Тёмный

දවස් 30 තුවක්කු 300 හැදුවා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna 

Gemunu Jayantha Wanninayake
Подписаться 8 тыс.
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 59   
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h День назад
1948 සිට මේ දක්වා ඉතිහාසය 1971 '1977'1983' 1987-1989' 2009 විශෙශ්ෂ සිදු විම් තවත් වෙනස් කම් ඇතුලත් ඉතිහාසය ලියා තියන්න ක්‍රමයක් සකස් කරන්න මහත්මයා ඒක හරිම වටිනවා. මතු පරපුරට දැන ගැනිම සදහා .
@nimaliperera9457
@nimaliperera9457 День назад
නන්දන මහත්තයා ... අපි වාසනාවන්ත මිනිස්සු ...මෙහෙම මිනිස්සු අපේම රටේ...ඉපදීම ....❤❤❤
@UdeshSenarath
@UdeshSenarath День назад
යථාර්තවාදි සමාජයක් බිහි වෙන මොහොතක ගැමුණුගේ මැදිහත් වීම 👍🏿🩷mr. නන්දන වීරරත්න❤️💪🏿
@susildharmathilaka9449
@susildharmathilaka9449 10 часов назад
මේ චැනල් එක හදිස්සියේ දකින්න ලැබුණේ වුණාට, ගොඩාක් වටින අදහස් තියෙන චැනල් එකක් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....
@gunasekara1671
@gunasekara1671 13 часов назад
Wow..කාරිගෙන් පස්සෙ එක වැඩසටහනක් ඇහුව,බැලුව ගමන් හිතන්නෙ නැතිව subscribe කරන්න පුළුවන් තවත් වටිනා චැනල් එකක් සෙට් වුනා. ..ඉදිරි ගමන සුභ වේවා.. Thank you ඔබ දෙදෙනාටම..❤️👍
@ruvinbuddhika2269
@ruvinbuddhika2269 День назад
වැදගත් වැඩ සටහනක්.ස්තුතියි.නිවේදකයා මරු ❤️
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 21 час назад
Voice tube channel එක කරන්නේ මෙයා නේද???
@gemunuwanninayake
@gemunuwanninayake 14 часов назад
@@nishanthaedirisinghe4855 Mathaka Pada 😀Chanal එක
@dhanushkahb8755
@dhanushkahb8755 День назад
හොද වැඩසටහනක්
@isurujayawardane6149
@isurujayawardane6149 День назад
හැබැයි නියමයි...
@athulasamaranayaka8485
@athulasamaranayaka8485 23 часа назад
නන්දන අයියේ අර අත පිච්චෙන පාත්‍ර කතාව සිංහලෙන් කියවන්න කොහෙ ද තියෙන්නෙ ???
@seanvictor736
@seanvictor736 19 часов назад
පරාභව සූත්‍රය 104.‘‘ජාතිත්‌ථද්‌ධො ධනත්‌ථද්‌ධො, ගොත්‌තත්‌ථද්‌ධො ච යො නරො; සඤ්‌ඤාතිං අතිමඤ්‌ඤෙති, තං පරාභවතො මුඛං’’ යම් මිනිසෙක් තමාගේ ජාතිය තමා උසස්ම ජාතිය මෙන් සිතා ඒ ගැන අභිමානයෙන් තද වූයේද, තමා තරම් ධනයක් අන් අයට නැතැයි සිතමින් ධන මානයෙන් තද වූයේද, තමාගේ කුලය තරම් උසස් කුලයක් නැතැයි යන කුලමානයෙන් තද වී සිය නෑයන්වත් මිතුරන්වත් පහත් කොට අනෙක් අයව ඉක්මවා සිතා ද, එය පිරිහෙන පුද්ගලයන්ගේ දොරටු වෙයි.
