Тёмный

ත්‍රී රෝද රථ රියදුරන් හදිසියේම Pickme ආයතනය වටලයි | Pickme Head Office | 2024.08.16 

TAD Association
Подписаться 1,3 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 122   
@gihanperera7609
@gihanperera7609 2 месяца назад
රජයෙන් මේ සේවාව දැම්මනම් ඔක්කොම හරි.....
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 месяца назад
මේවා ට ඉඩදිය නොහැකි ඒ සාමාන්‍ය ත්‍රිවිල් කාරයො මිනිසුන් හූරාගෙන කනවා පික්මි අය අඩුවෙන් දුවනවා
@glaz9102
@glaz9102 2 месяца назад
මේ වගේ ත්‍රීවීලර් කාරයො හින්දා සාධාරණව රස්සාව කරල හම්බකරන කෙනාටත් ප්‍රශ්න.බලපංකො මුන්ගෙ චන්ඩි පාට්!!
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 2 месяца назад
ඇත්ත කතාව උඹලට ඔය ඇප් එක නැත්තං ඔච්චරවත් හයර් නෑනේ. පාක් වල වේලි වේලි 100, 200 හයර් දුවනවට වැඩිය උඹලා ඕකෙන් හම්බ කරනවා. ඒත් දැන් උඹලට ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ගේ කමිශන් එක මොකද උඹලට ගෙඩිය පිටින් ඕනේ ඔක්කොම. බලපංකො ජෙප්පො දිනයිද කියලා ඕවා ජනසතු කරලා උඹලට ගෙඩිය පිටින් හයර් එකේ ගාන දෙන්න. ත්‍රී වීල් කාලකණ්නි.
@niroshanasl285
@niroshanasl285 2 месяца назад
ඉතින් උබලා ඔය ඇප් එකෙන් ලොග් අවුට් වෙයල්ලා
@loreetaroshani7974
@loreetaroshani7974 2 месяца назад
සත්‍යය වු බුදු දහම පවතින මේ පිං බිමේ අසාධාරණයකට ඉඩක්‌ නැත.ඔබ සැමට ජයවේවා. 😢😢😢
@Travelbytuk
@Travelbytuk 2 месяца назад
ලබ්බ තමයි පිං බිම මිනිස්සුන්ට කන්නත් නෑ
@dumindasampath-qp4qj
@dumindasampath-qp4qj Месяц назад
😅😅😅​@@Travelbytuk
@premasiriprema8859
@premasiriprema8859 2 месяца назад
Picme eke ඉන්නේ ඔක්කෝම ගනන් කාරයෝ රියදුරු mahathuni එකතු වෙලා වැඩ රිදෙන්න වැඩක් කරමු
@sujeevaranasinghe9560
@sujeevaranasinghe9560 2 месяца назад
3wheel elawanne kudo,ganu transport karana un, ganja karayo, wage un. munta gahala panniya yuthui
@geoconsultlanka6251
@geoconsultlanka6251 2 месяца назад
පික් මී ඉන්නෙ චන්ඩි රියදුරෝ
@dushankumara
@dushankumara 2 месяца назад
පිටරට කොම්පැණි පෝසත් කරන ලංකාවේ ගොං රැල
@fasminamijee5658
@fasminamijee5658 2 месяца назад
Pickme ආයතනය ඇත්තටම අසාධාරණයි... මංකොල්ල කනවා
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 месяца назад
උවමනාවක් නිසා දවස් 5කට කලින් Call එකක් මාර්ගයෙන් Booking එකක් දැම්මා Mini car එකක් Booking confirmed කරලත්,,, අදාල දවසෙ පැයකට කලින් එකෙක් Call කරලා කියනවා වාහන නෑ ලු App එකෙන් Book කරාම වාහනේ ආවා අගේට
@krishan9972
@krishan9972 2 месяца назад
Niyamaine
@damithkumarathunga4289
@damithkumarathunga4289 2 месяца назад
ඡය වේවා
@1nikojohnson
@1nikojohnson 2 месяца назад
දුවන් නැතුව හිටපල්ලකො උබලත් ලංකාවෙ ආන්ඩුව වගේ 😂😂
