Тёмный

කොල්ලෝ අනාථ කරන ශර්මිලා | 2023-03-30 | Neth Fm Balumgala 

Neth Fm Balumgala
Подписаться 360 тыс.
Просмотров 26 тыс.
50% 1

කොල්ලෝ අනාථ කරන ශර්මිලා | 2023-03-30 | Neth Fm Balumgala
Follow our Official Facebook Page | / nethfmbalumgala

Опубликовано:

 

21 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 174   
@saniperera2455
@saniperera2455 Год назад
ඔබතුමාලට බොහොම ස්තුතියි මේ විදිහට ජනතාව දැනුවත් කරනඑකට නෙත්එෆ් එම් බැලුන්ගල වැඩසටහන කරන සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි ඉතාලියේ ජෙනෝවා නගරයේ සිට මන් කටාන ප්‍රාදේශීය සබාවේ හිටපු විපක්ෂ නායක සනී ජයවේවා
@anthonybalachandra6862
@anthonybalachandra6862 Год назад
පොලිසියේ සහය නැතිනම් මේ වගේ හොරුන්ට ඒ ඒ ප්‍රදේශ වල මේ වංචා කරන්න බැහැ. ඒ ප්‍රදේශ බාර පොලිස් ලොක්කොත් මේ වංචාවේ හවුල් කාරයෝ. මේ ගැන පැමිණිලි ලැබිලත් නිහඬව ඉන්න අදාල ලොක්කොත් මේ හොරකමේ හවුල් කාරයෝ කියාලා තේරෙන්නේ නැත්තම් මන්ද බුද්ධිකයෝ වෙන්න ඕනෙ.
@pathminiliyanage4039
@pathminiliyanage4039 Год назад
පොලාස්සියේ ඉන්නෙ සියියට 95ක්ම ඉන්නෙ හොර හැත්ත මෙිවට හවුල් වෙන ඔක්කො කාලකන්නි හැත්තට හෙනම ගහනවා බලන්ඩ ගෙවල් උගස් කරලා පවු උන්ගේ පැටවුන්ට ත් මෙි ගන්න සල්ලි වලින් කන්ඩ බොන්ඩ දෙනවා උන්ගේ මුලු පවුලටම ශාප කරනවා අනේ පොලිස් පංති තුමනි මෙි පොලිස්සි වල ඉන්නෙ හොර හැත්ත අතුගාලම දාන්ඩ ඔබ තුමාට පිං
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප Год назад
පොලිසිය එවුන් කොහොමත් හොරුන්ගෙන් ජරාව කනව
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
මන් පොලිස් මුලස්තානෙටත් ගියා මන් ගරු පොලිස්පති තුමනි ඔබ තුමා මුන ගැහෙන්න මන් ලියුමක් ඉදිරි පත් කරල අවේ
@frankdecroosfrankdecroos1456
sinhala minissu wage moda minissu may loke khohewath netuwa athi.sinhala minissu rawatanna harima pahasui.sinhalaya modaya keum kanna yodaya kiyala kivuve kata khanawata nowe .
@roshanroshan9793
@roshanroshan9793 Год назад
බැලුම් ගලට වැදලා ඉල්ලන්නෙ මෙකෙ මහා මොලකරු ඉක්මනින් නිතියට කොටු කරන්න
@nishanjayakodi807
@nishanjayakodi807 Год назад
මේ ගෑනිට නම් අහුවෙන්න එපා.. අහුවුනොත් පාස්පෝට් එකයි සල්ලී ගන්න එකත් හීනයක් තමා. ආපහු සල්ලී ඉල්ලන්න ගිහාම බල්ලන්ට වගේ සලකන්නේ. මම බෑග් ලෑස්ති කලා. පීසීආර් එකත් කලා. මේ ගෑනී තවමත් නිදහසේ එළියේ ඉන්න එක ගැන කවුරුත් ඇක්ශන් එකක් ගන්නැහැ..
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Год назад
මේ වගෙ ගෑනු හිරේ දාද්දි පිරිමි එක්ක දාන්න ඕනෙ 😂😂😂
@sajeewanifernando8823
@sajeewanifernando8823 Год назад
මේ රට විනාශ කරන්නේ දේශපාලුවන් වගේම පොලිසිය යි.
