Тёмный

~~කොරියානු භාෂා විභාග 3 වෙනි level එක සමත් වීමේ තිබෙන වැදගත් කම ~~ 

Human
Подписаться 29 тыс.
Просмотров 8 тыс.
50% 1

human youtube channel # human # HUMAN RU-vid CHANNEL # HUMAN

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 76   
@senithayethum4209
@senithayethum4209 Год назад
සර් සමාවෙන්න කරදර කරනවට මුලින්. ඔබතුමාට පුළුවන් නම් කොරියන් මානව සම්පත් ආයතනය දැන්වත් කරන්න පහත කරණා සම්බන්දයෙන්.. මේක ලොකු උදව්වක් සර්. අපිට ලංකාවේ මේ විදියට දැනුවත් කරලා හරි උත්තරයක් ගන්න බෑ.අනික එයාලා මේක බිස්නස් එකක් කරගෙන අහිංසක ලමයිගේ සල්ලි, කාලය කාලා ජිවිත එක්ක සෙල්ලම් කරනවා. සර් මගේ ඉල්ලිම මේකයි. දැනට කොරියන් විභාගේ තියෙන්නේ සීමිත පරිගණක ප්‍රමාණයක් නිසා එක අවුරුද්දකට ලියලා කොරියන් එන්න ලොකු කාලයක් යනවා මොකද 2023 විභාගය 2024ටත් කල් ගියා සර් පුළුවන් නම් මේ විභාගය පුළුවන් ඉක්මනින් එක අවුරුද්දකින් ඉවර කරන විදියට කාර්යක්ෂම ක්‍රමයක් ඉක්මනට ක්‍රියාත්මක කරන්න කියන්නකෝ සර්. අපි ලොකු අපහසුතාවට ලක් වෙලා තියෙන්නේ මේ විදියට exam කල් යන නිසා. අඩුම නේපාල් වල වගේ අයදුම්පත් ප්‍රමාණය සිමා කරලා exam ඉවර කරන්න හෝ UBT ක්‍රමයට හරි තියලා මේක ගොඩක් කල් යන්නේ නැති වෙන්න යෝජනා කරන්නකෝ සර්.. ලොකු උදව්වක් 🙏
@kamaldissanayaka7481
@kamaldissanayaka7481 5 месяцев назад
ඔබතුමා සම්බන්ද කරගන්න විදියක් කියන්න
@s.madhuwanniarachchi7628
@s.madhuwanniarachchi7628 Год назад
Thanks aiya👍👍
@hemalifonseka7672
@hemalifonseka7672 Год назад
බුදුසරණයි 🙏
@dulanjalirajaphakshe9054
@dulanjalirajaphakshe9054 Год назад
Aiye,licen1 lankawen renew karala koreawata genna ganna vidiha kiyannako.masa2i thiyenne ayeth lankawata anna.a nisa reply karanna puluwanda
@anushapriyamal7265
@anushapriyamal7265 Год назад
Thank you❤
@navindiwinshika562
@navindiwinshika562 Год назад
මේ වීඩ්ඩියෝ ගොඩක් වැදගත් අයියා ,,,හරිම වටිනවා මේ කරන දැනුවත් කිරීම......😍😍🤩💪💪
@NuwanSameera-rt2ds
@NuwanSameera-rt2ds Месяц назад
සමීර අයියේ නම්බර් එක දෙන්නකො
@nalinmadusanka9942
@nalinmadusanka9942 Год назад
F2R walata ona documents gena vedio ekak krnnko aiye
@dulanjalirajaphakshe9054
@dulanjalirajaphakshe9054 Год назад
Aiye level3 akaparak fail unothin ayeth wathawak liyalath fail unothin lakunu ganna berida kiyakwath.pass wennama oneda level3
@AsankaSanjeeva-is8kw
@AsankaSanjeeva-is8kw Год назад
Thank you very much aiya
@i.m.c-xq8jc
@i.m.c-xq8jc Год назад
Godak watina dewal denaganne me channel eken . ජයවේවා ..
