Тёмный

ගුරුවරු උගන්වපු ඉතිහාසයට වඩා ලොකු වටිනාකමක් මේ රටේ තියනව - යථාර්ථ │Yathartha│Siwhela wanshaya 

YATHARTHA
Подписаться 94 тыс.
Просмотров 14 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 129   
@skolesuresha5233
@skolesuresha5233 Год назад
බුදුන් උපන් ජම්බුද්වීපය මේ හෙළ බිමයි ❤❤
@roshanajayasekera9560
@roshanajayasekera9560 Год назад
බුදුන් උපන් ජන්බුද්දිපය මේ සත්‍ය මුලු ලොව පුරා පැතිරේවා 🙏🙏🙏
@kusalpieris1455
@kusalpieris1455 Год назад
දැනුවත් කිරීම ඉදිරියටම ශක්තිමත්ව Mr.Janith 🙏🙏🙏✊✊✊
@shiromipunchi6157
@shiromipunchi6157 Год назад
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Год назад
පොහොය දවසට පන්සල් වල මේ සත්‍යයන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් තවත් ජනතාව අතරට වැඩියෙන් ප්‍රචලිත තරන්න පුළුවන් වෙයි..හැකි ඉක්මනින් අපේ සත්‍ය ඉතිහාසය මතුවේවා...තෙරැවන් සරණයි🙏🙏🙏
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Год назад
පාසලේ උගැන්නුවෙ බාගයක් බොරැව.......සුද්දා දන්නව වගේ පොතට දාපු එකනෙ ..........අච්චු අකුරෙන් තියෙනකොට ඒකට අහුඋනා අපි . මේකට වගකියන්න ඕන ...ඉතිහාසඤඤයො...සහ හිටපු පුරාවිද්‍යා සෙට් .....දැන් හැරෙන්න බැරුව ඉන්නෙ ......
@shiromisunethra-8593
@shiromisunethra-8593 10 месяцев назад
ඔබතුමා කියන්නේ සහතිකඇත්ත 👍සත්‍යය යට ගහල තිබු මොහොතක සත්‍යය සොයා යෑම පිළිබදව අපගේ ප්‍රණාමය 🙏සම්මා සම්බුදු සරණයි 🙏
@rohinisudarma2897
@rohinisudarma2897 Год назад
දැනුවත් කිරීම ගැන ස්තූතියි.
@malanim-6923
@malanim-6923 Год назад
මේ දැනුවත් කිරිම ජනතාව අතරට යනව මදි,ඇතැම් අය මේව පිලිගන්න කැමති නැහැ, ඔබට තෙරැවන් සරනයි.
@akilaprasad4701
@akilaprasad4701 Год назад
ප්‍රසාද් සර් කියන්නෙ ගැම්මක් තමයි ❤🎉
@ThennakoonAbesinghe
@ThennakoonAbesinghe Год назад
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි .....///
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 месяцев назад
අනිවාර්යෙන් තෙරුවන් සරණයි
@arunakelum8417
@arunakelum8417 Год назад
බොහෝම අගෙයි. මම පිලිගන්නවා!
@ranuranu1234
@ranuranu1234 Год назад
පින් වත් මහත්මයා තවත් විස්තර දැන ගන්න ශක්තිය ලැබේවා
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@samadhirashmila9550
@samadhirashmila9550 Год назад
අපේ ගොඩක් මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ.
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 8 месяцев назад
සිව් හෙලයේ සත්‍ය ඉතිහාසය සොයා යන සැමට අපේ ආදි මුතුන්මිතතවගේ ආසිර්වාදය ලැබේවා!!! හෙලයෙ ජීවත්වන වත්මන් හා අනාගත මතුපරපුර පාලිගනිත්වා!
