Тёмный

ගහකට පණදී උදව් ගන්න හැටි... 

Vishwa Piyasa
Подписаться 98 тыс.
Просмотров 17 тыс.
50% 1

නිවැරදි ආධ්‍යාත්මික දැනුමින් විශ්වයේ උදව් ලබාගෙන ඔබේ ජීවිතය යහපත් කරගැනීමට මේ දැනුම උපකාර වේවා..
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...
You Tube, Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi, youtube, Sith suwaya, Vishwa Piyasa, Sudu Amma, Law of Attractions, curries, foodies, flour, Consciousness, Satsang, Telenovels, Improvement,

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 449   
@anulaekanayaka3056
@anulaekanayaka3056 3 месяца назад
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව දේශයේ සැමටත් විශ්ව පියසේ සැමටත් .❤❤
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐💐💐
@anushadenagama5350
@anushadenagama5350 3 месяца назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻💐💐💐💛💛💛💛💜💜💜💜Theruwan saranai dewiphitai obathumata sudu ammata dewsuwa paule semata
@Chamathka_Gimhana
@Chamathka_Gimhana 3 месяца назад
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
@tilakasamaraweera9323
@tilakasamaraweera9323 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@Gunasilka
@Gunasilka 3 месяца назад
Gas wel walin labena jeewaya apata mahath shakthiyaki. Wawamu, dinamu, senasemu, nelawemu wana mal gomuwe... apage guru dev thuma sathya pothaki. Theruwan saranai! Kapila jayarathna
@sasssenarath
@sasssenarath 3 месяца назад
Theruwa saranai dewi pihitai guru piyayanani!!!❤❤❤
@shiromiupulaneththa2816
@shiromiupulaneththa2816 3 месяца назад
Theruwan saranai oba thumata ha sudu amma ha siyalu denata !!❤❤❤❤❤❤
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 3 месяца назад
ගුරු මැතිදුනි.දේශනය හරිම ලස්සනයි.වටිනවා.🙏🙏🙏 මමත් ගහ කොලට, සොබා දහමට හැමදාමත් ආදරය කරන කෙනෙක්.නමුත් අද මැතිදුන් ගෙන් බොහෝ දේ දැනගත්තා.වදිමි බැතියෙන්.🙏🙏🙏,නහඩ.නිසල සොබා දහම අපට කරන මෙහෙය මොනතරම් ප්‍රේමනීයද.සුන්දරද...ස්තුතියිගුරු මැතිදුනටත්, සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ සැමටත් විශ්වයේ අප්‍රමාණ වූ ආශිර්වාදය ප්‍රේමය,ලෑබේවා.තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🌸 ❤️ 🌸 ❤️ 🌸
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@tbdissan55
@tbdissan55 3 месяца назад
Exactly right, I am listening to your dhamma talks pretty much every day. Very important for my day to day life.
@IreshaIresha-g6s
@IreshaIresha-g6s 3 месяца назад
අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ගුරු පියාණන්ට බොහොම පිං... ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි...! තෙරැවන් සරණයි...!
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@anomadamayanthi-gl8pu
@anomadamayanthi-gl8pu 3 месяца назад
මඅගෙ ගුරු පියානනි මම්ලෙඩ ඇද්‍රෙ සිටයි අහන්නෙ.......දින 3 පඵෙර මා මරනෞන් මාව බෙර ගත්තා.......මා පිලිකා ලඩෙක් ....ගෙඩි ගොඩක් බඩෙ තියිනවා.........මා හසියියෙ වෙටුනා.... ..සිහිය නැති උනනා.............මිට පෙර දිනයෙ සිහිනෙන් ඔබ තුමා මාගෙ නිවසට පෙමින මට ආසිර්වා කලා විසෙස දෙයක් කලා.......ලස්සන සුඩු බුදු පිමයක් ආතට දිලා මට කිවා....මෙක අපෙ මෙනියන්ගෙ එක්ක් මෙක දඇන් පුර්හට අයිතියො කිවා.......... මව මරනයෙන් මව බෙර ග්ත්තට පින්
@Sandaruperera953
@Sandaruperera953 3 месяца назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@manelekanayake3249
@manelekanayake3249 3 месяца назад
Bohoma sthuthi Dewpiyanani.Sebewinma shakawalata adarayakarananisa nitharama itha watina pala prayojana labademin prathichara dakwanawa. Shakawalin thora jeevithayakgena hithannatawath behe. Deshanaya labadeemata sahayavu oba semata Soba Daham Meniyage Ashirwada lebewa!
