Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
☘️☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘️☘️
27:28
ගොඩ යන්නට නම් තේ තමයි ඩොලර් ගෙන තේ ගොවියාට කුඩා තේ වතු අධිකාරියෙන් වැදගත් උපදෙස් teaTeacultivation
11:27
MAGIC TIME @Whoispelagheya
00:28
Почему Бондарчуки бросили дочь с ДЦП? Полный ролик в VKвидео #психология #дцп #дцпдети
00:55
Brawl Stars expliquez ça
00:11
СПАСЛИ ДВУХ СЕСТЁР, А МОЖЕТ ЗРЯ?
21:58
තේ වගාවේ පළමු කප්පාදුව දැනගෙන කරමු නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා සියලු තොරතුරු tea cultivation
AGRI EXPERT
Подписаться 9 тыс.
Просмотров 13 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
28
@ranjeevawijesekara1396
4 месяца назад
Thank you
@HirushaDananjaya-h7i
5 месяцев назад
Bohoma sthuthi
@indikakumara6108
Год назад
මහත්තයා මගේ gampola ගම්පොල තේ අක්කරයක් තියනවා.ඒකෙ තියෙන්නෙ china තේ දළු කිලෝ 150ක් වගේ තමයි කැඩෙන්නේ පාළු හිටවන්නත් තියෙනවා තේ ගස් දාහක් විතර වගේ දළු වැඩි කරගන්න මොකද කරන්න ඕන
@AgriexpertSB
Год назад
කූඩා පැළ ද තියෙන්නෙ අක්කරේකට ලොකු තේ නම් අවුරුදු 5 කට වඩා තේ නම් හොදටම මදී අක්කරයකින් 500 වත් උඩ කැඩෙන්න ඔනී පාළු සිට වන්න හොද ප්‍රභේද ක් තෝරාගෙන හොද පැල සිටවන්න සවුත්තු පැල සිටෙවුවාම තමා අස්වැන්න අඩු ඔහොම ඉඩම නිවැරැදි ආකාරයෙන් තෘන නඩත්තුවකින් පස්සේ ද තේ සිටෙව්වේ
@ceylontraveltourism15
11 месяцев назад
❤❤❤❤❤❤❤
@AgriexpertSB
10 месяцев назад
❤
@thusharasampath1755
Год назад
කැපුම් තලයේ කන්ඩා san ආලේප කරන්න රෝග කාරක ඇතුළු වීම වැළකේ
@AgriexpertSB
Год назад
ඔවු හොදයි එක බොහොම ස්තුති ❤
@stanlyabeygunawardhane4794
Год назад
මහත්මයා මාගේ තේ වගාවට දැන් මාස 10 කට ආසන්නයි..තවත් මාස 2 කින් පලමු කප්පාදුව කිරීමට තරම් ගස් වර්ධනය වෙලා නෑ...මේ දිනවල අධික නියගය හේතුවෙන් ගස් වල වර්ධනය අඩුයි..ඵහෙම වුනොත් පලමු කප්පාදුව වසරකට වඩා වැඩි වූවාට කමක් නැතිද..?
@AgriexpertSB
Год назад
@@stanlyabeygunawardhane4794 කමක් නෑ වර්ධනය බාල නම් කප්පාදු නොකලට අඩුම පැන්සලක් ප්‍රමාණය වත් තිබිය යුතුයි ගස් දුර්වලයිනම් නියගය නම් කොමත් කප්පාදු කරන්න එපා
@stanlyabeygunawardhane4794
Год назад
බොහොම ස්තුතියි මහත්මයා..!
@ChinthakaPremathilaka
3 месяца назад
Ewage photo ekak danna puluwanda welada palen kohomada ganne
@stanlyabeygunawardhane4794
3 месяца назад
මහත්මයා...පලමු හරස් කැපුමෙන් පස්සෙ කොයිතරම් කාලයකට පස්සෙ ද T200 පොහොර යොදන්න ඕන...!
