Тёмный

චූටි පුතාගේ මාස හයේ උපන්දිනය දවසේ සුන්දර දවසක් ගෙවුණු විදිය👨‍👨‍👧‍👦පන්සලට පූජා කරපු හීල් දානය🍚 

Chathuri Vimukthika Vlogs
Подписаться 25 тыс.
Просмотров 16 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 101   
@GeethikaSewwandi-g1s
@GeethikaSewwandi-g1s 5 дней назад
චූටි පුතාට සුභම සුභ නීරෝගි උපන් දිනයක් වේවා❤❤. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අක්කී❤❤❤❤
@NimeshaSewanndi
@NimeshaSewanndi 6 дней назад
චුටි පුතාට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා!
@shashikala4735
@shashikala4735 6 дней назад
අක්කේ මගේ බබාට මාස 4 එයාගේ නම තිසුල් දෙව්සිත් ගමගේ. පුළුවන් කමක් තියෙනවා නම් ඔයාගෙ හඩින් ඊලග වීඩියෝ එකෙන් එයාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න පුළුවන් ද.මගේ බබාට ලොකු ආශිර්වාදයක් වේවි..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි
@uthpalapriyabhashini6454
@uthpalapriyabhashini6454 5 дней назад
Budusarani akka babat
@lahirubandara2242
@lahirubandara2242 5 дней назад
තිසුල් පුතෙ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝයූ ලැබේවා මැනික.❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 дней назад
අනිවාර්යයෙන්ම කියන්නම් මගේ පැටියෝ...ඔයාගේ පුතාට තිසුල් දෙව්සිත් ගමගේ චූටි පුතාය නිදුක් නීරෝගි දීර්ඝායුශ සපිරි ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටයි පින්වත් පැටියටයි ❤️❤️
@NadeeshaHansamali-h2y
@NadeeshaHansamali-h2y 4 дня назад
තිසුල් පුතා ඔයාට පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි දීර්ඝායුශ ඇති යහපත් ජීවිතයක් උරුම වේවා
@hirunishashikala4132
@hirunishashikala4132 4 дня назад
තිසුල් පුතාට නිදුක් නීරෝගී භාවය ලැබේවා❤
@දිනුචාරු
@දිනුචාරු 6 дней назад
1st comment ❤ බුදු සරණයි අක්කේ ඔයටයි.පවුලෙ හැමෝටමයි..
@achaladesilva6132
@achaladesilva6132 6 дней назад
අදත් ලස්සනයි වීඩියෝ එක ඔයාලට තෙරුවන් සරණයි ❤️ ❤️❤️
@SachiniAthapaththu-d4i
@SachiniAthapaththu-d4i 6 дней назад
බුදුසරණයි nangi oyalata❤❤
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana 5 дней назад
ඔයා හරි අහින්සක කෙනෙක් අක්කි ❤️,අනේ මම ඔයාට ගොඩක් කැමති අක්කි,ආදරෙයි අක්කි,චූටි පුතු මැණිකට නිදුක් නිරෝගී උපන් දිනක් 🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 дней назад
සුබ ම සුබ උපන් දිනක් වේවා..!!🎉
@mis.darshi1236
@mis.darshi1236 6 дней назад
ලස්සනයි නංගි අදත් වීඩියෝ හරිම ආසාවෙන් බැලුවේ බුදුසරණයි ඔයාලට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍🥰🥰🥰🥰❤️❤️
@lahirubandara2242
@lahirubandara2242 3 дня назад
හරිම ලස්සන වැදගත් video එකක් අක්කේ.අක්කේ ඔයා විශ්ව ශක්තිය ගැන මොකක්ද හිතන්නෙ.මට ටිකක් ඒ ගැන පැහැදිලි කරන්නකො අක්කේ.
