Тёмный

ජනමත විචාරණයක් නැතිවම රනිල්ට පුළුවන්ලු! කටකතාවේ හැංගුණ අරමුණ 

Satahan Radio
Подписаться 205 тыс.
Просмотров 15 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 222   
@sampathperera5953
@sampathperera5953 4 месяца назад
ස්තූතියි තරිඳු.......
@pkds1983
@pkds1983 4 месяца назад
ප්‍රතිභා මහානාම කියන්නේ නාකි මයිනා ගෙ කක්කුස්සිය දිවෙන් හෝදපු එකෙක් දැන් රනිල් ගෙ පුප හෝදනවා.
@martinphillip2440
@martinphillip2440 4 месяца назад
Meke English translation kiyawanna hinawenna asainam
@alankaraalankaari312
@alankaraalankaari312 4 месяца назад
තරිදු .ඔයා ගේ .දැනුවත් කිරීම ඉතාම .වටිනවා .මම .හැම.වැඩ.සටහන ක්ම.බලනවා .❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 месяца назад
සම්පූර්ණ ඇත්ත . ස්තුතියි තරිඳු !
@sunilweeraman9789
@sunilweeraman9789 4 месяца назад
ජයවේවා ජයවේවා චන්දෙ කල්දාන්න් ආවොත් අපි බලන් ඉදි.අපි ඉන්නෙ චන්දෙ බලාපොරොත්තුව දූශිත කාලකන්නි හැතිකරෙ පන්නා දාන්න 😅😅😅😅
@somasrigamage2629
@somasrigamage2629 4 месяца назад
රනිල්ට පුළුවන් රට සවාරි යන්නයි අහිංසක මිනිස්සුන්ට බදු ගහන්නයි
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 месяца назад
තා ..අවුරුද්දක් තියා සොම්බිය හෙට හරි තියාපිය ඡන්ද ..එක එක උප්පරවැට්ටි නොකර ..
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
💯✅💯✅💯✅💯✅💯✅💯✅ නාකි මහල්ලා රනිල් මිනීමරු අළුගෝසුවා මකබෑ වේවා!!!😊
@nishadiperera9160
@nishadiperera9160 4 месяца назад
චන්දය ඉල්ලලා පාරට බහින්න වෙයිද අපිට . 🤔🤔🤔
@TmdSilva-ki5do
@TmdSilva-ki5do 4 месяца назад
අලුගෝසුවාට ජනාධිපතිවරනය වසරකින් කල් දැමීමට නොහැකියි. කාලය වසර 5 කී.ශේෂ්ඨාධිරනයෙන් හිටපු ජනාධිපතී අධිකරනයේ මතය විමසීමේදී තීරනය වූයේ කාලය අවුරුදු වසර 5 ක් බවයි. අනිවාර්යයෙන්ම කොට අදින සොමිබියා ගෙදර යායුතිය.මාලිමාවට ඡයවේවා.රටේ ජනාධිපතී අනිවාර්යයෙන්ම අනුර කුමාර සහෝදරයා තමයි.මාලිමාවට ජයවේවා ජයවේවා❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
ශ්‍රී ලංකාව අපේ රට නරිල් බටලන්ද අලුගෝසුවා අපේ රට විකූණං කනවා .🫣😭😩😫🫣😭😩😫😊
@geethadebritto4251
@geethadebritto4251 4 месяца назад
ප්‍රතිභා මහානාමව ඇ... දෙකෙන් එල්ලන්න ඕන එකෙක් තමයි
@SusanthaKumara-vb7wt
@SusanthaKumara-vb7wt 4 месяца назад
තරිඳු මරැ ජය මලිමාවට ජයවේවා
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 4 месяца назад
ජනතාව පාරට බැසීමට නියමිතයි.....
