Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මහනුවර සහ මාතලේ පාර්ලිමේන්තු කව්රු ඒවිද ?
2:10:44
මහත්තයාගේ අනියම් බිරිඳව ගෙදරට ගෙන්න ගත්තේ මමයි...
9:14
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
00:21
БЛОГЕРЫ ПОХОРОНИВШИЕ СВОЮ КАРЬЕРУ
39:43
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
Voy shetga man aralashay | Million jamoasi
00:56
තාත්තා එංගලන්තෙදි අවසන් හුස්ම හෙලන හැටි මට ලංකාවට වෙලා වීඩියෝ කෝල් එකෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා||
Harindra Jayalal
Подписаться 1,4 млн
Просмотров 93 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
374
@thusharicfrenando8858
13 часов назад
UK වාගේ,යුරෝපීය රටක ජීවත් උනත්,සංවර කම,හැදියාව ගැන කියන්න වචන නෑ .ඇත්තටම හරිම ආඩම්බරයී .👌🌹❤.ලංකාවේ ඉන්න සමහරක් නිලියන්ට,මැය කදිම ආදර්ශයක් .ඔබේ ශක්තිමත් භාවය ගැනත් ඉතාමත් ප්‍රශංසණීයයී..ඉතාමත් වටිනා සාකච්ඡාවක් .හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .
@UdayaKumara-i2r
9 часов назад
අවංක හිතහොද මිනිස්සු මූණ බැලුවහම කියන්න පුළුවන් ඔබත් ඒ වගේ අවංක නිහතමානී කෙනෙක් ජයවේවා තෙරුවන් සරණයි ❤
@ritacooray5670
11 часов назад
මම දැකපු වටිනාම ලස්සනම interview එකක්. හරිම නිහතමානී උසස් අදහස් තියෙන ලස්සන දරුවෙක්. ඔයා හරි වටින දරුවෙක්. ලස්සන අනාගයක් සහ ඔබ පතන විදියට සතුට සැනසුම පිරි සුබ අනාගතයක් වේවා. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය බහුලව ලැබේවා.
@KLYANIWijerathna
12 часов назад
බණ කතාවක් ඇහුව වගේ ෆීලින් එකක් ආවා හිතට හරිම නිහතමානීව ආදරණීයව කතා කලා සුන්දර අනාගතයක් ඔබට සහොදරිය..❤️
@praveenhemachandra7446
14 часов назад
අම්මයී තාත්තයී කියන්නෙ දුවෙක්ට ලෝකයක්! ලෝකෙම නැති වෙලත් ඔයා හරිම ශක්තිමත! තවත් Strong වෙන්න සෙනාලී! බුදු සරණයී ❤❤
@KanthiBandara-sq4js
12 часов назад
අනේ ඔව්
@lalanikusum7655
11 часов назад
ශක්තිමත් දරුවෙක් ලෝකෙට බිහි කළ දෙමව්පියන්ට ගොඩාක් පින් ...අද කාලෙ දරුවන්ට බලන්න ඕනම වැඩසටහනක් ....ආදර්ශයක් පුතේ ඔයා අපේ සිංහල කම රැකගෙන නිහතමානීව ඉන්නවා දකින්න ලැබීම ...තෙරුවන් සරණයි පුතාට ...🙏🙏🙏
@kumuduweerakoon6871
9 часов назад
සොනාලි බොහෝ ම යහපත් ගෑණූ දරුවෙක්. ඇදුම් පැළදුම් බොහෝ ම හොඳ චරිතයක් හොඳ ගෑණු ළමයෙක්
@himayabalasuriya2511
13 часов назад
හරිම ලස්සනයි ,හරිම සංවර ව්දියට ඇදුම් අදිනව,ඒ වගේම හරිම නිහතමානී,හරිම ශක්තිමත් චරිතයක් ආදරෙයි ගොඩාක් ❤❤❤
@traveltectours6561
15 часов назад
හරිම සුරූපි දක්ෂ නිලියක්. ඇඳුම් පැළදුම් උනත් හරිම සංවරයයි. අනිත් නිළියන්ටත් හොඳ ආදර්ශයක් මැය ❤️🎊
@sujaniherath3105
8 часов назад
ඇත්තෙන්ම ඇය ගැන අපි ට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ හැමෝම ඇගේ හොද කියලා තියනව. She is a great lady. thank you senali. may God bless you.
