Тёмный

දරුවෙක් හදන්න ගියාම වරදින තැන දන්නවද? - Triple P - Episode 01 

ITN Sri Lanka
Подписаться 2,4 млн
Просмотров 101 тыс.
50% 1

#ITN #ITNSriLanka #ITNDigital #TripleP #EP01
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Опубликовано:

 

11 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 90   
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Год назад
මමත් මේ වෙද්දි මාස 7ක pregnant කෙනෙක්! මන් ආදරයෙන් ආරාධනා කරනව ! මේ වගේ programmes බලන්න ඕනෙ ලොකු මහත් වෙච්ච ළමයි ඉන්න අයට වඩා දරුවන් බලාපොරොත්තු වෙන අය,විවාහ වෙන්න ඉන්න තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි , දරුවන් හදන්න බලාපොරොත්තු වෙන අය, මේ වගේ දේවල් බලන්න ඇබ්බැහි වෙන්න 🙏
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Год назад
ලංකාවේ දැක්ක හොදම මනෝ විද්‍යා වැඩසටහන. 👍👍👍
@shiwangafernando4116
@shiwangafernando4116 Год назад
මගේ ජීවිතේ මං දැකපු හොඳම විනාඩි කිහිපය. හැබැයි මේ වගේ වැඩසටහන් කොච්චර ලංකාවෙ කරත් වැඩක් නෑ, ඉන්න දෙමව්පියන් ගෙන් 1%ක් වත් මේක බලන්නෙ නෑ. ලංකාවෙ දෙමව්පියෝ කවදාවත් ලමයගෙන් ඉගෙන ගන්න කැමති නෑ. දෙමව්පියන් මොනවා කීවත් ඒක තමයි හරි, ලමයි ප්‍රශ්න දෙමව්පියනට කියන්නෙ නෑ.. මොකද ඒවට දෙමව්පියෝ ක්කරන්නෙ ලමයා එක්කත් තර්ක කරන එක විතරයි. දුකයි මට උනත් මගේ අම්මිට,තාත්තිටකියන්න ගොඩාක් දේවල් හිතේ තියාගෙන මං දුක් විඳිනවා. මං ගොඩක් ප්‍රෙෂර් එකකින් ඉන්නෙ. සමහර වෙලාවට මට මගෙ ප්‍රෙෂර් එක දරාගන්න මට බෑ.. ඒ තරම් මං මේ ලෝකෙ දුකෙන් ඉන්නෙ. මං ආසයි කතා කරන්න, මං දන්නවා මං හිතන විදිය වෙනස්, මං දන්නව මං වගේ හිතන ලමයි ගොඩක් ඉන්නවා ඒ ලමයි ඔක්කම පව්, අපේ දෙමව්පියන් ගේ කාලෙ ඉවරවෙනකන් මේ රට හැදෙන්න් නෑ.. හදන්න බෑ, එයාලා වෙනස් වෙන්නෙ නෑ.එයාලා කැපුවත් කොල කැපුවත් නිල්. එයාලා ආදරේ කරොත් එයාලා හරි, අපි ආදරේ කරොත් වැරදී, ආගම දර්ශනය සිහිබුද්දියෙන් අපි හොයාගෙන තාර්කිකව සිහියෙන් කටයුතු කරන්න හැදුවොත් අපි වැරදි, එතකොට අපි එයාලගේ ආගමට අපහස කරනවලු.එයාලාගෙ ආගම තමයිලු හොඳම එක, එයාලගෙ දේශපාලනය තමයිලු හොඳම එක, එයාලගෙ කතා තමයි හෝඥම කතා, එයාලා මිනිස්සු, අපි රූකඩ.ඒත් මං මගේ අම්මිට, තාත්තිට ගොඩක් ආදරෙයි. මං වගේ හැම ලමයෙක්ටම මතු යම් දිනෙක සතුට ලඟා වේවා❤.
@thusharikalupathirana5337
@thusharikalupathirana5337 Год назад
Jeewithee dinanna petiyaa.....❤️ Amma thaaththa unath thamangee limit eka danne neththam athaeralaa daanna......hithen.