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 6 дней назад
අක්කා චුටී පුතාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා 🎉👩‍👦💐 අක්කාට පවුලටම තෙරුවන් සරණයී❤❤❤❤❤
@hiromaerandhi1472
@hiromaerandhi1472 6 дней назад
Chooty patiyat suba upandinayak wewa......digausha ලැබේවා ..budu saranai family akatam...❤❤❤
@oshadiyaparathna5652
@oshadiyaparathna5652 5 дней назад
බුද්ධ පුජාවට අපි හදන හැමදෙයක්ම තියෙනවා මාත් මුලින්ම තිබ්බේ නෑ මස් මාලු වගේ දේවල් ඒත් අපේ පන්සලේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා.අක්කී බබාට බුදු සරණයි ...!!
@hasinthalakmali8455
@hasinthalakmali8455 4 дня назад
Babata dena cow &gate piti eke fram oil adangui kiyala gahala nadda akke
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 6 дней назад
නිදුක්නීරෝගී වේවා සුබ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤
@HiruniSansala-g9b
@HiruniSansala-g9b 6 дней назад
තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y 6 дней назад
ඔයාල හැමෝටම බුදු සරණයි අක්කි චූටි පුතා ටයි චුටි දුවටයි බුදු සරණයි
@kumarasanath5057
@kumarasanath5057 6 дней назад
Budu saranai!!!!! Nangiyo mama oyage video hamadama balanwa oya magema nangi.kenek weage mama hansamali ❤❤
@tharinduindunil6096
@tharinduindunil6096 6 дней назад
තෙරුවන් සරණයි චූටි පැටියට ❤🎉
@dilshanipathinayake6635
@dilshanipathinayake6635 6 дней назад
නංගී චූටි පුතාට නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා!🥰😍තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤💓
@NayaththraMaduwanthi
@NayaththraMaduwanthi 6 дней назад
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙිවා 🎂🎂 චුටි මැණික බුදුසරණයි ඔයාට ආදරේ ගොඩාරියක් පුතේ ❤❤❤❤
@DarshanaPradeep-dk2qh
@DarshanaPradeep-dk2qh 6 дней назад
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤
@LahiruRanaweera-k2y
@LahiruRanaweera-k2y 6 дней назад
චූටි පුතාට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා ❤️
@Malෂා
@Malෂා 5 дней назад
Akke oyla ragamada inne 💗💗
@SumithkKarunarathna
@SumithkKarunarathna 6 дней назад
❤👍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 6 дней назад
Suduputata niroogi suwaya labewa.❤
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 6 дней назад
සුබ උපන්දිනයක් පැටියෝ ❤️
@udeshikashamali3299
@udeshikashamali3299 6 дней назад
අක්කේ ඔයාගේ සිතුවිලි හරිම හොඳයි.අක්කා හරිම නිහතමානී කෙනෙක්.අක්කගෙ හස්බන්ඩ් අක්කා වගේම හොද කෙනෙක්.මම දැක්කා අක්කාගේ පවුලේ කට්ටියම නිශී අක්කලගෙ ගෙදර ගිහිල්ලා තියෙනවා.ඒ අක්කා හරිම හොද කෙනෙක් නිසා.අක්කගෙ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@rathueliya3873
@rathueliya3873 5 дней назад
Ane akki babagea bara Kiyada masa 6ta magea babath oyagea babagea wayasami eyagea bara adui plz reply akki
@Dilshaniisanka-lm3tu
@Dilshaniisanka-lm3tu 6 дней назад
බුදුසරණයි පවුලේ ඔක්කොලාටම. ❤️
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 4 дня назад
Budu saranai hmotma❤❤❤❤
@TharakaNayani
