Тёмный

ගායන ශිල්පිණී කේ. සුජීවා සමග අංජලී සහ රෝස් අපි අපි සමග GOOD MORNING SRI LANKA | 26-05-2019 

Siyatha TV
Подписаться 1,2 млн
Просмотров 453 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 386   
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
අන්ජලී කටහඬ හින්දි සින්දු වලට පට්ට ලස්සනයි ඒක භාවනාවක් වගේ☝️❤️❤️❤️👏👏👏👏ජයෙන් ජයම වේවා දුවේ සිය පවුලටම
@wasanafernando7734
@wasanafernando7734 3 года назад
සුජීවා ඹයාගෙ දෙමව්පියන් විසින් ඹයාට බලකරමින් හරි උගන්නපු නිසා අද ඹයා උගත් බුද්ධිමත්, කාන්තාවන් අතර හුදෙක්ම කැපි පෙනෙන්නේ.ඹයාගෙ ( උපාධි දාරිනියක්) උගත් කම ඹයාගෙ සංගීත කටයුතුවලට දී සහ ජීවිත කාලය පුරාම හැමවිටම ඹයාට ගොඩක් ප්‍රයෝජනවත් සහ වටිනා සම්පතක් වෙයි.....👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋🙋🇱🇰🇱🇰🇱🇰
@sandunirashikala3914
@sandunirashikala3914 3 года назад
පව්ලක් විදිහට හරිම ලස්සනයි , සුන්දරයි..... ආදරණීයයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤👌👌
@lakmalimaddumage1007
@lakmalimaddumage1007 5 лет назад
කවුරු මොනවා කිවාත් දරුවන්ට හොද අම්මා කේනෙක් .කේ සුජිවා කියන්නේ . මිනිස්සුන්ට වරදිනවා. ප්‍රශ්න හැමෝටම තියෙනවා . පෞද්ගලික ප්‍රශ්න අපිට අදාළ නැ රෝස් නියමයි ඔයා දූවේ .💞💞💞💞
@apka4124
@apka4124 5 лет назад
yes.mamath kematie kenek.
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 5 лет назад
Mmth kamathi
@samanratnayaka9999
@samanratnayaka9999 4 года назад
Aniwaryen
@sanjudsk9884
@sanjudsk9884 5 лет назад
කාට උනත් ජීවිතේ වරදිනවා.. ඒ වැරදි හදන් ජීවත්වෙන එකයි හොදකම.. කාගෙවත් ජීවිතේට ඇගිල්ල දික් කරන්න අපහාස කරන්න අපිට අයිති නෑ.. තුන් දෙනාටම සුබ පතනවා.. බුදු සරණයි
@ayeshmadu7681
@ayeshmadu7681 5 лет назад
Kamment akanam patta.hamoma ehema hithanawanam kochchara deyakda.
@yuganudayanga6496
@yuganudayanga6496 5 лет назад
Lassanai godak
@නමෝබුද්ධාය-ස1ථ
නියමයි ක්මෙන්ට් එක
@samanratnayaka9999
@samanratnayaka9999 4 года назад
Budusaranai
@sandunipathiranage872
@sandunipathiranage872 4 года назад
😘❤️
@nimalsuperhit7403
@nimalsuperhit7403 4 года назад
චුටි දුව නියමයි ගොඩාක් ආදරේ හිතෙනවා.සුජිවා නියම මවක් ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි
@trgbvfhhv623
@trgbvfhhv623 5 лет назад
අම්මයි දුවලා. දෙන්න යි.ඵකට. සිංදුක.කියනවා. දකිද්දී. ආසයි. ඔයාට. සුභ. පතනවා. ඉදිරියට. යන්න..
@nadishawijesooriya629
@nadishawijesooriya629 5 лет назад
තුන් දෙනාම ගොඩක් ලස්සනයි දරුවො දෙන්න ලගිම්ම ඉන්න කොට ඔය විදියට අම්ම විදියට කොච්චර සතුටින්ද හැමදාම ඔය සතුට රැදේවා තෙරුවන් සරණයි
@mallika6841
@mallika6841 5 лет назад
පුතේ ඔයාලා හරිම වසනවන්‍තයි ඔයාට හොඳ අම්මා කෙනෙක්ද ඉන්නවා බුදු සරණයි .
