Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
🔴බය වෙන්නෙපා ඇල්පිටිය බලේ අපිට! දැන් තහවුරු කරගත් උණුසුම් පුවත වටගල පාක්ෂිකයන්ට කියයි
29:42
ගම්මන්පිල්ල අත් අඩංගුවට.....
25:41
Подземелья Чикен Карри #31 Культ Кракена (Гоген Солнцев, Бортич, Копейкин, Гудков, BRB)
2:02:22
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Ахбори Тоҷикистон ва ҷаҳон (28.10.2024) اخبار تاجیکستان
15:01
How to Cut Glass Bottles: DIY Techniques for Creative Projects!
00:20
ජීවත්වුණා ඇති කියලා හිතන අයට අනුරගෙන් ආදරණීය ආමන්ත්‍රණයක්. - අනුරගෙ බලංගොඩ සම්පූර්ණ කතාව.
The Life Traveler
Подписаться 761 тыс.
Просмотров 54 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
382
@subashiniperera2881
2 месяца назад
ඔබට ගොඩාක් වෙහෙස පාටයි, කරුණාකරලා පොඩි හෝ විවේකයක් ලබා ගන්න. ගොඩාක් වටිනවා ඔබව රටේ බුද්ධිමත් මිනිසුන්ට.
@SamanthiNissanka
2 месяца назад
අපේ පවුලේ ගොඩක් අය ඉතාලියේ ඉන්නේ.මාලිමාව ආණ්ඩුවක් යටතේ ජීවත් වෙන්න ලංකාවට එනවා.මාලිව ආණ්ඩුවක් යටතේ මැරුනත් හිතට සැනසීමක් අපේ දරුවන්ට අනාගතයක් තියෙනවා කියලා සැනසෙන්න පුලුවන්.ඔබ ඇතුලු ඔබගේ රජයක් යටතේ අපේ දරුවන් සුරක්ෂිතයි එය 100% විශ්වාසයි.ඔබට ජය නියතයි.තෙරුවන් සරණයි.බලන්ගොඩ අපේ ශක්තිමත් ජනතාවනි ඔබ සියලු දෙනාටම අපගේ උත්තමාචාරය. සැප්තැම්බර් 22 අපේ ජනපති අනුර සහෝදරයයි. ඔබට ජය අපට ජය.❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@chamarastengran4531
2 месяца назад
ඔබ ඉතා හොඳ දේශපාලනිකයෙක්. අපේ මාතෘ භූමිය ආරක්ෂා කරන්න අපි ඔයාට ආදරෙයි. God Bless you🙏🙏
@ChandraJayanthi
2 месяца назад
Excellent Speech . බුදු සරණයි.දෙවි පිහිටයි.
@manelmorris4785
2 месяца назад
අනුර සහොදරයෙ නියත ජනපති❤ මාලිමාවට ජය වේවා❤ බලංගොඩ ආදරණිය ජනතාවනි අපගෙ ප්‍රණාමය ඔබ සැමට අපි 🇬🇧සිට
@kgpkumara8541
2 месяца назад
අනුර සහොදරයා නියත ජනපති❤❤❤❤❤❤
@waltergunetilleke5344
2 месяца назад
එංගලන්තයේ සිට සුභ පතමි අනුර සොහොයුරාට මා ඉපදුන හැදුන වැඩුන බලංගොඩට පැමිණ මාගේ සමකාලිකයන් නෑදැ පිරිස් ඇමතීමට පැමිණි ඔබ ඇතුළු සෑම නායක නායකාදීන්ට. ජය වේවා මාලිමාව. ජය නියතයි🎉🎉🎉👏👏👏👏👏🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@nilearosh3222
2 месяца назад
මහන්සි පාටයි ලන්කාව වටේම ගිහින් හැමදාම මීටින් 4,,,,5,,ක කතා කරලා තෙහෙට්ටු පාටයි දවසක් හරි රෙස්ට් කරන්න ඔබතුමා අසෛඉප වෙයි ❤❤❤❤
@mistycottage9558
2 месяца назад
පව් අනේ❤😢😢
@watsonpaul3102
2 месяца назад
AKD ta shakthiya thiyenawa hitha hodai boru nehe kapati nehe uwamanawa athi ihalai rata hadanna
@JinarathnaCharitha
2 месяца назад
අනුර සහොදරය , ඔබ මේ රටේ ඉන්න එකම උත්කෘෂ්ට නායකයා . ඔබ අපේ ප්‍රාන වායුවය් , ඔබ නැත්නම් අපිත් නැහැ.ඔබ අපේ රටේ ජනතාවගෙ දුක උසුලන තාත්තා .ඔබට දිර්ගායුස ලැබේවා . අපේ යුතුකම ඉටුකරනවා ඔබ වෙනුවෙන් . ජය වෙවා මාලිමාවට .
