Тёмный

කියන දේ කෙලින් කිවුවට පක්ෂෙ ඇතූලෙන් මට සැහෙන්න විවේචන එනවා | Lahiru Mudalige 

Hari Digital
Подписаться 63 тыс.
Просмотров 62 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 371   
@sudarshaniperera1291
@sudarshaniperera1291 2 месяца назад
සුන්දර මනුස්සයෙක්... මේ වගේ සුන්දර මිනිසුන් අපේ අනාගතය ලස්සන කරනවා කියලා විස්වාසයි උපරිමයෙන්ම... ආදරෙයි සහෝදරයා....
@nelkaperera4045
@nelkaperera4045 Месяц назад
සුන්දර කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිකෙනෙකි
@thusharakumara2362
@thusharakumara2362 2 месяца назад
මාර මනුස්සයා ඇත්තටම පට්ට ආදරෙයි
@ExpertMass
@ExpertMass 2 месяца назад
ලාල් අයියා මම දැකපු ටිකක් වෙනස් විදියට ජිවිතේ දකින අමු මනුස්සයෙක්. ඉතිං කියන දේවල් මිනිස්සු ගන්න විදිය සහ කියන දේවල් මිනිස්සුන්ට වදින ප්‍රමාණයේ වෙනසක් තියනවා. මිනිස්සුන්ට ජිවිතේ විදින්න පුළුවන් සමාජයක්. රටක් හදන්න පට්ටම අවංක උවමනාවක් තියන සුන්දර මනුස්සයෙක්. අනික ආශ්රය කරන්න පට්ට චරිතයක්. 😍😍😍
@denuwantheekshana494
@denuwantheekshana494 2 месяца назад
😂😂😂😂😂😂😂
@ertg30
@ertg30 2 месяца назад
😂😂😂
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 месяца назад
​@@denuwantheekshana494අවංක සුපිරි තරුවක්
@smilingmind1963
@smilingmind1963 2 месяца назад
අපිට මගහැරුන මිනිස්සු ❤️
@thilankanalinmadushka
@thilankanalinmadushka 2 месяца назад
අපි දන්නවා ලාල් සහෝදරයා ඔයාගේ බොක්කේ එකක් හක්කේ එකක් නෑ කියලා. ඒත් ඒක අපි විතරනේ දන්නේ. සතුරෝ බලන් ඉන්නේ වචනයක් හරි වරදිනකල්. ඒත් මේ මාසෙ විතරක් ටිකක් ඉවසන් ඉමු සහෝ....
@malawaraarachchisirisoma226
@malawaraarachchisirisoma226 2 месяца назад
ඔයාගේ කැපකිරීම් දන්නෝ දනිති සහෝදරයා 1992/93 වසර වල වෘත්තීය සමිති ආරම්භ කිරීමට අපත් සමග රත්මලාන පුදේශයේ කල කැපකිරීම් මට හොඳට මතකයි ආදරනිිය සහොදරයා ඒ කැපකිරීම් වල පුතිඵල ඉතා ආසන්නයි ජයවේවා ❤❤❤❤❤❤❤
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 2 месяца назад
Wruththiya samithi atawala rata kapu paharaya
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 месяца назад
​@bu 0:49 ddhikaprasannakumara9828 රට කෑවෙ උබලගෙ වහල්ලු ,මුන් රට පාලනේ කරේ නෑනෙ,,පාලකයො රට කාලා ඒවට විරුද්ධව කතා කරන උන් ට ඇගිල්ල දික්කරල
@SumedhaSajith-e8c
@SumedhaSajith-e8c 2 месяца назад
​​@@buddhikaprasannakumara9828kondam pavichhi karanna oyavage buruvo bihivevi oyata kiuva buddika hodada
@HasithaRathnayaka-q2v
@HasithaRathnayaka-q2v 2 месяца назад
❤️🧭
@onlineenglishlessons918
@onlineenglishlessons918 2 месяца назад
අමුම අමු සබුද්ධික මිනිසෙක්. අනාගත පොලිස් ඇමති ❤
@nelkaperera4045
@nelkaperera4045 Месяц назад
😅😅😅😅😅😅
@chami-dilhani-perera
@chami-dilhani-perera 2 месяца назад
❤ හිතාගේන හිටියට වඩා සූපිරි කෙනෙක් ❤
@wannakupremarathna6279
@wannakupremarathna6279 2 месяца назад
හරිම සුන්දර චරිතයක් .ආදරෙයි
@manojpriyankara1010
@manojpriyankara1010 2 месяца назад
මට තේරෙන විදියට කිව්වොත් අවංකව කතාකරන්න ගියොත් ඡන්ද කැඩෙනවා.. මොකද සමහර මිනිස්සුන් ඒ තරම් දියුනු මානසික මට්ටමක් නෑ..
