Тёмный

කොටි නායකයන් සොයා ගොස් මරා දැමූ LRRP විරුවන්ගේ බිහිසුණු මෙහෙයුම 

Sivumansala
Подписаться 39 тыс.
Просмотров 604 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 198   
@Rudesa38
@Rudesa38 4 года назад
ඔබට සදා ණය ගැතියි ලලිත් ජයසිංහ සර්..යූධ හමූදාවෙ මම ආදරණීයම නිළධාරියා ඔබයි...එත් ඔබ ගැන මිනිසුන්ට දැන ගන්න ලැබුනෙත් ඔබ මිය ගියාට පස්සේ...ඔබ අප අතර සදා නොමැකෙන නාමයකි කර්නල් ලලිත් ජයසිංහ..🖖🖖🖖🖖
@simplehacks223
@simplehacks223 4 года назад
මළ හිරු බැසයන සැමවිට...ලා හිරු අරුණලු පතුරන සැමවිට...අපට සිහිවේ...සදා නිදන ඔබ සැම..! ඔබට ජාතියේ උත්තමාචාරය...!
@ranjithranjith5683
@ranjithranjith5683 4 года назад
යුද බිමේ මියගිය සියලුම සෙබලුන්ට අජරාමර නිවන් සුව අත්වේවා. අනිකුත් සෙබලුන්ට තෙරුවන් සරනින් ඔවුන්ට සැපවත් අනාගතයක් ලැබේව
@Amns2000
@Amns2000 4 года назад
විශේෂ බලකායේ හිටපු ,හොදම වැඩ්ඩා තමයි ,ලලිත් ජයසිංහ සර්.
@ss10edits2
@ss10edits2 3 года назад
r555
@sandun8441
@sandun8441 4 года назад
ආදරණීය රණවිරුව ඔබ සදා අමරණීයි ♥️.
@janzatta5739
@janzatta5739 3 года назад
ඉපදුණු රටට නය නති විරුවන් 💐
@rohithawijayakumara4051
@rohithawijayakumara4051 4 года назад
විරුවනි ...අපි ඔබට සදා ණයගැතියි..දළදා සමිඳු පිහිටයි ඔබ සැමටම ...
@ravidudilshan8870
@ravidudilshan8870 4 года назад
රට දැය වෙනුවෙන් දිවිපිදූ ඔබට අපගේ උත්තමාචාරය විරුවානනේ.ඔබ සදා අමරනීයයි.බුදු සරණයි .සියලු දෙවි රැකවරණයි සියලු විරුවන් හට☝☝☝❤❤❤❤❤
@avggamage4941
@avggamage4941 2 года назад
New New nangi ////////////
@lalithlalith6730
@lalithlalith6730 4 года назад
දිගු දුර විහිදුම් බලකා සෙබලෙක් කියන්නේ වටිනාකම කියන්න බැරි වස්තුවක්.මම හිතන්නෙ මොන රජය ආයවත් තවමත් අපේ විරුවන්ට නියම ඇගයීමක් ලැබිල නෑ.මගේ මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද දිවි පුද සියලුම සියළුම රණවිරුවන් නිවන් දැකිය යුතු නෑ,නැවතත් මගේ මව්බිම රැකගන්න ඉපදිය යුතු මයි .මමත් පාබල හමුදාවේ හිටපු සෙබළෙක්.නමුත් මම දන්නවා දිග දුර විහිදුම් බලකා සෙබලෙකුගේ තියෙන වටිනාකම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samanthipriyadarsika3131
@samanthipriyadarsika3131 4 года назад
Hatu
@channaholidays7198
@channaholidays7198 4 года назад
DAN E AGAYA LABILA THIYENAVA ONAVATATH VADA.
@janakajanaka9549
@janakajanaka9549 3 года назад
සර් ඔබ සදා අමරනියයි ඔබට නිවන් සුව ලැබේවා
@පැතුම්මහේෂ්
ඔබට නිවන් සුව
@nipundananjaya5758
@nipundananjaya5758 4 года назад
මෙ මිෂන් වලට ෆිල්ම් එකක්වත් ගැහුවානම් එ ලර්ප්ස් ලාට කොච්චර අභිමානයක්ද.. ලන්කාවෙ උන් 2 ඉනිම වගෙ ගොන් ටෙලිනාට්‍ය , තව ගොන් ෆිල්ම්ස් සල්ලි වියදම් කරන් හදනව.. කෝටි ගානක් වියදම් කරලා හරි. අන්තිම සටනටවත් තාම ෆිල්ම් එකක් හදලා නැ.
