Тёмный

කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනය බාල වීම | මහාචාර්ය ටිරාන් දමින්ද මහත්මා 

Doc990
Подписаться 6 тыс.
Просмотров 147 тыс.
50% 1

කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනය බාල වීම පිළිබදව මහාචාර්ය ටිරාන් දමින්ද මහත්මා විසින් පැහැදිලි කිරීමක්!
මහාචාර්ය ටිරාන් දමින්ද ඩයස් මහත්මා චැනල් කිරීම සදහා - bit.ly/DrTiranDias

Опубликовано:

 

11 ноя 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 205   
@nilankamadhushan9881
@nilankamadhushan9881 9 месяцев назад
Pinsiduwewa..godak balannema oba thumage vidio
@user-hv6pm5fz2p
@user-hv6pm5fz2p 4 года назад
Thank you doctor
@fasrinaishak4952
@fasrinaishak4952 Год назад
Thank you
@senuldamsath9788
@senuldamsath9788 2 месяца назад
Thank you sir. Sir amparata nethi eka apata loku paduwak
@kumududimuthu1884
@kumududimuthu1884 Год назад
Doctor Mage cord eka kalin awith babawa secerion sethkamakin gaththa.dan molaye saila merilalu.apita monada karanna puluwan
@love-yo5vg
@love-yo5vg 4 года назад
Good
@sewwandiuthpala234
@sewwandiuthpala234 Год назад
Hydrops fetal gena vedio ekak karanna dr
@1987oups
@1987oups 2 года назад
Baba ge Wardhanaya balana scan eka karanna oni weeks kiyen wageda?
@siranimalkanthi6669
@siranimalkanthi6669 2 года назад
Doctor Thrisamy 21 baby kenek upadinne mona wage hethu mathada?
@user-xv4ve4xe1m
@user-xv4ve4xe1m 5 месяцев назад
hart wardanaya wadiy kiyanawa doctor week 37
@dilmikavindya9556
@dilmikavindya9556 21 день назад
Docter mta dan week 24i...fundal height eka 22i.... eka awadanamda dcter?babge weight ekath hodai...
@SanjaleesewwandiRuwanpat-px3zw
@SanjaleesewwandiRuwanpat-px3zw Месяц назад
Doctor mata sathi 34 baba hedila madi kiuala den kiyanawa monads karanna puluwan
@HasithaPiumal-td6dm
@HasithaPiumal-td6dm 4 месяца назад
Doctor mage nonata homona madi kiyla homana beheth widda eyata eka gataluwakda
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n 8 месяцев назад
මාර ම කරුණාවන්ත පොපෙස කෙනෙක්. මාර නිහත මානි. මාත් anomali කරා ගිය සතියේ ගොඩක් දුර ඉඳන් ගියේ. රාගම ලිසන් එකට.
@sujithdanu8771
@sujithdanu8771 7 месяцев назад
Mt channel kr ganna nu eka ewanko dr plz
@sepalikadarshani159
@sepalikadarshani159 4 месяца назад
Gana kiyak giyada kiyala kiyanna puluwanda.godak pin
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n 4 месяца назад
රාගම ලිසන් එකේ කරේ. එකොළොස් දහස් දෙසීයයි. මගේ vog sir මෙයාගෙන්ම කරන්න කිව්වා. සමානය අයනම් 6000/වගේ
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n 4 месяца назад
@@sepalikadarshani159 සල්ලි හොස්පිටල් එකට ගිහින් බෑද ලා. නම්බර් එකක් දාගන්න ඕනේ. අපි දුර නිසා.ez cash හරහා සල්ලි දාලා නම්බර් එකක් ගත්තේ
@ArtLovepoemBabiesdream
@ArtLovepoemBabiesdream Месяц назад
Dear,,,ඔයා වෙනම vog සර් කෙනෙක් අල්ලලා scan කරන්න ද සර් ලඟට ගියේ...අපිට අඳාල නගරයේ vog සර් කෙනෙකුත් channel කරන්නම ඕනිද...
@m.fernando8008
@m.fernando8008 2 года назад
Heart eke babage calcium thanpath unoth mokakda karanne
@thushibasnayaka3964
@thushibasnayaka3964 Год назад
Dockter mt dn Masa 5k vnv. Eth mge kuse kisim vardanyk nah. Mokakda doctor hethuva
@nethu.9060
@nethu.9060 Год назад
මන් ඕබ තුමා මුණ ගැහිලා .2023.05.11.වේනිදින රාගම ලිසසන්ස් හොස්පිට්ල් එකේදී ඇනෝමලී ස්කෑන් එක කරන්න දින ලබා ගෙන තියෙන්නේ .ඇත්තටම මට සතුටුයී .ඔබ තුමාට කියලා මගේ කූසේ ඉන්න දරැ පැටව් දෙන්නා නිරොගීමත් ද..එහෙමත් නැත්තං පෙතිකර්මයක් අවස්සයද කියලා දැන ගන්න ලැබීම ගැන සතුටුයී මට
@Nathaliyatheekshana...
