Тёмный

ජීවිතයම භාවනාවක් | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි 

Ven Thiththagalle Anandasiri Thero
Подписаться 91 тыс.
Просмотров 50 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 145   
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 11 месяцев назад
🙏🙏🙏 බොහෝ පිං ස්වාමින්වහන්ස .... 💐🌼🌷🌺🏵️🌸🥀🌻🌹
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Год назад
ඔබ වහන්සේගේ දේසනයන් හරිම පැහැදිලියි අහන් සවන් දෙන්න හිතෙනවාමයි යම්දෙයක් සිතට දැනෙන විදියට දේශනා කිරීමම රෝගයකට බෙහෙත් ගන්නවා වගෙයි එය සිතට තදින්ම වැටහීමක් නමස්කාර වේවා අපේ සියලුම ස්වාමීන් වහන්සේලාට සාදු සාදු සාදු ✋🌹🌹🌹🌹🌹🌹🌹
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 13 дней назад
ඔබවත් සෙට නිදුක් නිරෝගිබවය ලැබේවා සම්මා සම්බු දු සරණයි🪷🪷🪷🪷🪷🪷🙏🪷
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 года назад
මම කිතු භක්තික කෙනෙක්..ඔබ වහන්සේ ගේ සත්‍ය ප්‍රකාශන අසන කලමේ මුලු ලෝකයම තියෙන්නේ එකම මාර්ගයත් සත්‍ය ත් ජීවනය ත් පමනයි....කොහේ ගියත් තම සිත පාලනය කිරීමේ 🔋 බලය තමා සතුවුන දාට තමා දර්මිශ්ට සත්‍ය අවබෝධ කරගත් මනුෂ්‍ය යන්වේවි.වේදනා තුලින් ශක්තිමත්වෙමු..මාරයා පරාජය කර සදාතන ජීවනය ලබමු...
@kanthikariyawasam9396
@kanthikariyawasam9396 Год назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !.
@harithganesha699
@harithganesha699 3 года назад
"පිං ඇත්තෝ ධර්මය අසත්වා "ශ්‍රද්ධා tv.
@iroshairosha6992
@iroshairosha6992 Год назад
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@supunsandika5455
@supunsandika5455 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@beetapathmasiri8379
@beetapathmasiri8379 Год назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@devappriyathennakoon182
@devappriyathennakoon182 11 месяцев назад
Patta clear 🎉🎉
@swarnaherath9014
@swarnaherath9014 3 года назад
සිත නිවා සනසන සුමිහිරි දෙශනාව.ස්තුතියි, ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
@chanduim8501
@chanduim8501 3 года назад
මම මේ දේශනා අහන්න පෙළඹුණේ මගේ සර් හින්දා .බුද්ධ දර්ශනය කියන්නේ අවබෝධ කරගන්න පහසු සත්‍ය දර්ශනයක්.
@harithganesha699
@harithganesha699 3 года назад
ශ්‍රද්ධා tv බලන්න.
@chanduim8501
@chanduim8501 3 года назад
@@harithganesha699 මහමෙව්නාවේ බණද.මම දේව සංකල්ප රිංගවලා විකුර්තී කරපු බුද්ධාගම ගැන අහන්න කැමති නෑ .මට අවශ්‍ය පිරිසිදු බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න විතරයි .ස්තූති ඔයාට
@DT-qc2ec
@DT-qc2ec 2 года назад
@@chanduim8501 Ithin meka pirisudada
@chanduim8501
@chanduim8501 2 года назад
@@DT-qc2ec මට සාපේක්ෂව පිරිසිදුයි.දේව ඇදහිලි නෑ
@chanduim8501
@chanduim8501 2 года назад
@@DT-qc2ec මම අහපු ගොඩක් හාමුදුරුවෝ කියන්නේ දිව්‍යලෝකේ ගිහින් සැප විදලා මෛත්‍රී බුදු හාමුදුරුවෝ දැකලා නිවන් දකින්න කියලා .නැත්නම් නැකැත් ,බෝධි පූජා ,සෙත්කවි ,කොඩිවින ,අපල ,ජ්‍යෝතිශය ගැන .ඒවා බමුණු මතවාද මිසක් බුද්ධ වචනය නෙමෙයි .සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ න් පස්සේ හිත හදාගන්න බුද්ධ දර්ශනය දේශනා කරන්නෙ මේ හාමුදුරුවෝ යි,පැපිලියානේ ආර්‍ය්දේව හාමුදුරුවෝ යි.අනිත් ඔක්කොම වගේ කියන්නේ නිගන්ට ආගම ගැන
@senaniabeynayake2596
@senaniabeynayake2596 Год назад
ඔබවහන්සේ සරලව ලස්සනට කියාදෙනවා ඇත්ත ස්වාමිනි සසරින් මිදෙන්නට ලන්කාවේ තත්වය පිටිවහලක් වෙනවා .