@umangakasthuriarachchi9410
@umangakasthuriarachchi9410 4 года назад
මම ලොකු වෙලා සුපිරි movie එකක් හදනවා...ලංකාවේ යුද්ධය ගැන.hollywood wood type එකෙන්ම කොර වෙලා යන්න.ආ තව රාවනා ගැනත් ෆිලුමක් හදනවා..
@sTසුද්දා
@sTසුද්දා 3 года назад
@@umangakasthuriarachchi9410 රාවනා නෙමෙයි බන් උ අපේ යුද්දෙට ආවේ නෑ නේ අපේ රණ විරූ කොල්ලොන්ට ෆිල්ම් එකක් හදපන් කෝ
@nf5331
@nf5331 3 года назад
Sahathika atta bn..dn inn un mewa dnnewth na .gon magul katha bala bala weerayo wge comment danwa..unta pennann oni ape kollo kochchr duk widalad ad munta raganna ratak ithuru kre kyl.
@shehanmadushan8700
@shehanmadushan8700 3 года назад
Ethth bn
@amiruproductions598
@amiruproductions598 3 года назад
mgeth loku taget ekk ekanm aniw krnw
@maheshkarunarathne738
@maheshkarunarathne738 4 года назад
ගන්නා හැම හුස්මක් පාසා දැනෙයි සුවඳ මට නුඹලාගේ-මා මියෙදෙන තුරු මතකය සැමදා නුඹලා සමගින් වෙලි තියේ..,(,රන්,මිනි මුතු, නෑ අයියෙ ඔයාල තරම් වටින්නෙ ,ආදරෙයි හැමදාමත් ඔයාලට,අපේ රටේ අයිති කාරයො අපි නෙමෙයි ඔයාලයි......)
@nf5331
@nf5331 3 года назад
Aniwaren brother
@රටෙවෙදාකලූසුදා
නියම වීරයා තමයි හසලක ගාමිණී වීරයා🇱🇰🇱🇰🇱🇰🇱🇰
@oshenmaduka2036
@oshenmaduka2036 3 года назад
ඔක්කොම වීරයෝ තමයි
@lahirucr7737
@lahirucr7737 4 года назад
ත්‍රිවිධ හාමුදාවම ලොකු ප්‍රයත්නයක් ගත්තා ජීවිත පූජාවෙන් තම රට රැකගන්න.😢💕💔
@nuwanshantha8675
@nuwanshantha8675 4 года назад
Sir නැවත අපි ලගම ඉපදෙන්න 🌺🌷🌹🌼🌻🌺🌷🌹🙏♥️
@sadeepdilshan9371
@sadeepdilshan9371 4 года назад
ඇසට කඳුලක් ආවෙ නැත්නම් නියම සිංහලයෙක් නෙව්වෙ 😢 නිවන්සුව විරුව 😔
@chandrasenarathna4186
@chandrasenarathna4186 3 года назад
මොවුන් බේරාගත් රට දේශ පාලුවන් විසින් උකස් කරමින් සිටී. විරැවනි අප ඔබට සදා නයගැතියි. නිවන්සුව ලැබේවා 🙏🙏
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 года назад
ලක් අම්මා සුරක්ෂිතයි..මිහිපිට දෙවේවරැන්ට බුදු සරණයි බුදු පිහිටයි..