@roshanroshan9793
@roshanroshan9793 Год назад
අනිවාර්යයෙන්
@KirthiJayasekera
@KirthiJayasekera Год назад
ගොං මිනිස්සුයි
@renukagunawardana8335
@renukagunawardana8335 2 месяца назад
අනිවාර්යයෙන්ම උඹලා කරගෙන පලයල්ලා උන්ටත් කීයක් හරි දීපල්ලා කියලා කියනවා
@darshanaprasad9677
@darshanaprasad9677 Год назад
අවුරුදු පහක් ගියෙත් නෑ ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගත්ත සර්මිලාට ආයෙත් සල්ලි දුන්න උඹල වනං රටේ තියා ගන්නවට වඩා හොඳයි කොහේ හරි තූත්තුකුඩියට තල්ලු කරල දාන එක.අද මේ රටට වෙලා තියෙන හෙනෙත් ඔන්න ඔය උඹලා වගේ මිනිස්සු නිසාම තමයි.යකෝ මාධ්‍යවලින් කොයි තරම් නම් කිව්වද ඕකි ගැන.යකුනේ අපිත් මිනිස්සුන්ට අහු වෙලා තියෙනවා.ඒත් ඉතින් පොඩි එකා පවා දන්න මේ ගෑණිට අහු වෙන එකෙක් ඉන්නව නං ඉතින්.අනේ මන්දා 🙏
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
උබ කොහොම කිවුවත් අදත් හෙටත් හැමදාම කොහෙ හරි අහින්සකයක් මේ ගෑනිට අහු වෙනවා.
@sampathsaman8739
@sampathsaman8739 Год назад
බැලුම් ගලින් අවුරුදු ගානක් මේ වගේ වංචා ගැන හෙලිකරනවා,, එත් තාමත් අපේ රටේ බත් කන හරක් මේවට අහු වෙනවා, ඉතින් අපේ රටේ උන් හදන්න බැ කියලා හිතෙන් නැද්ද,
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
ගම්වල ඉන්න අහිංසකයෝ ඕව දකින්නේ නෑ බං.
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Tikak nodi inna nodanna dawal katha nokora manussayekta dayak unama loku kam katha karala pora wenna epa
@sisirasaman9440
@sisirasaman9440 Год назад
මාධ්‍ය කින් විය යුතු සේවය උපරිමයෙන්ම කරන නෙත් එෆ් එම් බැලුම්ගල....ජය වේවා!❤❤❤❤❤
@RaniRani-ob4ij
@RaniRani-ob4ij Год назад
100zxFV I'm mm
@scrubasinghe
@scrubasinghe Год назад
මමත් මුකුත් නොදැන මෙතනට සල්ලි දීපු කෙනෙක්🥲🥲කල් යද්දී තමයි දැන ගත්තේ මේ ගෑනි රට වටේම බ්‍රෝකර්ල දමාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි ගරන කෙනෙක් කියල.මතුගම අමිල කියන එකා..ගාල්ලේ ශිරන්ත කියන එකා .ඒවගේ ලංකාවෙන බ්‍රෝකර්ල ඉන්නවා.මගෙන් ලක්ශ 10.50ක් අරන් අද යවනවා හෙට යවනවා කියල රස්තියාදු කලා. සල්ලි ඉල්ලුවොත් කරන්නේ සද්ද දානවා මුකුත් බශාවක් බැරුව යවන්න හැදුවට හොද වැඩේ කියල..මේ ගෑනිගෙ හොර ගොඩක් හොයාගෙන මම හිතවත් කෙනෙක් මාර්‍යගෙන් ගෑනිව බය කරලා සල්ලි ගත්තා😬 පොලීසි ගියාට වැඩක් නෑ..පොලීසියත් බයයි ගෑනිට
@malki7505
@malki7505 Год назад
Essara giyata den Japan yanna baha mokuth nodena hondama wede Rumania gihin Rumania wen wenath rataka yanna
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Ane apitath salli ganna widiya kiyanna plzz
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Plzzz wistharayak kiyanna plzzz wadinnam oyata
@අපේජපන්පන්තිය
අපිත් බය කරලා සල්ලි ගත්තා . හොර වීසා ගලවලා ලමයින්ට පාස්පෝට් දුන්නේ
@mangajay4462
@mangajay4462 Год назад
එන්න එපා යකුනේ ජපන් විස්තර හරියට නොදැන. වහල්ලු වගේ වැඩකරලා මැරෙන්න වෙන්නේ හොරට ආවම.