@Nathaliyatheekshana... Год назад
Dan masa kiyada
@nimeshiChathurani-jn4rk
@nimeshiChathurani-jn4rk Месяц назад
Doctor mage yoni margaya ridenwa twinsla inne mata dn Sathi 14
@gayansampathvidanalage5643
@gayansampathvidanalage5643 5 месяцев назад
Doctor my wife is 28 week pregnant ,her hb level is 11. Is it normal
@Saduniadikari-mk5xb
@Saduniadikari-mk5xb 23 дня назад
Doctar මට දැන් සති 14 ක් වෙනවා‌.මට වෙලාවකට බඩ කොර වෙනවා වගේ වෙනවා.වම් පැත්ත හැරිලා නිදා ගනිද්දි දකුණු පැත්ත හැරෙනකොට බඩ හරිම වේදනයි දකුණු පැත්ත හැරිලා නිදාගෙන වම් පැත්ත හැරෙද්දි වෙදනයි.මම ස්කෑන් කරා ඒත් ප්‍රශ්ණයක් නැ කිව්වා.මගේ 3 බබා. මීට කලින් බබාලට මෙහම නැ.
@user-cd4lt8bk7z
@user-cd4lt8bk7z 9 месяцев назад
Ane doctor mage water bag eke wathura adui kiuwa,sathi22i eth sathi17ka wardanayak pennanne,daruwa jiwath karanna ba kiuwa labunama,ane prashnayak weida doctor mage daruwata,kidney hadila na kiyala kiyanne doctor,mata bayai,me mage balaweni daruwa,
@jinaniguruge2289
@jinaniguruge2289 3 месяца назад
Amma dn babata kohomda
@chathukadineth7848
@chathukadineth7848 2 года назад
Doctor Mata twinsla inne ekama placenta ekaka.eka prashnayakda?Dan 13 weeks
@visharachithra2616
@visharachithra2616 2 года назад
Water bag eke watura adu unot eka daruwata balapanawada doctor. Eka wadi karaganna beth nadda. Mn aurudu 6kata passe pregnant une. Plz help karanna
@gennycruz5328
@gennycruz5328 2 года назад
Oya hodata wathura bonna.dawasakata liter 4k wage ethakota eka hariyanava
@tharukasathsara2157
@tharukasathsara2157 2 года назад
Dokkta korona wairas eka kuse enna daruwata Balapanawada
@navodaperera1802
@navodaperera1802 5 месяцев назад
Doctor mge babage bara 1k 585g scan krma kiwwa sathi 31t bara poddk madi kyla.babage tummy eka වර්ධනය wela thynne sathi 29 t adalawalu.eka doctor gataluwak wenne na neda
@ajithlakmal9683
@ajithlakmal9683 4 месяца назад
oyge babata kohomda den
@sadeepkumara2867
@sadeepkumara2867 3 года назад
Mata sati 5 mage babava panna kallaya m.m 6.5 mata bayai doctor mata batduna duphaston ; aspin tablat duna bayada doctor
@ireshaapsara2566
@ireshaapsara2566 3 года назад
Amma oyata matath e tablet eka dunna
@gayahirudias9458
@gayahirudias9458 3 года назад
@@ireshaapsara2566 matath oya tablet eka Dunna.
