Тёмный

ගාණකට ආවොත් දෙයිද 

Bharatha Thennakoon
Подписаться 227 тыс.
Просмотров 37 тыс.
50% 1

#GotabayaRajapaksa #SriLanka #SriLankanTamils
යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න / Join this channel to get access to perks:
/ @bharathathennakoon
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member : / iambharatha
මගේ Facebook පිටුව 👍 / iambharatha.pg
Follow me on Facebook 👍 / iambharatha.profile
Follow me on Telegram 👍 t.me/BharathaTh...
Follow me on Twitter 👍 / iambharatha
WhatsApp සමූහය 👋 chat.whatsapp....

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 291   
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 года назад
භාරත ඔබ කියූ කතාව හරියටම හරි. මම අවුරුදු 38ක් බැංකු ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ලංකාවට එන ආයෝජකයින් බොහෝ දෙනෙක් මුණගැහිලා තියෙනවා.ඔවුන් අසන එක ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන්ගේ රටේ ආයෝජනය කරන්න එනකොට ඇයි ඔබලාගේ රටේ මැති ඇමැතිවරු විශාල වශයෙන් කොමිස් මුදල් ඉල්ලන්නේ කියලා. BOI එකේ සිට පාර්ලිමේන්තුව දක්වාම ඔය ප්‍රශ්නෙ තියනවා භාරත..
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 года назад
Ow oba hari mama danna Japan mahathmayek 2003 wasaredi lankawata awa hitha hondin ma lankawe sulan widuli balagara hadanna udau karanna .ohu dawas sathi ganak rajaye ayathana wala rasthiyadu wela ..hopeless people kiyala monawath kale nethuwa apasu giya ...eaka thamai Sri Lanka we heti. Ea kale eawa kala nam ada apita widuli arbudayak thiyenna widiyak nehe ne.....ea meets aurudu 20 ta kalin....
@suthansuthan5577
@suthansuthan5577 2 года назад
අනෙකුත් හැම දෙයක්ටම වඩා ආගම රාජ්ය පාලනයෙන් පෝෂණ නොකරයුතුයි කියන අදහසට තදින්ම එකඟයි. ස්තූති ඔබට...
@whatisinside
@whatisinside 2 года назад
ekanam shatika attha
@kingwilly2311
@kingwilly2311 2 года назад
"ආගම රාජ්යෙන් වෙන්කල යුතුමයි" රටක සන්ස්කෘතිය හා අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ ඒ රටේ ප්‍රදාන ආගමට අනුබද්දවයි.. බැරිද දන්නෙ නැහැ එංගලන්තේ අලුත් රජෙක් පත්කරනකොට archbishop ව අයින් කරල පුසාරී කෙනෙක්ව දාන්න LOL. මැදපෙරදිග බුද්දාගමේ එන දසරාජදර්මයෙන් පාලනය කරන්න. LOL. ඊශ්‍රායලේ ආණ්ඩුක්‍රම ව්යවස්තාවට ඒ රටේ අයිතිය නීර්ආගමිකයින්ට කියල ඇතුල් කරන්න. LOL .
@Prabasha93
@Prabasha93 2 года назад
සිරාවට!! ගනයො ටික එලෝලා දාන්න ඕනි
@sunilranaweera572
@sunilranaweera572 2 года назад
රාජපක්ෂලා රටට ඕනෙම අකටයුත්තක් කලත් ඊට එහෙයි කියන බය්යො ඉන්න රටක් මේක ..ඔබ තුමගෙ කතාව මසුරං
@jeevithemals
@jeevithemals 2 года назад
Agree with Sunil. Bharatha, your analysis is great
@chandrakulupana6972
@chandrakulupana6972 2 года назад
Bayyo hari nethaa hari api nam MR LTTE paraada kala ekatayi hondayi kivveth kiyanneth.
@madhukasandaruwan4644
@madhukasandaruwan4644 2 года назад
Nice explanation . ගානකට නෙමෙයි. තමන්ගේ ගානට ආවොත් දෙනවම තමයි. ඒ උන්ගෙ හැටි. බොහෝ අයට නොතේරෙන ඇත්ත.
@thusithabandara9397
@thusithabandara9397 2 года назад
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා විශිෂ්ටයි
@janakapushpakumaragonalago2121
@janakapushpakumaragonalago2121 2 года назад
නියම වෙලාවට කල දැනුවත් කිරීමක්. මේ පිළිබඳව තවත් video එකක් කරනවානම් කැමතියි. ස්තූතියි ඔබට.
@andiya1916
@andiya1916 2 года назад
ඉතා අනර්ග අදහස් සහිත කථිකාවක්. 👍👍
@chandralaljayasinghe5490
@chandralaljayasinghe5490 2 года назад
දුප්පත් මිනිස්සු නැතිම කලා දැන් හොදටම ඇති පලයන් උබේ රටට
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 года назад
බොහොමත් ම ස්තූතියි මේ අගනා පැහැදිලි කිරීමට ..... 🌹 තෙරුවන් සරණයි ... ඔබට ජය .... වාසනා ... !