@lahirulakshan2308
@lahirulakshan2308 3 года назад
Ranabema veruvo
@chamidhuthiwanka2283
@chamidhuthiwanka2283 4 года назад
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@c4363
@c4363 3 года назад
රණබිම මැරුනේ සිංහලයෙකුනම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"🙏🙏😥
@shehanmadushan8700
@shehanmadushan8700 3 года назад
නිවන් සුව ඔබට ❤️😢🙏🙏
@kgdanujayanikshan1962
@kgdanujayanikshan1962 3 года назад
ඔබ වැනි ව්රැවන් අපේ රටේ නැවතත් උපදින්න පින් ලැබේවා
@sahanmalisha0216
@sahanmalisha0216 3 года назад
උඩින් බිමින් සයුර මතින් රට රකිනා අපෙ දෙයියෝ ..රණ විරැවෝ.....❣️❣️❣️
@sankasandew9067
@sankasandew9067 3 года назад
කාටවත් අපේ යක්කු පැටවු දෙවෙනි වෙන්නෙ නෑ 💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪 SF 💚💚💚🇱🇰🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️
@sajithdanushka7184
@sajithdanushka7184 4 года назад
ආදරනීය මිනිස්සු❤️❤️❤️
@premasiri5557
@premasiri5557 4 года назад
G
@menakamenaka9596
@menakamenaka9596 4 года назад
Lalith jayasinha... Lafir sirrr Adarei hemadama.. Oyala thama ape wirayoo.. Hemadatamaaa.. Inna thenakata pin denawaa apiiii......
@MSMA1982
@MSMA1982 4 года назад
ශ්‍රී ලංකාවේ සැබෑම දෙවිවරු යදහමූදාව සම්මා සම්බුදු සරණයි සියලූමදෙනාට සුභ නත්තලක් වේවා
@mallikatambiah2900
@mallikatambiah2900 4 года назад
U
@mallikatambiah2900
@mallikatambiah2900 4 года назад
Hi
@ravinduliyanage2845
@ravinduliyanage2845 4 года назад
@@mallikatambiah2900 Hi
@chamidumaduranga5664
@chamidumaduranga5664 4 года назад
ආදරෙයි විරුවනේ❤️❤️
@kpm6138
@kpm6138 3 года назад
අපේ කොල්ලෝ ලෝකයේ ආඩම්බරයක්.....
@kolithaoshan8634
@kolithaoshan8634 4 года назад
ආදරෙයි 💖
@buwanekasugathadasa2845
@buwanekasugathadasa2845 4 года назад
ස්තුතියි
@rasikamalalasekara
@rasikamalalasekara 4 года назад
Respect You Sir...
@amaldamayanthi2627
@amaldamayanthi2627 3 года назад
ආදරෙයි හැමදාම
@Induminad129
@Induminad129 4 года назад
අපේ ගෞරවය ඔබට සැමදා.....
@thilinanirosh8477
@thilinanirosh8477 4 года назад
ඔබට අප සදාණයගැතියි
@desilvasuranga262
@desilvasuranga262 4 года назад
We salute Our Heroes for ever!
@shehanlakshitha9676
@shehanlakshitha9676 3 года назад
සැබැම විරයෝ🙏💖🙏
@damsarachamthka7565
@damsarachamthka7565 4 года назад
සුපිරි p
@manomano3922
@manomano3922 3 года назад
Harima.adambarayak oyalata. Rate hamogema. Ashirwadaya oyalata Labima
@asangaekanayake3326
@asangaekanayake3326 3 года назад
අපේ රණ විරුවන්ට සදා අප ණය ගැති ....
@randulapasindu6903
@randulapasindu6903 3 года назад
නිවන් සුව ලැබේවා 😪😪😪
@nisansalarathnayaka8560
@nisansalarathnayaka8560 3 года назад
නෙත් පුරා එක හීනයේ මුලු ලෝකයා නිදනා රැයේ.... දේශයේ මුර දෙවතා එලි රෑ පුරා දැල් වී තියේ.....
@lakshanmaduranga9161
@lakshanmaduranga9161 4 года назад
Budu saranai!
@r.s.lofficial8054
@r.s.lofficial8054 4 года назад
පට්ට කොල්ලො
@hasithaudarajagodaarachchi1401
@hasithaudarajagodaarachchi1401 4 года назад
Respect you sir...❤️❤️
@yoosuf4584
@yoosuf4584 4 года назад
අහෝ කොබ්බැකඩුව සෙන්පති තුමනි...ඔබතුමා ඝාතනය කල ජාති ද්‍රෝහීන් තාමත් සතුටු වෙමින් ඇත...ඔවුහූ සිංහල ජාති ද්‍රෝහීන් වීම ඉතාමත් කලකිරීමට ඉවහල්වූ කරුණකි..එතුමා ඝාතනය කළේ යුද්ධය අවසන් වීමට දින කිහිපයකට කලින්ය. එතුමාගේ අභාවයෙන් පසු මහින්ද-ගොටාභය සුසංයෝගය එනතුරු සැමදා පරාජිතව සහ අරාජිකව තිබුණි..කොබ්බැකඩුව සෙන්පතියා තව දින කිහිපයක් ජීවත් වූයේ නම් යුද්ධය තවත් වසර දහනවයක් දීර්ඝ නොවන්නට ඉඩ තිබුණි...එමෙන්ම යුධ ජයග්‍රහණයේ සම්මානය වෙනුවෙන් නායකයන්හට ඇන කොටා ගැනීමට සිදු නොවනවා ඇත..
