Тёмный

තාම ආවේ නැති AliExpress ඕඩර් ගන්න Custom එකට Call කරමු 😌 | ඕඩර් පරක්කුද? දැන්ම බලන්න | SL TEC MASTER 

SL TEC MASTER
Подписаться 228 тыс.
Просмотров 59 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 802   
@sltecmaster
@sltecmaster Год назад
මගේ අලුත් Channel එක Subscribe කරලා Support එකක් දෙන්න. මෙන්න link එක 😊👇 youtube.com/@witchstudiolk
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Год назад
හරි ඔන්න ඒකත්Sudscribe කලා 👍
@mohammadnusky6174
@mohammadnusky6174 11 месяцев назад
කොහොමහරි අාවද ඉතිං? 🙄
@dushanranawaka
@dushanranawaka 8 месяцев назад
ඩරාස් කියන්නේ තනිකරම ජරාවක්
@Budda6021
@Budda6021 6 месяцев назад
අයියෙ ඔය කතාකරපු පාර්සලේ ආවද අයියේ
@O.J.S-x4t
@O.J.S-x4t 6 месяцев назад
සිමීත පිරිසක් ඉන්නවා හරියට වැඩ කරන අය අනිත් ඔක්කොම පිං පඩි ගන්න අය ..ඔහොම තමයි පිං පඩි ගන්න අය...ලංකාව කියන්නේ පට්ටම අතල් හොරු ඉන්න රටක්...😊😊😊
@Mrsandeepa4444
@Mrsandeepa4444 Год назад
බය නැතුව මේ වගේ video කරනවට thank you
@prasadbandara4232
@prasadbandara4232 Год назад
මහා කාලකණ්නි රටක් මෙක කවදා හැදෙයිද මන්දා මොන ආයතනයට කොල් ගත්තත් ඔහොම තමයි 😢
@maheshprasanna9309
@maheshprasanna9309 Год назад
ලංකාවෙ යින්නෙ බන් හොරු වීතරයි මෙ ලංකාව තව පහලට වැටෙනවා
@lishanperera1680
@lishanperera1680 Год назад
එකෙන්ම
@Fix_4
@Fix_4 11 месяцев назад
මුන්ට පඩි ගෙවන එවුනුත් ඉන්නවනේ 👍
@trick2win421
@trick2win421 Год назад
දූපතේ තවත් එක් සාමාන්‍ය දවසක්
@peelingpeely2524
@peelingpeely2524 Год назад
Just a normal day IN OHIO 😂 UBA ELA SINHALENMA KIWWA 😂
@skymultishop9635
@skymultishop9635 Год назад
මුන්ගේ වැඩ පෙන්නුවට ස්තූතියි
@tamilclassinsinhala1838
@tamilclassinsinhala1838 Год назад
Hats off to this video 👏...oya wage man wage godak aya me prasnen kalabala wela inne...custom vitharak neme SL onama thenakata cl karoth ohama tma...kisima prsanayakata uththara denna be..Monthly salary ganne putuwa rath karanwata wenna athi..gttu cl 9yak nem 90k gttath okama tma wenne bro...number ekak tracking karala balanna danne nethi 60penna un innawa aththe...ape lamaige athata hari parcel eka hamaba weida dan na
@thushanc
@thushanc Год назад
වරදිල්වත් මේක custom එකේ එකෙක් බැලුවොත් උන්ටම එපා වෙයි
@aplus543
@aplus543 4 месяца назад
අම්මෝ ඔව්
@pasindushanilka6964
@pasindushanilka6964 Год назад
මෙහෙම video එකක් ගෙනාව එක ලොකු දෙයක් මුන් කරන බොරැව ඔප්පු කරලම තියන්නවා හොදටම.
@PiyaseeliPathirana
@PiyaseeliPathirana 5 месяцев назад
@v_jayawardhana
@v_jayawardhana Год назад
Aliexpress එකට සම්බන්ධ සැලකිය යුතු තැනකට complain කරලා මුන්ට නඩු දම්මන්න තියෙන්නෙ company එකේ නමට හානි කරා කියල 🙂 tracking numbers බොරු, වැරදි කියල කිව්ව කියන්නෙ තමන්ගෙ වැරදි වහන්න බොරුවට international company එක්කට කරපු චෝදනාවක්නෙ.. ඇත්තටම aliexpress tracking number වැඩ.. ලංකාවට එනකන් විතරක්.. මෙහෙදි තමා update වෙන්නැත්තෙ..