@romainejayewardene2172
@romainejayewardene2172 2 года назад
Appreciate your unbiased and clear analysis.
@arunigeethanjali6216
@arunigeethanjali6216 2 года назад
මුන්ට පුලුවන් නම් රටේ ජනතාවත් එක්කම විකුනාවි ඩොලර් හම්බවෙනවනම්. උන්ට තියෙන්නේ එකවුන්ට් වල ඩොලර් පුරවගෙන මේ රටින් පැනලා යන ඒකායන අරමුන විතරමයි.
@nissankamayadunna532
@nissankamayadunna532 2 года назад
ඔබට බෙහෙව්න් ඉස්තුතියි .ඉතාම පැහැදිලි ලෙස අපේ ම්නිසුන්ගේ දෙනෙත් පාදනවාට
@vineethabandara2963
@vineethabandara2963 2 года назад
Prabhashana You did a great job with your program today. It brought to light some important points that we were overlooking, and your points revealed the weaknesses of each and every movement here. It has certainly aided in making everyone understand where our priorities should be going forward.
@tharindurupasingha362
@tharindurupasingha362 2 года назад
මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරවා හැරලා ලබා දෙන මහමැතිවරණයක්.. පැලැස්තර විසඳුම් එපා 🙂
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 года назад
වැඩක් නෑ.ජනාධිපති මූ නම් ඒක අසාර්ථකයි .හරියට හිටං එක්ක අනික් පක්ශෙ හිටියා වගෙ.වැඩ කරන්න දෙන්නෙ නෑ
@user-ku2s
@user-ku2s 2 года назад
_ඒක තමයි හොඳ . ඒත් ඒකට ප්‍රතිපාදන ඉන්දියාවෙන් ඉල්ල ගන්ට වෙයිද !_
@tharindurupasingha362
@tharindurupasingha362 2 года назад
@@samannandalalranasinghe5740 ඔව් හරි.. ඒත් ජනාධිපතිවරණයක් කැඳවන්න බෑ දැන්ම
@tharindurupasingha362
@tharindurupasingha362 2 года назад
@@user-ku2s ඒ කියපු දේ නම් මට තේරුනේ නෑ.. හැබැයි අපේ අවාසනාවට මේ ආණ්ඩුවේ නිළ කාළයෙන් භාගයක් යන්නත් කලින් ආණ්ඩුව පිස්සු නටන්න පටන් අරන් අපිට එපා වුණා.. මෙච්චර ඉක්මනට මිනිස්සුන්ට එපා වෙච්ච ආණ්ඩුවක් මගේ ජීවිත කාලෙම තිබිලා නෑ.. 🥲
@udaraamarakoon6056
@udaraamarakoon6056 2 года назад
@@samannandalalranasinghe5740 අනිත් පක්ෂය තුනෙන් දෙකක බහුතර බලයක් ගත්තොත් අලුත් ව්‍යවස්ථාවකින් ජනාධිපති බලය අඩු කරන්න බැරිද .
@priyankajayasekera7506
@priyankajayasekera7506 2 года назад
ඇත්ත. නිවාඩු දාගෙන ලංකාවට ඇවිල්ලා ගහපු කතිරේ පාපය ගෙවන්නේ ලංකාවෙ ඉන්න අසරණ මිනිස්සු. ඒ වරද හරිගස්සන්න දැන් කාලේ හරි. ඇත්තටම විදේශගත ආදරණීය දෙමළ මිනිස්සු ලංකාවට ඇවිල්ලා නිදහසේ හුස්මක් ගන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඒගොල්ලො තාමත් උපන් රටට ආදරෙයි; අපි වගේම තමයි. ඇත්තටම සිංහල අපට වඩා උන්ට කොන්දත් තියෙනවා. ඉතින් මං කැමතියි මේ ව්‍යවස්ථා සංශෝධනයට ඒ අය එකතු වෙන එකට. ජය වේවා
@ruwanperera3968
@ruwanperera3968 2 года назад
වහාම මහ මැතිවරණයක් අවශ්‍යයි බැරි බැරි මරගාතේ ඊළමත් දෙයි.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 года назад
වැඩක් නෑ.වැඩ කරන්න දෙන්නෙ ඈ
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 года назад
සුපිරි විචාරයක්. ස්තූතියි.Good luck
@sripathsiva1555
@sripathsiva1555 2 года назад
Hats off Sir, well said. You should be brave enough to bring out these facts to the open. Hope this would illuminate 👍 .
