Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
27:40
Testing Gems In A Gem Lab: Uncover The Secrets With Ggtl | Part 1 | Nimthera
20:27
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
03:05
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
00:59
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
කෝටි ගනන් වටින මැණික් කපන හැටි - Gem Classes - How To Cut Gemstones And How To Value Gemstones
Poora Gems - Ceylon Gemstones
Подписаться 53 тыс.
Просмотров 13 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
124
@FernandoAnton-d1c
2 месяца назад
අද මේ ගැන අදහසක් හිතනකොට poora gems මල්ලී ඔයා මේ වීඩියෝ එකක් දැම්ම. ගොඩක් ස්තුතියි... මට මේක වටිනා වීඩියෝ එකක්.
@PooraGems
2 месяца назад
අයියේ ♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻
@LogeshwariLogeshwari-nl3pc
2 месяца назад
❤❤
@PooraGems
2 месяца назад
@@LogeshwariLogeshwari-nl3pc ♥️♥️
@dlkasun1115
Месяц назад
@@PooraGemsඑ අයියෙ මාත් එල්ලාවල මට පොඩ්ඩක් අරයව සෙට් කරලා දෙනවකො 😮
@SathsaraDesilva-j6i
3 дня назад
මම තාමා අවුරුදු 19 කොල්ලෙක්.... මම මේ මැනිකේ සම්බන්ද විශයට මාරම ආසයි...❤💎✨ මම හිතනව මේ ශේත්‍රේ හොද තැනකට යන්න හීන මවනවා....❤ ඒත් සාම්ප්‍රදායික අද්‍යාපනේ හින්ද පවුලෙ අය බලාපොරොත්තු වෙන්නෙ සමාජය හොඳයි කියල කියන රැකියා කරනවට....😑 ඒත් මම කැමතිනෑ ඒ රාමුවට කොටු වෙලා ඉන්න.... මම හිතනවා මම කැමති ශේත්‍රෙන් ඉස්සටහට යන්න පුලුවන් වෙයි කියලා මට...❤😊🥰❤️💎🌍
@viranchanura3834
Месяц назад
සුපිරි වැඩක් අයියේ ඔයා කරන්නේ.. ලගදිම ලොකු ගලක් ගොඩ ගන්නවා ඔයා.. අනිවා..ජය..
@tharangaranga609
2 месяца назад
ගොඩක් සතුටුයි මල්ලි අපේ රටේ අබිමානය මෙහෙම ඉදිරිපත් කිරිම සම්බන්දව ..ඔයාට ගොඩක් ස්තූතියි ජයවේවා ❤❤❤❤
@PooraGems
2 месяца назад
අයියේ ♥️♥️🙏🏻🙏🏻♥️♥️💎💎🇱🇰🇱🇰
@jayalankacharitha8833
Месяц назад
The best gem RU-vid channel in Sri Lanka. Thank you very much
@chamilaHewasinghe
2 месяца назад
Athatama open okkoma kiuwa . Harima hoda businesses lady kenek. Jayawewaa
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️♥️♥️
@chamindagamage9078
2 месяца назад
ගොඩක් වටිනවා ඔයාගෙ මේ වැඩසටහන, දිගටම කරගෙන යන්න, good luck 👌🙏
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@isuruudayanga8690
Месяц назад
Godak wadagath deyak mekanm. Thank you❤
@SugathRoshan-x3o
2 месяца назад
හොඳ වැඩක් ස්තුතියි සුබ අනාගතයක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.
@sdpreethiratne4240
2 месяца назад
I respect your explanation. Thanks poorna, Mrs. Vindyà and Dilantha
@PooraGems
2 месяца назад
@@sdpreethiratne4240 ♥️♥️♥️🙏🏻💎
@malindadeshapriya6019
Месяц назад
ගොඩක් වටින වීඩියෝඑකක්.❤️👍❤️
@malakahewawitharana2256
2 месяца назад
හොද වැඩසටහනක් ❤❤
@_Buddhika_Lakruwan
2 месяца назад
අලුත් cut "වැඩේ හොදයි .හැබැයි top ,bottom කැපෙන ඈන්ගල් ගැන සැලකිලිමත් වියයුතුයි cut එක ලස්සනට ඇවිත් ලයිට් ලීක් නම් ගලේ වටිනා කම අඩු වෙනවා..නැවත රී කට් කලොත් ආයේ පොයින්ට් ගානක් අඩු වෙයි ඒක නාස්තියක් 💎❤️❤️❤️
@PooraGems
2 месяца назад
අනිවා.. honda idea ekaakinn methana set ekaa weda karanne.. samaharu innawa methana aurudu 20k experience thiyena lesi ne.. ♥️💎
@stampfdcms
Месяц назад
පුරුදු වෙන්න කරන අය නෙවෙයිනෙ බං
@isuruudayanga8690
Месяц назад
Eka thamai manussayo training karanne. Oya dannawa kiyalada kiyanna try kare 😂
@zarhagems
2 месяца назад
Tnx bro me video eka watinawa 🎉🎉
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️
@jayasiriperera9548
2 месяца назад
Excellent Thanks
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️♥️♥️
@Upasena-pl4sb
2 месяца назад
Ithama. Watina. Veedio. Ekak. Koppaniye. Wada. Walata. Amatharawa. Pita. Wadath. Karanawada. Puura. Jem. Watina. Sewawak. Samatama. Jaya. Wewa.....❤
@PooraGems
2 месяца назад
Mama danna widihata pita weda karanne ne mama danna widihata 🙏🏻♥️
@Upasena-pl4sb
2 месяца назад
@@PooraGems thank. You
@wijayarathnabandara5347
2 месяца назад
මල්ලි, ආයතනයේ නම සහ ලිපිනය දාන්න.