@calistafernando1713
@calistafernando1713 4 месяца назад
අනිවාර්ය යෙන්ම රනියා හදන්නේ අබුඩේ නැතිව දුවන්න 😛😛😛😛😛😛
@MadMax-zx3zx
@MadMax-zx3zx 4 месяца назад
Jayawewa N.p.p 1kata ❤❤❤
@somasinghedasanayak5391
@somasinghedasanayak5391 4 месяца назад
බටලන්දේ වදකයා හිර ගෙදරටම දක්වන්නේ කවදද
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 4 месяца назад
ප්‍රතිභා මහානාම පරාණ බයේ ඉන්නේ මාළිමාව ආවොත් හොරකම් සේරම මාට්ටු.
@GayanmihirangaGayan
@GayanmihirangaGayan 4 месяца назад
Oya setaka lankave saraya pita ratavalata dunna mehe enda bari veddi vena ratavalata yai lamaige anagate hitapalla buddimatva
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj 4 месяца назад
ප්‍රතිභා මහානාම කියන්නෙ රනිල් රාජපක්ෂලගෙ බත් ගොට්ටෙක්. උෟ දන්න මෙලෝ හසරක් නෑ.හොරුන්ට කඩේ යන්න ගිහිං නිකං පීචං වෙනවා
@gunaratna123
@gunaratna123 4 месяца назад
නොදන්නේ නෑ , දන්නා නිසා තමයි ඒ කොටස නොකියා අනුමාන මත අලුත් කතා හදන්නේ. කොහොම හරි තමන්ගේ හාම්පුතා ගැන බලාගන්න වෙනවා.
@sepalajayasekara363
@sepalajayasekara363 4 месяца назад
රනිල්ට දීර්ඝකරගන්න ධුරකාලයක් නෑ.එයා අනුප්‍රාප්තික.එයාම නේ ? කිව්වේ කල්දාන්න ඡන්දෙකුත් නෑ ඡන්දයක් කල්දාලත් නෑ කියලා ????
@pryadarshaniperera9403
@pryadarshaniperera9403 4 месяца назад
මං ඔයාට ආදරෙයි මල්ලි keep up
@pramathilaka3472
@pramathilaka3472 4 месяца назад
jaya wewa..
@malanialwis6080
@malanialwis6080 4 месяца назад
ජනතා බලය ඉතාමත් ප්‍රභලයි
@hemanthadissanayake6927
@hemanthadissanayake6927 4 месяца назад
අන්තිම ටිකට සතුටු කදුලු ආව සහොදරයා ඔකා පරාජ කරල විතරක් මදි කරපු තුප්පහි වැඩවලට නිතිය ක්‍රියාත්මක කරන්නත් තියෙනවා අනිවාර්යයෙන් ජන්දය නොතිබිිබොත් අරගලයට සුදානමිි මෙි අටප් රට
@chandramohan8608
@chandramohan8608 4 месяца назад
Thanks 🙏 Tharindu ❤💯👍
@tikka1967
@tikka1967 4 месяца назад
සොම්බියා කර මතින් යන්න හදන්නෙ
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 4 месяца назад
මෙදා පාර වංගු ගහන්න ආවොත් රනිල් ගේ අතුරට දාලා ගිනි තියන්නේ තියන්නේ ඕමාන්වල ඉඳලා ඇවිල්ලා අපිමිනීමරු රනිල් වටලන්දේ වධකයා බැංකු හොරා තියාපන් ඡන්දෙ නැත්නම් තෝව ගිනි තියෙනවා ගේ ඇතුලට දාලා නැත්නම් පණ පිටින් පුච්චනවා කාලකන්නියා
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🫣😭
@hiranisachintha3777
@hiranisachintha3777 4 месяца назад
thank you
@ManikkaSanjeewaS
@ManikkaSanjeewaS 4 месяца назад
අනිවාර්යෙන්ම මුන් හොදින් යන්න අකමැති නම්.නරකින් හරි යවනවා යවනවමයි.මැරෙන්න බය නෑ මැරැනත් පාරට බැහැලා තොපි එලවලා මිසක් ආපසු හැරීමක් නෑ.ඒක සපත කරලා කියනවා😡😡😡😡
@premkanahara9749
@premkanahara9749 4 месяца назад
හැමදාම තරිදු සහ සටහන් සමගයි
@karuapp6083
@karuapp6083 4 месяца назад
ඹය මහානාම කියන්නේ මහ බූරු කතා කියන රාජපක්ෂ වහලෙක්...