@ramyagunasekara5542
@ramyagunasekara5542 2 года назад
සම්පූර්ණයෙන්ම එකඟයි ඔබ සමඟ,සියළු කරුණු කාරණා පිළිබඳව ම. ආගම අති පෞද්ගලික දෙයක්. මිනිස්සු එය වටහා ගැනීම අවශ්‍ය යි. ආගම මුලට දාලා අන්දවන එක දැන්වත් නැවැත්විය යුතුයි. විශිෂ්ට කතාවක්. 💐💐💐💐💐💐👍👍👍👍👍👍
@vinithadesilva4333
@vinithadesilva4333 2 года назад
තනි මතයට ගමන් යන එක රාජපක්ෂ පවුලේ ප්‍රතිපත්තිය සර්ගේ කතාව විශිෂ්ටයි ජනතාව වෙනුවෙන් පෙනී සිටම ගැන ස්තූතියි
@ranjithhettiarachchi2370
@ranjithhettiarachchi2370 2 года назад
Dena eka denvami
@mppmapa6119
@mppmapa6119 2 года назад
Thanks Bharatha.... what you do is a big job.....
@nuwannilanka
@nuwannilanka 2 года назад
එවන් දවසක් යලි උදාවේවා කියල⁣ හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා!
@mohammedalavudeen6359
@mohammedalavudeen6359 2 года назад
மிகச்சிறப்பான விளக்கம்.பொருத்தமான.உதாறணங்கள் இலகுவாக விளங்கிக்கொள்ளகூடிய அருமையான விளக்கம் செயதிகளைச் சொல்லும்பாங்கும் அருமை...மிக அருமை ... நன்றி...வாழ்த்துக்கள்...சேர்..
@sudeshsoyza8489
@sudeshsoyza8489 2 года назад
ඔක්කොම එකතු වෙල හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන හොද පැහැදිලි කිරීමක් ඔබ ට ජය 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@embassyembassy8319
@embassyembassy8319 2 года назад
හොර පවුල බන්ධනාගාරගත කරන්න හැකි නව වියවස්ථාවක් ඕනා.
@fatimaselvaratnam4538
@fatimaselvaratnam4538 2 года назад
Thanks 😊 Bharatha tc god bless u 🙏
@nishanthiperera579
@nishanthiperera579 2 года назад
Thank you once again for the extensive explanation very nice and 👌 👍 super. Please don't call this thieves 'රාජපක්ෂවරු' මුන් ඇවිල්ලා රාජපක්ෂ හොරු
@smgnanaratna3092
@smgnanaratna3092 2 года назад
යහපාලන කාලයේදී අලුත් ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවක් හැදීමට සාදනීය වැඩපිලිවලක් තිබුනා ඒක කඩාකප්පල්කලේ මහින්ද මහත්තයා දිනේශ් වාසු වගේ අය හාමුදුරුවරු ජනතාව නොමගයවලා ඒනිසා මේ ව්‍යවස්තාව යටතේ ඇති බලතල සමග ජනාදිපති කෙනෙක් පත්කර රටට විනකල සියලු දෙනාටම දඩුවම් දී රට නැවත ගොඩනැගියයුතුයි
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 года назад
එතනදී වීරවංශ බෙරිහන් දුන්නේ, "ඔරැමිත්තනාඩු"දෙනවා කියලා. මාධ්‍ය බෙරිහන් දුන්නා.අන්තිමට පුදෛ්ශීය සභා පරාජය වුනා.
@ceylonmirrornet
@ceylonmirrornet 2 года назад
ස්තූති ඔබට...
@dileshsihansa7971
@dileshsihansa7971 2 года назад
අනිවාර්යයෙන්ම දෙනවා ......
@chitrajayasinghe568
@chitrajayasinghe568 2 года назад
This is what I exactly expected from you Bharatha. Since yesterday I was checking your speach on this topic.pThe reason I made my last comment about Dias Phora is exactly was about this. I spoke about this with one of the SJB MP few days ago,he agreed to look in to this,hope he will make an statement about this in the parliament and bring an issue and bring an debate about this most important political issue upcoming as a sign of adesaster. Thank you!
@malarvilisubramaniam8559
@malarvilisubramaniam8559 2 года назад
You are always genuine . Your explanations are always great.
@janakisuranjani9592
@janakisuranjani9592 2 года назад
ස්තුතියි ඔබට
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 года назад
very sad our country situation..Thank you for your Grace..budusarani 🙏 God bless 🙏 ❤
@chandiweerakoon3
@chandiweerakoon3 2 года назад
තනි සිංහල ආන්ඩුව ට වෙච්චි දෙයක් 😂😂😂😂😂
@madhukasandaruwan4644
@madhukasandaruwan4644 2 года назад
Aiyoooo salli
@geshguna3111
@geshguna3111 2 года назад
වහල් මිත්‍යා දෘෂ්ටි මන්ද බුද්ධික අන්ධ භක්තික මානසිකත්වයෙන් තොර නොවී, ලංකාවට අනාගතයක් නොමැති බව වටහා ගැනීමට හැකියාව පහළ වේවා 💪🥳
@doritamachado3700
@doritamachado3700 2 года назад
Great video, Bharatha. Wish this message reaches all communities .