@anurafonseka7036
Месяц назад
Superb 🎉
@chandimadinushika-bc8ps
2 месяца назад
හොද වැඩසටහක්.
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️
@prasadbinuwara7519
Месяц назад
තෙරුවන් සරණයි !💎💎💎🙏🙏🙏
@hiranmanuja3724
2 месяца назад
❤ සෑහෙන වටිනව❤
@PooraGems
2 месяца назад
♥️♥️💎💎
@ArunaWmp
2 месяца назад
Thank you poora ayya
@PooraGems
2 месяца назад
Mallee ♥️♥️♥️♥️
@pscreations8165
2 месяца назад
Kuruwita paradise brilliant cut academy ❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️
@Akila_Arosh
2 месяца назад
අය්යගෙ පතල ඉක්මට පටන් ගන්න ලැබේව ❤❤
@NipunaSankalane
2 месяца назад
සුපිරි..! 🎉
@PooraGems
2 месяца назад
Machann ♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻
@smmasmeer
2 месяца назад
Me ayathanaya koheda thenne please details?
@nishanthatv2390
2 месяца назад
මගේ ලග තියෙනවා කාහ පාට ගලක්. සපාය ගලක් හො පුස්පරග ගලක්. සුදු පාට ටොච් එකක් ගැහැවම තද කාහාපටයි.
@rakshanafahim8209
2 месяца назад
Pary dote kiyanene mokakdw Brother 💫🤛
@PooraGems
2 месяца назад
Gemstone ekak machann ♥️💎
@SaadShibly-p4g
Месяц назад
Super bro
@shamathennakon4363
2 месяца назад
Danuwath kalata godak pin .❤
@PooraGems
2 месяца назад
♥️♥️🙏🏻🙏🏻💎💎
@AbdullarockRocky-lh2yw
Месяц назад
Coarse එකට කීයද වෙලාව යන්නේ
@sujithmalawisuriya8033
2 месяца назад
අයියෙ ඔයාගෙන් රලු මැනික් ගන්නෙ කොහොමද? ඔය ඇකඩමි එකට ජොයින් උනොත් නවාතැන් පහසුකම් කොහොමද කරගන්නෙ?
@nalakagunasekara5017
2 месяца назад
❤❤❤❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️
@kalpalahiru7382
2 месяца назад
Thank you ayye❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️🙏🏻
@ChanuliParindaya
2 месяца назад
නිලන්ත හොද මිනිහෙක්👌
@PooraGems
2 месяца назад
Aniwaa ♥️
@welikalagems1576
2 месяца назад
❤❤❤❤❤❤❤🙏
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@DayanganiMorawaka
2 месяца назад
Malle tabelle pate kallu pata mesr galla nma kiyanko
@ruwangamage2005
Месяц назад
කොහොමද මෙතනට අපි සම්බන්ද වෙන්නේ පොඩ්ඩක් විස්තර දෙන්න.
@dishanthamadu2990
2 месяца назад
❤🎉❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️
@AbdullarockRocky-lh2yw
Месяц назад
Keeyada sir corse ekta
@malithperera7726
2 месяца назад
Aiye kohed me Office eka thiyenne
@PooraGems
2 месяца назад
Ratnapura Paradise
@surangikumari-mm7se
2 месяца назад
Manik ayya🎉
@GeethaNandani-x5i
2 месяца назад
❤❤
@gimavlogs9454
Месяц назад
අයියෙ මම රත්නපුරේ හම්බෙන්න පුලුවන්ද ?