@shiwangafernando4116
@shiwangafernando4116 Год назад
@@thusharikalupathirana5337 😔
@caturakamaduragga5567
@caturakamaduragga5567 Год назад
A oyage ammi thaththai oyage daiwaya anuwa oyata lebuna, hemoma ahema ne,.... Anika thaman adahana Dee thaman thiranaya kla kiyl twa aedahimakata pahara Ghana niwatayo hdanna oni ne.demawpiyo... awajathaka weda okkoma karanakn kta piyagena innwanm a badata awata wdpu Aya ,weduwata wenuwa hadapu Aya... Adare kranawa kiynne mokakd kiylwath Dan nethi Aya den godak inne...sobadahamta, sathasiwpawata adare nethi Aya fb video danna 4to danna...ashawan walata wahal wela jiwitha nasthikaragnnawa.anunta penna adare krl...gbsawal wedi wenwa...tawa hithann..
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz Год назад
Oya hoda daruwek , budu dahamen oyage problems okkotama oyata sanasimak labei
@dammicroos5241
@dammicroos5241 Год назад
දෙමාපියන්ගෙ වැරදි නිසා පෞරුෂ හීනතාවයෙන් පීඩා විදින දරුවෙකුට සාමාන්‍ය තත්වයට පත්වෙන්න උදව් කරන්නෙ කොහොමද?
@vihangathathsaranirusso3874
හැමදාම වැඩසටහන් බලනකොට ඒ හැම වැඩසටහනකම දරුවෝ ගැන කතා වෙනවා නම් එහෙම නැත්නම් සමාජ යම්කිසි තත්ත්වයක් ගැන කතා වෙනවා නම් උදාහරණයක් විදියට හැමතිස්සෙම ගන්නේ වෙනත් රටක් ගැන, සමහර වෙලාවට ඒ සම්බන්ධව කතා කරන පුද්ගලයා ඒ රටේ ජීවත් වෙලා නෑ ,එහෙම නැත්නම් එයාට ඉගෙන නැවතත් මේ රටට පැමිණි කෙනෙක් ,එයි රටක පවුල් පසුබිමක් එක්ක හැදිච්ච කෙනෙක් නෙමෙයි ,එහෙම නැත්තං මේ රටේ අම්මයි තාත්තත් එක්ක ඒ හැදිච්ච කෙනෙක්, යුරෝපය, ඇමරිකා රටවල්වල මේ අපි ජීවත් වෙන රටවල් වල ළමයින්ට තරවටු කරනවා ළමයින්ට බනිනවා කෑගහනවා එහෙම නැතුව ළමයිව මේ මල් වගේ කිසිම රටක හදන්නේ නෑ , පුංචි බබෙකුට ගහනවා කියන්නේ එයාට මැරිල වැටෙනකම් වල පාරක් හිටින කම් එහෙම ගහන එකක් නෙමේ , පිටිපස්සට පුංචි තට්ටුවක් දාල එයාට කියලා දෙනවා ඒක කරන්න එපා කියලා, හැමතිස්සෙම උදාහරණ වලට , සමහරක් වෙලාවට තමන් ජීවත් වෙලාවක් නැති රටවල් වල වෙලා තියෙන දෙයක් ,සමහරක් වෙලාවට පොතකින් පතකින් විතරක් කියවල ඒ විදියට දරුවන් හදන්න ගිහිල්ලා අන්තිමට වෙන්නෙ ඒ රටවල දරුවන් ලස්සනට හැදෙනවා අපේ රටවල් වල දරුවන් මෙලෝ රහක් නැතුව හැදෙන එක තමයි, කිසිම වෙලාවක ඕකෙ නෙගෙටිව් පැත්ත ගැන නම් කවුරුත් කතා කරනවා අහලා නෑ මේ රටවල් වල ගොඩක් වෙලාවට අවුරුදු 13 12 11 වයස වගේ දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට යන නිසා ,එයාලගේ ළමා කාලය ගොඩක් වෙලාවට යන අහිමි වෙනවා එයාල එක්ක විඳවන්න පටන් ගන්නෙ අවුරුදු 30 ඒ වගේම එයාලගේ දෙමව්පියන්ට යන කිසිම ගරුත්වයක් දක්වන්නෙ නෑ ඒ ඒ සම්බන්ධයෙන් එයාලගේ දෙමව්පියන්ය බොහොම කණගාටුවෙන් බොහෝ වෙලාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා සිගරට් වගේ දේවල් පාවිච්චි කරනවා ඒ දේවල් වලට හේතුව යම් කිසි වෙලාවක තරවටු කිරීමක් නොකර එයාලට ඒ දේවල් වල යහමග පෙන්වා නොදුන් නිසා😢,,
@madushikachathurani6092
@madushikachathurani6092 Год назад
ඉතා හරවත් වූ දේ බොහොමයක් ඔබතුමියගෙන් ජීවීතයට එකතු කර ගත්තා .ගොඩාක් පිං ..