@nimalshantha6317
@nimalshantha6317 Год назад
මේ ගෑනි වහේම කඩුවෙල H.නිරෝෂන් දේවප්‍රිය ප්‍රනාන්දු යම අය 25ස් දෙනෙකුගේ කණ්ඩායමක් වංචා කරලා කට්ටිය විසින් ම ගම්පහ පොලිසියට අල්ලලා දුන්නා. මේකට හොර ගණයෙකුත් සම්බන්ධයි.මේ දිනවල නඩුවලට රස්තියාදු වෙනවා .
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Год назад
කලින් වැඩසටහන කරපු චාමික සහ අනිත් කෙනා කෝ මරලා දාල ද පාතාලයේ නැති කරන්න මාර කැපකිරීමක් කරා
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප Год назад
අනික.මොන ගොන්නුදබන්.ලන්කවෙ ඉන්නෙ මෙහෙම.ගැනුන්ට අහුවෙන්න
@nuwansameera8310
@nuwansameera8310 Год назад
, 🤣
@Dayzinbetween
@Dayzinbetween Год назад
Honda wade me wage dewalata ahuwena harak set ekata!!!! Koi tharam kalayak thisse minissu mewata rawatenawada? Aye thawa ekek me wadema wena kohe hari patan gaththama ekatath ahuwenawa thawa set ekak
@premasiriwickramasinghe7104
Visa apply karanna yanne api .passport eka embassyen denne ape athata.eyata kiyanne api visa harida kiyala.
@indraekanayake8811
@indraekanayake8811 Год назад
ග්රෑපයන් 3 පෝස්ටි කලා . බැළුමි ගල සන්තෝෂයි .ආඩම්බරයි .👍💜️
@NamalPerera-kf1ti
@NamalPerera-kf1ti Год назад
බැලුම්ගලින් මෙතරම් දැනුම දෙද්දි ඇයි අනේ අහන්න බැරි.
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
මාව පැලියගොඩ දවසක් ඉන්දවල තිබ්බ SSP මහත්තය කන්න බොන්න නැතුඋව ඉදියේ කොල් කරම කට් කරනව
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Oki akka laksara pushpa kumara kiyana wal ballai chandani kiyana balli thamai okkoma karanne apen laksha 15 gaththa wal balli
@anomathenuwara7279
@anomathenuwara7279 Год назад
මේ රටේ පොලිසිය මොනවද කරන්නෙ.නිතීය අපි අතට ගන්න පුලුවන්ද?
@wasanaperera7525
@wasanaperera7525 Год назад
දැන් ලංකාවේ බිහිවෙලා තියෙනවා ජපන් යවන වැඩක් බිස්නස් විසා අරන් දිලා.ලක්ෂ 25 / 28 ක් වගෙ ගන්නවලු.මාස 3 කට විසා එක අරන් දිලා යවනවලු.එහෙ ගිහින් මාස තුන ඉවර වෙනකොට ආය මාස තුනකට බිස්නස් විසා එක අරන් දිලා ඊට පස්සෙ රිෆුජි අරන් දෙනවලු ( මම දන්න තරමින් මම හොයලා බැලුවා ජපන් වල රිෆුජි ගන්න අමාරුයි.අමාරුයිට වඩා ඒක වෙන්නෙම නැති වැඩක් කියලා තමා කියන්නේ ) මෙහෙම ගෙනියන අයව එහේ ජොබ් වලට දාලා සෙට්ල් කරනවලු.එහෙම ගිය අයත් ඉන්නවා. ඇත්තමටම දන්නැ මොකක්ද වෙන්නෙ කියලා එහෙ ගියාම එයාලට
@premasiriwickramasinghe7104
Refugee thamayi lesima .mamath hitiya awrudu 4.-business visa ekata yen 10000 X 500 k one. Eeta amatharawa yen 10000 X 40 k one . Ganan hadala Balanna.