@yasad7451
@yasad7451 2 месяца назад
අවංක කම තමයි මට නම් වැදගත්...!අවංකව කතා කරන උන්ට හංගන්න දේවල් නෑ. මිනිස්සුන්ව රවට්ටන්න වුවමනාවක් නෑ.
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 2 месяца назад
කේලින් කාතා කරන මනුඝ්ඝයේක්.❤❤❤මලිමාවට ජය❤❤❤
@mishararoshani9290
@mishararoshani9290 2 месяца назад
කෙලින් කතා කරන මනුස්සයෙක් ලාල් සහෝදරයා
@turneyindrajith8967
@turneyindrajith8967 2 месяца назад
මම නම් ලාල් ගේ දාර්ශනික ගතියට හරිම කැමතියි ඒවගේ අය අඩුයි ලාල් වගේ තව හැදෙන්න ඔනැ (කොපි නොවෙයි)
@GayanSanjeewa-b4q
@GayanSanjeewa-b4q 2 месяца назад
We love ලාල් සහෝදරයා..
@GangaramahamudaWihatayadelgoda
@GangaramahamudaWihatayadelgoda 2 месяца назад
ලාල් අයියා අපි හැමෝටම ආඩම්බරයක්. අපි හැමෝටම ශක්තියක්. මාලිමාවට කෝටියක් ❤❤
@ruwannissanka6734
@ruwannissanka6734 2 месяца назад
ලාල් සහෝදරයා ගේ සමහර කතා ජනතාවට අවුල් ඒත් ඒ කතා වල ගැඹුරක් අර්ථවත් බවක් තියෙනවා ❤
@GimVigg
@GimVigg 2 месяца назад
😂😂
@GimVigg
@GimVigg 2 месяца назад
Uge kathawala gambura anurawath danne na😅
@emnd4540
@emnd4540 2 месяца назад
@@GimVigggood kapan
@emnd4540
@emnd4540 2 месяца назад
@@GimVigggoo kapan
@Tharukakasun44
@Tharukakasun44 2 месяца назад
​@@GimVigg උබලා මොනවද බං මේ මිනිස්සු ගැන දන්නෙ මෙයාලා දේශපාලනේට එනකොට උබලා තාත්තගෙ වෘෂණ කෝෂ ඇතුලෙ
@chulithajayasekara1966
@chulithajayasekara1966 2 месяца назад
I’m not a fan of JVP or NPP.., but I really like Lal, because he expresses his feelings from heart with real sense
@capitalland1071
@capitalland1071 2 месяца назад
❤️❤️❤️ ලාල් කාන්ත කියන්නේ දැක්මක් ඇති සුන්දර මිනිසෙක්. ඔහු කියන දේ ගැඹුර තේරුම් ගන්න හොද බුද්ධියක් තිබිය යුතු අතර එවැනි බුද්ධියක් නැති උන් ලාල් කාන්ත කතාව උඩින් අහලා වලිගේ පාගං කෑ ගහයි
@ranukamperera2500
@ranukamperera2500 2 месяца назад
Original ජෙප්පා ❤️
@rv5378
@rv5378 2 месяца назад
අගමැතිවරයා වෙන්න ඕන රටේ මාලිමාවට ජයවේවා ❤❤❤❤
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 2 месяца назад
දැකපු අවංකම දේශපාලකයා! මිනිස්සුන්ට අවංක දේශපාලකයො පුරුදු නෑ!! ❤
@DamindaWijesinghe-y4t
@DamindaWijesinghe-y4t 2 месяца назад
සහතික ඇත්ත ❤
@RoamingRooma
@RoamingRooma 2 месяца назад
Hell yes. A true person
@MenakaPeiris-yi9eq
@MenakaPeiris-yi9eq 2 месяца назад
කෙලින් කතාව හැම තිස්සෙම ගැලපෙන්නේ නෑ මොකද තේරුම් ගැනීමේ ශක්තිය එකිනෙකා ට වෙනස්
@binarasampathliyanage9139
@binarasampathliyanage9139 2 месяца назад
බිම්‍ මට්‍ටමට අමුවෙන්ම කතා කරන එකම පුත්ගලයා, ආදරෙයි ලාල් සහෝදරයා
@lankathilakeariyadhamma4652
@lankathilakeariyadhamma4652 2 месяца назад
ඇත්ත කතා කරන සුන්දර මනුස්සයෙක් ලාල්කාන්ත
