Тёмный

කැස්සට කමක් නැද්ද? 

SL VLOG
Подписаться 312 тыс.
Просмотров 44 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 312   
@dammedDamith
@dammedDamith 10 месяцев назад
මචන්ස් ආයුබෝවන් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම... උඹලා ජිවත් වෙන්න ඕනි අපේ ආයුෂත් අරන් මිනිස්සුන්ගේ ඔළුව හදන්න... හෙට මේ රට. (මේ ලෝකේ) ලස්සන කරන්න... ආදරෙයි!!! මගේ super heroes සෙට් එක!
@Yash.Ranasinghe
@Yash.Ranasinghe 10 месяцев назад
100න් පස්සේ නවත්තන්නම් හදන්න එපා බෲනෝ. මේ ප්‍රශ්ණ එළියේ කතා කරන්න කැවුරු හරි ඉන්න ඕනි 😢❤
@poojithasenadheera5885
@poojithasenadheera5885 10 месяцев назад
ලඟදි මම වැඩ ඉවර වෙලා රෑ 9 විතර මෝටර් බයික් එකේ ගෙදර එද්දී පොලිස් කාර් එකක් පසුපසින් ඇවිත් මාව නතර කරලා පිටුපස ලයිට් වැඩ නැති බව පවසා හදාගන්න කිව්වා... ලංකාවෙ නෙමේ, වෙරෝනා වල..😅😅
@neetaguruge2865
@neetaguruge2865 10 месяцев назад
අනේ100යෙන් පසු නවත්තන්නඑපා. ජෙසු පිහිටයි ඔබලා සියලුම දෙනාටම
@sudharshanicooray757
@sudharshanicooray757 10 месяцев назад
අද දෙසැමබර් 12 🥺😳 බෲ අද කොයි පැත්තෙන් නැගිටලා ද 🤔 වයසට යන්න යන්න මොන්ගල් ද මන්දා …..
@kasunD675
@kasunD675 10 месяцев назад
තිවංකගේ දැනුමත් මරැ❤
@Oshadhashalith727
@Oshadhashalith727 10 месяцев назад
මේක 100 න් නවත්තන්න එපා දිගටම කරමු 😢❤
@user-sl7k
@user-sl7k 10 месяцев назад
_ඇත්ත කතාව. මේක මටත් කලකට පෙර හිතුන දෙයක්. වැරදි අල්ලා ගැනීමට ඉලක්ක දී තිබේනම් වැරදි සහ වැරදි කරුවන් සම්පත් වෙන්න ඕනෙ._
@nandagaladeni1390
@nandagaladeni1390 10 месяцев назад
හතර දෙනාටම තෙරුවන් සරණ යි .ප්‍රවේශමෙන් කටයුතු කරමු .
@maduka_pathum2727
@maduka_pathum2727 10 месяцев назад
0:01 - හැමෝම ආස 4 දෙනා එක්ක 90 ❤️ 1:17 - කැස්සට කමක් නැද්ද 4:40 - සිනමා අධ්‍යක්ෂකට පොලීසියෙන් ලිංගික හිංසන 8:55 - පොලීසියේ වැරැද්ද කොතනද 12:22 - වෝටර්බෝඩ් එකේ බට කොල්ලය 14:15 - කොවිඩ් නිසා වූ සේවය 15:43 - මහින්දානන්ද කල සේවය 16:40 - අතීත බයි මතක 18:05 - කතරගම කපුවා කපෝති 24:09 - ජැක්සන්ලාට එරෙහි මෙවලම 26:34 - හතරදෙනාම "........" 29:14 - යුධ හමුදාවේ ආහාර අර්බුධය 31:25 - හමුදාවේ අනාගතය 43:43 - " රට කෑවේ රනිල් " SB කියයි ❤❤
@chemistryLK
@chemistryLK 10 месяцев назад
🙌❤️
@GayanSankalpa
@GayanSankalpa 10 месяцев назад
37.36 hasage oluwa udin lena giyapu welawa..
