Тёмный

ජනයි ප්‍රියයි 

Madhura prabath
Подписаться 2,5 тыс.
Просмотров 431 тыс.
50% 1

Опубликовано:

 

4 авг 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 52   
@kavishkadilshangunarathna7436
@kavishkadilshangunarathna7436 2 года назад
අනාගතය අද ඒකයි ලන්කාව තාම මෙහෙම.
@anuradapuravimala1673
@anuradapuravimala1673 2 года назад
අද ඇති සමාජය විකෘතිය :- අතීතයෙ මව්පියො දූවාදරුවන්ගෙ සුදුසු කාලය පැමිණි කල්හි ඔවුන් අවහාවිවහා කරති. එතෙක් තරුණ තරුණියො ඔවුනොවුන් දුරස්වී කුමර කුමරි බඹ සර සිල් රකින අතර විවාහයෙන් පසු පති වත ආරක්ෂා කරති. අදමෙන් විවාහයට පෙර පෙම් කිරීමක් තිබුණෙ නැත. එකල පෙම්කරන ගීත නාට්‍ටි කලාවක් තිබුණෙ නැත. එ සීලාචාර සමාජයෙ ළමාපචාර, කාමාපරාධාදීය සිදු නොවූහ. කුලකාන්තාව වැස්සකටවත් නොදිව්ව,ශබ්ද නගා කථා නොකරන, තනිව ගමන්බිමන් නොකරන සංවර ස්ත්‍රි රත්නයක් වූවාය. මෙසෙ පැවැති සුන්දර මනුස්ස සමාජයෙ පිරිහීම 1940 ගණන්වල පමණ සිට ආරම්භ විය. ලාංකික අන්ධබාල කලා කරුවො පිරිහුණ ඉන්දියානු කාමුක කලාව අනුකරණය කරමින් නිර්ලජ්ජිත ප්‍රෙමය පදනම කරගෙන සිංදු නාට්‍ය චිත්‍රපටි නිර්මාණය කළහ. ඉන්පසු ශ්‍රාවක ප්‍රෙක්ෂක යන ඔවුන් තුලින් නොදැණුවත්ම මුළාව ඇති වී ලැජ්ජාබය දුරුවී එවා අනුකරණය කරමින් ප්‍රසිද්ධියෙම තැන් තැන්වල ලගිමින් අසීලාචාර ප්‍රෙමයකට පුරුදු වූහ. එ හෙතුවෙන් කායික මානසික දුබලයො වුහ. වැඩරාජකාරී නොකරන කම්මැළියො වූහ. රට ජාතිය ආගම අමතක වූහ. පරදාර සෙවනය, බෙබදුකම් හොර මැරකම් ආදී නොයෙක් පාප කාරකයො වූහ. ප්‍රෙමයෙන්, කාම උමතුවෙන් සියදිවි නසා ගත් ලමා තරුණ වැඩිහිටි ජිවිත අප්‍රමාණය, අපමණ ජිවිත ඝාතනය වූහ. පවුල් ආරවුල් හා ධනවස්තු ව්නාසවී දුක්විදින්නො අපමණ වූහ. අද වෙන විට කාමුක ටෙලිනාට්‍ය, විකටජවනිකාදීය තුලින් දෙමාපියන් හා දුවාදරුවන් අතර තිබූ ලජ්ජාභය ගරුත්වය වනසවා පියා සිය දුව සමග හා මව පුතු සමග අනාචාර කරන තත්වයට පත් කොට ඇති කල්හි අන්‍යන් හා ඇති ලැජ්ජාබය ගැන කවර කථා ද, රෙදී කඩාගෙන හො අඩනිරුවස්‍ත්‍රව නටනගයන ක්‍රිඩාකරන, හැසිරෙන ස්ත්‍රින් බිහි වූවාහ. මනුස්ස ආචාර ධර්මයන් වනසන අසහනකාරී කාම පිපාසිත කාම උම්මත්ක අපරාධ කරුවන් නිර්මාණ කරන කලා හා මාධ්‍ය ක්‍රියා කාරකම් නම් වූ හෙතු කාරකය නොනසා නියාමනය නොකර කාමාපරාධ කරුවා එල්ලා මරන්නට කථා කිරීම අනුවණ කමක් වෙයි. කාමාපරාධකරුට පෙර එල්ලා මරා දැමිය යුත්තෙ කාමාපරාධයන්ට මූල බීජය සපයන කලාකරුවා හා මාධ්‍යකරුවා නොවෙයි ද?. මුස්ලිම් වරු අතර කාමාපරාධ කාමාතුරන් අඩුවීමට හෙතුවන්නෙ ඔවුන් තුල ඉහත කී කලා භාවිතය අඩුබැවිනි. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණු නමුත් වර්ථමාණ රජයන් ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ මුදල් කොටිප්‍රකොටි ගණනින් වියදම් කරමින් කාම උද්දීපණය සදහා භූමී රගහල් කලාගම්මාණ හා චිත්‍රපට් සංස්ථා මාධ්‍යායතනාදිය පවත්වති. ‍සංස්කෘතිය, දෙශීයත්වය ආචාරධර්ම නොහදුනන රජයන් මාධ්‍යට හා කලාකරුවාට කැමැති ඔනෑම අසික්ඛ්ත වීඩියො, නිර්මාණ ප්‍රචාරණ කරන්නට ඉඩකඩ සලසා ඇත්තාහ. එ බැවින් අද අධ්‍යාපනය සදහා මාධ්‍ය පරිහරණ කරණ ලමාතරුණ ශිෂ්‍යශිෂ්‍යයාවන්, තරුණ ශිෂ්‍යය භික්ෂූන්වහන්සෙලා පිරිහීමකට ලක් වෙමින් ඇත්තාහ. මෙවා තුලින් ගිහි පැවැදි බොදුනුවන් තුල කෙළෙස් බහුල වීම හෙතුකරගෙන බුදුසසුන පිරිහෙති. ඉන්දියාවෙ බුදුදහම පිරිහීමට එක් හෙතුවක් වූයෙ මිනිසා කාමුකත්ත්වයට නැඹුරු වීම වෙයි. එය සද්ධා, ශීල, සති, නුවණ, වීර්ය පිරිහෙළති. කලාව අතීතයෙ පහත් කු‍ලයකට අයත් දෙයකි, නලුනිළියක් වීම අකුසල විපාකයක ප්‍රථිඵලයකි. මොවුන් මරණින් මතු අපාගත වී පැසෙනු ලැබෙති. මෙයින් කියවෙන්නෙ සාමාන්‍ය නැටුම්ගැයුම්වල විපාකය වෙයි. අද තිබෙන කාමුක ගායන රංගනයන් දක්වන්නාහට ලැබෙන දුක් විපාක ගැන කවර කථා ද. මෙවාට අනුග්‍රාහ දීම, ප්‍රචාරය දීම පව් සිදුවන දීමනා අතර එක් දීමනාවකි. අතීතයෙ මිනිසුන් තුල තිබුණු ලජ්ජා බය අද මුලුමනින්ම විනාස කර කාම විකෘති සමාජය නිර්මාණ කළ ප්‍රධානම හෙතු සාධකය ඉහත කී රාජ්‍යනුග්‍රහය හා නීචකළා නිර්මාණ මෙන්ම මාධ්‍ය කරණ යන හෙතු සාධක තුන වෙති. එයින්(කලු සල්ලියෙන්) ජීවත් වීම අදැහැමි ජීවිකාවකි. ඉහත කී කලාවෙහි උමතු කමක් මිස ශීල, සමාධි, සති, නුවණක් එහි නැත. එවා කරණ, කියන හා අහන, බලන අය කෙලෙස් පව් වැඩී සිහි මුළා වී අපාගත වෙයි" යන්න දහම වෙති. එබැවින් නුවැණැති දෙමව්පියො ආදර්ශමත් වී දරුවන් ගුණ නුවණ දැණුම වැඩෙන ක්‍රියාකාරකම් වලට යොමු කළයුතු වෙයි. ලොකයෙ බුද්ධියට සමාන වෙනත් ධනයක් නැත. එයින්ම උසස් මිනිසෙකු වෙනවා මිස කලාවෙන් කෙනෙකු උසස් නොවෙතිද.
@sankajayashan6469
@sankajayashan6469 2 года назад
ඔයාගෙ ඔය කථාවෙයි මේ වීඩියෝ එකෙයි තියෙන සමිබන්ධය මොකද්ද ???🙄
@shashi3240
@shashi3240 5 лет назад
Ft
@LATTAPATTASOME
@LATTAPATTASOME 2 года назад
එලම පරිස්සමට සහෝ copyright stick වැදුනොත් අපරාදේ🥺
@mr.v2285
@mr.v2285 2 года назад
නියමයි ඈ
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 года назад
2022 බලන අය කෝ ❤❤️❤️❤️
@JKBFKJBFG
@JKBFKJBFG 2 года назад
🥰
@pasindujananga5261
@pasindujananga5261 11 месяцев назад
2023
@jayanthachandrarathna4968
@jayanthachandrarathna4968 2 года назад
Dialog මගුල මැදින් දැන්මානේ.. ඒකයි අවුල..
@BambaraHashan
@BambaraHashan 2 года назад
මෙහෙම කරන්න එපා මල්ලි. ඔයාගෙම ඒව කරන්න. ජීවිත කාලයක්ම තියෙනවනෙ මල්ලි තමන්ගෙම කන්ටෙන්ට් කරන්න
@production5623
@production5623 2 года назад
රෑන් PRODUCTION රෑන් PRODUCTION 0 seconds ago ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-3MBNJ8TkHLE.html
@siyalla5109
@siyalla5109 2 года назад
කොපි රයිට් වදින්නැද්ද සහෝ 🤔 එළ ජයවේවා ✌✌✌
@jeirathna7663
@jeirathna7663 2 года назад
J6nt
@sewwandi7089
@sewwandi7089 3 года назад
Maru
@balanbolan4570
@balanbolan4570 2 года назад
ඒ ඔවදන් හොඳයි ස්තූතියි
@hachima2
@hachima2 Месяц назад
සුපිරි සුපිරි 😂
@thusithakumara6906
@thusithakumara6906 2 года назад