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 года назад
ඉතාමත්ම විශිෂ්ට පැහැදිලි කිරිමක් පුතා ⁣සුබ දවසක් 👏👏👏👏🇮🇹🇮🇹
@Ishanbroooo
@Ishanbroooo 2 года назад
😈 ආගම කියන එකට විශේෂ තැනක් නොදිය යුතුයි( ආගම පුද්ගලික දෙයකි) 👿 සුළු ජාතීන් කියල ජාතියක් ඉන්නත් බෑ. හැමෝම එකයි
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 года назад
ස්තුති ඔබට පැහැදිලි කලා අපුරුවට
@amithakapugama2536
@amithakapugama2536 2 года назад
What you say is absolutely correct .I appreciate your views and ideas about a new constitution..It should be done as you explained with the agreement of all parties .Thanks .May The Triple Gem Bless You!
@criramadas7281
@criramadas7281 2 года назад
ඩයස්පෝරාව පිළිබද දුන් අර්ථකතනය ඉතාමත් පැහැදිලි
@nimalperera5454
@nimalperera5454 2 года назад
හෙට අනිද්දා තෙල්, ගෑස්, කිරිපිටි භූමි තෙල් පෝලින් ටික නැති වුනාම, අවුරුද්දට කන්න ටිකක් දුන්නාම පහුගිය ප්‍රශ්න ඔක්කෝම මේ දේශප්‍රේමී ජනතාවට අමතක වෙනවා. ඒ පෝලිo ටික නැති කරන්න දැන් ඉන්දියාවෙන් දීලා තියෙන නය ප්‍රමානවත් වේවි. අයියෝසර් තෙල් කාරයෝ මින් පස්සේ අපේ පැට්‍රොල්, ඩීසල්, භූමි තෙල් මිල තීරනය කරාවි. අවුරුද්දෙන් පස්සෙ සූස්තර පුන්චාට අගමැති සූට් එක අන්දලා කරලියට ගෙනේවි. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්තාඒත් ගෙනේවි. කොහොම හරි බස් ටිකක් පුරවලා පොහොට්ටුව දේශ ප්‍රේමින් ටිකක් ගෝල්ෆේස් එකට ගේවි. කලු කෝට් බැන්චිය කියාවි ජහමන විචාරනයක් ඕනි කරන්නේ නැහැ කියාලා. අර ජහපාලන කාලේ උනා වගේ කාගේ කාගෙනුත් ටැලිපෝන් කරලා අහාවි මේ පැත්තේ එන්නේ නැතිද කියාලා. 225 න් කොහොම හරි තුනෙන් දෙක හොයා ගනීවි. 43 ත් ක්ලීන් සූට් එකට කිට්ටු වේවි. වැඩේ ගොඩ. දැන්මම කස්ටියට ගමේ යන්න ඕනි වෙන එකක් නැහැ. ඔච්චර තමා වෙන්නේ.
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 года назад
Eaka nam 1000 % k ma eththa .. Aniwaryenma eaka thamai wenne. 👍👍👍...
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 года назад
Great job ❤️thank you 👍
@chandwim
@chandwim 2 года назад
Thank you Brother ... Great explanation ..🙏
@nilanganiwickramasinghe3264
@nilanganiwickramasinghe3264 2 года назад
Prawed of you. Thanks a lot. God bless you.
@ricvibesinc1
@ricvibesinc1 2 года назад
proud . you mean ..
@qzd981
@qzd981 2 года назад
ඊළම දෙන එක මහ කජ්ජක් ද? ගානක් අතට එනවා නම් තමන්ගේ ගෑනිත් දෙයි 😂🤣
@YA-mu8zy
@YA-mu8zy 2 года назад
Genunta apahasa karanna epa Kevum kaapu kaantawa dan Apay rate nehe
@zarook112
@zarook112 2 года назад
He might've got blacklisted 😃
@indikamadugalle7510
@indikamadugalle7510 2 года назад
Thank you . what a clear and simple speach . keep it up!!!!!