@1nikojohnson
@1nikojohnson 2 месяца назад
අපිනං ඔය හිගන කොම්පැනි වලින් අයින් උනා. පව් උබලට තාම බැරි උනාද ඔය පවෙන් ගොඩ එන්න 😢😢😢
@supunmadusanka6838
@supunmadusanka6838 2 месяца назад
ahinsaka minissungen gasagena kanna asai hen. paulatama hena gahanwa
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 2 месяца назад
මම pickme bike එකක් දුවනවා. App වලට taxi දුවන වාහන වලට තියෙන අවුල තමයි passenger ට හයර් එකේ ගාන පේන්නෙ නැති එක.හයර් එක ඉවර වුනාම තමයි ගාන පෙන්නන්නෙ. එතකොට අතේ සල්ලි මදි වෙන්න පුළුවන් . හයර් එකක් යනකොට passenger ට ගාන පේන්න තියෙන්න ඕන . එතකොට අතේ සල්ලි මදි නම් ඒක බලාගන්න පුළුවන් . ඔය app එකේ අඩුපාඩු හදාගන්න පුළුවන්නම් ප්‍රශ්න ටිකක් විසඳෙනවා.
@sandyawijeratne5290
@sandyawijeratne5290 2 месяца назад
Passengertaganna penawane. Math nitharama pick me pawichchi karanawa.
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 2 месяца назад
@@sandyawijeratne5290 ගොඩක් අය ඕක බලන්නෙ නෑ . වෙයිටින් වැටෙන ඒවා තමයි අවුල .
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 2 месяца назад
බුකින් එක කන්ෆර්ම් උන ගමන් සේරම විස්තරය පේනව රියදුරු කවුද වාහන අංකය දුරකථන අංකය සහ ගාස්තුව. අනික අපි වාහනේ හොයද්දිම වාහන මාදිලිය අනුව ගාස්තුව පෙනෙනවා.
@nadaraja8334
@nadaraja8334 2 месяца назад
They charge Insurance Money from each Taxi and parcel hires. If something happens to their Customers they should provide this insurance to their customers, like wise if a Drivers get into trouble without their fault , then also this insurance should cover them too. They are taking commision but they dont want to take RESPONSIBILITY. There is a Gang working using these Apps to scam people.
@nadeeshaeranga4262
@nadeeshaeranga4262 2 месяца назад
ඉස්සෙල්ලාම මේ security Oficerge Discipline හදන්න ඔනේ බටා කැලි දෙකක් දාගෙන එකෙන්ම pickme නම ඉවරයි😂😂😂😂
@sj8899
@sj8899 2 месяца назад
Ubala saadharana milak gattanum api pickme book karannehene
@supunmadusanka6838
@supunmadusanka6838 2 месяца назад
sirawatama
@AsankaRajamanthri-sw3bx
@AsankaRajamanthri-sw3bx 2 месяца назад
බුදුන් වැඩි රටේ අසාදාරනයට ඉඩක් නැ .මෙලෙස රැස් වී පැය ගානක් යන්නට පෙර මුදල් නොගෙවා පැනගිය පුද්ගලයා නිතියේ රැහැනට හසුවුනා ඉතාමත් පලදායක දිනයක් අද.
@tillakdayalanwickremasingh9808
@tillakdayalanwickremasingh9808 2 месяца назад
The drivers should only take card payment or they should exit from pick me app
@AnagiMotors
@AnagiMotors 2 месяца назад
බයික් අයත් මේ විදිහට සෙට් වෙන්න ඕනි.මාර කපාගැනිල්ලක් කපාගන්නේ.