@malymaly1911
@malymaly1911 5 лет назад
ලස්සනයි සුජීව ඔයා වාසනා වන්ත අම්ම කෙනෙක්...ඔයාලට සුබ ගමනක්..වගේම දීර්ඝ ගමනක්
@වජිරාපෙරේරා
පොඩි කෙලි පැටික්කිගේ හැකියාව සහ කටහඩ නම් සුපිරි . දක්ශයි තුන්දෙනාම ,ලස්සනයි තුන් දෙනාම .ජය වේවා,මොන ප්‍රශ්න ආවත් ජිවිතේ ඉස්සරහට යන කෙනෙක් සුජීවා .ඒ වගේම වාසනාවන්ත අම්මා කෙනෙක් . කටකාර ,හැඩකාර , දූලා දෙන්නෙක් .හරි පැහැදිලිව කතා කරනවා ,බුද්දිමත් .හොද දූලා දෙන්නෙක්.රෝස් නම් හුරතල් ,කටකාර කෙලි පැට්ටෙක්
@samanthaarambage261
@samanthaarambage261 4 года назад
හරිම සුන්දර මවක් වගේම අභියෝගවලට මුහුණ දෙන්න උපරිම ශක්තිය තියෙන ගැහැණියක් ......මොන ප්‍රශ්න තිබුනත් ජීවිතේ විදින පවුලක් තෙරුවන් සරණයි ඔබ සැමට
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 года назад
පින්වන්ත අම්මත් දුවලා දෙන්නටත් අපේ සුබ පැතුම්.සියතටත් ස්තුතියි.
@ishaniishani4243
@ishaniishani4243 5 лет назад
කා අතිනුත් වැරදි වෙනවා බෝදි සත්වයෝ නෑ කොහෙවත් සුජිවා අක්කා හොද මවක් සහ නිහතමානි සතුට්න් ඉන්න කෙනෙක් ලමයි එක්ක යාලුවො වගෙ ඉන්න කෙනෙක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️💋💋💋❤️❤️❤️
@samarenuka798
@samarenuka798 3 года назад
I q
@Rashmi_Tissera
@Rashmi_Tissera 4 года назад
සමහර සිංදු තියනවා ගොඩක් මතක වලට අපිව ආපහු අරන් යන...මේ ඉඟිමරන තරු රෑන සිංදුවත් ඒ වගේ එකක් මට....ඉස්සර බෑන්ඩ් එකේ ඉද්දි ඔයා දිහා බලන් හරිම ආසාවෙන් ප්ලේ කරපු සිංදුවක්...ඔයා ඉන්න තැනක හොඳින් ඉන්නවා ඇති....පරිස්සමෙන්....
