Тёмный

කේශර 19❤️ ආදරණීය නවකතාව 

Shani Upathissa
Подписаться 14 тыс.
Просмотров 16 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 80   
@induperera8804
@induperera8804 2 месяца назад
eka nam waraduna...dan oya kunatuwa hamadama wadayak wei.. niyamai adath ❤❤❤
@PriyanganiMalkanthi-en1kg
@PriyanganiMalkanthi-en1kg 2 месяца назад
Kathawa nam gok lassanai❤❤❤
@surekanishani4771
@surekanishani4771 2 месяца назад
තව එකක් දෙන්නකු ❤
@achalahewamadduma5432
@achalahewamadduma5432 2 месяца назад
නියමයි නියමයි❤❤❤❤❤
@RushiniPabodhani
@RushiniPabodhani 2 месяца назад
ලස්සනයි කතාව ගොඩක්
@thusarithusari
@thusarithusari 2 месяца назад
වස්තුව පැටියෝ උමා ❤❤❤❤ තව කොටසක් දෙන්න බැරි ද පැටියෝ මාරම ලස්සනයි කාතාව කියවන්න ආසයි මැණික බූදුසරණයි හැමදාමත් ආදරෙයි පැටියෝ ගොඩක් මෙහෙම කාතා ලියන්න ඔයා හැමදාමත් ලැබෙවා මැණික බූදුසරණයි හැමදාමත් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤
@suseemagunawa7032
@suseemagunawa7032 2 месяца назад
ලස්සනයි කථාව ❤❤❤❤
@madugunasingha5360
@madugunasingha5360 2 месяца назад
Tav essarahata මොනවා vaida danna nah at nattecceyak yana nesa tamai baya hithanne ලස්සනයි katava godak ❤❤❤❤❤saineyooo❤❤❤
@RenukaHewage-xr4il
@RenukaHewage-xr4il 2 месяца назад
අයෙශාව හලලා යන්න බැරිද😂😂😂පව්නෙ කොල්ලත් ❤❤❤❤එක්ක ලගින් ඉන්න තියෙන්නෙ ඔය ගමන නිසානෙ. චුටිම❤❤❤❤ ආදරයක් දෙන්න මැණික්.දුප්පත් කෙල්ලගෙ❤❤❤❤❤ආසාවනෙ❤❤❤❤❤❤❤❤
@kinurinathasha398
@kinurinathasha398 2 месяца назад
පිස්සුද අනේ....ඔය ටික දුර වගේද අයේෂා එහේ නැවතුනාම හැමදාටම කේෂර නපුරගෙ වයිපරෙ වෙලා ආදරේ විදින්න කෙල්ලට පුලුවන්නෙ...ශානිටත් කොච්චර බාල්දි දාන්න පුළුවන් ද අප්පා එනකොට නෙහ් 😂
@ChalithShamalk
@ChalithShamalk 2 месяца назад
.නියමයි.මැනිකෙ.ඉනාව.හලලනි.ඔහොම්මම.අර.වදේත්.හලලම.යන්න.සුදු.බාල්දි.නොදා😂.ලස්සන.ආදරයක්.සින්හයා.ඇසැරියොත්.තමයි.වැඩෙ.කෙල්ල.තුරුල්.වෙලා.ඉද්දි😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shalikadilrukshi4340
@shalikadilrukshi4340 2 месяца назад
අමිමෝ ඇති යාන්තම් ගුරු කම හරි ගියේ නෑ අනෙ මන්දා ඉස්සරහට මොන නාඩගමක් නටයිද කියලා 😯 ඔයාට ගොඩක් ආදරෙයි මැණිකේ බුදු සරණයි
@rushanthidesilva4208
@rushanthidesilva4208 2 месяца назад
ලස්සනයි ❤🥰🥰🥰🥰❤
@renukanishanthi9063
@renukanishanthi9063 2 месяца назад
Ane ayeshata yanna labune.naththam hodai🎉🎉🎉🎉🎉
@ChamilaGayani-r2v
@ChamilaGayani-r2v 2 месяца назад
අනේ මගෙ වස්තුව තව කොටසක් දෙන්න බැරිද ඒ තරම් ආසයි මේ කතාවට❤❤❤❤
@kinurinathasha398
@kinurinathasha398 2 месяца назад
ඉනාව කාලා නැහැනෙ යකූ ...මේ ඉරේෂත් කරන දේවල්😘