@ashenkavinda6032
@ashenkavinda6032 Месяц назад
ඇත්තක්
@ricetalky
@ricetalky Месяц назад
Pick me hinda tamai tikak hari shape eke threewheel eke yanna puluwan, ehema yanna thiyeddith cash payment karanna puluwan da kiyala mun ma call karala minissunta wada denawa , aneh paw nodi meh set eka pick me eken ain wenna please
@riolakshan1841
@riolakshan1841 2 месяца назад
Three wheel paren ain karanna oni puduma wadayak thiyenne 100.200 para pura yanawa ahinsaka jiwith kiyak iwarada .atha paya hodata thiyana minissu abbagathayo wage me pakiss petti padinawa
@NishaPinto-yh2tp
@NishaPinto-yh2tp 2 месяца назад
උබලා උන්ට හමිබ කරලා දිලා දිලා දැන් උබලට දෙන සැප මරැ නේ
@sanjeewa-edirisinghe
@sanjeewa-edirisinghe 2 месяца назад
Any lawyer here? If the passenger didn't pay , who s responsible? Who s guilty as per the law???
@NinjaGamer19425
@NinjaGamer19425 2 месяца назад
Customer should pay, but the reason customer didn't pay the fare and ran away. After driver informed to the Pickme office, as usually they said , complained to the police. That's how they response to the drivers in these kind of cases.
@GohuseJameela
@GohuseJameela 2 месяца назад
Paduwe normal metareta duwagena inne netuwa pare. Tiyana okkoma hayar duwanna ona tanhawata app company walata commission degena aduwata duwanna Una . Oya gewanna gannan wala hetiyata vahanaya nadattu Kara ganna beruwa mea rassawa ke denek Aya rella demmada. Math 97 indala threweel duwapu kenek nisa mea gena dannawa .metar neti kale API gannan kiwwe Yana durata tel viyadama 3 gunayayk 1 vahana nadattuwata 1 Tel walata 1 ape mahansiyata . De duwana vidihata Tel wlatai commission hari. Rs. 2000/- hoyanna rs 6000/- duwanna one app company eka eka weel akaki dawasata rs 1000/- witara Hoya gannawa vahanaya Salli Dela aragena API mahansi wela annun pohosath karanawa
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 2 месяца назад
උබලා ඇයි ඔච්චර දගලන්නෙ..උබලාට සාදරනයක් නැත්තං දුවන්නේ නැතුව හිටපල්ලා අනුන්ට හම්බකරලා දෙන්න ඇයි ඔය තරම් උනන්දුව..කිවුවට තරහාවෙන්න එපා...ත්‍රිරොද රස්සාව නැත්තටම නැති කරේ.පික්මී.උබර් දුවන ඔයගොල්ලෝ තමයි..ඔයගොල්ලන්ට වෙන්නේ තව ටික කාලෙකින් ඔය ආයතනවල දවසේ පඩියට වැඩ කරන්න...මොකද ඔයගොල්ලෝ ඔය විදියට හම්බ කරලා දීපුවාම..ඒ ආයතනවලට ලේසියි.ඒ ආයතන දෙකෙන් ත්‍රිවිල් 1000 ගානෙ විතර එකපාර දැම්මොත් ඔය අයට ඔය රස්සාව කරන් යන්න බැරිවෙනවා..දැම්මම ඕවාගෙන් අයින් වෙන්න..දැනටමත් බයිසිකල් වලින් කරගෙන යන්නේ ඕක තමයි..පාරිභෝගිකයෝ කැමති ඔය ගොල්ලන්ට සාදාරනව ගෙවන්න ඒ ආයතනවලින් තමයි හයර් එකේ ගාන දාන්නේ ඉතින් ඒක ගෙවලා යනවා. පාරිභෝගිකයන්ට ඕනේ විශ්වාසව සාදාරනව ගමන යන්න ප්‍රශ්නයක් නැතුව.මීටර් ටැක්සිවල වගේ එක ගානක් තිබුනානම් හරී සියලූම ත්‍රිවිල් වල ගැටලුවක් නෑ එහෙම වුනාම නැත්තං ඔය සංගම් හදාගෙන දැගලුවාට ඔයාලගෙ ඉල්ලිම්වලට විසදුම් ලැබෙන්නේ නෑ.