@harshimanuka1865
@harshimanuka1865 2 года назад
@@ireshaapsara2566 dan oyge Babata kohomda
@harshimanuka1865
@harshimanuka1865 2 года назад
@@ireshaapsara2566 matath dunna eka sathi 14 nawaththuwa
@Areyisgood999
@Areyisgood999 Год назад
The writing looks like little among us ppl showing bits
@lasirikasun7064
@lasirikasun7064 3 месяца назад
Mt dan sathi34i davas 4i mage bade usa 28icm sathi 32di babage bara 1810i kiyala dala thiyenne aka prashnayakda doctor
@user-qn3uz1ey8q
@user-qn3uz1ey8q 2 месяца назад
Mage 1 500 thawa sathi 24
@user-qn3uz1ey8q
@user-qn3uz1ey8q 2 месяца назад
Sathi34
@sakunthalasadamali4557
@sakunthalasadamali4557 2 года назад
Doctor mata sathi 9 i mage baba sathi 4 i dawas 3 le kathithklu wardanaya madilu hospital giyama kiwa sac eka witharai kiyala beheth dunna mata poddak le giya ada mata ikmanin pilithurak eqanna
@nimashaprasangi3384
@nimashaprasangi3384 2 года назад
Ane matath ehemai sathi 7i babage wardanaya adui kiyala ලේ පිටවීම gana kiynna giyama kiuwa.ita dawas 3kata kalin wage giyama scan krala kisima prashnyak nh kiuwa.ehema wenna pluwnda😔
@akilaviraj4387
@akilaviraj4387 Год назад
@@nimashaprasangi3384 akke mtth ohoma tmai mtth meka prashnyak mtth lee tikk gya ane mnda mt byai aye sati 2n enna kiwa deiyangem pihiten pattini meniyange pihiten api hemotm pihita wela ape babalawa nirogiwa wedenna pihita lba denna kiyl ilmu hemwelem
@SanthaKumara-sl3du
@SanthaKumara-sl3du Год назад
@@nimashaprasangi3384 SW requirement
@rasikajeewani4485
@rasikajeewani4485 10 месяцев назад
doctor මගේ ලබා සති තිස් එකෙන් නැති වුණා. ඩොක්ටර්ස්ලා කිව්වේ වැදෑමහ පැත්තකින් පිහිටලා තියෙන නිසා කියලා.එහෙම වෙනවද doctor දෙසැම්බර් මාසේ මාසයේ ස්කෑන් කරත් බබාගේ වර්ධනය හොඳයි කිව්වා ජනවාරි මාසයේ මට උන හැදිලා බෙහෙත් ගන්න ගියාම ප්‍රෙෂර් වැඩියි කිව්වා.මාසයක් හොස්පිට්ල් එකේ හිටියා.පෙබරවාරි මාසේ බබාව ගත්තා.එයාලා උදේ හවස මාව ස්කෑන් කරා ඒ මගේ දරුවා බේරගන්න බැරි වුණා.ඇයි doctor එහෙම වෙන්නේ.
@gethanjaliudayakaththi221
@gethanjaliudayakaththi221 5 месяцев назад
Ane doctor mata sathi 8i mage baba scan ekata pennalu mage palaweni babath aboshan meyath වර්ධනය nalu ane mata පිළිතුරක් denna ko
@user-jc6qi4ms5q
@user-jc6qi4ms5q 5 месяцев назад
Oyage baba dan penawada
@user-dq8gw1rr3n
@user-dq8gw1rr3n 4 месяца назад
Matath e prashnemai...dn sathi 8i..oyage baba dn penwada
@user-co2lx6jt5e
@user-co2lx6jt5e 2 месяца назад
Doctor මට සති 9.ස්කෑන් එකෙන් කිව්වා දරුවා පෙන්වන්නෙ නැහැ හර්දස්පන්දනය පෙන්වන්නෙ නැහැ කියලා .මගෙ ශරීරයට කිසිම රෝගයක් පෙන්වන්නෙ නැහැ .කන්නත් පුලුවන් .දවස් 20 ට බරත් 2.400 k වැඩිත් වෙලා.සති 9 හර්දස්පන්දනය පෙන්නුම් නොකරන විදියත් තියේද doctor .අනේ උත්තරයක් දෙන්නකො
@nuwandarshana-ek9wu
@nuwandarshana-ek9wu Год назад
Dn oyage baba hodinda kiynnko,apitath e vge prashnyk thiynv gdk baya wela inne api
@SanjeewaWeerasinghe-rm7vq
@SanjeewaWeerasinghe-rm7vq 2 месяца назад
අපිත් ආවේ ඩොක්ටර් ලගට ඒත් බබා හම්බ උනේ රාගම හොසිට්ල් එකේ දැන් මාසයකට වැඩියි තුන් පාරක් මැහුම් දැම්මා තවත් හරි නෑ අනේ ඩොක්ටර් අපිට උදව් කරන්න දැන් වයිෆ් මානසිකව වැටිලා හොදටම ඕන දෙයක් උන දෙන් කියලා ඉන්නවා ඩොක්ටර් හම්බවෙන්න පුලුවන්ද අපිට
@wathsalakumari8001
@wathsalakumari8001 Месяц назад
3න් පාරක්.. නෝමල්ද සීසර්ද.. අමිමෝ. පවු
@SanjeewaWeerasinghe-rm7vq
@SanjeewaWeerasinghe-rm7vq 21 день назад
@@wathsalakumari8001 නොර්මල්
@shanthikumari3888
@shanthikumari3888 Год назад
doctar man sati 34 ka gebiniyak. mage babage astiyaka diga pramanaye podi aduwak tiyenawa kiuwa. ane doctar man e scen eke photos demmoth mokakda kiyala kiyanna puluwanda.mekata karanna puluwan piliyamuth kiyanna godak pin doctar.
