Тёмный

ගමන වෙනස් කරන්න ඔබ සූදානම්ද ? Janaka Kumbukage interviews Kamal Addararachchi 

Lines and Beyond
Подписаться 51 тыс.
Просмотров 175 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,1 тыс.   
@සමන්.ආර්.සමරධීර
මෙවැනි විශිෂ්ටයන් සමග සම්මුඛව අපවෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනක මහතානෙණි ස්තුතියි ඔබට......
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@wikumasela
@wikumasela 2 года назад
@@janakakumbukage747 00pppa
@mudithabandara8575
@mudithabandara8575 2 года назад
ru-vid.com/show-UChsAHtKnDIGQ3fj2f4ftwOw
@dikdilani1287
@dikdilani1287 2 года назад
Mola karainwa okkoma maruwa parlimantuwa enna kattiya akatu wela dan mola karayak neha enna meeharak. thawama weda pelewalak neha munga... I..M .F aka mudal balagena ennawa....Rata kapu patta pal horu tika
@hildachandralathadesilva5764
​@@janakakumbukage74711m.mm1q1
@adb321
@adb321 2 года назад
මෙවැනි දැවැන්ත රංගධරයින් හුගක් නෑ මේ රටේ, ඒ අතරින් විශිෂ්ඨතමයෙකු අප හමුවේ නිරාවරණ කිරීම පිලිබදව තුති ඔබටයි, ජනක කුඹුකගේ… 👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි අජිත් ඔබට .👍
@ආලෝකා-ද3ව
@ආලෝකා-ද3ව 2 года назад
කමල් අද්දර ආරච්චි මහතා වැනි උසස් රංගනයෙන් අපේ රටට වටිනා සම්පත් එම උසස් හැකියාවන් ගිලිහී යන්න දීම ට නොදී හැගීම් බර රගපෑම ඉදිරියේ දක්‌නට ලැබේවා '
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
@@ආලෝකා-ද3ව බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@samanjayaratne9332
@samanjayaratne9332 Год назад
Menne thawa Solar kakkek!!!
@pkpperera5161
@pkpperera5161 Год назад
UBA. HODA. MNEHA. ARAHNSK. KELL. MARLA. DAMME. APENE,
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 года назад
ජනක, ඉතාමත් සුන්දර බුද්ධිමත් හරවත් කථිකාවක්. ඔබටත් කමල්ටත් නිදුක් නීරෝගී අනාගතයකට සුබපැතුම්. Good luck.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@jayasuriyafamily
@jayasuriyafamily 2 года назад
දක්ෂයින් අතරින් අතිදක්ෂ සොදුරු හදවතක් ඇති නළුවෙක්. ඹබගේ ඉදිරි වැඩ සැලැස්ම සාර්ථක වේවා. හොඳ සංවාදයක් ජේසු පිහිටයි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
ස්තුතියි ඔබට .👍
@malalachernobyl5594
@malalachernobyl5594 2 года назад
නලුවන්ගෙ ඇත්ත ජීවිතයත් රඟපැමක් තමය්. උදා: ගොංජා.
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 5 месяцев назад
කමල් පිලියමක් මූමීනීමරැවෙක්
@slrrproduction5196
@slrrproduction5196 2 года назад
කාලෙකින් දැක්ක අපුරුතම හරවත් වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි ..
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shamithd9367
@shamithd9367 2 года назад
මේ වගේ කතා කරන්ඩ , මේවගේ හිනාවෙන්ඩ, උත්සහ කල යුගයක් තිබුනා .. සදාකාලික මතක ඉතිරි කල කලාකරුවෙක් !
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@shanthidhammika8978
@shanthidhammika8978 Год назад
Mohuta apahasa kale viruddha adahas darana aya.
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 года назад
රතු රෝස ....අපේ කාලයේ ...🌹🌹🌹ආදර අන්දරය..කමල් මහතාට හදවතින්ම ආදරේ
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 2 года назад
කමල් කියන්නෙ විජය රන්ජන් වගෙම ඉතාමත් ආදරණීය කෙනෙක් ඉතාමත් රසවත් සංවාදයක් ජනක කියන්නෙත් ඉතාමත් දක්ෂ නලුවෙක් ඔබට ගොඩාක් ස්තුතියි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ජයන්ති ඔබට .👍
@ADNissanka5429
@ADNissanka5429 2 года назад
ශ්‍රිලාංකීය කලාවට ....තාරුණ්‍යය කැදවාගන ආ කමල්ට සුබ පතන්න අවස්ථාවක් කරගන්නවා..ජනකගේ මෙහෙයවීම් ආදර්ශමත් ...
