Тёмный

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා 

Leesons Hospital
Подписаться 38 тыс.
Просмотров 55 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 37   
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 3 года назад
ගොඩක් පිං මේ ගැන දැනුවත් කරාට.
@DjjdjdSgdgd
@DjjdjdSgdgd 6 месяцев назад
අනෙ මටත් ඔය කියන විදහට බෙලල් දෙපස හරියට රිදානව දැනට මස7 පමන වෙනවාසමහර විටදි කඩ හඩ පවා වෙනස් වනවා පපුව රිදෙනවාමහන්සි ගතිය තියනවාකෙන්ද රිදෙනවා කලපනාව අඩු වෙනවා
@SureshKumar-mg5qw
@SureshKumar-mg5qw 2 года назад
Sir mata total thyairod sugery kara. Den follicular kiyanawa...
@rajeekumarasamy8334
@rajeekumarasamy8334 2 года назад
Dr ayerdin therpy lankawe koheda karanna puluwan...privet hospittle thiyanawada..
@isharasadakumari-yg2io
@isharasadakumari-yg2io Год назад
මගේ කටහඩ දැන් මාසෙකටත් වැඩි අපැහැදිලි.කතා කරද්දි දැන් හරි මහන්සි .
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Год назад
ඔයා මොකක්ද කරගත්තෙ, doctor කෙනෙක්ට පෙන්නුවද?
@AnuraRathnayakaඅනුහස්
@AnuraRathnayakaඅනුහස් 4 месяца назад
මට තියෙනවා උගුර දැන් අවුරුද්දක් විතර හරියටම කියන්න බැ රිදෙනවා කටහඩ වෙනස් වෙනවා මට දැන ගන්න පුලුවන්ද හරියටම මොකක්ද කියලා
@SajiSaji-qd4xq
@SajiSaji-qd4xq 2 года назад
Sir mage talle gediyak tiyenawa.den sati tunak vithara bet biwa.et eka galak wage haiyai.ape tattatat kate pilikawak tiyenawa.matat bayai.mata aurudu 33.babala tundenek innawa.
@alone.infinity459
@alone.infinity459 3 года назад
අනේ ඩොක්ටර් මගේ අම්මට පියයුරු කැන්සර් එකක් තිබිල ⁣ ශල්‍ය කර්මයක් කරා ඉට පසුව අවුරුදකට පස්සෙ තවත් එකක් තියෙනව කියල හදුන ගත්ත .දැන්න අම්මගේ අතත් ඉදිමීලා තියෙන්නෙ අනේ ඩොක්ටර් මගේ අම්මගේ අනිත් කැන්සර් එක අයින් කරගන්න බැරිවෙයිද අනේ ඩොක්ටර් මට උදවි කරන්න බුදු බව අත්වෙයි මම බය වෙලා ඉන්නෙ ඩොක්ටර් මගේ අම්ම ගැන කවිරු හරි උදවි කරන්නකෝ දෙයියනේ 😭😭
@sportswithdila4744
@sportswithdila4744 2 года назад
Baya wenne epa hospital ekkagena yanna
@MyYoutube-jt5ul
@MyYoutube-jt5ul Год назад
පිලිකා මුලින් හදුනාගත්තාම සුව කරන්න පුළුවන් අවුරුද්දකට පාරක්වත් check කරගන්න එතකොට මොනවහරි අවුලක් තිබ්බත් ඒක ඉවත් කරගන්න පුළුවන්
@shanisewwandi3166
@shanisewwandi3166 11 месяцев назад
බුදුසරනයි ඉක්මනින් සුවවේවා
@MalithWishva
@MalithWishva 8 месяцев назад
Budu saranay❤
@maliyaentertainment347
@maliyaentertainment347 7 месяцев назад
Ikman suwaya labewa obe mawata budu saranai
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 3 года назад
Mta thairod adui dinakata 75 petta bonaw jeevitha kalema bonda onads
@StanlyDerosa
@StanlyDerosa Год назад
Sir mage ugura ethulin dewatimak denenawa kela gilinakota.monawa hary redila wege mokada karanne one
@hasiniakithma4659
@hasiniakithma4659 2 года назад
මේ වෞද්‍ය වරයාගෙ නම්බර් එකල් දාන්න පුලුවන්ද
@caminikumari6447
@caminikumari6447 2 года назад
ඩොක්ට මට දැන ගන්න ඕනී.ශරීරයේ පිලිකාවක් එන්න මුල් අවස්තාවේ එය සම්පූර්නයෙන් සුව කල පසු...යම් කාලයක එය ඒමට අවදානමක් තියද එම පුද්ගලයාට.උදා:thyroid ගන්තියෙන් පසු .යම් කාලේක පියවුරු වලට...