@Tamimadu93
@Tamimadu93 Год назад
Oyage babata kohomada amma
@hansigurusingha3987
@hansigurusingha3987 Год назад
Ane doctor mata dan sathi 8 wenawa...eth babata sathi 5dawas 4 lu iye scan ekakata giyama kiyanawa garbasa kamare hadila thibbata baba penne nalu ai doctor ehema wenne
@dinuripathirathne1964
@dinuripathirathne1964 Год назад
Oyata dan kohomada amma.. baba dan hondin innawada?..
@nisansalasandamali9490
@nisansalasandamali9490 Год назад
Oyage daruwata mokada une levunada
@nisansalasandamali9490
@nisansalasandamali9490 Год назад
Daruwa hodinda
@dinithifernando5081
@dinithifernando5081 7 месяцев назад
Matath mekamai.sathi 8 unata 5i kiwwa scan eke.babawa penawa..ehema sathi thunak passata yana eka prashnaykda
@user-fp1vw3yz7e
@user-fp1vw3yz7e Месяц назад
Mta kiyanna puluwanda oyata mkd une passe babawa pennuwada neththam ain kalada ane plz mta kiyannako
@anuwickrama3047
@anuwickrama3047 11 месяцев назад
ඩොක්ට මම විවාහවෙලා අවුරැදු පහට පස්සේ තමයි .බබෙක් ලැබෙන්න ආවේ.දැන් මගේ වයස අවු.40ක් වෙනවා..අවසානටම පීරියඩ්ස් හැදුනේ ජුනි මාසේ 26..ස්කෑන් කලා අගෝස්තු 22...ඒ වෙන්කොට බබාට සති 5යි දවස් 3යි කිව්වා...හැදිල මදි කිව්වා...අනේ ඩොක්ට මෙහෙම තියල බබා වර්දනය වෙන්න පුලුවන්ද....
@sewwandim1851
@sewwandim1851 8 месяцев назад
Oka samnyen wenwa..baya wenda epa babata prashnayak na
@hirunisamudika5568
@hirunisamudika5568 3 года назад
sathi 6,7 pregnant mul awadiye babata hormona madi nam e hormones pitin ganna eka baba nirogi vimata prashnayakda? Babage buddi mattamata balapanawada? E homona baba labenakanma gatha yuthuda? Doctor
@dilshani6065
@dilshani6065 2 года назад
Oyata pitin ganna dunnada hormona.matath oi prashnemai thiyenne
@hirunisamudika5568
@hirunisamudika5568 2 года назад
@@dilshani6065 ou. Masa thunak dunna. Itapasse nawettuwa. Den baba hambela masa 7k. Eya hodin.
@user-ch8tr9kt9n
@user-ch8tr9kt9n 11 месяцев назад
ඩොක්ටර්,මාසෙකට සැරයක් scan පරික්ෂාව කරොත් ඒක කලලයට හානීයක් වෙන්න පුලුවන් ද?
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n 8 месяцев назад
ස්කෑන් හානියක් නැ.x ray හොඳ නැත්තේ
@thusharasampath4856
@thusharasampath4856 Месяц назад
Doctor mata sathi 22 wadamaha pahath wela thiyenne kiuwa. Grede 2 eke thiyenne kiuuwa. Eka udata yana ekak na kiuwa. Loku awadanamaka enne kiuwa. Me gana podi pahadili kirimak karannna dr.
@anuraanuraanura6993
@anuraanuraanura6993 Год назад
Bada inna baba abadita yi nam mokada karanna ona
@priyanthajayalath-yh3rc
@priyanthajayalath-yh3rc Год назад
Doktar sathi 35 ta bade pramanaya kochcharak thiyanna oni
@ajithlakmal9683
@ajithlakmal9683 4 месяца назад
oyta mokda den
@thilinisewwandi1077
@thilinisewwandi1077 Год назад
Dr pinsidda wenna mm den amma kenek
@kushimadhushika9863
@kushimadhushika9863 Год назад
Me doctor kohenda channel krnna puluwan ?