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි අතුල ඔබට .👍
@indujayasundara7840
@indujayasundara7840 2 года назад
වේදිකාවේ දී හමු නොවුනු... වර්ණ දෙකක් ... ප්‍රතිභාව න් දෙකක්... අතර මේ හමුවීම දුර්ලභ අවස්තාවක්... අපි මොනතරම් වාසනාවන් ත ප්‍රෙක්ශකයන් ද ...මේ සොඳුරු කතාබහ විදින්න ලැබීම ම සුන්දර අවස්ථාව ක්.. මේ ආදර ය ඔබටයි ජනක... ඔහු ව අමතක නොවුනාට...❤️👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@rohanfernando4745
@rohanfernando4745 2 года назад
මෙම සාකච්ඡාව තුලින් පිළිබිඹු වන පැහැදිලි කාරණය නම් අපේ ජනසමාජය තර්කාණූකූලව යම් සංසිද්ධියක් ප්‍රඥාවන්තව බුද්ධිමත් කමින් දකින්න නොදන්නා කම අද අපේ රට ජාතිය දේශපාලනිකව ආර්ථිකව සහ සමාජීයව පිරිහීමට හේතුවත් එයමයි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි රොහාන් ඔබට .👍
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 2 года назад
මම බලාපොරොත්තු වෙච්ච හැම ප්‍රශ්න යක්ම ඔයා ඇහුවා... ඔයාට එයාගෙ පුද්ගලික ආදර සම්බන්ධ ගැන අහන්න තරම් පෞරුෂයක් තිබ්බ එකට මගෙ හදපිරි ස්තූතිය ..
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@sujeerenu5300
@sujeerenu5300 2 года назад
අපූරු කතිකාවක්.හරිම සතුටකින් නැරඹුවා. කමල් අද්දර ආරච්චිගේ අලුත් චරිතයක් දැකගන්න ආශාවෙන් බලන් හිටියත් එය සිහිනයක් දෝ කියා සිතුනා ඔහු කරපු කතාබහ වලින්. හරිම විනෝද ජනකයි ඔහුගේ කතාව හිනාව.ජනක ඔබත් හරිම ප්‍රසන්නයි.දෙදෙනාටම ජය.....❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@සමන්.ආර්.සමරධීර
කමල් ඔබ යථාර්තය එළි දක්වන්නෙක් ....යථාර්තය තුළ ජීවත්වන්නෙක් .....ඔබ අතිශයෝක්තියෙන් තොර සත්‍යවාදිියෙක්......
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 2 года назад
ආදරණීය කළාකරැවෙක්.රංගනය,නිවෙිදනය,ගායනය,අති විශිෂ්ටයි,දීර්ඝායු වෙිවා
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට .👍
@pushpakonara6541
@pushpakonara6541 2 года назад
හරි ම රසවත් වැඩ සටහනක් හුගකලකට පස්සේ ලේ පිරිසිදු කරගන්න ලැබුනා ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේ වා !!!!කලා කරැවනි ඔබ දෙපලටම හරිම අගෙයි සුබ ගමනක් බුදු සරනයි දෙවි පිහිටි යි ❣️❣️❣️❣️💐💐💐💐😍😍😍😍😍
@msindrniindrni6300
@msindrniindrni6300 2 года назад
ආදරණීය කලාකරුවා යනු මෙවැනි කමල් අද්දරාරච්චි මහතා වගේ අය ට තෙරුවන් සරණයි ඔබට ජයවේවා නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට .👍
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 года назад
🙏 මහේන්ද්‍ර සර් දවසක් කීවා ,කමල් හැම දේකටම දක්ෂ යෙක් කියල .පීනන්න ද,ඕනෑම දේකට .අනේ .....👍 👌 නියමයි .ජනක කු.ඔබද අති දක්ෂ යෙක් .ටයිප් කරගන්න බැ .නැත්නම් ගොඩක් දේතියෙනව කියන්න .සතුටුයි .තෙරුවන් සරනයි .ජය වේවා
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 года назад
🙏🙏
@geethaabeysekara8823
@geethaabeysekara8823 10 месяцев назад
Kochchara hondata act kalath ranage character ekata award eka labune naha
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 2 года назад
හොඳ සංවාදයක් හිතුවටවඩා අර්තවත්. බොහොම ස්තුතියි ඔබතුමන්ලාට
@thushariekalubowila1594
@thushariekalubowila1594 2 года назад
අපූරු සංවාදයක්. ඒ ඒ චරිතවලින් මතු කරගත යුතු දේ ඔබ හරියට ම මතු කර ගන්නවා. අසන ප්‍රශ්න මතයි පිළිතුරු දෙන්නා ගමන් කරන්නේ. ඔබ ඉතා දක්ෂ ලෙස එය මෙහිදී වඩාත් හොඳින් ඉටු කර තිබෙනවා. ජය වේවා ජනක අය්යා.... කමල් අය්යා... ඔබටත් ආදරෙයි හැමදාම... ඔබගේ නොසැලෙන ගුණය වඩ වඩාත් අගයමි.... 💞👌🌷
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි තුෂාරි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
@deepanipadukkage9048
@deepanipadukkage9048 2 года назад
තාත්තට 'අසූචි බයයි' ඒක මරු හරිම ලස්සනයි සංවාදය ජයෙන් ජය ජනක 🙏👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@cabeysundara8154
@cabeysundara8154 2 года назад
ලස්සන වචනය
@kalyanikanaththage1229
@kalyanikanaththage1229 2 года назад
නියමයි නියමයි ඔය කාලේ මට හොද අත්දැකීම් තියෙනවා🥲හොදම වැඩ සටහන ජයවේවා❤️🙏🏻👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@sajithpriyankara2988
@sajithpriyankara2988 2 года назад
ඉතාමත් හොද ඉදිරිපත් කිරීමක් හා කථනයක් ඉතාමත් හොදින් මෙම සංවාදය කරනු ලැබුවා ය.👍👍
@rashikakumara3831
@rashikakumara3831 2 года назад
කලාකරුවන් අතරින් අති දක්ෂ බුද්ධිමත් සොදුරු මහත්මයෙක් අප හදවතේ ඔබ හැමදාම ඉන්නවා. ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ හා සුභ අනාගතයක් පතමි. ජනක කුඹුකගේ මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට👍
@amalideepthika1089
@amalideepthika1089 2 года назад
ජනක කුබුකගේ මහතා ඉතාමත් දක්ස ආකාරයට මෙහෙයවීම සම්බන්ධව අපගේ උපහාරය !!!!