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Год назад
අපෙ හැම දැනුමක්ම ඉන්දියාවට පවරන එක තමයි ඔය පුරාවිද්‍යඤයෝ කියන කට්ටිය කරන්නෙ
@ukkuralagammehelagedarawij4112
ඉන්දියාවේ සංචාරක කටයුතු කරවන අයට නම් අපේ බුදුන් ඉන්දියාවේ ඉන්නවනම් තමයි වාසි, එයාලගේ මඩි තර වෙන්නෙ එතකොට.. ඉන්දියාවේ තියෙන බුද්ධගයාව හින්දු කෝවිලක් කියලා පිළිගන්න ඔවුන් කැමති නෑ.. පළමුව පන්සලකයි කෝවිලකයි වෙනස දකින්න පුළුවන් හිතන්න පුළුවන් මනසක් තියෙන අයට විතරයි.. බිස්නස් කාරයන්ට ඕන තමන්ගේ ලාබෙ මිසක් නියම සත්‍ය දකින්න නෙමෙයි..
@DisconnectedRat7788
@DisconnectedRat7788 4 месяца назад
බොහෝම පින් මේ වගේ කතිකාවතක් කරගෙන යන එකට 🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Год назад
ඔව් අනිවාරෙන් එයම තමයි වෙනස් වීම. ස්තූතියි
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 10 месяцев назад
ඒක ඇත්ත කතාවක්.. සමහර කැණිම් කරලා උගතුන් ගන්න නිගමන ගැන බැලුවහම, විද්‍යාර්ථින් විදිහට අපිට කරගන්න දෙයක් නැහැ ..
@sandushnawanjana
@sandushnawanjana Год назад
ඔයාලා දැන් සෑහෙන කාලයක් තිස්සෙ මහන්සි උනා මේ රටේ සත්‍ය ඉතිහාසය ගොඩ ගන්න ඒත් තාම බැරි උනා. මන් කියන්නෙ මේ දේවල් ජනතාව අතරට යනවා මදි. පුළුවන් තරම් තව මේවා ජනතාව අතරට අරන් යන්න ඒකට රජයේ නාලිකා සම්බන්ද කරගන්න බලන්න. ලේසි නෑ ඉතින් මොකද ඔලුගෙඩි හෝදනවා කියන්නෙ කරන්න අමාරු වැඩක්. මිත්‍යාවෙන් අන්ද වෙච්ච මිනිස්සු පිරිසක් ඉන්නෙ. ලමයගෙ විභාගය පාස් කරන්න බෝධිපූජා තිය තිය බාරහාර වෙන රටක්නෙ මේක දෙයියො ගාව 😂 ඉතින් කොහොම හරි ඔයාලට මේ වැඩේ කරන්න වෙනවා ජයවේවා ❤
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@RajithaWijayaratne
@RajithaWijayaratne Год назад
මේ චැනල් එක RU-vid search cache එකෙන් අරන් දාලා වගේ. එකයි viral වෙන්නේ නැත්තේ.
@harryherath1730
@harryherath1730 Год назад
We value your contribution to uplift our heritage
@prasadku
@prasadku Год назад
Thank you !!!
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 месяцев назад
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ දෙපලට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🌹🌹🌹
@masterk960
@masterk960 Год назад
Obalata pin
@arunakelum8417
@arunakelum8417 Год назад
ජනිත් ප්‍රසාද මහතා සමග අලුත් වැඩසටහනක් කරන්න. ආසවෙන් ඉන්නේ බලන්න.
@tbpriyankara
@tbpriyankara Год назад
නියම විග්‍රහය.සහෝදරය..👌 අපරාදෙ කියලා හිතෙනව නේ පුරා විද්‍යා කලා කරුවන්ට ජනතාවගේ මුදලින් පඩිගෙවනකොට?
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Год назад
සත්තකින්ම උන්ට පඩියලැබෙන්නෙ අපේ දුක් මහන්සිය
@dharmakarawita6159
@dharmakarawita6159 Год назад
අපේ රටේ බෞද්ධයන්ට කොහොමද ඇත්ත කියලා දෙන්නේ? ඒක හරිම අමාරු දෙයක්. බුදුපියාණන් වැඩසිටි දේශයේ ඉදලා ඉන්දියාවේ කෝවිල් වලට වදිනවා අපේ අය අසරණ වෙලා මේ ඇත්ත පෙන්වා දෙන හැමදෙනාටම බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Год назад
අපේ ස්වාමින්වහන්සේලා මේ ගැන මැදිහත් වෙලා කටයුතු කරනවානම් අපේ ජනතාවගේ ඇස් ඇරෙනවා...