@dushankumara
@dushankumara 2 месяца назад
හොද වැඩේ pickup me දුවන සත්තු ටිකට
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 месяца назад
ඌබර් දුවපල්ලා ලාභයි
@chinthakasannasgala6795
@chinthakasannasgala6795 2 месяца назад
ඔය සමහර ත්‍රිවිල් කාරයෝ පට්ට සක්කිලි ඕකුන්ගෙ 10, 20, ක් බැලන්ස් ආවම ඒක ගන්න හරිම අමාරුයි ඉතුරු ඉල්ලුවාම චන්ඩි පාට් 10 20, ක් කියන්නෙ ලොකුගානක් නෙවෙයි හැබැයි උන් කරන්නෙ බොරුව උන්ට දඩුවමක් දෙන්න ඕනි උන්ගෙ වාසිය විතරයි බලන්නෙ මගියා ගැන හිතන්නෙ නෑ.....
@dulanvlogs3226
@dulanvlogs3226 2 месяца назад
කට්ටිය ඌබර් එකට යමල්ලා. පික්මී පුක් ගහගන්න කියලා
@ranjithgamini6730
@ranjithgamini6730 2 месяца назад
මට පුසුගි13වෙනිද ගැනියෙක් රු800 ක හයර්ගාස්තුව නොදි සද්දෙදාලගියා මම පික්මිියට පැමිිනිලිකලා නමුත් පික්මිිය කිසිම දෙයක්කලේනැ
@janakasrilanka2215
@janakasrilanka2215 2 месяца назад
යකුනේ අපිත් ඔය රස්සාව කලා අවුරුදු ගානක්.එක එකාට හොයන ගනනින් කොමිස් දුන්නෙ නෑ.මගියාට සාදාරන ගානක් දුවන දුරට ගනිල්ල.මොන ඇප් වත් ඕනිනෑ........
@MaheshMahesh-wk5id
@MaheshMahesh-wk5id 2 месяца назад
Jasmin three wheel driver කේනේක් නේවෙිනමි ඇයි මුට තියේන ඇමිම. ස්ටිකර් විකුණලා ගත්ත සල්ලි වලින් උපන් දින පාටි දැමිමද
@Nilanthawimalasena
@Nilanthawimalasena Месяц назад
මාලිමාවට suport කියද්දි තමා රිදුනෙ.. 😂 මෙච්චර කල් ඕක නෑනෙ... සනිල් මාම හම්බ උනානෙ ඊයෙ නේ...😅 හැබැයි ඉතිං pickme එක අවුල්නම් එක දවසින් පුලුවන් කොම්පැණිය වස්සවන්න... ත්‍රීරෝද හිමියන්ටමයි ඔක කරන්න පුලුවන් .. සංගමේ බලවත්නම් එක පනිවිඩයයිනෙ යවන්න ඕනෙ..😂
@icesgreenlearningcampus
@icesgreenlearningcampus 2 месяца назад
ලංකාවෙ සල්ලි ඔවයින් පිට යන්ව..ගහල් පන්නපියව් ඔවුන්
@chandikalakmal9358
@chandikalakmal9358 2 месяца назад
Ubalata hena gahana ganan ganna bane. 😂😂😂😂 Ekai
@JayasanthaDesilva
@JayasanthaDesilva 2 месяца назад
අන්තිමට අැට 😂 තමයි ඉතුරැ වෙන්නේ😂😂😂තව දුවමු
@mahipalaperera8207
@mahipalaperera8207 2 месяца назад
සතියක් බ්ලොග් out උනානං හරි
@ranjithgamini6730
@ranjithgamini6730 2 месяца назад
රනිල්ට වැඩකරල පික්මිි මටිටුකරමු
@janakachandima7821
@janakachandima7821 2 месяца назад
ඕකුන් මගේ ඇප් එකත් බ්ලොක් කරලා දැන් අවුරුදු 2ක් කිසිම දෙයක් මගෙන් ඇහුවේ නෑ.මම දැන් ඌබර් දුවනවා.සේරම ඕකෙන් අයින් වෙලා ඌබර් දුවමු
@malakafernando3558
@malakafernando3558 2 месяца назад
Oww Uber hodai ban..👍
@shyamalchaminda4887
@shyamalchaminda4887 2 месяца назад
ගනන් අඩු තැනට තමයි මිනිසුන් කැමති ජනතාව මංකොල්ල කන උන් උබල
@ranjithgamini6730
@ranjithgamini6730 2 месяца назад
පික්මිියට ගිනිතියමු
@SunilIleperuma
@SunilIleperuma 2 месяца назад
උන්ගෙන් අහපල්ලා වහිනකොට ගනන් වැඩි කරන්නෙ ඇයි කියලා.