@TharakaNayani 6 дней назад
Mage chuti puthe oyata තෙරුවන් සරණයි 🙏🙏🙏🙏adarei godaaaak.... ❤️❤️❤️❤️
@kanchanasampath8725
@kanchanasampath8725 6 дней назад
Happy half birthday darling ❤❤❤❤
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 6 дней назад
තේරුවන් සරනයි,සැමට
@HirunikaButhsarani
@HirunikaButhsarani 6 дней назад
අක්කේ මම උදේ නැගිට්ට වෙලාවෙ හිතුනා අක්කා අද විඩියෝ එකාක් දැම්මානම් චෝයි කියලා හිතුවා ඒ වගේම තිබ්බා අක්කා උදෙ බලන්න වුනේ නෑ අසනීප නිසා..දැන් බැලුවේ අක්කා..අපේ පුතාට හය ඉවර නොවැම්බර් 18අක්කා..බුදු සරණයි අක්කා ...❤❤❤
@nehagamage4227
@nehagamage4227 6 дней назад
Subama suba upandinyk wewa chuti babta...niduk nirogi balaya labewa❤...akke oyge video wlt mn godak asai..e wagemai oyge pawle ayt oyt hamotma mn godak adarei ❤❤
@kalhari50
@kalhari50 6 дней назад
Happy birthday patiyoo budu saranai
@sujathamuthumali1895
@sujathamuthumali1895 6 дней назад
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා චුට් මැණිකට මගේ පුතුගේත් 11 උපන්දිනය 26 සෙනසුරාදා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 4 дня назад
❤❤❤❤
@user-zr3wp5wv4SLsasan
@user-zr3wp5wv4SLsasan 6 дней назад
❤❤❤❤❤❤❤Happy bartday chuti babo budu saranayi
@thisharadulminialwisweeras9285
Yahapathakma wewa chuti puthatath paule siyalu denatama
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 6 дней назад
Jesu pihitai oyala siyalu denata.
@chandramalidarshani1438
@chandramalidarshani1438 6 дней назад
Ana akkiyo godak davasakin video walata reply krnna bari una . Sorry ana. Oyaga chooti patiya Dan tikak lokui neda . Mn oya live apu video 2kama baluva habai sound aka hariyata ava ne . Oyatai Paula hamotamai siyalu deviyanga pihitai akkiyo. Bs oyata
@gihanlakshan3119
@gihanlakshan3119 6 дней назад
Akke oyage videos balnna mn marama asai ewa baladdi welawa yanwa therenneth na oya okkma lassanata karanawa matath මාස 5 duwek innawa
@sapnisanjana5399
@sapnisanjana5399 6 дней назад
Akke babata masa kiyenda kama patan gaththe.mage babath formula vitharai bonne
@TarkaTarka-bf6db
@TarkaTarka-bf6db 6 дней назад
Happy brithday manika adari ❤❤ nangi meahanako oya chuti doniwa uyana thana udin thiyaganna epa mokeda ape nangith badawe oya wage thiyela dawasak munnin athata watuna godak amaruna owel loku thalmak ekka loku gediyak awa papadamak wage pipila thibuna godak kal giya aduwenna ekai mn qiuwe paune waradiyata hithanna epa. Adare handai qiuwe mata kella eddi baya hithuna eka mathak wela thiyanawanam parisamata lagama inne thiyela yanna epa ane mukuth hithanna epa oyage wadath eka chuttak hari mis unoth ekai. P. Inne b.s ❤❤❤
@udeshikadisanayaka2080
@udeshikadisanayaka2080 6 дней назад
❤love with family
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 3 дня назад
Ai nangi oyala game clink aeken beheth widinne nethte tarahakin newei ahuwe oyala salli dila widina nisai aehuwe❤😊
@DevindiSarasi
