Тёмный

ජීවිතේ විඳින්න තියෙන දුක් කන්දරාවන් විඳපු කෙනාත් ධර්මය දකීයි සැනසීම උදාකර ගනියි  

Thapowanaya(සිත නිවෙන තැන)
Подписаться 15 тыс.
Просмотров 15 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 276   
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 11 месяцев назад
නොසිතූ මොහොතක ඔබවහන්සේ ගේ මහාකරුණා ගුනය සමගින් දෙසවන් මා දෙසට යොමුවිය. මා ලද කමටහන මා ජීවිතයේ ලබපු ලොකුම සතුටයි . ඒකාන්ත වශයෙන් එය ඉෂ්ට කරගන්නවා. සාදු සාදු සාදු!!! සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!තමන් ප්‍රත්‍යක්ෂ කරගත් දහම් පනිවිඩය කෙසේ හෝ අන්‍යයන් හට අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි ආශ්චර්යක් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ව විශ්වය විසින් ආරක්ෂා කරනවා ඒකාන්ත යි. සාදු සාදු සාදු!!!.
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Shashini477
@Shashini477 11 месяцев назад
තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණමිත්‍රායණ් වහන්ස..! සත්‍ය ධර්මය ලෝකසත්වයා ට අවබෝධ කරදීමට මෙලොව පහල වූ නිදුකාණනි..!අපටත් මේ සත්‍ය ධර්මය ස්පර්ශ කිරීමට භාග්‍ය උදාවේවා!! දැවෙන හදවත් සුවපත් වේවා !!ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 11 месяцев назад
අනුබුදු පියානනි ලෝ වැසියන් සුවපත් කෙරෙත්වා මේ දහම ප්‍ර්‍රරක්ත්‍ය්ක්ස වීමට සක්තිය දෛරයලැබෙවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 месяцев назад
මෙත්තා කරුණා මුදිතා ගුණධර්ම උපේක්ෂාවෙන් බලා අකම්පිත ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේ සත්‍යය ධර්මයේ ප්‍රතිමුර්තියයි, ඔබ වහන්සේ අපට ලෝ ධර්මය ක්‍රියාවට නැංවීම ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 месяцев назад
බුදු කරුණා දෑස තෙමී මෙත් සිහිලැල් ඇද හැලුණා.. නිවා තාප ලෝ කතරේ ... අමා වතුර ගලා බසී
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
මනු ලොවට දායාද උන උතුම් මුනිවරයෙක්, සියලු දුක් පිඩා නින්දා අපහාස පයට පෑගෙන දුවිල්ලක් සේ ඉවත දමා, සියලු ලෝක සත්ත්වයා ගේ හිත සුව පිණිස නිවනම අරමුණු කරගෙන සියුම්ව සරලව පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
එසේමයි ස්වාමීන් වහන්ස 🙏🙏
@AmaraDunusinghe
@AmaraDunusinghe 11 месяцев назад
​@@Neerodatheroa2 ui 1:00:56 😊
@srimadeepani2321
@srimadeepani2321 11 месяцев назад
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏me උතුම් අර්‍ය්න්වහන්සෙගෙ ධර්මය දේශනා අහන්න හැමෝම අවබෝධ යට pathwewa උතුම් අර්‍ය්න්වහන්සෙ බාහිර බලපෑම් වලින් ඇතිවන bada නැති වේවා .... ස්වභාවය ධර්මය ආරක්ෂා කරත්wa....ගැල mul ගහන අයට අවබෝධ වේවා .....🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා
@podimenikeherath8532
@podimenikeherath8532 11 месяцев назад
සියලු සත්වයන් ගේ සසර ගමන නිමා කරගන්න උතුම් වූ නිවන්මග දේශනා කරන මුනිවරයා නන් වහන්ස ඔබවහන්සේ ගේ පාද නමස්කාර කරමි
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@kumarikaly8494
@kumarikaly8494 11 месяцев назад
තෙරුවන් සරණයි අපගේ උතුම් ආර්‍යයන් වහන්ස ....ලෝක සත්වයා සසර දුකින් එතෙර කරවීමට ඔබවහන්සේ ගන්නා අපරිමිත උත්සාහයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ මහා කරුණා ගුණය අපරිමිතයි ආර්‍යයන් වහන්ස ...තව තවත් මෙවැනි ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ...