@maduka_pathum2727
@maduka_pathum2727 10 месяцев назад
@@chemistryLK ❤️🌺
@maduka_pathum2727
@maduka_pathum2727 10 месяцев назад
@@GayanSankalpa 😁❤️
@champikachithralsirisena630
@champikachithralsirisena630 10 месяцев назад
දැන් මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ කොහොමද පොලිසියෙන් බේරිලා ජීවත් වෙන්නේ කියන එක.😮😮
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 10 месяцев назад
😢
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 10 месяцев назад
💯 නෙමේ දාහක් කරත් මදි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ යකෝ ❤❤❤
@ThivanthaHarischandra
@ThivanthaHarischandra 10 месяцев назад
දෙවිවරුන්ට සල්ලි ඕන නෑ. දෙවිවරු අපේ කිසිදේකින් යැපෙන්නෙ නෑ. අපිට දෙන්න පුලුවන් එකම දේ දෙවියන්ට අපි කරන හොද දේක පින් විතරයි.. දැනටත් ඉදිරියෙදිත් දේවාල වැහෙනවා ...
@anomapriyadarshani589
@anomapriyadarshani589 10 месяцев назад
ඔය 4 dena lassana combination එකක් . Hasa inna nisa kammali na comadi eken mara arthyak amuvenma දෙනවා Abi ekathukarana lady kenek nathi nam ethana lassanak na.ඉදිරිපත් kiremath hoda i. Thiva නිසංසලව criket vala vage hodata bat karana aneth පැත්තේ sagayata suport කරනවා vage vadak Bruu you ara excelent balancing and very decent person ❤ all of you
@ashansangeeth5098
@ashansangeeth5098 10 месяцев назад
අනිවාර්යයෙන් 100 පස්සේ එකදිගට ඉදිරියට යමු බ්‍රෝ
@universalknowledge4486
@universalknowledge4486 10 месяцев назад
පිස්සු හැදෙනවා බං බොලාගේ.කතාවල්...😂😂😂😂😂😂 අභිශේකා ලස්සනයි ❤
@universalknowledge4486
@universalknowledge4486 10 месяцев назад
Derana kiyanne ජඩ කැත කුජ්ජිත ජරා අපට චාටර් කැත ලැජ්ජ නැති නාලිකාවක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sachithhewage3390
@sachithhewage3390 10 месяцев назад
උබලගේ කතාවලටයි අභීගේ කතාවටයි, ලස්සනටයි දෙකටමයි පිස්සු හැදෙනවා බං.
@upulrasikachandanaherath7264
@upulrasikachandanaherath7264 10 месяцев назад
පොලිසියට ටාගට් කවර් කරන්න ඕනි නම් පාර්ලිමේන්තුව පැත්තට ගියා නම් හරිනේ ....
@rachelperaud1945
@rachelperaud1945 10 месяцев назад
අනේද කියන්නෙ
@tmxpodda186
@tmxpodda186 10 месяцев назад
December 12, Time travel 😮 හසා නැත්තම් බලන්නෙ නෑ, කිව්වට පස්සෙ බලනවා😅
@creativeartlk
@creativeartlk 10 месяцев назад
Kohoma hari TV Derana ubalata dapu case eken aniwarayen ubala dinana one, jada Media walata unge thathwe pennala dennama one
@angelodalpadado5240
@angelodalpadado5240 10 месяцев назад
All four has contributed well to the programme Abi is looking beautiful
@SmallHead-s1b
@SmallHead-s1b 10 месяцев назад
Focus පැරණි ජනාධිපතිවරුන්ට නඩත්තු ගෙවීම නවත්වන්න දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් නවත්වන්න NPP එකම ජනතා කණ්ඩායමයි
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 10 месяцев назад
ඔව් අනේ,,,දැන් ජීවත්වෙන්නෙ කොහොමද,,,,,,කියල,,,හිතමින් ඉන්න අපිට,,දැන් කැස්සක් වාතයක්, යන්නත් බයයි,, පොලිසියෙන් අල්ලයි ,,කියලා දරුවනේ,,,,,,ලයිසන්චන්ඩින්ට,,,මොකද කරන්නේ,,
@chanuhem
@chanuhem 10 месяцев назад
බොරු කියන්න ඕන් නෑනේ, සිරාවටම මමත් නම් මේක බලන්නේ හසා ඉන්නවනම් විතරයි 😊
@bandara887
@bandara887 10 месяцев назад
වැඩ බලන පොලිස් පතිට පොලීසියෙ කට්ටිය වැඩ පෙන්නනව වගේ.