@Kasa19861231
@Kasa19861231 Год назад
Aliexpress ekema kiyala thiyenawa economy shiping (Free shiping) waladi local post ekata awata passe tracking update wenne naha kiyala. Lankaawata awata passe tracking update wenne shiping payment thiyena oders wala witharai. Economy shiping tracking number eka walid wenne lankawata enakal witharai. ekanisai postal eken kiyanne ewa waraiyi kiyala. Hondama wade thamai parsal eka enakal iwasagena inna eka. awenathnam refund request ekaka danna ethakota aliexpress eken update ekak denawa
@v_jayawardhana
@v_jayawardhana Год назад
@@Kasa19861231 Free shiping wlata tracking naa kiyala thibbe issara.. Hoyal balanna dan tracking thiynwa kiyala aliexpress ekenma kiyanawa... costom ekedi thama traking update wenne naththe hariyata.. eka mehe coustom eke waradda.. costom eken local kurear company eka baragttata passe aye tracking update wenawa.. Farder express eken eddi free shipping unath hariytama tracking pennanwa gedrta enakanma.. SL post wala thma update naththe
@SriCricketer
@SriCricketer Год назад
අන්තිමට order එක් ගැන කියයි කියලා අන්තිම වෙනකං අහගෙන හිටපු මම 😢
@ammaargaming6192
@ammaargaming6192 Год назад
මටත් මෙහෙමයි උනේ. දවසක් order එකක් clear කරන්න ගියා කොටුව post එකට. මේ වගේ අම්බානෙට වටේ යැව්වා. 10 දෙනෙක් විතර හම්බ උනා. ඒත් අන්තිමට parcel එක හම්බ උනා
@Axom54861
@Axom54861 Год назад
කවද ORDER කරපු එකක්ද? කීයක වගේ දෙයක්ද?
@ammaargaming6192
@ammaargaming6192 Год назад
@@Axom54861 මම තමා.
@Gagan0511
@Gagan0511 Год назад
හොදට වැඩෙ තමයි බලන් ඉන්න එක oder එක ආවොත් ආවා නැත්නම් නැ 😢 ලංකාවේ හොදකම තමයි
@heshanlakshan7350
@heshanlakshan7350 11 месяцев назад
එක එකාට බෝලෙ කිරිල්ලනේ කරන්නේ මොකට පඩි ගෙවනවද මන්දා උන්ට උඔ මේක දාපු එක අනික් උන්ට වටිනවා මචං 😂 නැත්නම් බඩු ආපු නැති අනික් උනුත් මේ වගේ අතරමං වෙනව😢
@harshanayanapriya
@harshanayanapriya Год назад
පාර්සල් එක ලංකාවට එනකල් හරියට Tracking අප්ඩේට් වෙනවා.ඒත් ලංකාවට ආවට පස්සෙ හරියට අප්ඩේට් කරන්නෙ නෑ.
@kavindyanishadini3996
@kavindyanishadini3996 Год назад
Ou. Ewa ඇවිල්ලා nadda passe
@harshanayanapriya
@harshanayanapriya Год назад
@@kavindyanishadini3996 bw tracking walin apu items 4k ada wenakal na dan aurudu 3k withara wenawa.hoyagannawath na.
@Ishen-w6j
@Ishen-w6j 10 месяцев назад
​@@harshanayanapriyarefund dunnad
@maneeshagihan2764
@maneeshagihan2764 Год назад
මෙක තමයි අද ලංකාව මෙ තරම් දියුණු රටක් උණේ 😌💔
@om6758
@om6758 Год назад
මන් දාපු order එක අවුරුද්දකටත් වැඩී තාම නෑ ලංකාවට ආවා කියල පෙන්නනවා එච්චරමයි😂😂😂
@YashGamingx-z6n
@YashGamingx-z6n Год назад
Mageth bn 😂
@5ofamazing186
@5ofamazing186 Год назад
යකෝ මගේ එක තියෙන්නේ කොමන් ලයින් උන් ලග තාම නෑ මගුල 😪
@DKAcademy-i1u
@DKAcademy-i1u Год назад
Mageth
@AnagipurA
@AnagipurA Год назад
aurudu 2k wenawa thamna ne
@_K.S.J_
@_K.S.J_ 9 месяцев назад
Appo 😢 Matath ehema weida dannaa 😑💔 masekatath wadi thaama awilla naa 😑💔
@gimhanapathirana100
@gimhanapathirana100 Год назад
හැබැයි ඕඩරේට වඩා ගාණක් යන්න ඇති කෝල් ගාස්තු වලට මට ඕඩර් 5 විතර එන්න තියෙනවා දැන් මාස 2 විතර එපා වෙනව ..... 😥
@kankieJ
@kankieJ Год назад
Mathath order 5 enna thiyanawa may 15 passe damme thama na
@ABAcademy49
@ABAcademy49 Год назад
*මේ custom ඵකේ උන් කියන බොරු ටික Aliexpress ඵකේ උන් දැක්කොත් උන් අපිට ආයි බඩු ඵවන්නෙත් නෑ.🤬🤢*
@handycraft60545
@handycraft60545 Год назад
ඒක ඇත්ත. මුන් බුදියන් ඇත්තේ😅
@myyt12650
@myyt12650 Год назад
Sirawata
@ajithkarunaratne8087
@ajithkarunaratne8087 Год назад
මහත්මයා කස්ටම් එකට කිසිමදාක කාගෙවත් පාර්සලයක් එන්නෙ නෑ. ඔබේ පාර්සලය පැමිණීමට නියමිත ආයතනයට කතා කරන්න.