@9-xty138
2 месяца назад
💕💕💕
@RupaDissanayake-j6b
2 месяца назад
ජේසු පිහිටෙන්. අනුර. ට. ජයවෙිවා❤❤❤❤❤❤❤❤
@b.serithungaperera3071
2 месяца назад
දේශපාලන වේදිකාවකදී මගේ ජිවිත කාලය තුළදී අසන්නට ලැබුණ අර්ථවත්ම කථාව මෙයයි.❤
@AjithBandara-yg2jq
2 месяца назад
❤
@ajithkarunarathna1349
2 месяца назад
මේක මෙහෙම කරන්න පුලුවන් උනොත් අපෙ වාසනාව .ජයවේවා !❤
@ShanIndunil-eu8oh
2 месяца назад
මාතෘ භූමියට ජය බලන්ගොඩ ආදරනීය සහෝදර සහෝදරියන්ට ජය වේවා ❤🎉
@Dgsudathsriyantha
2 месяца назад
බලංගොඩ ජාතික ජනබලවේගයයේ රැලියට සහාබාගි වෙලා ඉන්න සියලුම දෙනාට ස්තුතිය අපි නුවර ආදරෙයි මාලිමාවට ❤❤❤
@iranganinielsen3081
2 месяца назад
❤
@DayaL-q5y
2 месяца назад
අනෙ ළමයිනෙ මෙ පාර අපි මාලිමාවට ජන්දය දෙමු
@reetanugawela-ud2uj
2 месяца назад
ඉයමයි සහෝදරයා නියමයි , ඔබට අපට ජයවේවා ජයවේවා NPP ජයවේවා මාලිමාවට ජයවේවා ♥️♥️♥️👍👍👍
@sriyaniperera9468
2 месяца назад
බලංගොඩ ජනතාවෙනි අපේ හදපිරි පුානාමය ..... සියලුම දෙනා එකතුවී මාලිමාවට පා තබමු......
@sunilmageahtethayasihiwegu7719
2 месяца назад
සතර වරන්.දෙවින්ගේ ආරක්ෂාව ලැබේවා බුදු සරනයි
@DeepaniWijesekara-rq7oi
2 месяца назад
හොරකම් නොකරන අදූෂිත පාලනයක් ඇති එකම තැන මාලිමාවම තමයි ♥️♥️♥️♥️♥️♥️
@pamodayatiwella285
2 месяца назад
තෙහෙට්ටු පාටයි, 😢 එක දවසක් හරි විවේකයක් ගත්තොත් හොඳයි නේද? අසනීප වෙයි.
@iranganinielsen3081
2 месяца назад
❤
@9-xty138
2 месяца назад
Ow 💕💕💕
@dhanushkasarojani4361
2 месяца назад
Kochchara adareda janatawa anura sahodaraya ta thanks
@mangalijayasinghe628
2 месяца назад
අද කතාවත් නියමයි... වෙනස්. හැමදාම කියන දේවල් අඩුයි.... මෙහෙම යං..... ඔබේ ජීවිත අවදානම ගැන හිතලා තියෙනවා වගේම, ශරීර සෞඛ්‍ය ගැනත් විශේෂ අවධානයක් යොමුකිරීමට මතක තබා ගන්න..... නැතිනම් 22 න් පස්සේ ඔබට බොහෝ වෙහෙස කර වෙයි.... අපි වෙනුවෙන් ශක්තිය ඉතුරු කරගන්න..... සහෝදරයා ඔබට ජය.... අපි ටත් ජය..... රටටත් ජය.......