@roshanhashan1830
@roshanhashan1830 4 года назад
Your Wright
@cla6757
@cla6757 2 года назад
ප්‍රේමදාසය තමයි කොබ්බෑකඩුව මහත්තයව මැරුවේ😞
@nisalravindu2867
@nisalravindu2867 4 года назад
Respect ❤️
@KalpaMadhushan1
@KalpaMadhushan1 3 года назад
අපේ කොල්ලො
@rohithawickramarachchi4786
@rohithawickramarachchi4786 3 года назад
මරයි ඈ❤❤
@gamingn2d273
@gamingn2d273 3 года назад
නියමයි මචන්
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 3 года назад
❤ රට ජාතිය වෙනුනේ ❤❤❤ ❤ දිවිපුදු රණවිරැවාණෙනි ❤❤ ❤ නිවන් සුව ලැබෙවා ? ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wimalkalupahana5219
@wimalkalupahana5219 3 года назад
නිවන් සුව ලැබේවා විරැවාණෙනි
@achintharavindu243
@achintharavindu243 2 года назад
රට වෙනුවෙන් දිවි පුදපු හැමෝම වීරයෝ🙏🙁
@sudheerakulatunga5282
@sudheerakulatunga5282 4 года назад
කොහොමද කෑම???? කොටි=(අති විශිෂ්ටයි සෑර්) 👊👊👊👊👊👊
@nikilavinod6450
@nikilavinod6450 4 года назад
💪💪💪💪👌 kohomada apea kolllangea wada
@sf_1234UBCDqwer
@sf_1234UBCDqwer 3 года назад
💪😂
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 4 года назад
ඔබට අප සදා ණය ගැතියි
@indikapathirana9556
@indikapathirana9556 3 года назад
Good job
@indikaroshan25
@indikaroshan25 4 года назад
Ape koll 😔😔😔
@hiranjansumithrarachchi2410
@hiranjansumithrarachchi2410 3 года назад
Our heroes... budhusaranai
@nihalranasinghe8616
@nihalranasinghe8616 4 года назад
Respect You sir we need more videos
@gaminidissanayaka7633
@gaminidissanayaka7633 3 года назад
ඔඩ්ඩුසාන් නොව ඔඩ්ඩුසුඩාන් යන්න නිවැරදි විය යුතුයි.
@dammikadammika5285
@dammikadammika5285 4 года назад
Viruwanani oba maruna Novaie Kusumak Weala Oba Pipuna Hadea.. Oba Samata Jatiyak Wasayean Appi Sada Naya Gateei.Obala Kala Eaa Sewaya Sada AMARANIYAE...🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Mea Maw Bima Kisida Dekata Vimata Eada Nodun Trivida Hamudawata Policeyata Aneakutah Ansawalatath Mahida mahataya Gotabaya Mahtaya Fonseka Mahataya. Atulu Samatama Apa Samagema Adaraya Himiveva Rata Wenuwean Divi Dun samata Niwan Suwa Att wewa....🙏🙏🙏🙏🇱🇰.
@DilshanPramoth
@DilshanPramoth 4 года назад
niyamai
@lankafan8311
@lankafan8311 4 года назад
Great warriores of Galant Armed Forces of Sri Lanka May U rest in Peace
@shafamobile9038
@shafamobile9038 4 года назад
Ela
@cinematichome2152
@cinematichome2152 4 года назад
Respect our heros
@premalalmarasinha1659
@premalalmarasinha1659 4 года назад
thada thada bro
@mariyanwelisarage8402
@mariyanwelisarage8402 3 года назад
මේ රටනේ විකුනන්නේ දුකයි
@Thisumcharuka09
@Thisumcharuka09 3 года назад
රටක හදවත වගෙයි
@d.mchathuradarshana4452
@d.mchathuradarshana4452 3 года назад
💗💗💗💗💗🙏🙏🙏🙏
@samithkumara8942
@samithkumara8942 4 года назад
Aga pana nathi wenawa bn owa ahaddi niyamai
@mithirasamaranayake4638
@mithirasamaranayake4638 4 года назад
apa sada nayagethi obata wiruwaneni..
