ජපානයේ student life එක ගොඩාක් අමාරුම කාලයක්
එත් එ හැම අභියෝගයක්ම ජය ගන්න ඔයාලට පුළුවන් ..
අපේ අද්දැකිම් ඔයාලත් එක්ක මේ විදිහට බේදාගන්නේ
ඔයාලට පුංචි හරි ප්‍රයෝජනයනක් වෙයි කියලා හිතලා
අපි ගියාටවඩා ගොඩාක් දුර ඔයාල හැමෝටම යන්න ලැබේන්න කියාලා සකුරාහොම් අපි සුභ පතනවා
#sakurahome
#lifeinjapan
#student
14 окт 2024