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Месяц назад
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏🌷🙏
@hemawijeratne5230
@hemawijeratne5230 10 месяцев назад
ඔබ වහන්සේගේ අපරිමිත කරුණාබර වදනුත් අසීමි ඉවසීමත් සංසාරයේ අතරමං වී ධර්මයේ පිහිට සොයා යන අහිංසක සත්ත්වයාගේ ධර්ම පිපාසය නිවාලන්නට ලැබුණ සිසිල් පැන් පොදකි. මතු මත්තේත් අහිංසක සත්ත්වයා නිවාලන්ට ඔබ වහන්සේකරන්නා වු මෙහෙවරට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@vishakatherani
@vishakatherani 11 месяцев назад
බුදු බණ පදයක් අසා නිවෙන්න සරලවම ඉතා ආදරයෙන් කරුණාවෙන් ධර්මය පමණක් දේශනා කරන ඔබ වහන්සේ ස්වභාව ධර්මය විසින් ආරක්ෂා කරත්වා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 11 месяцев назад
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස සත්‍ය ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 11 месяцев назад
තෙවැනි සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@swarnakamkanamge9728
@swarnakamkanamge9728 Месяц назад
සාදු සාදු සාදු සිතනිවෙනතැන තපෝවනයමයි ඔබ වහන්සේ ගෙ කරුනා මහිමය එදා බුදුන්වහන්සෙ ගේ දේශනාවමයි ඔබ වහන්සෙගේ පාදනමස්කාරකරමි සාදු සාදු සාදු ...
@renukamohottige3667
@renukamohottige3667 11 месяцев назад
උතුම් වූ ආර්යයන් වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා.. 🙏🏽🙏🏽🙏🏽 ඒ අවබෝධ ය ලබාගත අම්මාද නිවනින් සැනසේවා..!!!! ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හටද ලැබේවා!!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@ArunashnthiPatabedhige-oz9fj
@ArunashnthiPatabedhige-oz9fj 11 месяцев назад
🌼🌼🌼🌼🌼🙏🙏🙏 පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා!!!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
මහා කරුණාවෙන් ආදරයෙන් සත්‍ය ධර්මය ලොවට නිවන් මග විවර කර ගන්න දේශනා කරන ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@jessimrudanga5976
@jessimrudanga5976 11 месяцев назад
තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .මේඋතුම් දර්ශනය මාහටත් ශ්‍රවනය කරන සෑම දෙනාටම අවබෝධ වේවා .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@varanianimisha6707
@varanianimisha6707 11 месяцев назад
Saadu saadu saadu oba wshanseta mage namaskaaraya wewa . ආර්ය යන් wahanwahansege කාරුණික , ඉවසීමෙන් කරන මේ දේශනා පිළිබඳව mage utthamaanga namaskaaraya wewa . Theruwan saranai .saadu saadu saadu
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 месяцев назад
ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@wasanakumari5738
@wasanakumari5738 11 месяцев назад
සාදු 🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏 අපගේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...සම්මා සම්බුදු සරනයි පින්වත් ආර්ය වහන්සේට 🌸🙏🌸🙏🌸🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@clean158
@clean158 11 месяцев назад
දිනෙන් දින සසර දුකින් මිදෙන්නට පිරිසිදු නිවන් මග විවර කරනා උතුම් හිමිසදුනේ 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 දුකින් මිදෙන්නට හේතු සැකසෙන සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට මේ මොහොතේ ඒ සත්‍ය දර්මය දෙසවන් පුරාම ඇසෙනවා ඒ සොබාදහම් ආශිර්වාදය තුලින් පමණක්මයි ඒ සත්‍ය ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 11 месяцев назад