@sriyanipathmalatha6210
2 месяца назад
විජයග්‍රහණයක් ගෙන එනවාමයි.ඉතාලියේ සිට.
@mahindanandasirijayarathna6985
2 месяца назад
ජයවේවා 👍
@DMAXGAMING-ur4rj
2 месяца назад
ජය වේවා...❤❤❤❤❤
@nissankamayadunna532
2 месяца назад
ජයවේවා ජයවේවා ජනතාවට රටට
@LalithaJayasinghe-s1u
2 месяца назад
බලංගොඩ ජනතාවට මගේ ප්‍රණාමය ජයවේවා අනුර සහෝදරයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnushaDissanayake-j1y
2 месяца назад
අපේ දුක දැනෙන ඔබට ජය. මුල අමතක කරන්න එපා අනිත් පාලකයෝ වගේ.
@ilankumaran1828
2 месяца назад
මාලිමාවට චංද කෝටියක් ජයවෙිවා මාලිමාවට
@Chandra1971-q6h
2 месяца назад
අනුර සහෝදරයාගේ වත්කමි පුුකාශනය දැක්කාම පේනවා කොයිතරමි අවංක නායකයෙක්ද . ඔබට , රටට NPP එකට ජය වෙිවා.
@JBandara-ny1xq
2 месяца назад
❤❤❤ අනුර සහෝරයා ඔබට, මාලීමාවට, රටට, ජනතාවට, ජයෙන් ජයමවේවා!!!❤❤❤
@bpjayasinghe5091
2 месяца назад
මහ රජෙක්..සර් කෙනෙක්....මහත්තයෙක්.....නොව නව ජනාධිපති අනුර අපේ ආදරණීය සහෝදරයා ජනාධිපති උනාට පස්සෙත්........සහෝදරයා ම තමයි.......❤❤❤❤❤❤
@ilankumaran1828
2 месяца назад
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
@waltergunetilleke5344
2 месяца назад
බලංගොඩ ජනතා චන්ද ලක්ෂයම අනුර සහෝදරයා ජනාධිපති කරවීමට දැමීමට සූදානම්. ලෝක පූජිත මාලිමාවට බලංගොඩ සහයෝගය 💯🧭🇱🇰🇧🇯🇳🇱🇮🇷🇸🇪🇰🇿🇧🇹🇫🇮🇬🇦🇬🇲🇱🇹🇪🇸🇲🇰🇯🇪🇱🇷🇨🇻🇬🇸🇰🇷🇵🇷🇵🇭🇸🇩🇲🇷🇵🇰🇷🇸🇱🇮🇨🇻🇱🇰🧭🧭🧭🧭
@lankaranimatharavalley9111
2 месяца назад
බලන්ගොඩ ජනතාවට ජයවේවා අනුර සහෝදරයාට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kolombageprasantha4899
2 месяца назад
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉❤❤❤
@stanleyfernando4415
2 месяца назад
මේ වගේ නායකයෙක් ඔබලාට ඕනේ නැද්ද?මේ සොදුරු මිනිසා කියන දේවල් ඇසිමට ඔබට මොළයක් නැද්ද?හොර දේශපාලුවන් පලවා හැරිමට කැමති නැද්ද?නීති ගරුක රටක් හදාගැනීමට කැමති නැද්ද?සන්තෝසයෙන් සිටිමට රටක් අවශ්‍ය නැද්ද?එහෙම නම් කතිරය මාලිමාවට.
@dhanushkasarojani4361
2 месяца назад
Ane saho api dan malimawa katha walata abbahiwela aluth balaporotthu pirila lassana ratak gana
@ajithmenikpura4306
2 месяца назад
සැප් 22 රටේ නියත ජනපති අනුර..❤
@MRCobra-g9f
2 месяца назад
බලන්ගොඩ ජනතා වගේ මනාපය ඔබටයි...ජයවේවා...
@romeshrajapaksha
2 месяца назад
තිස්සමහාරාමයම මේ පාර අනුරට❤ මාලිමාවට 🧭 ජයෙන් ජය.
@tharangagunarathna3525
2 месяца назад
බලංගොඩ ජනතාවනි ගමපහ අපගේ ප්‍රණාමය මාලිමාවට ජයවේවා ඩබලංගොඩ ජනතාවට ජයවේවා .