@Sandakathmini01
@Sandakathmini01 14 часов назад
@@seanvictor736 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐
@Sandakathmini01
@Sandakathmini01 14 часов назад
@@seanvictor736 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
@අටම්පහුර
@අටම්පහුර День назад
පින්තූරය වමට දාලා දකුණට පැහැදිලි අකුරු දාහං තම්බ්නෙල් එකට
@sarathvijayananda769
@sarathvijayananda769 День назад
ස්තුතිය
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 День назад
Great explain well done
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 14 часов назад
අපේ සමාජයේ පිළිකුල් සහ හිරිකිත මාතුෘකාවක් 🙄🤭
@stephanbanda4436
@stephanbanda4436 26 минут назад
මා අසා ඇති පරිදි යම් රටක නීතියක් පවතින විට ඒ රාජ්‍යය නීතියට අනුව භික්ෂුවක් එම නීතියට යටත් විය යුතු බව බුදු හිමියන් දේශනකොට ඇත.එම කරුණ නිසා සංඝරාජ හිමියන් එම රාජ්‍යය නීතියට යටත් වූවාද යන්න සිතීමට නොහැකිද
@tissamaralande8931
@tissamaralande8931 День назад
මහත්මයාණනි, ඉතිහාසයේ සදහන් කොත්මලේ , සිකුරාඬිපති පරපුරේ අය විසින් නැකැත් බැලීම ආදි පුදුමාකාර සිදුවිම් ගැන අසා ඇත. එම පරපුරේ අය කිහිපදෙනෙක් අදටත් කොත්මලේ මහවෙල ප්‍රදේශයේ සිටි. ඔවුන් එම පරපුරට අයත් බව මා සමග කතා බහ කර ඇත. මා ඔවුන් හොදින් හදුනනවා. ඔබ ගේ පරියෙශන සදහා සුදුසු පසු බිමක් තිබේද?
@අටම්පහුර
@අටම්පහුර День назад
කාරණා ගොඩක් නිසා මේ චැනල් එක හදපු එක හොදයි .....😂
@aravinm7039
@aravinm7039 День назад
කුල වෙන්වුනේ කල කර්මාන්ත අනුවයි. රන්රිදි,කැටයමි ,චිත්‍ර ශිල්ප අාදී නවයක් ශිල්ප දන්නො නවන් දන්නෝය. මුහුදට බියනැති දක්ෂයෝ මුදු ගියහ.උසට බිය නැත්තො ගස් නැග්හ. ගණිතයට දක්ෂයෝ නැකත් වැඩද, රෙදිපිළි වඩුකර්මාන්තඅාදියෙහි දක්ෂයොි එ් එ් දැ කලහ. ඉහකීතරම් දක්ෂතා නැත්තෝ පොලොව කෙටී, වගාකලහ. සාමාන්‍යයෙන් සමාජයක දක්ෂයින් බිහිවන්නෙ 20% කැයි කියති. කෙසේනමුත් දක්ෂයින් අඩුය. එතරමි දක්ෂ නොවුවද ගණනින් වැඩිවු වගාකලවුන් කැපීපෙනෙන්නට විය.
@Sandakathmini01
@Sandakathmini01 22 часа назад
ඔව් ඔබ හරි 👍🏻 දුමින්දාගමනය සමගින් 18 කුලයක ශිල්පීන් ලංකාවට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ.
@surenhewage3062
@surenhewage3062 13 часов назад
නූගත්තු වැඩි සමාජයක උගත්තු කොන් වෙනව
@Sandakathmini01
@Sandakathmini01 3 часа назад
@@surenhewage3062 ලාපූනි සීදන්ති ශිලා ප්ලවන්ති
@sandunabesinghe1406
@sandunabesinghe1406 12 часов назад
අතීතයෙන් සැඟවගියා අපේ කර්මාන්තකරුවා පටන් ඔබ ඔය කියන සමාජ සිද්ධියට සම්පූර්ණ දායකත්වය හෙළ ඉතිහාසය වෙනස් කළ අධිරාජ්‍යවාදීන්ගේ ගිණුමට බැරවෙනවා.තවත් හොයලා බැලුවොත් බුදුහාමුදුරුවෝ ඉන්දියන් කාරයෙක් කළේත් ඔය කට්ටියම තමයි. නන්දන වීරරත්න මහතා ඔබගේ අවසන් සමාජ පර්යේෂණය බුදුන් උපන්නේ කොහෙද කියලා ලියන්න. ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු වූ ලංකාවේ කුල ප්‍රශ්නයට සුදුසුම හේතුව සහ පිළිතුර හමුවෙනවා සත්‍යයි.
