Тёмный

ටොම් පචයා සම්පූර්ණ සිංහල චිත්‍රපටය 💥🎬 Tom Pachaya HD Full Sinhala Movie💥🎬  

Lanka Cinema
Подписаться 89 тыс.
Просмотров 25 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 38   
@induhemantha
@induhemantha 4 дня назад
මොනවා වුනත් අපේ පැරණි සිනමාව අතිවිශිෂ්ඨයි.... ප්‍රෙඩී අංක 1 රෝයිද සිල්වා ,සුමණා අමරසිංහ ත් පට්ට ...
@asankaasanka1647
@asankaasanka1647 22 часа назад
අදටත් ආසාවෙන් රසවිඳින්න පුළුවන් නිර්මාණ ...ස්තූතියි ඉදිරිපත් කිරීම පිළිබඳව
@wasanthakorale
@wasanthakorale 4 дня назад
මම ආසම නිලියක් පරීනා ලායි ලස්සන කටහඩයි හිනාවයි
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 5 дней назад
මෙහි රංගනයෙන් දායක වුවන් අතර ජිවමානව සිටිනුයෙ ෆරිනා ලායි පමනි ...
@RpDayanada
@RpDayanada 11 дней назад
මෙම චිත්‍රපට යේ නම එවකට පැවති දේශපාලන ක්ෂෙත්‍රයේ ඇතැම් පුද්ගලයන් හා චරිත ආදේශ කිරීමට පේක්ෂකයින් සමත් වුනා..
@gajamangeabhaya7751
@gajamangeabhaya7751 8 дней назад
හෙට චින් චින් නෝනා පසුව මරැවා සමග වාසේ.
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 7 дней назад
අද කියලා වෙනසක් නැහැ පෙනුමෙනුත් කුස්සියේ කුක් දැන් කෙනා ජනාධිපති මන්දීරයේ මුලුතැන් ගෙට ගියා වගේ කොහොමත් 42% ක් වේදිකාවේ ටොම්පචවලට රැවටිලා බාාාං ඉන්නේ
@lalithdissanayake4010
@lalithdissanayake4010 5 дней назад
JR ජයවර්ධන 😊
@srimamangalika9684
@srimamangalika9684 5 дней назад
ඊළඟට සුදු පරවියෝ​@@gajamangeabhaya7751
@induhemantha
@induhemantha 4 дня назад
මේ හුකන්නට තියෙන්නේ දේශපාලන සන්නිපාතයක්
@bandulajayaratne1771
@bandulajayaratne1771 3 дня назад
ඒ කාලෙ මේ චිත්‍රපට යට කලින් චිංචිං නෝනා කියල චිත්‍රපට යක් ආවා 1977දී ආණ්ඩුව පෙරලුනා ජේ ආර් ආවා එතකොට මැතිනිය පැරදුණාම මිනිස්සු කිව්ව චිංචිං නෝනා ගියා ටොම් පචය ආව කියල
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 часа назад
මෙවා බලද්දි කොලු කාලෙට යනවා අපි සත 55,, ගෙවලා බැලුව නලු නිලියො අද හෝලුත් නෑනේ ඒ කාලේ පිල්ම් එකක්මෙහෙම බලද්දි ගම්පහ සිහියට එනව
@Asanka468
@Asanka468 11 дней назад
චුටි ගවුම් කෑලි එ කාලෙත් නේ😁
@srimamangalika9684
@srimamangalika9684 5 дней назад
ෆ්‍රෙඩී ගෙ ඇකිටින් 😂😂😂😂😂😂
@KisalLankesh-pp1xi
@KisalLankesh-pp1xi 10 дней назад
අයියේ ඔයාල මේ film අයිති කාර පුද්ගලයන් ගෙන් buy කරනවද . Please reply ❤
@G4M1ni
@G4M1ni 2 дня назад
දැන් සිනමාහල් වල නැවත පෙන්විය යුතු සිනමා පටයකි.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 часа назад
J R ආපුවහම ගිය සින්දුව ජෝතිගෙ රජකම් කෙරුවත් කලකම් පලදේ ..
@kaushiamarasingha1657
@kaushiamarasingha1657 6 дней назад
අනේ අපිට ඇර සොයිසා film eka dennako
@DJNARADA
@DJNARADA 8 дней назад
සුපිරි ❤
@hemantha79
@hemantha79 2 дня назад
ජෝති ඇන්ජි යුග ගීය ❤❤❤
@padeepsuranga2261
@padeepsuranga2261 5 дней назад
❤❤❤❤❤❤❤
@shamachamini9258
@shamachamini9258 10 дней назад
වැඩ බැරි නම් වැඩක් නෑ දෙන්න්නකො
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 часа назад
සුමනා අමරසින්හ තිස්ස විජේ සුරෙන්ද්‍ර ගෙ සුදු පරෙ වියො පිල්ම් එකත් ඇති නේද
@indikaranasinghe2202
@indikaranasinghe2202 23 часа назад
Adatath gàlapena namak.
@bshvhegc3455
@bshvhegc3455 4 дня назад
❤❤❤❤❤❤❤❤
@sri8427
@sri8427 21 час назад
ජෙවිපි එකෙන් දාපු නමක්ද😂😂😂
@Ruwanbharatha
@Ruwanbharatha 12 дней назад
❤❤❤❤❤❤
@ravindukavinda118
@ravindukavinda118 12 дней назад
@WijerathneWilliam
@WijerathneWilliam 7 дней назад
😊😅😅😅❤❤❤❤
@kavishkaheshan-sq7bq
@kavishkaheshan-sq7bq 11 дней назад
බන්දුගෙයි ටෙලිසන් කුරේගෙයි එකක දාන්න කෝ රෑ ඩැනියල් දවල් මිජෙල් නැතුව 😔
@srimamangalika9684
@srimamangalika9684 5 дней назад
ජරා
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 часа назад
ඇට අට හින්දා J R ටත් පට බැදුනා
@WijerathneWilliam
@WijerathneWilliam 7 дней назад
❤😅😅😅😅😅😅😅😅😅😅
@SalankaRuchitha
@SalankaRuchitha 9 дней назад
❤❤
@fNhGZNNSZ
@fNhGZNNSZ 11 дней назад
Ashiqi2 movie eka danna puluvnda ❤
@sameeradanuska903
@sameeradanuska903 8 дней назад
Hindima thamai thopita ona,
Далее
Davena Vihagun දැවෙන විහඟුන්
1:20:44
Malgudi Dawasa Sinhala - අපේ ආය (HD Video)
22:22