@chamindaprasad7020
2 месяца назад
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 අපේ නායක රට් නායක ❤❤❤ Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@ruchiraruwan476
2 месяца назад
මාලීමාවට ජයවේවා
@CuteNatureGirl
2 месяца назад
අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු සහ ස.ජ.බ ඡන්ද 52ක් මෙවර මාලිමාවට හැරවූවෙමි... 💐❤❤
@manjola_1999
2 месяца назад
❤
@gihansameera3707
2 месяца назад
❤❤
@mistycottage9558
2 месяца назад
❤
@g.m.iaponso5807
2 месяца назад
නියම යි
@niroshakumari6249
2 месяца назад
🎉🎉🎉🎉
@Archi_007
2 месяца назад
දැක්මක් ඇති අපේ අනාගත ජනාධිපති අනුර කුමාර. ❤💯👍👍🧭🧭❌❌
@myasapala3399
2 месяца назад
හදවතට දැනෙන දුක්බර ජනතාවට හදවතට බලාපොරොත්තු නැවත ඇතිකරණ මේ ලෝකයේ පහවු හොඳම නායකයා කිසිම පක්ෂ බේදයක් නෑ ඔබ සැම ශීලංකිකයන් මෙවර ජාතික ජනබලවේගය දිනවා රට හදමු ඔබ සැමදෙනම හැදෙමු අපට ජාති ආගම් බේද ඕන නෑ මේ අපේම නායකයා පත් කරන්න එක්වෙමු
@myasapala3399
2 месяца назад
අහන්න මේ අනුර සහෝදරයා හදවතට කථාකරන්නේ ඔහු මොන පක්ෂයේද චන්දේ නුදුන්නද පශ්නයක් නෑ සැමට එකසේ සලකණ එකම නායකයා ඔහුට පක්ෂ බේද නෑ ඔක්කොම ශී ලංකිකයන් අහන්න මේ හදවතට හැම ශී ලංකිකයන් මම පොහොට්ටු සමාජිකයෙක් ඒත් අපේ දෑන් සියලුම පවුල් ජාතික ජනබලවේගය සමගයි අපට ඇල්වතුරවත් එපා එකතුවී මේ රට හදමු මාලිමාව පාර පෙන්වයි
@indraniatapattu7874
2 месяца назад
@@myasapala33990 1:58 Hariama sathutui obage yahapath arrdarshagana.
@rajeshkalubowila7917
2 месяца назад
අනිවාර්යයෙන්ම ❤
@manjola_1999
2 месяца назад
❤
@MahindaSirikumara-fi2rz
2 месяца назад
ජයවේවා
@udanasandaruwan4536
2 месяца назад
ජාතිවාදි දේශපාලකයොට දුන්න සැර කණේ පාරක් ❤❤❤ බලංගොඩ
@DayaLiyanage-m6o
2 месяца назад
ආදරණීය අනුර සහෝදරයා ,සියලු ජාති,ආගම්,වර්ග බේදයන් ඉවත ලා,සියලු ජනයා ශ්‍රි ලාංකිකයන් ලෙස ඔබ වටා එක් වී සිටින්නේ 76 වසරක් පෝෂණය වූ අසාධාරණය අයුක්තිය නිමාවට පත් කර ගැනීමේ ඒකායන පැතුම සිතේ දරාගෙන .අප සැමගේ පැතුම ඔබ අපේ නියත ජනාධිපති ලෙස ශ්‍රීලංකාවේ මහජනතාවගේ ආදරණීය පියාණන් වීම . #මාලිමාවටකෝටියක් මාලිමාවට නියතජය❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wijithaamarasinghe7185
2 месяца назад
ජයවේවා මාලිමාව ❤ සඵල වේවා සුවහසක් මහජන පැතුම ❤
@HcvxYtcds
2 месяца назад
මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානයකට ජය වේවා
@sunilrathnalokuyaddehige7701
2 месяца назад
මාලිමාවට චන්ද කෝටියක් අපි නේ චන්දෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි
@somarathnaliyanage-q5i
2 месяца назад