@sriyaniramyalatha8585
13 часов назад
අහමිබෙන් දැක පු වැඩ සටහනක් හරිම සතුටුයි දුව. ඔයා ගැන පොලවෙන් අඩි ගානක් උඩින් යන නිළියෝ අතර ඔබ මැනිකක් වාසනා වන්ත අනාගතයක් පතනවා දයාබර දියනිය තෙරුවන් සරනයි
@SonaliKarunarathne
8 часов назад
එයාගෙ හිනාවෙ තියෙන වේදනාව තේරෙනවා කොච්චර හංගන්න හැදුවත්! ඔයා හරිම ශක්තිමත්! ආදරෙයි සුදු චූටී 💖💖
@Samu_di
13 часов назад
වීඩියො එක මුල ඉදන්ම එකදිගට බැලුව අක්කගෙ කතාව ඇත්තටම ජීවිතෙට වැදගත් 💓
@rohiniherath4510
14 часов назад
ඔබ ආදරණීය ,ශක්තිමත් , වටිනා දියණියක්.ඔබ වෙනුවෙන් අකුරක් ලියන්නම ඕනි .දිරිය දියණියෙනි ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා!
@malakumari8586
10 часов назад
ඔබ මෙලොවට දායාද කල උතුම් දෙමව්පියන්ට පින් රුව ඇති දුවක් උතුම් පනිවිඩයක් තරුන දරුවන්ට දුන්නා හරිම වටිනවා
@chithrapriyangani5144
15 часов назад
ඇත්තටම සතුටුයි සිංහලම විතරක් කතා කරන එක ගැන සමහර පිටරටවල ඉන්න අයගේ ළමයි සිංහල දන්නේම නෑ
@gameon6202
3 часа назад
ලන්කාවේ ඉන්න ලමයින්ටත් සින්හල බෑ.
@MitharaGunawardena
14 часов назад
තාත්තා අමමා නැති වෙනවා කියන්නේ අම්බෝ මටනන් උහුලන්න බැරි වෙයී! ඒ අතින් ඔයා ශක්තිමත් සෙනාලී 😢❤
@chandanisenanayake5755
14 часов назад
ඔයාගේ වයසට ඔයා තේරුම් අරන් තියෙන දේ බොහෝමයි. වටිනාම දේවල් අහිමිවී ඒ මතින් ජිව්තේ යථාර්ථය තේරුම්ගන්න හැමෝටම බැහැ.ඔයාගේ ශක්තිමත් හිත හැමදාමත් පවතීවා.යහපතම වේවා! මම ආදරණීය අම්මා කෙනෙක්.
@bandara.s7433
9 часов назад
ලස්සනයි එයටම ගැලපෙන පිරිපුන් සිනහවයි බුද්ධියයි නිහතමානිකමයි පුද්ගලයකුට ලැබෙන්නේ කලාතුරකින් සොනාලි ඔබ සතුයි ඒ සියල්ල ලස්සනම ප්‍රියම චරිතයක් ඔබට සුබ අනාගතයක් ❤️💐
@SriyaJayasinghe
14 часов назад
ඔයාගේ කතාව ඇතුලේ ඔයා දරාගෙන කතා කලාට මගේ ඇස්වලින් කොච්චර කදුලු ගියාද මමවත් දන්නෑ ඔයා ශක්තිමත් දියනියක් ඔයාගේ ඉදිරි කාලයම ගොඩාක් වාසනාවන්ත සතුටින්ම පිරුනු එකක්ම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤
@zeehara2536
12 часов назад
බුද්දිමත් දරුවෙක්..අනාගතය මල් යහානාවක්ම වේවා..බුදුසරණයි ❤❤
@bashinigunasekara7551
14 часов назад
නිරහංකාර දක්ෂ කලාකාරියක්. ජයවේවා ඔයාට. 💐💐💐💐💐💐
@abhilashmunaweera4520
14 часов назад
සෙනාලී කියන්නේ හරිම අහිංසක ආදරණීය චරිතයක්! අපි හරිම ආදරෙයි ඔයාට ඔයා තනි වෙලා කියලා හිතන්න එපා❤❤
@renukadamayanthi6991
13 часов назад
වැදගත් ලස්සන සොදුරු කතාබක් ට ගොඩක් ආදරේයි❤❤❤
@chamijayathissa8719
8 часов назад
අනේ හරිම ආදරණීය චරිතයක් .ඒ හැසිරීම , ගතිගුණ .කතා විලාශය ..ඇදුම් පැලදුම් හැමදේම ගොඩාක් දෙනෙක්ට ආදර්ශයක් වේවා......ආදරෙයි ...❤❤❤
@Mayu_girl
12 часов назад
මගෙ අම්මා නැති වෙලා දැනට මාස 5යි..මාත් සෙනාලි වගේම අම්මට දරුවෙක් නොවී අම්මට අම්මෙක් වගේ බලාගත්තා..මට තාම අවුරුදු 25යි..ඒත් මං අම්මා නැති අඩුව හිතේ දරාගෙන හිනාවෙලා ඉන්න පුලුවන් වෙන මට්ටමට මං අම්මට සැලකුවා කියලා මගෙ හිත දන්නවා🥺ඒක වෙනම හැඟීමක්'❤
@PrasadhiKarunarathne
5 часов назад
අනෙ මටත් අවුරුදු 25යි. මගෙ අම්මත් අසනීපෙන්.. canser එකක්.. කවදාහරි මාත් ඒ වේදනාව දරාගන්න වෙනවා... එත් මටත් ශක්තියක් ඕනිමයි කියලා දැනෙනවා.. ජොබ් එකෙනුත් අයින් වෙලා මං එයා වෙනුවෙන් කැපවෙනවා කවදාහරි මටත් තියෙන එකම සතුට ඒක නිසා...