@wasanaperera7525
@wasanaperera7525 Год назад
​@@premasiriwickramasinghe7104 Refugee දෙනවද ජපානයේ ? මම හොයලා බලපු විදියට නම් දැන් දෙන්නෙ නැති තරම්ලු
@wasanaperera7525
@wasanaperera7525 Год назад
බිස්නස් විසා වලට කියලා එහෙම ගිහින් ඉන්න අය ඉන්නවා.එයාලා දැන් එහෙ ඉන්නෙ විසා ඇතිවද නැතිවද කියන්න නම් දන් නැ
@premasiriwickramasinghe7104
Refugee denawa.meka sankeerna wedak.
@premasiriwickramasinghe7104
Mama labana awurudde aye yanawa.
@vishmikurera2969
@vishmikurera2969 Год назад
කඩවත ඉන්නවා ජපන් යවන්න කියලා සල්ලි ගරන කාලකන්නි... දුමින්ද, සුමින්ද ඔය තවත් හොරු දෙන්නෙක්... ලොකු වාහන පදින්නේ අමු හිගන්නෝ
@ebay2825
@ebay2825 Год назад
මාත් එක්කම අපේ 3න් දෙනෙක් අහු උනා මේකට. බොහොම අමාරුවෙන් සල්ලි ටික ගත්තෙ අපි. මේකිට සම්බන්ධ පවුලක් ඉන්නවා අගලවත්තෙ පොල්ගම්පොල අපි මේකිට අහු උනේ උන් හින්දා මිනිහාගෙ නම - අමිල ගෑනිගේ නම- චාන්දනී උන් ගැනත් හොයන්න.
@abhicraft3296
@abhicraft3296 Год назад
අනිවාර්යයෙන් ම....
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
බැලුම් ගලට විස්තර දෙන්න
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
බැලුම් galata විස්තර dennda katha karala
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Ane oyala salli gaththe kohomada plzzz wisthara kiysnna ko
@madhumaliwithana8461
@madhumaliwithana8461 Год назад
Chandani hora wesi
@chamarasusantha9369
@chamarasusantha9369 Год назад
Oya gani mage salli gatta laksha 5k gatha 2016 hora gani
@roshanroshan9793
@roshanroshan9793 Год назад
උබලත් වරෙල්ලා සල්ලි ගන්න
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
ස්තුතිය බැලුම් ගල.❤️🙏🙏🙏
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Plzzzz help us
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Gewal ugas kara deiyane plzz udauwak karanna
@roshanperera9646
@roshanperera9646 Год назад
Math me genita salli deela tibuna, borella kanatta gawa අපරාධ හා විමර්ශන ඒකකයට gihin complain ekak damma, mata mage salli sathi deken hamba una, hebei ලක්ෂ 10ta වැඩි නම් witarai complain eka baara ganne, me gani boruwak karanne, රට යවන ekak neha, hemoma thamunge salli gatta nam hari,
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Plzzzzz mata katha karanna puluwanda ane plzzzzz api inna ge poli karayekta dila salli gaththe plzzz help akak karanna plzzzz
@roshanperera9646
@roshanperera9646 Год назад
@@neesharajakaruna664 man dan inne dubai, oya complain karanna gihin borella වංචා විමර්ශන ekata gihin, man ehemai salli gatte,
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
@@roshanperera9646 ha api laksha 15 dila thiyenne salli okkoma aka parata denawada athakota
@nishanjayakodi807
@nishanjayakodi807 Год назад
සර් මමත් මේ ගෑනිට අහු වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. බොහොම අමාරුවෙන් පාස්පෝට් එක නම් ගත්ත. ඒත් සල්ලී දෙන්නැහැ. පොලීසියට ගිහාම විදේශ සේවා එකට ගිහින් පැමිණිලි කරන්නලූ..