සාදු සාදු සාදු මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා පුදුමාකාරයි ආශ්චර්යයි අද්භූතයි අප පැටලිලා ඉන්න ගැටළු වලට ඔබ වහන්සේ මහා කරුණාවෙන් ඉතාම පැහැදිලිව පහදා දෙනවා ඉතින් නොබෝ දිනකින්ම ඒ ධර්මය අවබෝධ කරගන්නවාපුදුමාකාර සතුටක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ සියලු නිහතමානී ගුණ ගුණදම් පුරන මේ ආත්මභාවයේ දී ම නිවන් දකින්න යැයි සිතා ගෙන පැමිණි සියලු සත්වයන්ට ඔබවහන්සේ කිය මේ දේශනා අසන්නට ලැබේ වා 🙏🙏🙏🙏🙏 ඝෝර කටුක සංසාරෙන් ගැලවීමට සියලුම පින්වත් හැමදෙනාටම හැකි වේවා 🙏🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙන අපහට දේශනා කරනවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවනුවත් මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි, ඔබගේ නිහතමානී උතුම් අදහස ගොඩක් වටිනවා,තවත් එක් අයෙකුට හෝ ඔබගේ නිවිමේ ස්වභාවය කියා දෙන්න තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 11 месяцев назад
@@Neerodathero එහෙමයි අර්‍යයන්වහන්සේ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 11 месяцев назад
@@Dammaseelathero එහෙමයි අර්‍යයන්වහන්සේ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@samanthikumari6124
@samanthikumari6124 11 месяцев назад
🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@PathumNimsara-c6y
@PathumNimsara-c6y 2 месяца назад
ලොව වැඩසිටින උත්තම මහ රහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා
@vijithagalle3188
@vijithagalle3188 11 месяцев назад
උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. තරැවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@Supeshalatheri
@Supeshalatheri Месяц назад
තෙරුවන් සරණයි ඔබ. වහන්සේගේ. මහාකරැනාවෙන්. අපේටමේ. දහම්. අවබෝධ. කරගත්. හැකි. දළදා. සමිදු. පිහිටයි. තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 11 месяцев назад
සාදු සාදු සාදු පලමුව පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා එසේම මෙි පින්වත් අම්මාට සත්‍ය දහම අවබෝධ විිම මටද මහත් සතුටක් මටත් මේ උතුම් සත්‍ය දහම අවබෝධ වේවා මගේ උත්සාහයද මම සපල කරගන්න විිර්ය වඩනවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@sasindusampath8017
@sasindusampath8017 11 месяцев назад
🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼 තෙරුවන් සරනයි ස්වමීන් වහන්ස.ඔබ වහන්සේට පාදනමස්කාර වේවා. සාදු සාදු සාදු..
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@PushpaSithani
@PushpaSithani 11 месяцев назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.ඔබ වහන්සේගේ ආශීර්වාදයෙන් මටද සත්‍යධර්මය අවබෝධ වේවා.
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 11 месяцев назад
Theruwan saranai obawahaseta mage namash karaya wewa sadhu sadhu sadhu 🙏🙏🙏💓🌺🪷🌻🌼
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@zunemob2327
@zunemob2327 8 месяцев назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 ඔබ වහන්සේට දුරු කතරක හිටියත් හදවතින්ම පාද නමස්කාරය කර වදිනෙමි ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙි දීර්ඝායු ලැබෙිවා 🙏 සියලු සත්වයෝ නිවනින් නිවනටම පත් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් ධමි ගුණ බලයෙන් සඝ ගුණ අනුහසින් මටද ඉක්මනින් මෙි උතුම් ධර්මය අවබෝධ කර දෙන සේක්වා 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු 🙏 මම අනිවාර්යයෙන්ම විස්වාස කරනවා මට මෙි ධර්මය අවබෝධ වෙනවා ඔබ වහන්සේගේ ආශිර්වාදය නිසකවම තියෙනවා 🙏 🙏 🙏 🙏
@damayanthi524
@damayanthi524 11 месяцев назад
කුමන තරාතිරමක අයෙකු වුවත් භයංකර සසර ගමන තුළ අසරණය.ඒ අසරණ බව බියකරු බව දන්නා තැනැත්තා නිවැරදි සත්‍ය ධර්මය සොයා යන ගමනක අවසානය තපෝවනය බව අවිවාදිත ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@amarajayanthi8958
@amarajayanthi8958 11 месяцев назад
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේගේ මහා කරැණාට නමස්කාර වෙිවා 🙏🙏🙏 බයංකර සසරින් එතර වන්න⁣ට ඔබ වහන්සේ පෙන්වා දෙන නිර්මලම දහම සරලම බසින් ඔනම කෙනෙකුට වටහා ගත හැකි ආකාරයට පහදා දෙනවා... ආස්චර්යයි හිමයනි...පාද නමස්කාර වෙිවා 🙏🙏🙏 සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා ...