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 года назад
මේවාගේ දේ මටත් වෙලා තියනවා. ඇත්තම ඇත්ත හාමුදුරුවනේ.
@sandamalipriyadarshani3700
@sandamalipriyadarshani3700 3 года назад
අහසෙ මලිගා හැදුවට වැරදි නැ හැබැයි ඒක හදන්නෙ අහසෙ බව දැනගන්න ඕනි .That is a great idea .
@jayakodypathirannehelagepr9231
@jayakodypathirannehelagepr9231 2 года назад
Swamiwahansa, obawahanse kiyadena pehedilikaradena darmaya minisunta harima pahasuwen therum katha hekie obawahansetea drama balana shakthiya lebewa,
@sriyalathagomes2295
@sriyalathagomes2295 3 месяца назад
බොහෝ පින් ස්වාමින්වහන්වහන්සේ
@uvtarushika9599
@uvtarushika9599 3 года назад
🙏🙏🙏තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා🙏🙏🙏
@violatrenaweera4256
@violatrenaweera4256 3 года назад
ඔබවහන්සේගේ සිත ගැන කරන ලද දේශනා ඇසීමෙන් මගේ සිත නිවා ගතිමි. ඔබවභන්සේට පිං!
@chethiyawijerathna6135
@chethiyawijerathna6135 3 года назад
Oba wahanseta namaskara wewa..jeewithayenma oba wahanseta naya gathi wemi
@tikiribanda5475
@tikiribanda5475 3 года назад
Godak pin obawahaseta. Niduk nirogi cheera jeewanaya labewa.theruwan saranai.
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 года назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !
@sue9552
@sue9552 3 года назад
Pujaneeyai Swameenwahansa...Obawahanse Deergayuwewa!...Obawahanseta Mage Namaskarayawewa!....Sadu!...Sadu!...Sadu!
@chitrakanthi4424
@chitrakanthi4424 3 года назад
🙏🙏🙏🌹🌹🌹 පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා වහ වහා චතුරය්ය් සත්තිය වහ වහා අවබෝධ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹
@nalakarubasinha1512
@nalakarubasinha1512 3 года назад
ඉතාමත් පැහැදිලි ධර්ම සාකච්චාවක් 🙏🙏
@malikahousemaid5410
@malikahousemaid5410 3 года назад
Kadagna wetila merena giya mata obe desanawan aluth magak pennuwa hamuduruwane.theruwan saranai
@anomashani3664
@anomashani3664 3 года назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@ramanikariyawasam4673
@ramanikariyawasam4673 Год назад
🙏🙏🙏
@saryawati6313
@saryawati6313 3 года назад
Taruwan saranai suwamin whansa oba whansaga darmaya hama dama srawanya karanawa harima shallui sadu sadu sadu 🙏🙏🙏
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 года назад
තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ
@haZhPlay
@haZhPlay 3 года назад
4:38 අම්බෝ ඒකනම්... 🙏 6:00 මේකනම් තව සුපිරි... 🙏🙏 16:21 මේක අති විශිෂ්ඨයි... 🙏🙏🙏
@preethidahanayaka9083
@preethidahanayaka9083 3 года назад
Yes , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshawithanage8243
@ireshawithanage8243 3 года назад
You are a wonderful wonderful teacher. I love every second of it. 🙏🙏🙏
@deshanilakmini8339
@deshanilakmini8339 3 года назад
නමස්කාර වේවා!ස්වාමින් වහන්ස...
