Тёмный

"ජීවිතේ අමධාරා ලියන්න නම් ආප්ප කෑවම හරි කියලා තාත්තා කිව්වා"| Gayathri Kemadasa| MAHARU TV 

Maharu TV
Подписаться 26 тыс.
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 37   
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Год назад
බඹරු ඇවිත් හා තුන්වෙනි යාමය චිත්‍රපට සඳහා නිර්මාණය කරන ලද සංගීතය කිසිදා අමතක නොවේ
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 7 месяцев назад
@LalDissanayake-h9g
@LalDissanayake-h9g Год назад
නලාකාරෙයෙක් නොවුන අද්විතීය කලාකරුවෙක්.❤❤
@sumudupathiraja790
@sumudupathiraja790 10 месяцев назад
Bravo!!!
@sujatharajapaksha5305
@sujatharajapaksha5305 Год назад
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සංගීතඥයෙක්
@shanthamunugoda3245
@shanthamunugoda3245 Год назад
කේමදාස සර් නිර්මාණ විශිෂ්ට යි
@gunendradesilva5600
@gunendradesilva5600 Год назад
සන්වේදිම සාකච්ඡාවක්, එතුමාට නිවන් සුව!❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 11 месяцев назад
අති විශිෂ්ඨ සංගීතඥයෙක්.
@ThusithaGamlath
@ThusithaGamlath 9 месяцев назад
Kemadasa master lankawatama hitite obathuma witharsi.aye bihiwennethne
@dulasharanaweerasinghe3622
@dulasharanaweerasinghe3622 11 месяцев назад
There's no doubt why maestro khemadasa became a legend ❤️... A great discussion 😍❤️
@stuntclub8943
@stuntclub8943 Год назад
ඇගයීමක් වටිනාකමක් නොලැබුන අති විශිස්ඨයෙක්
@lf3740
@lf3740 Год назад
කේමදාස මාස්ටර්ව හිතට දැනිලා තිබුනා. අද තදින්ම දැනුනා. තුශාරි කුමුදිකා හෙට්ටිආරච්චි ,නිවෙදිකාවනි ඔබගේ මෙහෙයවීම නිසා එසේ සිදු උනා. සුභ පැතුම් තුශාරි .මම ලසන්ති කුලතුංග ❤❤
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Год назад
❤🙏❤🥰
@priyanthimanel9799
@priyanthimanel9799 Год назад
නාමෙ නොදිරනා කුණුකය දිරනා අරුමෙකි සෝභා සංසාරේ.
@sriyanihgd7479
@sriyanihgd7479 Год назад
බලල ඉවර උනාම මහා බරක් හදවතට දැනුන. නිවේදිකාව බුද්ධිමත්ව සාර්ථකව වැඩසටහන මෙහෙයුව. නිදහස් සාර්ථක සාකච්චාවට සුදුසුම තැන ගෙදර. ඒක හරියටම තෝරගෙන. ඔයත් හරිම නිදහස්ව හදවතේ ගැඹුරුම තැන තියෙන අදහස් කිව්ව. ⁣මම බලල තියෙන ඔයා ඉන්න වැඩසටහන් වලින් ඉතාම සාර්ථක වැඩසටහනක්. මට දැනෙන දේ හරියටම කිව්වොත්, අද මම හැබැහින්ම මාස්ටර්ව දැක්ක. මට මැවිල පේනව දැන්.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Год назад
❤🙏❤
@manjulacaldera8563
@manjulacaldera8563 Год назад
🙏❤
@kajiniamanda3631
@kajiniamanda3631 Год назад
❤️❤️❤️
@geethanjaleesamandolage6477
@geethanjaleesamandolage6477 8 месяцев назад
💐
@sujatharajapaksha5305
@sujatharajapaksha5305 Год назад
තුශාරි කූමුදිකා හෙට්ටිආරච්චි... ඔබගේ නිවේදන හැකියාව ඉතාමත්ම ඉස්සරම්. ඔබගේ ඉදිරි ගමනට සුභ පැතුම් මගෙන් ❤️ මම සුජාතා රාජපක්ෂ (මතකය අවදි කරමින්)
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Год назад
❤🙏❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 Год назад
කලාවට ඉමහත් පාඩුවක් එවන් කලාකරුවෙකුගේ වියෝව
@jayaweera9360
@jayaweera9360 Год назад
සෑහෙන වයසක් අවු 71 ක් ජීවත් වුනා.අමරදේව ගේ මරණයේදිත් මිනිස්සු ඔය කතාව කීවා.නමුත් ඉතිං හැමදාම ජීවත් වෙන්න බැහැනෙ.ඉපදුනොත් යන්නම වෙනවා.
@anulaniliyanagama9118
@anulaniliyanagama9118 Год назад
Highly talented daughter who talks about her extraordinarily talented father. ❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Год назад
ආදර්ශමත් ආදරණීය මහත්මයෙක්
@damithdissanayake9008
@damithdissanayake9008 Год назад
He revolutionised the Srii Lankan film music without any doubt. May he attain supreme bliss of nibbana!
@kalyaniadikari203
@kalyaniadikari203 Год назад
👍👍❤️❤️❤️❤️🙏!!!!!
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 Год назад
Best program
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Год назад
❤🙏❤
@thusithnishantha8038
@thusithnishantha8038 Год назад
යහපත් මනුස්සයෙක්
@RenukaDamayanthi-rh9fw
@RenukaDamayanthi-rh9fw Год назад
Atuma visista nirmanakaruwak.atumaga.sangitayata mama bohoma kamatei.
@sandyabulathsinhala2993
@sandyabulathsinhala2993 11 месяцев назад
ethama honda program akak.honda sakachchavak.masterge siyaluma nirmana hadavathata thadinma danenava.a tharam siyum.mihiriy
@anilatapattu5049
@anilatapattu5049 8 месяцев назад
පරිපූර්ණ සංගීත වේදියෙකු වශයෙන් සෑම කලාවක් පිළිබඳවම එතුමන් තුල වූ නිවැරදි කියවීම ඔහුගේ සාර්ථකත්වයට හේතුවයි. ගයත්‍රි අවසාන වශයෙන් සඳහන් කරන කාරණය ඉතාම වැදගත්.
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Год назад
Watina sanwadayak
@hemabasnayake2122
@hemabasnayake2122 Год назад
උතුම් මිනිසෙක්.
@piyasanka
@piyasanka Год назад
Далее