@amazingfernando2440
@amazingfernando2440 Год назад
RANIL GE PAIYA SUPPU KARANA KERI WESIGE HUKANA PONNA POLICE 😂😢😮😅😅😅😮😅😅 POLICE TRASTAWADIYO
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
මුන් වාගේ උන් රටට සාපයක් එ වාගේම පොලිසීයෙත් ඉන්න හොරුන්ට හේනම ගාහන්න ඔන අහින්සක මිනිස්සුන්ට සාදාරනේ කරන් නැතුව ඉන්නවට
@yokothamariya5185
@yokothamariya5185 11 месяцев назад
රිපුජි එන්න එපා නයවෙලා අවුරුද්දක් යනකම් වැඩ කරන්න බැහැ.😢ජපානෙට. කොච්චර ඉන්නවද තව ලොක විනාසය අතලග 😢
@premasiriwickramasinghe7104
Japan yawana agency lankawe ne.
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
මන් ඉල්ලන්නෙ මගේ සල්ලි අරන් දෙන්න අදාල බලදාරින් මදිහත් වෙලා නැත්තන් ඇත්තටම ඔය ගැනිගෙ ගෙ ගාවට ඇවිත් ගිනි තියා ගන්නවා කියන්න කෙනෙක් නැත්තන් අපි බලන් ඉන්නවා අපිට කතා කරය් කියල
@pasangeesara9794
@pasangeesara9794 Год назад
මමත් අහු උනා මේ ගැනිට දැන් අවුරුද්දක් වෙන්න එනවා තාම සල්ලි දෙන පාටක් නැ ගෙදරින් පැනලා ඉන්නේ දැන්
@kavindudilshan553
@kavindudilshan553 Год назад
Mamath salli dunna laksha 15k, thawa tika dawasakin ellenna welai thiyenna. widesha sewa eke paminillakuth damma, kisi prathicharayak na, dipu salli wala poli gewanna pana yanakam wada karanawa, api gewana jiwitha wala widiyata oi gani thawa wadi dawasak noya sapa denawa.
@ishanthilinakumara135
@ishanthilinakumara135 Год назад
බෙලියත්ත වටරක්ගොඩ අසූවක් අනූවක් වගේ කොල්ලො මේකිට අහු වෙලා... සල්ලි ගන්න බැරුව ඉන්නෙ....
@kinsle4633
@kinsle4633 Год назад
ගොන්නු සල්ලි දිලා අඩනව ,හොයලා බලන්න එපාය මුලින්
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Kattiya set wela demu gamak me bsllita
@supunwijekoon3780
@supunwijekoon3780 Год назад
Anduwa... Siyaluma pvt agencies once a month randomly check karanna one. Immigration ekenuth help ethine .nethuwa me eta 2kath balanawa rata yaddi panam 4k hoyanna eddi...
@tharindu5128
@tharindu5128 Год назад
metharam moda minisun sitina thanaka me rata goda nagiya hakida....?
@roshanroshan9793
@roshanroshan9793 Год назад
රටෙ නිතියක් නැහැ කඩවත පොලිසියේ 90 % වක්ම වැඩ කරන්නෙ ශමිලාට
@reshansanjeewa
@reshansanjeewa Год назад
බෙලිඅත්තෙ ත් ඉන්නවා සමන් බාලගමගේ කියලා කෙනෙක් එයා හරහා සම්බන්ධ වෙච්ච ගොඩක් අය ඉන්නවා අසරණ උන මමත් ඔය ගෑනිට සල්ලි දුන්න හැබැයි මමනම් සල්ලි ගත්තා මගේ ව්දියට
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Plz oyawa contact karaganna puluwanda loku pinak plzzz
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Plzzz ane kiyanna ko apitath plzz
@reshansanjeewa
@reshansanjeewa Год назад
@@neesharajakaruna664 call me
@roshanroshan9793
@roshanroshan9793 Год назад
Thawamath නීතියෙන් kisima deyak wela naha belumgala oyalawath meka hoyanna poddak
@ebay2825
@ebay2825 Год назад
මේ ගෑනි නිසා ගෙවල් සින්න වෙලා පාරට වැටුන කොල්ලො ඉන්නවා මම දන්න.