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 года назад
සියල්ලන්ට ම සත්‍ය අවබෝධ වේවා....සිත පාලනය කිරීමට බලය ත් ශුද්ධාත්මානූභාවයත් ලබෙන සේක්වා !!!!🙏🙏🙏🪔🪔🪔🌹🌹
@chamarasampath5447
@chamarasampath5447 3 года назад
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@vipulasenavipula6749
@vipulasenavipula6749 3 года назад
sadu sadu ape hamuduruwane....
@thestorymonk-6197
@thestorymonk-6197 3 года назад
සාදු....
@smsgunem
@smsgunem 3 года назад
මෙවැනි හරවත් වැඩසටහන් මාලාවක් අපට අසන්නට සැලැස්වීම ගැන අපගේ ගරුතර ස්වමින් වහන්සේට සහ ඉන්දික මහතාට ගව්රවනීයව ස්තුති කරනවා. මේ වැඩසටහනේ අවසාන කොටසේ කියන දියුණු ස්සමජයකට, perfect planet එකකට කියන දේශනාව , මුල් ශුද්ධදේශනාව අහන්න සුදුසු අය අදත් සමාජයේ ඈති කියල මට හිතනවා. ලෝකේ දිහා තාර්කිකව බලන ආගමකට ,රටකට ,ජාතියකට ,සිමා නොවිච්ච සරලවම මේ ලෝකෙටත් සීමා වොවිච්ච නමුත් මේ සෙල්ලම දැනගෙන ඒක ඉතාම හොදින් හසුරුවන අයත් ඉන්නවා කියල මට හිතනවා.මේ වැඩසටහනෙන් මේ ලබන දැනුමට ඔබ වහන්සේ සහ ඉන්දික මහතාට නැවතත් ගව්රවයෙන් ස්තුති කරනවා.
@krishansanjula805
@krishansanjula805 3 года назад
මෛත්‍රීයට ඇලෙනවනම් හරියට මෛත්‍රීය තාම වඩල නෑ ඔබවහන්සේත්🧠
@GayaGaya-z4j
@GayaGaya-z4j Месяц назад
ඞබවහන්සේට.....ගොඩක්පිං.....මේවගේ...වැඩසටහනක්.....ආරමිභකිරිමගැනසමහරහාමුදුරැවරැඉන්නවයුටියුබිකරනවදෙමලලැයිමක්හරිවිඩියෝකරල....දානව..සල්ලිහමිබකරන්නබනකියනවටවඩාලේසිනෙ
@nuwa2737
@nuwa2737 3 года назад
Ape හාමුදුරුවනේ teruwan සරණයි .ඔබ වහන්සේ ගෙ දුරකථන අංකය දැනගන්න puluwanda
@everything5679
@everything5679 Год назад
❤❤❤❤❤
@carmenjayasuriya754
@carmenjayasuriya754 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@wimalkamalith9831
@wimalkamalith9831 3 года назад
බුදුසරණයී ....සාදු සාදු ..!
@IndiraWathugala
@IndiraWathugala 3 года назад
Ape hamuduruwane i totally understand what you say about stay as it is. i also understand dont include or dont discard as it is... i feel so light and feel something that i cant explain. i just let the envioronment guide me to days activities...please guide me to further findings of life that i can explore.
@harithganesha699
@harithganesha699 3 года назад
ශ්‍රද්ධා tv නරබන්න.
@sudunona5689
@sudunona5689 3 года назад
තෙරුවන් සරණයි...
@kanthikwt3527
@kanthikwt3527 3 года назад
Namaskarawewa swameen wahansa sadu sadu sadu mata obawahanse sambanda karaganne keseda
@margaretkotte1523
@margaretkotte1523 3 года назад
Sadhu.sadhu.sadhu......
@විසිතුරුලෝකය-ඤ8ණ
සැරියුත් මහ රහතන් වහන්සේගේ සිංහ නාදය- භාග්‍යවතුන් වහන්ස මම කල් ගෙවන්නෙ අං කඩාගත් ගවයෙකු,සියලු පීඩා ඉවසන මහ පොලොව,පා පිසිනා පාපිස්සක් පරිදිය.එහෙව් මා තුල කිනම් අාඩම්බරයක්ද??