@AgriexpertSB
3 месяца назад
සති 3 පසුව
@sndfamily5831
9 дней назад
පැලවල දල්ල කඩන්න ඕනද අතු බෙදෙන්න
@AgriexpertSB
8 дней назад
බොහොමයක් පැල තවන් කරුවන් තාවන් කාලයේ දල්ල කඩලා පැලේ හැඩ ගස්සනවා කූඩා කාලයේම පදුරක් ලෙසට ❤
@AgriexpertSB
8 дней назад
ඔයා දැන් හිටවලා තියෙන්නේ මාස 8-12 අතර වයස පැල මේ අවස්ථාවේ දල්ල කැඩුවට පැල කුඩා කාලයේ තරම් හරස් අතු බෙදිමක් වෙන්නේ නෑ මොකද දැන් ටිකක් පැලය උසයි උඩින් තමයි කඩන තැනින් තමයි අතු බෙදෙන්නේ තාවානේ දීම හැඩගස්සපු පැල නම් ගොඩක් හොදයි
@AgriexpertSB
8 дней назад
ක්ෂේත්‍රයේ සිටවන අවස්ථාවේ දි දල්ල කඩුවා කියලා වරදක් නෑ නමුත් දිගින් දිගටම දලු කඩන්න හොද නෑ ගස හොදින් වර්ධනයට අවස්තාව ලබා දිය යුතූයි නඩත්තු කල යුතුයි
@sndfamily5831
8 дней назад
බොහෝම ස්තුතියි.මම පැල හිටවල මාස තුනයි තාම.සමහර ඒව අතු බෙදිල.සමහර ඒව උස යනව.උස යන ඒවගෙ දල්ල කැඩුවට කමක් නැද්ද
@AgriexpertSB
8 дней назад
කඩන්න වරදක් වෙන්නේ නෑ යටින් අතු නැති ගස් කප්පාදු කරන විදිය ගැන විඩියෝ එකේ සදහන් කරලා තියෙනවා තව අතු නැති ගස් නමලා ලී කොටුවක් ගහලා මුලින් රිකිලි ලබා ගන්නත් පුලුවන් ක්‍රමයකුත් තියෙනවා පොහොර දාලා නෙලලා හොදින් නඩත්තු කර ගන්න තේ ඉඩම
@Suresha888
10 месяцев назад
ඉතිරි හරස් අතු කපන්නෙ කොපමන කාලයකකින් ද
@AgriexpertSB
9 месяцев назад
තවත් මාස 6කින් ඇදෙන අතු කැපිය යුතුයි දෙවන හරස් කැපුම
@AgriexpertSB
9 месяцев назад
ක්ෂේත්‍රයේ සිටුවා වසරේ එක හමාරකට පසු පොළොවේ සිට සෙ.මී 40 45ත්(අගල් 16-18 ) ඉහළින් හරස් අතු මට්ටමකට කපන්න
@chamindakumara138
11 месяцев назад
විඩියෝ පැහැදිලි මදි
@AgriexpertSB
10 месяцев назад
❤
@sndfamily5831
10 дней назад
සිංහල තේරෙන්නේ නැතුව වෙන්න ඇති.😂
Далее
27:28
☘️☘️☘️තේ කප්පාදුව නිවැරදිව සිදු කරමු..☘️☘️☘️
Просмотров 11 тыс.
11:27
ගොඩ යන්නට නම් තේ තමයි ඩොලර් ගෙන තේ ගොවියාට කුඩා තේ වතු අධිකාරියෙන් වැදගත් උපදෙස් teaTeacultivation
Просмотров 11 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 22 млн
00:55
Почему Бондарчуки бросили дочь с ДЦП? Полный ролик в VKвидео #психология #дцп #дцпдети
Просмотров 127 тыс.
00:11
Brawl Stars expliquez ça
Просмотров 7 млн
21:58
СПАСЛИ ДВУХ СЕСТЁР, А МОЖЕТ ЗРЯ?
Просмотров 495 тыс.
17:36
තේ දළු නෙලීම , වල් පැල නෙලීම, පොහොර දැමීම, කප්පාදුව නිසියාකාරව කොහොමද සිදුකරන්නෙ - කොටස 02
Просмотров 36 тыс.
9:51
තේ වගාවේ අස්වැන්න වැඩි වෙන්න මෙහෙම දලු නෙළන්න.Happy Life Sri Lanka #
Просмотров 1,7 тыс.
10:27
How to Pluck 1000 Kg of Harvest from one acre Tea Land| අක්කරයට දළු 1000 ක් කැඩීමට පියවර 10 ක් #Tea
Просмотров 24 тыс.
10:56
දුර්වල තේ වගාවක් තිරිහන් කරන්නේ මෙහෙමයි හොද අස්වැන්නක් ගන්න තේ ඉඩමක් නඩත්තු කරමු tea cultivation ❤
Просмотров 14 тыс.
9:21
තවානකින් හොද තේ පැල තෝරා ගන්න ආකාරය | How To Select Good Tea Plants From A Plants House
Просмотров 12 тыс.
15:41
මැෂින් මගින් දළු කැඩීමේදී තේ ගොවියන් මුහුණ දෙන අභියෝග සහ විසදුම් | How to Use tea plucking machine.
Просмотров 15 тыс.
5:42
tea pela sitawamu/ මේ විදියට තේ පැල හිටෙවිවොත් මාස 6 න් දලු කඩන්න පුලුවන්,
Просмотров 47 тыс.
7:50
Tea Pruning/How to Tea pruning/ Tea Pruning method/ තේ කප්පාදු කිරිම/ නිවැරදිව තේ ගසක් කප්පාදු කිරිම
Просмотров 9 тыс.
17:19
තේ පැල හරි ආකාරව සිටුවා ගැනිම
Просмотров 17 тыс.
26:09
Tea Cultivation in Sri Lanka/ Part 24/ පිරිසිදු තේ කොල සාදා ගන්නා අයුරු
Просмотров 39 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 22 млн