@anjaleefernando7266
@anjaleefernando7266 Год назад
සමහරුන්ට කිව්වාම මේ රට බුදුන් උපන් දේශය කියලා ඒ කියන මිනිස්සු පිස්සො කියන පිරිසක් අපි අතරේ ඉන්නවා. ඒක ඒ අයට අනුව. එකත් හරි අපි ඉගෙන ගත් සියල්ල වෙනස් කරන්න වෙනවා. මගේ ප්‍රාර්ථනාව කියන අපි පිස්සෝ වෙලා හරි ඉතිහාසය වෙනස් වෙලා හරි සත්‍යා ඉදිරියටම ඇවිල්ලා. අපි උපන් රට බුදුන් උපන් දේශය වේවා . ඇත්තටම ඒක අහන්නත් සතුටුයි .🙏🙏🙏🙏🙏🙏
@gnanam715
@gnanam715 Год назад
UMBALA PISSO NEVEI BATAHIRA DOLLAR WALATA DENA DENA BUDDHA ITHIHASAYA VIKURTHI KARANA HETHTHA.
@anjaleefernando7266
@anjaleefernando7266 Год назад
@@gnanam715 සත් පුරුෂ මහත්මා ගති ඇති උතුම් කෙනෙක් ඔබ. දහමට ලැදි ඔබ වන් අය රටට සම්පතක් බොහෝම අගනෙයි. ඒ උතුම් මහත්මයා තෙරුම් අරං තිබුනා පිස්සෝ නෙමෙයි කියලා . ඔබ සහා මම ජිවත් වෙන්නේ හෙටක් නැති අදක. ඉහළ ගත්ත හුස්ම පහළ දාන්න වෙයිද දන්නෑ සංසුන් වෙන්න. ඔයා ඔය කියන ඩොලර් හොයන් කි දෙනෙක් මේ බිම දලා ගිහිංද? දැන දැන ඩොලර් හොයන් යන අය වෙනයි. ඩොලරෙට රුපියලට අපි විකිනෙන්නේ නෑ . ගවුරවයෙන් බුදු සරණයි . 🙏🙏🙏🙏
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 Год назад
@@gnanam715 අනේ අනේ උඹ රුපියල්වලින් කඩේ පලයන්. අපි ඩොලර් වලින් වැඩ ගන්නම්. හැබැයි අපිට අපේ සත්‍ය ඉතිහාසය වටිනවා
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Год назад
මොකා මොනදේ කිව්වත් මෙය බුදුන් ගේ දේශයමයි පරසුද්දො කියනදේවල් පිලිගන්න කලවන් ජාතියක් ඉන්නව
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Год назад
ඔය පැටලැවිල්ලට කාරනා කිපයක් බලපානවා. 1. සුද්ද ට උඩින් යන්න බයයි. 2. පුරා විද්‍යාවනෙ. නමුත් කලා විෂයන් හදාරපු අයතමා ඉන්නෙ. ඒනිසා තර්කානුකූල ව හිතන්න අමාරු ඇති. ( මං හිතන විදිහ ) තව දෙයක් කියන්න ඕන. යකඩ නොවේ වානේ තමයි හැදුවෙ. ලොක ඉතිහාසයෙ සඳහන් කාලයට වඩා අවුරුදු දහස් ගණනකට පෙර. ❤
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Год назад
🤝
@kalpadesilva438
@kalpadesilva438 Год назад
jayarathne pathiraarachchi gana kwda katha karanne ada..
@ymspwijekoon6085
@ymspwijekoon6085 Год назад
හොදින් බැරිනම් නරකින් හරි නිවැරදි දේ දැන්නම් මේකට විසදුමක් හොයන්නම වෙනාවා යුහුසුලුම අපි ක්‍රමයක් හොයමු නේද
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Год назад
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාත් එතුමාගේ අවසන් කාලයේදී මේ රටේ බෞද්ධයන්ගෙන් ඉල්ලා. තිබෙනවා එතුමාට වැරදුණු ඉතිහාසය නිවැරැදිව සොයා ගන්නා ලෙස. මධ්‍ය ලක්ෂය නම් කාලයත් සමඟ සිතියම වෙනස් වීමට අනුව වෙනස් විය හැකි නොවේද.