@nimaliashoka5972
@nimaliashoka5972 11 месяцев назад
Doctor mage babata masa 3k weddi doctor kiywa baba sathi 7n passe hedila ne kiyala.කොහොමද එහෙම wenne
@chathurimadumali8717
@chathurimadumali8717 7 месяцев назад
Oyge babata dn khmda
@ajithlakmal9683
@ajithlakmal9683 4 месяца назад
oyge babta mokda den
@priyankachamini8237
@priyankachamini8237 Месяц назад
Matath ehema kiuwa. Den oyage thathwaya kohomada amma
@chandrikalakmali3046
@chandrikalakmali3046 Год назад
Dr. Mage babage bada ,oluwata සාපේක්ෂව wardhanaya madi kiwwa.ekata mokakda karanna oni
@sandunihansika9459
@sandunihansika9459 Год назад
Mageth ehemai..oyata mokada kiwwe oyage doctor
@thilinisoyza5569
@thilinisoyza5569 4 месяца назад
Amma baba hodin neda matath kiuwa
@thilinisoyza5569
@thilinisoyza5569 4 месяца назад
​@@sandunihansika9459 amma baba labunada... baba hodin neda
@tharangahettiarachchi3821
@tharangahettiarachchi3821 3 года назад
Kalalaye heart eka weda karannethi wenna hethuwa mokakda doctor
@peeris.5391
@peeris.5391 2 года назад
Oyage daruwa hodinda.matat oya prashne tiyei.mokada k man.
@madushafernando1268
@madushafernando1268 Год назад
අෙන් මටත් ඔය ප්‍රශ්නය තිෙයන්ෙන
@thilinidinusha8565
@thilinidinusha8565 Год назад
Ane doctor matath udaw karanna.mata dan sathi 8.ada kiwwa baba hadila pennanne sathi 5
@user-sf5qw5dx7m
@user-sf5qw5dx7m 11 месяцев назад
Oyata dan khmda ?
@anuwickrama3047
@anuwickrama3047 11 месяцев назад
ඔයාට මොකද උනේ...මටත් ඔය පර්ෂ්නෙමයි තියෙන්නේ..සති 8 ඒ උනාට සති 5i kivvaa
@user-qw9pb7ul4x
@user-qw9pb7ul4x 10 месяцев назад
Matath okama kiwa
@dileshadissanayake9480
@dileshadissanayake9480 8 месяцев назад
​@@anuwickrama3047ඔයාට මොකක්ද කිව්වේ
@chathurimadumali8717
@chathurimadumali8717 7 месяцев назад
Matath okamai kiwwe.oylta khmda dn plz reply
@jeewanichathu658
@jeewanichathu658 3 года назад
Doctor mage babata dan sathi 6i eth hart beat eka wada na kiynawa.mn blpu vog doctor kiuwa ayeth sathi 2kin enna kiyla.boho vita daruwage hart eka wada karai kiyla hithai kiyla doctor kiuwa.me wagema mata lmai 3ndenkma miscarege una..doctor me babawa mata hadgnna puluwn vidiyak kiynna doctor plz
@madusuba5875
@madusuba5875 3 года назад
Amme oyta mokkda kiuwe sathi deken giyma matath mekamai iye kiwe
@jeewanichathu658
@jeewanichathu658 3 года назад
Mage baba miscarege una
@madusuba5875
@madusuba5875 3 года назад
Ane sorry dr.ane manda matath aye giyma mokk kiyaida kiyla bayen inne mn oya pennepu dr kauda ??oyata ayeth ikmnata nirogi daruwek lebnna kiyla mn prarthna karanwa dr
@jeewanichathu658
@jeewanichathu658 3 года назад
Oya koheda dr...oya ki weni babada...mata hart beat eka wada nathuwa nathiuna 3weni daruwa me....oya baya nathuwa inna...phana thiyla ude hawa prarthana krnna daruwa wenuwen.....duk wennepa oyage daru patiya oya wenuwen idie
@madusuba5875
@madusuba5875 3 года назад
@@jeewanichathu658 mn kalutara me deweniya palweniya duwa eyta aulk na au 5 k wenwa dn .ane mnda sathi deka yankl mn baye inne
@ssdisa7056
@ssdisa7056 7 месяцев назад
doctar man pregnat wela sathi 36i. babage bara 2.365 bara madida doctar
@neelpradeep4959
@neelpradeep4959 Год назад
Doctor mata twinsla hitiye.dan sathiyak eyala nathi una.eyalage ❤ eka wada karanne nathuwa.ane doctor ehema wenne ai doctor plz mata tikak pahadili karannako.mata hitha hada ganna amarui....
@neelpradeep4959
@neelpradeep4959 Год назад
Doctor eyala sathi 22 idala nathi une.
@user-zq4jy5wo6w
@user-zq4jy5wo6w 10 месяцев назад
අනේ මටත් ටුවින්ස්ලා.එක්කෙනෙක්ගේ ❤ වැඩ නෑ
@sanduninimasha3755
@sanduninimasha3755 2 года назад
Man sathi hayen scan kala. Babek na kiuwa. Water bag aka witharai kiuwa. Ane dan mokada karanna ona. Aye scan kalama baba peneda.