@iyawookandasamy5030
@iyawookandasamy5030 2 года назад
Hats off to you, You are a true SRI LANKAN
@BestBuyBeacon
@BestBuyBeacon 2 года назад
ගානකට ආවොත් නං දෙනවා ලොවෙත්..... රටට හරියන්න නං ඔය සියලු ආගමික සමාගම් වහලා දාන්න ඕන නැත්තං රටක් ගොඩ දානවා බොරු
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 2 года назад
අපි ලක්පොලවේ ඉපඋුනාටපස්සේ රටේ ආණ්ඩුකරමවිවස්ථාව පාලකයාගේ උුර්වලකම් ඉදිරියේ වෙනස්කිරීම සාමාන්‍යදෙයක්බැව් අපට මනාසේ පැහැදිලියි.පාලකයාට ඹ්නෑම ආකාරයක විනාෂකාරී කරමසදහා බලය ලබාදීමට පාලකයන්ගේ අතවැසියන් අතඋස්සන කරමයක් අපේරටේ ඇතිඅතර එය මසෙන්මාසේ උනත් වෙනස්කිරීමේ හැකායාවක් පාලකයා සතුකරගෙනඇත.ඒ වැරදි කරමනිසා ඇතිවු විනාෂකාරී බලයමත අද අපි උුක්විදින කරමයට ,මේඅයගෙන් විසඋුමක්නැත. හැමදාම අසල්වාසීරටවල්වලට නයකරුවන්වීම මේරාජපක්ෂපාලනයේ මූලික සිද්ධාන්යක්වීඇත. එය නිසි ආර්තික සැලැස්මක් නොමැතිව එමෙන්ම කරමසම්පාදනයක් නොකිරීමමත රටම අවුල්වීඇත. මේඅය සැදැසමයගෙවනවාමිස රාජ්‍යපාලනයට බඋුගෙවන ජනතාවට කිසිදා මේඅය නැගීටීමට ශක්තියක් නොදෙනුඇත. මෙසේකිරීමේ පරතිපලයවන්නේ යම්සදිනක පැඋුරටත් නොකියා රටහැර පලායාමමිස වෙනදෙයක්නොවේ. එදාට ලබාගත් නිදහස නැවතත් වැලලීයන්නෙමය.
@markwilliam7888
@markwilliam7888 2 года назад
very valuable points and bravely pointed out the facts
@shiranitimbiripolanovelin2115
@shiranitimbiripolanovelin2115 2 года назад
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@dharsankuganandan8509
@dharsankuganandan8509 2 года назад
Well done 👍 Bharatha bro
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 года назад
ඔබ හරි.ඒකගැන අපිට කිසිම අවිශ්වාසයක් නෑ.සල්ලි ලැබෙනව නම් පොලවෙ වැලිත්,හුළං ටිකත්,රටේ ජනතාවගේ අවයව ටිකත් විකුනනවාමයි. උන් විතරයි ජීවත්වෙන්න ඕන සියල්ලෙන් සපිරි.බැලයො ටිකයි,ඉදුල් කන උන් ටිකයි උත්තරීතරයැයි කියූ පාර්ලිමේන්තුවෙ ඉන්නකල් මේ ටික වෙනවාමයි.සියල්ලට එහෙයි කියන්නා වූ පව්කආරයන්ට ජන්දෙ දුන්න උන්ට යන යන තැනක ඒ ජනතාවම පිලිතුරු දෙනු ඇත. පුදුමෙ කියන්නෙ කආවද අපි විශ්වාස කරන්නේ.එකතු වෙන්නෙම හොරු.
@mohamedfazilfuard8
@mohamedfazilfuard8 2 года назад
very well detailed.god bless you bro.
@chandimalrandeniya8699
@chandimalrandeniya8699 2 года назад
ස්තුතියි ඔබට..
@yamunaamarawardene7098
@yamunaamarawardene7098 2 года назад
Great explanation, thank you
@tharindushiwantha8603
@tharindushiwantha8603 2 года назад
Prabath sir oba thumath me karanne godak watinadeyak jayawewa
@srikanthsrikanth-zx6wv
@srikanthsrikanth-zx6wv 2 года назад
Amazing video Mr bharatha 🔥 🔥
@rifaathanver1221
@rifaathanver1221 2 года назад
Excellent speech Bharatha. I am improving my Sinhala Knowledge by listening to your talk😁 . You talk well in Sinhala. You do not use 50% Sinhala and 50% English. Well done. As long as the yellow-clad clergy is given political powers, it is difficult to separate religion and the state. By the way, these yellow-clad clergies are not at all religious. They have a very prosperous lifestyle, driving in luxury cars, doing business and other activities.
@wasugiwasugi3150
@wasugiwasugi3150 2 года назад
Very important video. Thanks sir...
@sasika9388
@sasika9388 2 года назад
අපි එකතුවෙලා මේ රට වෙනස් කරමු එකතු වුනොත් අපට එය කළ හැක ඔබ තුමාගේ දේශපාලන මතය මොකක්ද තාම මම හොයනව ඒක 🤔අපට ඇති අවසන් බලාපොරොත්තුව කුමක්ද පරිස්සමින් සුභ දවසක් ආයුෂ බොහෝ වේවා
@ha.shi2528
@ha.shi2528 2 года назад
උන්ට වාසි නම් රට නෙමේ අම්මා උනත් දෙය් ආගම රාජ්‍යයෙන් ඉවත් කල යුතුමය් කියන මතයෙ මාත් තරයෙම ඉන්නවා නැත්තම් බුදු දහමක් ඉතුරු වෙන එකක් නෑ
@thilaksiriweeramunda853
@thilaksiriweeramunda853 2 года назад
Originally මුන්ගේ පව්ල හින්දු කොහොමත් මුන් ඉදියාවට බරයි ?