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
බැලුන් ගලට කතා කරලා විස්තර දෙන්න.අපිට එයලා ඕන
@roshanroshan9793
@roshanroshan9793 Год назад
😥😥
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
Me wag patta ganu maranna ona
@chandramalani2939
@chandramalani2939 Год назад
Watti amma kenek wagei😮😮😮😮😮😮
@TalkFreely-oo9yx
@TalkFreely-oo9yx 5 месяцев назад
Dan apahu wede patan ganna yanne
@chamarasusantha9369
@chamarasusantha9369 Год назад
Okita mahara usaviye nadu tiyenee
@roshanroshan9793
@roshanroshan9793 Год назад
Polisiya inna horun rakinnada nathnam horun alannda ??
@upaligunasekera6203
@upaligunasekera6203 Год назад
Wena ratakanan bella kapala maranawa
@god8014
@god8014 Год назад
🪦⚰👈
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Kalakanni gani patta balli ape salli aragena ape passport akath oki laga maha jara patta balliyek shek
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Oi gani thiyan inne aurudu 26ka kollek ganita 56i maru
@අපේජපන්පන්තිය
ඔව් ,පළමු කසාදෙ පුතා කියලා සෙනගට හදුන්වලා දෙන්නෙ . කඩවත පොලිසියෙ වැඩ කරලා වැඩ තහනම් කරපු එකෙක් මගෙ ළමයි 13 ක් එක්කෝටි තිස් එක් ලක්ශයක් දීලා කට්ටිය ම එකට ගිහිල්ලා රංඩු කලහම සල්ලි ටික ටික දුන්නා . චන්ඩියා තියන් ඉන්න කොල්ලා කුඩ්ඩෙක්
@gurusinhagurusinha-ip3co
@gurusinhagurusinha-ip3co Год назад
Thushan oya geni thiyan inna kolla matara,hakmana kalin police ye idapu podi kollek
@Gamerboy11729
@Gamerboy11729 Год назад
Legally නෙවෙයි language හන්ගලා යවන්නේ කියල ඒ ගෑනි කලින් කියලත් හොර පාරෙන් රට යන්න බලන අයට ඉතින් හොද පාඩම්. BTW RIP SL police 🙏
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
මට හොර චෙක් අකක් දුන්නා කඩවත OIC මහත්තය පොලිසියට යන්න බැ කුනුහර්පෙන් බනිනව කඩවත රගන් නැතුව පලයන් කියාලා අහෙම පුලුවන්ද පොලිසිය තින්නේ ෂර්මිලාට ද
@lankadesilva.7446
@lankadesilva.7446 Год назад
එහෙම වෙන්න ඇති..ලංකාවේ පොලිසිය නේ...😲😁😁😡
@neesharajakaruna664
@neesharajakaruna664 Год назад
Ballige kadawath ge gawata kattiya set wela yamu
@chamaradissanayake3396
@chamaradissanayake3396 Год назад
ලන්කාවේ පොලිසිය පගාව ගන්නවා
@renukagunawardana8335
@renukagunawardana8335 2 месяца назад
ඔක්කොම ඉවරයි අලුත් ආණ්ඩුවක් ආවහම😮😮
@sannskhshsidj4593
@sannskhshsidj4593 Год назад
❤❤❤❤❤❤❤❤❤
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප Год назад
අනෙ බන් බැලුම්ගල විදේශ සේව එකේ රෙජිස්ටර් උනු එවුනුත් ඕනතරම් පොල්ලදාල.තියෙනව ..
@premasiriwickramasinghe7104
Japan Yawana agency lankawe ne .mamath japan hitiya.yana system eka wenas.
@chamaradissanayake3396
@chamaradissanayake3396 Год назад
දැන් 36L yanawa. මුන් 25L ට කරන්නෙ කොහොමද ?