@Nilu157
@Nilu157 4 года назад
කවුරු මොනවා කිව්වත් සුජීවා අක්කනම් ගොඩාක් වාසනාවන්ත අම්මා කෙනෙක් .... තෙරුවන් සරණයි ඔයාලට
@nadinadi2305
@nadinadi2305 3 года назад
Niyami
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
හදවතින්ම ආදරේ කරන චරිත තුනක් සිය පවුලටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ නිරතුරුවම ලැබේවා යන එන ගමනේ දී බිම නේ දීසියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා ☝️❤️❤️❤️🙏🤝👏👏👏👏
@supperord6367
@supperord6367 3 года назад
ඇත්තටම ලස්සනයි ෂෝක් ආසයි රෝස් බබා දැන් ලස්සනයි
@chandaniwarnakulasuriya5802
@chandaniwarnakulasuriya5802 4 года назад
ඇත්තමයි ගොඩාක් ලස්සනයි ඔයාලගෙ හැකියාව නම් අපේ මනුෂ්‍යයෝ නම් හැමදාම අනුන්ට චරිත සහතික දෙනවා දෙවියන් ඔයාලට හොඳ හැකියාවක් දීලා තියෙනවා ස්තුතියි දෙවියන්ට.❤️❤️
@pathumkodithuwakku312
@pathumkodithuwakku312 3 года назад
හරිම ලස්සනයි 3.ෙද්නාම අසයි පවුලටම බුදු සරණයි අදරයි 💝💝💝💝💝😣💝💝💝💝💝
@wasanafernando7734
@wasanafernando7734 3 года назад
හරිම කරුණාවන්ත, වැදගත් නිවෙදිකාවක් . සුජීවා කලකට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර හිටපු කෙනෙක් සහ මෙම වැඩසටහන මෙහෙය වන නිවෙදිකාව සමගත් එකටම වැඩසටහන් මෙහෙයවීම කරපු හැටි අපට මතක් වෙනවා....🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧💕💞🌈🌟⭐🌈💗💓💞
@sanjudsk9884
@sanjudsk9884 5 лет назад
අන්ජලී සුපිරියට sing කරනව ... පොඩි කෙල්ල නම් හෙන කටකාරයී...
@ruvininikeshala911
@ruvininikeshala911 4 года назад
E unata mama asama pode lamayata thami
@sanjubandara305
@sanjubandara305 5 лет назад
අංජලී හින්දි නිලියක් වගේ...කෙල්ලෝ දෙන්නගේ voice නම් superb ...
@sandunipathiranage872
@sandunipathiranage872 4 года назад
අංජලී එයා tamil වගේ ...මොකක්ද එයා ඒ නහයේ දාගෙන ඉන්න තොණ්ඩුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nirmalafrancis6303
@nirmalafrancis6303 3 года назад
හරිම ලස්නයි දුවලාගේ සිංදු බුදු සරනයි
@mallikamallika172
@mallikamallika172 5 лет назад
ලස්සනයි තුන්දෙනම සුභ පැතුම් සුජිව
@renudamayanthi1530
@renudamayanthi1530 5 лет назад
Thundenama lassanai. Bs
@mayanihema5828
@mayanihema5828 3 года назад
මන් ගොඩක් අසා ගායිකාවන් .තුන් දෙනාටම බුදු සරනය්
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 лет назад
සමිපුර්ණ මවක් සතුටුයි ගැනු හොර මිනිස්සු එක්ක යන්න දරුවන්ව මරනවා ඒඅතින්සුජිවා නියම මවක් ඔබලට ජයක්
@wasanafernando7734
@wasanafernando7734 3 года назад
Gayanthi kuruppu Well said dear friend,🌹🙏🌹🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦
@himashi1829
@himashi1829 3 года назад
මං ගොඩක් ආස ආදරය කරන ලස්සනට සතුටින් ජීවත් වන ආදර්ශමත් පවුලක්.... ❤️
@vimukthidineshika7712
@vimukthidineshika7712 2 года назад
රෝස් ඔයාට ගොඩාක් ආදරෙයි මැනික...අම්මටයි අක්කටයිත් ආදරෙයි ..ආඩම්බරයක් ඔයාලා දෙන්නා...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා..ජේසු පිහිටයි
@malymaly1911
@malymaly1911 5 лет назад
ලස්සනයි දෙවියන් දුන් දේවමය තිලිණ යක් ඔබ තිදෙනාටම..සන්ගීතය රිද්මය හඩ ..budusaranai
@abipprawijayanthini1512
@abipprawijayanthini1512 4 года назад
බුදුසරණයි හරිම දක්ෂයි
@rukmanipardeep9805
@rukmanipardeep9805 5 лет назад
අපි හැමෝටම කොතනක හරි ජිවිතෙ වරදිනව නමුත් එක පාරයි එ් දේ අබියෝගයක් කරගෙන නැවත වැරදි නොකර සාර්තකව ඉදිරියට යන්න ජය වේවා
@samkwt2128
@samkwt2128 Год назад
ඇත්තමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️ ආදරෙයි බුදු සරණයි
@sandu331
@sandu331 2 года назад
Chotu harima ලස්සනයි
@diuniahinsha5077
@diuniahinsha5077 5 лет назад
පලමු ගීතය රොස් ගොඩක් අමාරුවේන් කිවිවේ .හැබැයි අතහැරියේ නෑ... God bless you baby...