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@keerthigamage5711
@keerthigamage5711 2 года назад
ජනක කුඹුකගේ නම් ජේෂ්ඨ රංගවේදියාණෙනි, ඔබට මෙවැනි බුද්ධියට ආමන්ත්‍රණය කරන සංවාද පැවැත්වීම ගැන ඔබට බොහොම ස්තුතියි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 года назад
දඩුබස්නාමානයේ රනා...ලාංකීය රංගන ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ, නිර්භීත චින්තකයා... ඔබට තෙරුවන් සරනයි කමල්....
@kithsiriwl7657
@kithsiriwl7657 2 года назад
බොහෝම රසවත් බොහොම ආදරණීය වැඩසටහනක් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@mauraviginige1669
@mauraviginige1669 2 года назад
Thank U Janaka Aiya Kamal Thank U excelent ptograme
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@champikawijesinghe2238
@champikawijesinghe2238 2 года назад
අති දක්ෂ රංගන ශිල්පියෙක්, ආත්ම අභිමානයෙන් යුතු පරිණත මනුස්සයෙක්. ජනක, ඔබ ඔහුට හොඳ සාධාරණයක් ඉටු කල බව දැනෙනවා.👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@wordpower01
@wordpower01 2 года назад
සාකච්ඡා කරන්න කථාකල හැකි ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒත් මතක හිටින හරවත් සාකච්ඡා වක් කරන්න සාකච්ඡා වට පාතිර්වන තැනැත්තා පිලිබදව මනාව අද්‍යනයක් තුලින් ලබාගතහැකි හරවත්ම දේ ලබාගැනීම. ඔබ එය මැනවින් ඉටුකරනවා. අවිවාදාත්මකව මේ කලාශිල්පියා අති දක්ශයෙක්. ඒත් ඔහු කල යුත්තේ නිර්ලෝභීව කලාවතුල සැරිසරමින් තමන් එකතු කර ගත් දේ බෙදාදීම. තමන්ට ගැලපෙනම දේ එනකල් බලං හිටියොත් වෙන්නේ ඔය දැණුම් සම්භාරය කලකට පසු මිහිදන් වෙන එක නේද?
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@suneetharanaweera4562
@suneetharanaweera4562 2 года назад
කොච්චර සතුටක්ද....බෞද්ධකම හොඳින් අවබෝධ කරගෙන ඇති අපූරු චරිතයක් ..👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි 👍
@srilankanlibrary3263
@srilankanlibrary3263 Год назад
😂😂😂😂
@thehootenberry210
@thehootenberry210 2 года назад
It’s quite rare to see all rounded personalities now. The language,talent,charisma and knowledge.Glad to see forever young Mr. Addaraarachchi here at LnB
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 2 года назад
අද්දරආරච්චි පරිච්චේද ගනන වැඩිකරගන්න බැරි වුන එක ගැන රටම පසුතැවෙන්න ඕනේ.you are the best.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 2 месяца назад
ඇත්තටම ඔයාලත් ඒක්ක මමත් හොදටම හිනා වුණා..ස්තුතියි රංගදර ද්විත්වයට
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 года назад
කමල් කියන්නෙ පට්ට දක්ෂයෙක්. පට්ට වැඩ්ඩෙක්.ඔබට පින් එතුමා කැදවීම ගැන
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@jayasingha7102
@jayasingha7102 2 года назад
👍 හරිම සතුටින් බලපු සාකච්ඡව්ක් mr. ජනක
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ජයන්ත ඔබට .👍
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 года назад
ජනක අයියේ,ඔයාගෙන් අහිංසක ඉල්ලීමක් කරනවා. හැකි ඉක්මනින් දිනයක් වෙලාවක් වෙන් කරගෙන අපේ හදවතේ රැදුන ආදරණීය ම ගායන ශිල්පිනිය වන සුජාතා අත්තනායක කියන රත්තරන් චරිතය මේ වැඩ සටහනට කැදවන්න. ඔබට ගොඩක් පින්.මගේ ඉල්ලීම ඉටු කරයි කියා මම හිතනවා. තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබේ යෝජනාවට 👍
@manojsandaruwan2110
@manojsandaruwan2110 2 года назад
එකනම් අගනායෝජනාවක්
@susilagh907
@susilagh907 2 года назад
හොඳ කතා බහක් දෙපලම දක්ෂයෝ කමල් නිහතමානී කලා කරුවෙක් ඔහුගේ දස්කම් නියම විදිහට ඉදිරියටම ගෙන යන්න ලැබුණ අවස්ථා මදි කියලා හැගෙනවා දෙපලටම තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@vishakaherath9561
