Тёмный

ගෙදර කුස්සිය නිසා ඔබව නැත්තටම නැති විය හැකි බව දන්නවද..? | Vastu Tips for Kitchen 

Vishwakarma | විශ්වකර්ම
Подписаться 1,5 млн
Просмотров 672 тыс.
50% 1

ජෝතිෂ්‍ය සහ වාස්තු විද්‍යානුකුලව නිවරදිව හරියාකාරව ඔබේ නිවසේ කුස්සිය ස්ථානගත කරන ආකාරය සහ එය හරියාකාරව පවත්වාගෙන යන ආකාරය පිළිබදව හසංක දොඩන්දුව මහතා දැක්වූ අදහස් මෙසේයි.
----------------------------------------------------------------------------------------
Our Social Media:
Facebook: / getfuntv
Viutube: viutube.lk/view_channel.php?us...
----------------------------------------------------------------------------------------
For more videos and articles visit:
www.getfun.lk/

Хобби

Опубликовано:

 

10 сен 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 217   
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 5 лет назад
ස්තුතියි ඔබට ....
@tusitanathusitha6618
@tusitanathusitha6618 5 лет назад
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@sujasuja9134
@sujasuja9134 3 года назад
බොහෝම ස්තුතියි , තෙරුවන් සරණයි !!!
@fatimawatimaniki233
@fatimawatimaniki233 5 лет назад
ඔබට ස්තුති යි
@sandyamedagoda3076
@sandyamedagoda3076 5 лет назад
Very useful and true ! Thank you very much 🏡
@user-gf9pw3wl9f
@user-gf9pw3wl9f 5 лет назад
ස්තුතියි
@prasanthaperera2356
@prasanthaperera2356 5 лет назад
ගොඩක් ස්තූතියි ඔබ තුමාට මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවට
@nadeekabandara915
@nadeekabandara915 3 года назад
Godak pin oba thumata
@lawrencealex9662
@lawrencealex9662 5 лет назад
Good advice thank you sir
@susibalasorya1241
@susibalasorya1241 5 лет назад
Thanks you
@pathimipathimi4167
@pathimipathimi4167 4 года назад
ස්තුතියි බුදුසරණයි
@darsanadarsana8170
@darsanadarsana8170 5 лет назад
අනිවාර්යයෙන්
@jayanthimallawaarachchi1598
@jayanthimallawaarachchi1598 5 лет назад
Thank you
@thanujaweragoda2001
@thanujaweragoda2001 5 лет назад
ගොඩක් වටිනා අදහස් ටිකක්.ස්තූතියි...
@soumanahaputantri5345
@soumanahaputantri5345 5 лет назад
ස්.තුති ඉඔබට.දැනුවත්.කලට
@vihangagulawita7315
@vihangagulawita7315 5 лет назад
Congratulations for you!
@SabhapathiShanthi
@SabhapathiShanthi 3 месяца назад
මිනිස්සුන්ව මානසිකව වැට්ටීමක් බිදුන් වහන්සේ කොහේද කොතැනද මස් මාලු කන්න එපා කීවේ.මේ තනිකරම මිනිස්සුන්ගේ හිතට බය ඇතිකරවා මේ කියන දේවල් කරන්න වක්‍රව පෙලබවීමක්.සාමාන්‍ය විදියට කාලා බීලා දනාත් මකව සිතා බය වෙනුවට තමන් ලගතියෙන බලය ගොඩනග ගෙන ශක්තිමත්ව ආත්මික විශ්වාසෙන් වැඩ කරන්න.
