Тёмный

ගැටයා | ඉරට්ටෙන් අල්ලන ආදො |  

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය
Подписаться 203 тыс.
Просмотров 159 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 353   
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ආදෝ අල්ලන වීඩියෝ බලමු 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-hETv7oh1Nqg.htmlsi=jMbHh3MdeapPzSh3 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TBMbO3re7wY.htmlsi=gIYRLARL5qK6xq41 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-i5pWdI1P2h0.htmlsi=5sE6dyBkgrwpbskO ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-OiM8xasVTM4.htmlsi=cdELb9Vi0HzqAvK4
@chamarabandara943
@chamarabandara943 4 месяца назад
ජනක සුලෝචන තමා chanel akata සෙට් වෙන චරිත සුපිරි ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@indikadinesh5695
@indikadinesh5695 4 месяца назад
ජනක කියන්නෙත්...චැනල් එකෙන් දැකපු, තවත් සුපිරි ධීවරයෙක් තමයි ...ජයවේවා විශ්ව ටියුබය.....සුපිරිම තමා....👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@S.Lpasiya...
@S.Lpasiya... 4 месяца назад
මීගමුවෙ ගැම්ම ආදරෙයි මීගමුවෙ සෙටෙක මෙහෙට
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@Darkkingworld99
@Darkkingworld99 4 месяца назад
ආයෙමත් සුලොචන අයියා එක්ක වීඩියෝ කරන එකනම් මරු.
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@udagamgodamanannalagesheha943
@udagamgodamanannalagesheha943 4 месяца назад
සුපිරි අයියේ මේ පාරත් හැමදාම විඩියෝ ඔනී ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 4 месяца назад
හැමදාමත් වගේ අදත් සුපිරි video එකක් අයියා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 4 месяца назад
අදත් වීඩියෝ එක සුපිරියක් තමයි .නියමයි මාමේ.අලුත් strtfood රෙසිපියක් ඉක්මනට ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈සුලෝචන අයියා ඉන්නවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි.මාමා දාපු ආදෝ අල්ලන වීඩියෝ ඔක්කෝම මම බැලුවා.අද ආදෝ අල්ලන වීඩියෝ එකත් නියමයි සුපිරියි ...🦈🐟🐠🦐🦀🐙
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 👍
@ravinduperera9930
@ravinduperera9930 4 месяца назад
මෙවැනි විවිධාකාර මසුන් දඩයම් ක්‍රම ගැන අපට කියාදෙන ඔබ ඇතුලු ධීවර ප්‍රජාවට බෙහෙවින්ම ස්තුතියි .
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@Leowikz
@Leowikz 4 месяца назад
ආදෝ අල්ලන විඩීයෝනම් සුපිරී....❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@rajithamadushanka108
@rajithamadushanka108 4 месяца назад
සුපිරිම අදො ඉන්නෙ දිය වන්නාවේ......( අල්ලලා තියෙන නිසා කියන්නෙ මලුන්ට වඩා ඉන්නෙ අදො ) 😋
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
දවසක අල්ලමුකො......මම එන්නම්.....👍 විස්තර දෙන්න......ස්තුතියි
@SL..SASA.
