Тёмный

චිත්ත සංස්කාර සහ ඥාණය ( පූජ්‍ය හසලක සීලවිමල හිමි ) 

ධර්ම දේශනා (wisdom )
Подписаться 5 тыс.
Просмотров 1,8 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 12   
@matildaweerarathna8718
@matildaweerarathna8718 4 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏සුපින්වත් කල්‍යාණ මිත්‍ර ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ‍ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏නිදුක්, නිරෝගී සුවපත් බව, දීර්ගායු චිර ජීවනයම ලැබේවා සුපින්වතුන් වහන්සේ ට 🙏🙏🙏සියලු සත්වයෝ අමා නිවනින් ම නිවේවා... සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 4 месяца назад
සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ කුසලය උපනිශ්‍රය වේවා!!!! සාදු! සාදු! සාදු.
@sepalikasenaratne1759
@sepalikasenaratne1759 4 месяца назад
සාදු සාදු සාදු !!!
@rohinisenaratne9294
@rohinisenaratne9294 4 месяца назад
Sadu sadu sadu.
@kumaripathma9258
@kumaripathma9258 4 месяца назад
🙏🙏🙏
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj 4 месяца назад
Sadu sadu sadu 🙏🙏🙏
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 4 месяца назад
ඔබ වහන්සෙගෙ නිවන් මග පිනිස මෙම දුන් ධර්ම දානය පාරමි ශක්තියක්ම වෙවා
@ramiatapattu4258
@ramiatapattu4258 4 месяца назад
🙏🙏🙏
@ramiatapattu4258
@ramiatapattu4258 4 месяца назад
Sadhu Sadhu Sadhu. Apramana pin Garu Swaminwahansa. Mage Namaskara ya wewa🙏
@indrajayanthi6793
@indrajayanthi6793 4 месяца назад
❤❤ කාරූණික පින්වත් ස්වාමීන් වහන්ස සමාහිහ සිතකින් ආශ්වාදය අනුව දුවන සිත පාලනය කරීම පිණිස ආනා පාන සති භාවනාව වැඩීම කලයුතු වන අතර ආශ්වාස ප්‍රශ්වාස වෙගය ක්‍රමානුකූලව අඩූවී සිත තුලම අවධානය යොමු වී සිත පවතින තත්වය හොදින් වැටහී යනු ඇත එම සමාහිත සිතින් සිතතුල පවතින ආශ්වදය කෙරහි ඇති අනිත්‍ය දුක්ඛ අනාත්මය විමසා එය ඇතීවී නෑතිවී විපරිණාමයට පත්වෙවී යන ආකාරය දැක සාරයක් නැති ආශ්වාදය හිමි කරන්නෙ දුකමයි ඇල්මකින් තොරව නිරූද්ද කිරීම පිණිස ප්‍රඤාවෙන් උපකාරය ගෙන ප්‍රතිපත්තිය මතපිහිටා නිරුද්ධ කර කර දැමීමෙන් ථල සම්මා දිට්ඨියට පත්වෙයි පූජනීය ස්වාමීන් වහන්සේ කල දේශනාව පැහැදිලියි තෙරුවන් සරණයි
@champaperera6953
@champaperera6953 4 месяца назад
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@dilrukshi9876
@dilrukshi9876 4 месяца назад
🙏🙏🙏
Далее