@Neerodathero
@Neerodathero 11 месяцев назад
තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා
@amarajayanthi8958
@amarajayanthi8958 11 месяцев назад
@@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@amarajayanthi8958
@amarajayanthi8958 11 месяцев назад
@@Sujathatherani තෙරැවන් සරණයි පින්වත් මැණියනි 🙏🙏🙏
@jayakodithuwakku5162
@jayakodithuwakku5162 11 месяцев назад
මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌸🌸🙏🌸🌸🌸 මෙි පරම සත්‍ය දර්ශනය අවබෝධ කර ගනිමි.තවත් මවි කුසක් නොපතමි.තෙරැවන් සරනයි දෙවි පිහිටයි.🌸🌹🙏🌹🌸
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@jayakodithuwakku5162
@jayakodithuwakku5162 11 месяцев назад
​@@Neerodathero🌹🙏🌹
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@teenablacky4230
@teenablacky4230 28 дней назад
අනේ saaadu saaadu saaadu !!!! සියලු denatama me ධර්ම අවබෝධ යma වේවා පින්වත් ස්වාමීන් wahahanseta නිදුක් නිරෝගී සුව ලැබේවා
@pushpaboteju3469
@pushpaboteju3469 11 месяцев назад
අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@chedi5231
@chedi5231 11 месяцев назад
බොහෝ කාලයක සිට විවිධ වූ බාධා, දුක් කම්කටොලු මැද, අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ධර්මය සොයා ගොස් අවසානයේ ධර්මය අවබෝධ කරගත් මෑණියන්ට ඉක්මනින් ම අමා මහා නිවනින් සැනසීමට හැකිවේවා🙏. මේ දුක් සහිත සසරින් එතෙර වීමට මෑණියන්ට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා, නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏. මේ උතුම් ධර්මය මා හටද අවබෝධ කරන්න ලැබේවා🙏.තෙරුවන් සරණයි🙏.
@Nirvanaya5871
@Nirvanaya5871 11 месяцев назад
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , ඔබවහන්සේ අතිශයින් පූජනීයයි..පුදුම විදිහට පිරික්සලා බලල මුලාවෙන් මුලාවට යන තත්වයත් හදල නිවනටම අරගෙන යනවා..පුදුම ඉවසීමක්, කරුණා ගුණයක්...දහම සොයන මිනිසුන්, ප්‍රඤාව වැඩි ඇති පාරමී පිරිල තියෙන මිනිසුන්ට දහම සොයන මිනිසුන්ට සරලව නිවන් මග පෙන්වන්න ඔබවහන්සේ ගන්නා උත්සාහය කැපවීමම ඔබවහන්සේ ට ආශිර්වාද වෙනවමයි..දහම ලද පසු ඔබවහන්සේත් සැගවුණානම් ප්‍රඤාවන්තයින් , වයසක අම්මල සසරෙ ආපසු යාවි.වචන නැ අගයන්න...! ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවයම වේවා උතුම් පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏💐
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@BMKBandara
@BMKBandara 11 месяцев назад
සාදුසාදුසාදු සාදුසාදුසාදු සවාමින්වහන්ස ඔබ ව්හන්සෙට දිර්ගායුස පතමි
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@LathaJayawardana-qj2en
@LathaJayawardana-qj2en 11 месяцев назад
ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.විෙවා..සාදු.සාදු.සාදු
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@sunethrasepali9634
@sunethrasepali9634 11 месяцев назад
උතුම් බුද්ධ පුත්‍රයාණන්. ........ වහන්ස ..අසරණ සත්වයන් සසරින් මුදවාලන්නට. කරුණා දිය දහරින් තෙමන.ඔබ. වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා !!!!!!!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@anomamalkanthi8505
@anomamalkanthi8505 11 месяцев назад
උතුම් මුනිවරයාණෙනි ඔබවහන්සේ නිදුක් නිරෝගීව වැඩවසත්වා.