@sumiya.6059
@sumiya.6059 Год назад
ඉදිකිරීම් වලට ගන්න උපරිම වයස කීයද ...
@pubudupriyan6473
@pubudupriyan6473 Год назад
E9 diwara ayatath F2R ekata maru wenna puluwanda
@Koreantechno551
@Koreantechno551 Год назад
Chonan aiye thank you 🙏 ❤❤ me karana udaw walata. 🙏🫡
@human5839
@human5839 Год назад
Sri 🇱🇰 💖💖💖
@surangalakmal563
@surangalakmal563 Год назад
Kiip exam karanna clz yannama onida deewara ayata clz yanna amaru nisa
@nipunshanaka27
@nipunshanaka27 Год назад
ජය වේවා...
@user-pq9ih5nm4l
@user-pq9ih5nm4l Год назад
📌මම මේ පාර EPS Topik exam එක පාස් වෙලා ඉන්නේ අපිට කොරියාවට ආපු ගමන් PR වගේ ගන්න පවුලේ අයව ගෙන්න ගන්න කරන්න පුළුවන් එක්සැම් මොන්වද? 📌KIIP අපිට ආපු ගමන් කරන්න පුළුවන් ද? 📌එහෙම තියෙනවානම් ලංකාවේ ඉදන් ඉගෙනගෙන එන්න පුළුවන් ද? 📌 මේ පාර අපිට Skill තිබුණ නැති හින්දා 2023 එක්සැම් තියලා ඒ කස්ටිය වෙබ් දැන්මම අපේ සෙට් එක ගන්නේ නැති වෙයිද? 📌ශරීරයේ තියෙන මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී මාස කියක පමණ ඒවා බලන්න පුළුවන් ද? 📌 වැල්ඩින් අය දැන් එවනවා ඒ අයට E7 වීසා එකේන් පවුලේ අයව ගෙන්න ගන්නත් පුළුවන් ද? 📌වැල්ඩින් එන්න මොනවද සුදුසුකම් අවශ්‍ය? ලොකු උදව්වක් අයියා කස්ටියට මේ සෙට් එකේ ඉන්න කස්ටියට ❤️🇰🇷
@user-pq9ih5nm4l
@user-pq9ih5nm4l Год назад
අයියා රිප්ලයි බලාපොරොත්තු වෙනවා
@human5839
@human5839 Год назад
☆ meheta awama Topik exam eka saha KIIP exam eka karanna puluwan ☆KIIP meheta ewith ID card eka hada gaththa gaman karanna patan ganna puluwan ☆lankawe idagenath meheta enna kalin. Mehe thiyana Topik exam ekama karala enna puluwan ☆skill eka kale ne kiyala ahema karanne ne ☆masa 6 kiyala thamai api denuwathwa inne ☆ ow puluwan ☆awasha sudusukam gena nam api thawama loku wistharayak danne ne a gena video ekak lagadi genna hithan innawa.