@bakmaharangana
@bakmaharangana День назад
Sujith Akkarawatta and Nandana W together in a show, will be nice..
@UdiDol
@UdiDol 5 часов назад
1. සිතමු, රජතුමා විසින් තමාගේ රාජ්‍ය බලයට බෞද්ධ ජනයා ගේ එරෙහිවීම නතර කිරීම සඳහා 9උපායක් ලෙස පමණක්ම) මේ පත්වීම කළා කියලා. 2. එසේනම් , සරණංකර හිමියන්ද මේ ආකාරයටම, බෞද්ධයාට වැඩි සේවාවක් ලබාදීම සඳහාම මේ පදවිය පිළිගත්තා යයිද සිතමු. 3. තවද, පොදුවේ බෞද්ධ විහාරාරාම වලට මේ රජතුමා විශාල වශයෙන් උපකාර කල බවද ඔබ පෙන්වා දුන්නා. ( මෙයත් උපායික ලෙස හෝ ශ්‍රද්ධාවෙන් කළා වෙන්නට හැකියි) 4. කෙසේ නමුත්, මේ ද්‍රවිඩ රාජ පරම්පරාව, නිරන්තරවම ඉන්දියානු භුමියේ නෑ සබඳතා නිසා රාජ්‍ය පාලන උපදෙස් ලබාගන්නට ඇති. බොහොමයක් පණ්ඩිතයින් බ්‍රහ්මනන්යි වීමට ඉඩකඩ වැඩියි නේද? 5. ඒ වගේම මේ රජ තුමාගේ පෞර්ෂය ගොඩනැගී තිබෙන්නට ඇත්තෙත්, රාජ්‍ය සේවයේ ඉහලම වැඩට ඉන්නට ඇත්තෙත් ඉහල කුල වල ප්‍රභූන් නිසාවෙන්, ඔවුන් සමග සම අසුන්වල සිට උපදෙස් දෙන්නටත් මේ රජු විසින් ලංකාවෙන් තෝරාගත් ප්‍රභුන්ද නියතවම ඉහල කුල වල වෙන්නට ඇති සම්භාවිතාව වැඩියි. 5. ඉතින්, මෙවැනි උපදේශකයන් සිටින රාජ සභාවකට ලංකාවේ කුලයෙන් අඩු යයි සලකන ස්වාමීන් වහන්සේලාට උපසම්පදාව දිය හැකිදැයි රජුගෙන් ඇසීම සරණංකර හිමියන්ට ප්‍රායෝගිකද? 6. සරණංකර හිමියන්ට වගකීම් කීපයකි. (i ) රටේ බෞද්ධයාට පුජා හා ප්‍රතිපත්ති ආරක්ෂාවට, ධර්මය රැක වැඩි දියුණු කිරීමට, සංඝයාගේ හා ආරාම දියුණුවට ආදී වූ සංකීර්ණ කරුණු අතර මේ කරුණ ගැන විමසීමෙන් සිදුවිය හැකි අනර්ථය විශාල බව සරණංකර හිමියන් ගේ ප්‍රාගුණ්‍යයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද, ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද දැනීමෙන් ඒ පිළිතුර වන "මා හට එසේ ඇසීමටවත් නොහැකි බව කියන්නට ඇති". (ii ) උන් වහන්සේ, මේ පරිපාලන තීරණය ගැනීම ගැනීම නිසා, අඩු කුලයයි සම්මත පුද්ගලයින් අප ලංකා සාසනයේ පැවිදිවීම නවතින්නේ නැති බවත් ඒ කටයුත්ත අප බෞද්ධ සමාජය (එනම් ජනතාව) යම් දුරකට හෝ පිළිගෙන තිබෙන එයට විරෝධී නොවන තත්වයක් ඇති බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටින්නට ඇති. සමහර විට (බොහෝවිට හිමියන්ගේ නායකත්ව ලක්ෂණ නිසා) ප්‍රාදේශීයව සංඝයා සමග රහසේම විමසා සිටින්නටත් ඇති. (iii ) මේ නිසා හිමියන් විසින් මේ පිළිතුර ප්‍රසිද්ධියේම, රජුටත් දැනෙන ලෙස ලබා දෙන්නත් ඇති. මෙයින් රජුගේ හා විශේෂයෙන් බ්‍රාහ්මණ උපදේශකයින්ගේ පැසසුමට මේ ප්‍රකාශය වැදගත් වන්නට ඇති. 