@tharindumadhusanka8862
@tharindumadhusanka8862 2 года назад
Ane oyge baba penunada
@nilumadu9965
@nilumadu9965 2 года назад
Tawa sati 2 kin balnko amme
@geethikaprithimali2041
@geethikaprithimali2041 2 года назад
@@nilumadu9965 den කොහොමද oyata
@sisirakumara2669
@sisirakumara2669 3 года назад
මාසයක් පමන වන මාගේ පුතු නිතරම කෙඳිරි ගානවා මෙය සාමාන්‍යයිද
@sisirakumara2669
@sisirakumara2669 3 года назад
Help me
@shashiishara136
@shashiishara136 2 года назад
Doctor mn pregnet kiyala danagaththe dan dawas 3ta withara kalin mata pirioud wena eka kramawathwa na. A nisa mn hama masema wage gedara pregnancy test kara e okkoma negative. Eth dawas thunakata kalin athiuna mahansi gathiya wadi nisa karapu test eka positive mn positive una gaman VOG kenekwa chanel kara eya kiuwe water bag eka withary hadila thiyenne kiyala eth babage sathi gana sathi 16k kiyala report eke liyala thiyenawa. Mn awasaneta period une february 27 pirioud nawathune 10. Mn ita passe masawala pregnancy test positive nathi nisa doctors knkta kiyala beheth gaththa perioud wenna yesmin kiyala masayak withara. mta me thiyena gataluwa wisadala denna puluwan nam
@nisansalasadamalibandara7608
@nisansalasadamalibandara7608 2 года назад
Oyage saren sare bade kakkuma enavada mensas hadanna wagee
@nisansalasadamalibandara7608
@nisansalasadamalibandara7608 2 года назад
Oyage saren sare bade kakkuak enavada mensas hadenna wage...
@madharadulanjali.
@madharadulanjali. 7 месяцев назад
Ane oyata dan kohomada kiynnako.
@user-ys3hy2mf7v
@user-ys3hy2mf7v 3 года назад
Mata sathi 24 doctor eth baba wadiya dagalanna .
@oshinkaimashi419
@oshinkaimashi419 3 года назад
Docter mata saty 8ay baba podi kiuwa e ay
@user-hh5nq9cq5u
@user-hh5nq9cq5u 12 дней назад
දොක්ට්ට මට දැන් සති 28 යි එත් බාබා පොඩි යි කිවා
@shenusahanya1887
@shenusahanya1887 4 года назад
Ege podi rash ekak ewith thiyana eka loku prashnayak wenawada?
@thanojadamayanthi2456
@thanojadamayanthi2456 4 года назад
Uguremaliyam badila vage thiyana aka garbani samaye roga lakshanayakda?
@cricketdiamondsrilanka6174
@cricketdiamondsrilanka6174 Год назад
Mata kiyannako doc wa channel karaganna lagama the naked man pannala dankotuwa peththe
@shashikalashashikala8998
@shashikalashashikala8998 4 года назад
Doctar mata dan sathi 27.babe bara 844g thiyenne kiyala vog doctar kiuwa.eka loku prasnayakda doctar .
@aprabhashininuwanthinuwant9369
@aprabhashininuwanthinuwant9369 2 года назад
Mata sathi 25 bara 875 oyt baba hamba unada
@user-iz7wd5hz4d
@user-iz7wd5hz4d 2 месяца назад
මට සති 11හෙන් මගේ බාබාගේ හට් එක නතර වෙලා කිවුවා ඩොක්ට ඇයි එහෙම වෙන්නේ ඩොක්ට
@priyankachamini8237
@priyankachamini8237 Месяц назад
Passe hari giyada amma. Matath ohoma kiuwa
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 4 года назад
Docter mata dan sathi 27e mage baba dagalanawa danen nh wadiya muladi tikak dagaluwa dan nh ai ehema wenne daruwage wardanaya adukamada
@sisiratex5982
@sisiratex5982 3 года назад
amma oyage babata kohomada
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 3 года назад
Hodin innawa docter eyata dan masa 4 ewara wenna lagae me mase 21ta masa 5k wenawa
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 3 года назад
Mage duwa nirogiwa innawa docter
@nimeshavijanthi2210
@nimeshavijanthi2210 4 года назад
Masa 3 di bade wampatta redenne ai..