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 месяца назад
Dew piyaneni mama nam godak malwalata ehema asai .mal...hadanawa. ...obathuma dun me paniwidaya nam mata harima wedagath...obathumata mage namaskara sthuthi wewa. Chiran jayathu piyaneni..🎉🎉🎉
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sreemaranjani5722
@sreemaranjani5722 3 месяца назад
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼💮💮💮🌺🌺🌺🙏🙏🙏 budu saranai dewe pihetai
@Gayan_Malinda
@Gayan_Malinda 3 месяца назад
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@anulaanula7845
@anulaanula7845 3 месяца назад
Theruwan saranaei davipihitaei siyalumadanatama
@shamanirupa4380
@shamanirupa4380 3 месяца назад
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 3 месяца назад
Taruwan saranai davi pihitai dirgausha labawa
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 2 месяца назад
ගුරු පියානන්ට, මැනියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤❤ඔබ තුමා ඇතුලු සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහියයි 🌷🌷🌷🍀🌷🌷🌷🍀🌷🌷
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 месяца назад
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
@sisiraninandika6223
@sisiraninandika6223 3 месяца назад
ස්තුතියි ගූරු පියාණනි ❤
@SrimathiEriyagama
@SrimathiEriyagama 3 месяца назад
Piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏
@dioziemblowsky2689
@dioziemblowsky2689 3 месяца назад
Dear Kumara mahaththaya, ypu know how to make everything so simple and interesting. Another wonderful video with simple yet profound teachings. Thank you, Dew piyasa.
@peraraperara639
@peraraperara639 3 месяца назад
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි තුශාර පුතාට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුබ උපන් දිනයක් වේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@NadeeshaMaduwanthi-ih7ej
@NadeeshaMaduwanthi-ih7ej 3 месяца назад
Bohama pin siyaluma denata upandinayata suba pathum akathu kalata..budu saranai..
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
@@NadeeshaMaduwanthi-ih7ej ♥🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dorinperera6124
@dorinperera6124 3 месяца назад
Theruwan saranai dewpiyaneni sthuthi 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@disnafonseka7625
@disnafonseka7625 3 месяца назад
Mage utum guru piyanani me Wenkota oba tuma apita pehediliwa terum kar dunnu Siylum dewal mn krla tiynwa Hrima karunawntha hitata puduma sahnyak lebenwa mata duka prsnyak awot kelinma gahagawta gihin kiyla Hita hadagnnwa 🙏
@AlesliVijeysekara
@AlesliVijeysekara 3 месяца назад
සිතට සහනයක් ලබන්න බුද්ධිමත් වන්න ඔබ දෙන පිළිතුරු සැපයීම ට කෘතඥතාවය පිරිනමමී.❤
@schoolfashion2749
@schoolfashion2749 3 месяца назад
තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@dalcyfernando508
@dalcyfernando508 3 месяца назад
Sadu sadu sadu teruwan sasranai .
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 месяца назад
දෙව්සුව දේශයේ දිව්‍ය නායකයානෙනී ස්තූතියි ඔබවහන්සේට 🙏 මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 !!!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 месяца назад
❤❤❤ තෙරුවන් සරණයි! දෙව් සුව දේශයේ පිහිටයි ශුභ උපන් දිනයක් වේවා නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@nilukularathna8233
@nilukularathna8233 3 месяца назад
මම හැමදාම අපේ ගේ ඉස්සරහ තියෙන අඹ ගසට බුදුහාමුදුරුවන්ට පූජා කරන පැන් වීදුරුව දමමින් ආදරනීය විස්වයටත් අඹ්ගසටත් ස්තූති කරනවා මට ගැටලුවක් ඇතිඋනොත් එයත් කියනවා දෙවි පියානන් ගේ දේසනයට ගොඩක් ස්තූතියි විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 3 месяца назад
Ape manasa nirawul kirimata sahaya dena iswa piyasata, digoda piyananta, sudu ammata dirgayusa le ewa. Budu saranai.
@evaninimalka3079
@evaninimalka3079 3 месяца назад
🙏🙏🙏🙏
@l.pperera5959
@l.pperera5959 2 месяца назад
🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් වට්නා දේශනාවකි ඉතාමත් නිවරිදිව උදාහරණය සහිතව පහදා දුන්නාට ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා විස්වපියස නාලිකාව දිලේවා රැකේවා එම මැතිනියට නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@ishankaishanka8983
@ishankaishanka8983 3 месяца назад
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට..