@vishakaherath9561 2 года назад
හදවතින්ම ආදරය කරන අතිවිශිෂ්ඨ කලාකරුවන් දෙන්නෙක් එක ලග ඉදගෙන ඉද්දි කා දිහා බලන්නද කියල තෝරා බේරා ගන්න හරිම අමාරුයි . කමල් අයියාට කලින් මම රූපවාහිනීයේ දැක්කෙ ජනක කුඹුකගේ කළාකරුවාණන්. ඒ ලස්සන ඇස්දෙකට, ඒ රංගන කුසලතාවයට මම අදටත් ආදරෙයි ලාංකික ටෙලිනාට්‍යටවේදිකාවට සිනමාවට එක ලෙස රංගනයෙන් සාධාරණය ඉෂ්ඨ කරමින් ජනක කුඹුකගේ කළාකරුවනන් ආපු ගමන ගැන ගොඩක්ම ආඩම්බරයි සතුටුයි ඒ වගේම සාකච්ඡා මෙහෙය විමෙහිලා දක්වන දක්ෂතාව අගය කල යුතුමයි . එසේම කමල් අද්දරාආරච්චි ..කවදත් මම ආදරය කරන චරිතයක් නොයෙක් හිත් රිදවිම් සිද්ධ වුනත් ඒ ආදරය එහෙමමයි. කවර හෝ හේතුවක් නිසා මේ මහා කළාකරුවණන්ව අවශ්‍ය පමණින් ඇගැයුණේ නැහැ . ගාමිණී ෆොන්සේකා යුග පුරුෂයෙක් අද්විතීය සිනමා නළුවෙක් කියල මම කවදාවත් හිතන්නෙ නැහැ ඒ වටිනා වචන පාවිච්චි කරන්න තිබුණේ මහා රංග ශාලාවක් වු ජෝ අබේවික්‍රම කළාකරුවණන් වෙනුවෙන්. නමුත් කොතරම් දක්ෂ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් වුනත් ඔහුට සිද්ධ වුනේ අසාධාරණයක් එවැනිම අසාධාරණයක් කමල් අද්දරාආරච්චි කළාකරුවාට සිද්ධ වුනා කියල මම විශ්වාස කරනව. හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් සිනමා කර්මාන්ත හා එහි කළාකරුවන් විදින සුව පහසු ජිවිත හා ගෞරවය දකිනකොට අපේ රටේ කමල් අද්දරාආරච්චි වැනි කළාකරුවන් ගැන දුකයි. මිය ගියාට පසු ඔවුන්ව අගය කරන්න බලාගෙන ඉන්න එක පුරුද්දකට ගිහින් තියෙන්නේ දැන් අපේ රටේ රජය හා සිනමාවේ වගකිව යුතු අය . හොද සාකච්ඡාවක් ජනක කුඹුකගේ මහත්මයාණෙනි ඔබට හදවතින්ම ගෞරවනීය ස්තුතිය පුද කරමි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
@pdthilakarathna
@pdthilakarathna 6 месяцев назад
මෙවනි විශිෂ්ටයන්ගේ අදහස් අපවෙත ඉදිරිපත් කිරිමම වාසනාවක් ඔබලා දෙපලටම වාසනාවන්ත ජිවිතයකට සුබපතනවා
@jananipeiris5204
@jananipeiris5204 2 года назад
කාලීනව වැදගත් අර්ථ පූර්ණ සාකච්ඡාවක් ..❤️🙏
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට .👍
@anurauggalla4069
@anurauggalla4069 2 года назад
හරිම සුන්දරයි .විශිෂ්ටයි .❤️❤️❤️👍👍👍
@Minayasilva
@Minayasilva 2 года назад
බලාගෙන හිටියේ ගොඩක් දවසකින් මොකද නැත්තෙ කියලා සන්තෝසයි දකින්න ලැබීමත් දෙන්නම
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@dinesdines68
@dinesdines68 2 года назад
Hamadama adare karana charidayak. Devi pihitai.budu saranai oba depalatama
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@harshaniamaratunga6974
@harshaniamaratunga6974 2 года назад
රාමුගත සීමා මායිමෙන් ඔබ්බට 💛💛💛💛 දැක්මක් සහිත අරුමැසි රංගන පෞරුෂය කමල් අද්දරආරච්චි....💛💛💛
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට 👍
@hemanthasumathipala463
@hemanthasumathipala463 Год назад
ඔබ සමග එකට රංගනයට ආපු අනිත් නලුවන්ට වඩා ඔබ ගවුරවනීය ජීවිතයක් ගත කරනවා 💖💖
@revashanwanaguru
@revashanwanaguru 2 года назад
Legendary Sri Lankan actor. Quite interesting how he predicted about the current political & economical crisis. Wishing Mr. Kamal Addaraarachchi all the best & hoping to see a creation of his own in the future. Thanking him for entertaining us in many ways. Theruwan Saranai 🙏 🙏 🙏
@Hirusa6808
@Hirusa6808 2 года назад
පොලවේ සැබෑ යතාර්ථය තේරැම් ගත් ආදරණීය කලාකරැවා.අපේ බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් .ඒ යටතේ ඔබගේ ඔය සියලු ඔබට ,රටට අවශ්‍යම ව්‍යාපාර සියල්ල සාර්ථක කරගන්න හැකිවේවා .ජයවේවා කමල් .ජයවේවා ජනක.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට👍
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 года назад
Adunikayanta chanda dila nawatha rata wala pallata yawanna epa.