@NandaniLokuge
@NandaniLokuge 11 месяцев назад
සාදු සාදු සාදු !!තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස !!!🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@indraniweerasekara3550
@indraniweerasekara3550 11 месяцев назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ මහා කරැනාවෙන් අපටද දහම අවබෝධ කරගත හැකි වේවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 Месяц назад
අවසර නමස්කාර වෙීවා හිමියණි 🌾🥀💐🌹🌷🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎
@sitharalakmini3230
@sitharalakmini3230 9 месяцев назад
අපේ බුදුපියාණන් වහන්සේ ඔබ වහන්සේට පිංසිදු වෙව්🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 11 месяцев назад
උතුම් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@malakumari8172
@malakumari8172 10 месяцев назад
මහා කාරුණික යානන් වහන්සේ ඔබ වහන්සේ දේසනා කරන පරම සත්‍ය දහම සත්‍යයක් ම වැටහෙනවා දැවෙන හදවතට සිසිල ක් දැනෙනවා නිවීම කරායනවග දැනෙන වා කාරුණික යානන් වහන්ස ඔබ වහන්සේ ගේ දේසනා පමනයි අහන්නෙ පුදුම නිවීමක් දැනෙනවා ආර්‍ය්න් වහන්ස මම ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු
@chandrairangani4378
@chandrairangani4378 11 месяцев назад
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu..... Teruwan saranai.... Pinwat swameen wahanseta.... Pasaga pihituwa oba wahansege pada namaskara karami.......
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@chandrairangani4378
@chandrairangani4378 11 месяцев назад
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....
@DayaniGunadasa
@DayaniGunadasa 11 месяцев назад
Sadu sadu sadu mage pada namas kara karami namas kara wewa pinwath aryan wahansa theruwan saranai aryan wahansa
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@aksjeuebsb
@aksjeuebsb 11 месяцев назад
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@gnkmakavita
@gnkmakavita 6 месяцев назад
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 11 месяцев назад
පාද නමස්කාර කරමි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@hemalisiri
@hemalisiri 11 месяцев назад
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@hemalisiri
@hemalisiri 11 месяцев назад
@@Sujathatherani ඔබවහන්සේද නිවනින්ම සැනසේවා. තෙරුවන් සරණයි !
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 месяцев назад
Sadu sadu sadu ,,pinwath swamin wahnsaq🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 месяцев назад
@@Neerodathero sadu sadu sadu ..Mageth prarthanawa ekamai swamin wahansa ..Uwamanawa wedi kamatada manda mata tawama bari una..Hitha kiyana kulumima mage margaya wahanwa swamin wahansa
@KusumJay-v5f
@KusumJay-v5f 11 месяцев назад
සත් හට වන භව දුකට වෙදානන් සිත් සතොසින් නමදිමි සමිදානන් සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@MallikaRajawasam
@MallikaRajawasam 11 месяцев назад
Budu rajananwahahansege afisrtanayak matuwena kalayak me kalaya enisamayi sakkaditti furukaragenimata.niweradi maga.penwadimata oba wahanse.paha.une budun wahansehe layamadalen pahalauna budfa puttrayan wahansa ta dirgauasa lebewa dadu sadu sadu
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@sudharmaamarakoon3836
@sudharmaamarakoon3836 11 месяцев назад
Oba wahanseege deeshana lo wesi siyalu denatama sethak weeva.sadu sadu sadu 🙏🙏🙏💐💐💐
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@princijayatunga6201
@princijayatunga6201 11 месяцев назад
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@mahamayaterani
@mahamayaterani 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@achalarankothge3587
@achalarankothge3587 11 месяцев назад
මට දෙසනා අහන්න ලින්ක් එක එවන්න කරුනාකරලා පින්
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 3 месяца назад
Thapowanaya darma dasana asana ceyaluma thana ma gaothama sasunama newan awabodma karathwa ana sadu sadu sadu suwamen wahansa ma subawayata pathve cetena mahanen wahansala cetena aramayak sawala thanna pulwantha oba wahansata thapa namath namas kara karame sadu sadu sadu
@Ranjani-g3f
@Ranjani-g3f 11 месяцев назад
Theruwan saranai aryan wahansa pada namaskara karami sadu sadu
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@ChandrikaBasnayaka-h9d
@ChandrikaBasnayaka-h9d 11 месяцев назад
තෙරුවන් සරණ යි ඔබවහන්සේට .නිදුක් නිරෝගී වේවා .🙏🙏🙏
@thamaraalwis9592
@thamaraalwis9592 11 месяцев назад
Sadu sadu sadu theruwan sarani aryan wahnser ober wahnseter mage namaskaraya wever.