Niyamai apithat wathura danawada
@sanehcvjf7717
@sanehcvjf7717 2 года назад
Yes
@geethanandhaninandani2829
@geethanandhaninandani2829 2 года назад
👍👍👍
@ntacademy6660
@ntacademy6660 2 года назад
පට්ට
@siyalla5109
@siyalla5109 2 года назад
අපේ පැත්තෙත් එන්න 😁😁
@rjyehara9407
@rjyehara9407 2 года назад
🤗🤗🤗🤗🤗👍👍👍👍👍👍
@tharushakavinda1026
@tharushakavinda1026 2 года назад
Super bn
@geethanandhaninandani2829
@geethanandhaninandani2829 2 года назад
👌 නියමයි..👌👍
@sanju6534
@sanju6534 2 года назад
Oya koheda
@gayannusanga43
@gayannusanga43 2 года назад
Godak watinawa
@chamiladilrukshi5147
@chamiladilrukshi5147 2 года назад
👍
@devindavitharana5900
@devindavitharana5900 2 года назад
😍😍😍
@rumeshakalanka1363
@rumeshakalanka1363 2 года назад
@nelumsandarenu8709
@nelumsandarenu8709 2 года назад
Supari
@slgupthawedamantha838
@slgupthawedamantha838 2 года назад
Niyamai
@sadaasadaa7416
@sadaasadaa7416 2 года назад
😆😆😆😆😆😆😆❤❤❤❤
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 2 года назад
කොපි කියන්නෙ එහෙම කියන්න එපා.එකම චැනල් එක හැමකෙනාම දන්නෙ නෑ.මොන චැනල් එකේ ගිහින්.හෝ මිනිස්සුට ආදර්ශයක්නමි ඒක නේද වටින්නෙ. (තමන්ට ලැබෙන්න තියෙන දේ කවදාවත් නොලැබෙන්නෙත් නෑ.නොලැබෙන්න තියන දෙයක් ලැබෙන්නෙත් නෑ)
@anula8491
@anula8491 2 года назад
🙏🙏🙏🌺🌺🌺
@sadunudekumara6505
@sadunudekumara6505 2 года назад
🐂🤗😍😂😂😂😂😂😂😂😂😂
@ajanthasomarathna1185
@ajanthasomarathna1185 Год назад
🤣🤣🤣👍👍👍❤️❤️
@rushen8584
@rushen8584 2 года назад
Dan inna lamai ithin geme walata tama ithin abbahi vela . Math lamayek thama mama geme gahanne nathuva inne
@NETHRAJAGEESARA083-
@NETHRAJAGEESARA083- 2 года назад
mehema karanna ep weradi wedak malli
@tharuledirisinghe9659
@tharuledirisinghe9659 2 года назад
😅😅😅
@villagelifetravel2023
@villagelifetravel2023 2 года назад
🤣🤣🤣
@production5623
@production5623 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-3MBNJ8TkHLE.html
@sujithkumara8557
@sujithkumara8557 Год назад
Add
@dammikakumari2362
@dammikakumari2362 2 года назад
ඈඈඈඈඈඈඈ
@production5623
@production5623 2 года назад
copyright වැදුනොත් අපරාදෙ බන් මල්ලි
@sampathmahanama
@sampathmahanama 2 года назад
WATURA APATE YAUUWATA KISIMA AULAK NA
@slsong287
@slsong287 2 года назад
Copi ne 😅😅😅
@chandiyoga8771
@chandiyoga8771 2 года назад
👍
Далее
Цены на iPhone и Жигули в ЕГИПТЕ!
50:12
ගරාජ් එක ( Types of People in a Garage )
14:07
Janai Priyai Ft Choonpaan | The Interview
3:19
Просмотров 668 тыс.
Janai Priyai Beginning episodes - old is gold
5:12
Просмотров 697 тыс.
Janai Priyai - Massa | මැස්සා...
1:40
Просмотров 1,6 млн