@sidessandaruwan3769
@sidessandaruwan3769 Год назад
මගේ එක ඇහැක පෙනීමා සම්පූර්ණයෙන් නැහැ..සාමාන්‍ය විදිහට චායාවෙන් අදුරන්න පුලුවන් ..කන්නාඩි දැම්මත් අකුරු කියවන්න බැහැ ඒ ඇහෙන්..හැබැයි ඇස් දෙකෙන්ම වර්න අන්දතාවය බලන test එක කරගන්න පුලුවන් මොකද එක ඇහැක පෙනීම හොදටම හොදයි..මට exam කරලා කොරියන් එන්න පුලුවන් ද
@human5839
@human5839 Год назад
Duka hithanna epa tikak amaru wei. Namuth uthsaha karala balanna nikan be kiyala inna epa
@sidessandaruwan3769
@sidessandaruwan3769 Год назад
@@human5839 thank you bro..oyaa reply karapu ekath watinawa..budu saranai
@herbline1511
@herbline1511 Год назад
38 යි සිනි තියන අයට බැද කලන් රට ඉදලා තියනවා
@malithahashan5792
@malithahashan5792 Год назад
Special E9 eka ganna ekama company eke aurudu 11/2 weda karanna onida,,ethakota eka company eke aurudu 4k hitiyath lakunu 52ida oni wenne
@human5839
@human5839 Год назад
Oya visa deka patalagena inne. Special E9 kiyanne ekak. Lakunu 52n ganna E7'4 kiyanne thawath ekak. Labana irida 10.am walin passe chonan sentar ekata enna. Pehediliwa kiyala dennam. E7'4 ekata lakunu hadala balala nethnam ekath karala dennam. Salli ganne ne
@kamalpradeep376
@kamalpradeep376 Год назад
❤❤❤
@nishanthasenawirathne5337
@nishanthasenawirathne5337 Год назад
F2R gana poddak kiyala denna pls
@human5839
@human5839 Год назад
Labana sathiye chonan sentar ekata enna 10.00am walin passe danna wisthara tika kiyala dennam. 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001
@chanakaprageeth4016
@chanakaprageeth4016 Год назад
දීවර අයටත් පුලුවන් ද special e9 බදු කැපෙන් නැති kiip 3 පාස්
@surangalakmal563
@surangalakmal563 Год назад
Kiip karanna clz yannama onida
@SKdragonboy77
@SKdragonboy77 Год назад
කොරියාවේ පුරවැසි බාවය ගන්නෙ කොහොමද ඒක ගැන කියලා දෙන්න ප්ලීස්
@binuyoutube7478
@binuyoutube7478 Год назад
ආයෙ ජිවිතෙට ලංකාවෙ ඉන්නැ කියලා දැන් මිනිස්සු හිතන් ඉන්නෙ 😥
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Год назад
Korean girl kenek mari karanna onalu
@human5839
@human5839 Год назад
Den nam koreyan walath පුරවැසි භාවය ganna puluwan krama godak thiyanawa. Api kiyala dennam
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Год назад
@@human5839 habai mama nam Korean girl kenekma thamai mari karanne😁♥️
@slnet-
@slnet- Год назад
Lankawe godak ayata kelawenneth laga nawanna gihin tamai step by stek idiriyata yanna ooni purawesibawaya ganna ehema netiwa oyata dothin aran eka sere purawesibawaya denne ne koreawa thula
@sameerasampath1153
@sameerasampath1153 Год назад
Aurudu 8k company akaka wada karama lakunu 20 hambenawada e7 .4 akata
@human5839
@human5839 Год назад
Api visa eka illum karana dine idala awrudu 10k passata baladdi a awrudu 10 ethulatha. Awrudu 8 k koreyan wala weda karala thiyenam thamai lakunu 20 lebenne
@user-pq9ih5nm4l
@user-pq9ih5nm4l Год назад
අයියා රිප්ලයි එකක් දෙන්නකෝ🤝 ප්‍රශ්න ටිකට
@human5839
@human5839 Год назад
Oyage prashna walata api උත්තර දුන්නා
@gevinudayanga386
@gevinudayanga386 Год назад
Samira malli 💕
@mihirangamihiranga4462
@mihirangamihiranga4462 Год назад
Aiye special e9 ekata apu compani eke aurudu 1 1/2 innam onida
@human5839
@human5839 Год назад
A gena thawama hariyata wisthara ewith nethi nisa denma kalaya gena hithanna epa. Mokada kalaya wenas wennath puluwan. Namuth KIIP wala 3 weni level eka. HRD aken karanna kiyana පාඨමාලා denma karala thiya ganna.
@umeshsandaruwan16
@umeshsandaruwan16 Год назад
ප්‍රශ්න ටිකක් තියෙනවා
@human5839
@human5839 Год назад
අහන්න
@dasun.tharaka
@dasun.tharaka Год назад
E7 4 ayata F2 R puluwanda??