@saviniimasha2583
14 часов назад
කවදාවත් පවුලේ තනි දරුවා වෙලා තනි වෙන්න හොඳ නෑ ❤ ආදරණීය චරිතයක් සෙනාලී අක්කා එයාට හොඳ ජීවිතයක් ලැබෙන්න ම ඕනි ❤❤ බුදු සරනයි 🙏🙏🙏
@erandidesilva-k7u
12 часов назад
අක්කාට කවදාවත් වරදින්නෙ නැ...ඔයාගෙ අම්මා තාත්තාට ඔයාව ලැබෙන්න ඇත්තෙ පෙර වාසනාවකට...මොකද එයාලා දැන් ඔයා ගාව නැති උනත්...කොහේ හරි ඉදන් බලාගෙන ඇති ඔයා ශක්තිමත්ව ජීවීතේ ඉස්සරහට යන එක ගැන...ආදරෙයි අක්කා ❤️❤️❤️
@tyronesallay9554
5 часов назад
Very understanding girl. All the best for you. 🙏❤️❤️❤️👍👊
@sarikagunawardana97
13 часов назад
ගොඩක් ලස්සන නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් ඔයා. හැමදේම දරාගෙන හිනා වෙලා කතා කරන්න හැමෝටම බෑ.ඔයාට බුදු සරනයි
@vindysdiary7944
14 часов назад
සෙනාලිව ඉස්සර නිතරම ස්වර්ණවාහිනීයේදී හම්බවෙනවා එයාගේ අම්මත් එක්ක..ඒ කාලේ දැක්ක සෙනාලිට වඩා දැන් සෙනාලී ගොඩක් වෙනස්.. ශක්තිමත්. හරිම ලස්සන අව්‍යාජ හිනාවක් එයාට තියෙන්නේ.. එයාවගේම එයාගේ අම්මත් හරිම නිහතමානියි.ඒ අම්මටත් තාත්තා ටත් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.. සෙනාලි.. සියලු දේ සාර්ථක වෙන සුබ අනාගතයක් ලැබේවා..