@COINAGE369
@COINAGE369 2 года назад
තුන් දෙනාගෙන් ලස්සනම කවුද හිතා ගන්න බැ.. අම්බෝ මාරම ලස්ස්නයි.....💖💖💖💖💖💖💖 තෙරුවන් සරනයි 🙏💖
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 4 года назад
පුතේ ඔයාලාගෙ අම්මා දෙන්නාට ගොඩාක් ආදරෙයි.කීදෙනෙක් අම්මාට බනිනවා ද?.නමුත් නොසැලී ඉදිරියට අම්මගෙ ගමන යනවා.ඒ ගැන ගොඩාක් ආඩම්බරයක්
@Fred-yo9le
@Fred-yo9le 4 года назад
Ai baninne
@wasanafernando7734
@wasanafernando7734 3 года назад
බනින්නේ,අපෙ රටේ සමහරක් (ටික දෙනෙක්) ඉරිසියාවට....💩🌚🌚 ඉරිසියාවට.....💩🌚🌚 සහ උන්ට කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති , අනුන්ගේ ඹ්පදූප හොයන්න ගිහින් හිගාකන පාපතරයො ටික දෙනෙක් ඉන්නවා මොන රටෙත්......,🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 года назад
K.sujeeva kiyanna .hoda gaykavak. Thundanama lassanata kiwva. Harima lassanay. 💝💝💝💝💝💕💕💕💕💕💞💞💞💞💞
@නමෝබුද්ධාය-ස1ථ
හොද අම්මා කෙනෙක් ❤️
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 3 года назад
රෝස් ලස්සනයි
@methmichamodya9817
@methmichamodya9817 3 года назад
තුන්දෙනාටම සුභ පතනවා ... ඉදිරිය සාර්ථක වේවා කියලා ප්‍රර්තනා කරනවා.
@rasikapeiris8499
@rasikapeiris8499 4 года назад
Ane ee thun dena nm kagewth as whak katawhk wedenna nm epa 😘😘😘 adarei oyla set ektma 😘😘
@drdre3654
@drdre3654 4 года назад
Wow beautifully big sis and same hava a beautiful voice. With lit angel
@buddhikahashan196
@buddhikahashan196 4 года назад
බුදුසරණයි...ඔයාලට ඔයාලට
@abcbc9269
@abcbc9269 5 лет назад
අනේ චූටි දෝනි ..ලස්සන මැනික ඔය හඩ ලස්සනයි දරුවන් ගේ..ලංකාවට හද ගැහෙන රාවය.. සුභ අනාගතයක් දරුවනී...
@champpa7796
@champpa7796 5 лет назад
Lassanai godak
@deepikad7734
@deepikad7734 4 года назад
අාදරනිය අම්මයි දුවලා දෙන්නට තෙරුවන් සරනයි
@dhanushakawirathna3817
@dhanushakawirathna3817 4 года назад
චූටි unata poddoo oya හරිම pehila.akkith ලස්සනයි .oll the best .best of luck.😍😍😍😍
@chandanikodithuwakku
@chandanikodithuwakku 4 года назад
ආදරෙයි අංජලී, සුජී, චෝටු පැටියා...😘😘
@hashanierandi6390
@hashanierandi6390 4 года назад
Ros
@linashanti9330
@linashanti9330 4 года назад
බුදුසරණයි
@sumithraweeratunga8277
@sumithraweeratunga8277 5 лет назад
Beautiful , and very talented children. All the best.
@nadeekagunasekara7756
@nadeekagunasekara7756 3 года назад
සුජිවා අක්කේ ඔයා දිරිය කාන්තාවක් දිරිය මවක් ඔයාට අපි ආදරෙයි .පුතේ ඔයාලා අම්මාව කවදාවත් මගහරින්න එපා.ඔයාලා දෙවියන් රකි.