@dinumalwaththa.dinumalwath8228
oba thumanta godaak pin apiwa denuwath karata..theruwan saranai
@rmkarurathnayaka2224
@rmkarurathnayaka2224 4 года назад
තෙරුවන් සරනයි ඔබට
@Oman-mt2ot
@Oman-mt2ot 5 лет назад
ඔබට ගොඩක් ස්තුති.මේ දුන්න උපදෙස් වලට
@ruwankumarathilaka3468
@ruwankumarathilaka3468 4 года назад
Hodai
@SNB1990
@SNB1990 3 года назад
ගොඩක් ස්තුතිය ඔබට ...බුදු සරනයි
@SS-pv2zm
@SS-pv2zm 3 года назад
අපේ ලංකාවට විතරයි මේ වාස්තු , හදහන් , රාහු කාල , පොරොන්දම් ගැලපීම් , ඒත් පිට රටවල මේ කිසිම දෙයක් නැහැ , ඒත් ඒ මිනිස්සුන්ට හොදට සල්ලි තියනවා , හොද සැපට සනීපෙට ජීවත් වෙනවා මේ හැම එකකටම අනුව ජීවත් වෙන අපේ මිනිස්සු රාහු කාලේ ඉවර වෙනකම් බලගෙන ඉද්දි වැඩ පටන් ගන්න දන්නෙම නැහැ වයසට යනවා, මේ හැම දෙයක්ම හරියනවා තමන් සිල්වත්ව පිරිසිදුව පිළිවෙලකට ජීවත් වෙනවනම්,,🙏🙏🙏
@sujikasubashini367
@sujikasubashini367 3 года назад
නියම කතාව යාලු මම මේ ඉන්න ඩුබායි රටේ අලුත් ගෙදර හදනව හිතෙන හිතෙන දේ ඒ අය කරන්නෙ මොන රාහුවත් නැහැ සල්ලි උතුරනව ....අපි හැමදාම එකම තැන ....
@saduniraweena1830
@saduniraweena1830 2 года назад
Aththa thamai සම්පූර්ණයෙන්ම
@antonyp4359
@antonyp4359 2 года назад
🤔 non credo...
@pathmarenu8852
@pathmarenu8852 Год назад
කල්පනා කරල බලන්න සහෝදරිය නී පිටරට වල මිනිසුන් අපි වගේ ඔලුවට අරගෙන නොකරත් ඒ මිනිසුන් ගේ මේ කියන දේවල් සම්බන්ධයෙන් හිතල බලන්න කො අනිවාර්යයෙන් ම මේ දේවල් වෙනව හිතන්න කො අපේ රටේ බහුතරයක් ගෙවල් වල ලිප අපිරිසිදු යි අනිත් එක ලිප තියල තියෙන දිශාව මේ කියන ආකාරය ට අනික අපේ රටේ කුස්සිය ලොකු එලියක් නැහැ .ඒත් පිටරට එහෙම ද මේ කියන දේවල් සීයට සීයක් එකගයි🌷🌷🌷🌷🌷
@piyanlathamallika257
@piyanlathamallika257 Год назад
@@sujikasubashini367 කවුද බං තෝ
@manukanchana1288
@manukanchana1288 5 лет назад
ගොඩක් stutiy ඔබට අපව දැනුවත් කරාට ගොඩක් වැදගත් video akak jp
@nalanikg5540
@nalanikg5540 5 лет назад
Manu Kanchana ma missu karnna nati dayk nha at ma missu higananu wala ennwa ds
@nalanikg5540
@nalanikg5540 5 лет назад
Manu Kanchana ana manda hamadama apa lnkawa ta vitari ma missu monawa karuwat hariyanawa apa lnkawa ayata tama gadara hadala tiyna vidiya wadri kiyi Kussiya hadala tiyna vidiya waradi kiyi ms knna apa kiyi dn ma minissu karana awa hatiyata koccra dawl wnna onada ana boru kata lankawa gawl wala enna minssu vihin tama a dawl kara gnna ada lnkawa ta hamadama wnna nittiya mata nisa
@mallikadhanapala3299
@mallikadhanapala3299 2 года назад
@@nalanikg5540 J+
@ranyrany7001
@ranyrany7001 4 года назад
godak wadgt obtomata budu sarani
@kendy5959
@kendy5959 5 лет назад
ස්තුති ඔබට
@fortunebaldsing6583
@fortunebaldsing6583 5 лет назад
Isindu
@srilanka3111
@srilanka3111 5 лет назад
Godak sthuthe mahathmaya
@isurindinewdance9751
@isurindinewdance9751 2 года назад
Niyamai
@user-lq5pc8wf8n
@user-lq5pc8wf8n 5 лет назад
මේ හැමදේම වෙන්නේ අපේ ලංකාවේ විතරයිනේ මල්ලි කෝ දැන් මේ මුස්ලිම් රටවල් වල තියෙන වදේ වගේ දේවල් තමන් හොඳ විශ්වාසෙන් වැඩ කළොත් හැමදේම හොඳින් සිද්ධ වෙනවා
@Lolo-ex1el
@Lolo-ex1el 5 лет назад
Priyangagani Tenuwara ekta hethnwa thami mulu lowama palanya karana srwa bladeri deviyan u allah deviyan nisa.
@ramaniperera3556
@ramaniperera3556 4 года назад
Thank you .