@laliththusitha29
@laliththusitha29 11 месяцев назад
ජනිත්, ඔබතුමා දිඹුලාගල සොයාගත් අලුත් සෙල් ලිපිය ගැන දැනුවත් ද ?, පුරාවිද්‍යා එක මේකෙ ඉතිහාසයත් වෙනස් කරයිද
@hettikumara8287
@hettikumara8287 8 дней назад
ජයවේවා ❤️❤️🙏
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Год назад
එහෙයියන්ව සිටි හෙළබිමේ මකුපරපුරට බුද්ධිමත්ව සිතන්නට මඟ පෙන්වන ඔබ දෙපලට සිව්හෙලේ ප්‍රනාමය.
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 3 дня назад
පුරාවිද්‍යාවට සම්බන්ධ පුද්ගලයන් මෙ වැඩසටහන් වලට ගෙන්න්වන්න එක ඉතාම වැදගත් , නැත්නම් මිනිස්සු පිලිගන්න කැමති නැ නැත්නම් හැමදාම ඔතනම තමා
@djoceanedward3873
@djoceanedward3873 11 месяцев назад
budusarani
@akilaprasad4701
@akilaprasad4701 Год назад
සුපිරියක් 👍👍👍👍🌹🌹🌹🌹
@roshanmadusanka3052
@roshanmadusanka3052 Год назад
ප්‍රසාද් . ❤
@chandunarachchi9762
@chandunarachchi9762 9 месяцев назад
මේතරම් වටිනා ඉතිහාසයක් තියාගෙන වල්මත් වෙලා ඉන්න ජාතියක් අපි මේ නිවැරැදි කරුණු ඉදිරි පරම්පරාවට කියලා දෙන්න වැඩ පිළිවෙළක් ඕනෑ.
@pushpananayakkara1081
@pushpananayakkara1081 Год назад
🙏🙏🙏
@champika1232
@champika1232 Год назад
Boodu saranai
@vision2096
@vision2096 11 месяцев назад
Please get this information out by a panel of English speaking professionals too, as this should be spread among the educated youth who are living overseas and are very much interested in our real history. And further more some of the international students sadly dont speak or understand Sinhala 😢
@jinendrawarnakulasooriya9498
මේ වීඩියෝ බලන අය හැකිනම් .වීඩියෝ එකට ලයික් කරන්න. පුලුවන්නම් කමෙන්ට වලට ලයික් කරන්න. එතකොට මේ වීඩියෝ වැඩි පිරිසක් අතරට යනවා නේද
@prasadku
@prasadku Год назад
බොහොම ස්තුති !!!
@leslyekanayake4001
@leslyekanayake4001 Год назад
👍👍
@shanthakumaraedirisinghe5873
අපේ ලොකැ අත්තා කියලා තියෙනවා ඒකාලෙ ...ලංකාවෙ මැද ඉංගිරිසින් සොයා ගත් විදියට උඩදුමිබර CTC ඩිපොව ඉදිරිරිපිට වට කරපු කනුවක් තියෙවා..
@bodhuhela752
@bodhuhela752 10 месяцев назад
ඒ කනුව ලඟ සමහරවිට පුවරුවක් ඇති.පරනඅය දන්නවත් ඇති. විස්තර සොයා අපිව දැනුවත් කරන්න.
@Gothama_Sewhela_Siri_Sathdamma
🙏🏼🙏🏼🙏🏼
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Год назад
අද ලංකාවේ ප්‍රමාණය එදා ලංකාවේ ප්‍රමාණයට වඩා ගොඩක් කුඩායි. බලන්න ටොලමිගේ සිතියම්. අතීතයේ ලංකාවේ සිතියම්. එතකොට කියාවි ඒකාලේ දැන් වගේ සිතියම් අදින ක්‍රම තිබුනේ නැහැ කියා. රාවනා රජතුමාට දැනටත් වඩා දියුණු තත්වයක සිටිය නිසා සිතියම් නිර්මාණය වී තිබෙන්න ඇතිනේ. ඒ එදා සිතියමේ මධ්‍ය ලක්ෂය විය හැකියි නේද? අද රට කොච්චර පොඩි වෙලාද?