@romesh.wijetunge
15 часов назад
එයාගේ කොන්ඩේ නැතැත් ඉන ගාවට.රෙද්ද හැට්ටේ නොඇන්දාට.හැදිච්චකම තාම තියෙනවා❤❤❤🎉🎉🎉🎉
@dammikamendis2728
11 часов назад
ඔයා හොඳ දුවක් පුතේ , ඔයාට සදා සුභ පැතුම් !!!*** පැතුම් පුතේ , හරිම ආදරණීයයි , බුදු සරණයි රත්තරනේ , ඔයාගෙ නිහතමානී කම මෙභවයේදීම ඉතා සුන්දර ලස්සන අනාගතයක් ඔයා ඔයා විසින්ම දකින එකත් ඔයාට වාසනාව ගෙනෙනව දුවේ , මෙවැනි ලස්සන සිතුවිලි වලින් පිරුණු දරුවන් හරිම අඩුයි , ඉතින් ඔයාට සදා ශ්‍රී සුභ පැතුම් 🧚🧚 දුවට 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹
@Subacreate
14 часов назад
නිහතමානී උගත් බුද්ධිමත් රූමත් කෙනෙක් ❤❤ ආදරෙයි අක්කා ❤
@renumadushika7102
12 часов назад
හරිම සුන්දර කතා බහක් ලස්සනයි ඔයාගේ කතාව ඇත්ත ඇතසැටියෙන් දකිනවා ඔයා,මුල සිට අවසානය දක්වාම තිත්ත ඇත්ත කතා කළා , තෙරුවන් සරණයි ඔයාට ❤❤ ඔයාගේ ඉදිරිය වාසනාවන්ත යි
@priyadarshanikumudukumari7203
12 часов назад
වර්තමානයේ හැම දරුවෙකුටම ආදර්ශයක් .බුද්ධිමත් ,නිහතමානී .ලස්සන ,නිලියක්. ඔබට සුබ අනාගතය .❤❤❤
@amaraniwarnasuriya5428
14 часов назад
❤❤ හරිම සරල නිහතමානි නිලියක් .ඇත්තටම පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් ඇදුම පවා හරිම සංවරයි. ආදරේ.❤️❤️
@kavishkahettiarachchi7374
14 часов назад
England වල අවුරුදු 20ක් ඉදලා සෙනාලී හොදට සිංහල හසුරවනවා ඒකට සමහර නිලියෝ මාසයයී දකයී සිංහල මතක නෑ 😂 ඒ අතින් Respect Senaalii
@samjewellery3755
7 часов назад
Language is a instrument of exchange vieves.no matter what the language is.without nonsense study the English for your benefits.don't be foolish.
@GhazalMobile-un7ji
6 часов назад
👍♥️♥️🔥
@kavishkahettiarachchi7374
6 часов назад
Yeah! Ofc! No matter what respect the home language , we have to remember where we came from@@samjewellery3755
@SamanthaKakulawala
5 часов назад
Owww harima adambarai
@greatvideos2014
4 часа назад
ඔයාලා එහෙම කිව්වට මෙහෙ ඉපදිච්ච දරුවන්ට අපි ලස්සනට සිංහල උගන්නලා ලංකාවට අරන් ගිහින් උන් සිංහලෙන් කතා කරනකොට ලංකාවෙ මිනිස්සු තඹ සතේකට ගණන් ගන්නෑ. අපි අවුරුදු විස්සට වඩා මෙහෙ ඉඳලා ගිහින් සිංහලෙන් ලස්සනට කතා කරනකොට ඒ ගණන් ගන්නෙත් නෑ. හැබැයි ටාං ගාලා ඉංග්‍රීසියෙන් කඩ්ඩ වනපු ගමන් පුදුම පිළිගැනීමක් තියෙන්නෙ....😅
@wsifernando5656
13 часов назад
ඔයාට ජයෙන් ජය වේවා .නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන්සරණයි .
@devikadesilva4693
14 часов назад
ඔයාට සිතන පතන හැම දෙයම සාර්ථක වේවා දුවේ බුදුසරණයි ❤🙏
@SriyaniDevika-ox4xn
14 часов назад
තෙරුවන් සරණයි හරිම ලස්සනයි, හරිම ආදරෙයි සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤❤❤❤❤❤cyprus ❤️❤️❤️
@manelpeiris1258
8 часов назад
හරිම ආඩම්බරයි ,ඔබතමයි ගොඩක් අය අතරින් මතූවූ නියම ශ්‍රී ලාංකීය දියනියක් ,
@tamaraudukumbura6932
14 часов назад
She is great. ❤ So true everything she is telling. Without tears you can't watch this. 😢 What a sad & Wonderful story. 😊 All the best Senali. Have a beautiful future. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Thanks Harindra 😊
@mangalikanethmini2919
11 часов назад
ඔයා හරිම හොද ගුන ගරුක ඉතාමත් බුද්දිමත් දරුවෙක් ඔයා දැන් හැදෙන ගෑනු ලමයිට දුන්නු අවවාදය ඉතාමත්ම වටිනව
@SuseemaLiyanage-x1d
14 часов назад
ඇත්ත ටම දුව මමත් ඔයාගෙ කතාවෙන් ආදර්ශයක් ගත්තා ...ඔයාගෙ ජිවිතේ සාර්ථක ම වෙිවා ❤❤...තෙරැවන් සරනයි පැටියෝ ....