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 2 месяца назад
👍👍🥱🥱🥱🥰🥰
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 месяца назад
ඇත්තටම ලාල් කාන්ත තමයි මාලිමාවේ ඉන්න සුපිරිම චරිතය ❤🎉
@ExpertMass
@ExpertMass 2 месяца назад
අනිවා ලාල් අයියා කියන්නේ ආයි ඉතිං සුපිරිම හිතේ කහටක් නැති මනුස්සයෙක් වගේම මිනිස්සුන්ට ජිවිතේ ලස්සනට විදින්න පුළුවන් වෙනස්ම ලස්සන සමාජයක් හදන්න උවමනාව තියන මනුස්සයෙක් වචනයක් හරි හම්බ වෙලා කතා කරලා තියන ඕන කෙනෙක් දන්නවා.
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 месяца назад
නියම කොල්ලෙක් ලාල.❤❤
@gajalanka95
@gajalanka95 2 месяца назад
ආදරෙයි ලාල් කාන්ත සහෝදරයා ❤❤❤❤
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 2 месяца назад
@@WimalawiraDisanayaka අනිවා!❤️
@denethsankalpa5847
@denethsankalpa5847 2 месяца назад
Aniwa ❤️
@TissaSenarth
@TissaSenarth 2 месяца назад
I am Major Tissa Senarat ( Retd from Udunuwara- Kandy. This is how I have understood and see Lal kantha. He is very open hearted and transparent, strait forwardman. He doesn't have any grey areas in his history. Therefore, he doesn't want to do any hide-and-seek games. He says his thoughts. There is no any wrong. The problem is that some people's misunderstanding due to misinterpretation of opponents. That is what we call dirty politics. If he is a right thinking and right doing man, nothing to worry about that.
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 2 месяца назад
විප්ලවය ට ජය වේවා මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pathumcurtly5650
@pathumcurtly5650 2 месяца назад
නියම❤❤❤. Eke තමා පක්ශෙ ප්‍රජාතන්ත්‍රවාදය
@lalherath1406
@lalherath1406 2 месяца назад
පෙරටුගාමී එක කැඩල යද්දි ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරුව පක්ෂෙ 😂😂😂😂😂 පොඩි උන් දෙන සහතික ජෙප්පන්ට
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 месяца назад
උබ දන්න ජෙවිපි එක.හරක් පැටියා
@lalherath1406
@lalherath1406 2 месяца назад
@@chathurangeabeyrathne9298 හා .
@guwikarunarathna9
@guwikarunarathna9 2 месяца назад
ලාල්තාන්ත පොතක් ලියනව දකින්න මම හරිආසයි අදහස ඔලුවට ගන්න
@kingwilly2311
@kingwilly2311 2 месяца назад
. අන්දරේ ගෙ කතා වක් වගේ තියෙයි. 😁 පුලුවන් නම් අනිත් අයත් කියලා පොත් ටිකක් ලියවන්න. ළමා සාහිත්යට හරි හොදයිනෙ. 😛
@AvinthaHI
@AvinthaHI 2 месяца назад
අපෙ ජපන් බබාගෙනුත් ඕනෙ කතා පොතක් ​@@kingwilly2311
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 месяца назад
@@kingwilly2311puthano joker gana nemei bn kiyanne. Ali manthara pothak nemei 😂.