@youngleaders2178
@youngleaders2178 4 месяца назад
​@@ajithkarunaratne8087Held by customs, COLOMBO kiyala watenne iy ethakita
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. Год назад
අර ජිම්පප්පා සීන් එකේ ත්බ්බ එකම විදිහමනේ මේකත් කිසි වෙනසක් නෑ 😂
@sltecmaster
@sltecmaster Год назад
😂😂😂
@sandarunawodaya
@sandarunawodaya Год назад
👍💯
@Sky_355
@Sky_355 Год назад
කස්ටම් එකෙයි පෝස්ට් එකේ කස්ටම් එකෙයි කැම්රි හොරු ටිකක් ඉන්නේ. පිනට පඩිත් අරන් අහිංසක මිනිහෙක්ගේ පාර්සලේකටත් විදින්න බලන්නෙ. රු 15000ට වැඩි ඒවට බදු ගහන්නේ කියලා සයිට් එකේ තියෙනවා. ඒත් පෝස්ට් ඔෆිස් එකට ඇවිත් ගන්න කියන පාර්සල් ඔක්කොටම බදු ගන්නවා. පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙකුයි, පෝස්ට් ඔෆිස්වල අටවන් ඉන්න රේගුව කියන එකේ වැඩ කරන එකෙකුයි උන් පදින වාහාන දිහා බැලුවනම් වෙනස වටහාගන්න පුලුවන්
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 Год назад
ඕකුන්ට සර් මිස් කියන්න එපා අයියා අපරාදෙ වචන ටික.මගෙත් ඕඩර් එකකට අද කුරියර් එකට කෝල් කලා.තාම කස්ටම් එකෙන් එයාලට දීලා නෑ.කුරියර් අය නම් හොදට කතා කලා.
@sltecmaster
@sltecmaster Год назад
😢💙
@Bhanukg
@Bhanukg Год назад
mgeth R.s 6000 order ekk dn dws 7 thisse custom clearance kiyl pennwa.. estimate krl thiyenne mt package ek heta labenn one kiyl (21) wenida.. monw weid dnna hen ghpn okunta
@nishadranasinghe9768
@nishadranasinghe9768 Год назад
Ali express වගේ ඒවයින් එන pkgs වලට අදාල ඔක්කොම handle කරන්නෙ postal එකෙන්. ඇත්තටම Custom වලින් ඒක ඕක ගැන විස්තර ගන්න බැහැ. Parcel track කරන්නේ postal එකෙන්. Clearance විතරයි customs වලින් කරන්නේ. කොහොමත් වෙච්ච දේගැන කණගාටුයි..
@rusharu6990
@rusharu6990 11 месяцев назад
How to check in postal
@SLChama
@SLChama 2 месяца назад
මෙන්න කස්ටම් එකේ කෙනෙක්ද කොහෙද ඉන්නවා ඔයේ කිව්වේ
@martinmekma233
@martinmekma233 Год назад
මෙහෙම රටක් කවද හැදෙයිද 🥲 මගෙත් පාර්සල් තුනක් තියනව ඔය දේම වෙලා තියන දැන් 😶
@sltecmaster
@sltecmaster Год назад
Godak ayage mehem wuna ewa thiynwa bro🥲
@Anuhas673
@Anuhas673 Год назад
මගෙත් package 2 තීනව 😢😢😢😢
@clipstv6229
@clipstv6229 Год назад
mageth 3k thiyanawa bn😭😭
@MohottigeDonsupun-rh6zh
@MohottigeDonsupun-rh6zh Год назад
මෙවා ඔක්කොම private කරන්ඩ ඕනේ. මේ යක්කු ටික කරන්නේ අපේ බඩු ටික හොරකම් කරන එක. අපේ බඩු ටික උන්ගේ ගෙවල්වල check කරොත් දැනගන්න පුළුවන්.