@nayanthidesilva8660
11 часов назад
ඇත්තටම සෙනාලි ඔබ ඔබට ස්තුතියි. ඔබ ලස්සන ට වචන හසුරුවමින් ඔබ ජීවිතයෙ ලැබු අත්දැකීම් මත ඔබ අවබොධ කර ගත් දෙ සමාජය ට ඉතාම අවංක ලෙස පැහැදිලි කලා. අපෙ දෙමාපියන් අපිට කොතරම් වටිනවද? ඔවුන් ට ආදරෙයි කියන්න ආදරය දෙන්න ප්‍රමාද නොවිය යුතු බව. ඔවුන්ව ආදරයෙන් රැක බලා ගැනිමෙන් තමන් ට දැනෙන සැනසීම. තමන්ට සිටින්නේ තමන් පමණක් බව. හිඩැස් පුරවන්න සහකරුවන් සොයා නොගත යුතු බව ඔබ ඉතාම ලස්සන ට තමන්ගෙ ප්‍රේක්ෂකයන් ට පැහැදිලි කලා. හරේන්ද්‍ර ට ත් ස්තුතියි සෙනාලිව ඔබෙ වැඩසටහන ට ගෙනවිත් ඇයගෙන් මේ ලෙස ප්‍රශ්න කරමින් ලස්සන වැඩසටහනක් නිර්මාණය කිරිම ගැන.
@NilanthiMahanama-l1q
12 часов назад
ඔයාට වරදින්නෙ නැ දුව , ඔයා මාර ශක්තිවන්ත කෙල්ලෙක් , බුදුසරණයි දුව 🥰
@SurajiAmarasekara
14 часов назад
ශක්තිමත් ලස්සන දියනියක් ඔබට ජය 🎉❤
@harshiariyarathne7159
14 часов назад
පුදුම හිත හයිය කෙල්ලක් ❤❤❤ හරිම ආදර්ශයක් ❤❤
@PiumiMadushika-um6uq
12 часов назад
හරිම ලස්සනයි නිහතමානී කේනෙක් ඔයාට බුදු සරනයි ❤❤❤❤❤
@priyadarshani...4108
14 часов назад
England වල හැදුණු එයා හොදටම ලස්සනට සිoහල කතා කරනවා🥰👌 ඒකට අපේ රටේ හැදිල ජීවත් වෙනලා ඉන්න අය ඉoග්‍ර්‍ර්‍රීසි වචන නොදා කතා කරන්නම බෑ 😅😢
@Sasara6872
13 часов назад
සොනාලිත් English වචන දාලනේ කතා කරන්නේ
@priyanthiedirisingha3324
15 часов назад
නූතන මාලනී..ආදරෙයි ❤
@shiraaluu4701
14 часов назад
Pretty simple girl. Very humble. God bless you duwa❤❤❤❤❤
@nilnethu6637
15 часов назад
සුදු චූටි 😊 ගොඩාක් දවසකින් දැක්කේ 😍
@ireshadesilva2271
13 часов назад
අම්ම ,තාත්ත නැති වෙන එක ඔය වයසෙදි ලොකු දුකක්. එත් ජිවිතෙ යතාර්තය තෙරුම් ගන්න ස්බාදහම විසින් දෙන දෙවල් අපි දරාගෙන ශක්තිමත් වෙන්න ඔනෙ. ඔයාට එ ශක්තිය හොදින් තියෙනවා .කරුනු කාරනා අවබොද කරගන්න හොද බුද්දියක් තියෙනවා .කවදා වත් වරදින්නෙ නැ.❤
@srilanka3818
5 часов назад
ආසම චරිතයක් ගොඩාක් වැදගත් නිහතමානී සියලුම පැතුම් ඉටු වෙිවා තෙරැවන් සරණයි ආදරෙයි සුදු චුටි ට තවමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tyronesallay9554
4 часа назад
Your good attitudes are from your parents, and from your education. Good luck. 🙏👍❤️
@VP-ky7vi
12 часов назад
මාර ලස්සනයි ...❤
@sajithakaushalyawikramasin5829
14 часов назад
Respect senali! Love you so much! Be strong! 🤍
@akkaakka9210
7 часов назад
තෙරැවන් .සරණයි දුවෙි .හිතට ශක්තිය ධෛර්යය ලැබෙිවා .දිගු ගමනක් යන්න .ලැබෙිවා ..හරිම නිහතමානී .දුව ක්
@KumbukTree
14 часов назад
ඔබ දියනියේ.. ඔබේ ජිවිතේ තුලින් අනිත්‍ය දර්මතාව කියවනවා... ඔබේ ජිවිතේ තුලින් දහම අවබෝදව නිවී නිවී නිවෙනවා....❤❤❤
@romesh.wijetunge
6 часов назад