@dulanichathurika2833
@dulanichathurika2833 2 месяца назад
මම බොහොම කැමැත්තෙන් බලන එකම වැඩසටහනක්.හරිම වැදගත් කාලීන ගැටලු ගැන සාකච්ඡා කරන ඔබතුමියට සහ හශිනි මිස්ටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@0lunillikawickramarathna809
මේවා ගුරුවරු විදුහල්පති අහන්න ඔුනි අනිත් අතට පාසල් උපදේශනය පාවිච්චි වෙන්නෙම වැරදඅ ලෙස.ඒ අයට සුදුසු පුහුණු නොලැබීමත් හේතුවක්. මගෙ සතුට මම දකන කොට දරුවො සීරුවෙන් ඉන්නවා නෙවේ කෑගහගෙන දුවගෙන ඇවිත් බදාගන්නවා ...නමුත් මම තනියම සටනක් කරන්නෙ හිතෙන තරමට ඔබ කියන විදියට ප්‍රායෝගිකව කිසිම ගුරුවරයෙක් දරුවො ගැන හිතන්නෑ එයාලා ප්‍රතිඵල කොලේ ප්‍රතිශත පස්සෙ දුවන්නෙ සිරිමත්ලා අරගෙන මූසිලලා හලාගෙන. ⁣ලියන්න බැරිතරම් කරුනු බඳුනු දරුවො
@SadunikaRangali-lg6pm
@SadunikaRangali-lg6pm Год назад
වෛද්‍යවරිය සම්බන්ධ කරගන්න පුළුවන් පුළුවන් දුරකථන අංකයක් දෙන්න
@WickramaRathna-m7e
@WickramaRathna-m7e 6 месяцев назад
ඩොක්ටර් මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි මට නිතරම තරහ යනවා
@thilinichethana7084
@thilinichethana7084 Год назад
ඇත්තටම ගොඩාක් වටිනවා me වැඩසටහන ... දිගටම කරන්න ... ඔයාලට ගොඩාක් ස්තූතියි .... ගොඩාක් පින්
@samanjanaka-wg5ez
@samanjanaka-wg5ez Год назад
ගුරුවරු දරුවන්ට කායික දඬුවම් දීම තහනම් කරන්න බැරිද
@sapalikasapalika5002
@sapalikasapalika5002 Год назад
මමට නම් මගේ දරුවා ගැන හරිම සතුටුයි
@warunimayakaduwa7878
@warunimayakaduwa7878 Год назад
ඉතාමත් වටිනා වැඩසටහනක් ...🙏🙏
@dayaniperera9645
@dayaniperera9645 Год назад
ඉතාමත් වටිනා වැඩසටහන් ❤
@dinushikah7419
@dinushikah7419 Год назад
ඉතාම වැදගත් සාකච්ඡාවක්
@NayomiSenanayake-jg5gk
@NayomiSenanayake-jg5gk Год назад
ගොඩක් වටිනා වැඩසටහනක් .
@crazytoys2710
@crazytoys2710 Год назад
බොහොම ස්තූතියි..
@fathimarusna7971
@fathimarusna7971 Год назад
Thank you very much you advice.