@TheThirdmainroad
@TheThirdmainroad 2 года назад
Thanks Janaka and Kamal. Superb interview and everyone should watch this. Cheers
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@pkds1983
@pkds1983 2 года назад
කමල් ව මෙහෙම හරි සම්මුඛ වීම හරිම සතුටුයි.ටෝරානා එකෙන් දාලා තිබ්බා ජනක ඔයාගේ පරණ teledrama එකක් රාත්‍රිය අතීතයට අරං ගියා අපිව,දිගටම කරගෙන යන්න ජනක මේ වගේ සංවාද.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@projectprotagonist
@projectprotagonist 2 года назад
ඉතාම හෘදයාංගම සාකච්ඡාවක්. ඔබ දෙපලටම තුති!
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 года назад
මිනිස්සු අවුරුදු 70 කට වැඩිය අපි කැපුවත් කොල, නිල්, පොහොට්ටු කියමින් තමන්ටවත්, රටටවත් සෙතක් නොකළ අමන දූෂිත දේශපාලකයින්ට තමන්ගේ වටිනා ඡන්දය දී හැමදාම දුක් වින්දා, විඳිනවා. ඉතින් කතිරය ගසා හූල්ල හූල්ල හිටියා මදිද ? ජාතික ජනබලවේගයට මීළඟ අවස්ථාව ලබා දීමට අධිෂ්ටාන කර ගන්න. මිනිසුන්ගේ මානසිකත්වය ඉතාම යල් පැන ගිය , දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් ' අදහන ' ආකාරයේ තත්ත්වයක්. විකල්පය අන් කවරක් නොව ජාතික ජනබලවේගය පමණක් බව ඉතා පැහැදිලියි. දෙමපියන් රට මෙවැනි තත්වයකට පත් කිරීමේ හවුල්කරුවන් බව අමතක නොකළ යුතුයි. කොළ නිල්, පොහොට්ටු බදාගෙන තම ජීවිත කාලය තුළ රට ගැනවත් දරුවන් ගැනවත් නොසිතා කැපුවත් එම පක්ෂවලටම කතිරය ගසා දුක් වින්දා මදිද ? මෙයට එකම විසඳුම පිරිසිදු පක්ෂයක් බව මුළු රටම පිළිගන්නා ජාතික ජනබලවේගයට රටේ බලය ලබා දීමයි. තමන් පක්ෂවල වහලුන් ලෙස සුපුරුදු , දූෂිත පක්ෂවලට කතිරය ගැසුවා මිස රට ගැනවත්, දරුවන්ගේ අනාගතය ගැනවත් නොසිතූ බව මිනිසුන්ට දැන්වත් තේරෙනවානම් හොඳයි. ඊළඟ ඡන්දය දෙන අවස්ථාවේදීවත් නැවතත් සුපුරුදු පරිදි හැමදාම කළ අමන, මෝඩකම අනුව කතිරය නොගසා මේ රට ගොඩ ගෙන පිරිසිදු පාලනයක් සඳහා ඉතා පිරිසිදු පිරිසක් සහිත දූෂිත නොවූ ජාතික ජනබලවේගයට අවස්ථාව ලබාදීමට අදිෂ්ටාන කර ගන්නේ නම් තමන්ට හැමදාම දුක කියමින් කෑගැසීමට සිදු නොවනු ඒකාන්තයි.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට .👍
@rushankaandellage3347
@rushankaandellage3347 2 года назад
You are a real actor May God bless you
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
@@rushankaandellage3347 Thank you for your appreciation 👍
@Minayasilva
@Minayasilva 2 года назад
❤🙏🔥
@kalumcom2151
@kalumcom2151 Год назад
Ane hithe balwege
@zonebag5326
@zonebag5326 2 года назад
දක්ෂ ණලුවෙක්.... ඉතාම රසවසත් කාලෝචිතව ඉතාම වටිනා කතා බහක්...... ඔබගෙ අත්දැකීම් වටිනව තරැණයන්ට.... ජයවේවා ඔබතුමාට... ස්තුතියි වැඩසටහන කරන ඔබතුමාට... ❤️👍
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@baniya1589
@baniya1589 2 года назад
"ලංකාවෙ කලාව අයාලේ ගිහින්"ඒක තමයි ඇත්තම කතාව)අපේ ගෙදර "දඩුමස්නාමානය"තවත් බලනවා
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට .👍
@priyahudeni3779
@priyahudeni3779 2 года назад
මේ වැඩසටහන අහන්න ආසයි බලන්න ආසයිබුදු සරණයි
@ifthikarhassan7244
@ifthikarhassan7244 2 года назад
As always , Again its a worth watching discussion . Thank you Janaka. Stay safe stay blessed.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation.👍
@hadnk7435
@hadnk7435 2 года назад
Ane sathutuy dakkata Kamal, Thanks janaka From Canada
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@dilankadiddeniya1169
@dilankadiddeniya1169 2 года назад
රූපණවේදයේ යුගාන්තර රොමාන්තිකයා ...කමල්...මේ සංලාපයට තුති ජනක අයියා ...!❤🙏😌