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 2 года назад
මේක තමයි ඇත්ත ඔය පවුල් පරම්පරාව ආවේ මලබාර් වරුන් ගෙන් කියල කියන එක තමයි ඇත්ත නැත්නම් මේ රටට මේතරම් හානියක් කරයිද
@srimamangalika9684
@srimamangalika9684 2 года назад
අලුත් සංවාද කීයක් හැදුව ද , කීයක් හදයි ද , කීයක් හැදෙයි ද ස්තුතියි සර් ජනතාව දැනුවත් කිරීම ගැන
@abithiyagaraja2159
@abithiyagaraja2159 2 года назад
very important program. U should be in Srilanka. I am sure u can create new country.
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 года назад
obatumaga kiyawema sahateka attah 💯 mahttayo 🙏👍
@Donpanapitiya
@Donpanapitiya 2 года назад
Thanks.
@dhampalparapura
@dhampalparapura 2 года назад
ඇත්තටම ඊලම ගන කතාව ඇඟ හිරිවැටෙන සුලු මතක්කිරීමක්. මුං ඔක්කොම විශ්වාස නැති කාලකන්නි.
@kanthigunawardena920
@kanthigunawardena920 2 года назад
Good explanation. Thanks 🙏.
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 2 года назад
Thank you for your attempts to educate our countrymen. I happen to be a part of the diaspora you redefined on this by you, I had to leave the country due to a crisis in my personal life, I worked in SL for 15 years after qualifying but still feel guilty about migrating.
@mjimthiaz204
@mjimthiaz204 2 года назад
අයියන්ඩි ජය ශ්‍රී. අපේ රටේ පාලනය කරන්නේ පට්ට හොරු සහ පට්ට දේශප්‍රේමින්
@niramanirama5938
@niramanirama5938 2 года назад
Theruwan saranai oba thumata අනිවාර්යයෙන් මැද මුලනෙ උන්ගෙ ගානට අවඔත් දෙනවමයි
@ramonas123shedden8
@ramonas123shedden8 2 года назад
You are really great
@lathiftuan2291
@lathiftuan2291 2 года назад
Great explanation 👌
@zarook112
@zarook112 2 года назад
Dear Bharatha though I'm one among those regular follower of you posts however, this is the masterpiece of all posts sofar, an eye opener to all Sri Lankans who got an ample of common sense, "No nonsense" at all. keep cracking, the stage is yours 👏👏👏👌💪
@chinthaabeyasinghe6580
@chinthaabeyasinghe6580 2 года назад
මෙවැනි දැනුවත් කමක් කිරීම සම්බන්ධව ඔබට බොහෝම ස්තුතියි. සෑම මිනිසෙකුටම නිවහනක්, ආරක්ෂාවක් වගේම ඉගෙනගැනීමේ අයිතිවාසිකමකින් යුත් මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවටම නීතිය හා සාමය එකසේ බලපවත්වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් රට ගොඩ යයි. එහෙත් මේ ඉන්න පරයන් එසේ කරයි යන්න සැක සහිතයි. මිනිසුන්ගේ අයිතිවාසිකම්, යහපත කෙසේ වෙතත් දෙමල ඩයස් පොරාවෙනුත් අල්ලස් අරගයි තමන්ගේ ඇති අසීමිත තණ්හාව නිසා. පහුගිය වසර දෙක දිහා බලද්දී මේ කරන්න යන සෙල්ලම් තවත් භයානක වන බවයි මගේ හැඟීම.
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 2 года назад
ජය වේවා සහෝ
@sunwick6857
@sunwick6857 2 года назад
රණවිරුවන්ට පාරේ බැහැල යන්න පුලුවන්ද ඉතින්. තවත් පලයව් පොන්න දේශපාලකයන් පස්සේ. අන්න අදත් රණවිරුවො (PSD) අහිංසක ජනතාවට ගහල.
@hashlak1541
@hashlak1541 2 года назад
ඇයි ජනතාවගේ වෘෂණ කෝෂ කපල ද? එහෙම ගහන්න ආවම කෙලල ඇරිය නං රණවිරුවො නෙමේ මොකා උනත් අපේ බදු වලින් පඩි ගන්න කුලී බල්ලන්ට කෙලිය නං ඔළුව කුඩු වෙන්න ආයෙ එන්නෑ මිනිස්සුන්ට ගහන්න.