7. උඩ පහත රට භේදය එදත් සමාජයේ යටින් දිවෙන ලෙස තිබෙන්නට ඇති. ඉතින්, උඩ පහට රට්ටුන් තවදුරටත් බිඳීම සඳහා හෝ අවංකව පහත රටින් නැගුනු අවලාද වලට අනුව විවිධ නම්ද, උපහාස කතාද මේ වියත්, ප්‍රයෝග සම්පන්න වූ සංඝ පීතෘ වරයාට යොමුවූ බවත් සිතිය හැකියි. මේ උපසම්පදාව ලැබීම අවසන් වරටත් රාජදුත මෙහෙවරකින් සිදුවූ බව අපි දනිමු. ඒ නිසාම, මේ රජ තුමාත්, රාජ ගෞරවය උඩින් තබා ගැනීමට මෙය කළා විය හැකියි. 8. ඒ කාලයේ වුනත් ලංකාවේ, ඉන්දියාවේ මෙන් නොව මේ කුල ක්‍රමය එතරම් දරුණුවට නොතිබී යයි විශ්වාස කල හැකියි. ඒ අපගේ පන්සල් විහාරාරාම විස්තට වල කුලවත් හා කුලවත් නොවන ස්ථාන ගැන දක්වා නොමැති වීමයි. 9. අපේ රටේ අද වුනත් මිනිසුන් චීවරයට වඳිනවා විනා අනිකුත් දේවල් සලකනවාද කියා අවංකව සිතුවොත්, එසේ නැති බව තේරේවි. එත් සමහර සංඝ සාසනයට ඇතුළත්වූ රැඩිකල් භික්ෂුවගෙන් වත් එවැනි කුලය හා ආගම පටලවාගත් ප්‍රකාශ ඇසෙන්නට නෑ. නමුත්, සමහර තීර්ථකයන් අන් සමයන් අධ්‍යයන කරන පාඨමාලා තුල මෙවැනි දුර්වල තැන් මතුකිරීමට බලා සිටිනවාද නොදනිමු. එත් ඔවුන් ඒවා පරීක්ෂණයට හෝ භාජනය කිරීමට උත්සාහ කරන බවක් නොපෙනේ. මේ නිසාම් ඒවා නැති බවක් හෝ කිව නොහැකියි. 10. ඉතින් මේ අද පවතින සංඝ සංස්ථාව පාලනය කෙරෙන අස්ගිරි-මල්වතු දෙපාර්ශවය එදා රාජකීය චාරිත මෙන්ම වාරිත්‍රද ගෙනයාම ගැනත් අපට කතා කල හැකිද?
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 16 часов назад
ලංකාව හැදීමට සංස්කෘතික විපප්ලවයක් කලයුතුයි.එතෙක් ගොඩ නැගිය නොහැක.
@Sandakathmini01
@Sandakathmini01 22 часа назад
අපේ ගමේ කුප්‍රකට ගණිකාවකගේ පුතෙක් සියම් නිකායට අයත් පංසලක මහන වුණා. ඔහුගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ලියන කොටස හිස්ව තිබුනේ. 👇🏻 මේ කියන කතාව කිසිම පදනමක් නැති කතාවක්.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 16 часов назад
එහෙම නම් ඉතිං උන්නාසෙගෙ පුතෙක් වෙන්නම ඇති... පංසල්වලම පවුල් නඩත්තු කරන එක සමහර පංසල්වල සාමාන්‍ය දෙයක්.
@Sandakathmini01
@Sandakathmini01 14 часов назад
@hevadewasomaratne5595 නැහැ. ඒ කාන්තාවගේ සැමියා මිය ගිය පසු දරුවන් සමග ජීවත් වුනේ තනියම. ඒ හාමුදුරුවන්ට පැවිදි කිරීම සඳහා දරුවෙක් ලබා දීමට කටයුතු කරන්නේ ඒ දරුවාගේ පාසලේ ගුරුවරයෙක්. හාමුදුරුවෝ සහ කාන්තාව අතර කිසිම සම්බන්ධයක් නෑ.