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම Год назад
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd Год назад
😊😊😊
@iranipalwehera2726
@iranipalwehera2726 Год назад
🌻🌻🌻🌻🌻🌻🌻🌻
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake Год назад
පූජාවලියෙ ආයෝද්‍යයා නුවර බෝධි මණ්ඩලයට දක්ෂිණ දිග් භාගයේ ඇති බව කතුවරය පවසනව විදේශීයව පිලිගන්ඩ පුලුවන් ග්‍රන්ථයක සටහන් වෙන්නෙ නෑ මෙහෙම
@malikasilva5097
@malikasilva5097 Год назад
Ape samaharak minissu thawamath piliganne nahane ape rata saththya
@sashika3557
@sashika3557 Год назад
🙏🙏🙏💐💐💐
@Nishan_Rangana
@Nishan_Rangana 11 месяцев назад
මධ්‍ය ලක්ශය වෙනයි.. මධ්‍ය මංඩලය වෙනයි
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Год назад
💯💯✔️
@conormcstretcher2599
@conormcstretcher2599 Год назад
තථාගතයන් වහන්සේලා පහළ වන ශුද්ධ භූමියට නිගා කරන මෙවන් වල් පරයන් කිසිදු මිනිසෙකුට මුණ නොගැසේවා , නමෝ බුද්ධාය 🙏.
@bodhuhela752
@bodhuhela752 10 месяцев назад
අපිට දුක ඹබ වහන්සේගෙන් ඉගනුම ලබන ලමයින් ගැනයි. අඩු තරමින් බාසා විලාසය ගැනය. වැරුද් පෙන්වා දෙනවා වෙනුවට ජනමාධ්යිකට යොදන වචන ගැනය. ඔබ වහන්සේගේ මතය අනුමත කර ඇත්තේ 2 නායි,ඔබ ගරහන ඒ මහතාගේ කතාව 436 දෙනෙක් අනුමත කරඇත.ඉඩ ඇති විටක එයට හේතුව සොයා බලන්න.
@susithasampathnanayakkara
@susithasampathnanayakkara Год назад
රැල්ලට යනඑක තවමත් අතෑරලා නෑනෙ අපේ රටේ බහුතරය.රැල්ල නවත්තලා ගමනක් යන අය සත්‍යය සොයාගනි. 🌳❤️🙏
@acecoach623
@acecoach623 Год назад
🌸🌸💐💐💐💐🌸🌸
@nilmini-tx1vg
@nilmini-tx1vg 7 месяцев назад
ජනිත් පුතා ...ඔයා ගැන කියන මේ නරක දේවල් කියනවා ඒගැන පැහැදිලි කිරිමක කරන්න .......
@gayanjayasekara7379
@gayanjayasekara7379 Год назад
🌹🙏🌹✌🌷🙏
@AehenLakruwanbqjwjw
@AehenLakruwanbqjwjw 8 месяцев назад
ඔබ තුම කියන කතව සහිතික අත්ත
@liyanagesunil8701
@liyanagesunil8701 9 месяцев назад
පුරාවිද්‍යාවේ ඉතිහාසය නිදන් හොර කමයි
@renukasmanmalee4867
@renukasmanmalee4867 Год назад
💐💐💐🙏🙏🙏💐💐💐
@nimsara9214
@nimsara9214 9 месяцев назад
꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ ━━━━━━━━━━━━━━━━━ ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓ මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌 ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮ ❃◆━━━◆සා✍️◆━━━◆❃
@dudlyperera7244
@dudlyperera7244 Год назад
Pali pattam ethi ugaththu kiyana aaya hithan inne ae ayata wada ugaththu netheyi kiyala.mahacharya pattam thibena pura vidyadnayo kiyana aya hithan inne un thamayi lokuma olubakko kiyala. Namo thassa pataye sathya theruma kiyaganna beri pali bakkoth, Kaninhemlage keruwawa danneththi pura bakkoth Lanka ithihasaye bambuwa kiyayi.
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 Год назад
Edale nalanda gedige keli 3ta kapa venkara venath stanayaka set kala kiyala English textbook ekaka thibuna Ehemakale aei kiyala mata sithuna.