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 2 месяца назад
උඹලා තමයි වැරැදියි. උබල එක්ක සාකච්ඡා කරන්නවත් අකමැති , අනික වැදගත් විදියට ඇතුලට අරන් කතා කරන්න අකමති තුප්ප හැත්තක් එක්ක ඉන්නවට උබලට ගහන්න ඕනි . සේරම මිනිස්සු කතා වෙලා අයින් වෙන්න තියෙන්නේ .
@anushasankalpa6897
@anushasankalpa6897 2 месяца назад
Pick me,uber thel gahanawa,wahane kadenawa sathe athe na....
@ushithamadushan9559
@ushithamadushan9559 2 месяца назад
මුන්ට ගහලා එලවන්න ඕනේ.
@udaraprathamasinghe948
@udaraprathamasinghe948 2 месяца назад
Ma ekka tipper weyalla.rajayen billion ganan wiyadam karala education wenuwen api hemomama badhu gewaddi,igena ganne nethuwa,three wheel ekak aragena ratata barak wechcha umbala wage kalakanni tharunayanta oka thama awasana results eka.umbala karapu waradath pili ganilla.
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 месяца назад
ත්‍රිවිල් කරයෝ ච්න්ඩ්නේ
@praneethfernando8431
@praneethfernando8431 2 месяца назад
මං ලංකාවට ආවම uber hire යන්නේ. ඩුබායි ගියාම use කරන්නෙත් uber. ඉතින් උබලා uber දුහපල්ලා 😂
@lakmalgamage6747
@lakmalgamage6747 2 месяца назад
pick me thwa thawath diyanu wewa kalaknni widiyta duwana three will karayan banga wewaa
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 2 месяца назад
Old man think he is defence minister. 😅😅😅😅😂😂😂😂
@lahirumadushanka-177
@lahirumadushanka-177 2 месяца назад
Yako thopi minissunwa suran kanawane yako
@kamaldammika7280
@kamaldammika7280 2 месяца назад
Pic me Ayathanaya haraha police yanna ona kiyana...mokada ema ayathanaya wenuwen sewaye yedi sitiyadi wena prasna nisa...wena app ekak hadanna ona . Erage gawa app ekak thivuna
@ranjithgamini6730
@ranjithgamini6730 2 месяца назад
පික්මිිය මගියට පුකදේනව
@amalimadushani705
@amalimadushani705 2 месяца назад
Own apa wahana walin hamba karagana apiwa kanawa
@Subo65
@Subo65 2 месяца назад
කාලය අපරාදෙ 😂
@dinushabandu3996
@dinushabandu3996 2 месяца назад
😂😂😂😂 මිනිස්සුන්ගේ රීරි මාංස උරා බීලා ගෝස්තරේ හොයන අවජාතක ත්‍රීවීල් හරක් . ඕක බැරිනම් අතපය මහන්සි වෙලා රස්සාවක් කරපියව්
@RoshanRox-k1c
@RoshanRox-k1c 2 месяца назад
අඩේ උබේ අම්මට හිකුවේ හරකෙක්ද
@diyanasasindi8849
@diyanasasindi8849 2 месяца назад
Ape mahathayatath oya rassawa thama. oya da ape wahanayata fences gewane .mahathyo ape lamai pasal yana wayase oya kanna adinna denawa da.