@tuanshuhood6725
@tuanshuhood6725 10 месяцев назад
Bruno, Hasa and Abiseheka. The Best combination 👍
@thushariwarnasuriya3583
@thushariwarnasuriya3583 10 месяцев назад
ඇත්ත කතාව හසා ඉන්න එක උඩ සම්පූර්ණ එකම බලනවදතීරනය වෙනව ❤❤😊
@PrashanChamaraAmarasiri
@PrashanChamaraAmarasiri 10 месяцев назад
හසා නැතුව බලන්න බෑ වගේ තමයි ❤
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
හමුදාවට කන්න නැති එක නමි ඇත්ත.. කැකිරියි බතුයි, වට්ටක්කයි බතුයි, පව් ඒ කොල්ලෝ..😓
@sunwick6857
@sunwick6857 10 месяцев назад
උන් ඇවිල්ල ගෝල්ෆේස් එකේදී ඔලු පැලෙන්න ගහනකොට මොනවද දන්නේ නැහැ කෑවේ
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
@@sunwick6857 ගහන එක රස්සාව කියනවනේ..හැබැයි හැමෝම එහෙම නෑ.. අද කාලෙ ඉතින් රස්සාවත් කොච්චර වටිනවද කියල දන්නවනෙ..
@UdayaKumara-x2y
@UdayaKumara-x2y 10 месяцев назад
S l vlog ඔබලාට ශක්තිය ලැබේවා
@cdeux3059
@cdeux3059 10 месяцев назад
ඔසී වල තියන තව දෙයක්. මේක සමහර වෙලාවට අපේ උන් මිස්‍යූස් කරන එකත් වෙනවා. ඔසී ආපු ගමන් කෙනෙක්ට මොකක් හරි පොඩි මාර්ග නීති උල්ලන්ගනය කරලා දඩයක් ආවොත් "මම ඔසී ඇවිත් වැඩි කාලයක් නෑ, මට ඔසී තවම වැඩිය පුරුදු නෑ" කියලා පලවෙනි දඩේට සමාවක් ගන්නත් පුළුවන්.
@varunajayasena9792
@varunajayasena9792 10 месяцев назад
මිනිස්සු කොහොම දෙයියෝ ගාවට ගිහින් ප්‍රශ්න කියලා විසඳුම් අහනවද මන්ද...මම තාම කතරගම වත් ගිහින් නෑ... ඒවාට ගරහන්න, අපහාස කරන්නේ නෑ.... ඒත් ගිහින් වැඳලා පුදලා දේවල් ඉල්ලන්න තරන් හිතලා නෑ..
@udanigunarathne6693
@udanigunarathne6693 10 месяцев назад
mannm ynw, ekama hethuwa man palaturu kanna sahena asai…
@dennismorritt9192
@dennismorritt9192 10 месяцев назад
8:47 Testicular health is paid very little attention and often ignored until too late. Great initiative by the SL police. (කට්ටිය ට තේරිලා නෑ නේ😁)
@nissankamayadunna532
@nissankamayadunna532 10 месяцев назад
ප්‍රභාකරන් නැති පාඩුව හොදටම දැනෙනවා
@chemistryLK
@chemistryLK 10 месяцев назад
පොලිස්සියෙ කවුරුහරි අහනව නම්,මේකෙ මුල් ටික නොබල ඇට දෙක බලන්න 😂
@nuwantharaka305
@nuwantharaka305 10 месяцев назад
😂😂😂
@skywatertechnology_pool
@skywatertechnology_pool 10 месяцев назад
😅
@kasungayashanperera
@kasungayashanperera 10 месяцев назад
අඩෝ අඩෝ 😂
@darshanaranhaluge2230
@darshanaranhaluge2230 10 месяцев назад
Ammooo eeka
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 10 месяцев назад
ඕයි ඔය්යි 😂
@duleeshadulanjana3133
@duleeshadulanjana3133 10 месяцев назад
මගෙ අයියා ඉන්නේ army ඊයේ කතා කලා ඒකට උනලු බෙහෙතුත් නෑලූ හැමදේටම පෙනඩෝල් විතරයි ලූ😢😢
@dewnirod
@dewnirod 10 месяцев назад
0:11 නියම 4දෙනා අද ඉන්නේ .. ඔයාලා 4දෙනා තමයි 🎉
@maduka_pathum2727
@maduka_pathum2727 10 месяцев назад
හසාට විරුද්ධව දෙරණෙන් නඩුවක් දාලා තියෙනවා. SL Pod talks එක තමා ඉලක්ක කරලා තියෙන්නේ. දෙරණ වෙබ් එකේ ඒ නිවුස් එක දාලා තියෙනවා. වෙනදා ඒවට කමෙන්ට් කරන්න පුළුවන්.. අද බෑ 😂
@kavindusadakelu
@kavindusadakelu 10 месяцев назад
Video link ekak thiyanawa da
@maduka_pathum2727
@maduka_pathum2727 10 месяцев назад
@@kavindusadakelu වීඩියෝ එකක් නෑ.. දෙරණ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. ඒ නිවුස් එක උඩම තිබ්බා
@sudathrohana8931
@sudathrohana8931 10 месяцев назад
ජලසම්පාදන මණ්ඩලයෙ බටවල ඇත්ත වටිනාකම ලක්ෂ 11 වෙන්න පුලුවන්. කොමිස් ගහල, හොර ටෙන්ඩර් දාලා බට ටික ගද්දි කෝටි 5 වෙන්න ඇති.