@indunagodavithana3754
@indunagodavithana3754 3 месяца назад
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 месяца назад
❤❤ පියා නණි ඔබ තුමාගෙ දෙශනයට හරිම අපූරුයි ස්තූතියි.විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ස්තූතියි සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 месяца назад
සුව හසක් දෙනා ගෙ යහපත වෙනුවෙන් විශ්වය විසින් අප වෙත යොමු කරන ලද ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🌷🙏🌷🙏🌷
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 3 месяца назад
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@indrasamaranayake894
@indrasamaranayake894 3 месяца назад
Harima lassana deshanayak. . Mama punchi kaale apee amma mee gena kiyala dunna. Api dehi gahata ehema lan wela sitiya.. Wwdihiti wena kota eawa ataheruna. Den obatumagen sathya theerum ganna udaw lebuna. Obata yahapathakma weewa. Mee maga penveem walata.
@anurakiriella1801
@anurakiriella1801 3 месяца назад
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විස්ව පියස නාලිකාවටත් දෙව්සුව සේවා කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 3 месяца назад
එහෙනම් පියානනි අපි එනවා අපි සුවපත් කරන්න දේව දුතයානනි.දීර්ගායු වේවා පියානනි තෙරුවන් සරනය් දෙවිපිහිටය්
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 3 месяца назад
මැතිනියනි පියතුමන්ගෙන් අහන්න ඔස්ටියෝපතිහීලින් කියන්නෙ මොකද්ද කියල .තෙරුවන් සරනය්
@chandrakanthi4336
@chandrakanthi4336 3 месяца назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏 කුමාර මහතාටත් සුදු අම්මාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි
@sriyanihemalatha922
@sriyanihemalatha922 3 месяца назад
Theruvan saranayi Devi pihitayi siyalu denata
@shaza8377
@shaza8377 3 месяца назад
අප ගුරුපියාණන්ට, සුදු අම්මාට, දෙව් සුව සංවිධානයට, විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිණිය ඇතුළු සියලු දෙනාටම බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා! ඔබ සැමට සියලු යහපත...සියලු සාර්ථකත්වය..සියලු ජය අත් වේවා!! නිවන් අවබෝධයට මේ සිද්ධ කරන උතුම් සත් ක්‍රියාව හේතු වාසනා වේවා!!!✨😍 තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!! 🙏😇❤
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@anyone3101
@anyone3101 3 месяца назад
ස්තූතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@ushanhimalsha2188
@ushanhimalsha2188 3 месяца назад
Theruwan saranai
@appkwt64
@appkwt64 3 месяца назад
Theruwan saranai dew piyananta.
@ChartaraPratanna
@ChartaraPratanna 3 месяца назад
පළමුවෙන්ම දෑස් උසවා නමස්කාර කරමි🙏🙏 අපගේ ගුරු ගුරුපියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 3 месяца назад
ස්තුතියි මැතිදුනි . දීර්ගායුෂ වේවා!!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ටත් සුදුඅම්මාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@sriyadorst1640
@sriyadorst1640 3 месяца назад
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏❤️🙏❤️🙏
@ManjuManju-c9y2t
@ManjuManju-c9y2t 3 месяца назад
Godak Stutiyi guru piyanani namaskaraya wawa utumanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️Stutiyi matiniya ❤❤❤❤❤❤❤ taruwan saranai dawi pihitai
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 месяца назад
ස්තුතියි !!! දීර්ගායූ වේවා!🙏💜️ ඔබතුමන් සුදු අම්මා මැතිනිය විශ්ව පියසටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට. 💜️💜️💜️🙏🙏🙏
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 5 дней назад
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව්පිහිටයි
@kusumapiyasena9537
@kusumapiyasena9537 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻
@anulapremalatha7335
@anulapremalatha7335 3 месяца назад
පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@imalijayetilleke6889
@imalijayetilleke6889 3 месяца назад
ගුරු පියාණනි නමස්කාර කරමි ජීවිතයට අවශ්‍ය කරන වටිනා ඔවදන් රැසකින්ම දැනුවත් වුනා.මේ උතුම් සද්ධර්මය ලබාදෙන ඔබතුමාට, සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 3 месяца назад
දෙව් සුව දේශයේ අපි විශ්ව මනස පෝෂණය කරමු .....සියලු දුශ්චරිත සිත් සුවපත් කරමු 💐
