Тёмный

තුන් සිංහලේ දෙවි නාමය ලොවේ රජ වුණා 

Tirantha Walaliyadde
Подписаться 20 тыс.
Просмотров 2 тыс.
50% 1

Опубликовано:

 

15 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 39   
@kandy-hornet
@kandy-hornet 2 месяца назад
සර්ගෙ අදහස් පළ කිරීම ඉතා වැදගත් ❤
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 месяца назад
උගත්කම වැඩි උනත් සත්‍ය නොපෙනේ නූගත් කමටත් සත්‍ය නොපෙනෙ මද්‍යම ප්‍රතිපදාව තුලින් ලෝකය දැකීම යහපත් වේ
@Kalana-tv2pl
@Kalana-tv2pl 2 месяца назад
❤❤❤
@katsullivan
@katsullivan 2 месяца назад
ඇමරිකාවෙන් තුන්වන ලෝකයේ රටවල එයාලගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න එක එක චරිතවලට දෙන ශිෂ්‍යත්වයක් තියනවා " eisenhower fellowship" කියලා මේ හර්ශ ද සිල්වා, සාලිය පීරිස්ලා ඔක්කොම ඒක ගත්ත මිනිස්සු. මේ රටට නෙමෙයි මෙයාලා වැඩ කරන්නේ. වෙනම ගේමක් එයාලා ගහන්නේ.
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 2 месяца назад
ඉතාාම වටිනා අදහස් පෙලක්. ❤❤❤❤❤❤❤❤❤❤
@damayanthabandara9719
@damayanthabandara9719 2 месяца назад
ඔබ තුමා පොදු අපේක්ෂක කෙනෙක් වෙලා එන්න.කාටවත්ම චන්දය නොදීම තර්කානුකූල මදි නේද?
@pererafrank6470
@pererafrank6470 2 месяца назад
හර්ෂ ද සිල්වා ...කියන්නෙත් රනිල් වගේ pampori උගතෙක් කියන එක ජනතාවට පෙන්වලා..මෝඩ තාලයේ හිත් දිනාගන්නා පුළුවන් කියලා හිතන කෙනෙක්.. බඩ ගිනි ඇති මිනිහට...වගා කරගෙන තමන්ගේම කෑම කන එක එක ගැන දේශන වැඩක් නැහැ ඉස්සර ලා ම ඒ මිනිසාගෙ kusaginna නිවන් න ඕනේ නැත්තන් දේශනා ඔලුවට dirawanne නැනේ...කන්න යමක් දීලා පසුව ඒ මිනිහට govi උපකරණ කිහිපයක් දීලා පොඩි හෝ බිම් kaballak හෝ දීලා තමයිලු ඔය පණ්ඩිත දේශ න දෙන්න ඕනේ...අද මුළු රටම higamaneta අදාළ දාපු ..රට බංකොළොත් කරපු මිනිස්සු එදා දි පටන් අද වෙනකන් ඔය පිස්සු ආර්ථික විද්යා පාඩම් දොඩවමින් රට agadayata දාලා අහිංසක මිනිසුන්ව නන්නත්තාර කෙරුව 😮😮😢😢😢..ඒ කස්ටිය mecchara හානියක් කර ලත්..තවත් එනවා වැදී බණ කියවන්න..මුන් සේරම ලාව අල්ලාගෙන ගිහින් අංගොඩ පිස්සන් කොටුව ට දමලා lock කරන්න ඕනේ..😅😅😅 මුන් දැන් 76 වසරක් තිස්සෙම නැකත් බලලා සෙත් පිරිත් saggayana කරලා...සර්වරාත්‍රීක .පිරිත් කියලා නේ ..jothirwedayata අනුව ද දහම ට අනුව ද බෞද්ධ නායකයෝ කියන හොරු ටික රට කෙරුවේ...😅😅😅දැන් මොකද කියන්නේ ??? ඒ නිසා ඔය සියලුම සාම්ප්‍රදායික දේශ පාළුව න් තවත් දේශය පාළු නොකර කට පුක දෙකම වහගෙන ගෙදර යාම ට ලැහැස්ති වෙන්න...😂😂😂
@TiranthaW
@TiranthaW 2 месяца назад
සභ්‍ය භාෂාවෙන් කතා කරන්නම් හොඳයි නේද මහත්මයා
@lahirunamasinghe7108
@lahirunamasinghe7108 2 месяца назад
හා
@Dasunimantha-ty3ir
@Dasunimantha-ty3ir 2 месяца назад
great sir
@s.rajapaksha.4016
@s.rajapaksha.4016 2 месяца назад
🙏🙏🙏
@sameeradinesh8074
@sameeradinesh8074 2 месяца назад
වජිර කියන්නෙත් ඔහොම කතාවක් . වජිරගේ ආච්චි වැහිල මූට
@skyphone8133
@skyphone8133 2 месяца назад
අර්ථික විද්‍යාව නොදැන මගුල් කියවනවා
@katsullivan
@katsullivan 2 месяца назад
මොකක්ද ඉතින් ආර්තික විද්‍යාවට අනුව ඔයාට කියන්න තියෙන්නේ. කියන්නකෝ බලන්න අපිටත් අහගන්න
@udithapitawala8286
@udithapitawala8286 2 месяца назад
Under Ranil, Dilith, power you will get more cases than Harsha, Sajith. When Sajith comes no more drugs.