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 4 месяца назад
ඉදිරි මාස තුන අපේ රටේ ඉතා ම තීරණාත්මක මාස තුනක් වේවි.😶🙄🙁😕
@k.k.d.m6288
@k.k.d.m6288 4 месяца назад
මාලිමාවෙ ආන්ඩුවක් මේ අවුරුද්දෙ අපි පත් කරගමු කොහොමහරි. ඒ වෙනුවෙන් හැමෝම පෙළගැහෙන්න ❤ අපි දැන් දිනුම් කනුව අසල ඉන්නේ
@srilankanraja9338
@srilankanraja9338 4 месяца назад
அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌
@techwithjs1563
@techwithjs1563 4 месяца назад
ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කලයුතුය...❤
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 4 месяца назад
ප්‍රතිභා මහානාම නම් අප්පිරිය යි....හැමදාම ජරා දේශපාලුවන්ට කඩේ යනවා
@nayaniishful
@nayaniishful 4 месяца назад
රනිල් මැරුනානම් හරි දැන් මැදෑ
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 4 месяца назад
මේ වගේ දූෂිත පාලකයින් කරන දේවල් අනුමත කරමින් උන්ගේ පස්ස ලෙවකන කාලකන්නි ජන්දදායකයින් තවත් ඉන්නවා.උන්ට කවදාවත් තේරෙන්නෙ නෑ රට පිළිබඳව,උන් හිතන්නෙ බොක්ක සහ තමන් ගැන විතරයි.මාලිමා රජයක් පත්කරගැනීම ජනතායුතුකමයි.මහපාරේ විසඳාගමු.මාලිමාවට ජයවේවා.
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 4 месяца назад
තරිඳු මල්ලිඅවුරුදු පහයි ජනාධිපතිගේ කාලයේ අපි දන්න විදිහටරාජපක්ෂලාගේ ආරක්‍ෂාවෂාවට බේරුමට පත් කරගත වූඑකසිය තිස් හතර දෙනෙක්ගේ ඡන්දයෙන් පත්වුණු පින් ජනාධිපතිගේ කාලය තව මාස තුනයි තුන හමාරයි උපරිම රනිල් කියන බටලන්දේ වධකයා පණපිටින් පුච්චන්න ඕන කාලකන්නියා පලවා හරින්න අපි දෑස් අයා බලන් ඉන්නවා මැතිවරණයක් එනකන්මැතිවරණය නොතිබ්බොත් රනිල් පණපිටින් පුච්චන්නේ කාලකන්නි ප***** මේ රට අවුරුදු 76ක්මේ රට ජපානෙට දෙවනි වෙච්චරට 19 1948අපි මේ රටවල්වල දුක් විඳින්නේ මේ රටේ කාලකන්නි පාලකයෝ මේ රටට කරපු අපරාධ නිසා අපි අදත් දුක් විඳිනවා. මේක අපි ඉවර කරන්න ඕනෙ අපේ ජීවිත පරදුවට තියෙනවා රනිල් පණපිටින් පුච්චනවා අපි ඇවිල්ලා මැතිවරණය නොතිබ්බොත්අපිට හිටියත් එකයි මලත් එකයි බංරනිල් රාජපක්ෂල පණපිටින් පුච්චන්න ඕනඕකුන්ගේ ගෙවල් විතරක් ගිනි තියලා තියල ඉවර කරන්න හොඳ නෑ ඕකුන් ගෙවල් ඇතුලට දාලා ගිනි තියන්න ඕන ඒක තමයි