@dreamart960
@dreamart960 3 года назад
A heti...matath ehema thibuna
@sanjeewanithennakon9652
@sanjeewanithennakon9652 Год назад
Doctor mama 30 weeks .mage babage bade wata pramanaya adui kiwa.eka gataluwakda doctor.babahe bara 1500
@diludilu7366
@diludilu7366 Год назад
Mageth ehemai amma.oyata baba labunada
@sandunihansika9459
@sandunihansika9459 Год назад
Mageth ehemai kiwwa..oyata mokada une amma
@diludilu7366
@diludilu7366 Год назад
@@sandunihansika9459 eka hari yanawa.babata masayak withara yaddi eya hodata kiri ehema bonakota.
@thilinisoyza5569
@thilinisoyza5569 4 месяца назад
Ane ammala oyalage baba hodin innawane.. matath kiuwa tikak adui kiyala oyala ekata mokada kale
@randikadanushika5811
@randikadanushika5811 2 года назад
Me doctar koheda inne
@nadeeshamaduwanthi9546
@nadeeshamaduwanthi9546 Год назад
Lesson hospital /hemas hospital
@shamiya-8688
@shamiya-8688 2 года назад
වැදෑමහ මෝරනවා කියන්නේ මොකද්ද
@sunethralakmali8117
@sunethralakmali8117 Год назад
ඩොක්ටර් මගේ බබාට සති 17 දවස් 3 මගේ මට බිලිඩ් වෙන්න ගත්තා මට ඩොක්ටර් කීවා බෙඩ් රෙස් කරන්න කියලා ඩොක්ටර් කියනවා සමහර විට බබාගේ වර්දනය අඩු වෙන්න පුළුවන් කියලා ගැබ් ගෙල ගර්බස බිත්තියෙන් ගැලවිලා පොඩි ඕපන් එකක් තියෙනවා ඒක නිසා බිලිඩ් වෙන්නේ කියලා
@ruwiniapsara3155
@ruwiniapsara3155 3 года назад
AC kiyanne daruwage mokadda ane... mage eka sathi 4Kin adui.plz danna kenek innawanam kiyannako.
@wechannel5305
@wechannel5305 3 года назад
Abdominal circumference....babage bade wishkambaye....
@nimashamadushani2421
@nimashamadushani2421 2 года назад
Mage babageth ac adui
@srienimadubashini1500
@srienimadubashini1500 Год назад
babage ac eka adu unama mokakda kale.
@sandunihansika9459
@sandunihansika9459 Год назад
Ekata mokada une
@ruwiniapsara3155
@ruwiniapsara3155 Год назад
@@sandunihansika9459 eya ipadenakota godak chuti.eth wena kisima aulak une ne.dan eya godak hodin innawa.
@rasikapriyanka6232
@rasikapriyanka6232 Год назад
ඩොක්ට මට සති10යි බබා හැදිලා මදි කියනවා මොකද කරන්නේ ඩොක්ට ප්ලීස් මට උදව්කරන්න.
@sulocahanasandaruwani4224
@sulocahanasandaruwani4224 Год назад
Matath ekama kiuwa .oya mokada kare Amma ekata
@pimuihansini236
@pimuihansini236 Год назад
Ane oya mokada kare
@sumudusurangika7481
@sumudusurangika7481 10 месяцев назад
Ane matath ehemay.oyalata mokada une.eka hari giyada.plz kiyanna.
@kaushikapiumali3904
@kaushikapiumali3904 2 года назад
Doctor මගේ බබාගේ හාට් බීට් එක සති හතෙන් නැවතිලා මගේ බබා නැතිවුණා .ඇයි Doctor එහෙම වෙන්නේ .මම බබා බඩට ආපු දවසේ ඉදලා ගොඩක් පරිස්සම් උනා.
@chathudisna7912
@chathudisna7912 2 года назад
Matat ehma una😥
@sohanumeshka6786
@sohanumeshka6786 2 года назад
Doctor hetuwa hatiyata mokakda kiwwe
@darshikanayomi4229
@darshikanayomi4229 Год назад
Matat ehema una doctor
@shashidrasamarasuriya5322
@shashidrasamarasuriya5322 Год назад
මටත් එහෙම වුනා 12 weeks.