@SL..SASA. 4 месяца назад
සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක් තමා ඉන්නේ මේවගේ video හැමදාම දුන්නොත් අපිත් සතුටින් ❤️❤️❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 👍
@SJewellers
@SJewellers 4 месяца назад
ආදා උයන විඩියෝ එකක් ගේන්න ..cathch and cooking
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී එකක් ගේන්නම්.....දැනට මේ වීඩියෝව බලන්න👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TBMbO3re7wY.htmlsi=B_h2E9QJJ0rB_mXv
@thilanbandara-zo5lu
@thilanbandara-zo5lu 4 месяца назад
අදත් සුපිරියක් අයියා..කුකින් වීඩියෝ එකක් ඕනි ආයේත්..❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉක්මනින්ම දෙන්නම්.....👍
@ewpadmakumaraneluwa9338
@ewpadmakumaraneluwa9338 4 месяца назад
@ 1:07 1:13 1:15 සුපිරි වීඩියෝ ටිකක් ඔයාගෙ නියමයි සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@kasuntharaka348
@kasuntharaka348 4 месяца назад
අදනම් සුපිරිම සුපිරි අයියා 😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@ShanikaRodrigo-o2r
@ShanikaRodrigo-o2r 4 месяца назад
Allana malu tika wara wenna kalin pennanna hama vidio ekema .jayawewa aiya
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@janith360
@janith360 4 месяца назад
Go to southern province beruwala ........ all would love it 👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
I made several videos in the southern province ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-M8wqku7jQvc.htmlsi=jKIVI5LwUgGnj63M ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-hSh2gvynp00.htmlsi=aUG3YnZyxTstMF5t ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-iGSu2ikN90w.htmlsi=iwnZWXCvcMiXWN2Z ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-5en2QAkinHY.htmlsi=XMgPXSpTw_Y7iUVO ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-iVLbfMlTEGI.htmlsi=LILZ8gF75lkjhi5o ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-00SuNXk0FSk.htmlsi=IB_chh4AXjJkQSoa ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TNzS9fiRb7k.htmlsi=M2-7h8uYNo2K16QE ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-FJ2JLOvFLPo.htmlsi=FqSUetPDzaagoAfS
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 4 месяца назад
කලපුවල ජිවත් වෙන විස සත්තු නැද්ද දමිත අයියෙ..එ වගෙ සත්තු ගැනත් විඩියො එකක් කරන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී කරමු.....👍
@LayalLuvi
@LayalLuvi 3 месяца назад
සුලොචන ඉන්න විඩොයො අනි වාරෙන්ම බලනව පට්ට කොල්ලෙ ලන්කාවට ආපුව යන්න ඔනි රව්මක් අනිවාරෙන්ම 😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
ස්තුතියි 👍
@dinukashehan3073
@dinukashehan3073 4 месяца назад
සුපිරි අය්යේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ දමිත් අයියා ආදරෙයි දිගටම වීඩියෝ ඕනි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 👍
@gayanthusitha3013
@gayanthusitha3013 4 месяца назад
Sulochana❤janka 14:52 ❤Dakimath සතුටුදායක
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@udayarathnayaka5596
@udayarathnayaka5596 4 месяца назад
වීඩියෝ දිග මදි...සුපිරි...👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
උපරිම උත්සාහයක් ගන්නවා.....👍
@Dilshanpick
@Dilshanpick 4 месяца назад
අද සුලෝත් ගෙමට ඇවිත් ❤😮ජනක වැඩ්ඩෙක් තමා❤ අදත් සුපිරියක් damith අය්යේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@Rukshan80
@Rukshan80 4 месяца назад
දමිත් අයියේ ටිකක් දිග විඩියෝ ටිකක් දාන්න බලන්න❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
95% කට වඩා අය කැමති විනාඩි 20 -25 අතර වීඩියෝ බලන්න .....දිග වැඩි වෙද්දී බලන කෙනාට එපාවෙනවා.......
@maheshtharindu.808mmahesht5
@maheshtharindu.808mmahesht5 2 месяца назад
ජනක අහිංසක kollek sulochna wage ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ස්තුතියි 💖
@MahiAdhi
@MahiAdhi 4 месяца назад
ලග ලග වීඩියෝ දලා ❤ගැම්ම්ක් තමා ඉතින් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@PevinRismithaIriyagolla
@PevinRismithaIriyagolla 4 месяца назад
කෑම හදන vedios තමයි ඕනේ...😍❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී කරමු.....👍
@yasiduthilochana7418
@yasiduthilochana7418 4 месяца назад
සුපිරි ❤️♣️👍👊
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@KevinFonseka
@KevinFonseka 4 месяца назад
සුලත් එක්ක සාරි ගප්පි අල්ලන video එකක් ඕනේ දමිත් bosa❤🤘
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
සාරි ගප්පි...............😂
@slsilantff5871
@slsilantff5871 3 месяца назад
😂​@@wishwatiyubaya
@slsilantff5871
@slsilantff5871 3 месяца назад
සාරි ගප්පි අල්ලපන් උබ ඇලෙන් 😂
@dineshgunawardhana5595
@dineshgunawardhana5595 4 месяца назад
සුපිරි වැඩ්ඩෙක් ආ💪👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@ruwancroos6164
@ruwancroos6164 4 месяца назад
ජයවේවා මීගමුවේ බෝයිස්...