මගේ මතය ඒක මගේ තීරණය වෙන කවුරුවත් නොදාන කමෙන්ට්ස් මම දානවා මේ හැම යූටියුබ් චැනල් එකකටම රනිල් රාජපක්ෂල පණ පිටින් ගිනි තියන්න ඕන ගෙවල් ඇතුලට දාලා දාල ඒක තමයි ඇත්තමං කියපු දේ තේරෙනවද අවුරුදු හැත්ත හයක් 19 1948 ඉඳලාමේ රටට කරපු අපරාදේ හින්දා තමයි බං අපි මේ රටවල් වල දුක් විඳින්නේ? අපිට දැන් දුක් විඳලා ඇතිවෙලා තියෙන්නේ අපේ දරු පරම්පරාවට හරි අපි රටක් හදන්න ඕනන් චන්දෙ නොතිබ්බොත්මම විතරක් නෙවෙයි මගේ රටේ තරුණ පරපුරත් එක්ක තොපේ ගෙවල්වල ඇතුලට දාලා තොපි ගිනි තියෙනවා එකෙන්
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
💯✅💯✅💯✅💯මේ නාකි මහළු මඩම නොදෝකිං මූන් ඔක්කොම පල් හොරු කල්ලියම කට තියලා ගිණි තියන්න ඕනේ.අපේරට විකූණං කාපූ වසල ජඩ පාහර නරුමයෝ.😮
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
💯✅💯✅💯✅💯මේ නාකි මහළු මඩම නොදෝකිං මූන් ඔක්කොම පල් හොරු කල්ලියම එකට තියලා ගිණි තියන්න ඕනේ.අපේරට විකූණං කාපූ වසල ජඩ පාහර නරුමයෝ.😮
@elawalukotuwa6073
@elawalukotuwa6073 4 месяца назад
සොබාදහම ප්‍රශ්න විසදනවා හරි අපුරුවට වැරදි කරුවන්ට දඩුවම් හම්බවෙන විදිහ හිතාගන්නවත් බැරි වේවි
@upulmangala7491
@upulmangala7491 4 месяца назад
ජය වේවා මාලිමාවට.
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 4 месяца назад
මේ ගොන් රනිලට කරන්න පුලුවන් කජ්ජක් නෑ. බයේ කලිසමේ චූ යනවා😂😂
@pradeepnalinda3626
@pradeepnalinda3626 4 месяца назад
ආදරෙයි තරිඳු ❤
@sisiraranasinghe2338
@sisiraranasinghe2338 4 месяца назад
ඒක රෝයල් support එකක් වෙන්න පුලුවන්
@WasanthaHerath-c2v
@WasanthaHerath-c2v 4 месяца назад
ප්‍රතිභා මහානාම යනු නීතිඥයන්ට අගෞරවයක් වන පල්හොරකි
@malanialwis6080
@malanialwis6080 4 месяца назад
හරියට හරි තරඳු👍
@kulasirijayawardena6769
@kulasirijayawardena6769 4 месяца назад
Great program bro
@GerardAdikaram
@GerardAdikaram 4 месяца назад
ගෝටා අවතාර තාම හොල්මං කරනවා මහත්තයෝ . රනිල් නිසා කොහෙ හිටපු වජිරයද දැන් එලිබැහැලා ටෝක්ස් දෙන්නෙ . රවි රංගෙ සාගල හැංගිලා හිටියෙ . බෝගොල්ලාගම තානාපති කමක් අරං ලෝකෙ වටේ ඇවිදිනවා ඕයි. ඉතිං ඕකුං මේවා දාලා යයිද? පොහොට්ටු එවුං නලියනවා ආයිබෝං .