@RlalSingwije
@RlalSingwije День назад
ඔබේ වටිනා සාකච්ඡාව ගැන මා අවංකව අගය කරමි. ඔබ කතා කරන ඉතිහාසය තුල ඒ ඒ යුග ගැන කියවුනා... ඒ ඒ කුල ගැන කතා වුනා. මහත්තුරුනි දැං දැං කවුරුත් බොහෝ දෙනෙක් දන්නවා බුදුන් වහන්සේ කොහෙ කෙනෙක්ද? ඒ වගේම ජම්බුද්වීපය කොහේද කියා දැං පැහැදිලිව තහවුරුවී හමාරයි. ඔය සියල්ලම පෙරදී මම විශ්වාස කලේත් නැහැ. නමුත් මමත් පොත පත සොය සොයා මේවා සොයා ගියා. ඒකටත් උනන්දුව ඇතිවුනේ, පුරාවිද්‍යාඥයො ක්‍රි.ව. තුන්වන සියවසින් ඉහලට මෙලෝ දෙයක් නොකියයි. එහෙනම් ඒ ඇයිද කියා සොයා බලද්දී අනේ අපේ ඉතිහාසය විකෘති කර කරුණු වසා දමා දැනට වසර 1800 ගෙවී ඇත. එයිනුත් පර සුද්දා ඒවා යේ රහස් අල්ලා ගෙන කනින් හැම් කියන සුද්දා හා කොඩ්රින්ටන් දෙදෙනා 1833 දී අපේ ලංකාවේ තිබූ ගම් නගර වැරදි තැන්වල සටහන් තබා ප්‍රබල ලෙස ඒවා විකෘති කර සටහන් තබා සිතියම් ගතකරලලු. ඒ වගේම ඉන්දියාවට ගොස් වැරදි ලෙස තැන් කෘතිමව නිර්මානය කර තවත් විකෘතියක් කර ඇත ඒවා ඇත්තටම අපේ පුරා විද්‍යාඥයන් හා යොදාගෙන කූඨ ලෙස ක්‍රියාකල දෙයක් බව කියැවේ. මේවා දැං විවෘත වී සතයය මතුවී ඇත. උදා. කීපයක් කියන්නම් ඔබත් මේවා පරීක්ෂණ අරඹන්න තව කරුණු සොයා අපව තවත් දැනුවත් කරන්න. ඔබට මං එකක් කියන්නම් ඒ තමා කිඹුල්වත්පුරය එය තමා වර්තමාන දිඹුලාගල. එහි විශාල සෙල්ලිපියක් තිබේ. එය ප්‍රසිද්ධ කිරීමට පුරාවිද්‍යාවෙන් ඉඩ දෙන්නැහැ. පුළුවන් නම් ගිහින් කියවන්න. ඒ වගේම අම්පාරෙ රජගල, අනුරාධපුරේ ඇති විශාඛාවෝ පූජා කල කුඨි 1000 සහ ඉසින්බැස්ස ගල මැදවච්චිය, හඹරණ හිරිවඩුන්න, බඹරගල දිගන, කුසිනාරාව බලංගොඩ, සීගිරිය.... මේවා කරුණු කාරනා සහිතව සොයා ගෙන ඇත. ඔයාලා ප්‍රථමව ඒවා තහවුරු කර අවසන ඔය සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. එයින් පසු වැටහේවී ඔයාල සමාජ ගත කරන වැරදි මත කොතෙක්ද යන්න. එබැවින් බොහොම ප්‍රවේශමෙන් ඔය සාකච්ඡා කරගෙන යන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.