@deepashamali3832
@deepashamali3832 5 лет назад
apewa danuwath kalata oba thumata pin.
@leezakrisha5415
@leezakrisha5415 3 года назад
ඔබ තුමා කියන දේ හරියට ම හරි. තෙරුවන් සරණයි a
@sahankamal9535
@sahankamal9535 3 года назад
Thanks
@fernendofernendo577
@fernendofernendo577 Год назад
Kiyana de atttba eth eka laratama vegetariyan venna amaruie thanks
@kwmobile4000
@kwmobile4000 4 года назад
tans
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 лет назад
Obatuma kiyanne atta thama obatumata budu saranai👍
@disnakarunarathna3487
@disnakarunarathna3487 5 лет назад
👍🙏
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 года назад
Thanks danuvath kalzta
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 года назад
ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි
@thilakajayaweera3675
@thilakajayaweera3675 4 года назад
Bedum godak badinne pitarata ayata nedda bahubuthayo..mass puchchnawa badinawa karanna oni hemadema karanawa namuth puduma diyunuwak e ratawala.man hodatama dannawa ...
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 5 лет назад
Godak pin
@mahindakarunarathna8831
@mahindakarunarathna8831 Год назад
👍👍
@nandanikurera6277
@nandanikurera6277 4 года назад
අපේ ගෙදර වතුර ටැංකිය තියෙන්නෙ දුම් කව්ළුව උඩ තමයි.කෙනෙක් කිව්වා එතන් ලිප් පත්තු කරන්න එපා කියලා .ඒ නිසා අපි දැන් ලිප පත්තු කරන එක නැවැත්තුවා නමුත් ටැංකිය එහෙමම තියෙනවා ඒකට කමක් නැද්ද?
@sonalbroofficial9481
@sonalbroofficial9481 2 года назад
Ou matath ekta උත්තර yk dnna
@nilukafernando7978
@nilukafernando7978 4 года назад
Sathutui oba thumage Honda adahas tikata.
@chamilamihindukulasuriya4793
@chamilamihindukulasuriya4793 3 года назад
😘😘
@shiromiweerawanni919
@shiromiweerawanni919 4 года назад
Mun thamai loke thiyena අහිතකරම ශක්තීන්
@lilanirajakaruna5006
@lilanirajakaruna5006 5 лет назад
My family is all vegetarians .
@user-kq4ms2ju3e
@user-kq4ms2ju3e 3 года назад
Atta
@manoriperera9780
@manoriperera9780 5 лет назад
Me serama lankawe vitharei mewa godak viswasa karanna honda nhe
@vinithakumari5505
@vinithakumari5505 5 лет назад
👍
@thusanthakumara251
@thusanthakumara251 5 лет назад
Hoda adahasaknam thamai ketiyen qwwnam.
@srilalmadu7068
@srilalmadu7068 3 года назад
Obathumage weda sathah godak hudai.api godak dawal dena gattha.mata podi pasnayak thiyanawa..ape niwase muluthen ge batroom akata allala hadala thiyanne..aka subaida asubaoda.dosa thibaida..thawada muluthenge pawundasamata wada adi 4 ak pamana usin thama batroom paundasama thiyanne..mata makata visadumak danna..
@user-lq5pc8wf8n
@user-lq5pc8wf8n 5 лет назад
ඔයාලත් මොන මොනා හරි පෙන්නල කියක්හරි හොයාගන්න හම්බ කරගන්නවා නේද නිකන් අයත් ඇති අනෙක් හිතේ භක්තියෙන් බුදු සාදු හදන්න හැමදේම හරියයි
@dammikacyprus9491
@dammikacyprus9491 4 года назад
Basnahirata sodana sink eka tiyanna hoda nedda .
@nishanthagunarathne6860
@nishanthagunarathne6860 5 лет назад
අපේ පැරැණ් න්ගෙ මතයක් තිබුන රාත්‍රී ආහාර ගැනීමෙන් පසු හැලිවලන් තුල ආහාර සවල්පයක් ඉතිරි කරතැබීම මගින් නිවසේ ශ්‍රියාව ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලැබෙනව කියල.එම නිසා කවදාවත් රාත්‍රියට හැලි වලන් සොදා කෑම අවසන් කර තබන්නේ නැහැ.අඩුතරමෙ බත් හැලියෙ දන්කුඩ වත්ඉතිරි කර තැබුව.ඉස්සර කාලෙ උදේට හීල් බත් කනව.දන්කුඩ වලින් දියබත් හදල පාන්දර ම බොනව.සමහර අය දැනටත් එහෙම ඇති.