@shamalipriyangika9382
@shamalipriyangika9382 11 месяцев назад
Meethak kal ithihasaya igenagena ratata hamanunada ugannapiyawu warthamanayee wena qeewal ratata
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 9 месяцев назад
රාවණා නැත්නමි කුවෙනිත් නැ කියයි 😢 දිපවාලි කියන්නේ ඊස්වර දෙවියන් අසුරයෙක් මරපු දිනය සමරන දවසක්😂
@BuddhaRakkitha
@BuddhaRakkitha Год назад
මහත්තයා එදා තිබුණ රට නෙවෙයි අද තියෙන්නේ ...ඛාදනයට ලක්වෙලා....ඔයා ටොලමිගේ සිතියම බලන්න
@MaheshDasanayake
@MaheshDasanayake Год назад
ඒ දකුණින් අයින් වුනේ රාවාණාගෙ පැත්තෙන්
@MaheshDasanayake
@MaheshDasanayake Год назад
පුස්කොලපොත් වල ඒ ගැන තියෙනව
@kalpadesilva438
@kalpadesilva438 Год назад
Ai oba thumanla Jayarathne Patiraarachchi sir sambanda karaanne naththe?
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Год назад
මධ්‍ය ලක්ෂය බෝවතැන්න ජලාශයට යට කලා. බ්‍රහ්ම පාදය ජලයට යට වුණාම ඒ රට ගැන කුමන කතාද
@lilanthidesilva8347
@lilanthidesilva8347 Год назад
😅😅
@romlesedirisooriya98
@romlesedirisooriya98 Год назад
වටිනාකමක් තියෙනවා නමුත් දැ බංකොලොත් රටක්. 27% අන්ත ධරිද්ධ තාවෙන් පසු වෙනවා. දරු වන් ලක්ෂ 3 ක් මන්දපෝෂනයෙන් පෙලෙනවා. අපේ රට ⁣ඩොලර්$බිලියන 92 ක් විදේශයට ණයයි. දළ දේශිය නිෂ්පාදනය -3.8. අතිතය ගැන සිතමින් කුස පුරවාගන්න බලමු .
@aravinm7039
@aravinm7039 Год назад
නාලන්දා ගෙඩිගේ පෘතුවියේ උතුර දකුන රේකාවක හරිමැදයි, මා අහපු විදියට. ලංකාවෙ මැද නෙවි.
@arunakelum8417
@arunakelum8417 Год назад
නසා ආයතනයේ වාර්තාව එහෙමදෙයක් නැහැ
@aravinm7039
@aravinm7039 Год назад
@@arunakelum8417 අර හඳට ගියයි කියන කට්ටියද
@gaminikarunathilaka2856
@gaminikarunathilaka2856 Год назад
Oya borui kiyana pajathayange nam kiyana ekahodanedda rate salliwalinma ithihasaya wahanawa
@chamindaleelantha8208
@chamindaleelantha8208 Год назад
ලංකාවේ මධ්‍ය ලක්ෂය කියලා නෙවෙයි මාධ්‍ය මණ්ඩලය කියලයි නාලන්දා ගෙඩිගේ නිවැරදි විය යුතු
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 Год назад
බුදුන්ගෙ කාලෙ ලංකා සිතියමයි අද ලංකා සිතියමයි වෙනස් නේද ඒ හින්ද මඨ්‍යලක්ෂය නාලන්දා විය නොහැකිද?
@BuddhaRakkitha
@BuddhaRakkitha Год назад
උගත් ගොබ්බයෝ සුද්දන්ට කඩේ ගිය අය ..උන් හරියට පොත පත කියවලා නැහැ
@gnanam715
@gnanam715 Год назад
BUDDHA ITHIHASAYA VIKURTHI KARANA NADAYA THAMAI ME THAWA TIKA KALAKIN MUN KIYAVI BUDDHA AADAAHANAYA SIDU UNE KOLAMBA TORINTON CHATHURASRAYEDI KIYALA.
@samanthifernando8283
@samanthifernando8283 Год назад
🙏
@shribhagyapieris4152
@shribhagyapieris4152 Год назад
🙏🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela Год назад
🙏🙏🙏
@ndesilva1107
@ndesilva1107 Год назад
🙏🙏🙏
@inokasenewiratna3425
@inokasenewiratna3425 Год назад
🙏🙏🙏
@thevinduweediyegedara3744
@thevinduweediyegedara3744 8 месяцев назад
🙏🙏
Далее