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි දිලංක ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
@rohanafernando9021
@rohanafernando9021 Год назад
කමල් ඔබගේ රංගණ්‍ය අති විසිස්ටයි. නැවත ඔබෙ රංගනයක් දකින්න ආසයි.. ජනක ඔබටත් තුති.
@siripalaranaweera
@siripalaranaweera Год назад
​@@janakakumbukage7471 no cl xp no
@kethiperera2351
@kethiperera2351 Год назад
😊
@mostalk9677
@mostalk9677 Год назад
රතු රෝස නාට්ටියෙ රගපෑම එල.තාමත් රසකර කර බලනවා.
@rohinimabarna9183
@rohinimabarna9183 2 года назад
අපේ විශිෂ්ට රන්ගන ශිල්පීන් දෙදෙනෙක් හරිම දගකාර නලුවෙක් තරුණ වයසෙදි අපි ආසාවෙන් නරඹපු ෆිල්ම් වල හිටපු ආදරණීය චරිතයක් දීර්ඝායු ලැබේවා ! තෙරුවන් සරණය් !
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@indujayasundara7840
@indujayasundara7840 10 месяцев назад
හරිම රසවත් කතාවක ආරම්භ යක්.. සුබ පැතුම් ජනක..❤
@vasanadharmawardane6509
@vasanadharmawardane6509 2 года назад
I didn’t feel my 10k walk today listening Kamal!Remembered Good old days.Good friend and amazingly talented man.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation.👍
@omanmuscat8273
@omanmuscat8273 2 года назад
හරිම සුන්දර කතාබහක් හදවතේ ස්තුතියි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@champiy5006
@champiy5006 2 года назад
Nicely done! Excellent questions and great answers! My oldest son went to Wesley college 💙. Best wishes to you both from California 💐👏👌
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@aquariumworldguppylife6705
@aquariumworldguppylife6705 2 года назад
නියම කතා බහක් අහන්න ලස්නයි සහ අහන්නම ඔනම කතාවක්..අන්තිම ව්නඩි 10ට ගොඩක් කමති
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@prasadvlog6754
@prasadvlog6754 2 года назад
කමල්, ශ්‍රියන්ත,මහේන්ද්‍ර ,ජැක්සන් ,රොජර් .... අපේ හදවත් සොරාගත්ත චරිත . 👌🔥💐
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
ස්තුතියි ඔබට .👍
@AshokaJayawardhana-d7e
@AshokaJayawardhana-d7e 6 месяцев назад
No.In your list some of themes work for there welth and happiness .People know who they are. Be mind full dear.Asoka,KOTAGAMA ,BIBILE ❤
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 года назад
Very interesting and inspiring discussion . Thank you dear friend Janaka
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@KithsiriJayasekarasinger
@KithsiriJayasekarasinger 2 года назад
නලුකම ඇඟට නොගත් නලුවා ආදරෙයි කමල්❤
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
ස්තුතියි ඔබට .👍
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 2 года назад
පුංචි කාලෙ ඉඳලම හිතේ ජීවත් වුණ.. අපේ පුංචි හීනවල වීරයෙක් වුණ පුදුම සොඳුරු කළාකරුවෙක් තමයි කමල් අද්දර ආරච්චි කියන්නේ.. හරිම රසවත් වගේම මහ පොළොවෙ පය ගහල ඉන්න මේ සුවිසල් චරිත කියවන්න කියවන්න ආසයි.. ඒ කියවීම් අපූරුවට ගෙන එන්නෙ ඔබයි ජනක අයියේ.. ගොඩක් වින්දා මේ කතාබහ.. ජයම පතනවා
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ශානි ඔබට 👍
@geethakurera785
@geethakurera785 2 года назад
One of my favourite actors. Love his humour. Thank you Janaka for this entertaining interview.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@insaarmohamed3219
@insaarmohamed3219 2 года назад
හැම වෙලේම කමල්ව බලනවිට මට මතක්වෙන්නේ ෂාරුක් ඛාන් ය. ඒ මොකද? ශාරුක් වගේම වටිනා චරිතයක්. ඉන්දීය සිනමාවේ හිටියා නම් ෂාරුක් වත් අභිබවා ජනප්‍රිය වෙලා.මේක තමා කමල්ට වුන ඉරණම!