@KumariLiyanage-l8j
@KumariLiyanage-l8j День назад
ඔව් එවිට පැහැදිලි ව පේනවා යක්ෂ ගෝත්‍රික එහෙම නැතිනම් ආචාර්ය වරු පර සුද්දන් විසින් මෙම තත්ත්වයට පත්කර මේ සිවුහෙලයේ විනාශය ඇතිකර ගොවිගම අය ඉහලින් තියලා රටේ වැඩ බැරි ටාසන් ලා හදලා රට විනාශ මුඛයට ඇද දමා ඇති හැටි
@poshpoise7746
@poshpoise7746 22 часа назад
👍👍 ✋✋✋ආචාරය ඔබ දෙපලට
@Sandakathmini01
@Sandakathmini01 22 часа назад
ඉතාමත් කණගාටුයි. ඔබ ලොකු මුලාවකට පත් වෙලා. ලංකාව වැනි කුඩා දිවයිනක බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ නෑ. එසේ වූවා නම් කිසිමදාක වෙනත් රටවල් වලට බුදු දහම ව්‍යාප්ත වෙන්නේ නෑ. ............... බුදු රජාණන් වහන්සේ කොහේ කොතැනක පහල වුවත් එය කිසිසේත්ම බෞද්ධයාට වැදගත් නොවේ. ........ කරුණාකර උන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පරිශීලනය කරන්න. ............ ............ ............ ස්තුතියි 💐
@Nawidutheeksana
@Nawidutheeksana День назад
අපි කුලය අමතක කරල වැඩ කලාට කුලී හීනයි කියන අය අතර ගොවිගම කෙනෙක් තනි වුනාම ඒ පුද්ගලයාට නොයෙකුත් හිංසා කරනව මං අත්දැකීමෙන් දන්නව.මගේ යාලුවෙකුට ජීවිතෙන් සමුගන්නත් වුනා අඩුකුලේ අයගෙ කෙනහිලිකම් නිසා😢
@seanvictor736
@seanvictor736 19 часов назад
එයිට වැඩි පිරිසක් අඩු කුලේ අය රජ කාලේ ඉඳන් දඩුවම් විඳලා මැරිලා තියෙනවා.
@suditharangana1994
@suditharangana1994 12 часов назад
කුලය හින්දා මැරෙන්නේ නැහැ මොකක් හරි ලෙඩක් තියෙන්න ඇති
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 8 часов назад
@@Nawidutheeksana අඩු කුළේ කියලා වුන් අතරට ගිහින් නෙවෙයි මොන සමාජයකට හෝ ගිහින් පාට් දාන්න ගියොත් කෙනෙහිලි නෙවෙයි සුපිරි කෑමක් හම්බ වෙනවාම තමයි ....
@අටම්පහුර
@අටම්පහුර День назад
සෝගාන සද්දේ කරදරයි මචං
@deepapelpola1307
@deepapelpola1307 21 час назад
Please keep your phone away and do the discussion
@aruntharaka7534
@aruntharaka7534 День назад
@yasirukaweesha7024
@yasirukaweesha7024 23 часа назад
දන්න කෙනෙක් කියන්න ප්‍රේමදාස උදාගම් හැදුවේ පහත් කුල වල ජනතාව ඉන්න ගම් වලද? (පහත් කුල කියන වචනෙට කැමති නෑ)
@Sankichcha-no7bo
@Sankichcha-no7bo 13 часов назад
කලින් podcast ටික අහන්න ඒකෙදි කියවෙනවා එහෙම කතාවක්...ඒ වගේම ඔහුගේ පුතා ඡන්දය සදහා ඉදිරිපත් කිරීමට හම්බන්තොට තෝරා ගැනීමත් අතර සම්බන්ධයක් තිබිය හැකි බව කියවුනා.
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 21 час назад
නවන්දන්නා කියලා කියන්නේ නව නිපැයුම් කරන්නා වගේ අර්ථයක් නේද? අලුත් අලුත් දෑ නිෂ්පාදනය කළ නවන්දන්නා අය තමයි මුළු ලෝකයම වෙනස් කළේ.....
@kaluarachchi-h8p
@kaluarachchi-h8p 14 часов назад
, බ්‍රිතාන්‍ය පාලන සමයෙ තමයි කුලවාදයක් ඇතිකලේ බික්ඛු උපසම්පදාව සියම් රටෙන් ගෙනත් මහනකලේ රදළ හා ගොවිකුලයෙ අය පමණයි.ඒනිසාම සියම් නිකායත් පසුව අනෙකුත් නිකායනුත් බිහිවුණ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 10 часов назад
සියම් මල්වතු නිකායවලට කුල භේදය ආවෙ ඇයි දන්නවද......අඩු කුල යැයි සම්මත කුල වල අය රදලයින් දුටු තැන වඳින්න පටං ගත්ත චීවරධරයින්.....ඒ නිසා තමා චීවරයට වන අගෞරවය නවත්තන්න ඉර සඳ පවතින තුරු කියල රාජාඥාවක් නිකුත් කරෙ.....