@janakadivarathne3137
@janakadivarathne3137 2 месяца назад
නිවැරදි කෙනාට අවශ්‍යම මොහොතේ ජන්දෙ දෙනවා මිස කිසිම පක්ෂය ක් දෙශපලනයෙක් බදාන නෑ....හැබැයි වැඩිහිටි යෙක් විදියට ඔය පයිප්පෙ promote නොකර දුම් නෑවත් කමක් නැ
@rohansk1
@rohansk1 2 месяца назад
මේ තියන්නේ පයිප්පයත් එක්ක කඩේ යන විදිය. මොකක් ද ඔබ දකින රනිල් ගෙ ආර්ථික වර්ධනය
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 2 месяца назад
hondama wede obathuma janadipathi wena eka. ethakota supiriyatama rata sanwardanaya wenawa.
@pererafrank6470
@pererafrank6470 2 месяца назад
❤❤😂😂😊😊 මොකක්ද එකක්...😅
@ceylonholidaytours
@ceylonholidaytours 2 месяца назад
මු කාර්ල් මාර්ක්ස් වෙන්න හදනවා පොල් බූරුවෙක්
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 2 месяца назад
මෙතුමා ගෙදර ඉන්නකොට හොදට නානව ඇති නේද? 😂😍
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 2 месяца назад
අනුර ගේ පුතා දෙමළ කොටි පති කෙනක් ගේ දුවක් සමග විවාහය උනොත් පුදුම වන්න එපා,
@sameeradinesh8074
@sameeradinesh8074 2 месяца назад
ඇයි එහෙම කරන්න තහනම් ද
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 2 месяца назад
@@sameeradinesh8074 අපෝ නැහැ,එ ලේ නේ තියන්නේ
@chandimawijesundera2542
@chandimawijesundera2542 2 месяца назад
රනිල් කුමරු කිං ඇම්ඩන් නමින් රජවුනා
@niwanthayasas5590
@niwanthayasas5590 2 месяца назад
😂
@damithboange456
@damithboange456 2 месяца назад
Oyath mee loke nevei inne...
@pererafrank6470
@pererafrank6470 2 месяца назад
හර්ෂ ට වගේම රනිල්ට බැසිල් ට දිනේශ් ට වාසු දේව ඇතුළු 225.....තොපිට කරන්න බැරි ය...උගත් කම මොකටද බෝල ගත්ත ණය ගෙවන්නේ නැහැ කියන ගමන් IMF එකෙනුත් තව දුරටත් ණය අරගෙන රට පාළනය කරන්න..යකෝ එක කරන්න මේ 8 පංතිය ට ගිය එකෙකුට ද පුළුවන් නේ 😂😂😂...බොලව් උගත් කම ඕනේ ඉට වඩා අවංක භාවය sad භාවයක් ඕනේ..ප්‍රතිපත්ති ගරුක පිරිසිදු හර්ද සාක්ෂිය ක් ඇතුව ඉන්න පුරුදු උනා කාර්ය සූර්ය මිනිසෙකු තමයිලු රටට ඕනේ කරන්නේ... ඒ නිසා ... කොළ .. රතු ..නිල්..දම්..කහා ...ඔය මොන පුටින් වත් වැඩක් නැහැ හේතුව මුලු පොල් walla ම කුරුවල් නම් මොන පාට පොල් ගෙඩිය තෝරා ගත්ත ද අවසන් ප්‍රථිපලය කුරුවල්... ඒ නිසා...දැන් තොපි සේරම 76 වසරක් තිස්සේ බයිලා ගැහුවා හොඳට ම ඇති...දුවපිය සේරම හොර නඩේ...😡👺👹💩👻🤡
@pererafrank6470
@pererafrank6470 2 месяца назад