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@kumarithambawita6923
@kumarithambawita6923 11 месяцев назад
දෙවැනි බුදුන් වැඩලා වාගෙයි හිමියනි ඔබගේ දේශනා මට ද මේ සහනය ඉතා ඉක්මනින් අවබෝධ වේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 10 месяцев назад
🙏🙏🙏🙏🌷🌺🥀🌾🌹🌻🌹🌾🌾🥀🌺🌷🌷🙏🙏🙏 නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@uakumuduni5558
@uakumuduni5558 11 месяцев назад
Sadu sadu matada oba wahanse pihitawewa teruwan saranai
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@ubjayawardena3164
@ubjayawardena3164 11 месяцев назад
Apage pera pinakatama pahala unu karunawe ulpatha Sith sathan dahamin niwa niwanatama geniyana Purna chandraya men naga ena hiru men daham aalokaya pathuruwana Mulu wishwayama daham hadin awadi kala uththareethara budu puthunuwan wahansa maage uththama pujopaharaya pudami. Saadu saadu saadu
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@dilkivithanage1185
@dilkivithanage1185 11 месяцев назад
ස්වාමීන් වහන්ස මට ඔබවහන්සේගෙන් අසා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ගැටලුවක් ඇත්තෙමී. කරුණාකර ඒ පිළිබඳ කරුණු විමසා දැනගැනීමට ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන මෙන් ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි . බුදු සරණයි.
@thapowanaya637
@thapowanaya637 11 месяцев назад
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@Nirvanaya5871
@Nirvanaya5871 7 месяцев назад
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , විනාඩි 43දි ඔබවහන්සේ කියනවා අම්මා හරි වාසනාවන්තයි කියලා, පූජනීය උතුම් වන්දනීය ගුරු සමිඳුනි ඔබවහන්සේ සිටිනා තාක් කල් අපි වාසනාවන්තයි නේන්නම් දෙවියනේ... ඔබවහන්සේ නිසා අපි වාසනාවන්ත වුණා පූජනීය උතුම් ස්වාමින්වහන්ස... මේ දේශනා අසන එකමයි මගේ එකම රාජකාරීය...ඔබවහන්සේ නිසා අපි හැමෝම සැනසෙනවා. කොහොම ස්තුතියි කියන්න ද? පූජනීය උතුම් සමිඳුනි. ඔබවහන්සේ වැනි පිංවත් උතුමන් වහන්සේලා අමතන්න අසමසම වචනයක් බිහිවිය යුතුයි සිතෙනවා...මට ආයේ සිතෙන්නේ ඔබවහන්සේ බුදුරජාණන් වහන්සේමමයි කියලා. ගන්නා වෙහෙස, කැපවීම, කොහොම අගයන්නද උතුම් සමිඳුනි... ඔබවහන්සේ ට දවස පුරාම හැමදිනකම වඳින්න සිතෙනවා පූජනීය උතුම් ස්වාමින්වහන්ස. ඔබවහන්සේ පූජනීයයි, පූජනීය ඔබවහන්සේ ට හැමදාම තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස. සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷
@Nirvanaya5871
@Nirvanaya5871 7 месяцев назад
පූජනීය උතුම් සමිඳුනි, ඔබවහන්සේ ගේ අමා මහ කරුණාව නම් ඉතා ම අමිළයි පූජනීය උතුම් බුදුනි....!!!!!🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 3 месяца назад
🙏🙏🙏 සාදු සාදු සාදු
@lisandu647
@lisandu647 11 месяцев назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@chamilapriyadarshani3304
@chamilapriyadarshani3304 26 дней назад
සාදු සාදු මට ආශිර්වාද කරන්න . මම පිලිකා රොගියෙක් .