@damayathideepika2066
@damayathideepika2066 5 лет назад
aka thama aththa saho
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 лет назад
Me කියන්නේ ඉඳුල් තියන්න epa කියලා නේද .හොඳට අහන්න ko.man දකුණේ කෙනෙක් .ape ගෙවල් වල owa කරනවා .හැබැයි man බැදලා ඉන්නේ පුත්තලමේ n.e මිනිස්සු owa කරන්නේ ne.e මිනිස්සු අමනුෂ්‍ය බලවේග ගැටලු වලට මුහුණ දෙන්නwa වැඩියෙන්
@ashoklanka9320
@ashoklanka9320 3 года назад
Ow aththa ape gewal wal adadtath karanwa....
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 года назад
@@geethaindhusiri9997 ow kala ethiri una endul thiyanna epa pirisodu karala thiyannai kiyanne. endul nokarapu ethiri kema newei ewa hondata wahala thiyanna kiyala kiwwe
@malithadilu7722
@malithadilu7722 3 года назад
අනේ බොරු නොකියා ඉන්න මහත්තයා .salli tiyana ගෙයක් mn දන්නවා ehe වතුර tnkiya තියෙන්නේ ළිපට udin එයාලට uthuranna.sallii
@ayomakularatne4455
@ayomakularatne4455 3 года назад
Pissu kiyanna apa ane
@indugthilak6602
@indugthilak6602 5 лет назад
Sthuthi oba thumata
@medagamabubile8194
@medagamabubile8194 5 лет назад
oya koyana kathawa aththa
@androidking95
@androidking95 5 лет назад
Kohoma.namuth.pirisidu.wa.thiya.ganima.nam.godak.wadagath
@nilangadammika4150
@nilangadammika4150 5 лет назад
thank you
@sriyanilahta7670
@sriyanilahta7670 5 лет назад
man.hìtannat..apalankawata..tama.hama dayak.ko.rataenna.minussuta.monawat.na..
@ahmedalyousef790
@ahmedalyousef790 4 года назад
Mahaththya mawa mathakai neda man sikurada westhara katha keruwa mage hadahana gena mahaththya poronduwuna ekmanin thorathuru laba dena bawa ath ada wena thuru mata nam lebune ne Oba wenuwen damana lada commant man ayin kala ath oba thumanam mata kisidu thora thhurak lebune ne bs
@pasanpkproduction8832
@pasanpkproduction8832 5 лет назад
gedaraka diga palala kohomada thiyenna one
@user-fr6cb9ho9i
@user-fr6cb9ho9i 5 лет назад
එහෙනම් 3 4 වෙනකොට රැ ට උයල ඉවර වෙන්න ඕන එහෙම කොහොමද රැ කීයාවට යන අයට හැ මදාම පාං තමා කන්න වෙන්නේ ඒවටත් බදුනේ .
@kadakkuttiarachchigepriyan5359
Mahamayaneni mage ge pihita thiyenne gala basina dolak asalai.eya nusudusuda
@user-qq3no3cm4c
@user-qq3no3cm4c 5 лет назад
me hamadeyakma ape lankawata vitharai malu tanki hoda n.a. kiyai ane mandha
@shantiedisingha9239
@shantiedisingha9239 5 лет назад
Monawa nathath ekakta ekagai..api nirmanshi wemu. Eja godak wedagath..
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 года назад
Aiyo kapu bipu eawa hodannea giyama nea apa wannea man nam sateyak giyath hodannea naha hareyatama hare watura purawala sate ganan teyanawa kammali appa balamu bandatea passea
@apsaramadumali8805
@apsaramadumali8805 Год назад
Miyo ena hindada rata kama arala thiyanna kiuwe. eka ithin amuthuwen kiyanna deyakya
@lilaniwijekoon6588
@lilaniwijekoon6588 5 лет назад
Darmaya hari hati pilipadinnata me kisima dekin wedak natha.
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 лет назад
නෑ සහෝ, මේක තමා ගොඩක් අයට තිබෙන ලිහාගන්න බැරි නූල් පන්දුව. ධර්මය තිබෙන්නේ නිවන සඳහා. ඉන් එහා ඇති සියලු දැනුම නිවන පිනිස නොවන බැවින් බැහැර කරනවා. මේ දැනුම තිබෙන්නේ පෘතග්ජන ජීවිතය යහපත් කරගැනීමට. ඒවා නිවනට පිටිවහලක් වෙන්නෙ නෑ. මේ දෙක පරිස්සමෙන් තෝරාගතහොත් එය වටිනව. බුදුන් වහන්සේ බුදුවන බව කොන්ඩඥ්ඥ බමුනා කීවේ ජ්‍යෝතිශයෙන් නොවේද ? මේ දැනුම ඒ දෙකම නොවන වෙනත් දැනුමක්. දැනුම යනු කෝකත් දැනුමක්.