මාලිමාවට ජයවේවා ජයවේවා
@ajithpriyalal839
2 месяца назад
මාලිමාවට අනුර සහොදරෙයට නියත ජය බුදු සරනයි ඩෙවි පිහිටයි 💗💗💗💗💗👋👋👋👋👋👋👋
@Dayapalagamege
2 месяца назад
ඔබට බුදු සරනයි
@ganganiamaratunga6870
2 месяца назад
ජය ව්‍ර්‍රේවා සහෝදරයා ❤
@GeorgeJagath
2 месяца назад
මාලිමාවට ජයෙන් ජය වේවා
@hartwoodservices2842
2 месяца назад
#මාලිමාවටකෝටියක්.🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🚩💐💐🚩💐💜
@Kumara-g6p
2 месяца назад
කොමෙට් ටික කියවගෙන යනකොට , ඇත්තටම මිනිසුන්ගෙ සුන්දර සිහින❤️❤️❤️🙏. මගෙත් ඒහෙමයි රටේ සියලුම පුරවැසියන්ට හොද ඡිවිතයක් ලබාදෙයි කියලා , * මාලිමාව* ගැන හරිම පැහැදිලි විස්වාශයක් තියෙනනෙ🙏❤️ ඡර්මනියෙ ඡිවත් වෙන ශ්‍රිලංකික පුරවැසියෙක් විදයට පුදුම ආඩම්බරයක් තියෙනනෙ🤝 මාලිමාවට ඡයෙන් ඡය...
@subadramanel04
2 месяца назад
බලංගොඩ ජනතාවට අපේ හදපිරි ස්තුතිය
@sksunilsiripala3496
2 месяца назад
මහින්දානන්ද අලුත්ගමගේ ට රනිල් බැංකු හොරා හිරේ දානකල් නින්ද යන්නෙ නෑ වගේ අපිටත් මහින්දානන්ද ඇතුළු හොර හැත්ත හිරේ දානකල් නින්ද යන්නෙ නැහැ.
@ekanayakewm9971
2 месяца назад
මාලිමාවටකෝටියක් ❤ජයඩව්වා❤❤❤❤❤❤❤
@chandrasirisilva1300
2 месяца назад
#මාලිමාවටකෝටියක්#අපෙනේජන්ද
@nilangaliyanage3833
2 месяца назад
ගැම්මක් තමයි මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ
@prasadindika7652
2 месяца назад
සහෝදරයා අපි ආන්ඩුවක් හදන්න මාරම විදිහට පරක්කු වැඩී අර කාලකන්නි බත්බැලයො නැතිව ඔබවැන්නෙක් නායකත්වය බාරගත්ත නම් 1948 අද අපි දකුණුආසියාවෙ ජපානය ට වඩා හොද ආර්ථික සමාජයීය දියුණුව ක් අත්කර ගෙන. ජාතික ජනබලවේගයට ජයවේවා මින්මතු අපේ රටේ එකම බලය ජාතික ජනබලවේගයයි.ආදරෙයි හැමදාමත්.
@PiyadasaKodithuwakku-ds6eh
2 месяца назад
මාලිමාවට ජයවෙිිිවා ්ඃ ❤❤❤
@SamanthiGunasekara-x6s
2 месяца назад
ඔබ thuma පරිස්සමෙන් inna බුදු sarani සැමට ❤❤❤❤❤npp
@AdikariJayatilaka
2 месяца назад
සහබාගිවුු සියලු දෙනාට ස්තුතියි බලන්ගොඩ ජනතාවට මාලිමාවට ජවවෙිිවා෴
@AnukhasDisanayaka
2 месяца назад
හදවතින්ම කතා,කරන අනුර, ඔබට, ජය ජය ජය,💐💐💐💐💯💯💯💯❤🙏
@GunapalaSoorasena
2 месяца назад
බලන්ගොඩ විරුවන්ට ජයවේවා .
@ilankumaran1828
2 месяца назад
මාලිමාවට ජයවෙිවා
@premadasaranasinghe6232
2 месяца назад
ගියවර ඡන්ද හතර ගෝටට මෙවර මාලිමාවට
@niroshakumari6249
2 месяца назад
Good
@di3kulatunga161
2 месяца назад
ජයවේවා ❤❤❤❤❤❤
@roshansamantha1358
2 месяца назад
ජයවේවා ජාතික ජනබල වේගයට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ජයවේවා
@Aravindawijebahu
2 месяца назад
#_මාලිමාවට_කෝටියයි කෝටියෙන්_එකෙක්_මමත්_!