මේක නෙ මහත්තයෝ..ඔය DILIP JAYAWEERA කියන wiyawasayakayo ඕනා කියන ප්‍රශ්නෙ නෙමේ දැන් කතා කරන්න හෝ හිතන්න තියෙන්නේ...මේකයි DILIP උන්නහේ කියන කතාව රටේ එක අවශ්‍ය දෙයක් විතරයි...නමුත් අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු ම දේ හා පිළියම් යේදී ය යුතු අනිවාර්ය දෙයක් තිබෙනවා...ඒ දේවල් තේරුම් නොගෙන ඉට පිළියමක් නොකොට..මොන wiyawasayakayo ලංකාවට ආවත් රට ගොඩ ගන්න බැහැ 😮😮 ම්ම්ම්..එහෙනම් මොකක්ද ඒක ???? මේකයි... 1) ලංකාව බංකොලොත් උනේ තරුණ තරුනියං ,දූපත් සාමාන්‍ය පවුල නන්නත්තාර උනේ..රටේ නීතිය බිඳ වැටිලා දුක කරදර වැඩි උනේ...රටේ නායකයා හා අනිකුත් දේශපාලන මැති ඇමතිවරු දූෂිත බොරුව ආයුධ කරගත් හොරු රැලක් රටේ පාලනය ට ආපු නිසා... 2) රටේ රාජ්‍ය සේවයේ යේදී ඉන්න හැමොටම ආයතන නීති රීති සංග්‍රහය ක් තිබුණාට..රටේ උත්තරීතර පාර්ලිමේන්තු මැති ඇමතිවරු හා විධායක යට ආචාරධර්ම හර පද්ධතියක් හා වැරදි කරන දේශපාලන පැලැන්තිය ට දඬුවම් නියම කරන ආයතන නීති රීති රෙගුලාසි පද්ධතියක් නැති වීම... .......ඉතින් ඔන්න ඔය කරුණු කරන දෙක නිසා තමයිලු ලංකාව අද දුප්පත් arajika රටක් වුණේ.....😢😢😢එහෙනම් විසදුම මොකක්ද..ඔව් අනිවාර්යයෙන්ම පිළියම යේදී ය යුත්තේ ඒ කරුණු දෙක නිවැරැදි කරන්නයි..😊😊😊 උදාහරණයකට ; ලංකාවේ දනට තියෙන වලංගු 1977 JR ගෙ සම්මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දේශ පාළුව කියන රාජ්‍ය සේවකයෝ මහජන සේවකය ට margopadesha හා ආචාරධර්ම පද්ධතියක් හා එවැනි මහජන සේවකයින් ( දේශ පාළුව න් ) කරන දූෂණ වංචා සොරකම් , හා අයුතු ලාභ හෝ වාසි ලබා ගැනීම් තහනම් කරමින් හා එවැනි වැරදි වෙනුවෙන් ඔවුන්ගේ මන්ත්‍රී හෝ අමාත්‍ය ධුරයක් හෝ එහි සියලු වරප්‍රසාද rijuwama අහිමි kඅහෝසි වෙන බව ට නීතියේ සදහන් නොවීම වගේම...නුසුදුසු අය රටේ පාලන තන්ත්‍රය ට හවුල් වීමට හෝ ඉදිරි පත් වීම ට නොහැකි වෙන ලෙස ඔවුන්ගේ අවම අධ්‍යාපනය සුදුසුකම් ලෙස උසස්පෙළ හෝ උපාධියක් ලබා සිටීම හා සදාචාරවත් කෙනෙකු නොවන කිසිම කෙනෙකුට එනම් පොලිස් IRC නාම ලේඛණ යේ නම සදහන් අයකු හෝ අධිකරණය මගින් අපරාධ නඩුවක වැරදි කරුවෙක් හෝ එසේ වැරදි කරුවෙක් කල විට හෝ යම් ස්ත්‍රී දූෂණ හෝ බාල apachara වැරදි කරුවෙක් හෝ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ ක් වීම හෝ අලස් හෝ වෙනයම් කුමන හෝ අනීතික කාරනව න් සම්බන්ධයෙන් වැරදි කරුවෙක් වෙන අයකුට හෝ සමාජයට ආදර්ශමත් නොවන කෙනෙකුට පාර්ලිමේන්තුවේ සේවය කිරීමට ඡන්ද අපේක්ෂක යකු විය නොහැකි වෙන අන්දමට නීතියේ පැහැදිලිව ...එම සුදුසුකම් සපුරා ලියා යුතු බවට නීතියේ සදහන් කරන්න ඕනේ...එමඟින් හොරු, පාතාලයේ මිනිස්සු හෝ වංචනික රටේ පාලනයට ඇතුළු වීම වලක් වන අතර දූෂණයෙන් තොර රටක් ඉබේටම ඇතිවෙනවා ඉට අමතරව දේශපාලන ආචාරධර්ම පද්ධතිය තුළ දේශපාලන බලධාරීන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් හට ❤රජයේ ❤🎉🎉 ටෙන්ඩර් කොන්ත්‍රාත්තු හෝ නොයෙක් බිස්නස් කටයුතු වලට මැදිහත් වි ඉන් ලාභ ලැබීම, කොමිස් ලැබීම , හෝ වෙනයම් මූල්‍ය වාසියක් හෝ ලැබීම වරදක් ලෙසත්..