@darmasrelanga8065
@darmasrelanga8065 4 месяца назад
Jayawewa
@priyanthafernando5511
@priyanthafernando5511 4 месяца назад
@gaminiratnayake6020
@gaminiratnayake6020 4 месяца назад
Npp jaya niyathai 🧭🧭🧭🧭🧭💜💜💜💜💜💜❌❌❌❌❌❌❌❌
@pmkarunarathna3681
@pmkarunarathna3681 4 месяца назад
මෙතන ඔබතුමා විසින් 1882 කතාවක් කියනවා එය 1982 විය යුතුුයි
@SatahanRadio
@SatahanRadio 4 месяца назад
පොඩි වචනයක් මඟහැරීමක්. ස්තූතියි. ඒක මතු කළාට. සමාවෙන්න වැරැද්දට.
@Adminedu423
@Adminedu423 4 месяца назад
තරිඳු සහෝදරයා ❤
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 4 месяца назад
කවුරු මොනව කීවත් සත්‍ය ජයගනී.
@xhelaya9311
@xhelaya9311 4 месяца назад
"අප්පා! මේ මිනිස්සු එකට රැස්වෙලා කණ්ඩායම් ගැහිලා ඉන්නකොට නං බොහෝම නරක ජාතියක් තමා හැබැයි වෙන් වෙන් හැටියට ගත්තාම නං මේ මිනිස්සුන්ගෙ කිසිම කලබලයක් නෑ. සේරම කරදරේ තියෙන්නෙ සේරම එකට ගුලි ගැහිලා ඉන්නකොට තමයි. එතකොට මුන්ට කලින් නොතිබුණු මහලොකු ආත්ම ශක්තියත් කොහෝද තිබිලා එනවා. එතකොට උන් හිතනවා කෑ කෝ ගහගෙන හූ කියාගෙන ගිහින්, ඕනෑම ජගතෙක් බිමදාගන්න පුලුවන් කියලා. ඕනෑම සිටු මැඳුරක්" රජ මැඳුරක් මුන්ට එතකොට පෙනෙන්නෙ පිඹල බිම දාන්ඩ පුලුවන් දූවිලි කැටයක් හැටියටයි" උපුටා ගැනීම - "තෘෂ්ණාභරණ " කලාකීර්තී මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න.
@calistafernando1713
@calistafernando1713 4 месяца назад
සොමබියා රනියා ගේ පාදඩ පාලනය අවසන් මූ ඉල්ලන් කෑමක් කන්න දගලනවා 🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 4 месяца назад
ප්‍රතිභා මහනාමගේ අම්මට හිකෝණව අපිරනිල්ගේ අවසානය තමයි මෙදා පාර චන්දින තිබ්බොත් ගෙවල් ඇතුලට දාලා ගිනි තියන්නේ රනිල් රාජපක්ෂලා ඔක්කොම එකට 2022ඒ ජනතාවම ඒ තරුණ පරපුරම තවත් මේ රටේ ඉන්නව ඒ විතරක් නෙවෙයි විදේශ විදේශ විදේශගතා අපි එකෙන්ම ඉන්නවා රස්සාවල් බල්ලට දාලා එන්නේ තොපි ගෙවල් ඇතුලට දාලා ගිනි තියන්නේ මෙදා පාර චන්දින තිබ්බොත්
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
💯✅💯✅💯💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@gihanchameera6881
@gihanchameera6881 4 месяца назад
💪💪💪💪
@samanwijayawickrama9339
@samanwijayawickrama9339 4 месяца назад
Real answer
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 4 месяца назад
Kalabala wenna epa. Owa karanna be ponilta😂😂😂
@surangaedirimanna4763
@surangaedirimanna4763 4 месяца назад
❤❤
@MohottaluLesli
@MohottaluLesli 4 месяца назад
ඔබෙ හෙල සිතිවිලි වලට මාගෙ ප්‍රණාමය. පුදකරමි.