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@sumithrafernando1252
@sumithrafernando1252 2 года назад
🌹🌹🌹🌹👍
@dhawalanjaleeileperuma979
@dhawalanjaleeileperuma979 2 года назад
Aniwaren ma kamal kiyanne lankwe sharuk
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 года назад
මම sharukta කැමතියි ඒත් කමල් වඩාත් දක්ෂ නළුවෙක්
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 года назад
Sha-Ruk ta thiyenne dakshathaawayata wada janapriya bawa. Kamal eeta wada ranganayata dakshayek mama hithanne.
@bestfood2127
@bestfood2127 2 года назад
My Wesley Brain, my love to Kamal, you are transparent,Thank you my brother.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@kamanikamani497
@kamanikamani497 2 года назад
ගොඩක් සතුටුයි කමල් එක්ක කරපු සන්වාදය ඉතාමත් වටිනව හොද දක්ශ නලුවෙක් ආදරෙයි ගොඩාක් දෙන්නටම
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
ස්තුතියි ඔබට .👍
@chandanasilva4857
@chandanasilva4857 2 года назад
කමල් කියන්නෙ අති දක්ෂයෙක්. පුද්ගලික ජීවිතය ඔහුට අයිති ඔහුගේ දෙයක්. ❤
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
@පූර්ණ
@පූර්ණ 2 года назад
ඔබතුමාගේ කතාව හරි
@yvonnefernando6504
@yvonnefernando6504 2 года назад
Exactly true,I agree with you 💯
@manobasnayake8667
@manobasnayake8667 2 года назад
ඇත්තටම මං හුගාක් කැමති රංගධරයන් දෙදෙනෙක් තමයි ඔබ දෙපලම හරිම සතුටුයි දැකගැනිමට ලැබිම ගැන ,ඒවගේම මෙම වැඩ සටහන මං කොහොමත් බලනවා ඔබට ජය 🙏❤️
@nathperera8427
@nathperera8427 2 года назад
An actor and artist of the highest class. And it is a privileged to have lived through the years in which he was active. Only a few would understand that the main reason for the poor quality of art at present is the removal of literature and history from the school curriculum in late seventies. Hence, most of us don't have the ingredients to make a quality creation and even if we get a good one once in a long while , neiither do we have the ingredients nor the artistic background to embrace/enjoy it. We should thank Janaka, who too is a class act, for the wonderfully conducted interview.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@sammethuen1974
@sammethuen1974 2 года назад
Thank you Janaka 🙏 for elucidating us on not only the great man behind the name ‘Kamal Addararachchi’ but also (through him) other unsung heroes such as Rohana Wijeweera and Gamini Fonseka. Well done 👍 Keep up the good work 👏👏👏
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@mohandesilva4616
@mohandesilva4616 2 года назад
I know Kamal personally, he is a genuine person, he has a wonderful character. I’m so sad that we haven’t used him enough mainly in the film world. I hope that he will do his best to revive the Sri Lankan film industry! All the best both of you 👏👏👏
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@mangalajayasekera4249
@mangalajayasekera4249 2 года назад
සුන්දරයි මචෝ හරිම සුන්දර සංවාදයක්...ජයෙන් ජයම වේවා ඔබ දෙපොලටම...
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි මංගල ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
@amarman3189
@amarman3189 2 года назад
Very well facilitated - captivated interview. 🤝🏽
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your attention 👍
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 2 года назад
ඔබ ලාට ස්තුති .
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@rohanhordagoda2217
@rohanhordagoda2217 2 года назад
Thank you for a fantastic interview ! Best wishes to both of you .
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@lasanthaperera9525
@lasanthaperera9525 2 года назад
ඔබ දෙපලම ඉතාමත් ඉහල තලයේ රංගදරයන් කවරුත් විවාදයකින් තොර පිලිගනා කරුණක් වන අතරම ඊට එහා ගිය සුන්දර මිනිසුන් දෙදෙනෙක් ආදරණීය චරිත් දෙකක් මම ඉතාමත් කැමති චරිතයක් කමල් අද්දරආරච්චි ස්තූතියි ඔහුව ඔබගේ සංවාදයට ගෙනඒම පිලිබදව ඔබ දෙපලටම තෙරුවන් සරණයි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔබට👍
@සමන්.ආර්.සමරධීර
හරිම නිවැරදියි ඔබ උත්පතියෙන් නළුවෙක් ඔබ සිරුරේ අන්ශුවක් පාසා අන්තර්ගතව ඇතේ නළුකමයි වත්මනේ ඇත්තේ නළුඔබතුමියට නිළියන්ගෙන් තොර වනගෙන් තොර
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට .👍
@nandaherath4851
@nandaherath4851 Год назад
ආදරනීය කලාකරුවානනේ ඔබේ නහතමානීකමට අපේ උත්තමාචාරය 👍👍👍👍👍❤❤❤❤❤❤❤
@jayshn-n9575
@jayshn-n9575 Год назад
රමණී බර්තලමියුස් නිලියව මතක් උනා . ඇයට අමා මහ නිවන් සුව ලැබේවා .