@donaroshini9923
@donaroshini9923 4 года назад
Mas mansa walin thora wenna aththatama asai
@chaminsudarshanamirisage6849
@chaminsudarshanamirisage6849 5 лет назад
ratawalwaltath oya wage dewal balapanawda
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 5 лет назад
20 years hitapu ape gedara kussiya pihita thibena ge mäda, oya kisima doshayak nä. owa vishwasa karana ayata thamai apala denne,
@sagaraillangakoon9030
@sagaraillangakoon9030 5 лет назад
Pako lankawe hotels tika wahala danna one ponna kata kiyanna apa
@sumedhaperera9305
@sumedhaperera9305 3 года назад
Godake hoda aedahase
@sewwandikamadushani2745
@sewwandikamadushani2745 2 года назад
Mata kiyanawada Meris gala tiyanna One Mona pettatada kiyala
@sunilperera4837
@sunilperera4837 4 года назад
4
@kumarikumari3373
@kumarikumari3373 3 года назад
Bathroom aka koi paththata d honda
@dahamnajayamahamudali1650
@dahamnajayamahamudali1650 5 лет назад
Lankaawe moda minissunwa gonaata andala hamba karagena kana waasthu widyaawa. Batahira ratawala oya monawath balanne nehe. Eyaalata kisima aheniyakuth nehe. Siyalu de pirisiduwa thabaa genima pamanak sathya bawa piliganna athara anek siyalla mithyaa matha pamani
@indekaindeka364
@indekaindeka364 4 года назад
Mash mansh kana aka pawakda
@malanigunasekara9638
@malanigunasekara9638 5 лет назад
Ape lanlawe inne pana pitin jiwath wena mala perethayoi mala යක්ෂ යොයි aka nisa thamai mewa lankawata owa awenika wela තියෙන්නේ විකාර
@dilhanperera5692
@dilhanperera5692 2 года назад
Nirithe kitchen 1 hoda nadda
@sampathindikakumara6345
@sampathindikakumara6345 3 года назад
ලිප නැගෙනහිර දිශාවට නුසුදුසු ද? එයින් අසුබ ඵල ගෙන එනවාද?
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 года назад
honda ethi. awruddata gini molawanna kiyanne neganahira bala
@chaminsudarshanamirisage6849
@chaminsudarshanamirisage6849 5 лет назад
uyanne nathuwa wathra tankiya thibunata kamak nada,.,?
@marythiresa8962
@marythiresa8962 5 лет назад
Abamma
@vajiraperera1484
@vajiraperera1484 4 года назад
Cooking
@alanmagerat2141
@alanmagerat2141 3 года назад
Vid
@dayanic61
@dayanic61 5 лет назад
ගිනිකොණ ට ඔක්කොම තියන්න බෑනෙ බුදු පහන නිදාගන්න ඇද මෙයා කියන විදියට අපහසුයි කරන්න
@sadalimahisha4638
@sadalimahisha4638 5 лет назад
Ou patiyo
@wanimaline2291
@wanimaline2291 5 лет назад
Wayabatamagamulutangayateyanna.ayanarakada
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 года назад
hondai ane. 1 ginikona. 2wayamba
@krishanthiperamuna6333
@krishanthiperamuna6333 3 года назад
B
@anneshanthi9782
@anneshanthi9782 5 лет назад
Pirisidu kama athin ape ratata wada pita ratawal godak idiriyen innawa....dosa kiyane dewal nathiwa yanna thiyena ekama ayudaya thama me pirisidu kama ... hama wadakma piliwelata pirisiduwa karanna api purudu unama godak dosa maga harewii.....