ඔබ හරි.කෙනෙක්ට කරදර එන්නේ ඊලඟ තලයකට ඔසවා තබන්නයි. අපි කොහොම කොතැනක හිටියත් ස්වභාවධර්මයට අවශ්‍යවෙලාවට අපිව ඊලඟ ඉහල තලයකට ඔසවා තබනවා.අවබෝධකරවනවා
@WasanthamalaKoongala
6 часов назад
හරිම හොද නිරහංකාර චරිතයක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤ ජේසු පිහිටයි
@asafernando6290
8 часов назад
ආදරණීයම නිරහංකාර චරිතයක්.නියම සිංහල භාෂාව ලස්සනට හසුරුවන ලාංකීය දියණියක්. ❤️❤️❤️❤️
@dameshikanishanthi5668
12 часов назад
Mama තාත්තා නැති වෙලා මෙහෙම දුකයි නම් ඔයා kohoma iwasanawaa ethida.genu kiyanne adla dodala hari hitha ශක්තිමත් කරගන්නා ජාතියක් ❤
@deepahettiarachchi7877
3 часа назад
ආදරෙයි සොනාලි..හරිම වැදගත් කතා බහක් .❤❤❤❤
@NirmaliFernando-kq5wc
14 часов назад
නිරහංන් කාර දරූවෙක්❤❤❤❤
@sanjupathirana172
14 часов назад
ඇත්තටම මන් මෙයා ගෙ රගපාන කිසිම ඩ්‍රාම 1 බලලා නැහැ. අදයි දන්නෙත් මාලනී පොන්සේකා ගෙ නෑදෑ කෙනෙක් කියලත්. හරි ලස්සනයි ❤. නිහතමානී කමට. . බුදුසරණයි සතුටින් ඉන්න
@IranganiUwagedona
12 часов назад
ලංකාවේ කොහෙද ඉන්නේ මොණර තැන්නෙද😮😢
@PriMun
3 часа назад
Badanam karayo tele drama balannako
@niroshanarangoda227
15 часов назад
තෙරුවන් සරණ යි❤
@OmayaomayaOmayaomaya
10 часов назад
මම ආසාම අහිංසක නිලියක් කිසිම ලොකු කමක් නැහැ ආදරෙයි හැමදාම සෙනාලි සොයුරිය සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ඔයාට ❤❤❤❤❤
@kasuniweerasinghe3122
9 часов назад
ඇත්තටම ඔයාගෙ ජීවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව 🥰🥰🥰❤
@artlife4711
19 минут назад
දෙමව්පියන්ට නිවන් සුව ලැබේවා..! ජීවිතයේ අනිත්‍යතාවය වැටහීමම කියන්නෙ සසර ගමන සුභ වීමක්. නිවන් අවබෝධ වේවා 💐❤️
@sududhoni8763
15 часов назад
හැඩ රුව මාලනි පොන්සේකා වගේමයි ලස්සනයි ❤
@AvgSriyakanthi
9 часов назад
කටහඩත් මට ඇහැන්නෙ ඒ වගේමයි ..
@manishadeu6412
9 часов назад
Eyath wada lassani
@dilupadelpach9508
5 часов назад
@@manishadeu6412
@palitha17
3 часа назад
I had a stroke I am paralysed now your story ❤moved me
@MADUWAH
42 минуты назад
හරිම නිහතමානී චරිතයක් ඔයා💚
@SurajiAmarasekara
12 часов назад
තව කෙනෙක් ට ආදර්ශමත් වෙන්න පුළුවන් වීමම සතුටක් දුව 🎉🎉❤❤
@palitha17
3 часа назад
Thanks ❤you sent a brilliant message ❤
@seneviratneranjith8833
13 часов назад
තෙරැවන් සරනෙන් සිතුම් පැතුම් ඉටු වි ආරක්ෂාව රැකවරණය ලැබේවා
@TharakaGunasekara-p4r
11 часов назад
ඔයාගෙ අම්මා තාත්තා ඔයා දිහා බලාගෙන ඇති ❤️ ඔයාට එන අභියෝග ඔයා ශක්තිමත්ව ඒවට මූන දෙන්නෙ කොහොමද කියල..❤️
@shirleydezilva5223
12 часов назад
Beautifully explained.. very simple 👌 and sincere...God bless you putha.