@MyYoutube-jt5ul
@MyYoutube-jt5ul Год назад
කාලෙන් කාකෙට test ekak karaganna Gihin ethakota pilikawa wardana wennakalinma danaganna puluwam ඉක්මනින්
@malakajayawardana9302
@malakajayawardana9302 Год назад
නැ නැ නිට්ටාවටම හොදවිමක් ආයෙ එන්නැ හිතන්න එපා ඔවා එක අඩුයිනම් අඩුයි එක ආයෙ එන්නැ
@DevikaSandamali-qm4mf
@DevikaSandamali-qm4mf 6 месяцев назад
Pls docterge numbarayak awanna
@niranjalasadamali4885
@niranjalasadamali4885 2 года назад
Ane docter mage mammata belle me wagema kuddathi tiyanawa kiyala docter kiuwa e wagema thairod grantiya idamila.ammata godak amarui e unata docter beheth denawa ewata kisima gunak na.api beth karanne mahiyange docter kenekgen beheth walata hodawei kiuwa thama ammata gunayak nahe docter
@hesha1451
@hesha1451 3 года назад
මේ ලෙඩේට බෙහෙත් හොයාගන්නේ නැද්ද අප්පා 😞😞😞
@chamilatharangani301
@chamilatharangani301 Год назад
ඔව් අනෙ😞😞😞
@DjjdjdSgdgd
@DjjdjdSgdgd 6 месяцев назад
මටත වෙයිද්ද වරයෙක් හමුවන්න වෙයිද
@pasidusilva9407
@pasidusilva9407 2 года назад
Mage belle kuddati 5 thiyenawa ridenne na dan awuruddakatath Bali
@hasiniakithma4659
@hasiniakithma4659 2 года назад
මගෙත් තියෙනවා අවුරුද්දකට වැඩී මුල් කාලෙ බෙල්ල රිදුනා දැන් රිදෙන් නෑ ඒත් කැට කැට වගෙ තියෙනවා හුස්ම ගන්න අමාරුයි එක පාරටම බෙහෙත් ගත්තා ගත්තා හොද උන් නෑ මොකද්ද දන් නෑ🙂
@mooszoom3810
@mooszoom3810 2 года назад
සෙමටත් එනවළු මගෙත් තියනව කාගලකට රිදෙනවා තවම අඩු නෑ
@adishpeiris4125
@adishpeiris4125 2 года назад
Mage belleth thinnwa kuthgati.urahisa pawa idimila ridennwaa
@miissmyriiam4239
@miissmyriiam4239 Год назад
Mage belleth thiyenawa
@SureshKumudu-s5q
@SureshKumudu-s5q Год назад
Ane Matath thiyenawa,
@TharukaPerera-um4my
@TharukaPerera-um4my Год назад
Doctor whatsapp number ekak nadda
Далее
Always Help the Needy
00:28
Просмотров 16 млн
Self-examine your own thyroid gland and neck
8:10
Просмотров 70 тыс.
Always Help the Needy
00:28
Просмотров 16 млн