@kingwilly2311
@kingwilly2311 2 месяца назад
@@Bruh-ys3sx ඒ අනික් ව්කටයා 😁
@Yes99125
@Yes99125 2 месяца назад
ලාලා❤❤
@PiyumiJayalath-yn6ew
@PiyumiJayalath-yn6ew 2 месяца назад
ආදරණීයම චරිතයක් ❤
@gayanludwick1616
@gayanludwick1616 2 месяца назад
ලාල්කාන්ත සහෝදරයා ❤ #මාලිමාවටකෝටියයි #අපිනේඡන්දෙදෙන්නේ ජාතික ජන බලවේගයට ජයවේවා.! අනුර කුමාර සහෝදරයාට ජයවේවා.! 🇱🇰 🙏🙏🙏 🇱🇰
@denuwantheekshana494
@denuwantheekshana494 2 месяца назад
😂😂😂😂😂😂😂😂😂😂
@kenuldewnila9823
@kenuldewnila9823 2 месяца назад
Hina wena deyak metra nane kalkniya​@@denuwantheekshana494
@freeminds6365
@freeminds6365 2 месяца назад
ලාල් සහෝදරයා කිව්ව අදහස් වලින් හොඳම අදහස කොළඹට එන විදිය නෙවෙයි හදන්න ඕනෙ කොළඹට එන්න ඕනෙ හේතුව දුරට ගෙනියන්නයි ඕනෙ .පට්ට අදහස❤
@FunNPlayGames
@FunNPlayGames 2 месяца назад
මම Gen Z කෙනෙක්. නමුත් මෙතුමට ගොඩක් කැමතියි. සුන්දර මනුස්සයෙක්. අපේ පරණ මැකෝ වගේ. දේශපාලනේ ගැන මෙතුමගේ දැනීම සුපිරියි. පළාත් පාලන චන්දෙදි වැඩවර්ජන කරන්න යනකොට මෙයා එකග නෑ කිව්වා. ඒ නිසාත් වෙන්න ඕනේ එදා 1කින් නැවතුනේ. නැත්තං අද මේ තත්වේ නෑ රටේ වෙනමම දෙයක් වෙලා. දුරදිග බලල කියපුදේ හරි කියලා අද ඔප්පු වෙලා තියෙනවා..ජීවිතේම දේශපාලනය වෙනුවෙන් කැප කල කෙනෙක්. අගමැති වෙනවා දකින්න ආසයි..
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 месяца назад
පොඩ්ඩක් ඉවසගෙනයමු. ජයවේවා .රටම අනුරට.
@prageethbandara5381
@prageethbandara5381 2 месяца назад
මොනව උනත් ලාල් කාන්ත අනුරට වඩා එලිපිට ඇත්ත කියන දෙබිඩි චරිතයක් නොවේ .❤
@lesliefernando3497
@lesliefernando3497 2 месяца назад
ඇත්තටම ලාල් කියන්න ඕන දේ අතෑරලම දානව එකපාරට . බඩේ හංගන් ඉන්නෙ නෑ, අනිත් එවුන් සේරම බොක්කෙ දඩමස් තියාගෙන තමා කතාකරන්නෙ. ඒකන උන් කියන දේ උන්ටම මතක නෑ ටික දවසක් යනකොට. අර කථාවක් තියෙනවනෙ. Tell the truth you don't have to have a good memory කීයල
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 месяца назад
Npp මාliමවට kotiyak අනුර sahodaraya ජනාධිපති කරමු jayawewa ජයවේවා 2024 55% AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasannanuwan9283
@prasannanuwan9283 2 месяца назад
ජය වේවා Npp
@nishshankawijesinha8778
@nishshankawijesinha8778 2 месяца назад
ලාල්කාන්ත කෙලින් අයෙක්. ඒ වගේම සුන්දර අදහස් සහිත සුන්දර ආශ්‍රයට විශ්වාසවන්ත පුද්ගලයෙක්.
@-78203
@-78203 2 месяца назад
පොරගේ අවුල තියෙන්නේ අතින් ලේසියෙන් අල්ලන්න තියෙන නහය ඔළුව වටේ අත කරකවලා අල්ලන්න යන එක.😂
@ThusalLakvin-zj2nr
@ThusalLakvin-zj2nr 2 месяца назад
මාලිමාවට ජයවේවා
@ramyafernando4742
@ramyafernando4742 2 месяца назад
කට පරිසමින් කතා කරන්න
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 2 месяца назад
Malimawata kotiyak Malimawata kotiyak Malimawata kotiyak ❤❤❤❤❤❤❤❤
@wijesooriyawas2898
@wijesooriyawas2898 2 месяца назад
කෑස් ද චෙක් ද?
@rakithajayasekera4169
@rakithajayasekera4169 2 месяца назад
😂😂
@ruwanj774
@ruwanj774 2 месяца назад
Lal we love you brother
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w 2 месяца назад
❤❤❤❤❤
@pathumcurtly5650
@pathumcurtly5650 2 месяца назад
Niyama jeppa
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 месяца назад
අනුර කියන්නේ හරිම බුද්ධිමත් කෙනෙක් එයා හොඳටම ලාල් කාන්ත සහෝදරයා ගැන දන්නවාඅපිට ලාල්කාන්තව තේරුම් ගන්න පුළුවන් නම් අනුර සහෝදරයට තේරුම් ගන්න පුළුවන්නේ ඒ නිසා ලාල්කාන්තව ඉහලින්ම තියයි අපිට විශ්වාසයි
@TV-ip2xo
@TV-ip2xo 2 месяца назад
මෙම ගමන යමු ගැටලු ඇති කරගන්න එපා
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z 2 месяца назад
❤කැමතිම එකනා
@mcbond6162
@mcbond6162 2 месяца назад
JVP නියම original ප්‍රතිපත්ති තියෙන්නෙ මෙයා ළඟ..එනිසා ඊළඟ ජනපති මෙයා වෙනකම් ඉවසන්න වෙනවා..
@dwrs852
@dwrs852 2 месяца назад
ඇත්ත ලලාට වෙලා තියෙන්නෙ උනුනිසා බොන්නත්බෑ කිරිනිසා අහක දාන්නත් බෑ.
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 месяца назад
Malimawata jaya niyathai ❤. Lal sahodaraya 🙏🙏
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 2 месяца назад
ජය වේවා ලාල් අයියා ❤❤❤❤
@PrasadNilanga
@PrasadNilanga 2 месяца назад
සුපිරිම චරිතයක්.
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 2 месяца назад
❤❤ලාල්❤❤
@ADVIDARSHANA
@ADVIDARSHANA 2 месяца назад
@Akalanka9212
@Akalanka9212 2 месяца назад
නියම චරිතයක් .කෙලින් ක්තා කරන මනුස්සයෙක්.❤❤
@Tauranga-rt2sz
@Tauranga-rt2sz 2 месяца назад
ලාල් කියන්නේ legend එකක්
@SurangaEdirisinghe-p4l
@SurangaEdirisinghe-p4l 2 месяца назад
ගැම්ම ක් තමා ....මට මුලින්ම ලාල් අය්යා හමූඋනේ 1994 අනුරාධපුර නව නගරයේ දී....ආඩම්බරයක් සහෝදරයා ජයවේවා ❤️❤️❤️❤️❤️
@dewminisatharasinghe5162
@dewminisatharasinghe5162 2 месяца назад
Npp❤
@skyphone8133
@skyphone8133 2 месяца назад
රටේ ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය. විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය. ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය. ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය. යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය. යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය. විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි. ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p 2 месяца назад
මාදිවෙල ගේ නිකන්නෙ බන් හම්බෙල තියෙන්නෙ 😂😂😂
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 2 месяца назад
My favourite character
@w.bandara6128
@w.bandara6128 2 месяца назад
අනිවාර්යයෙන්ම අපි ආදරණීය චරිතයක් ඒත් අපෙන් පිටවෙන එක වචනය ක් ඇති අපිට ගහන්න පරිස්සමෙන් ඔබ අපිට ඕනේ අනුර,ටිල්වින්,අපේ ජෙෂ්ඨතම සාමාජිකයන් තුන් දෙනා
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 2 месяца назад
ලාල්ගෙ වේදිකාවේ අනුර නෑ..අනුරගෙ වේදිකාවේ ලාල් නෑ...!!😮😮
@menekakarunanayake4548
@menekakarunanayake4548 2 месяца назад
Why?
@menekakarunanayake4548
@menekakarunanayake4548 2 месяца назад
හරිම පරස්පර කතා
@priyandanirajanayake
@priyandanirajanayake 2 месяца назад
එහෙම නෑ. ගම්පොළ රැස්වීමට අපි ගියා . දෙන්නාම හිටියා . දෙන්නාට දෙන්නා ලස්සනට කතා කරනවා අපි බිම ඉදලා බලාගෙන හිටියා
@sunilsilva8204
@sunilsilva8204 2 месяца назад
පට්ට ආදරෙයි ලාල් අයියා
@AsankiDeSilva-h7g
@AsankiDeSilva-h7g 2 месяца назад
Jaya weva lal sahodarya obata budu saranai malimavata kotiyak 💗💗💗💗💗💗💗💗💗💗💗
@avdkrishantha4645
@avdkrishantha4645 2 месяца назад
කලින් එකක් නේද . මෙක බැලුවා වගේ මතක
@ThemalThuranga
@ThemalThuranga 2 месяца назад
ඔව් අවුද්දක් විතර පරණ එකක්.. මෙහෙම දාන්නෙ පිරිසිදු චේතනාවෙන්මද ?????🤔🤔🤔
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 2 месяца назад
ලාල් සහොදරයා සමහර තැන්වල කියන කතා සතුරන් අවභාවිතා කරනව..චන්ද කඩන්න ..
@manoamunugama2300
@manoamunugama2300 2 месяца назад
Lal, is a man who expresses his feelings from heart with real sense. Good discussion Lahiru .
@mim3910
@mim3910 2 месяца назад
#මාලිමාවටකෝටියක් #අපිනෙජන්දෙදෙන්නෙ
@Nalinda.
@Nalinda. 2 месяца назад
ලාල්❤❤❤
@SandaruDassanyake
@SandaruDassanyake 2 месяца назад
Lal ayya❤
@A.g.kBandara
@A.g.kBandara 2 месяца назад
ලාල් සහෝදරයා ඔබගේ ඉදිරිපත් කිරීම් කියවන්න ලැබෙන්නේ විද්‍යුත් මාධ්‍ය භාවිත කරන්නන්ට පමණයි. ඔබව කියවන්න පක්ෂ විපක්ෂ වැඩිදෙනෙක් කැමතියි . එයටත් ඉඩක් හදමු .
@prashangiranasinghe130
@prashangiranasinghe130 2 месяца назад
Athulanthaya aththa kathawa
@deepthidunuwille5649
@deepthidunuwille5649 2 месяца назад
I have met him a couple of times. He is an open minded straight talking man who calls a spade a spade! I was impressed with his honesty about not mincing his words like most other politicians.
@DevOpsPulse
@DevOpsPulse 2 месяца назад
lal❤
@GangaramahamudaWihatayadelgoda
@GangaramahamudaWihatayadelgoda 2 месяца назад
හිත හොද මනුස්ස යෙක් හරිම සුන්දර ❤️
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 2 месяца назад
සුන්දර චරිතයක් ,❤🙏
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 2 месяца назад
# Malimawatakotiyak #Apinechandedenne Jayawewa NPP Lalkantha is a clever descent matured politition in SL.. ❤❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 месяца назад
💖💖💖💖💖🧭 ආදරෙයි ලාල් කන්ත සහෝදරයා
@lionelranawaka8086
@lionelranawaka8086 2 месяца назад
ලාල්කාන්ත කියන චරිතය සුවිශේෂී චරිතයක් එම පක්ෂයේ අරටුවක් මේ අරටුව කෙසේ හෝ රැක ගත යුතුයි,පරස්පරයන් ඕනෑම කෙනෙකු අතර තිබෙන්න පුළුවන් නමුත් ඒවා හරියට ගලපා ගත යුතුයි, හරිම ප්‍රායෝගික මනුස්සයෙක් ඒක නිසා පක්ෂයෙන් කිසිවිටකත් ඔහු කොටු කර නොතිබිය යුතු අතර ඔහුගෙන් උපරිම ඵල නෙලා ගැනීමට පක්ෂය කටයුතු කළ යුතු බව ප්‍රකාශ කරමි
@mim3910
@mim3910 2 месяца назад
#මාලිමාවටකෝටියක්
@malanialwis6080
@malanialwis6080 2 месяца назад
මාලිමාවට ජයසිකුරැයි ❤🎉
@බණකියනගණන්කාරයා
හරි සුන්දර කෙනෙක් නෙ ...
@jayakusumtv1480
@jayakusumtv1480 2 месяца назад
හිතන්න් ඔන කාලයක් ඇත්දකිම් ගන්න ඔන කාලයක් ව්ස්වාසයක් ගොඩනගාගන්න ඔක කාලයක් සංවර්ධන වෙන්න ඔන කාලයක් පරස්පර අදහස් එක තැනකට එන්න ඔන කාලයක් රටේ අනාගතය හිතන්න ඔන කාලයක් මේ ඔක්කොම පටන් ගන්න කොට වයසට ගිහින් කාලයක් .රට එකතැනක ප්‍රශ්ණ එක තැනක...
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 2 месяца назад
❤❤❤JAYAWEWA NPP AKD
@sunethradissanayake641
@sunethradissanayake641 2 месяца назад
අපේ ලාල් සහෝදරයට ජයම වේවා ! #මාලිමාවටකෝටියක් #අපිනෙජන්දෙදෙන්නෙ
@chamindalenora5898
@chamindalenora5898 2 месяца назад
පක්ශයෙන් පැන්‍ෂන් එකක් ගන්නව නේද​.
@dumindaudaya1657
@dumindaudaya1657 2 месяца назад
Lal ayya🎉🎉🎉🎉
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 2 месяца назад
Malimawata jayawewa ❤❤❤❤❤
@karuherath6153
@karuherath6153 2 месяца назад
ලාල් කාන්ත මානව හිතවාදීයා මම ඔබව අගය කරනවා .ඔබව මිනිස් සාමාජයට කරන මෙහේවර ඉතා ප්‍රසන්සනිය වේ.
@CharithSuranjan
@CharithSuranjan 2 месяца назад
Npp 🎉🎉
@amilaprabath3704
@amilaprabath3704 2 месяца назад
මං ආසම චරිතයක්
@samithaweerasinghe6319
@samithaweerasinghe6319 2 месяца назад
ලාල්කාන්ත ❤
@dhananjayarohan8964
@dhananjayarohan8964 2 месяца назад
Adareyi Lal sahodaraya♥️♥️♥️♥️♥️
@segumohamed5696
@segumohamed5696 2 месяца назад
@AKD
@kumarranaweera622
@kumarranaweera622 2 месяца назад
😊😊😊
@tribelife7650
@tribelife7650 2 месяца назад
Nobody cares about the current dirty politics, but after trying to live together with concern for the people, we understand sensibly, “Who are the Deshadrahi or Deshaprameen?” and have joined hands with the compass today.
@තාරකහේවගේ
@තාරකහේවගේ 2 месяца назад
NPP ❤️
@virajnilantha1043
@virajnilantha1043 2 месяца назад
ඇත්තම කියන්න . නායකත්වය නොලැබුණු නිසා පොඩි හිතේ අමාරුවක් තියෙනවා කියලා
Далее
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Просмотров 277 тыс.