@PushpaPush-s8v
@PushpaPush-s8v 4 месяца назад
ස්තුතියි මල්ලි මුංව බෙල්ලේන් ඇදලා දන්න මෙයාලා කොටෙ අදින්න ගත්තු කාලය ඉවරයි මචන් රනිල් මහත්තයො සොටා එකක් අරන් තියා ගන්න චන්දය දුන්නේ නැතිනම් අපි නහඩ නැහැ අපි එනවා ජනතාව එක්ක පාරට 😅😅😅😅😅😅😅
@forestgum1237
@forestgum1237 4 месяца назад
මට පෙනෙනේ රනිලා කැමතිත් රටේ දැවැන්ත ජනතා නැගිටිමක් හරහා තුලංචි වේන්න 😅
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 4 месяца назад
ප්‍රතිබා මුන්ට කවුරැ නමි දැමිමද දන්නැ
@anurarajapakse6479
@anurarajapakse6479 4 месяца назад
Hi Bro Great explanation. Watched Mr. Bharatha's explanation at length which was super. However I understood you better. Fantastic keep going.
@mchandanaNishantha
@mchandanaNishantha 4 месяца назад
යවන්නම.ඕන ගෙදර සෙට්.එකම
@MadMax-zx3zx
@MadMax-zx3zx 4 месяца назад
Hi brother ❤❤❤
@DonApuhami
@DonApuhami 4 месяца назад
දළදා සමිදු පිහිටයි තරිඳු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@silvag9383
@silvag9383 4 месяца назад
We believe NPP only ❤❤❤❤❤
@rohaniwithanaarachchige4043
@rohaniwithanaarachchige4043 4 месяца назад
Thank you Tharindu. Brave son of Sri Lanka.
@abesirigunawardana2223
@abesirigunawardana2223 4 месяца назад
නියම කොල්ලා තරිඳු ඔයා පුතේ වයස අපේ හිතත් ධෛරීමත් කෙරැවා .රට වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ඉතා ඉහළින්ම අගය කරන්නෙමු.තවද රනිල්ලා මයිනලා නයිකාරයෝ ජාතවාදි ආගමිවාදි ගොමිමන්පිලලා දේශපාලනයෙන් කුණු බක්කියට දාන දවස අත ලගයි .තවත් ජනාධිපති මැතිවරණය කල්දාන්න යන සොමිබියාගේ සැලැස්ම හොදින් හෝ නරකින් නවත්වමු.එයයි තරිදුගේ යුතුකම හා වගකීම යයි අපේ බලාපොරෝත්තුව.
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 4 месяца назад
Good illustration. Makes sense ❤.
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 4 месяца назад
තරිදු පුතා ඔබ හරි
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 4 месяца назад
Hari again me pehedili kireema .thanks..!!! N K..
@WasanthaHerath-c2v
@WasanthaHerath-c2v 4 месяца назад
තුනෙන් දෙක ලබා ගැනීමට මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එකතු වෙන්නේ නම් එලියට එන්න බැරිවෙන්න මහජනතාව පාර්ලිමේන්තුව වැටලිය යුතුයි
@silvag9383
@silvag9383 4 месяца назад
🇱🇰☝️
@WarunaGuneratne-ff7po
@WarunaGuneratne-ff7po 4 месяца назад
Malimawata Jayawewa!!🙏🙏🙏🙏🙏🙏🙏
@mauricedemel6142
@mauricedemel6142 4 месяца назад
Good explanation.
@malanialwis6080
@malanialwis6080 4 месяца назад
මව් බිම ටිරාන් අලස් ගෙ නෙ
@sujeewatharangakarunaratna9896
@sujeewatharangakarunaratna9896 4 месяца назад
❤️❤️❤️❤️❤️👏👏👏
@devagewijeratne6937
@devagewijeratne6937 4 месяца назад
❤❤❤❤❤❤
@chamilnuwan6525
@chamilnuwan6525 4 месяца назад
🔥🔥🔥
@onesixtynine624
@onesixtynine624 4 месяца назад
අනිවාරිවයෙන්ම ැැපිඔයාලත් එක්ක ඕකව නැතා කරන්න හරි එනව⁣ෙ අපාට නැතිවෙන්නදෙයක්නැහැ
@malanialwis6080
@malanialwis6080 4 месяца назад
එදා වගේ නෙවෙයි අද ජනතාව බුද්ධිමත්
@sanjudilhara1445
@sanjudilhara1445 4 месяца назад
සබ් ලක්ශ දෙකට ලගායී ❤❤🎉
@udayamahesh4150
@udayamahesh4150 4 месяца назад
අම්මප ඇත්ත ප්‍රතිබා මාහානාම කිව්වොත් බොරැ එක ඇත්ත තරිදු😂😂😂😂
@voiceinthewilderness101
@voiceinthewilderness101 4 месяца назад
Ranil is is now in a universe of his own with dreams of continuing his presidency. Dream on! We'll wake you up in mid July.