@madushikamkumari6468
@madushikamkumari6468 5 лет назад
Anne Shanthi
@nelum73
@nelum73 5 лет назад
Lpl
@anishafernandaz767
@anishafernandaz767 5 лет назад
අළුත්ම ජොබ් site එක wetroop.com/index.html
@jagasdiary
@jagasdiary 5 лет назад
Take this man to a doctor, please
@sanikasanika3280
@sanikasanika3280 5 лет назад
අපෙ තාත්තා කටිිටාඩියෙක් එක නිසා පෙරේත ඩිස්ටිඑන්නෙ නැ
@shiromiweerawanni919
@shiromiweerawanni919 4 года назад
😂😂😂😂😂
@kavishkafernando691
@kavishkafernando691 3 года назад
Muluthengeyaka miris galak thiyenna ona dishawa mokkda
@mohamedameenmohamed4113
@mohamedameenmohamed4113 5 лет назад
Budunwahansea kiyala naddea arakku kaseppu bonnea apa kiyala
@ruviniabeyratne7034
@ruviniabeyratne7034 5 лет назад
Mohamed Ameen Mohamed .
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 года назад
kiyala thiyenawa. namuth ape harak ewa pilipadinne nehane
@rtplex
@rtplex 2 года назад
රාත්‍රියට වලං වල ආහාර ඉතුරු කරලා තියන්න හොද නැද්ද
@thushanekanayake1783
@thushanekanayake1783 Год назад
hoda na okoam kala nida gani yakko dan badu gana wadi
@sanikasanika3280
@sanikasanika3280 5 лет назад
හාල්මැස්සෙක් බැද්දට කමක්නැ නෙද
@kantidas2609
@kantidas2609 3 года назад
😄🤣😄🤣🤣😄
@indrakumari5163
@indrakumari5163 2 года назад
Saleta wada udin kussiya hoddada
@sagaraillangakoon9030
@sagaraillangakoon9030 5 лет назад
Uba modayekda
@methasapuwa3094
@methasapuwa3094 2 года назад
නියම බෞද්ධයෙක් නම් මෙවට රැවටෙන්න එපා.සේරම සිදුවෙන්නෙ හෙතුපල ධර්මය අනුව.කර්මය කර්ම පලය අනුව බාග්‍යවතුන් වහන්සෙ දේශනා කලේ මිත්‍යාදෘෂ්ඨිය තරම් පාපයක් බුදු ඇසින් වත් නොදකිනවා කියලා.
@dhammikasaman8612
@dhammikasaman8612 4 года назад
Lipai sink ekai eka thana hodaida?nadda?
@hirushichamika352
@hirushichamika352 4 года назад
Qqqß
@sujeewanishanthimiranda8785
@sujeewanishanthimiranda8785 2 года назад
හොඳ නැහැ .
@liyanagedon9748
@liyanagedon9748 5 лет назад
හුඟක් හොඳයි namo buddhaya
@omanmuscat164
@omanmuscat164 5 лет назад
Thank you
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 5 лет назад
Ginikona thamai uchitha..wayaba mehekaruwanta yakada asritha dewal thibeema sudusui.wayabata kussiya athinam kamaraye ginikona ta lipa thiyanna.
@anushathilakarathna3242
@anushathilakarathna3242 5 лет назад
Wesikiliyata udin wathura tenkiya thebima nusudusuda
@chandodinidesilva5273
@chandodinidesilva5273 5 лет назад
.f
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 года назад
no problem
@idunilpiyankara8800
@idunilpiyankara8800 Год назад
හැමෝම මස් මාලු කන්නැතිවඉන්නේ නෑනෙ ලමයින්ටත් එලවලුබත් දෙන්නද
@Lolo-ex1el
@Lolo-ex1el 5 лет назад
Me ades itha wegeth jivithyata.
@lakshithamunasinghe3703
@lakshithamunasinghe3703 5 лет назад
akama de godaak sarayak kiyanawa..
@dhanushkadilshan3310
@dhanushkadilshan3310 5 лет назад
meka maha charter channel ekak..boru wapurala salli hoyanawa.
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 лет назад
ඔයා බොරු කියලා හිතෙනවා nam ටිකක් ගෙවල් hedikarala තියන්න ko,හවසට 6 , 7 දවල් 12 ,1 💆 බඳින්න tika කාලයක් .ගෙවල් වටේට අපිරිසිදු wa තියන්න masa 3 ,4k මොකද වෙන්නේ කියලා බලන්න .
@anuttaracreation5450
@anuttaracreation5450 4 года назад
😍👍👍👍🙏
Далее
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Просмотров 2,9 млн
Fast and Furious: New Zealand 🚗
00:29
Просмотров 4,2 млн
Самогон из маракуйи
0:59
Просмотров 1,7 млн
Nika loves to eat chicken #cat #cats
0:17
Просмотров 42 млн
Головоломка от дедушки🔥
0:31