@doda8266
@doda8266 Год назад
ඕඩර් තාම ආපු නැති අය බලාපොරොත්තු නැති කරගන්න එපා😅.....මම දාපු ඕඩරයක් මාස පහකට පස්සෙත් ආවා ගෙදට්ට
@achinthaimesh2143
@achinthaimesh2143 Год назад
මම 5 මාසෙ ඕඩර් කරෙ තවම නැ
@hasinthyarathnayaka
@hasinthyarathnayaka Год назад
Ammoo😢
@rasikabethmage2552
@rasikabethmage2552 Год назад
මෙවැනි ප්‍රශ්න වලට විසදුම් නැති පාලකයන් බලයට පත් නොකල යුතුයි. 2050 දීත් මෙරටෙහි කුමක් දියුණු වන්නේදැයි නොවැටහේ.
@yasi_001
@yasi_001 Год назад
මං හිතුව මට විතරයි ඒ සීන් එක උනේ කියලා, සමහර උන් කතාකරන්නවත් දන්නෑ, ලකේ පංකාවෙ රජයේ ආයතන කෝල් කරලම පැකේජ් එකට වඩා ෆෝන් බිල යනවා 🥲🥲🥲
@wcnnilunilu
@wcnnilunilu 3 месяца назад
ලංකාවේ සමහර අය නිකන් ඉදල පඩිය ගන්න තමයි බලන්නෙ තමන්ට අයිති වැඩ කොටස හරියට කරන්න කැමැති නෑ මිනිස්සු රස්තියාදු කරනව මේවගේ ඉහළ. නිලධාරින් මේයාල වැඩ කරනවද කියලා බලන් නෑහැනේ එකයි මෙහෙම කරන්නෙ එයාල
@isurumadhuranga2665
@isurumadhuranga2665 Год назад
මෙහෙම සේවාවක් නැතුවට කමක් නැ
@shara003
@shara003 Год назад
මගේ පැකේජ් 10ක් විතර තියනවා අලී එකෙන් ඕඩර් කරපු ලංකාවට ඇවිල්ලා කියලා පෙන්නනවා හැබැයි තාම හම්බුනෙ නෑ🙂💔
@thisurilakshika4576
@thisurilakshika4576 Год назад
Mageth ehemai😢
@sachinisewwandi3442
@sachinisewwandi3442 Год назад
Lankawata odar karapuwa awith kiyala danaganne kohomada
@lahiru2002
@lahiru2002 Год назад
@@sachinisewwandi3442 Tracking updates balanna
@Dhaneshakariyawasam9003
@Dhaneshakariyawasam9003 Год назад
එ cancel klhm aye salli enne ndd
@Tharushi56
@Tharushi56 Год назад
Oyta order tika hmbuna da
@shehantravel06
@shehantravel06 Год назад
Confirme recipient unama tracking number gannna barida. Deliverd kiyla watila thiyenne.. Oder krpu eka enne nathi weid.. Thiyena thana danagnna bari weid
@_CineCraze
@_CineCraze Год назад
මමත් aliexpress එකෙන් order එකක් දාලා දැන් මාස තුනක් විතර වෙනවා tracking වල නම් පෙන්නන්නේ custom වල තියනවා කියලා ඒත් තාම කිසීම update එකක් නැහැ.
@DhanushkaBandara-r4y
@DhanushkaBandara-r4y Год назад
Mageth ehemai.monawa karannada manda 😢
@MalindaFernando-d9n
@MalindaFernando-d9n Год назад
Customs detain උනොත් notice එකක් එවනවා... නැත්නම් handling agent ගෙ මොකක්හරි ගැටලුවක්. Customs detain කරලා නැත්නම් ඒගොල්ල ලග රෙකෝඩ් නෑ.
@Nadeemadhushani9237
@Nadeemadhushani9237 Год назад
Estimate date eka pahuwela sathiyak wenawa delivery out kiyalath penwanawa eth thama ne post office katha karanawa eyala avith ne kiyanawa kalin oders 2k sathi 3n awa kisima prasnayak une ne eth mekata wechcha deyak ne 😔
@KaveethManodhya
@KaveethManodhya Год назад
Arrived at Departure Transport Hub කියල වැටිල තියෙන්නෙ custom හිර උනාමද
@digitaldollars3
@digitaldollars3 Год назад
ඔහොම අහලා හරියන් නෑ සිංහලෙන් අහන් ඕන මුන්ගෙන්😅
@sltecmaster
@sltecmaster Год назад
😂 thawa tikk dura giyanm ehem thami ahnna wenne 😂
@mohamedsalman2208
@mohamedsalman2208 Год назад
I st comment SL post eke tracking koyawath update karanne. SL post need to impose alot. If if it United States postal service we can check the delivery date in USPS website it match exactly. What is the solution for government organization?