@DevindiSarasi 6 дней назад
අනේ අක්කෙ ආදරනීය ඉල්ලීමක් සතියට දවස් 3ක් වත් ව්ලොග් එකක් දාන්නකො මන් ආසයි බලන්න ❤
@dilhanigayathri246
@dilhanigayathri246 6 дней назад
Wish your happy birthday chuti manika❤❤❤❤❤
@Kasun-d3e
@Kasun-d3e 6 дней назад
Mulinma magen nangi lassani
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 дней назад
චුටි පුතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙිවා තෙරුවන් සරණයි❤❤❤❤
@DinithiSanjana-e1p
@DinithiSanjana-e1p 6 дней назад
Ane akke ikmnt video genna ❤
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 6 дней назад
Lassanai.video.ak.akke.❤❤❤
@sanjeewanikumari2731
@sanjeewanikumari2731 6 дней назад
Niduk nirogee wasanawantha subama suba upandinayak wewa petiyo .🙏🙏🙏🙏🙏🙏🙏amma thaththa wagema guna yahapath uthum daruwek wenna puthe 🙏🙏🙏🙏
@pinnagodavithanagemalindas7276
@pinnagodavithanagemalindas7276 6 дней назад
❤❤❤❤😊
@SurprisedBirchForest-rw2gk
@SurprisedBirchForest-rw2gk 6 дней назад
ලස්සන වීඩියෝ එකක් අක්කියෝ. චූටි දුවටයි පුතාටයි තෙරුවන් සරනයි!!!. ආදරෙයි ගොඩක්❤❤❤❤❤
@WayanthiWeerakkody
@WayanthiWeerakkody 6 дней назад
Akki babata vaccine eka deddi vitamin A kiyala drop ekak katata dammada.math private vaccine karanne babata mama ahuwama nam doctor kiuwa kamen vitamins hambena nisa amuthuwen one na .midwife la babala okkotama ehema denawa eka one na kiyala.
@chamathkaimashi1649
@chamathkaimashi1649 6 дней назад
Happy birthday chuti babo
@madushaniwijekoon2557
@madushaniwijekoon2557 6 дней назад
Budusarani akki menika❤❤❤
@TharushiMadushani-j1g
@TharushiMadushani-j1g 6 дней назад
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@Shashikaludayangani
@Shashikaludayangani 5 дней назад
මගේ චුටි පුතාට මාස 3 අක්කේ මගේ බබටත් ආශීර්වාදය කරන්න කෝ එයාගේ නම සෙනුල් අබිමන්‍ය
@w.d.dilani6418
@w.d.dilani6418 6 дней назад
❤❤❤❤❤❤❤
@PhYuvani
@PhYuvani 6 дней назад
❤❤❤❤❤❤❤❤❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 6 дней назад
Suba pethum obata chuti puthunee."""""""daneta math anumodam wenawa sathutin """" pin apawada sambanda kara gattata.aaaaaadarei nango
@Dileepasandaruwan-s3z
@Dileepasandaruwan-s3z 6 дней назад
Matath innawa chuti petiyek. Mage puthata october 28ta maasa 8i akke. Ammo eya nam ohoma akka ඇදේ Thiyala yanawa wage thiyala yanna be, ඇදේන් Bima ඉදිවී. 😂 Mulu ඇදේම rawm gahanawa akke. Maasa 5, 6ye kaale idalama ehemai.
@sachiniiresha1328
@sachiniiresha1328 6 дней назад
Ape clinic wala nam vitamin a.eka denawa.oyage thaththa harima pin patai.oyage mahaththayatath Hari adarei wage.theruwan saranai.thaththatai Pawel hamotamai dalada pihitai.
@SomaWijesiri
@SomaWijesiri 6 дней назад
❤❤❤❤❤
@IshaniIndika-fl5bo
@IshaniIndika-fl5bo 6 дней назад
Chathuri mn oyage video hamadama balana kenek . Oyage operation karapu video ekata mn mse ekak damma. Matath ea operation ekama tiyenawa karanna. Oyath ekka tikak katha karanna puluwannam.