@udayanganianuradha6532
@udayanganianuradha6532 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏
@truth1840
@truth1840 3 года назад
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!!!!!!!
@kumarihearath813
@kumarihearath813 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@indranijayaweera8815
@indranijayaweera8815 2 года назад
ස්වාමින් වහන්සේ පැවිදි වෙන්න ඕනේ කල යුතු දේ කුමක්ද
@chandanidissanayaka3382
@chandanidissanayaka3382 3 года назад
සුවපත් වේවා
@chathunirosha8343
@chathunirosha8343 3 года назад
කෝනාර මල්ලිගෙ වීඩියෝ එකකින් ඔබවහන්සේ ගැන අහම්බෙන් දැනගන්න ලැබුනෙ.හිතට හරිම නිදහසක් තියනවා දැන්.
@uwaniperera5177
@uwaniperera5177 3 года назад
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....මෙ දෙශනාවම ඇති නිවෙන්නට...🙏
@siyanykula2689
@siyanykula2689 3 года назад
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 года назад
theruwan saranai oba wahanseta!!!
@mallikaperera6720
@mallikaperera6720 3 года назад
සාදු සාදු සාදු
@gayanchandika6459
@gayanchandika6459 3 года назад
ඔබවහන්සේ සත්‍යය 💐🙏
@latalata5830
@latalata5830 3 года назад
ගොඩක් වටිනවා තෙරුවන් සරන්‍ය්
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 года назад
නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු`
@jkmalify
@jkmalify 3 года назад
Thank you venerable thero
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 3 года назад
Theruwan Saranay swaminwahansa.
@sugalakumari7529
@sugalakumari7529 3 года назад
මොනතරම් හිතට සැනසුම ක්ද?
@osandadananjaya8906
@osandadananjaya8906 3 года назад
Parama sathya jeewamana karapu munidun ❤️🙏
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 3 года назад
Namaskaraya ❤️🙏🏾🙏🏾🙏🏾
@දෙගල්දොරඇරපුමුදියන්සේ
ජිවිතයට අලුත් බාවනාවක්.ලන්කාවෙ සන්ඝයා වහන්සේලා ට උරුම සොලි බෞද්ධ සංස්කෘතියයි .සොලි බෞද්ධ සංස්කෘතියෙන් මිදි ගෞතම බෞද්ධ සංස්කෘතිය උරුම වෙන්න උත්තරිතර ජාතික ගමන් මග chase the books balance the books dont kill the kings and the queens beat the books සිතන්න .
@aselacaldera5432
@aselacaldera5432 3 года назад
May goyiyath lagadeema Rahath wenawa...........
@boom4961
@boom4961 3 года назад
දහම් දෙසන්නා දහමේ සැරි සරයි නම් වටනේය...සිත නිමන්න පෙර තමා සිත නිමා ගත යුතුය
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 3 года назад
Theruwan saranai
@layanalharischandra9332
@layanalharischandra9332 3 года назад
Sadu sadu sadu
@suseekrisha2045
@suseekrisha2045 3 года назад
Konarage wedasatahanakin oba wahansege deshana ahanna lebune methek nolabenu sensemak hithata denenawa therum ganna puluwan vidiyata deshana karana oba wahanseta diragau
@udeshnuwantha5153
@udeshnuwantha5153 2 года назад
🙏🙏🙏,,,
@akeshmusiclife5392
@akeshmusiclife5392 3 года назад
🙏🙏🙏🙏💐💐💐💐💐
@zeroten1164
@zeroten1164 3 года назад
තරහ කියන්නනේ සිතුවිල්ලක්නේ. තරහක් ඇතිවුණාම හොඳට කියල දානවා කියන්නේ ඒක වචනයටත් පෙරලලා ඉස්සරහට ගෙනියනවා නේද? තරහ නිසා ඇතිවූ වේදනාව උපාදාන කරගෙන තවත් කර්ම රැස් වෙනවා නේද? බැනල දැම්මට පස්සේ ඉවරයි කියන්නේ “ එයාට බැන්නා දැන් මම දිනුම් “ කියන මමයා සතුටු කිරීමක් නේද වන්නේ. තරහ හිත හඳුනගෙන මගේ සිත ඒකට සකස් වුන කියලා නිශ්ශබ්ද වෙන එක වඩා සුදුසුයි නේද? මේ වුනෙත් විපාකයක්නේ කියලා ඒ සිද්ධිය අතහරින එකත් හොඳයි නේද? හිත සකස් වන හැම විටම මෙහෙම කලොත් කාලයක් යනවිට හිතට ආහාර නොදෙන නිසා සිත සන්සුන් වෙනවා.