@Entertainment_hub985
@Entertainment_hub985 Год назад
Order attempted unsuccessful Contact phone number is incorrect Kiyala වැටිලා thiyenawa අයියේ එතකොට මොකද කරන්නේ
@pabasaravideovision
@pabasaravideovision Год назад
සාමාන්‍යයෙන් දවස් 5ක් නැත්තන් සතියක් විතර යනවා custom clearance එකෙන් release කරන්න.
@mummyff6330
@mummyff6330 Год назад
Daraz එකේ සෙවිස් එක සියට සියක් හොදයි❤️🥺 එක කොල් එකයි
@tharukaekanayaka6565
@tharukaekanayaka6565 Год назад
ඔව් ඩරාස් එකේ දවස් 3 න් 4 න් එනවනේ
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Год назад
ඒක නම් ඇත්ත..❤️
@peelingpeely2524
@peelingpeely2524 Год назад
​@@tharukaekanayaka6565ee lankwe shops walin pitarata shops walin 30 days 12days yanawa
@chanurajayasinghe1370
@chanurajayasinghe1370 Год назад
Ow daraz respect😘
@tharukaekanayaka6565
@tharukaekanayaka6565 Год назад
@@peelingpeely2524 ඔව්ව් ඒකට ලංකාවෙන්ද එන්නෙ පිටරටින්ද කියලා පෙන්වනේ මචං ඒක බලලා ඕඩර් කරහම හරි
@artfixed6552
@artfixed6552 Год назад
මට තාම අවේත් නෑ 1200 පැකේජ් එකක් ලංකාවට ඇවිල්ලා දැනට මාසේකට්ත් කිට්ටු වෙනවා 😢😢😢😢😢
@jees261
@jees261 Год назад
පුදුම වෙන්න එපා බං, කොහොමත් මේ පකේ රටේ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
@Trveling
@Trveling Год назад
එකනම් මාර ඉවසීමක්😂❤
@tiromusicofficial
@tiromusicofficial 9 месяцев назад
sira yko mama vage nan kunuharapa hadano
@udawalawasafarifunwithcham5147
@udawalawasafarifunwithcham5147 3 месяца назад
හොද විඩියෝ එකක් මෙච්චරකල් බැන්නෙ දේශපාලකයන්ට විතරයි විශේෂයෙන් ලංකාවෙ රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රීයාත්මක වෙන්නෙ ඔය විදිහට තමයි.
@BMBandara666
@BMBandara666 Год назад
සාමාන්‍යයෙන් එහෙමත් එකක් තමයි එවන්නෙ නැත්තෙ,ගොඩක් දේවල් තැපෑලෙන් එද්දින් එතනදිත් නැති වෙනවා,මේවා කිසි දෙයක් හරි පිලිවෙලක් නැති නිසා තමයි මෙච්චර අපහසුතා 😑😑😑😑
@DanithaKarunarthna-d1x
@DanithaKarunarthna-d1x 18 дней назад
අයියා මන් Alii express එකෙන් Order එකක් දැම්මා මන් දාපු order එකට සල්ලිත් කපා ගත්තා ඉටපස්සෙ මගෙ phone හදන්ඩ දීලා තිබ්බේ ඊටපස්සෙ Account එක නැතිවෙල තිබ්බ්බෙ.සැප්තැම්බර් 7 හරි ඔක්තෝබර් 7 හරි එනවා කිඋවේ අද ඔක්තෝබර් 11 එන්නතිවෙඉද අයියා
@tharindulukshan6394
@tharindulukshan6394 Год назад
දැන් aliexpress එකේ order එකක් දැම්මාම ඒකෙ තියෙන total ගාණට වඩා වැඩියෙන් කපාගන්නවා ..ඕනිම item එකක් order කරද්දී එහෙමයි.ඇයි අයියෙ එහෙම වෙන්නෙ.
@creative_channal_
@creative_channal_ 7 месяцев назад
මම Ali express එකෙන් order 7 ක් දාල තියෙනව ඒව ගෙදරටම ආව❤
@Ruwan12345
@Ruwan12345 10 месяцев назад
මාර කට්ටක් නේ කන්නේ.. මීට වඩා හොදයි චීනෙට ගිහින් oder එක ගත්තානම්.😢😢😢
@erandatharindu3332
@erandatharindu3332 Год назад
Commonline Express eke number eka nadda
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Год назад
මගේ package කිහිපයක් ම අපේ හොර post man හොරා අරගන ද කොහේ , ඒක මට හොයා ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ . Post office එකෙන් කියන්නේ නැහැ උන් ඔක්කොම එකයි .