@prasangiprasangi6514
@prasangiprasangi6514 3 месяца назад
Bohoma sthuthee uthumaneni. Bohoma sthuthee dewsuwa karya mandalayatat. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏🌹
@renukaperera2460
@renukaperera2460 3 месяца назад
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සැමගේ යහපත වෙනුවෙන් කටයුතු කරන විශ්ව පියස මැතිණිය ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@wgmangalika4200
@wgmangalika4200 3 месяца назад
තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි දීර්ඝායු වේවා
@ajeducation4784
@ajeducation4784 3 месяца назад
❤❤❤
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 3 месяца назад
බොහොම ස්තුතියි 🙏ගුරු පියාණනි ❤🎉ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏තුෂාර පුතාට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා 🎉විශ්ව පියස මැතිනියට ත‍් බොහොම ස්තූතියි🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@AfKadeeja
@AfKadeeja 3 месяца назад
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමට
@thissawijesekara8690
@thissawijesekara8690 3 месяца назад
තෙරුවන් සරණයි ගුරු පියාණනි දීර්ඝායු වේවා දෙවි පිහිටයි
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr 3 месяца назад
නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණන් හට ......🙏🙏🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .....🙏🙏🙏
@chamilaniroshani7757
@chamilaniroshani7757 3 месяца назад
Gurupiyanani ස්තුති.dukai sathutai dekama kiyanawa ගස්වලට.මිහිරි මිහිරි මිහිරි.ඔබතුමා ta th suduammatath කාර්ය මණ්ඩලයේ sematath godaaak ස්තුති.විශ්ව mathawata ස්තුති
@thamarawong1825
@thamarawong1825 3 месяца назад
Ape Adaraniya Uthum piyanani Apta Labadena Watina Danumata Godakm pin Dew Piyanani Hamadmath Api Danumen posanaya Wenwa Godakm Stuthi Stuthi Stuthi! Adaraniya Viswayata Adaraniya Soba Dahmata Stuthi Stuthi Stuthi! Api Godakm Garu karanwa Godakm Adarai Piyanani Maniyani Daruwane Siyalum Deviyo Araksa Karathwa Esema Wewa Ape Uthum piyanange Uthum Asiri wadayen Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sith Suwa Path Wewa Esema wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉♥️♥️♥️
@nadeeshakumari8613
@nadeeshakumari8613 3 месяца назад
ස්තූතියි 💐☘️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@tharindumax1902
@tharindumax1902 3 месяца назад
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp 3 месяца назад
❤me wage owadan awawada hamadama❤❤ ahnna lebewa❤ budu saranai guru piya sudu amma❤❤ ❤
@mahindamihidu9179
@mahindamihidu9179 3 месяца назад
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .විශ්ව පියස මැතිණියට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏✨️
@PushpaIrangani-ie7rt
@PushpaIrangani-ie7rt 3 месяца назад
ඔබ තුමාට බොහෝමස්තුතියි මාගේ නමස්කාරය වේවා
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 3 месяца назад
දෙවි පියානෙනි ආදරනිය සුදු අම්මේ මගෙ දෙවෙනි අම්මා තාත්තා ඔබ දෙපලයි, ජිවිතෙ හරි මාර්ග යේ යන්න කියා දෙනවා, බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 3 месяца назад
ගුරු පියානනි ඔබට අනෙකවාරයක් පින්.ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සැමටත් සැම සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@nihalfernando8901
@nihalfernando8901 3 месяца назад
තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි පියාණනි 🙏🙏❤️❤️
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 3 месяца назад
දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤!!!!නීරෝගී වේවා ..සියලුම කටයුතු සාර්ථක වේවා !!!සුදු අම්මා ඇතුලු කාර්යාල මණ්ඩලයට මාගේ හදපිරි ප්‍රණාමය.🎉🎉🎉❤❤❤🎉🎉🎉
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 месяца назад
ස්තුතියි ගුරැ පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට සහා විශ්ව පියස නාලිකාවට කාර්යමණ්ඩලය ඇතුළු සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@kumaridissanayake4095
@kumaridissanayake4095 3 месяца назад
සුවපත් වේවා උතුමානෙනි ...ලොව සියලු දෙනා ම සුවපත් වේවා ...