@wethhasinghe123
25 дней назад
Course eke details nane aiye
@PooraGems
25 дней назад
@@wethhasinghe123 nus dala thiyenawa malli kata karala balanna
@smmasmeer
2 месяца назад
❤️👌👍
@janaka865
Месяц назад
Synthetic cut karanawa kiyanna munuth patta horu wanna athi
@radeepprakash156
Месяц назад
කොහෙද මේක තියෙන්නෙ
@Nuwan-no6ok
2 месяца назад
අයියෙ මම ලග රැබි ගලක් තියනව විස්තරයක් ගන්නෙ කොහොමද
@agra7142
16 дней назад
💕💚💚💚💚💚💚💕
@shenvlog1
2 месяца назад
❤❤❤❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️
@ssrathnayakee7527
2 месяца назад
අයිය ලග නැද්ද ගෝමේද ගලක් .. මට මුද්දකට වගේ අල්ලගන්න ගන්න
@VLife92
2 месяца назад
කැමරාව කවුද අරගෙන යන්නෙ. හරියට ගන්නෙනෑ😂😂
@PooraGems
2 месяца назад
මාත් එක්ක එකට මේ Business කරන යාලුවා මචං.. අපි Cameraman ලා නෙමෙයි ඉතිං .. දන්න ටික දන්න විදිහට Idea දෙන්න හදන්නේ 👍
@VLife92
2 месяца назад
මරු මචන් වැඩේනම් මම ඔක්කම බලනව. අපිට පේන රූපරාමු තව පැහදිලිව තියනවනම් හොදයි. 🙂
@dlkasun1115
Месяц назад
@@PooraGemsඅයියෙ මන් එන්නම් කැමරා මන්ට මන් ඇහැලියගොඩ ❤❤
@LogeshwariLogeshwari-nl3pc
2 месяца назад
❤❤❤❤❤❤❤❤
@PooraGems
2 месяца назад
@@LogeshwariLogeshwari-nl3pc ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@KaviduNilanka-x6q
17 дней назад
ඔකෙනම් කවදාවත් වැඩට යන්න එපා පඩි දෙන්නෙත් නැ 😂
@nuwansanjaya2469
2 месяца назад
🎉🎉🎉❤❤❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️♥️♥️
@FreedomScientist
2 месяца назад
අයියේ මෙතන හොදයි කියලා හිතෙනවා මේ ගොඩක් අය මේ බිස්නස් එකට ජොයින්ට් වෙනවා දැනට රටේ මැණික් තියෙනවා ද ගොඩක් අයට එකතු වෙලා ඉදිරියට යන්න මොකද දැන් මැණික් හමුවෙනවා අඩුයි කියනවා මම මීට කලින් කෝස් එකක් කලා එතන සහතික දෙන උස්සවයේ ආපු ට්‍ර්‍නින් වෙච්ච කෙනෙක් මගෙන් ගානට් කෑල්ලක් පෙන්නලා රූබිද මොකද්ද ජාතිය කියලා ඇහුවා මට තේරුනා එයාගේ තරම අන්න ඒකයි අයියේ දැනට අපි වාගේ උනන්දු න් ඉගෙන ගන්න අයට ඉදිරියට දීර්ඝකාලීනව මේ බිස්නස් එක කරන්න ලංකාවේ මැණික් තියෙනවා ද තව කාලයකට ප්‍රමාණවත් ලෙස මොකද මම ඇහැලියගොඩ අපේ පැත්තේ බැකෝ පතල් යනවා මහාපරිමානයෙන් ඔයා වාගේ කැපවීමෙන් දෝනා පතල් නෙවේ දාන්නේ ඉතින් මැණික් අඩු වුනොත් ගොඩක් දෙනෙක් මේ බිස්නස් එකට ආවොත් අපිට අවස්තාවක් තියෙනවා ද ?🙏
@PooraGems
2 месяца назад
මල්ලි මම රත්නපුරේ.. ඉස්සර හම්බුවෙන ගල් දැන් හම්බුවෙනවා අඩුයි.. හැබැයි ලංකාවේ අපි මැණික් හොයන්නේ අවුරුදු 2500 කලින් ඉදනුත් වෙන්න ඇති.. තාම නැති උනේ නං නෑ.. ලංකාව හෙන පිංවන්ත රටක් මල්ලි..
@dineshbuddhika9036
29 дней назад
💪💪💪💪💪❤️❤️❤️👏👏👏👏
@1nikojohnson
2 месяца назад
මේකෙ නම මොකද්ද
@kasunchanaka5389
2 месяца назад
අයියගේ වැඩ මේයාගෙන් කරගන්නැහැනෙ.