@suneth.wathsala
@suneth.wathsala Год назад
covid walata kalin oya awul kisi deyak tibune na. register post awe okkoma. hodatama deliver una
@techhawk4297
@techhawk4297 Год назад
Economy Shipping = 3 to 6 weeks Standard & Saver Shipping = 2 to 4 weeks or lost 🥲 🇱🇰 💪
@Naturescenario507
@Naturescenario507 11 месяцев назад
Economy shipping sure enwd
@SmileyGirl0409
@SmileyGirl0409 Год назад
අසිරිමත් සිරි ලංකාව 😂 තමන්ගේ රස්සාව හරියට කරන්න බැරි උන්ට රස්සාවල් හම්බුනාම ...අනිත් මනුස්සයන්ගේ කාලෙ කන්න විතරයි උන් දන්නේ
@sriyamallawaarachchi8345
@sriyamallawaarachchi8345 11 месяцев назад
ඇත්තටම කලකිරෙනව...මමත් පොඩි ඕඩර් එකක් දැම්ම ...මොනව වෙයිද දන්නෙ නෑ .
@melankaweban
@melankaweban Год назад
ඉවසීමෙන් සැනසීමක් නෑ තවමත් ලැබිලා 😂😂😂😂
@HarshiHarshi-vb7tq
@HarshiHarshi-vb7tq 4 месяца назад
😖😖😖පුදුම තරහක් එන්නේ අයියේ මටනම්.... ඔයා ඉවසනවා හොඳයි. මටනම් ඉවසීමක් නෑ. බැනල දානවා 😖😖
@diwankadeneth3254
@diwankadeneth3254 Год назад
මමත් ඕඩර් එකත් දැම්මා සති හයකට විතර කලින් තාම අවේ නෑ හැබැයි🤧😢
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 3 месяца назад
ඕකට තියෙන එකම ක්‍රමය තමයි ඔය ආයතන පුද්ගලිකකරණය. එතකො⁣ට ඔය හාල්පාරුවන්ට අයිස් කෙලින්න බැ
@MR.KASUN_BRO
@MR.KASUN_BRO 4 месяца назад
traking nb hari bn lankawe dilivery kattiya pissu natanawa.. oya trakin nb hadala tiyenne dilivery karana samagam anuwa..
@sl_gamingworld5125
@sl_gamingworld5125 5 месяцев назад
මන් දාපු oder ඒක තම ආවේ නැ කොලබට ඇවිත් කියලා පෙන්නනවා උඩින් වැටිලා තියෙනවා සැපයුම් ප්‍රේමදයක් ඔබ‍ට හැකි ඉක්මනින් බණ්ඩය ලබා දෙන්නෙමු කියල සතියක් වෙනවා තම නැ sl post කෝල් කාර පන්නිපිටිය post එකට කතා කලා හරි උත්තරයක් දුන්නේ නැ ගන්න පුළුවන් වෙයිද
@slgameing6632
@slgameing6632 3 месяца назад
මම දැන් මාසයක් විතර වෙනවා ඕඩර් එකක් දාලා තාම නෑ aliexpress ඕඩර් අනිවාර්යයෙන් එනවා නේද පහු වෙලා හරි කොලබට ඇවිත් තියෙනවා කියනවා traking වල
@samankumari9672
@samankumari9672 6 месяцев назад
මන් දාපු ඕඩර් එකට ඩිලිවරි බෝයි කතා කරලා කීවා එන්නම් කියලා දැන් දවස් දෙකක් තාම නෑ දැන් මන් මොකද කරන්න ඕනේ ? Please කවුරුහරි දන්නවනම් කියන්න මන් මොකක්ද කරන්නේ 😢
@mondoss404
@mondoss404 Год назад
උන් එතනින් මෙතනට දනවා මෙතනින් එතනට දනවා mix වෙලා තියෙන්නේ ඔයාට 😂 ඔයාට සෘවර්ද ඔය custom එක කියලා නැත්නම් transport office එකක් ද දන්නේ නෑ
@aplus543
@aplus543 4 месяца назад
ඔකුන්ගෙ එක එක ගනන්, කොළඹ එක ගානක්, නුවර එක ගානක්.. අයිටම් එකක් රිලීස් කරගන්න..