@wmpriyadarshani
@wmpriyadarshani 3 месяца назад
Teruwan saranai guru පියාණන් සියලුම devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikadissanayake7420
@chandrikadissanayake7420 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...ගුරු පියානනි..මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@shiranthishyamali4266
@shiranthishyamali4266 3 месяца назад
Shiranthi Shyamali අසනීප සුවපත් වේවා ඔබගේ ශක්තියේ බලයේන්
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 3 месяца назад
ගසක් මිතුරු කර ගැනීමෙන් අප සියළුදෙනාටම ලැබෙන්නාවූ විශ්වයේ අසීමිත ශක්තියත් එහි වටිනාකමත් පෙන්වාදුන් දෙව් පියාණනී ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා . ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා සහ විශ්ව පියස නාලිකාවේ මැතිණියත් දෙව්සුව දේශයේ සියළුමදෙනාත් නිදුක්ව නීරෝගිව සියළු ගත සිත වේදනා සුවපත්වී , සියළුදේ ජයගන්නා වාසනාවන්ත කාලයයි මේ . සියළුමදෙනාට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🧠🫀🙏🧠🫀🙏🧠🫀🙏🧠🫀🙏🧠🫀🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@Isuru-v9j
@Isuru-v9j 3 месяца назад
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මැතිදුණි! තෙරැවන්සරණයි ! දෙවි පිහිටයි ! ❤🙏
@shanthibeligalagedara
@shanthibeligalagedara 3 месяца назад
සුදුඅම්මා ගුරු පියානෙනි අපදෙව්සුව පවුලේ සියලුම දෙනාට උතුම් වු තුනුරුවන්ගේමසරනයි 🙏🙏🙏🙏🙏🙏
@GemunuMunasinha
@GemunuMunasinha 3 месяца назад
විශ්ව දහම හෙලිපෙහෙලි කර කියල දෙනගුරුතුමනි ඔබතුමාට බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 3 месяца назад
🎉🎉🎉🎉 Siyuma dena ge prarthana wan itu wewaa ape piyanan sudu amma madhaya ansaye siyaluma dena athulu loke pura inna dewsuwa pawle siyaluma denata theruwan saranaie devipihitaie godak❤❤❤❤❤
@isurufernando9674
@isurufernando9674 3 месяца назад
🙏🙏🙏 දේශනාවට බොහොම ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි . තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🥦🌼🌼🌼🌅♥️♥️♥️🕊️🌷
@asokawijayaratne332
@asokawijayaratne332 3 месяца назад
ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි සුදුඅමිමා දෙවුසුව දේශයේ සියලුම වැසියන්ට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්ව පියස නාලිකාවට පිංසිද්ද වෙනව ❤තෙරැවණ්සරණයි ❤❤❤
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐
@deepikand5722
@deepikand5722 3 месяца назад
බොහොම ස්තූතියි sir obathumata hitata puduma salluwak danuna me mohote mamath hitiye loku peedanayakin බොහොම ස්තුතියි sir ස්තූතියි wewa wishwayata තෙරුවන් සරණයි
@ramyakalyani7491
@ramyakalyani7491 3 месяца назад
පියාණනි ඔබව දැකගැනීමට මට වාසනාව ලැබේවා!!!!!! එය මගේ ලොකු ම හීනයක්... පියාණෙනි ඔබටත් සූදූ අම්මා ටත් නිදූක් නීරෝගී භාවය ලැබෙවා....😊😊😊😊😊
@vimukthibandara9662
@vimukthibandara9662 3 месяца назад
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. !!!
@gayasharanasinghe5995
@gayasharanasinghe5995 3 месяца назад
තෙරුවන් සරණයි සරණයි දෙවි පිහිටයි දෙව්පියාණනි!
@SMSR1982
@SMSR1982 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@0ぬわー
@0ぬわー 3 месяца назад
🌸🌿🌍🙏🙏....
@prasangiprasangi6514
@prasangiprasangi6514 3 месяца назад
Bohoma sthuthee vishwa Piyasa. 💐. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
@vishwapiyasa
@vishwapiyasa 3 месяца назад
විශ්ව පියස අපගේ නාලිකාවට සුපැතුම් ගෙන ආ ඔබේ දයාබරත්වයට අපගේ ආචාරය...💐💐💐
@mayurigamage3741
@mayurigamage3741 3 месяца назад
බොහොම පින් ඔබ තුමා ඒ පිළිබඳ අපව දැනුවත් කිරීම පිළිබඳව
Далее
JUJU HAS IT ALL! | Brawl Stars Animation
00:53
Просмотров 2,6 млн
skibidi toilet 77 (part 4)
05:20
Просмотров 16 млн