes. Glory to the Lord
@malcolmfernando6987
@malcolmfernando6987 9 месяцев назад
My brother! God bless you for standing with the truth. Brother! Your name is written in the Book of Life & we will meet each other one day! Amen.
@priyantipanandu9765
@priyantipanandu9765 3 года назад
ඒදා යේසු සුස් වාහන් සේ...පවා දුන්නේ පුඡකවරැ අදත් ➕️පවා දේන්නේ..පුඡකවරැ මයී....පුදුමයි...ඒත්...අපේ යේසු සුස් වාහන් සේ ට....ඒහේම කරනම්...අපි ට. මෝනවා. කරයීද...සත්‍යය..දේවීයන් වහාන්සේ මයී....අපි...නමස්කාර කරන...අපේ..දේවීයන් වහාන්සේ...මේයට..පීලීතුර...දේවී...සීයලුම...පස්ටර්..වරුන් ව. දේවීයන් වාහන් සේ..අරක්ෂා කරන සේක්වා.....අමේන්
@lathab2804
@lathab2804 3 года назад
.
@iroshathilakshinanayakkara9304
@iroshathilakshinanayakkara9304 3 года назад
ආමේන් ආමේන් ආමේන්
@priyangicalista1773
@priyangicalista1773 3 года назад
ඒක ඇත්තයි සිස්ටර්
@virginiacarmalin6803
@virginiacarmalin6803 3 года назад
ආමේන් !
@samueljoseph1061
@samueljoseph1061 3 года назад
Hallelujah 🙌
@jeromemichaelhamid2281
@jeromemichaelhamid2281 3 года назад
I am a Sri Lankan born to A Muslim Father ( converted to an Anglican after my birth ) & Christian Mother ( Anglican ),,,,,I grew up in a Buddhist environment where I was a frequent attendee at the Alidena Pansala in Dematogoda in my early childhood......I respect all religions and finally it's your individual faith that counts,,,,,Discrimination of any Religion is not approved anywhere,,,,this is what happens when Religion and Politics gets mixed up...Great explanation by Pastor Suresh..🙏🙏🙏
@dammia5993
@dammia5993 3 года назад
ලංකාවට වීරයා වූනු කාදිනල් දෙවියන් වහන්සේ ඉදිරියෙහි සොයා වුනා.
@niroshapriyadarashi4133
@niroshapriyadarashi4133 3 года назад
Pastor oya ලස්සනට පැහැදිලි kara Thank you
@appelsinnadurai
@appelsinnadurai 3 года назад
කාදිනල් හිමිපාණෝ වෙනුවෙන් අපි හැමෝම නිරාහාර යාච්ඤා මෙහෙයක යෙදෙන්න අවශ්‍යයි කියලා මම යෝජනා කරනවා. මෙතුමාගේ ආත්මය වෙනුවෙන් අපි මැදහත්කාරකම් කරමු. සාවුල්ව පාවුල් බවට පරිවර්තනය කල දෙවියන්ට කාදිනල්ගේ ජීවිතයද වෙනස් කල හැකිය.
@kusumalathainternationalmi5191
@kusumalathainternationalmi5191 3 года назад
40:38 NOW PLAYING මැල්කම් කාදිනල් රන්ජිත් තුම
@neilsilva875
@neilsilva875 3 года назад
Pastor, you are a great and a real servant of God. No doubt, the lord Jesus Christ will really appreciate your statement. Cardinal has to learn a lot about the word of God as well as the social psychology. Pastor, as Catholics we highly appreciate your statement and it is clear that he has to learn the bible from the begining. God will protect you....🙏🙏🙏
@shiranimensmendis9060
@shiranimensmendis9060 3 года назад
Thank you Pastro .God bless you 🙏🙏🙏🙏🙏
@amosmoses1966
@amosmoses1966 3 года назад
Thank you very much for your presentation and explanation is very good for watch all Sri Lankan Christians and budist and Roman Catholics too Thank you we really appreciate
@chandraranasinghe3876
@chandraranasinghe3876 3 года назад
Amen Amen Amen God bless you pastor 🙏🙏🙏
@pannalahenagesenadeera3417
@pannalahenagesenadeera3417 3 года назад
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ගෞරවය මහිමය වේවා ආමෙන් හාලේලුයියා 📖🙏🏼
@reginaldking9906
@reginaldking9906 3 года назад
Thank you very much for your response pastor, and thank you for speaking in sinhala also 🙏
@nsksamarasekara9233
@nsksamarasekara9233 3 года назад
Thanks pastar awabodayk nathe katholika sahodarayantath boudda janathawatah sathiya therum kara dunnata jesu pehetai obatah ape sri lanka we janathawatah
@tasteofmusicish
@tasteofmusicish 3 года назад
Thank you sinhalen demmata.hoda pehedilikirimak.godbless you pastor
@gayaniamila4422
@gayaniamila4422 3 года назад
God bless pastor .. Mama cyprus api සුබාරංචිය යනකොට සෙනඟ අපිට බනිනව ...දුකයි .....
@vajirakantha
@vajirakantha 3 года назад
Thank you very much dear Pastor. Thank you once again
@nilukagunathilaka7893
@nilukagunathilaka7893 3 года назад
Thanks padtor suresh God bless you
@geethanjaliperera8452
@geethanjaliperera8452 Год назад
Very well spoken pastor Suresh Ramachandran. You made your point very clear. All the praise and glory to our Lord. Alleluiah..
@thusharafernando4225
@thusharafernando4225 3 года назад
මමත් උපන් බෞද්ධයෙක් ලෙස කුඩා අවධියේදී නොදන්නාකමින් කතෝලික යහලුවන්ට අඩන්තේට්ටම් කලේ, ක්‍රිස්තුස්වහන්සේ ව ප්‍රතික්ෂේප කරමිනි. නමුත්, මාගේ ජීවිතයේ සිදුවූ මහත් වෙනස නිසා ටික කලකට පල්ලි ගියෙමි. නමුත් එම පල්ලියේ සෙනගගේ උසස් සමාජ ගතිගුන දුටිමි. (excellent qualities) ක්‍රිස්තුස්වහන්සේ කරුන්ද යන්න දැන ගතිමි. එමනිසා කිතුණුවෙකු ලෙස ජීවත් වීමට පුද්ගලිකවම තීරණය කළෙමි. දැන් වසර 21ක් පුරාවට මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගමන් කරමි. ඉදිරියටත් යමි. ඔබගේ විග්‍රහය ඉතාම අනර්ඝයි පාස්ටර්. කාදිනල් තුමාගේ ප්‍රකාශනයෙන් ඉතාම වේදනාවට පත් වී. එදින සිට එතුමා වෙනුවෙන් දෙවිපියාගේ පාමුල යාඥා කලේමි. එතුමාට මෙය වැටහේවා යන්න අද දිනත් මාගේද යැදුමයි.
@malcolmfernando6987
@malcolmfernando6987 Год назад
God bless you brother.
@carrollatchman985
@carrollatchman985 3 года назад
Thank you pastor.🙏🙏 Excellent💔 explaining. .
@janakakumara2033
@janakakumara2033 3 года назад
Thank you pastor.....god bless you...
@thisaritennakoon3190
@thisaritennakoon3190 3 года назад
Excellent speech Pastor 🙏 thank you for standing up for the Christians 🙏 Cardinal is a politician not a relegious leader 👎You showed him who is the relegious leader 👍they will always bring peace not confusion 🙏 May God continue to give you wisdom 🙏
Далее
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн