Тёмный

කිසිම දියුණුවක් නැද්ද? සිකුරාදා දවසක මේ රහස් ගුප්ත ක්‍රමය කරන්න | ඇස්වහ දෝෂ නැති වෙලා දියුණු වෙනවා 

Welawa
Подписаться 514 тыс.
Просмотров 236 тыс.
50% 1

"හැමදාම උදේ ඇහැරුණ ගමන්ම මෙන්න මේ අක්ෂරය කියවන්න" | විශ්ව මාතාවගේ ශක්තිය ඔබටත් ලැබෙනවා ඔබ මවිත වේවි!
"මෙන්න මේ රහස් සංකේතය ඔබ ලගත් තියා ගන්න" | ඔබේ ජීවිතයටත් විශ්ව ශක්තිය ලැබෙනවා | ජිවිතයම ගොඩ යනවා
Sathidevi Shakthi Peetam
Matha Shivagami
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
#lawofattraction

Опубликовано:

 

6 фев 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 260   
@malikasrilanka5328
@malikasrilanka5328 Год назад
තෙරැවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 මෑණියනි ඔබතුමිය කියපු කතාව ඇත්ත මගෙ දිව අග කළු පැහැයක් තියෙනවා ඒවගේම බොහෝ දුරට එහෙම දෙයක් කිවිවොත් ඒක සිද්ද වෙනව හැබැයි අපි බෟද්ධ නිසා අපට කර්මය වෙනස් කරන්න පුළුවන් නරක දේවල් නොකිය මම මෛත්‍රී සිතුවිලි නිතරම හිතනව ඒ නිසා තමන් ගැන නිසි අවබෝධයෙන් හිටියොත් කාට උනත් නරක දේ උනත් හොදට හරව ගන්න පුළුවන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏
@hirucreation6830
@hirucreation6830 Год назад
Mgeth
@maliniweerasuriya7727
@maliniweerasuriya7727 Год назад
00
@user-lb8ef6pn7e
@user-lb8ef6pn7e 3 месяца назад
Mee vidowa asa gatimata salassu mage wishwa mathawata aneka warayak ස්තුති eewageema.maniyaniya obatath hadawathinma ස්තුතිවන්ත wenawaithamath වැදගත් karunu රැසක් kiyaladhiim පිළිබඳව .🙏🙏🙏🙏🙏
@chandrahema6630
@chandrahema6630 11 месяцев назад
බොහොමත්ම පින් තෙරැවන්සරණයි
@h.l.malani.6278
@h.l.malani.6278 Год назад
මෑණියන්ට මල්ලිට තෙරැවන්සරණයි ❤❤❤.🙏🇸🇦
@binarasudesh5031
@binarasudesh5031 Год назад
මෑණියන් oba තුමිය වරම් hadala දෙනවද oba තුමිය godak කරුණාවන්තයි තෙරුවන් saranai obathumiyata.
@uditha1427
@uditha1427 Год назад
ඹබතූම්යගෙන් මම ගොඩක්දෙ දැනගත්තා බූදූසරනයි මෑනියනි
@maheshnishan8582
@maheshnishan8582 Год назад
Aththa kiuwa ta hoda deal. Dunn Dennam deer gayuu.. Budu saranai labewa.. Bs
@danidaniel5011
@danidaniel5011 Год назад
Budu saranai maniyane obata godak dewal danagathth oba thumiyagen
@lakshmiabedeera45
@lakshmiabedeera45 Год назад
තියනවා පිටරට අයට එයාලත් ගොඩක් දේවල් කරනවා
@nirohawirahisa
@nirohawirahisa Год назад
බුදු සරණයි මෑනියනි ඔබට 🙏🙏🙏 ගොඩාක් වටිනාකමක් ම් වැඩසටහන 🙏🙏
@anomajayalath246
@anomajayalath246 Год назад
බොහොම ස්තූතියි
@rohenypuspalata2160
@rohenypuspalata2160 7 месяцев назад
ස්තුතියි මෑණියනි. ❤❤❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. ❤❤❤🤲🤲🤲🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 Год назад
🙏🙏🙏බෝහෝ පින් මෑණියනි දීර්ඝායු වේවා බෝහෝ ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤
@mallikagodakanda9601
@mallikagodakanda9601 Год назад
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 Год назад
🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏
@kalyanidassanayake322
@kalyanidassanayake322 Год назад
Maniyanta Godark pin
@aratuwainterior6677
@aratuwainterior6677 5 месяцев назад
​@@kalyanidassanayake322bvbb
@kandy-cn2tk
@kandy-cn2tk Год назад
ඔබ thumiyata බොහෝ පින් තෙරුවන් සරණයි
@niroshini15
@niroshini15 Год назад
පිටරටවල මේවා විශ්වාස කරනවා. මම ඉන්නේ පිටරටක. මම හොදින් දන්නවා.
@sathidevipeetam-
@sathidevipeetam- Год назад
🙏
@liyanaarachchigewasantha9402
Niyama program eka sampoorana beluwa.... ahanna ahanna aasai
@pathmakumari4232
@pathmakumari4232 Год назад
Jai Maa, Jai Shree!! Thank you for your valuable expressions and the explanation. You are Amazing. Long live Maa. Thank you Channel "Welawa" for presenting such programmes on RU-vid. Namo Buddhaya!! Thank you Universe!!
@shandishandi9585
@shandishandi9585 Год назад
🙏ස්තුතියි මෑණියනි
@SitharaChandimali2
@SitharaChandimali2 5 месяцев назад
ගොඩක් පින්🙏
@krishanimanjula4974
@krishanimanjula4974 Год назад
මාතා ශිවගාමි මෑණියෙනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි මේ පැහැදිලි කිරීම ගැන.ඒ වගේම වේලාව youtube නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට.තෙරුවන් සරණයි.💕🙏💕
@pushpapanditarathna8098
@pushpapanditarathna8098 Год назад
Mahum
@rohenypuspalata2160
@rohenypuspalata2160 Год назад
👍
@shanikamadumali7946
@shanikamadumali7946 5 месяцев назад
බොහෝම පිං ඔබ තුමියට.🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Год назад
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏
@violetsriyalatha
@violetsriyalatha Год назад
I'll😊😊😊😅
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Год назад
දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි වැදගත් වැඩසටහනක්
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Год назад
තෙරුවණ් සරණයි, මෑණියන්ට ස්තූතියි මෑණියන්ට
@user-xs7pb9sf4o
@user-xs7pb9sf4o Месяц назад
මගෙ අම්මාට සියලූම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
@nalanishan4862
@nalanishan4862 Год назад
දෙදෙනාටම ඝ්තුතියි මෑණීයනි මමනමි විදෙශගතව ඉන්නෙ මගේනමි අතේ අැගිලි හා පාදවල අැගිලිවලනමි අවුලක් නැහැ මම කාටත් priya කේනෙක් එ් උනාට මගේ දිවෙි කලු ලප තියනවා ඝමහර අය මම කියන දෙවල් හරියටම හරිලු කියනවා මම හමෝටම අාදරෙයි අවංකයි මම ඔබ තුමියගේ හැම වැඩඝටහනක්ම බලනවා දෙවිපිහිටයි
@pavithrapathirana5621
@pavithrapathirana5621 Год назад
අනිවාර්යයෙන්ම ඔබතුමිය හරියටම හරි .. පිටරටවල යුරෝපීය රටවල්වල පවා ගොඩක් දේවල් ඍන ශක්තින් නැතිවෙන්න කියලා එයාලා කරනවා
@upali66
@upali66 Год назад
Touch wood kiyanawa Europe ratawala. Index finger eka diwa gaala nalale ganawa
@ruthmuthukuda3666
@ruthmuthukuda3666 Год назад
God bless you maniyani thanks
@neranjanpushpakumara7359
@neranjanpushpakumara7359 Год назад
දඩයම් කරන අය තනි සමහර උෟරන්ට වෙඩි තියන් නෙ නැහැ ලු අවතාරය කියල බයට එ වරහ අවතාරය විය හැකියි
@sathidevipeetam-
@sathidevipeetam- Год назад
සත්‍යයි. හරියටම හරි
@nirmalapriyadarshani9987
@nirmalapriyadarshani9987 5 месяцев назад
මෑණියන්ට බුදු සරණය්...🙏❤
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 3 месяца назад
Atttama maniyo api inna kuli gadraka. Awrudu 10kisima waga tuwak nha data 5ka ituruwak nha jardaranai jiwita hama damamila mudal wath nha maniyo duk bari jiwaita naniyao budu sarni 🎉❤
@jayamala7987
@jayamala7987 Год назад
Oba thumiyata dergausha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@wasanthadisanayaka1271
@wasanthadisanayaka1271 Год назад
කළු කුමාර දොෂය ඇත්තක්ද?ඒ ගැන වීඩියෝවක් කරන්න අයියෙ.
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Год назад
Budusaranai maneyanta
@malikasrilanka5328
@malikasrilanka5328 Год назад
තෙරැවන් සරණයි🙏🙏🙏 මෑණියනි බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏 ඉතාම වටිනා දැනුවත් කිරීමක් වෙලාව නාලිකාවට බොහොම ස්තුතියි 🙏🙏🙏
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Год назад
මම කුවේට් වල වැඩ කරන්නෙ මෙහෙ රටවල ගොඩක්ම විස්වාස කරනවා ඇස්වහ කටවහ දෝස
@dipikadipika5146
@dipikadipika5146 Год назад
bs maniyani oba wadasatahan balanwa
@rathnasirirathnasiri6130
@rathnasirirathnasiri6130 Год назад
👍
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Год назад
Mama nam aswaha katawaha viswasa karanawa, arhdakeemen kiyanne, pitaratawala ayath viswasa karanawa akata kiyanne ukusu asa wage kiyanawa, anisha asak paladinawa pendent,ring adiyata gal allala( athineda),
@priyangikapalliyaguru6339
@priyangikapalliyaguru6339 Год назад
Theruwan saranai maniyani..
@chandanagunathilaka4905
@chandanagunathilaka4905 Год назад
Lunu wathura viduruwa kalayak giyama iwath karanne kohomada maniyane
@nalikamalkanthi917
@nalikamalkanthi917 Год назад
මෑණියනි මට ඔබ තුමිය හමු විය හැකිද
@yamunawickramasekara9384
@yamunawickramasekara9384 Год назад
Excellent 👌
@ddcreations5620
@ddcreations5620 Год назад
තෙරුවන් සරනයි ...සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏
@sarangamalalgoda3297
@sarangamalalgoda3297 Год назад
Niyama prashna....
@padminichandrika8523
@padminichandrika8523 Год назад
අඹ යාලුවෝ එකේ අක්කා ...නපුරු මෛතී්‍ වගේමයි ...ඔබට බුදුසරණයි
@dilinimadhushika8811
@dilinimadhushika8811 Год назад
මේ ඒයා තමයි
@padminichandrika8523
@padminichandrika8523 Год назад
එහෙමද........
@maheshnishan8582
@maheshnishan8582 Год назад
Thanx.. Bs
@chandrac3609
@chandrac3609 Год назад
මෙම යන්ත්‍ර්‍රය අපට ගැනීමට අවශෘයයි කොහොමද ගන්නේ
@lata1283
@lata1283 Год назад
Maniyo kiyapu kathava hareyatama hari mamath a vage kenek pada vala prasnayak na diva nam a videhamai magen salli aran nodi hetapu ayata mama kiyapu deval hariyatama hari gihen thiyenava ahema una kiyla sathutu na mage sallith aran matama baninava mama kiypu de a videhatama una kipa denek ennava hithata kenthi avahama salli nathath kamak na ubata me de veyan kiwoth masa 2ka 3nak hare gehin vade venava
@jayanichandima2690
@jayanichandima2690 8 месяцев назад
මට මෑණියන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන්... පිං 🙏🙏🙏
@NOTI.pasiya2008
@NOTI.pasiya2008 10 месяцев назад
meniyo oya godak lassanai aththatama kiyannath hodaida danne ne eth kiyannama one aththatama meni lasmi meni wagemai
@user-lk4ze7oj3x
@user-lk4ze7oj3x 3 месяца назад
ස්තුතායි
@anjaniniluka3611
@anjaniniluka3611 Год назад
Meniyana mama inne podi කාමර aswha pucchala ge wateta කරකවන්න ba aka petthai tiyanna anika thunmansalak na man kohmda karanna kiyannako bs ammata 😢😢😢
@nihaljayasinghe
@nihaljayasinghe 11 месяцев назад
අබ යාලුවො එකේ සුදු අප්පොගෙ අක්කා නේද ❤ලස්සනයි❤🥀🌹
@desikasamarasinghe215
@desikasamarasinghe215 Год назад
Teruwan teruwan saranay dewi pihitay manieny godak watina weda satahana pita ratawala sitina apata
@nalinasanka7831
@nalinasanka7831 Год назад
Mama rata inne Oman maniyani randu ape gedara rata hitiyath mokakda karanna one mata kiyanna maniyane
@ishizukadashani883
@ishizukadashani883 Год назад
Maget age kalu pallam godak tiyenava.hamat wenas wela.diwe kalu pallam pallam tiyenava.mama karana wada parakku wenawa.karana wada hari yannet naha.
@user-zf8vw1jq6d
@user-zf8vw1jq6d 4 месяца назад
Theruwan saranai! Oba thumiyata ❤❤❤
@thamarapriyanthi2046
@thamarapriyanthi2046 Год назад
Maniyani manthrya k denna me dewal walata Hari yana
@sepalikadamayanthi8692
@sepalikadamayanthi8692 Год назад
Adumaka කෑල්ලක් dannama onada
@nilukshi2268
@nilukshi2268 Год назад
bodimaka inna aya kohomada karanne aswa puchana eka
@jayanjanapasan7406
@jayanjanapasan7406 Год назад
දරුවනේ ඔබගේ දිවුනුවට පිහිටවෙන්න මම කමතී.නොමිලේ සේවය කරමි.
@anjaniniluka3611
@anjaniniluka3611 Год назад
Phon num danna puluwanda meniyane
@lalaninilanthi1827
@lalaninilanthi1827 Год назад
Monawada karanna puluwan
@lalaninilanthi1827
@lalaninilanthi1827 Год назад
Monawada karanna puluwan
@senadeeranawarathns905
@senadeeranawarathns905 Год назад
මෑණියන් සම්බන්ධ කරගන්නෙ කොහොමද ?
@kumudunipriyanka2482
@kumudunipriyanka2482 Год назад
Mata ethumiyawa sambanda karaganna no ekak denna plz
@thejakarunarathna4779
@thejakarunarathna4779 Год назад
Sthuthiy maniyani ,puthuni obatath.
@thilakaranjaniedonadanapal5788
Oba thumiya hari ehema thiyena kenek ape game hitiya e gani aba ghe a a dakala kiwa ammo me sare a a kanna puluwan athi wenna aba Kawasaki kiyala eya ape ge pass karanna hamba une na aba aththa kada watuna oba thumiyage kathawa hari theruwan saranaie
@jcjcnnfj6053
@jcjcnnfj6053 Год назад
Enna kuwait kohamada karana
@nirupaarangalla4171
@nirupaarangalla4171 Год назад
Mama godak asaneepen enna kenek. Mata maniyanwa haamuwenna ona.oba tumiyata deergau.
@nishasewwandi3372
@nishasewwandi3372 Год назад
Maniyani mage diwe kala lapa tiyenawa habai goda aya kiyanawa mama dakkat ati kiyala
@kelumkonara9317
@kelumkonara9317 Год назад
මෑණියෝ මගෙත් එක්ක එකට දහම් පාසලේ හිටියේ. ඔබතුමියගේ නම asanthi nalika perera නේද මෑණියෝ.
@dissanayaka2972
@dissanayaka2972 2 месяца назад
ඔව්
@MallikaMallika-se8hy
@MallikaMallika-se8hy 7 месяцев назад
ඔවු මගේ සවුදිගෙදරත් එයලා මෙවා කරනවා
@shayanianuththara6410
@shayanianuththara6410 Год назад
Anee mn danna kattiyak innawa pawl dekak eyala nitarama gedara urumas hadala kanawa kisima deyak na kiri uturanna wage hariyanawa eyalata
@chandimalliyanage9359
@chandimalliyanage9359 Год назад
Wal ura kawadda shaka bakshika une.mAniyo hoda kenak ath adupadu magaharaganna
@damiruwickramasinghe9409
@damiruwickramasinghe9409 Год назад
මෑණියන් inne කොහෙද
@princycyprus2239
@princycyprus2239 Год назад
ඇස්වහා කටවාහ් තියෙන ඇග රිදෙනවා හදිස්සියේ accident වෙනවා පය ගැසිලා වැටෙනවා හොද ලස්සනට ඇදලා ඉන්න කොට සමහර අය or ලස්සනයි කියනවා නේද ඒ වෙලාවට ඇස් වලින් පිට වෙන කිරණ ඇස්වහ කටවහගෙන දෙනවා
@hutchhutch-ll2yr
@hutchhutch-ll2yr 10 месяцев назад
A
@user-mq7iz8my5z
@user-mq7iz8my5z 19 дней назад
මගේ දුවගෙ සාරිය හරි ලස්සනයි කියලා කෙනෙක් කීව. ඒ සාරිය iruna. එදාම.
