Тёмный

චිත්තානුපස්සනාව | observe on your thoughts | Mindfulness meditation | @alokaalighttolife 

Aloka (a light to life)
Подписаться 54 тыс.
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
@alokaalighttolife
@alokaalighttolife Год назад
සිතුවිල්ලක් , සිතුවිල්ලක් විදිහට දකින තැන, සිතුවිල්ලට ගොදුරු නොවී ඉන්න පුළුවන් වෙනවා. 🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@pramuwickramasinghe5755
@pramuwickramasinghe5755 Год назад
මෑණියන් වහන්ස ඔබ වහන්සේ මාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයේ සුවිශේෂී කෙනෙක් අපව සංසාර දුකින් අත මිදවීමට ගන්නාවූ උත්සායේ පිනෙන් ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා !!! ඔබ වහන්සේගේ දෙපා නමදිමි සාදු සාදු සාදු 🙏🙏🙏
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 10 месяцев назад
අනිවාර්යයෙන් මගෙත්
@KarunapaliMeniyo-bs7oh
@KarunapaliMeniyo-bs7oh Месяц назад
තෙරැවන්සරනයි පින්වන්ත මෙහෙණින් වහන්ස
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 2 месяца назад
අද තමයි පාප සිතිවිලි වල වැදගත් කම වැටහුනේ 🙏🙏🙏ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@pinsaravishmitha-qv1vh
@pinsaravishmitha-qv1vh 6 месяцев назад
ගොඩාක් පින් මෑණියන් වහන්ස
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 4 месяца назад
Gawravaneya Pranamaya puda karami ،🙏🙏
@chamindapathmalal9449
@chamindapathmalal9449 5 месяцев назад
ඔබ තුමියට ගොඩාක් පින්. මෙ කරන සත් ක්‍රියාවට
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 6 месяцев назад
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Год назад
🙏🏼🙏🏼🙏🏼 බොහෝ පින් මැනියනි දෙවන දේශනාව එනතුරැ ඉවසිල්ලෙන් බලා සිටිනවා. තෙරැවන් සරනයි
@kankanamalageananda9447
@kankanamalageananda9447 Год назад
නමෝබුද්ධාය 🙏🙏🙏
@shyamaleewijesiri3720
@shyamaleewijesiri3720 Год назад
ඉතාමත් වටිනා දේශනාවක් ...තෙරුවන් සරණයි අපේ මෑණියන් වහසේට...🙏🙏
@MRSMunasinghe
@MRSMunasinghe 4 месяца назад
🙏🙏🙏
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Год назад
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 4 месяца назад
🙏🙏🙏🌸🥰🌸🙏🙏🙏
@nimmiherath899
@nimmiherath899 10 месяцев назад
❤❤❤
@jayanthimallika1327
@jayanthimallika1327 Год назад
🙏🙏🙏🙏🙏🙏
@GemunuDissanayaka-o7o
@GemunuDissanayaka-o7o Год назад
godak watinawa
@udaridisanayka
@udaridisanayka 10 месяцев назад
🌼🌸🌻🌱🙏
@padmakumari8352
@padmakumari8352 Год назад
🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉
@kanchana5736
@kanchana5736 5 месяцев назад
අපෙ මැණින් වහන්ස , රාග සිතුවිල්ලක් හෝ තරහ සිතුවිලි පැමිණුනු විට , එයින් කතාවක් (චිත්‍රපටියක්ම) විදිහට ම හැදුවොත් තමයි මට එම හිත දකින්න වෙන්නෙ , එත කොට අපෙ මැනින් වහන්ස එතන ඇබ්බැහියක් වෙනවා , එම සිතුවිල්ලක් එනවිටම මට එම සිතුවිල්ල දකින පුලුවන් විදිහ කොහොමද , මම තේරැන් ගත් ආකාරයෙ වැරද්දක් තියෙනවානම් කරැනාවෙන් එය දැනුවත් කරන්න , මම මේ දවල් හින මැවිම විවිද ක්‍රම ඔස්සේ කැඩුව හැබැයි අවුරැද්දක් දෙකක් ගිහිලිල හරි නැවත ඇබ්බැහි විමක් සිද්ද වෙනවා .
@alokaalighttolife
@alokaalighttolife 5 месяцев назад
අතනෑර පුහුණුව ඒ විදිහටම කරගෙන යෑමෙන් විතරයි.. videos වල තියෙනවා විස්තර කරලා..
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Год назад
මෑනියන් වහන්ස චිත්තානු පස්සනාවෙන් විතරක් නිවන් දකින්න බැරිද
@kavinmusic6254
@kavinmusic6254 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Год назад
තනියම ඉන්න දෙන්නෙ නැහැ කිට්ටුවන්තයන්
@hand_make_art
@hand_make_art Год назад
පාපයට මුහුණ දානවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද මෙහෙණින් වහන්ස
@alokaalighttolife
@alokaalighttolife Год назад
Video එක හරියට අහන්න..ඒකෙ තියෙනවා .
@champaperera1794
@champaperera1794 11 месяцев назад
🙏🙏🙏
@_ANUWA_
@_ANUWA_ Год назад
🙏🙏🙏🙏🙏🙏
@vishakapathirana-yi4mi
@vishakapathirana-yi4mi Год назад
🙏🙏🙏
@buddhinisamarasekara8836
@buddhinisamarasekara8836 Год назад
🙏🙏🙏
@charithherath7357
@charithherath7357 Год назад
🙏🙏🙏
Далее