@KMACreater
@KMACreater 4 месяца назад
පට්ට ඉවසීමක් අයියෙ තියෙන්නෙ ඔයාට
@CraftwithSithum
@CraftwithSithum 4 месяца назад
අයියේ මගෙත් ඕඩර් එකක් ආවේ නෑ නේ 🥺
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 3 месяца назад
මගෙත් ඔයවගේ ඕඩර් එකක් ලංකාවට ආවා කිුයලා ට්‍රකින් පෙන්නනවා . මමත් ඔය විදිහට හෙව්වා. තාමත් නැ අවුරුදු 2ට වැඩියි. ⁣ෙ
@samanniroshana9239
@samanniroshana9239 Год назад
මගෙත ඕඩර් 2 ක් දැම්මා තාම ආවේ නැහැ. 3 itam 2 k. Rs. 4614/= උනා අදට මාස 2 ක් වෙනවා. ඉස්සර call කරලා ගෙදරටම ගෙනල්ලා දෙනවා බං. දැන් එපා වෙලා තියෙන්නේ.😢😢😢😢
@zonik7699
@zonik7699 2 месяца назад
කාටද සූරපප්ප එකේ වැඩ 12 මතක් උනේ 😂
@lahirurangana1922
@lahirurangana1922 6 месяцев назад
At destination country/region sorting center? මෙහෙම තියෙනවානම් මොකක්ද කරන්න ඕනේ?
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Год назад
ලංකාවෙ හැම මගුලක්ම් ඔහොමයි
@mimos190
@mimos190 10 месяцев назад
Anee mage delivery issue kiyl watenwane😒 මම කෑගල්ලෙ ඉන්නෙ කෑගල්ලට ඇවිල්ලා කියලත් පෙන්නන්ව...එත් මාව ස්ම්බන්ද කරගන්න බෑ කියල වැටෙනවනෙ..😒
@darklord5460
@darklord5460 Год назад
ලඟදි immigaration එකට call ගත්ත. ඒකෙ වටේ යවනිනවත් එකෙක් නෑ. Voice tape එක auto play වෙලා සල්ලි කැපිලා තමයි නවතින්නෙ. කාර්යක්ෂම රාජ්‍යය සේවය.😂 මේ රට හැදෙන්න රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනෙ හැමදේටම කලින්.
@Rsekara
@Rsekara Год назад
Ayye order එකක් දාල ඒක cancel කරොත් ආයෙ අපෙ bank account එකට සල්ලි transfer වෙනවද reply please
@sltecmaster
@sltecmaster Год назад
Ow bro enwa. Dws 15k athultha aniwa salli watenwa. Refund complete kiyala watila dws 2k 3k yaddi salli enwa account ekata.
@MadurangaSirisena
@MadurangaSirisena Год назад
Aliexpress tracking is only working till it comes to Sri Lanka, if custom held to tax it they will send you an letter, if you didn't recived it after 2 months you can claim for refund from aliexpress.
@keerthinoragalla
@keerthinoragalla 7 дней назад
මම.ඩ්‍රෝන එකක් ඕඩර් කලා අනෙව් මට ඇඩ්‍රස් වැරදුනා සබරගමුවෙ මම ඒත් මම මද්‍යම පලාතෙ කියලා දාලා තියෙන්නෙ අනේ ඒක මගෙ ඇඩ්‍රස් එකට ගෙන්න ගන්න බැරිද
@Shasha-dp
@Shasha-dp Год назад
ali express eken lankawata enna sathiyak withra ynwanm ita passe ethana idan gedarta enna masa 3k withra ynawa ,
@danushkanayanajith7037
@danushkanayanajith7037 Год назад
මටත් ඔයවගේ උනා parcel එකක් ගැන දැනගන්න ගිහින්, ඔයවගේ තමයි අයියේ විදේශ සේවා එකට call කරාමත් . අන්තිමට කෙලවර වෙන්නෙ පලවෙනි එකෙන්.
@sltecmaster
@sltecmaster Год назад
🥲 ලංකාවේ රාජ්‍ය සේවය
@gayanchanaka
@gayanchanaka Год назад
Den FEDEX curiar eken ena item walt tax ekk gewnna one. Podi item ekkt 3100 tex ekak ewith thibba mata invoice ekak item ek mn gathtge ne custom katha krna eylth oya wage fedex ekt kathakrnt kiynwa . e tax seen ek mokakkda pliz reply?
@nethsarasadeepa-ns
@nethsarasadeepa-ns 11 месяцев назад
මම ලෝයර් කෙනෙක් එයාලට වගකීමක් නැති එකට වෙනම නිතිය හමුවට යන්න පුලුවන් ලමයෝ
@phoenixsportshd
@phoenixsportshd 3 месяца назад
Mchn methana ahanne Sl post ekenda,Nattm wenath courier service ekakinda package eka mehata ewwe kiyla
@Rakiyalk
@Rakiyalk Год назад
custom එකෙන් අන්තිමට ඕක තමයි කිව්වෙ, මගේ order එක linehaul office එකට ඇවිල්ල කිය්ල තියනවා. දැන් සතියක් වෙනව තාම කිසිම update එකක් නෑ😐
@shanubalasooriya8100
@shanubalasooriya8100 Год назад
oyata order eka awada?