@anandaanand4839
9 часов назад
වැදගත් ලස්සන කතාවක් ඩබතුමියට බුදු සරනයි
@DeniseFernando-n5k
7 часов назад
අනේ සොනාලි පුතේ ඔයා හරිම ලස්සනට ඇග වහලා ආදින විනිත දරුවේක් ඔයාට ගොඩක් ආදරේයි GOD BLESS YOU &LOVE YOU ❤💝💖💗💓❤🧡🤎🧡💛💚💙💜🤍💖😘😘🥰
@shalikamaduwanthishalikama6629
8 часов назад
ඇත්තටම එංගලන්තේ ජිවත් වෙලත් සිංහල භාෂාව හසුරවන අයුරුත් ජිවිතේ දකින විදියත් හරිම අගෙයි ❤
@deepadhasanayaka2987
11 часов назад
දෙමවුපියන්ගෙ ගෞරවය තියාගෙන වැදගත් විදියට ඉන්න එකට respect ❤❤❤ , නිළියන් කියාගෙන ඉන්න අයට වඩා ඉතාමත් ඉහලින් අගයකලයුතු කෙනෙක් ❤❤❤❤❤
@KavinduPerera-s5s
9 часов назад
ඔයා හරිම ශක්තිමත් හැහනියක්! පරිස්සමෙන් ඉන්න සෙනාලී අපී ආදරෙයී ඔයාට ❤❤❤❤❤
@RasikaGeethanjali-q8j
11 часов назад
යහපත් චරිතයක් හැමදාමත් ඔබට ජය බුදු සරණයි
@samjewellery3755
7 часов назад
Great inteligent nice girl.
@VimansaGunathilake
5 часов назад
සෙනාලි අහින්සකාවි ❤
@ThilaniAngappulige
6 часов назад
මේ katawa මට වෙච්ච දෙයක් මම ඩුබායි හිටියේ tathta නැති වෙනකොටත් මට එවන්න බැරි වුණා covid නිසා මගේ තාත්තා ගෙ viyowa අදටත් මම කොහොමද දරා gathte කියලා හිතාගන්න බැහැ ඔyata ඔයාගෙ හිනා ඉටු වෙන්න සුබ පැතුම් නංගී god bless you 🎉🎉
@sasikanamal5245
11 часов назад
ආඩම්බරයි ආඩම්බරයි සෙනාලි මැණිකෙ
@UmeSHA-i5v
11 часов назад
මගේ ජීවීත කතාවත් අක්කගෙ වගේමයි. අවුරුදු 2කට කලින් accident එකකින් මගෙ ඉරයි හදයි නැති වෙනවා. මන් මල්ලිත් එක්ක තනි උනා. ලග උන්නු මිනිස්සු මග අරියා. අක්කිගෙයි මගෙයි වෙනස අක්ක ආර්තික අතින් ශක්තිමත් . මන් මල්ලිව ජීවත් කරවන්න නොවිදිනා දුක් විදිනවා. අනේ මටත් මේ හැම හැම දේම හරි ගස්සගන්න හොද රස්සාවක් ලැබෙන්වා නම් . මට ඇගිල්ල දික් කරපු මිනිස්සුන්ට පෙන්න මට ලස්සනට ඉන්න දවසක් ලැබෙනවා නම් මගේ මල්ලිත් එක්ක. ඒක තමා දැන් මගේ හීනය අක්කේ. 😢❤❤❤
@wijewije4683
10 часов назад
ඔබට තෙරුවන් සරණයි!!!