@dilanipriyanka1027
@dilanipriyanka1027 Год назад
හරිම වැදගත් මාතෘකාවක් දිගින් දිගටම සාකච්ඡාව බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි ඔබ දෙපලට
@IKDRM
@IKDRM Месяц назад
Thank you so much miss
@malshanisri5185
@malshanisri5185 Год назад
ඉතාමත් වටිනා කතාවක් ❤
@thisaruniwanthapeeris145
@thisaruniwanthapeeris145 Год назад
වටිනම වැඩසටහනක්
@gayanisamanthika6131
@gayanisamanthika6131 Год назад
තව දුරටත් පැහැදිලි කරන්න දරැවා සහ දෙමාපියන් ැතර සහ සම්බන්ධතාව පිළිබදව..කොහොමද පාඩම්ද නොකරන ඉගෙනීමට උනන්රැදු නැති ,දුරකතනයම play කරන දරැවෙකු ඉගනීමට ෑනන්දඅ කරවන්නෙ කොහොමද කියන එක ..දෙමාපියන් ගැන ගෞරවයක් ඇති කරන්නෙ කොහොමද වැඩිපුර විස්තර කීරීමක් කරන්නේ නම් හොඳයි
@gayathrieranaweera322
@gayathrieranaweera322 Год назад
පිටරට ඉන්න අයට doctor සමග කතාබහ කරන්නට හැකියාව තිබේද
@KumaraNuwan-fy2nj
@KumaraNuwan-fy2nj Год назад
Ow
@DilrukshiSenanayaka-q4s
@DilrukshiSenanayaka-q4s Год назад
​@@KumaraNuwan-fy2nj matarh sambanda wenne kohomada kiyanna ko
@edirisingherajini5774
@edirisingherajini5774 Год назад
​@@KumaraNuwan-fy2nj kohomada doctor wa sambanda kara ganna..mn inna rata
@nimeshasanju7159
@nimeshasanju7159 Год назад
Me kiyna dewal. Ekenek denek newi. Godak demupiyo krna waradi. E.nisa lamai loku unma taniyma purshtwyk atiwa wadak hitla krgna bri tatwyata patwela tiynwa.. Mge mahatyagen mama e hama dema atdakpu kenek. Eywat pody kle hdla tiyne hira kralami. Kohewt yna dene na e dena natuwa. Bysikle aran dila eka padina dene na. Tallu kran yna witrai denne. Yluwekge karta atha dan hatiyt. Ai ehema hitye kiyla bninwa. Kisima wadak krna dene na tniyma pody kale idn. Ischol eken trip ekak giyat. Anit hmoma lami tniyma yadi. Meyge witrak gedra kenek ynwalu. Et ghin kisima tnaka nagina yna dene nalu. Lagma tiygnwlu. 18dit wyasya clz eka gwta ekan ynwa. Ekan enwa. Smhra data clz eka ayulta awilat blnwa. E nisa eyta pantiye yluwo. Maha gniyek wgene. Itat eha wachna kiyla eka eka ewa kiuwa. Eya gedrta boru kiyna purudu una. Kohewt yne dene nati unmam horen yna gattha.. Boru kiyna gatha. Me hama deyakma une gedra 2nge warda nisa. Meywa igna gna kawdawt undnu keruwe na. Eyla assema eyla lagama ina joli krna trip.yna eyla ekkma witrai purusu kre. Antimta ischole guru wru. Smje minisungrn idn banu ahuwa. Et me hama deykatama wardai ammi tjaatai e lamaywa hdpu widiha misak e lamaya newi. Etnata eywa pelebuwe gedrin. Ogolot tmnge laminta mehema krnwanm. Angthe oylge lamit mehemai wene. Eke wipka man widinwa. Mokda.. Kisima deyak tniyen.hithala.krna ba adatat eytam ekata wrdai gedra aya. Anit eka kisima supotive gtiyak na. Blnema kaka bibi ohe adkata watila ina. Pol.gediyak leli ghagna ba. Gjakta naga gna ba. Me hama dema pody kle idn eywa hadpu widihe wipaka. Pw itin.. Athtama lamainwa me wge hadna epa. Pw e lamai. Taniyem jewath wena data asrna wenwa hama atinma 🙏
@prigamvidane387
@prigamvidane387 Год назад
Great discussion. Waiting for future episodes..