@dinushanilmini3177
@dinushanilmini3177 10 месяцев назад
ඒ චන්ඩියාගේ වැඩ තහනම් කරලා
@cocpicco4843
@cocpicco4843 10 месяцев назад
හසාට සල්ලි හදිස්සියක් කියල ආරංචි උනා හසාගෙ "YOU TUBE" ෆෑන් කෙනෙක් විදියට මම කැමතියි මිලියන 500ට මට පුළුවන් ගානක් commit කරන්න. අනිත් අයත් පුළුවන් තරමට දායක වෙන්න..😢
@chemistryLK
@chemistryLK 10 месяцев назад
තිවංකගෙ approach එක මරු😂.
@madhusamindi3750
@madhusamindi3750 10 месяцев назад
👍👍
@kokilafernando1486
@kokilafernando1486 10 месяцев назад
Dear Abisheka, pls dress eligantly/professionally. Better to wear an overcoat when wearing sleeve less blouses.
@Nethmamalshan-b9o
@Nethmamalshan-b9o 10 месяцев назад
මට 18යි ම්න් හැමදාම බලනව මම වෙන්ඩ ඇති ලාබාලම එක්කෙන DD බලන
@akeshalamarasinghe7142
@akeshalamarasinghe7142 10 месяцев назад
සිවිල් ආරක්ෂක බලකායේ, යුද හමුදාවේ කට්ටියගෙන් කොටසක් පොලීසියට ගන්න බැරිද වෙනම පුහුණුවක් දීලා? දෙන්න වෙන වන්දිය අඩු වෙනවනේ.
@erandamadhushan5596
@erandamadhushan5596 10 месяцев назад
eka aththa, Me lagadi ape paththe kasippu perapu kenek a wade nawaththuwa. Police yen eyata kiyala "nawaththanna onna, digatama karagena playan, apita maseta eka naduwaka diyan" kiyala
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
නයි දීලිත්ගෙ හිත ඌව වෙච්ච එක හදන්න..කුලී ලියන්නො වගයක් කමෙන්ට් අස්සට බැහැල වගේ...කමක් නෑ උබලත් කන්න බොන්න එපැයි.. කාපන් මයි අම්මා..😂😂
@cocpicco4843
@cocpicco4843 10 месяцев назад
Thumbnail එක දැක්කගමන් අවෙ හසාගෙ comedy news බලන්න..😂
@flowerworld3451
@flowerworld3451 10 месяцев назад
උබලට ඕන රටේ තොරතුරු දැන ගන්න නෙමෙයි ආතල් එකක් ගන්න 😹😹🤌
@cocpicco4843
@cocpicco4843 10 месяцев назад
@@flowerworld3451 1. ආතල් එකයි රටේ තොරතුරුයි දෙකම එකපාර ලැබෙනවනම් එපා කියල පැත්තකට වෙලා ඉන්නෙ නෑ බං. රටේ තොරතුරු ටික විතරක්ම දැනගන්න ඕන නම් තව ඕනතරම් sources තියෙනවනෙ බං. 2. ආතල් එකට වෙනම වෙලාවක් වෙන් කරල News වලට වෙනම වෙලාවක් වෙන් කරොත් මට වැඩ කරන්න තියෙන වෙලාව තව අඩු වෙනවනෙ මචං. දවසට job දෙකකට වැඩියෙන් කරන ඕනම කෙනෙක්ට ආතල් එක ගන්නයි රටේ තොරතුරු හරියටම දැනගන්නයි දෙකටම තියෙන හොදම එක තමයි SL VLOG DAILY DOSE එක. 3. අනික මචං NEWS කිව්වාම FULL SUIT එක දාල ඇවිල්ල SCREEN ගොඩක් මැද්දෙ ඉදල කියන NEWS TYPE එක මට දිරවන්නෙ නෑ. මට දිරවන NEWS TYPE එක තමයි මේක. ඒක එක එක පුද්ගලයගෙ රසය අනුව වෙනස් වෙනවා බං.ලෝකෙ ඉන්න හැම මනුස්සයම උබට වගේම රස දිවක් එක්ක ජීවත් වෙන්න ඕන කියල හිතන්න එපා බං. 4. චතුරගෙ NEWS දිරවන උන් උගෙන් NEWS අහනවා ඇති, චමුදිතගෙ NEWS ඕන උන් උගෙන් අහනව ඇති. මට හසාගෙ NEWS දිරවනවා බං. ඒව ඔලුවට දාගන්න ලේසියි. ඒකයි හසාගෙන් NEWS දැනගන්නෙ. OPEN TO DISCUSS BRO...