@nandaislam6965
@nandaislam6965 5 лет назад
Nice family එකක් ,, හරිම agei දුවලා දෙන්නා
@මැණික්මාලී
බුදු සරනයි 3 .ආදරෙයි ඔක්කොටම
@palakatiyageashaujithanide1836
@palakatiyageashaujithanide1836 3 года назад
Choote duwa hareeeema reyal , oba dadanath hareeeema reyal . Good luck. 👩‍👧‍👧🇱🇰🎻🎸🎺🎷🏆🎆
@zackyousmand3801
@zackyousmand3801 5 лет назад
Enjoyed mother and two daughters songs younger one so cute
@shihinashiththaravi3747
@shihinashiththaravi3747 5 лет назад
ඇත්තටම හරිම ලස්සනයි රොස්❤😗 ..තෙරුවන් සරනයි!!!!
@chandanistephen9632
@chandanistephen9632 5 лет назад
Good performance . well done mother and two beautiful& talented daughters 👍. All the best for yur journey . God bless you 🙏
@heartlinemusic
@heartlinemusic 4 года назад
බොහොම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක මම ගොඩක් කැමති රෝස්ට ලස්සන කටහඬක් ඉරිසියා හිතෙනවා බුදු සරණයි පැටියෝ
@lihini3548
@lihini3548 5 лет назад
Anjali is beautiful, like a Hindi film actress!! Best of luck for all of you!
@dinnadinna1768
@dinnadinna1768 5 лет назад
අක්කා ලස්සනයි ,පොඩි,කෙල්ල ,ගොඩක් ,පෑහිලා,
@soniarodrigo6160
@soniarodrigo6160 Год назад
Beautiful trio. Enjoy so much. Mum is Wonderwoman and the two daughters can draw strength from her. Women rule
@sadunsuranga9077
@sadunsuranga9077 4 года назад
Chuutinam kawada hari lokuu wenasak karanawa..denatamath godakma awashyama dewal hedila thiyenne.. Aji aiya thamay ethin wesipurama aadambara wnne..jaya wewa ..bs..
@rasanjaleeudari1782
@rasanjaleeudari1782 4 года назад
Ammata wada duwala dennama nice singing.anjalige singing thama godakma lassana.
@ganeshanlingeshwari806
@ganeshanlingeshwari806 4 года назад
I love you so much akke oyatai oyage me sweet babala teinnadai budusaranai ❤🧡💛💚💙💜
@anjaliwijesooriya7606
@anjaliwijesooriya7606 2 года назад
දරාගන්නත් අමාරුම සංවේදි සිදුවීමක් ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් සදාකල් සතුටින් සිටීවා
@asasgr3330
@asasgr3330 4 года назад
Ammo godak ලස්සනයි ආදරෙයි thundenatama theruwan saranai 🙏🙏💞💞💞🌷🌷🌷
@dinushalakmal2686
@dinushalakmal2686 4 года назад
හැමදාම සතුටින් ඉන්න.. බුදු සරණයි..
@RoshWeerasinghe
@RoshWeerasinghe 5 лет назад
Anjali is da best Singer ... 💯👏👏👏
@achiniwijenayake274
@achiniwijenayake274 5 лет назад
අංජලීගේ සිංදුව... 😍😍😍😍 මාර වොයිස්
@maheshisayurangi3389
@maheshisayurangi3389 4 года назад
සතුටින් ඉන්න hemadana
@sadunsuranga9077
@sadunsuranga9077 4 года назад
Budu saranay suji akka..lokutath chutitath..jaya wewa..