@Sureka-g4s
@Sureka-g4s 2 месяца назад
ඒ දෙන්නව වෙන් කරන්න එපා.අයේෂා නම් අනේ මන්ද.කතාව ලස්සනයි ගොඩක් ❤
@KumariDiwya
@KumariDiwya 2 месяца назад
Thawa kotasak danna manika❤❤❤
@thusarithusari
@thusarithusari 2 месяца назад
ඔයා ඇයි කාතාව කියවන්න දෙන්න නැත් තේ ❤
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 2 месяца назад
කොහෙන් හරි දුස්ටයෙක් එනව නේද ලස්සනයි කතාව මැනික ❤❤❤
@ThushaniSadareka
@ThushaniSadareka 2 месяца назад
තව කොටසක් දෙනවදො😊😊😊😊😊😊😊😊😊 අනෙ අයෙශාව නම් එපා😥😥😥😥😥😥❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshanthiHemamali
@IshanthiHemamali 2 месяца назад
Ane kella paw nedda halo joduwa .ekmanata denna lankarannako❤❤❤❤❤
@MiindaPradeep
@MiindaPradeep 2 месяца назад
Ammo athi yanthan kolla baruna...irasha nam maru hoda...ana shaniyooo thawa kotasak dannako ..adarai hoda .parissamin inna oya .budu saranai
@KumuduniMadushani-cm7bh
@KumuduniMadushani-cm7bh 2 месяца назад
Lassanai akka❤❤❤❤❤
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 2 месяца назад
Harima lassanaii katawa. Aiyo ayesha ekka yanda oni na.hoda welawata gurukam hari giye natte
@savidyahasini3544
@savidyahasini3544 2 месяца назад
Lassnai thw kotask dennko akkee ❤
@thusarithusari
@thusarithusari 2 месяца назад
10000 කැමතියි හොදෙ
@sewmini91
@sewmini91 2 месяца назад
Lassani manike kathava ikmanata thava kotasak dennaok❤❤❤❤❤
@aselapriyantha485
@aselapriyantha485 2 месяца назад
Aneee lassanai ❤❤❤❤ thawa kotasak dennakoooo ❤❤❤❤❤
@Warunimannapperuma
@Warunimannapperuma 2 месяца назад
කේශර නිදියගෙන නෙවේ නේ හිටියේ😂😂😂😂.. හොර පූසා වගේ ඉදලා කෙල්ලව බදාගත්තා නේ😂😂😂😂😂.. මේක ඔයා ලියලා ඉවර කතාවක්ද අක්කා ❤❤❤
@renukakulasekara712
@renukakulasekara712 2 месяца назад
❤❤❤❤
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge 2 месяца назад
Ai Ane eka kollata mechchara kello godak
@gayathrimithilani
@gayathrimithilani 2 месяца назад
අනේ බබා තව කොටසක් දෙන්නකෝ pls
@NawanjanaJayathilake
@NawanjanaJayathilake 2 месяца назад
අක්කේ ඔයාගේ කතා ඔක්කොම ලස්සනයි ..ලස්සනයි මේ කතාවත්...තව කොටසක් අද දෙන්නකෝ ..පුළුවන් නම් ඉවසිල්ලක් නෑ දැන්නම් කතාව දානකම් .🥺❤️
@SubashiniWijesinghe-dp4cv
@SubashiniWijesinghe-dp4cv 2 месяца назад
Ada kotasath lassanai manika...thawa episode akak denna beda..❤
@nadeeshalakmali1587
@nadeeshalakmali1587 2 месяца назад
Kathawa lassanai
@rashmisaumya2594
@rashmisaumya2594 2 месяца назад