@gayanchameera598
@gayanchameera598 10 месяцев назад
​@@flowerworld3451බූරුවෝ දැන් මේ විහිලුවෙන් කියන්නෙ රටේ ප්‍රශ්න නෙවෙයිද ..තොට කෝමද..එහෙම නැත්නම් පුක තියෙන්නේ මොලේද 😂😂😂
@lakshikasilva6376
@lakshikasilva6376 10 месяцев назад
December 12 nemei ane.. December 8. Ohoma thama dam wenawa dum wenawa.. Jaya wewa !!!
@geethadissanayake7305
@geethadissanayake7305 10 месяцев назад
In many countries transportation systems are equipped with emergency alert systems, you can press a button to activate it, and in trains it will stops the train until an investigation is completed
@ganiduabeysekara7734
@ganiduabeysekara7734 10 месяцев назад
අද දාන්නම ඕන නිසා දාපු සීන් එකක් තියෙන්නේ. සෑහෙන කෑලි අඩු කරලා😂
@sanjanamadhura
@sanjanamadhura 10 месяцев назад
"සල්ලිත් වෙන් කරනව හැබැයි කන්නත් නෑ". In my mind :- චුටි චුටි හිල්... චූටි චුටි හිල්... 😂😂
@vijerathnebanda8116
@vijerathnebanda8116 10 месяцев назад
You people know not enough. This is the era of 'desha pandu'.Thanks
@pathumxco
@pathumxco 10 месяцев назад
Machanla....2002 mata thiyana expirience 1k....thalangama policiye ekek kiwwa masekata traffic nadu 50k denna one kiyala dan 2024 wenna enawa...
@h7y3n8
@h7y3n8 10 месяцев назад
0:00 අද දෙසැම්බර් 12 ?? මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක?🤨
@rachelperaud1945
@rachelperaud1945 10 месяцев назад
වොඩ්කා, තෙකිල
@deborahariyawansa6682
@deborahariyawansa6682 10 месяцев назад
කැහැපු කොඵවාට සුබ පැතුම් ......! 😆
@diroshanNT
@diroshanNT 10 месяцев назад
Bruno, apart from KPIs , there are concepts called KRIs, KCIs etc
@pkds1983
@pkds1983 10 месяцев назад
බහුතරයක් පොලීසියේ උන්ට තියෙන්නේ ලිංගික ඇරියස් එකක් උන්ට තියෙන ප්‍රෙෂර් එක හින්දා බහුතරයක් උන් ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙනවා,කන බොන මිනිස්සු දැක්කම උන්ට උන් හිටි තැන් අමතක වෙනවා.
@himaliwasundara9098
@himaliwasundara9098 10 месяцев назад
පොලිසියේ දුෂණ ගැන කතාකරනවටනම් 🙏🙏🙏🙏
@thisaramadhuwantha368
@thisaramadhuwantha368 10 месяцев назад
ජල සම්පාදන ආයතනය පරන යකඩ කාරයට ඉස්සරහට ඕන වෙන බට වලට oder එක දුන්න නම් budget එක සෑහෙන්න අඩු කර ගන්න තිබ්බා.😁
@rushansameera
@rushansameera 10 месяцев назад
අද දෙසැම්බර් 12.??? බෲනොගේ tracka පැනලද?
@surajperera9002
@surajperera9002 10 месяцев назад
ඩයලොග් ඒක තම පාරිභෝගිකයන් ගෙන් අනවසරයෙන් මුදල් අයකිරීම් කරනව පාට්නර් සර්විස් කියල මේගැන සොයාබලන්න.