@kaunaweerathunga
@kaunaweerathunga 11 месяцев назад
🙏🙏🙏apage athi uthum dwaminwahansa obawahanse diyalu dewiyo rakithwa!!! Theruwan saranay matada obawahansege aasirwaada lebewa waha waha sathdharmaya awaboda wewa🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@ericakgk
@ericakgk 11 месяцев назад
Theruwan Sarani Aariyawahane, you are a great teacher. Wish you good health and long life. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@deepamaliful
@deepamaliful 11 месяцев назад
අග්ගෝ හමස්සි ලෝකස්මි බුද්ධෝ හමස්සි ලෝකස්ස මමත්වය නැති කළෙමි. වසර2500කට පසු උතුම් බුද්ධ වචනය යථාර්තයක් කල උතුම් මුණිවරයාණනි පාද නමස්කාරකරමි! 🪷🪷🪷🪷🪷🪷🪷🙏
@dhammiranasinghe922
@dhammiranasinghe922 11 месяцев назад
Swameen wahanseta deergau wewa
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය මාර්ගය විවර වේවා දුකින් මිදෙත්වා, තෙරුවන් සරණයි
@dona5713
@dona5713 11 месяцев назад
Saadu saadu saaduaryan wahanse api went asaranayanta pihita weemata pahala wu buddy puththrayanan wahanseta niduk niroogi deergausama lebewa saaadu
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 4 месяца назад
Theruwan saranai aaryan wahansa dukin pelena siyalu senage duk peeda niwana aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu
@soundharyalahari-f3t
@soundharyalahari-f3t 3 месяца назад
සාදු🎉 සාදු🎉 සාදු🎉
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 месяцев назад
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි ඔබවණ්සේට නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 месяцев назад
@@Neerodathero සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 месяцев назад
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 4 месяца назад
Namaskara wewa sadu sadu sadu
@ChandaniDhanasekara
@ChandaniDhanasekara 11 месяцев назад
Aryan wahansa oba wahnseta namaskara wewa
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@SideviTelas
@SideviTelas 4 месяца назад
Buduhamuduruwo Aaye epadila saadu saadu saadu.obawahanseta digayuwewaa
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 11 месяцев назад
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 месяцев назад
ඔබ සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර කර ගන්න , තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@darshanahettiarachchi5828
@darshanahettiarachchi5828 4 месяца назад
Sadu sadu sadu 😊
@MenikeB
@MenikeB 11 месяцев назад
සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthi524
@damayanthi524 11 месяцев назад
භව ඕගය තරණය කිරීමට අපමණ වෙහෙසක් දරමින්,මහා කරුණාවෙන් දහම් ඇස පාදා දුන් මාගේ ගුරුදේවයන් වහන්ස,ඔබ වහන්සේ මහා කරුණා නිධානයක් මැයි.විශ්වයේ පවතින සියලු විශ්ව ශක්තීන් ඔබ වහන්සේ ආරක්ෂා කරනූ නියතයි . සාදූ! සාදූ!! සාදූ!!!
@Neerodathero
@Neerodathero 11 месяцев назад
සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Sujathatherani
@Sujathatherani 11 месяцев назад
ඔබ මේ නිර්මල ධර්මය අසා නිවන් මග විවර කර ගන්න තෙරුවන් සරණයි
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 8 месяцев назад
🙏🙏🙏 සාධු සාධු සාධු
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 11 месяцев назад
Sadu.,sadu...sadu...
@darshanahettiarachchi5828
@darshanahettiarachchi5828 4 месяца назад
Sadu sadu sadu
@ajanthadias7485
@ajanthadias7485 11 месяцев назад
Theruwan sarani
@ranirani6831
@ranirani6831 11 месяцев назад
🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 11 месяцев назад
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@sarathgunasekara511
@sarathgunasekara511 11 месяцев назад
🎉
@Asha-lb8ri
@Asha-lb8ri 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 месяцев назад
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@amala1187
@amala1187 11 месяцев назад
Theruwan saranai
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 6 месяцев назад
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.