@thishandissa
@thishandissa Год назад
තණ්හා ජායතී සෝකෝ
@chamarasusantha9369
@chamarasusantha9369 Год назад
Hena gahanawa okita
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
Ape game kollo 3 denak mekat ahuwela thiyanawa dan e lamita kara kiyaganna deyak nathuwa inna dan masa 9 k wenawalu salli dala thama poliya gewa gewa innawa pau e aya mekat ikmanata baldatinta penewa kiyala hithnawa 😥
@roshinigunarathna8785
@roshinigunarathna8785 Год назад
Ayyo mehemath modaralak😢😢😢
@sumali8071
@sumali8071 Год назад
මම 2015 මැඩම්ගෙන් ජපන් අවේ.මගෙත් එක්ක 15ක් ආවා.අපිට ප්‍රශ්න නෑනි.ඕනිනම් ආව අයගේ විස්තර දෙන්නම් .මම දැන් මොනවා වෙනවද දන්නේ නෑ.ඒත් ඇත්ත කතා කරන්න ඕනි.
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
මෙන්න හොරාගෙ අම්මගෙ පේන අහන්නලු
@sajeewanifernando8823
@sajeewanifernando8823 Год назад
සමහර විට මූ පොලිස් කාරයෙක් වෙන්න ඇති.
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
මේ ඉන්නෙ ෂර්මිලාගෙ ජලයේ එකෙක්.කලුතර පැත්තේ ඉන්නව තව චාන්දනී කියල ගෑනියෙක්.මේව දැකල ආයේ කොල්ලනේ කෙල්ලනේ රැවටෙන්න අහු වෙන්න එපා
@premasiriwickramasinghe7104
Japan job walata yawana agency lankawe ne.mamath awrudu 4 k hitiya.japan yana system eka wenas.
@premasiriwickramasinghe7104
Yana heti one nam kiyannam
@dimuthusampath7343
@dimuthusampath7343 Год назад
me kathawa 100%kma aththa math munta salli bedala loku amaruwaka wetune.thirisannu munta naha yanna apayak hadan oni
@madhumaliwithana8461
@madhumaliwithana8461 Год назад
Agalawattae polgampala chandani @ amila kiynna denna me genigeth eka ekarhuwela minisunwa rawatanawa
@DananjayaZain
@DananjayaZain Год назад
Hi
@DananjayaZain
@DananjayaZain Год назад
Pls contact me
@nirmalkarunathilaka8797
@nirmalkarunathilaka8797 Год назад
2016 math ahu una laksha 5 kata
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
පොලිස්පති තුමාගේ අවදානය යොමු කරන්න මෙකට ඉට පහලින් ඉන්න සෙරම ගැනිගෙන් සල්ලි අරන් ජරාව කනවා ගරු පොලිස්පති තුමනි වැදලා ඉල්ලන්නෙ මෙකට අවදානය යොමු කරන්න කඩවත පොලිස්සියෙ අය තමයි ඔය ගැනිගේ ගෙදර බල්ලන්ට කන්න දාන්නෙ ඉයෙ අපිට අතේ මට්ටු ඉයේ හිරු ට්ව් මරගෙනුත් අනවර්නය කර අයෙ අයෙත් කියන්නෙ ගරු පොලිස් පති තුමනි විශේෂයෙන් කඩවත OIC සහ පැලියගොඩ SSP හොර මහත්තුරු ගැන හොයන්න එයල හොදට හොර කනව අර් ගැනිගෙන් ගරු පොලිස්පති තුමනි ඔබ තුමා හොයන්න නැත්තන් පොලිස් කියන නමටත් ලැජ්ජය්
@chamaradissanayake3396
@chamaradissanayake3396 Год назад
Lankan police take revenge 😡😡😡
@manuaarachchi76
@manuaarachchi76 Год назад
oki ge atha paya kpal danna elek nadda
@sannskhshsidj4593
@sannskhshsidj4593 Год назад
😢😢😢😢😢😢😢😢😢😢
@abhicraft3296
@abhicraft3296 Год назад
අනිවාර්යයෙන් අමිල, චාන්දනී ඒයාලා ගැනත් හොයන්න තාමත් මිනිස්සු රවටනවා මේ් අය....මේ ගැනිත් එක්ක එකතු වෙලා...2022 සැප්තැම්බර් 12 යවනවා කියලා pcr කරලා , රට යන්න අවශ්‍ය බඩු(රෙදි, කෑම, බෙහෙත් වර්ග) සේරම අරන් ඒදා හවස flight එක තියනවා කියලා මගට ගියාම , එදා flight cancel කියලා ආපසු ආවා අද හෙට කිය කියා ඉන්නවා තාම නම් හරි answer නැ... අදාල බලධාරීන්ට මේවා යොමු වෙනවා නම් ලොකු දෙයක්...