@human5839
@human5839 Год назад
Puluwan
@chamaraeranda6449
@chamaraeranda6449 Год назад
Student visa awith, digre eka iwara krla, illann puluwanda?
@human5839
@human5839 Год назад
F2-R illum karanna puluwan.
@kawshikasihanrathnasekara
@kawshikasihanrathnasekara Год назад
❤❤❤❤🙏
@somthingyou2605
@somthingyou2605 Год назад
Ayye oyata katha krnna nomber eka denna puluwanda.kiip eka gana dngnna
@human5839
@human5839 Год назад
Malli me sathiye iridata සෙන්ටර් ekata ewith yanna enna okkoma wisthara kiyala dila ID / PW hadala dila okkoma karala dennam
@gayandananjaya6114
@gayandananjaya6114 Год назад
E අවුරුදු 10ma ekama company eke inna onada
@human5839
@human5839 Год назад
E7'4 visa eka gannada oya ahanne
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Год назад
Thank you for your massages.👍🙏Tama api pending aiya.
@human5839
@human5839 Год назад
Ikmanata enna
@buddikabuddima1594
@buddikabuddima1594 Год назад
👍👍👍👍👍
@sampathdilruwan824
@sampathdilruwan824 Год назад
මචං උබ ඔය කොරියන් වලින් උබෙ නම ටයිප් කරේ කොහොමද කියපං කො මට ඒ ඇප් එක මොකක්ද කියලා ලොකු උදවුවක්
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
🌹🌹🌹🌹
@umeshsandaruwan16
@umeshsandaruwan16 Год назад
සමීර අයියා නම්බර් එකක් දෙන්න පුළුවන් ද ඔයාගේ
@human5839
@human5839 Год назад
천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 Malli mama heta sentar ake innawa enna
@umeshsandaruwan16
@umeshsandaruwan16 Год назад
නෑ අයියා මම ලංකාවේ ඉන්නේ. මට වට්සැප් නම්බර් එකක් දෙනවද
@umeshsandaruwan16
@umeshsandaruwan16 Год назад
අපේ ගොඩක් කස්ටිය ඉන්නවා ප්‍රශ්න ටිකක් තියෙනව.
@nethangaprabash199
@nethangaprabash199 Год назад
Kawdda patan ganne e9 special
@human5839
@human5839 Год назад
Me awrudde patan gannawa kiyala thamai denum dila thiyenne
@DanushkaSanjiwa-y2x
@DanushkaSanjiwa-y2x Год назад
Aiya whatsap number eka daanawada mat loku uwamanawakata
@Anythings69
@Anythings69 Год назад
Ane mta mekta reply krnna plzzz, mn denata 2022 2nd set eke exame krla web eke inne, mata police report ek gena ahnna one, mn shcool yna kale waliyak dagena apiwa usawi dala e naduwa usawiyen iwara kara eka prashnayk wei da visa ekata, plz mekata reply krnna manasika wetila inne depression wage plzzzz mekata reply krnna 🥺
@human5839
@human5839 Год назад
Malli naduwa iwara welanam prashnayak wena ekak ne. Namuth oyata puluwannam koreyan yanna kiyanne nethiwa police warthawak illum karala balanna. Denata naduwa nethi nisa prashnayak wena ekak ne kiyala hithenne
@Anythings69
@Anythings69 Год назад
@@human5839 Nadu neh aiyye edama naduwa iwara kara,
@Anythings69
@Anythings69 Год назад
@@human5839 E dawsema naduwa iwara kra samadana karala
@lakshashiwithsouthkorea5924
❤❤❤
Далее
Меня знают уже все соседи😅
00:34
Шок-контент! 😱
00:50
Просмотров 2,2 млн
Кольцо Всевластия от Samsung
01:00
Просмотров 481 тыс.
Меня знают уже все соседи😅
00:34