තම පවුලේ කිට්ටු සාමාජිකයින්ට ඒ සදහා මග පාදා දීම හෝ වක්‍ර. ලාභ ලැබීම තහනම් කරණ නීති ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හා මැතිවරණ නීතිය තුළ පැහැදිලිව සදහන් කල යුතුව ඇත...😂😂 මෙයා කාරයෙක් රටේ ධනය රටට අහිමි වීම...සමාජය හා රට දූෂණයෙන් ගොඩ එන අතර හැමෝම නීතියට ගරු කරන සමාජයක් bihiwima තුළින් රට සංවර්ධනය වෙනවා පොහොසත් වෙනවා... ඉතින් එකම හා හොඳම පිලියාම එකයි වෙනත් දේවල් කරන්න බොරුවට දඟලන්න ඕනේ නැහැ...ආර්ථිකය හා wiyawasayaka ප්‍රශ්න ඉබේටම නැතිවෙලා...ලෝකෙම ඉන්න wiyawasayakayo ලංකාවට akarshansya කරගන්න දෙවැනුව hakiwenawa....ඉතින් අනුර කුමාර හෝ සජිත් හෝ Nagananda කොඩිතුවක්කු විසින් හෝ ඔන්න ඔය දේ කිරීමට නව යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුද්‍රණය කොට ජනතා marsmadipathyen අනුමත කොට එය balaganwima සදහා වරමක් ඉල්ලා සිට ඡන්දය ජයග්‍රහණය කල විට ඒ නව ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දිමෙන් වැඩ arabanna පුළුවන්...පැරණි ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දි සිටින රටේ ඉහළම තනතුරු සියල්ල ම අලුතින් ඇති ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දි සුදුස්සන් පමණ ක් අලුතින් පත් කොට ඉන්පසුව ක්‍රමයෙන් රට ගොඩගන්න නව ජනපති ට අවස්ථාව කරදර හෝ තරඟ හෝ පාර්ලිමේන්තු විවා ද නැතුව කෙලින්ම වැඩේට අත ගහලා...රට මුදා ගන්න පුළුවන් 225 80 ට අඩුකිරීම මගින් දේශපාලන වියදම් අඩුකරන එක නිසා එය ආණ්ඩුවේ හා රටේ බර ද සැහැල්ලු වෙනවා 😂😂😂 කොහොමද හොඳයි නේද ??? --- ( ඉතාලියේ සිට Frank ).---
@TiranthaW
@TiranthaW 2 месяца назад
ඉතාලියේ ඉඳන් ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න තේරුමක් නෑ නේද මහත්මයෝ
@niwanthayasas5590
@niwanthayasas5590 2 месяца назад
කෝ එහෙම එකෙක් පේන්නවත් නෑනෙ
@shyamalfernando7547
@shyamalfernando7547 2 месяца назад
පොඩ්ඩක් පැත්තට වෙලා ඔය පයිප්පෙ උර උර ඉන්න ලොක්කා නොදන්න ඒවා කියවන්නෙ නැතුව
@kandy-hornet
@kandy-hornet 2 месяца назад
කවුද මල්ලි මේ ශ්‍යාමාල් 😂,යමක් තේරුම් ගන්න මාර හැකියාවක් නේ තියෙන්නේ 😊
@katsullivan
@katsullivan 2 месяца назад
පල්ලියෙන් කියන එකද බං අපි කරන්න ඕනේ පැත්තකට වෙලා ඉඳගෙන ආ fernando 😂
@rasikasamarawickrama2733
@rasikasamarawickrama2733 2 месяца назад
මල්ලි පොඩ්ඩක් දෙයක් කියුවම තේරැම් ගන්න බලජං, නැත්තං තේරෙන කෙනෙක්ගෙන් අහගනිං ….!
@Sandeeptillakarathne
@Sandeeptillakarathne 2 месяца назад
කාදිනල්ගේ පංකාවක්
@PereraPerera-r3p
@PereraPerera-r3p 2 месяца назад
👍👍👍
Далее