@sunilrathnayaka9535
2 месяца назад
🧡👍#මාලිමාවටකෝටියක් #නියතජය
@chandrikajayawardhana3416
2 месяца назад
බලංගොඩ ජනතාවට මව්බිමේ සරණයි ජය නියතයි
@Shiromi947
2 месяца назад
කුරුණෑගල අපේ සුභ පැතුම්.මාලිමාවට ජය ජයෙන්ම ජය වේවා
@gunawathisa3628
2 месяца назад
නියත ජය අනුර කුමාර දිසානායක ට
@niroshakumari6249
2 месяца назад
Excellent bro, seems to be tired, be powerful. Thawa tikai ❤❤❤🎉🎉🎉🎉
@JayalathBandara-td7ku
2 месяца назад
ජයග්‍රහණය ස්ථිර කිරිම ට වෙහෙස වෙමු ඒකතු වෙමු අනුර සහෝදරයා ජනපති කරමු
@subashiniperera2881
2 месяца назад
සමහර මැටි මොල්ලු ""රනිල්ට " දෙනව කියනවා අමතක කරන්න එපා, මිනිස්සුනේ "එයත් රාජපක්ෂ කෙනෙක් " දෙවියන්ගෙ නාමයෙන් බුද්ධිමත් වෙලා මාළිමාව දිනවමු. අපට රටක‍් ඕන නේද.
@namithadassanayake6426
2 месяца назад
ආදරෙයි ...
@sriyanigamage9859
2 месяца назад
Ham රැස්වීමට ta යන සහෝදර සහෝදරියන් ta අම්මලා tatala දුවලා පුතාල ta ගොඩාක් thanks
@PpmChandima
2 месяца назад
රට ජාතිය විනාශ කරපූ පාහර පාදඩ දූෂිත තූච්ජ හොරැරැල පන්නා දමනවා පවූල් පාලනය සහමූලීන්ම ඉවර කරමු අපිත් උන්ට ජන්දය දීපූ අය නමූත් මෙවර අපී හදවතින්ම මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාතෘභූමීයට ජයවෙවා අනාගත දරැ පරපුර ට ජයවෙවා මාලීමාවට ජයවෙවා නව පූනරැද යූගයකට අපෙ මාතෘභූමීය රැගෙන යමූ අනූර කූමාර දිසානායක සහොදරයා ට සහ ජාතික ජන බලවෙගයට දෙන අපෙ වටීනා ජන්දය කවදාවත්ම අපතෙ යන්නැති ජන්දය ක් බලංගොඩ ජනතාව ට ආදරණීය ගෞරවය
@sraatnike170
2 месяца назад
Anurta.budusaranai...❤❤❤.ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා malimawata
@SumathiW
2 месяца назад
May the Triple Gem bless you and your team .,, and may all Gods protect you .. stay safe dear brothers and sisters 🙏🙏🙏
@MaleeshaGunasinghe
2 месяца назад
#මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
@ChandrarathnaBandara-p5t
2 месяца назад
මාගිමාවට..නියතජය
@SujithKithsiri-bd8wy
2 месяца назад
අනුරකුමාර ජනාධිපති කරමු.ජයවෙවා
@silvag9383
2 месяца назад
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ❤
@d.m.s.disanayaka8792
2 месяца назад
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....