@upalinilantha
@upalinilantha 6 месяцев назад
Thankyou mis me wage watina deyak kiyala denawata
@kalumranasingha7
@kalumranasingha7 Год назад
සුපිරි program එකක්
@sandunimadushani8452
@sandunimadushani8452 Год назад
ඩොක්ටර්ව සම්බන්ධ කරගන්නේ කොහොමද?
@MahalingamNiranjalaNiranjala
Aththatama oba thumiyage wadasatahanata kamathi watinawa.
@virajjayantha2112
@virajjayantha2112 Год назад
Thankyouyouadvice
@nishadimadushanka8752
@nishadimadushanka8752 Год назад
Meka palaweni dawasada.kalin kotas thiyenawada.hoda program ekak thankyou🎉
@MahalingamNiranjalaNiranjala
Mama aniyam minihek ekka thama jeewath wenne.mata godak prasna thiyenawa.a minha mata gahanawa.hontha nathi wachana pawitchi karanawa putha thakinawa.mamath baninawa.ewa mage puthata balapaitha.
@lankajayarhilaka3722
@lankajayarhilaka3722 Год назад
thank u... it is a good program ..
@rajikabandara5887
@rajikabandara5887 Год назад
A Meaningful programme 👏🏻.
@hasiniekanayake7001
@hasiniekanayake7001 Год назад
❤Thank you
@sudheeradillshan6075
@sudheeradillshan6075 Год назад
🦜🦜🦜ඕයා වගෙ තව කී දෙනෙක් ඉන්නවාද ?..🦜🦜🦜. ඕය උගත් කම සහතික කරගත් උපාධී ප්‍රාදාන අයතන කොහෙද තියෙන්නෙ...🦜🦜🦜🦜
@diliniheshala
@diliniheshala Год назад
👌
@kumuduf1723
@kumuduf1723 Год назад
Dear doctor, Mage puthata 20yrs venawa. Putha IT Diploma ekak karanawa. Exam ekata honda marks gatta. Putha computer games valata addict vela kaleka indan. Counseling valata giya. Hari giye nee doctor. Den lectures valata yanne nee. Putha hema education vedakma bageta nawattanawa. Api hariyata manasikawa vetila inne puthage deval nisa. Doctor upadesak denna puluwanda. Thanks
@lakmalealahakoon
@lakmalealahakoon Год назад
ගොඩාක් ස්තුතියි
@MdushaniLakmali
@MdushaniLakmali 2 месяца назад
Me වැඩසටහන kawadada kiyatada yanne itn eke
@ThanujaGamage-n8e
@ThanujaGamage-n8e 2 месяца назад
@SugandiCyprus
@SugandiCyprus 6 месяцев назад
🙏 🙏
@welikadagechampasudarshani2206
DEMAPIYAN NISA TAMA DARUWO WINASA WENNE me wadasatahana godak wadagath
@nimeshasanju7159
@nimeshasanju7159 Год назад
Atthtma ow
@sudheeradillshan6075
@sudheeradillshan6075 Год назад
රජය ගෙදර යවනකොට අවුරුදු 5න් පහට ආර්ථික ගැටලු මැද විසදුම් නැහැ...
@chandimashanuka6263
@chandimashanuka6263 Год назад
Thank you Doctor & Itn
@DIMALRANDIKA
@DIMALRANDIKA Год назад
pahadili kirima wagema prasan asimath hodatama wenawa ... agayan puluwan presenter kenk wagema program ekak
@harshaniillankumaran5406
@harshaniillankumaran5406 Год назад
mage jeevithe mn godak hadagannawa me wadasatahan thulin mage daruwatath masa 18. day care ekata paya 7k daruwa athulath karoth ape sambandatha bida wateida?man mudal upayanne eyage jeewithe lassana karanna. a upyanna karana job eken eyage jeewithe lassana maga hareida?