@dineshdarshana2019
@dineshdarshana2019 10 месяцев назад
Daily dose wenum. Adit wela inne
@JeewanthaFernando-j6z
@JeewanthaFernando-j6z 10 месяцев назад
හශා නැත්නම් මේක පරිප්පු නැති හෝටලය වගේ. හශා පට්ට ආතල් දෙන්නේ.
@tharindikadilshani2947
@tharindikadilshani2947 10 месяцев назад
100න් පස්සෙ දිගටම කරන්න. සතියට තුනක්වත්😊
@smgsethunga3068
@smgsethunga3068 10 месяцев назад
Wisaduma malimiwa pamanai....❤️👌💜️💜️👌❤️
@earnasepicplanet4100
@earnasepicplanet4100 10 месяцев назад
Pod talk එකේ වාරනේට මොකක්ද වෙන්නෙ ,හසාගෙන් ඩිලීට් මිලියන 500ක් ඉල්ලනව නේ පව් අහිංසකයගෙ හිත රිද්දුවනෙ ඔයාල හොදටම 😂😂😂
@malalasekarammp937
@malalasekarammp937 10 месяцев назад
කැස්සෙ නම නොන්ඩි කැස්ස හිනා ගිහින් කැස්ස කුත් හැදුනා ,,,,ඔයාලට නෙමෙයි කැස්සෙ මැමය
@livethemoment2371
@livethemoment2371 10 месяцев назад
මං මේක කවුරු කලත් බලනවා. මොකද බලන්නේ content එක
@RajithWijepura
@RajithWijepura 10 месяцев назад
Delete හසාට නඩු දාලා නේද? මොකද්ද ඒ සීන් එක
@wasanthakarunarathna4878
@wasanthakarunarathna4878 10 месяцев назад
Very good program
@kavindudilshan046
@kavindudilshan046 10 месяцев назад
ඔයාලට හිතෙන් නැද්ද නීති ගැන කියලා දෙන වැඩේ මේ රටේ මේ කාලේ ඕනම දෙයක් කියලා..😕
@gamakumara3525
@gamakumara3525 10 месяцев назад
හමුදාව අඩු කරත් පැන්ෂන් එක දෙන්න වෙනවා, කෑම වියදම අඩුවෙයි, සොල්දාදුවන් නොව ඉහල පෙලේ නිලදාරින් අඩුකලයුතුයි මුලින්ම,
@Madhawa89
@Madhawa89 10 месяцев назад
(කහින pc)ඔහොම කෙනෙකුට මුනට ප්ලේට් දාන්න දුන්නා කෙනෙක්.හැබැයි අපිට නඩු දැම්මා චන්ඩියා😂😂😂😂
@gayanchameera598
@gayanchameera598 10 месяцев назад
ඒ වගේ චණ්ඩි කීපදෙනෙක්ම ලගකදී ජිවිතාන්තය දක්වා හිරේ ගියා..අඩ අඩ ගියේ පකයිලා ටික 😂😂😂
@indikahemapriya4929
@indikahemapriya4929 10 месяцев назад
මචංලා
@-ushantj
@-ushantj 10 месяцев назад
ඕකත් බලහං.. දෙයියො දැන් පොඩි නෝට්ටු භාර ගන්නෙ නෑ..😂😂😂
@arkvers
@arkvers 10 месяцев назад
මං අහන්නේ දැන් මනුස්සේයකුට යන්න පොලීසියක් ඇත්තෙම නැද්ද මේ රටේ.
@WijayaWijaya-ld3bw
@WijayaWijaya-ld3bw 10 месяцев назад
வாழ்த்துக்கள்!
@maheshdaminda6921
@maheshdaminda6921 10 месяцев назад
Hasalaka What about Dharanai
@raswick2513
@raswick2513 10 месяцев назад
මේ පහසු පැනයට පිළිතුරු සපයා රුපියල් කෝටියක ජයමල්ල දිනාගන්න ! ප්‍ර : S. B දිසානායකගේ පියාගේ ජීව විද්‍යාත්මක නාමය හෝ පාද සංඛ්‍යාව නිවැරදිව සඳහන් කරන්න .