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 месяца назад
Adh Maru video ak aiya ado uyan video ak karndako ❤❤❤🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
මේ වීඩියෝව බලන්න👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TBMbO3re7wY.htmlsi=kSmZWURJ1pykt1QI
@buddhikaperera5716
@buddhikaperera5716 4 месяца назад
අදති සුපිරියක්ම තමා..
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@Patumprasad
@Patumprasad 4 месяца назад
adarei aiye oyage video marama lassanai hamadama baanava 💟💟
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 4 месяца назад
Super video damith... All the best.
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
Thank you so much 💖
@menakaranganath8627
@menakaranganath8627 4 месяца назад
දමිත් අයියා සුපිරි තමයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@SahathSajhan
@SahathSajhan 3 месяца назад
සුපිරි 😮
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
ස්තුතියි 👍
@dilanperera973
@dilanperera973 4 месяца назад
Supiri damith saho..👌👌👌❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@SampathBandara-j7b
@SampathBandara-j7b 4 месяца назад
සුපිරි අයියා. ඉස්සො අල්ලන එකක් දෙන්නකෝ අයියා 😍☺️
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී දෙන්නම්.....👍
@AshenMenuka-g9u
@AshenMenuka-g9u 4 месяца назад
මුන්නක්කරේ ඔරු තොටුපළේ video එකක් ඕනේ දමිත් අයියේ ❤සුලෝචනයත් එක්කම........
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී දෙන්නම්.....👍
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 4 месяца назад
මගේ තාත්තා කුකුළාවේ කලපුවේ ඔහොම රස්සාව කෙරුව. මීගමුවේ දුව ප්‍රදේශයේ ධීවරයෝ ලොරිවලින් ඉස්සර ත්‍රිකුණාමලේ දක්වා රස්සාවට යනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඔව්.....ඒ කාලයේ මාදැල් රැකියාවට පවුල් පිටින් යන්නේ......මුලතිව් ,ත්‍රිකුණාමලයේ ,කුදිප්පාඩුවේ , වෙල්ලමුල්ල වයික්කාල ......වැනි ප්‍රදේශ වල බහුලව රැකියාව කලා.....
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 4 месяца назад
@@wishwatiyubaya ඔව් මම ඔයාගෙන් ඒ සම්බන්ද වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. දුවේ පිරිසක් වෙඩි තියලා මැරුව. මගේ තාත්තාගේ දෙපළ ගිණි තියලා පැන්නුව. තාමත් පිරිසක් ඒ මතකය එක්ක දුවේ ජිවත් වෙනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
මගෙ සීයත් මාදැල් හිමිකරුවෙක් ....මාදැලේ මන්ඩඩි රාල.....කුදිප්පාඩුව , මුලතිව් , සාලේ .....ප්‍රදේශ වල රැකියාව කලේ.......මගේ ගමත් මීගමුවේ දූව....
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 4 месяца назад
@@wishwatiyubaya නියමයි. සීයාව දාලා වීඩියෝ එකක් කරන්න. අපි කොහෙන් හරි සහෝදරයෝ එහෙනම්. 👍
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 4 месяца назад
අනිවාර්යයෙන්ම මම කැමිප් ඒකෙ .ඔයාගෙ තාත්තා දන්නවා ඇති
@jayashanthafernando7435
@jayashanthafernando7435 4 месяца назад
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@jakekkrjj
@jakekkrjj 4 месяца назад
Company මිලටම fresh kakuluwo ganna puluwan da e quality unwa
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ධීවරයින් හැමදාම පුරුදු තැනට දෙන්නේ........