@user-qw9pb7ul4x
@user-qw9pb7ul4x 10 месяцев назад
Matath sathi 8.hart beat wada nelu.mata bleeding ne.agata wenasakuth na
@gayanifernando6331
@gayanifernando6331 2 года назад
Moon
@jayanthakumara4014
@jayanthakumara4014 Год назад
ඩොක්ට මගේ වෝට බැග්ගයේ වතුර නැහැ කියනවා එවුනාට මටදැන් සති 29 සති ගානට බාබා හොදට හැදිලාලු වකුගඩු හැදිලා නැතිලු මගේ බබා දගලනවා අනේ ඩොක්ට බාබා හමිබ උනහම ඡිවත් වෙන්නේ නැහැ කියනවා අනේ එහෙම වෙනවද ඩොක්ට 🙏🙏
@dilrukshiwijeshantha5914
@dilrukshiwijeshantha5914 Год назад
Deviyane
@mathswithayomigamage9598
@mathswithayomigamage9598 Год назад
Oyage baba dan kohomada dr
@amshyamaliathapaththu9393
@amshyamaliathapaththu9393 11 месяцев назад
තෙරුවන් සරණින් සියලු දේ යහපත් විදියට වෙයි ඔයා හොදින් ඉන්න අම්මේ
@anuwickrama3047
@anuwickrama3047 11 месяцев назад
ඩොක්ට මම විවාහවෙලා අවුරැදු පහට පස්සේ තමයි .බබෙක් ලැබෙන්න ආවේ.දැන් මගේ වයස අවු.40ක් වෙනවා..අවසානටම පීරියඩ්ස් හැදුනේ ජුනි මාසේ 26..ස්කෑන් කලා අගෝස්තු 22...ඒ වෙන්කොට බබාට සති 5යි දවස් 3යි කිව්වා...හැදිල මදි කිව්වා...අනේ ඩොක්ට මෙහෙම තියල බබා වර්දනය වෙන්න පුලුවන්ද....
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 11 месяцев назад
බුදු saranai dewi pihitai oya dennatama
@SEBA-ph8vf
@SEBA-ph8vf 3 года назад
Doctor.....මගේ නෝනාට දැන් මාස 5ක් වෙනවා ⁣boctor......ස්කෑන් එකේදි එයාට කිවිවා බාබා හැදිලා මාදි කියලා..boctor...අනේ ඇයි එහෙම වෙන්නේ....මගේ නෝනා ගොඩක් මානසිකව වැටිලා boctor...අපිට උදවි කරන්න boctor..පෙරැමි පුරලා පුරලා අපි ලගට අවෙි boctor..දරැපැටියා.
@tharangagamage6791
@tharangagamage6791 Год назад
Dan moko thathwe
@madushikacooray1755
@madushikacooray1755 Год назад
Oyage babata dang kohomada?
@DilushaHimali-cf5cq
@DilushaHimali-cf5cq 3 месяца назад
Doctor මගේ බබාට වැදැමහ හරහා ලේ ගමන් කිරිම ක්‍රමවත් නෑ කිව්වා, ඇස්ප්‍රීන් ගන්න කියලත් කිව්වා. ඒත් බබා හැදෙන එක බාල වෙලා මාස 7න් සීසර් කරලා ගන්න වුනා. මාසෙකට පස්සේ ජර්ම් එකක් ගිහින් බබා නැති වුනා. අනේ Doctor මම ආයේත් pregnant වුනොත් ඒ ගැටලුව ආයේත් වෙන්න පුලුවන් ද. මේ ගැටලුව නොවෙන්න හරි ප්‍රතිකාරයක් තියෙනව ද.
@madubandara2107
@madubandara2107 Год назад
Mage babage oluwe wathura pirenawalu sathi 17i ane eyata karadarayk weida
@madu7806
@madu7806 2 года назад
Dokta mata sathi 36 i baba hadila madilu.ai dokta ae
@nimashmaduranga36
@nimashmaduranga36 2 года назад
Mata sathi 35i matath kiuwa mage babage වර්ධනය madi kiyala.oya mokda kare matath kiyannko plz
@madu7806
@madu7806 2 года назад
@@nimashmaduranga36 mata dan baba hamba una..dan babata masa 5 .upan bara 3kg 50g thubuna...man anthima dawas tike ata waragamai kawe.ෆෙශ්මිල්ක් biuwa.mas kawa.hodata kama knna..bara wadi kama..
@nimashmaduranga36
@nimashmaduranga36 2 года назад
@@madu7806hari tnx bs
@madu7806
@madu7806 2 года назад
@@nimashmaduranga36 kk
@nimashamadushani2421
@nimashamadushani2421 2 года назад
තෙරුවන්සරණයි !! Matath babage ac madi kiuwa 29 weeks dn😥😥
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 8 месяцев назад
ඩොක්ටර් මගේ දරුවගේ බඩට මාස දෙක හමාරක් වෙනවා ස්කැන් එකෙන් කිව්වා හදවත වැඩ කරන්නේ නැ කිව්වා එකට හේතුව මොකක්ද ඩොක්ටර්
@isharaudathari207
@isharaudathari207 4 месяца назад
Math kiwa dn oyge baba hodin inawada
Далее
Наше обычное утро 💕
00:42
Просмотров 1,5 млн
Наше обычное утро 💕
00:42
Просмотров 1,5 млн