@කව්දුකුමාර
@කව්දුකුමාර 3 года назад
🙏🙏🙏🙏🙏😍😍😍
@dammia5993
@dammia5993 3 года назад
great army.
@Ravi-no1nl
@Ravi-no1nl 4 года назад
🙏🙏🙏
@ලංකාමාතා-ය9න
@ලංකාමාතා-ය9න 4 года назад
🌹🌹🌹🌹👍👍👍
@chanakaroshan7451
@chanakaroshan7451 4 года назад
❤❤❤❤❤❤❤
@sachinsanthush1383
@sachinsanthush1383 4 года назад
Ape uththamacharaya
@ijsegovindu5577
@ijsegovindu5577 4 года назад
💖💖💖
@bilalsariffodeen6242
@bilalsariffodeen6242 4 года назад
Lalith Jayasinghe wageema jeewithe kapa karala yudda krapu, api athara jeewath wena godak minissu innawa bn ubalage me comment, yudde gana krana videos, article dakalama sahena sathutu wena ❤️
@thilanmadushanka9705
@thilanmadushanka9705 3 года назад
මේකට unlike කරපු පො##යෝ මොක්කුද 😡
@sandeepanilhara5698
@sandeepanilhara5698 3 года назад
Tamil ballo.😈😠
@erandaranaweera9084
@erandaranaweera9084 4 года назад
Background music aka hoda akak danna baya hithena akaka
@prageethdilshan2829
@prageethdilshan2829 4 года назад
Respect ❤️🙏🙏🙏
@strongvideo1631
@strongvideo1631 4 года назад
💗💗
@shashikasachinthana5877
@shashikasachinthana5877 4 года назад
API nodanna me wage minissunata api kochchara naya ethida??
@kasunjeewantha2478
@kasunjeewantha2478 3 года назад
👍👍👍
@කව්දුකුමාර
@කව්දුකුමාර 3 года назад
💪👍👍👍🙏🙏🙏🙏🙏♥️♥️
@nuwandammika2352
@nuwandammika2352 4 года назад
❤️❤️
@manomano3922
@manomano3922 3 года назад
Mage weera hamudawata ..Jayen Jaya
@tharuabeysinghe581
@tharuabeysinghe581 3 года назад
Respect
@tharuabeysinghe581
@tharuabeysinghe581 3 года назад
Patta
@theekshanadissanayake8981
@theekshanadissanayake8981 3 года назад
💓💓💓💓💓
@kavindukoshitha4697
@kavindukoshitha4697 4 года назад
patta
@pawansachin6008
@pawansachin6008 4 года назад
Wooow
@mohomedumar9911
@mohomedumar9911 4 года назад
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@praveenlakmal9669
@praveenlakmal9669 3 года назад
Mamad yanawa
@sujeewasamanmali8827
@sujeewasamanmali8827 3 года назад
Suppa lalith sir ape eka
@arunasampath1718
@arunasampath1718 4 года назад
Aththatatama ape kollo mathak weddi..as walata kadulu enawa..saththay..
@manomano3922
@manomano3922 3 года назад
Mahasone balakayata.mage.pranamaya
@කව්දුකුමාර
@කව්දුකුමාර 3 года назад
🔥🔥🔥🔥✌️✌️✌️👍💪💪♥️♥️♥️♥️
@praveenakarsha7423
@praveenakarsha7423 4 года назад
me vidiyo ekata unlike karana eun att eunda. rana viruvanta budu saranai
@mickeyarther3580
@mickeyarther3580 4 года назад
Maru digtm dan
Далее
Когда Долго В Рейсе)))
00:16
Просмотров 127 тыс.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 20 млн
GMCP#38 IOE: Ship in a Box exercise, Sri Lanka
4:50
Просмотров 13 тыс.
තොපිට හෙණ ගහනව යකෝ
31:03