@JagathPriyantha-do8sy
2 месяца назад
නැවත ෙහාර තක්කඩින්ට පාලනය බාර ෙනාෙ ෙදමු
@lasathfernando8010
2 месяца назад
අනුර සහොදරයෙ නියත ජනපති මාලිමාවට ජය වේවා බලංගොඩ ආදරණිය ජනතාවනි අපගෙ ප්‍රණාමය ඔබ සැමට අපි 🇬🇧සිට
@mltbox
2 месяца назад
❤ අනුරට රට
@prageethwanigasekara915
2 месяца назад
#මාලිමාවටකෝටියක් ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය NPP AKD ජය නියත අරගලය
@gunawathisa3628
2 месяца назад
නියත ජය අනුර ට
@AnuraRathnayake-z3u
2 месяца назад
මාලීමාවට ජයවෙවා අපට රටවටා ජයග්‍රහී ජන රැලි වලට සහභාගී වන්න බැරිවීම ගැන කනගාටු වෙනව එත් මොනරාගල රැලියටනමි මැරෙන්න පන ඇද ඇද හිටියත් අපි හදවතින්ම එනවා ❤❤❤මාලීමාව හදවත ♥ ❤❤
@dilumdamayantha879
2 месяца назад
ජය වේවා මාලිමාවට
@LewisHapuarachchi
2 месяца назад
Your vision of education is excellent
@ethmadalage-q1o
2 месяца назад
බොහොම හරි...🎉❤❤❤❤
@nishanthijasmi9185
2 месяца назад
❤❤❤❤❤❤ජය වේවා මාලිමාව ට
@niroshakumari6249
2 месяца назад
❤❤❤❤NPP🎉🎉🎉🎉
Далее
29:42
🔴බය වෙන්නෙපා ඇල්පිටිය බලේ අපිට! දැන් තහවුරු කරගත් උණුසුම් පුවත වටගල පාක්ෂිකයන්ට කියයි
Просмотров 25 тыс.
25:41
ගම්මන්පිල්ල අත් අඩංගුවට.....
Просмотров 24 тыс.
2:02:22
Подземелья Чикен Карри #31 Культ Кракена (Гоген Солнцев, Бортич, Копейкин, Гудков, BRB)
Просмотров 781 тыс.
01:14
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
Просмотров 660 тыс.
15:01
Ахбори Тоҷикистон ва ҷаҳон (28.10.2024) اخبار تاجیکستان
Просмотров 256 тыс.
00:20
How to Cut Glass Bottles: DIY Techniques for Creative Projects!
Просмотров 9 млн
14:26
අනුර පැයක් යන්නත් කලින් රනිල්ට උතුර දකුණ මාරු වෙන්න දුන්න උත්තරය | Neth News
Просмотров 295 тыс.
25:36
සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.
Просмотров 570 тыс.
21:37
හොරුන්ට දාඩිය දාන්නම නලින් ගාල්ල අමතයි කතාවට ගැම්මක් දීගෙන ජනපතිත් වේගෙන් එයි.
Просмотров 95 тыс.
23:08
රන්ජන් ඔබෙන් හංගන දේ සහ ඔබට අමතක දේ! රන්ජා- විජය- විජෙයි සහ එම්ජීආර්!
Просмотров 1,1 тыс.
28:03
පවු..අනුර-හරිනි රංඩු වුණාලු.ඒ කාමරවල එයාලා ඉඳලා වගේ කියන්නේ- අගමැතිණි කෙලින් කියයි NEWS TODAY
Просмотров 15 тыс.
9:31
අනුරටත් හිනාගිය කතාව-උදේ 4ට බිවුවත් 6ට වැඩ | අපිට ඔයාලගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා-අනුර උත්තරේ දෙයි
Просмотров 276 тыс.
14:39
ආදරය, රාගය ළඟ අපි නිහඬවෙනවා - මාලිමා වේදිකාව පුදුමකල ගැහැණිය - දිගාමඩුල්ලම දෙවනත් කළ කතාව
Просмотров 168 тыс.
10:03
අනුර විජේවීරයි සෝමවංශයි ගැන සංවේදීව කතා කළ මොහොත.විජේවීරගෙ පුතාටත් මාලිමාවෙන් ආරාධනයක්
Просмотров 409 тыс.
15:35
ඔය වැඩිහිටි පරම්පරාවත් මැරුණ දවසට තමයි තේරෙන්නේ ලංකාවේ උන්ට කන්න දෙයක් නැහැ කියලා
Просмотров 240 тыс.
21:35
කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක් | Neth News
Просмотров 1 млн
2:02:22
Подземелья Чикен Карри #31 Культ Кракена (Гоген Солнцев, Бортич, Копейкин, Гудков, BRB)
Просмотров 781 тыс.