@donaganga169
@donaganga169 Год назад
ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් වලට මුහුණ දීලා කඩන් නොවැටී හොඳින් ජීවත් වෙන එක , දැනුම රසය දෙකම තියන කෙනෙක් නේ මේ. ඔබ තුමාට ජයෙන් ජයම වේවා!
@geethadebritto4251
@geethadebritto4251 2 года назад
ඇත්තටම කමල් ඔබ උපන් ගෙයි නලුවෙක් ❤️ජනක ❤️
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
ස්තුතියි ඔබට .👍
@sunethrak.a.9079
@sunethrak.a.9079 Год назад
Budu saranai oba Thumalata❤❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 Год назад
රටෙ පිනට උපන් මිනිසුන් ...කලාකරුවන් නෙම මෙ ජාතික වස්තු..❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 года назад
ජනක බොහොම ස්තුතියි. කමල් ගෙනාවට පින්
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට👍
@ajanthaadikari5560
@ajanthaadikari5560 2 года назад
ජනක ඔබ එදත් සුරය අදත් සුරය කමල්ගෙ හිත පමනක් නොවෙ අන් අයගෙ හිත්ද කියවා හොඳ දෙ සමාජය ට දිම ආදර්ශයක් . රසවත් .💐💐💐
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@trevortucker7891
@trevortucker7891 Год назад
Thanks Janaka for giving us a wonderful time watching you interview Kamal The great thanks to both of you and God bless you both.🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@prabathsena5647
@prabathsena5647 2 года назад
Gentlemen discussion, respect you both.
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍
@priyanthaudaysiri1355
@priyanthaudaysiri1355 4 месяца назад
Great, kamal, Great kamal, u talk, vv greal kamal. Oba Super. Attha janak.,,,,,, kamal ARUMESI ........ Acter. Harima lassai ...... .
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 года назад
බොහොමත්ම සමාජමීය විෂ්ලේෂණ සම්භාරයක් අපට ගෙනැවිත් දුන්නා.අපේ සමාජයේ චින්තනය කුමණ දිසාවන් කරා යොමුවියයුතුද, කුමණ අන්දමින් පෝෂණය වියයුතුද, ජාති, ආගම්, කුලමල, ජනවර්ග භේදයන්ගෙන් දුරැරව මානූෂීය හැඩතලයන් වෙත කෙසේ යොමුවියයුතුද යන්න කමල් අද්දරආරච්චි නම් මහා කලාකරුවා හා විවිධ ක්ෂෙත්‍රයන්හි නිපුනතාවය උසුලන්නෙකු ලෙස අප සැමට ලබාදුන්නා....මෙවන් විෂිස්ඨ කතිකාවන් තුලින් සමාජය පෝෂණය කිරීමෙහිලා ඔබ දරණ ප්‍රයත්නයන්ට ස්තුති ජනක....🙏❤️🌼🌿
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඒ ප්‍රතිචාරයට 👍
@kbt3831
@kbt3831 Год назад
හොඳම මිනිස්සු මෙතනට ගෙනාවාට ස්තුතියි ජනක. මම මේවා ශෙයාර් කරනවා
@uhanowita2066
@uhanowita2066 2 года назад
මා ආදරය කරන ඉතා විසිස්ට රංග දරයෙක් කමල් අය්යා ඔහුගේ මේ අතිශය වැදගත් වචන සමුදාය තුල සමාජයට හිතන්න බැරෑරුම් දෙයක් ගැබ් වී තියෙනවා ඒ වගේම නවක රංග ශිල්පීන්ට ශිල්පිනියන්ට හදාරන්නට වැදගත් දේවල් ඔහු පෙන්වා දුන්නා හරිම වැදගත් කාලීන වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ජනක් සහෝදරයා ජයවේවා
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොමත්ම ස්තුතියි උහාන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@tomysinghe1495
@tomysinghe1495 2 года назад
මා දැකපු විශිෂ්ඨ කතිකාවක් ජනක ඔබතුමාට බොහොම ස්තුතියි
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
බොහොම ස්තුතියි ඔබට 👍
@ashadias2970
@ashadias2970 2 года назад
One of the best actor is in Sri Lanka. Love to watch all the tele dramas and movies that he performed and also still looking very handsome 🥰
@janakakumbukage747
@janakakumbukage747 2 года назад
Thank you for your appreciation 👍