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 дней назад
අනේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා...මේ නම්බර් එකට ඕන වෙලාවක කෝල් කරන්න ...0740860747...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@mmchannel3087
@mmchannel3087 6 дней назад
චූටි පුතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ❤️❤️❤️
@danushkasrimajith9353
@danushkasrimajith9353 6 дней назад
❤❤❤❤❤❤❤❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 6 дней назад
Oya eda giya gedara duwath oyala e.gedara giya eka dala tibuna.❤e duwath oya wagema hodai.❤
@ourhomeskitchen-4856
@ourhomeskitchen-4856 6 дней назад
ඔයාව මම පුළුවන් තරම් contact කරගන්න බැලුවා නංගි. එක msg එකකටවත් ඔයා reply කලේ නෑනේ. මං පුතාගෙ මාස 6 දවසට ලස්සන කේක් එකක් හදාගෙන එන්න හිටියේ
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 дней назад
මම එන හැම කෝල් එකක්ම ආන්සර් කරා අක්කේ....ඇත්තමයි මම කියන්නේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ....මට අක්කගෙන් මැසේජ් ආවේ නෑනේ අක්කේ....මට කෝල් කරන අය දන්නවා අක්කේ..මම කොහේ හිටියත් ආන්සර් කරනවා කෝල්...එදා හොස්පිටල් එදිද්දිත් මම මට ආපු කෝල් ආන්සර් කරා අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@SarangaMadhumali
@SarangaMadhumali 6 дней назад
මගේ බබාට දැන් මාස 4 එයාගේ බර 5kg 200g.😢එයාගේ වයස්සේ අනිත් ලමයි එක්ක බැලුවම එයා හරිම පුන්චී.මාස 4උනාට 2වගේ පෙනුමක් තියෙන්නෙ😢.මගේ කිරි දෙන ගමන් NAN එකත් දෙනවා.ඒත් ඒකට බර වැඩි වෙන්නේ නැනේ.මොකද කරන්නෙ තේරෙන්නෙ නැහැ.මම ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ.අනෙ හොදට බර වැඩිවෙන ෆෝමියුලා එකක් වත් දන්නවනම් කියන්නකෝ..ඔයාට පින්..
@SarangaMadhumali
@SarangaMadhumali 6 дней назад
මාස 4දි ඔයාගේ බබාගේ බර කොච්චර විතර තිබ්බද අක්කෙ
@tharukasewwandi983
@tharukasewwandi983 5 дней назад
Pd ගෙන් අහලා කෑම දෙන්න පටන් ගන්න dr..
@shaveneshmitha4494
@shaveneshmitha4494 5 дней назад
Mage babatath masa6 eya duwek❤❤
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 4 дня назад
Nangi budda pujawata malu tiyanna hoda na kiynwa නේද
@sewwandinadishani
@sewwandinadishani 6 дней назад
බුද්ධ පූජාව තියන්න මාළු තියෙනවා da
@AshokaThilakarathna-mo2ou
@AshokaThilakarathna-mo2ou 6 дней назад
අක්කේ මාලු බුද්ද පුජාවට තියන්නේ නැහැනෙ
@SasiniSithara-bp3lv
@SasiniSithara-bp3lv 6 дней назад
Kawda kyanna thyanna nha kiyala thiyanava
@SugthPriyantha
@SugthPriyantha 6 дней назад
Ainam thiyenne na
@irushikaheshani2118
@irushikaheshani2118 6 дней назад
Ow mas malu thiyanne na budda poojawata.
@sampath362
@sampath362 6 дней назад
Api thiyanneth ne. Biththara dala rice heduwothnam mama wenama bath aran yanawa budda poojawata
@PiyuHearth
@PiyuHearth 5 дней назад
Ehm thibbt mukuth wenne nh apinm thiynw
@Sandraarendtsz
@Sandraarendtsz 6 дней назад
1/2 birthday chuti putha❤❤
@kumarasanath5057
@kumarasanath5057 6 дней назад
Oyath akka katha karanna asai
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 6 дней назад
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 6 дней назад
❤❤❤❤
@BhagyaKumarasingha
@BhagyaKumarasingha 6 дней назад
@DarshanaPradeep-dk2qh
@DarshanaPradeep-dk2qh 6 дней назад
@shami7678
@shami7678 6 дней назад
@SasiniSithara-bp3lv
@SasiniSithara-bp3lv 6 дней назад
❤❤❤❤
Далее