@gaminirathnayaka5832
@gaminirathnayaka5832 10 месяцев назад
theruwansaranai .maniyantath niwedaka malletath********
@chandrasachintha7306-ss2ev
@chandrasachintha7306-ss2ev Год назад
Oba thumiyawa hamuwenne kohomada oba thumiya koheda inne
@sisiraudayakumarah.p.d1799
@sisiraudayakumarah.p.d1799 11 месяцев назад
ඇස් වහ කට වහ නැති කරන්නේ කොහොමද
@punchinanda2124
@punchinanda2124 Год назад
Theruwan Saranai
@madumali57
@madumali57 11 месяцев назад
Meniyani matath pihita wenna gedarata kisima diyunuwakne ledaduk wedii pihitak labadenna
@dayaranjith9997
@dayaranjith9997 Год назад
තෙරැවන් සරණයි මෑණියෝ
@user-qy1uv2sq1y
@user-qy1uv2sq1y 9 месяцев назад
Obata godak pin
@slbot5694
@slbot5694 9 месяцев назад
Manjusawa aye ganne komada ewadala
@sumithradevi6682
@sumithradevi6682 6 месяцев назад
තෙරුවණ් සරණයි ඔබතුමියට 🙏 ගොඩක් පිං ඔබතුමියට
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 Год назад
Oba thumiyata pin.mokada parana de Mathak mathak. Karala dunnata. 👍🏻 Allah dewi pihitai. 🌹🌹🌹🌹🌹🌹🌹
@sandalathawanigasooriya1137
Obatumeyaekkakatakarannapuluwanda
@shayanianuththara6410
@shayanianuththara6410 Год назад
Kisima ledakut na kisima henayak na hodata diunu wenawa kannema urumas eyalage kadawalut hodata diunui
@shayanianuththara6410
@shayanianuththara6410 Год назад
Meka koheda teyanna
@user-mi4sm9uy9g
@user-mi4sm9uy9g Месяц назад
Oba තුමිය කිව් දේ ඇත්තටම හරි මේ රටවල ලංකාවට වඩා ඒ දෙවල් තියෙනවා
@Welawa
@Welawa Месяц назад
ඔබගේ අදහසට ස්තුති
@shyamalikarunapathirage9041
Movie eke name eka mokak da?
@user-ju5gy7ob4p
@user-ju5gy7ob4p 5 месяцев назад
මගේ දරැවා කතා කරනවා අඩුයි මට පිහිට වෙන්න
@ramani.24
@ramani.24 5 месяцев назад
Budu sarani maniyani
@kamaniperera6718
@kamaniperera6718 Год назад
මොකක්ද ඒ චිත්‍රපටයේ නම???
@shanthimangalika8973
@shanthimangalika8973 Год назад
Sthuthi mis
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Год назад
🙏🙏🙏
@juliacell7425
@juliacell7425 Год назад
🙏🙏🙏🙏
@PreethiColambage
@PreethiColambage 3 месяца назад
"Khanthara" malayalam film eka neda ?
@user-fi3os4bu1k
@user-fi3os4bu1k 3 месяца назад
Dehi mathurannaantharayak dennako
@ambikaambika481
@ambikaambika481 Год назад
වත්සප් නොමිබරය දෙනිනකෝ
@anndaraaja7221
@anndaraaja7221 Год назад
කම්බිලි වරමට කැඹුරුම් නෑ මෑනියනේ
@chamindarasika2576
@chamindarasika2576 10 месяцев назад
👍
Далее
100❤️
00:18
Просмотров 667 тыс.
Cat Plays with Window Washer
00:22
Просмотров 2,2 млн