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
බැලුන් ගලට විස්තර දෙන්න
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Akathu wenna kamathida mn thanak kiyanna
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
Okunta hena gahnawa hora genunta asarana minissu amaruwe danawata
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
Salli gatthada hora ganigan thawath බලාපොරොත්තු thiyan inna epa me gani karanna wanchawak salli ganna balanna
@sunilpremarathange3806
@sunilpremarathange3806 Год назад
අපේ රටෙි ඉන්න හරක් කොපමණ කිවත් මුංට තේරෙන්නැ෴නැමයි෴ඉතාලියේ.සිට
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Ape rate harak kuwama oyath aithi harakta ae kiyanne oyath loku harakek🤣🤣🤣🤣
@sunilpremarathange3806
@sunilpremarathange3806 Год назад
@@ThushanThiwankasarmilage sahodarayek wagei ජයවෙිවා මෙි ඉතාලිය සැප෴සැපද......
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Me rate inna palakayon gei ubalagei wenasak na ban palakayoth chande aran minissunta hina wenawa ubalath ratakata gihin weradila inna manussayongen sepada ahanawa ane ban ubala wage untath hariyanawane🤣🤣🤣
@sunilpremarathange3806
@sunilpremarathange3806 Год назад
@@ThushanThiwanka n.p.p.දිනපුවාම ලංකාවට එනවා෴දරුවන්ට කන්ඩ දෙන්නේ රජයද.කුහක වෙන්ඩ එපා
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
@@sunilpremarathange3806 ha ha oya kiyana ekak thamai
@nishanthahettige8492
@nishanthahettige8492 Год назад
API Dana 5 danak ahuwala Nazzer kiyana ajant haraha
@roshanroshan9793
@roshanroshan9793 Год назад
විදෙශසෙවා එකට පැමිනිලි කරපල්ලා
@thamalijasmin1907
@thamalijasmin1907 Год назад
Gonnu 😂 me wage kiyanawidiyata job ganna easy nehe.
@hiranthadesilva
@hiranthadesilva Год назад
අනෙ අම්මපා මෙහෙමත් හරක් ටිකක්
@ThushanThiwanka
@ThushanThiwanka Год назад
Ubata aaruda manussayekta kela unama hina wen epa yako thopitath hena gahai
@hightorque3966
@hightorque3966 Год назад
math okita ahu una thawa salli gannath thiyenawa Man laga oya huttige gedarata awith apiwa arrest karanna hadapu kadawatha policiye kariyongeth vedio okkoma thiyenawa ahinsaka minissunge salli walin kana bona police karayonge lamaitath sapa wenna one man laga idiripath karanna sakshi thiyenawa policiye ayage munu ekka lagadima fb publish karanawa
@dilankasandaruwan2526
@dilankasandaruwan2526 Год назад
බැලුම් ගලට විස්තර දෙන්න ඔයාලා අපිට ඕන
@thevillagetemple-007
@thevillagetemple-007 Год назад
Oya ganu kena danna vidiyata kadawatha biyanwila inne police ciye interdict una kollekut oya gani gawa innawa kiyala thamai rawe ynne
@roshanroshan9793
@roshanroshan9793 Год назад
Kuddek innawa poliseiyan pannapu
@malki7505
@malki7505 Год назад
Kisima nithiyak nathi rataka epa denma tharam api kala pawa mokakda nathiberi minihata hamadeyakma wenne
@nishanthahettige8492
@nishanthahettige8492 Год назад
Mama Danna 5 ahuwala tiyanawa me ganita Nazzer kiyana ajant haraha
@thevillagetemple-007
@thevillagetemple-007 Год назад
@@roshanroshan9793 hariyatama hari 😍
@teklasudarshani3801
@teklasudarshani3801 Год назад
Me gani නීතියට genna ona kohomahari
@god8014
@god8014 Год назад
Vesi vesi vesi 🍆😡😡😡😡😡
Далее
Neth fm unlimited history 173
51:07
Просмотров 4,1 тыс.