@කටකාරනපුරී
ලසන්නයි බුදු සරණයි දෙවි පිහිටයි
@hasithamadushanka2506
@hasithamadushanka2506 3 года назад
චාඕ මල්ලි සින්දුව පොඩි දුව සනුකට වඩා හොදට කියනව...❤️❤️
@rasikakumuduni6459
@rasikakumuduni6459 5 лет назад
oyala 3na sathutin inna හැමදාමත් .harima lassanaiiii
@saralam.a4695
@saralam.a4695 2 года назад
ලස්සනයි ගායනය❤
@sudupriya8018
@sudupriya8018 5 лет назад
හරිම ලස්සනයි තෙරුවන් සරණයි සැමටම
@rashmianuththara8928
@rashmianuththara8928 Год назад
ඇත්තටම පිලිවලයි ලස්සනයි අක්කේ ❤❤
@senukeyron1497
@senukeyron1497 5 лет назад
Anjali අක්කි උම්මියා😘😘😘 රෝස් beby love you Sujeewa aanty ඔයාටත් ආදරෙයි ඉතින්💖💖💖
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 лет назад
හරිම ලස්සනයි .
@cityshop4973
@cityshop4973 5 лет назад
සුජි නියම අදහස ඔයා කුවෙිටි අවා තෙරැවන් සරනයි සුබ ගමන්
@mihiranisiriwardana3308
@mihiranisiriwardana3308 5 лет назад
DaruwNta adre karana godak hoda amma kenek. Budu saranai oyalata
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 2 года назад
ගොඩක් ආදරෙයි ඔයාලට....🌹 රෝස් රෝස මලක්.....
@haraldwylie7055
@haraldwylie7055 5 лет назад
බුදු සරනයි god bless you
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 4 года назад
Godak lassanai thun denama.budusaranai oyalata
@subashini5917
@subashini5917 3 года назад
Lassana femili ekak budusaranai ammatai dula dennatai
@samanratnayaka9999
@samanratnayaka9999 4 года назад
Saloon karata podi kellata podi lamayek vidiyatama innawa. Godaaaaaak shoi. Katha karaddi harima quite. Budusaranai patiyo. Lassanai.
@cycloneboom1110
@cycloneboom1110 5 лет назад
ලස්සන කටහඬවල්. ❤️
@lathasriyani4083
@lathasriyani4083 3 года назад
Father and mother are musicians who are doing music then their children has got parents gifts of knowledge, patterns, behaviours, jobs etc.
@dehemidivyanjali353
@dehemidivyanjali353 4 года назад
Godak adare karana gaikawak, budu saranai oyalata...
@shehanmilroy7879
@shehanmilroy7879 2 года назад
God bless you all
@sarogaabasekar2680
@sarogaabasekar2680 5 лет назад
ලස්සනයි ගොඩක් hoda amma kenek budusaranai
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 4 года назад
chotu niyamai hamotama adarai jeusu phitai jayawava
@sandybalisuriye6618
@sandybalisuriye6618 5 лет назад
Harima nihathamani fammiyly mama adare karanawa sujeewa oyata
@ermimi7697
@ermimi7697 5 лет назад
ලස්සනයි .සුභ පතනවා තුන්දෙනාටම
@amilapradeep5789
@amilapradeep5789 5 лет назад
Thindenatama suba pathanawa...oyalage kala pawla ta jayen jayama wewa
@jamseethjamma9488
@jamseethjamma9488 4 года назад
Super voice
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 4 года назад
Godaak lassanayi 3n denama, godaaak sathutin, aadaren inna hamadama, 😘😘😘😘❤❤❤
@madusankamadu2640
@madusankamadu2640 5 лет назад
ලස්සනයි ගෝඩක් ජෙසු පිහිටයි
@dohaqatarsanju1128
@dohaqatarsanju1128 5 лет назад
ලස්සනයි ගොඩක්
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 года назад
අපේ නිවේදන කටයුතු කරන දුව පොඩි කාලේ ඉඳලම එයාගෙ වැඩසටහන් බලන කෙනෙක් මම සුන්දර නිහතමානී කටහඬක් පිහිටලා තියෙන්නේ දවසට උදේක දැක්කොත් දවසම කිරි ඉතිරෙනවා
Далее
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн
Hiru Star - Season 04 | SUPER 24 - Part 02 | 2024-10-27
1:25:47
Купил КЛОУНА на DEEP WEB !
35:51
Просмотров 3,2 млн