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 2 года назад
හමදාවෙත් සක්කිලි බල්ලො ගෝටාබය බල්ලා වගේ හොර බල්ලො. අට පාස් වෙච්ච කාලකණ්ණි. ජනතාවට ගහද්දි ඔකුන්ටත් ගහන්න ඕනා ඔලු කුඩු වෙන්න හමුදා බල්ලො
@worldknowledgewithfun5589
@worldknowledgewithfun5589 2 года назад
@@kusumwickramarachchi3118 අනිවාර්යයෙන්ම...අපේ රටේ ගොබ්බ හැත්තට හොද වැඩේ පඩියකට වැඩ කරන උන්ට දෙවියො දෙවියි කියලා හැමිනෙන්න ගියාට 🤣
@buddhikapinnagoda1316
@buddhikapinnagoda1316 2 года назад
ඔව් 100%
@madurithomas3395
@madurithomas3395 2 года назад
Very interesting explanations
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 года назад
භාරත ඔබට බැරි ද මේ සාකච්ඡා TV චැනල් එකකින් වත් කරන්න ක්‍රමයක් හොයන්න .මොකද යු ටියුබ් බලන්නෙ අතලොස්සක් විතරයි .මේක යන්න ඕන මිනිස්සු අතරට.
@mahindadon9284
@mahindadon9284 2 года назад
අපි balakaramu බලකරමු..!!!.
@user-ku2s
@user-ku2s 2 года назад
_හොඳ අදහසක් ! සත්‍යය ස්වාධීන ප්‍රවෘත්ති බලන්නයි, මේ වගේ හරවත් විශ්ලේෂණ සහ සංවාද වලටයි අලුත් ටීවී කැනල් එකක් තිබුණ නම් ජනතාව එය වැළඳ ගනීවි. දැනුවත් වේවි !_
@tcfdesilva1761
@tcfdesilva1761 2 года назад
ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක තිබිය යුතු සාධාරණ සහ පොදු මානසික මුහුණුවර ගැන ඉතා සවිස්තරව අපට පැහැදිලි කර දීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි 💐 ඩයස්පෝරාවේ ඉල්ලීම මත නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට වෙනම පරිපාලන කටයුතු ක්‍රම සලසා දී ශ්‍රී ලංකාවේ අනිත් ප්‍රදේශවලට පෙර පරිදිම දූෂිත දේශපාලඥයන්ගේ මර්දනය තුලින් පොදු දේපල සූරා කන ක්‍රමවේදයෙක් ඇතිවුවහොත් යහපතක් වන්නේ නැත .... තවද පක්ෂග්‍රාහී පූජ්‍ය පක්ෂය විසින් බහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන් නොමඟ යැවීමේ කටයුතු සිදුවන නිසා ,ඔබතුමා පැවසූ පරිදි කිසිවිටෙකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආගම් සඳහා ස්ථානයක් වෙන් නොවිය යුතුය .
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 года назад
Well said
@devi.manual280
@devi.manual280 2 года назад
Mewa serama atta උනාට බඩගින්නෙ ඉන්න මිනිස්සු me වෙලාවේ අන්ත අසරණ වෙලා ඉන්නේ 😒munwa එලවා දමන්නට ක්‍රියාත්මක කරන්න එකතු වෙන්න ✋
@princewilliam1922
@princewilliam1922 2 года назад
මුළු රටම ඉන්දියාවට චීනයට සහ ඇමරිකාවට විකුණනවාට වඩා පළාතක් ලෙස ඊළාම් දීම හොඳය .
@wasanamanawadu7221
@wasanamanawadu7221 2 года назад
good morning ! adath oba samaaga...
@rk.g2393
@rk.g2393 2 года назад
Niyamai sahodaraya,,
@sunilperera9945
@sunilperera9945 2 года назад
භාරත මෙම ලියවිල්ල පුවත් පතකට යොමුකල නොහැකිද?"රාවය"වැනි.එහෙම නැතිනම් මෙම කතා ටික එක වෙලුමක් ලෙස U ටියුබ් වලින් නොදකින අය සඳහා.ඩයස්පෝරාව මෙතෙක් මහා බිල්ලෙක් කියලනෙ.රට පුරා කීවෙ."පලාබබා" අායිම ඉපදිලා.හාමුදුරැවරු මේ වෙලාවෙ කොතනද?
@lovadesi
@lovadesi 2 года назад
ඇත්තෙන්ම අපුරු අදහසක් .
@embassyembassy8319
@embassyembassy8319 2 года назад
රාවය දැන් නෑ නේද? අනිද්දා පත්තරේ හොඳයි.
@sunilperera9945
@sunilperera9945 2 года назад
whear your idea ?