@swarnasuraweera283
@swarnasuraweera283 4 месяца назад
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@seyadjeffrey2267
@seyadjeffrey2267 4 месяца назад
🙏🙏🇱🇰🇱🇰✌️👍
@sajithnadeera4576
@sajithnadeera4576 4 месяца назад
රනිල් ලංකාවේ මෝඩ මිනිස්සු ගෙන් ආතල් ගන්නවා 😂😂😂😂😂 රනිල ඡන්දෙ ඉල්ලනේ නැහැ. පොදු අපේක්ෂකයෙක් දානවා😂😂😂😂
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 4 месяца назад
Patali😂😂😂
@thusharagunasena5588
@thusharagunasena5588 4 месяца назад
👍👍👍👍👍💯💯💯💯
@manojqatar4147
@manojqatar4147 4 месяца назад
❤❤❤❤❤❤ No 1
@smgsethunga3068
@smgsethunga3068 4 месяца назад
Npp Jayawewa.....💜️❤️👌💜️❤️👌💜️💜️
@kennethkasyapa4299
@kennethkasyapa4299 4 месяца назад
ඔකා රනිල්ගේ ගොට්ටෙක් . තව එකෙක් ඉන්නවා .යූ.ආර් ඌත් හෙටානිද්දාට මොකක් හරි පැතිකඩ මගින් කියන්න පුලුවන් .බලන්නකෝ .
@karmennagitha
@karmennagitha 4 месяца назад
Vote for Anura Only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samankalubandara7333
@samankalubandara7333 4 месяца назад
Zombia GO RIP
@pora9321
@pora9321 4 месяца назад
මහානාම සටිටබියෙක්.දැන් රනිලගේ පුප හොදනවා.පරයා
@kaveeshamihiranga9559
@kaveeshamihiranga9559 4 месяца назад
රනිල්
@sachinsenarathna9244
@sachinsenarathna9244 4 месяца назад
ප්‍රතිභා...........😂
@darshaniilege5646
@darshaniilege5646 4 месяца назад
💪💪💪💪💪🙏🙏🙏🙏❤️❤️❤️❤️🎉🎉
@felixrajaratnam6230
@felixrajaratnam6230 4 месяца назад
Ranil brother must get fixed next year
@RaSuriyarathna
@RaSuriyarathna 4 месяца назад
පෘතුගීසින්.එදා.කලෙත්.මේ.රට.මංකොල්ල.කෑම.අහිංසක.ගම්වැසියන්.තරුණයින් මරාදැමීම.ස්ත්‍රී.දුෂනය.කිරීමයි.දැන්.ඒ.දේ.උන්ගේ.මුනුබුරෙක් .වූ.රනිල්.කියන.පෘතුගීසින්ගේ.මුනුබුරා.ඒ.විදියටම.කරනවා
@onesixtynine624
@onesixtynine624 4 месяца назад
ප්‍රතිභා මහනාම වනු මානව හිමාකම ගැන කත⁣ෙ කල පුදගලනෙ නෙද
@hemakumarasky9856
@hemakumarasky9856 4 месяца назад
Ranil. 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kaveeshamihiranga9559
@kaveeshamihiranga9559 4 месяца назад
රනිල් නියත ජනාධිපති
Далее
පළපුරුදු නරි සහ චිකන්
1:08:57