@FishingWithSuresh
@FishingWithSuresh 4 месяца назад
නියමයිනේ මරු ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@VIDLUXE_
@VIDLUXE_ 4 месяца назад
සුපිරියක් තමයි ඉතිම් 👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 4 месяца назад
පට්ට අදත් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@shehankrisanjana2495
@shehankrisanjana2495 4 месяца назад
Ada asama ne et Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@arunahiroshi9404
@arunahiroshi9404 4 месяца назад
Sulochana ekka video karanna godak hodai jayawewa superb
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 👍
@DilshanMadusanka-xr8mc
@DilshanMadusanka-xr8mc 4 месяца назад
Jiwithe labana lokuma sathutak thama aiyage video balana eka ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@lalithkumara4319
@lalithkumara4319 3 месяца назад
දමිත අයියේ mt oni sulochana ,oya,ජනක අයියා ekka set wela සුපිරිම fun ekak danna ...ඔක්කොම වියදම් magen ..oyage ඔක්කොම video balna ekek..හොඳේ fatta ..👍💪💪❤❤💯💯
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
ස්තුතියි 👍
@niroshjayarathna-xr6my
@niroshjayarathna-xr6my 4 месяца назад
දමිත් අයියා, ඊඩන් මාමා එක්ක වීඩියෝ එකක් කරමු
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
කරමු 👍
@Mithumprasad-q2o
@Mithumprasad-q2o 4 месяца назад
එළ එල👍 ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@eramuthugodagenandasiri7139
@eramuthugodagenandasiri7139 4 месяца назад
sulochana th innawane wade niyamayi
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@nesandunimjaya685
@nesandunimjaya685 4 месяца назад
Damith aiya paya bagekawath ekak oni appa daddi❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
උපරිම උත්සාහයක් ගන්නම්.....👍
@KumaraSarath-fs7qu
@KumaraSarath-fs7qu 4 месяца назад
Sulochana ennava keyanne maru tama❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@indikanuwanrathnayaka7647
@indikanuwanrathnayaka7647 4 месяца назад
අයියේ ටිකක් දිගට විඩියෝ එක දාන්න පුලුවන් ද .. ඉල්ලිමක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
උපරිමයෙන් උත්සාහයක් ගන්නම්....👍
@janithmadushan7392
@janithmadushan7392 4 месяца назад
සුපිරි හොදේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@madukapriyankara6089
@madukapriyankara6089 2 месяца назад
අනිවාර්යයෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ස්තුතියි 💖
@yasithchamika6322
@yasithchamika6322 4 месяца назад
මරු🔥👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@MaheshWendakoon
@MaheshWendakoon 4 месяца назад
හායි broo මුලින්ම ඩුබායි වලින් ,(ආදරෙයි දමී broo)
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@ThilakHelambage
@ThilakHelambage 4 месяца назад
Niyamai bro🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@MalithAthauda
@MalithAthauda 4 месяца назад
Patta patta aiya me Aneta party akak danna ohe Anna barida sulochana aiyath set Karan oyath ona
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
අවස්තාවක් ලැබුනොත් කියන්නම්.....👍
@sanjayanishan567
@sanjayanishan567 4 месяца назад
දවසට එකා විඩිඔ එකක්වත් ඔනා
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
සතියකට දෙකක් තමයි.......උපරිමයෙන් උත්සාහ කරනවා......
@4648ANEWVIEW
@4648ANEWVIEW 4 месяца назад
බෝට්ටු ගැන විඩියෝ එකක් ඔනි මිල ගණන් බෝට්ටු වර්ග ඒ පිලිබදව❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
මේ වීඩියෝ බලන්න👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-ciJOdJZAA20.htmlsi=qxATLUc9SHZ8weLR ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-zaW4lUWozmk.htmlsi=XAv3KC0AHVnw_NMH
@induwaramaduka733
@induwaramaduka733 4 месяца назад
Niyamai ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 4 месяца назад
Sulochana broo...moko saddayak neththee..modek wath allamuda
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඉදිරියේදී 👍
@wasantakumara5770
@wasantakumara5770 4 месяца назад
අදො ඉරටිටන් අල්ලනවා දැක්කමයි දිමිත් අයියෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඔව්.....මේකත් එක ධීවර ක්‍රමයක් .....👍
@nimshansachintha9427
@nimshansachintha9427 4 месяца назад
මරු❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@priyanthaherath2488
@priyanthaherath2488 4 месяца назад
සුපිරි. කිබුල්ලු නැද්ද කලපුවේ.?
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
මේ දවස් වල නෑ......වැහි කාලෙට එනවා
@ShanuRemix
@ShanuRemix 4 месяца назад
අදත් මරු 👍❤️🤍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@dinushshehan9331
@dinushshehan9331 4 месяца назад
ඊලග වීඩියෝ එක එනකන් මග බලන් ඉන්නවා.. ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 👍
@NisalDenethBandara
@NisalDenethBandara 4 месяца назад
Niyamay bokka..