@ruvinijayasinghe6463
@ruvinijayasinghe6463 Год назад
වැඩ සටහන ඉතාමත් හොදයි. හැබැයි පසුබිමෙන් නොකඩවා ඇසෙන සංගීතය සාවධානව ශ්‍රවනය කිරීමට හරිම බාදාවකි.
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 Год назад
ඔයා සංවාදය ට ඇහුම්කන් දෙන්නෙ නෑ.ඒකයි එහෙම ඒ වාදනය ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ.😊 අනෙක එහෙම සංගිතයක් ඒ හැටි කර්දරයක් වෙන්නෙ එහෙම සියුම් දෙයක් වත් විඳින්න තරම් සංවේදී මනසක් නෑ අපිට .ඔයා කියන කොට තමා මට නම් ඒක ඇහුනෙත්.😊
@mcmediatormediator5074
@mcmediatormediator5074 Год назад
Babek hadaganna denna kemati amma kenek innawa nam kiyannakoo
@shanikamaduwanthi2876
@shanikamaduwanthi2876 Год назад
Hoda weda satahanak.mage daruwa 5 wasara.eya skole yanna akamaththen hitiye..eya teacherta kamathi na.eya hamotama eka wage nalu..eka kotasakata eka widihak.thawa kotasakata thawa widihak.a wagema teacher katholika agama wediye gaurawayek na.ekath daruwata prashnayak.meya dagai, hodatama madi kiyanawa..manasika doctor kenekta penna kiuwa..mn puduma manasika pidanayaka hitiya.passe mai mahaththayai teacher meet una..teacherwa pahalata dala katha karanna bari nisa teacherwa ehalin thiyala katha kala naththam puthata waradda wei kiyala...passe teacher pahadili kala putha godak podi deyath hithana kenek.godak agaya karana eka balaporoththu wenawa kiyala.passe teacher meyawa age karanna gaththa dan eya athutin yanawa skole...ath eya ekmanatama duk wenawa..alasai skole yananna achcharama kemaththak na...
@nimsararanasinghe310
@nimsararanasinghe310 Год назад
Great speech
@kumararajapaksha4015
@kumararajapaksha4015 Год назад
Ubalata wage mata digree ne mama lamai 3denek heduwa weradi walata daduwam karaa ada mage lamai hodata egenagena hoda jeewithayak gathakaranawa
@kumararajapaksha4015
@kumararajapaksha4015 Год назад
@ricky1395 ow ithin thope unge jathake hoda nethuwa ethi
@anushagallage9125
@anushagallage9125 Год назад
Docter sambanda karaganne kohomada kiynnako.
@ChandralathaChandralatha-e4w
Mage daru පැටියා harima dagai.uthsaha kala උගන්වන්න .eth dan hemadema ath හැරියා .e eya egana ganna kamath වෙනස් widiyakata.
@indikakumarage3085
@indikakumarage3085 Год назад
❤❤❤❤
@MalaMal-ld1qr
@MalaMal-ld1qr Год назад
Doctor හමුවන්නේ කොහමද
@ruwandikajayasuriya
@ruwandikajayasuriya 3 месяца назад
Hari madam. Mama ekagai. Mama spoil karapu daruwa mata navatha hari parata genna guide karanna please 🥺
@ruwandikajayasuriya
@ruwandikajayasuriya 3 месяца назад
Your next topic should be A guidance for the parents who spoiled their children. How turn back children into the right path.