අනේ කේශ් ඉක්මනට ශේරට ආදරෙයි කිවුවොත් හොදයි....❤️❤️
@ShamikaChandrakanthi
@ShamikaChandrakanthi 2 месяца назад
Ane.adarei.manika.hari.lassanai.kathawa❤❤❤
@AshokaRajapaksha-yg8gh
@AshokaRajapaksha-yg8gh 2 месяца назад
Inawa habak😂 lasanai katawa ❤❤❤
@IreshaMaduwanthi-he7mp
@IreshaMaduwanthi-he7mp 2 месяца назад
Taw kkotasak oniii adaaa❤
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 2 месяца назад
කොටස් ටික ඉක්මනට දෙන්නකො මැනික
@Dilru94
@Dilru94 2 месяца назад
ඉරේෂා ❤
@fathimashahin4765
@fathimashahin4765 2 месяца назад
❤❤❤❤❤👏🏼👏🏼👏🏼
@SamanthiMangalika-qe1dj
@SamanthiMangalika-qe1dj 2 месяца назад
ඒ දෙන්නව වෙන් කරන්න එපා ඉක්මනට ආදරේ කරන්න දෙන්න කේෂ් අරකිට පෙන්න හරි කෙල්ලට ලං කරන්න එතකොට නිකම්ම දෙන්න ආදරෙන් බැදෙයි
@ChanthaWp-tf9km
@ChanthaWp-tf9km 2 месяца назад
Pau anekella🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹
@GayanSadakumara
@GayanSadakumara 2 месяца назад
අනේමන්දා... කෙල්ල පව්... කවදාවත් ලංවෙන්න බැරි හීනයක් දකිනවා... කේශර නම් වෙනස් කරන්න අමාරුයි වෙයි..තව බෝම්බයකුත් පාත්වෙන නිසා... හ්ම්ම්ම්....😢😢
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 2 месяца назад
❤❤❤❤❤🙏
@geethpathmasooriyamiheli1275
@geethpathmasooriyamiheli1275 2 месяца назад
Niyamayi
@himaliabeykoon7407
@himaliabeykoon7407 2 месяца назад
අශේරා කේශ් ගේ තමා .ආයේ වෙන දෙයක් වෙන්නේ නෑ 😊😊😊😊
@susanthawijethunga3372
@susanthawijethunga3372 2 месяца назад
❤❤❤❤❤❤❤❤
@ChandaniPriyangika-p8p
@ChandaniPriyangika-p8p 2 месяца назад
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 2 месяца назад
අයේෂා එක්ක යන එකත් හොදයි එතකොට ගිහින් දෙන්නට බොරුවට හරි ලංවෙලා ඉන්න වෙනවනේ.කොල්ලා කෙල්ලට බනින්නේ බොරුවට කෙල්ල හොදයි කියන්න කොල්ලා දන්නවා ඒ වුනාට නපුරු ආඩම්බරයක් තියෙන්නේ ❤
@pubghs4229
@pubghs4229 2 месяца назад
Ammo
@NiroshaPriyangika-iv2fc
@NiroshaPriyangika-iv2fc 2 месяца назад
🎉🎉🎉🎉❤
@gamagasunitra1960
@gamagasunitra1960 2 месяца назад
අනේ මැණික අයේෂා කේශරලා එකක් යන එක නවත්වන්බැරිද අශේරා පවු අයේෂා ගියාම කෙල්ලට නැති කරදරත් ඇති වෙයි පවු 😢😢😢😢😢කේශරවයි අශේරාවයි එකතු කරන්න 😢😢😢😢❤❤❤❤❤❤තවකොටසක්දෙන්නකො❤❤❤❤❤❤
@MadushaniGanga-oz2kv
@MadushaniGanga-oz2kv 2 месяца назад
Ada ko kathawa
@HansikaMadhushani-xf5tn
@HansikaMadhushani-xf5tn 2 месяца назад
ඉරේෂා හින්ද කෙල්ලයි කොල්ලයි ලන් වෙන්න ඕන ඉරේෂට තරැ පේන්න.
@upekshadewagedara2898
@upekshadewagedara2898 2 месяца назад
අයේෂා ව යවන්න. ඊට පස්සේ අශේරා කේෂර එක්කම තියන්න . නැත්නම් හොර මාට්ටු වෙනවනේ... එහෙම හොදයි නෙහ්...