@rmsureshranga8676
@rmsureshranga8676 10 месяцев назад
21.30.. නිවුස් එකේ කේස් එක බාර දිලා තියෙන්නේ කොලඔ අපරාධ විමර්ශන අංශයට ලු..😂😂 ඒ කියන්නේ " හේවි vehecal ලයිසන් චන්ඩින්ට බාර දිලා තියෙන්නේ😂😂😂
@Topnotch95
@Topnotch95 10 месяцев назад
37.36 කොහෙන් ද යකො අර ලේනෙක් ගියේ? 🤔
@pradeepnishantha7371
@pradeepnishantha7371 10 месяцев назад
ආයුබෝවන් සියලුම දෙනාට සුබ සති අන්තයක්
@nature-sl100
@nature-sl100 10 месяцев назад
3:40 වේයන්ගොඩ පොලිසිය ට්‍රැෆික් oic පාරේ ඉන්න වෙලාවක් බලලා ටිපර් එකකට අල්ලන ඔනී.
@udayasampath5492
@udayasampath5492 10 месяцев назад
අහිකුණ්ටකය කේස් එකක් දාල කියල ආරංචි
@sisirasenanayake3737
@sisirasenanayake3737 10 месяцев назад
හවස පහ හය හතෙන් පස්සෙ කවුරුවත් කහින්න එපා. පොලිස්කාරයො බීල ඉන්නෙ. මේ ලයිෂන් චන්ඩින්ගේ රාජ්‍යයයි.
@geethadissanayake7305
@geethadissanayake7305 10 месяцев назад
In Most of the countries, police have a quota to fulfill by giving out tickets for fines, but no way for sexual harassments
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 10 месяцев назад
ඔව් අද හසා ඉන්නව සම්පූර්ණ බලනව
@dammedDamith
@dammedDamith 10 месяцев назад
ආයුබෝවන් අනිත් ලොකු අයියටත්!
@aroshakottege9238
@aroshakottege9238 10 месяцев назад
27:28 Hasa’s face😂😂😂😂😂
@salindal
@salindal 10 месяцев назад
"එහෙනම් සඳුදා" කියලා Abhi කියලා මෙන්න බොලේ Bruno ඉරිදා video එකක් දාලා... Bruno ට කම්මැලි හිතිලා ද කොහෙද
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 10 месяцев назад
අපේ bruno අද පටන් ගනිද්දිම අපිව හිනැස්සෙව්වෙ නැතැයි අද දෙසැ.12 කියල.
@chandikanawarathna1054
@chandikanawarathna1054 10 месяцев назад
යුදහමුදාවට මේ පසුගිය කාලෙත් බදවා ගත්තා..
@asanka2507
@asanka2507 10 месяцев назад
37:35 හසාගෙ ඔළුව ළඟින් ලේනෙක් යනවා 😂
@gayanthennakoon2026
@gayanthennakoon2026 10 месяцев назад
වාරණයක් දැම්මා කියලා සීන් එකක් යන්නේ මොකක්ද 😢
@dinueranga9462
@dinueranga9462 10 месяцев назад
අයියෝ... කවුර්ත් මුං ට කියල නැද්ද ඒක victoria police යෙ class action එකක් කියල... ගම කනවා.....
@Catman346
@Catman346 10 месяцев назад
ඇට දෙක උස්සලා පෙන්නන්න මරු පොලිස් 😂
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 10 месяцев назад
ඕකුන් ගලවන් විකුන්නන ගනියි ලගදිම😊
@fim2699
@fim2699 10 месяцев назад
අද දෙසැම්බර් 12 කියන්නේ... පටන් ගද්දිම... අද තවම 9 වෙනිදා... මම බලන්නේ ටෝකියෝ වලින් නිසා වත්ද.... ලංකාවට වඩා දවස් 3 ක් පිටුපසින්.....😮😮😮😮
@chinthanawijesekara3591
@chinthanawijesekara3591 10 месяцев назад
දෙයියෝ කියන්නේ අනුනාකිලා, නිබුරු වලට රත්තරං ඕන නිසා එහෙ අරන් ගිහින් 😂😂😂
@shanukajayathilake5995
@shanukajayathilake5995 10 месяцев назад
Highlights tika dapan ban ❤
@akapuppy9111
@akapuppy9111 10 месяцев назад
Australia පොලීසිය ඇයි එහෙම කරේ කියල පොඩ්ඩක් හොයල බලන්න... සිද්ධිය බාගෙට කිව්වෙ Hint, not for the love of people
Далее
ගන්නවනම් දෙකම ගන්න
1:01:13