@devikajayamanna6713
@devikajayamanna6713 Год назад
Harema vedagat vedasatahanak apeta me doctor munagehenna avasthavak labaganna puluvanda
@SumithKumara-bv1ud
@SumithKumara-bv1ud Год назад
Madam hamuwenna PULUWAN koheda
@kumararajapaksha4015
@kumararajapaksha4015 Год назад
Me manasika dosthara kenek newei manasika ledek
@around.T.W8649
@around.T.W8649 6 месяцев назад
Thanks madam❤❤❤
@radhadiweththasinghe3067
@radhadiweththasinghe3067 Год назад
😊
@sadiquelukman6147
@sadiquelukman6147 Год назад
🌹🌹🌹👌❤❤
@anushagallage9125
@anushagallage9125 Год назад
Docter ge nu ekak dennako.kohomada docter ekka katha karanne.plz rp
@DilrukshiSenanayaka-q4s
@DilrukshiSenanayaka-q4s Год назад
Mata me doctor wa sambanda karana widiyak kiyanna ko mama danata pita rata inne piz mata me udauwa karanna mage putha wenuwen mata meka karala denna piz piz
@alshehhd2027
@alshehhd2027 Год назад
Wadagad,wadasatahanak❤❤❤❤
@comeletslearn3334
@comeletslearn3334 Год назад
Miss mata loku prashnyak thiyenwa.mn jb ekata yana nisa ammala gawa baba daala yanne.mage thatta eyawa hurathal krnwa wedi.dan awurudu 3 masa 8 babata. Lamaya poddak anadapu gaman thatta ammatai matai baninwa.lamaya seya enkn haiyen andanwa mokakhari unama.seeya awama kisi awulk ne.thattath lamaya ai anduwe mokakda unewath ahannethuwa apitath bena bena lamaya wadagena yanwa.apita hariyta baninwa.ammath benum ahnwa.mta harima dukai mn ekka randu wela mata benum ahana thenata hesirila passe hondata innawa. Mata meka hari manasika wadayak.lamayek hadala mechchra benum ahanna onada kiyla hithenwa.minissu lamai ne kiya kiua duk windinne mekatadakiyla hithenwa. Mata hemadema daala eyaltama balaaganna kyl yanna hithenwa. Mn masayak baby rm indala duk winde mekatada kiyla hithenwa.mn marry krnnkn thattagen benum ahala ne.dan lamayek nisa puduma wdiyta benum ahanne. Wenama hitiya nm hondai me kisi deyak ne.eth husband langa nethi nisai mn jb ekatayana nisai mata safety thenaka thiyanna wenawa laayawa.mn mokakda krnne mis? Mata lamayath ekkath puduma tharahak enawa.mata benum ahankn eyage andilla nathra wenne ne.seya wadagattama kisi deyak ne. Mata epama wela thiyenne
@MahalingamNiranjalaNiranjala
Mama parusha wachanen baninawa.mata thukai.eken mokada wenne.mata kiyanna
@nisansalafernando8490
@nisansalafernando8490 Год назад
👍🧡💚💙💜️💙💚
@priyanganikumari4882
@priyanganikumari4882 Год назад
Mata methumiyawa contact karaganna puluwan widihak thiyanawa nm kiyannako please..🙏🙏🙏
@gayanthikaamarasinghe5612
@gayanthikaamarasinghe5612 Год назад
Mata methumiya contact karaganna puluwanda
@nimanthifernando-kz9co
@nimanthifernando-kz9co 2 месяца назад
Medamwa munagenenna puluwan vidiyak kiyanna phone number ekak denna puluwanda
@viduminividu195
@viduminividu195 Год назад
Mata doctar ge numbar eka denavada
@sudheeradillshan6075
@sudheeradillshan6075 Год назад
🦜🦜🦜රජය කරන්නෙ මොඩයො කියලා රූපවාහිනියෙන් කෙව්වෙ ඕයාලා බැලිවේ නැද්ද මිස්... 𝘂𝗻𝗱𝗲𝗿𝘀𝘁𝗮𝗻𝗱 🦜🦜🦜🦜
@sudheeradillshan6075
@sudheeradillshan6075 Год назад
🦜🦜🦜🦜ඕයාලා ගත්ත උපාධිය වත් ගන්න ලමයිට දැනුමක්🦜🦜🦜 𝗼/𝗟 :'කාලෙටවත් දේශණය කින් දැනුමක් දෙන්නෙ නැහැ නෙ ඕයාලා...🦜🦜🦜🦜 අමන මිනිසුන් බොවෙන්නෙ මේ නිසා..
@dularimaddumage5825
@dularimaddumage5825 Год назад
හරිම වැදගත් වැඩසටහනක්. ❤
Далее
Bro think he the MC.. 😂👊🔥
00:20
Просмотров 10 млн
Авто уровни Happy Glass level 604 - 606
00:49
Bro think he the MC.. 😂👊🔥
00:20
Просмотров 10 млн