@parameshvara200
@parameshvara200 2 года назад
THANKS VERY MUCH. YOU ARE THE ONLY PERSON WHO HAS UNDERSTOOD THE TERM " DIASPORA". VERY WELCOME SIGN FOR THE FUTURE OF SRI LANKA. I AM WRITING FROM AUSTRALIA PLEASE. ALWAYS YOUR ANALYSIS HAS BEEN VERY TRUE AND ACCURATE WITH AN OPEN HEART. KEEP ON ANALYSING ALL THE IMPORTANT MATTERS. THANKS AGAIN
@apsilva2925
@apsilva2925 2 года назад
Gota and Alisabry one person What a superb talk
@antondevasagayam2828
@antondevasagayam2828 2 года назад
Top video brother. Simply superb.video,
@gampalagefonseka2130
@gampalagefonseka2130 2 года назад
Thx
@ashw730
@ashw730 2 года назад
මම නම් දැන ගත්තා මෙයාලා ආයි ව්‍යවස්ථාවක් ගේනවා කියලා. මොකද දැන් නාමල් xxxx (දන්න නරකම වචනේ දාගන්න x වලට 😁) ගේන්න ටිකක් අමාරුයි. එයාට autoයන්න හරි නැත්නම් පාර්ලිමේන්තුවේ බලයෙන් පමනක් එයාට ජනාධිපති වෙන්න වගේ දෙයක් ගෙනෙයි කියලයි මට හිතෙන්නෙම.
@conyff1276
@conyff1276 2 года назад
මුන් දැන් අමුතු ගේමක් ගහන්න යන්නෙ. සින්හල ආණ්ඩුවක් කියල කහ කුරුලු පැටව් ටික පිරුවරාගෙන ආපු මුන්ට දැන් බලය අඩුවීගෙන යන බව තේරිලා දෙමල මුස්ලිම් මන්ත්‍රීල ටික රවට්ටගන්නයි යන්නෙ! ඔබගේ විග්‍රහය ඉතාමත් වටිනවා. මහජනතාව තව දුරටත් දැනුවත් කරන්න.
@sunshine3967
@sunshine3967 2 года назад
#GoHomeGota2022 #SayNoToSajith
@sriwicks9134
@sriwicks9134 2 года назад
As usual a great very relevant topic. But how can one make the general public understand and motivate about the importance of getting the right constitution for the country.
@krishnanada2712
@krishnanada2712 2 года назад
👍👍👍
@pereranilushi9
@pereranilushi9 2 года назад
Good morning to you sir🙏
@aloysiusjesuthasan5264
@aloysiusjesuthasan5264 2 года назад
Baratha absolutely explains opa hari .opa mathisthawa hari sri laankikaya
@wimaladasapunchihewa3823
@wimaladasapunchihewa3823 2 года назад
ඔබගේ අදහස්වලට ස්තුතිය .මම ඇමරිකාවේ ඉන්න විට සුදු මහතෙක් මට ගුවන් යානයදි හමුවෙලා කිවා ඔහු ලංකාවේ ආයොජනය කරන්න ආවා චන්ද්‍රිකා රජය කාලයේ.නමුත් ඇමති කෙනෙක් රුපියල් ලක්ස දෙසිය පනහක්පගාවඉලුලුවා කියල .එපමන ගෙවන්න සල්ලි නැහැ කිවාම කිවා රජයේ ඉඩමි පවරල දෙන්නමි රජයේ බැංකුවකින් නයක් අරගෙන දෙන්න කියල .ඒ මහතා අකැමතිවෙලා ආපසු ගිහිල්ලා වියට්නාමයේ ආයෝජනය කලා කිවා.මහත්මයානෙි හැකි නමි ඇමරිකාවේ කැනඩාවේ නවසිලන්තයේ ඔිස්⁣ටෙුලියාවෙි යුරෝපයේ කිුයාත්මක රටවැසියන්ගේ පුද්ගලික තොරතුරු සදහන්වන සමාජ ආරක්සන කුමය ලංකාවේ කිුයාත්මක කරන්න ලංකාවේ මහජනයාට එහි ඇති වාසි අවාසි ගැන කියලදෙන්න.රජයට ආදායමිබදු ගෙවිය හැකි අයට රජයට බදුගෙවන්න,තමන්ගේ රැකියාවෙන් හෝ ව්‍යාපාර වලින් උපයන මුදල් වලින් ඉඩමි දේපල රථවාහන මිලදි ගැනිම ,මුදල් බැංකු ගතකිරිම,විවාහක අවිවාහක වරෙන්තු කරුවන් පොලිසියේ් අධිකරනයේ පැමිනිලි ඇති බන්ධනාගාර ගතවු අය ක්ෂණිනිකව හදුනා ගන්න පුලුවන් මෙම සමාජ ආරක්සන කුමය නිසා .
@rushenimaperera9399
@rushenimaperera9399 2 года назад
🙏🙏🙏thnx
Далее
කළ කම් ඵල දේ
29:23
Просмотров 53 тыс.
ලංකාව සුද්ද කරමු
28:11
Просмотров 28 тыс.
ඇල්පිටියේ පණිවිඩේ
12:44