@minolianjalika48
@minolianjalika48 2 месяца назад
Thwa ekak dennako
@nadhisha5160
@nadhisha5160 2 месяца назад
Ane tawa akak oni
@KumuduniMadushani-cm7bh
@KumuduniMadushani-cm7bh 2 месяца назад
Ada nadda katawa denne 😢😢😢😢😢😢😢
@Udani87
@Udani87 2 месяца назад
අයේෂා යන එකත් හොදයි... එ දෙන්නට එකතු වෙන්න
@NilukaFernando-b7j
@NilukaFernando-b7j 2 месяца назад
Ayesha ain karamu kesharagen කපටි ammandila hari yanna kollata😂😂😂
@RenukaMalkanthi-hl2lz
@RenukaMalkanthi-hl2lz 2 месяца назад
Ayeshaea mokakhari hethuwak kiyala Dala yannakoo.paw kella 😢😢😢
@SubhaniSenanayake-le5go
@SubhaniSenanayake-le5go 2 месяца назад
අයේශා එපා.......................!!
@GayanSadakumara
@GayanSadakumara 2 месяца назад
කෝ අනේ අද කොටස😢
@RenukaHewage-xr4il
@RenukaHewage-xr4il 2 месяца назад
20 අද දෙනවා ද සුදු මැණික ආදරෙයි❤❤❤❤❤❤❤❤
@sachniruwanpathirana2295
@sachniruwanpathirana2295 2 месяца назад
අයේශා පව් ඉතින් 😅
@DarshanaSampath-eo3lf
@DarshanaSampath-eo3lf 2 месяца назад
Ayeshanm gon bandina kanuwak.
@anushagunapala135
@anushagunapala135 2 месяца назад
Amma gurukama habak neda .honda wade..eth ithin dan Ayesha Kesharage gedaratama ringa gaththama nam tikak anaru weyi..paw neda Shaniyo. ahinsaka kella..Keshara kawadda eyata adare karanne.,hithe thiyena waradi adahasa ayin kara ganne kawadada eya...
@mjanaka7155
@mjanaka7155 2 месяца назад
අද කතාව නැද්ද 😂😂😂😂
@geethpathmasooriyamiheli1275
@geethpathmasooriyamiheli1275 2 месяца назад
20 නැද්දෝ..
@priyangakumara3987
@priyangakumara3987 2 месяца назад
ko tawama katawa damme natte aei
@kevinnirmal2539
@kevinnirmal2539 2 месяца назад
අනේ, අර හෙන හුරිය මොකක්හරි කරන්නකො, යන්න බැරි වෙන්න
@lakmigivanthi
@lakmigivanthi 2 месяца назад
Ayeshawa dala yanna barida?kella ethakota wadata yanne kohomada,kolla karapu boruwa ahuwenawane
@SachiniAnjali-r6k
@SachiniAnjali-r6k Месяц назад
ඔයාගේ කතා සියල්ලම මග නවතින්නේ ඇයි ලමයෝ
@dammikajayalath4361
@dammikajayalath4361 2 месяца назад
කතාවෙි එපිසෝඩිි මම බැලුවෙිි අද කතාව හරිම ලස්සනයි කේසර කොචිචර නපුරු කමිි කලත් දවසක කෙල්ලට පැලෙන්න ආදරේ කරයි නේද
@use_Gossip
@use_Gossip 2 месяца назад
Kathawa nadda ada
@MaleeshaChamodi-th8xq
@MaleeshaChamodi-th8xq 2 месяца назад
❤❤
@renukakulasekara712
@renukakulasekara712 2 месяца назад
❤❤❤❤❤
Далее
කේශර 20❤️
8:28
Просмотров 15 тыс.
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 412 тыс.
සේල අබිමන් 17❤️
12:03
Просмотров 10 тыс.
ගණුදෙනුව | episode 11
14:01
Просмотров 3,4 тыс.
කේශර 24❤️
8:08
Просмотров 15 тыс.