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 3 года назад
Munnanse e kiyuva dhe oba vachana mathrayen aragena athi hadayi. Oya oba kiyana dhe karanna epa kiyala neveyi unvahanse kiyanne.
@nadira8407
@nadira8407 3 года назад
🙏💐🙏💐🙏💐
@kanthikwt3527
@kanthikwt3527 3 года назад
Theruwansaranai
@priyalkarurathne8011
@priyalkarurathne8011 3 года назад
සාධු !!
@nishabalasooriya9947
@nishabalasooriya9947 3 года назад
🙏🙏🙏🌸🙏🌼🙏🌸🙏🌼....
@ddp123
@ddp123 3 года назад
🌹🏵️🌼🙏🙏🙏
@chamalikanchan4433
@chamalikanchan4433 3 года назад
🌺🌺
@taneeheenatigala5186
@taneeheenatigala5186 3 года назад
Sithata ena sithuvili desa mana sihiyen bala sitiyoth Evata vatinakam nodi sitiyoth
@shriyananiroshani416
@shriyananiroshani416 3 года назад
🙏🙏🙏💐
@sobadahamawisthara1265
@sobadahamawisthara1265 3 года назад
🏵️🌼🌹🌸🌷🥀🌺
@sandunbalasooriya6538
@sandunbalasooriya6538 3 года назад
💚
@mk5052
@mk5052 3 года назад
Apa hamuduro mama Europe rataka jivat wanna mama kamati mahana wanna mata phone no1 danna awasarai.
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 года назад
It's better if you'll can avoid focusing camera on the audience as it might cause problems for them later on further society calling them as meditators. Especially young people shouldn't be on the video. Let them ask questions and the Swaminwahansa can reply. The camera should only focused on to the priest. I'm telling this through my experience. Theruwan Saranai!
@anomasilva5651
@anomasilva5651 3 года назад
🙏🙏❤🙏
@RamaniDolle
@RamaniDolle 7 месяцев назад
Sadu . Sadu . Sadu .
@Gaganayaka
@Gaganayaka Год назад
ඔලෙවල් කරන ලමයෙක්ට බාවනාව ඔනෙ නැලු අනුන්ගෙ දෙවල් තමන්ගෙ වගෙ කියන්න ගියාම ඔහොම වෙනව පැහැදිලිවම මෙ සෙට් එකම මුලාවක ඉන්නෙ
@kumududasanayaka5818
@kumududasanayaka5818 3 года назад
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kusumnanayakkara3752
@kusumnanayakkara3752 3 года назад
Sadu Sadu Sadu!!!
@rj999sl
@rj999sl 3 года назад
Oba wahanse thawa duratath samsara gamana hodin yanna neda kiyanne
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 года назад
2021 08 22 🙏🙏🙏🙏
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 года назад
🌹🌹🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
@aw4360
@aw4360 3 года назад
2:00 2:45 7:00
@kanthikwt3527
@kanthikwt3527 3 года назад
Danna kenek siteenam mata Wdaw karanna mata swameenwahansa sambanda wenne keseda sthuthi
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 года назад
ගාල්ලෙ තිත්තගල්ලෙ පංසල තියෙන්නෙ.
@swarnaherath9014
@swarnaherath9014 3 года назад
Facebook page බලන්න, උන් වහන්සේ ගේ නමින් සහ මෙත් බෝ සෙවන නමින් internet search කරන්න,
@rj999sl
@rj999sl 3 года назад
Budhu dhahama dharshanayak nowe
@ireshapriya5911
@ireshapriya5911 3 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@grishanthisilva2771
@grishanthisilva2771 3 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
Далее
Always Help the Needy
00:28
Просмотров 12 млн