@dammisamarasundara1816
14 часов назад
ඔබ හරි වාසනාවන්ත දුවෙක් මම පවුලෙ එකම දුව හරි ආවාසනාවන්තයි මගෙ තාත්තා මගෙළග මාස නවයක් ඔත්පල වෙලා බලාගත්තෙ මම ඒත් ඒ සේරම ඉවර උනාට පස්සේ මගෙ අම්මා මට වෙනස්කම් කරා පුදුම විදියට
@lillyd4628
11 часов назад
මේ කතාව අහගෙන ඉන්නත් අමාරුයි. ඒ තරම් දුකයි. මම ලන්කාවෙ ආසම නිලිය සෙනාලි. තව කෙනෙක් තිසුරි. පාඩුවෙ ඉන්න ඒ දෙන්නටම බොහොම දුක හිතෙන දේවල් වලට මුහුන දෙන්න සිද්ද වුනා. නමුත් මම හිතන්නෙ හොන්ද අයට කරදර වැඩිවෙන්නෙ ජීවිතේ ආද්‍යාත්මික පැත්තට එයාලව තවත් යොමු කරල ඉහල තැනකට ජීවිතේ ගෙනියන්න වෙන්න ඇති. ඔයාට ඉදිරි ජීව්තේ සුභම සුභ එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤
@PasinduLakshan-h1h
12 часов назад
සතුටුයි ඔබ ගැන...ඔයා අම්මා තාත්තා නැති උනා කියලා වැටුනේ නෑ...එ කියන්නේ ඔයාව කාටවත් වට්ටන්න බෑ කියන එක ❤️
@JanithMadushanka-q2z
7 часов назад
ජීවිතේ ගැන ඉතාමත් අවබෝධයක් ඇති කාන්තාවක් ඇය 😊
@isharamaduwanthi4946
8 часов назад
මාරම හයියක් තියෙන කාන්තාවක් ❤️❤️❤️❤️🥺
@AvgSriyakanthi
8 часов назад
හරිම වටිනා අදහස් හැමෝටම වටිනව මේ කතා බහ.❤❤❤
@diliwijesuriya6510
12 часов назад
හරිම ලස්සන ප්‍රිය මනාප ආදරනිය දරුවෙක් ❤
@kumudinihettige2823
10 часов назад
අද නිලියො කියලා ඇඳගෙන ඉන්න අයට හොඳට හිතන්න දේවල් සෙනාලිගෙ කතාව තුල තියෙනවා .
@gnanaarachchi6684
8 часов назад
RU-vid වල තියෙන බොරු අතරේ මම කවදත් බලන වැඩසටහනක් .ස්තුතියි හරේන්ද්‍ර . මේ දියණිය ගේ සැබෑ ජීවිතය දිනෙන් දියුණු වේවා !!! තෙරුවන් සරණයි. සියලුම දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා !!!
@thisunijayawardane4065
9 часов назад
පුදුම ආත්ම ශක්තියක්...නංගි, ඔබේ ජීවිතයට සියලු යහපත සතුට සැනසීම ලැබේවා !
@KBMusic101
6 часов назад
😊
@akawesttigga2660
10 часов назад
God bless you Senali! Very proud of you ...!
Далее
2:10:44
මහනුවර සහ මාතලේ පාර්ලිමේන්තු කව්රු ඒවිද ?
Просмотров 22 тыс.
9:14
මහත්තයාගේ අනියම් බිරිඳව ගෙදරට ගෙන්න ගත්තේ මමයි...
Просмотров 773 тыс.
00:21
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
Просмотров 172 тыс.
39:43
БЛОГЕРЫ ПОХОРОНИВШИЕ СВОЮ КАРЬЕРУ
Просмотров 320 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 671 тыс.
00:56
Voy shetga man aralashay | Million jamoasi
Просмотров 544 тыс.
22:28
ලකාශ්වර Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
Просмотров 250 тыс.
37:29
ආරුගම්බේ ප්‍රහාරයේ ඇත්තම කතාව.මේක අලුත් ආණ්ඩුව වට්ටන්න ගහපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද.
Просмотров 43 тыс.
6:10
අසත්‍ය ප්රවෘත්ති වාර්තා කරන මාධ්‍ය නාලිකා ගැන ජනපතිගෙන් සැර කතාවක් | Anura Kumara Dissanayake
Просмотров 33 тыс.
43:52
මම තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Просмотров 435 тыс.
3:27:58
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
Просмотров 103 тыс.
10:08
තරුණයෙක් අගමැතිණිගේ කතාව මැද්දෙන් නැගිට ප්‍රශ්න කරයි. අපි බොරු කරන්නෑ සහෝදරයා!!
Просмотров 9 тыс.
35:22
ප්‍රේමකීර්ති ඝාතනය දවසෙ උදේ වැඩසටහන හරිම සංවේදී වුණා|මම අමාරිස් අයියගෙ පුතා කියනවට තාත්තා කැමති නෑ|
Просмотров 29 тыс.
3:31:47
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
Просмотров 98 тыс.
41:11
ප්‍රවාහන ඇමති හැමදාම යන්නෙ බස් එකෙනුයි කෝච්චියෙනුයිIඑංගලන්තෙ මන්ත්‍රී වුණ පළමු ශ්‍රී ලාංකික කාන්තාව|
Просмотров 179 тыс.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Просмотров 1,1 млн
00:21
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
Просмотров 172 тыс.