@dinushabandu3996
@dinushabandu3996 2 месяца назад
@@diyanasasindi8849 ඔක්කොම ත්‍රීවීලර් පික්මී නැහැ නේ . වැඩි තන්හාවට ගිහිං කෙල වුනාම කවුරුත් පලිද .. උබලා ට පුලුවන් තරමට ජීවත් වෙයල්ලා .. ඔක්කොම මිනිස්සු ජීවත් වෙන්නේ ලමයි ලොකු කරන්නේ පික්මී ගිහිං නොවෙයිනේ
@amalimadushani705
@amalimadushani705 2 месяца назад
Okun waga ka...thwa kohawath naha..
@ptgtokyo6674
@ptgtokyo6674 2 месяца назад
Pikeme eke yanne natuwa imu
@mddamendadamenda
@mddamendadamenda 2 месяца назад
duwana aka nawaththapeyau
@sureshchamara8280
@sureshchamara8280 2 месяца назад
අපෙ මහන්සිය හුරන්කන කාලකන්නි pick me ලොක්කො💪🤑
@FhrFhr-r8t
@FhrFhr-r8t 2 месяца назад
Pick me unthekka kochachara katha karath etcharai urgen kastamarata vithara labe thiyannea driverslata labayak ne.
@mrganesh3412
@mrganesh3412 2 месяца назад
ත් රීරෝද රථ පදවන්නන් තමයි ලොකුම හොරු
@niranathunga4484
@niranathunga4484 2 месяца назад
Patta gon modayo. Chandikama aga purama
@MallkanthiNanayakkara
@MallkanthiNanayakkara 2 месяца назад
Sad arama gastu aaraksawa tiyenawa PickMe wala
@kanchanaweranga9363
@kanchanaweranga9363 2 месяца назад
සල්ලි නොදී ගියා නම් ඒච ඔයල ම බලාගන්න
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 месяца назад
පුකටපයිංගහලඵලවන්නඕන.මුංව
@NimalJayasuriya-gf9iu
@NimalJayasuriya-gf9iu 2 месяца назад
Seyaluma threrod ratha reydurn pick me warjanaya kelayuthue
@niranathunga4484
@niranathunga4484 2 месяца назад
Penawane munge thiyena ugathkama. Prasnaya katha karanda issella chandi pat danawa. Specially sudu t shirt karaya. Me wage un genichchama karana wadeth iwarai.
@ranasinghesajitha
@ranasinghesajitha 2 месяца назад
Pick me විකුන්න්න යන්නේ.
@Travelbytuk
@Travelbytuk 2 месяца назад
අපි වගේ pick me ඇප් එක delete අයින් කරල play store එකේ තියෙන taxi meter ඇප් එකෙන් දිව්වා නම් හැමෝම උන් ඕක වහල දාලා යාවි.ඒක තමයි කල යුත්තේ ත්‍රී වීල් රියදුරන් නැතුව කොහොමද company එක දුවන්නෙ එතකොට තේරේවි
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 2 месяца назад
තව ටික කාලයක් යනකොට පික්මී එකෙන් ත්‍රිවිල් 1000ක් විතර දැම්මොත් යන්න වෙන්නේ දවසේ පඩියට
@Travelbytuk
@Travelbytuk Месяц назад
Ape aya kelin theeranayak aran owata noya htyama owa nikanma wahenwa
@Sinhalabaccarat
@Sinhalabaccarat Месяц назад
​@@EagerBurrito-xe8gqමාර්ක් කරලා තියාගන්න එහෙම දෙයක් කවදාවත් වෙන්නෑ
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 2 месяца назад
25% witarai unta one 😂
@jaya932
@jaya932 2 месяца назад
Pick me දුවන්න එපා ඕයි. උඹලා හැමදාම පාරේ pick me උන් ගොඩ
@supunmadusanka6838
@supunmadusanka6838 2 месяца назад
ethakota gasakana eka haria. 1km giyama 250 denna kiyanawa
@omar7239
@omar7239 2 месяца назад
Pickme ekee wada karanne pada kariyan... SAKKILI....