@PooraGems
2 месяца назад
Mallitath mara prashnane thiyenne.. 😊 Mama godaaakkmaa wikunanne rough galamayy malli.. Apee business ekaa eeka 🙏🏻♥️💎
@PooraGems
2 месяца назад
Anik ekaa praranama methana thani gall weda karanne ne stone lots orders export karanna meyalata orders enne malli.. Eeka nisa eewa stones lot walata hira unaama eylata wena stones walata time ne ♥️
@junglecooking1902
23 дня назад
Courses eke name ekai phone number ekai dannakoo
@kassacreations8935
2 месяца назад
Super 👍❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️
@tharangathilakarathne7120
2 месяца назад
Mchn poorna company eke namath damma nam thamai hoda
@hemanthadhananjaya6862
Месяц назад
Ko number nane...
@DayanganiMorawaka
2 месяца назад
Tabelle kallu misra galla nma mokada
@bukiyaa2225
2 месяца назад
Koheda meka teyenne
@PooraGems
2 месяца назад
Paradise Rathnapura
@speech889
2 месяца назад
Foreign buyers hoyagana vidhan kiyaladenako
@PooraGems
2 месяца назад
Eekananann ithn try ekma tamayy.. site hadala fb page hadala foreign buyerslawa attract karaganna ekaa meyalage eehh genath mama danna widihata kiyala denawa..
@gayanashitha4259
2 месяца назад
Aiye oyage number eka dannako
@HETTIARACHCHIGEMADHUSANK-ke7xq
2 месяца назад
අයියෙ ඔයාගෙ වට්ස්ඇප් නම්බර් එකට ගලක විඩීයෝ වගයක් දැම්මා ඒ ගල මොකක්ද කියලා දැන ගන්න😮
@HETTIARACHCHIGEMADHUSANK-ke7xq
2 месяца назад
ඔන්ලයින් නැනෙ ඔයා 😮
@OminduDeshapriya
Месяц назад
Phone number ekak dala nane description eke
@uKILLEROP
2 месяца назад
Aiye oyage contact number eka dannako
@uKILLEROP
2 месяца назад
Poora jems ayye oyage Whatsapp number eka dennako
@PooraGems
2 месяца назад
Malli mokadda denaganna onii.. ??
@tharakadassanayaka3891
Месяц назад
කොහෙද මේ තැන
@WasanthaKumara-ke9en
2 месяца назад
❤❤❤❤❤❤❤❤
@PooraGems
2 месяца назад
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@OminduDeshapriya
Месяц назад
Phone number ekak dala nane description eke
@PooraGems
Месяц назад
@@OminduDeshapriya adee video ekee thiyenawane patann gannalotama baluwe nedda ??
@PooraGems
Месяц назад
@@OminduDeshapriya mama description ekatath danann
Далее
27:40
මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
Просмотров 81 тыс.
20:27
Testing Gems In A Gem Lab: Uncover The Secrets With Ggtl | Part 1 | Nimthera
Просмотров 19 тыс.
03:05
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
Просмотров 6 млн
09:08
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
Просмотров 14 млн
00:59
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
Просмотров 197 тыс.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
Просмотров 35 млн
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Просмотров 60 тыс.
26:18
IGT Gem Cutting + Preforming Faceting Demonstration
Просмотров 103 тыс.
18:20
How Sri Lankan Kings Used to Cut and Polish Gemstones
Просмотров 2,4 тыс.
10:04
පොඩියට මැණික් ව්‍යාපාරයක් පටන් ගමු / මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සියලුදේ gems tools & machinery
Просмотров 25 тыс.
31:42
ලංකාවේ කෙල්ලෝ මැණික් හොයන හැටි - How To Find Gemstones By Girls #gemsstone #gemstones #gems
Просмотров 8 тыс.
30:19
Gems Business & Investing in Sri Lanka | Gem Cutting Business at Home
Просмотров 59 тыс.
32:27
How to Start Gem and Gem business in Srilanka Free Class - session 2 identify sapphire Rubi value it
Просмотров 28 тыс.
3:24
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්! ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ආරක්ෂිත ද? | #israeliranwar
Просмотров 83 тыс.
35:31
පතලේ මැණික් ගරන දවස අද - How To Find Gemstones - My Gem Vlog - Episode 36 #gemstones #gemmines #fyp
Просмотров 21 тыс.
16:25
මිදුලේ තිබිලා ලැබෙන වාසනාව | Find Gemstones from Your Garden | Gems and Financial Investments
Просмотров 20 тыс.
03:05
REAL MADRID 0 vs 4 FC BARCELONA | EL CLÁSICO | LALIGA 2024/25 MD11
Просмотров 6 млн