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@NisalDenethBandara
@NisalDenethBandara 4 месяца назад
@@wishwatiyubaya damith gewal nigambo da..?
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ඔව්...
@noone-ub2wh
@noone-ub2wh 4 месяца назад
Oya waduranta rilawunta yaddi kama tikak aran yanna damith malli Ona nam mama salli keeyak hari dannam
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ධීවරයින් ඒ දේ කරනවා......ඒ වගේම කලපුවට එන හැමෝම එහෙමයි.......
@Maraminihek
@Maraminihek 4 месяца назад
Aderei bro❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@AshenMenuka-g9u
@AshenMenuka-g9u 4 месяца назад
Sulochnayaa❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 4 месяца назад
රස්සාව මේ දවස්වල හොදටම හොදයි කියපු එකෙක් දැක්කමයි බං.අවංකයා🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ගොඩක් ධීවරයින් එහෙම තමයි......සමහරු එහෙම කියන්නේ නෑ......
@Dinupa7
@Dinupa7 4 месяца назад
Gammak damith aiya 🖤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
හදවතින්ම ස්තුතියි 💖
@miyurupathirana
@miyurupathirana 4 месяца назад
හරියටම මාලුවා ටාගට් කරලා ඇම යවන හැටි පිස්සු හැදෙනවා ඈ..මාලුන්ටත් වඩා මාලු ගැන දන්න වැඩ්ඩො තමයි 😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
අනිවාර්යයෙන්ම 👍
@DineshDanushka-c8z
@DineshDanushka-c8z 4 месяца назад
Maru ban aiye🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@mat-c7398
@mat-c7398 4 месяца назад
Sulochanage panditha talks aiyata dirawan na neda
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
කලපුව ගැන දන්න මනුස්සයානෙ.......
@Techboy270
@Techboy270 4 месяца назад
සුලොචන❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 4 месяца назад
ආදො අල්ලන්න ආසාවෙන් ඉන්න මං ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
සුපිරිම ......🤩
@aviahkanirmal41
@aviahkanirmal41 4 месяца назад
සුපිරි ආදරෙයි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 💖
@sujithdilantha3805
@sujithdilantha3805 2 месяца назад
😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 4 месяца назад
Thank you brother and Sulochana 👌👌🔥
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
Welcome 👍
@priyankaperera6300
@priyankaperera6300 4 месяца назад
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
👍
@Madusha_21
@Madusha_21 4 месяца назад
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
💖
@sunethchandi5242
@sunethchandi5242 2 месяца назад
එයාලව අල්ලල අතහරිනවද ආපහු කලපුවට 🤔 හරි වේදනාවක් ඇත් අර උල ඇනුනම. පව් සත්තු😢
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ධීවර කර්මාන්තයේ යතාර්ථය
@podipodi8291
@podipodi8291 4 месяца назад
👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
👍
@ManjulaSilva-c8l
@ManjulaSilva-c8l 4 месяца назад
Jayawawa ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@senuralakmal5540
@senuralakmal5540 3 месяца назад
අයියේ නැලැල්ලක් කියන්නේ ?
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
වැලි එකතු වී සෑදුන තැනිතලා නොගැබුරු බිම් තීරය......
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 4 месяца назад
❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
💖
@priyadarshanagangoda-zp5oz
@priyadarshanagangoda-zp5oz 4 месяца назад
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
💖
@akashrathnayake8178
@akashrathnayake8178 4 месяца назад
Niyamayi❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@harsha-zv3ps
@harsha-zv3ps 4 месяца назад
Janaka💙💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@thinethaththanayaka112
@thinethaththanayaka112 4 месяца назад
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
💖
@tharindulakshitha8860
@tharindulakshitha8860 4 месяца назад
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
💖
@noname-vn3pt
@noname-vn3pt 2 месяца назад
ado 2 hoyaganna bari the athi keranna
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
හම්බුනොත් කියන්නම්......👍
@arqammiqdhadh7916
@arqammiqdhadh7916 4 месяца назад
Sulochana apita kakuluwo ganna barida panapitin
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
අල්ලන කකුලුවෝ company දානවා......
Далее
ආදෝ දඩයම @wishwatiyubaya 🚷😲🐍
23:00