@SampathKumara-p5o
@SampathKumara-p5o 2 месяца назад
Pic me bick wahama nawathwanu
@ravijayawardana9177
@ravijayawardana9177 2 месяца назад
Munta kanata gahala elawanna
@PrabeethaThilini
@PrabeethaThilini 2 месяца назад
Pik me kiyanne sakkiliya mun api hura kanawa meka wahapalla
@niranathunga4484
@niranathunga4484 2 месяца назад
Duwanda barinam gedara palayalla.
@YohanPerera-t5f
@YohanPerera-t5f 2 месяца назад
Woter canisters 😂
@dulanvlogs3226
@dulanvlogs3226 2 месяца назад
පික් මී වහාම නතර කර රජයෙන් අලුත් සේවාවක් දෙන්න. මුන්ට බම්බු ගහගන්න කියලා
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 2 месяца назад
😂😂😂
@donbro...
@donbro... 2 месяца назад
යකෝ උබලා ඔහොම ඉන්න එපා ඔකුන් ට ගහපල්ලා...වැඩ ඇරිලා යන වෙලාවට අල්ලගෙන...නැත්තං උබලව ගනන් ගන්නේ නෑ...ගලකින් හරි බිල්ඩ්මට ගහපල්ලා...
@ruwandissanayake7056
@ruwandissanayake7056 2 месяца назад
😂😂😂😂😂
@madhuekanayake475
@madhuekanayake475 2 месяца назад
අන්න ප්‍රශ්ණෙට හරි විසදුම... ගොනා😂
@niranathunga4484
@niranathunga4484 2 месяца назад
Ubalawage gonnunge prasna visadana kramaya oka tama. Mokada oya rassawata ekama sudusukama chandi part eka.
@ThisaraDewi
@ThisaraDewi 2 месяца назад
උබලා වගේ උන් හින්දා තමයි ඔය ප්‍රශ්න ..ප්‍රශ්න වලට උත්තර හොයන නූගත් ක්‍රම
@madhuekanayake475
@madhuekanayake475 2 месяца назад
@@donbro... ඉතින් උඹලා වගේ ගොන්නු ත්‍රී වීල් රස්සාව කරන හින්දා තමයි උඹලටම මේ ප්‍රශ්න.... යකෝ.. මිනිස්සු සල්ලි දීල ගියේ නැත්නම් එක උඹලගේ ප්‍රශ්නයක් නේ... නිකන් මිනිස්සුන්ට තමා උඹලගේ ඔක්කොම ගූ චණ්ඩි කම්...
@jagathnishantha7233
@jagathnishantha7233 2 месяца назад
මංකොල්ල කෑම, පැහැර ගැනීම් නැති කරන්න උද්ගෝෂණ කරලා බෑ. සජිත්ට චන්දෙ දීලා ආරක්ෂාව තහවුරු කරගන්න.
@lakshikawijerathne3980
@lakshikawijerathne3980 2 месяца назад
ගොනෙක් ජනාධිපති කරන්නද කියන්නෙ
@sampath-kuruppu
@sampath-kuruppu 2 месяца назад
😂
@SampathKumara-p5o
@SampathKumara-p5o 2 месяца назад
Pic me bick wahama nawathwanu
@SampathKumara-p5o
@SampathKumara-p5o 2 месяца назад
Pic me bick wahama nawathwanu
Далее
Самое большое защитное стекло
00:43