@nsp..8294
@nsp..8294 Год назад
Mageth ehemai
@ThamaraBasnayaka
@ThamaraBasnayaka Год назад
මෙ රට විනාසයි ඉතිම් .අහිංසක අපි තැලෙන්නෙ 🥵
@amazingworld9574
@amazingworld9574 Год назад
Iya BN mun kana bat welatat hena gahanawa. Mun welawata padi nm illanawa gonnu
@shashimax6570
@shashimax6570 4 месяца назад
මම එහෙම කතා කරානම් උන්ගෙ අම්ම අප්පලව මතක් කරල දෙනව අනිවාර්යයෙන්ම..😂😂
@shitharasandeep5557
@shitharasandeep5557 5 месяцев назад
හැම ආයතනයක්ම private කරල නීති තද කරන්න ඔනෙ ඔය කස්ටම් වල ඉන්න උං වැඩිහරියක් කරන්නෙ අයිස් පාර ගහන් නිකන් ඉන්න එක😢
@priyadasunartvideo6718
@priyadasunartvideo6718 Год назад
අවුරුදු දෙකකට කිට්ටුවෙනව. ලංකාවට ඇවිත් ඒත් තාම ලැබුන් නෑ.ඒව ගන්න බැරිවේද 😭
@kavijadissanayaka1341
@kavijadissanayaka1341 Год назад
Drone එකක් buy කරොත් custom එකෙන් clear කරගන්න විදියක් නැද්ද?
@Sasindudil
@Sasindudil Год назад
ලංකාවට පාර්සල් එක එන්න යන දවස් ගානට වඩා වැඩි දවසක් යනවා ලංකාව ඇතුලේ ඉදන් ගෙදරට පාර්සල් එක එන්න 🥲
@kavishka22
@kavishka22 9 месяцев назад
😂😂😂
@sljanajoy5556
@sljanajoy5556 Год назад
ඇත්තටම සුපිරි විඩ්යෝ එක මල්ලි.ලංකාවේ තත්වේ තෙරැම් ගන්න ආය මීට වඩා මොකටද කතා.චාටර් කරන් චාටර් කිරිල්ල.අපේ සල්ලි කැපිලා පේ බඩුවක් ගෙන්න ගන්නනත් එකට උන්ගේ ගනකම බලන්න වෙන විදිය ඔය රජයේ ආයතන ගොඩක හැට්.අනේ අපිත් කාටවත් බනිනවා නෙවෙයි.එත් මේ ගන්න පඩිවලටවත් සාදාරනයක් කරන්න කියලා තමයි ක්යන්න තියෙන්නේ 😢😢
@pathumdasanayaka4135
@pathumdasanayaka4135 Год назад
තවත් video එක හොදයි ජිම්පප්පා අරිෂ්ඨෙ ගහලා වගේ හොදවැයින් කිවනම්🙂 anyway Thank you master for your video♥️
@sltecmaster
@sltecmaster Год назад
😂 thmx bro nice comment 💙
@chathushkasampath2655
@chathushkasampath2655 Год назад
අයියෙ cash on delevary දාල ඕඩර් කරාම ඒක කැඩිල තිබ්බොත් රිටර්න් කරන්න පුලුවන්ද..නෑ නම් බාන්ඩෙ කැඩිල නම් සල්ලි නොදී ඉන්න පුලුවන්ද 😊
@dakshik2706
@dakshik2706 Год назад
Soora Pappa modern version eka..❤😂
@sankalpason958
@sankalpason958 Год назад
Ammoo aiye okunta honda ekak kynna thibba. Oma wada krnna epa kyla.
@harsaudara5276
@harsaudara5276 8 месяцев назад
මගේ order පහක් ආවේ නෑ .. දැන් මාස හතරක් පහක් වගේ වෙනවා 💔😕
@dhanukavithana9990
@dhanukavithana9990 Год назад
Oya kiyanne post office eke internal tracking number ekak enwa. Eka ali tracking number ekata pitin enne. R-xxx eken thama post office ekn tracking check kara ganna puluwan.
@hasithsandaruwan8042
@hasithsandaruwan8042 Год назад
සිරි ලංකාවෙනෙ😂😅6වෙනි එකා මොකුත් දන්නෑ ඌ බයවෙලා😂😂😂😂
@sltecmaster
@sltecmaster Год назад
😂
@hasithsandaruwan8042
@hasithsandaruwan8042 Год назад
මම drone එකක් දැම්මා ඒක තාම ආවෙ නෑනේ😢
Далее