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 21 час назад
මේ නිවේදන ශිල්පියාද Voice tube channel එක කරන්නේ ????
@gemunuwanninayake
@gemunuwanninayake 14 часов назад
@@nishanthaedirisinghe4855 මතක පද චැනල් එක
@ඉලක්කගලඉලක්කගල
Kula kiyanne meke වෘත්තීය.e param paraven apu denuma eka kulayak thula gonu kara genima thulin e kulen anith kuleta dunne ne eka vivida mattame vikasanayak man hithanne ne eken minissu meniya yuthuyi kiyala ho eyin kenek apasuthavayata path viya yuthuyi kiyala
@UdiDol
@UdiDol 5 часов назад
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, සංඝරාජ තුමන් පත් කළා. සරණංකර හාමුදුරුවෝ ඊට පෙර කාලයක රජුට විරුද්ධව ගියා. ඉන් පසුවයි, මේ හිමියන්ට ඒ විශේෂිත පදවිය වන " අසරණ සරණ සරණංකර සංඝරාජ" පදවිය ලබා දෙන්නේ. මෙහිදී ඔබතුමන් සාකච්චා කල ඒ කුල අනුව සසුන තුල පැවිද්ද ලබාදීම කොතනින් ඇති වුනාද? යන්නට පිළිතුර මෙහිම තිබෙනවා නේද? 1. සිතමු, රජතුමා විසින් තමාගේ රාජ්‍ය බලයට බෞද්ධ ජනයා ගේ එරෙහිවීම නතර කිරීම සඳහා 9උපායක් ලෙස පමණක්ම) මේ පත්වීම කළා කියලා. 2. එසේනම් , සරණංකර හිමියන්ද මේ ආකාරයටම, බෞද්ධයාට වැඩි සේවාවක් ලබාදීම සඳහාම මේ පදවිය පිළිගත්තා යයිද සිතමු. 3. තවද, පොදුවේ බෞද්ධ විහාරාරාම වලට මේ රජතුමා විශාල වශයෙන් උපකාර කල බවද ඔබ පෙන්වා දුන්නා. ( මෙයත් උපායික ලෙස හෝ ශ්‍රද්ධාවෙන් කළා වෙන්නට හැකියි) 4. කෙසේ නමුත්, මේ ද්‍රවිඩ රාජ පරම්පරාව, නිරන්තරවම ඉන්දියානු භුමියේ නෑ සබඳතා නිසා රාජ්‍ය පාලන උපදෙස් ලබාගන්නට ඇති. බොහොමයක් පණ්ඩිතයින් බ්‍රහ්මනන්යි වීමට ඉඩකඩ වැඩියි නේද? 5. ඒ වගේම මේ රජ තුමාගේ පෞර්ෂය ගොඩනැගී තිබෙන්නට ඇත්තෙත්, රාජ්‍ය සේවයේ ඉහලම වැඩට ඉන්නට ඇත්තෙත් ඉහල කුල වල ප්‍රභූන් නිසාවෙන්, ඔවුන් සමග සම අසුන්වල සිට උපදෙස් දෙන්නටත් මේ රජු විසින් ලංකාවෙන් තෝරාගත් ප්‍රභුන්ද නියතවම ඉහල කුල වල වෙන්නට ඇති සම්භාවිතාව වැඩියි. 5. ඉතින්, මෙවැනි උපදේශකයන් සිටින රාජ සභාවකට ලංකාවේ කුලයෙන් අඩු යයි සලකන ස්වාමීන් වහන්සේලාට උපසම්පදාව දිය හැකිදැයි රජුගෙන් ඇසීම සරණංකර හිමියන්ට ප්‍රායෝගිකද? 6. සරණංකර හිමියන්ට වගකීම් කීපයකි. (i ) රටේ බෞද්ධයාට පුජා හා ප්‍රතිපත්ති ආරක්ෂාවට, ධර්මය රැක වැඩි දියුණු කිරීමට, සංඝයාගේ හා ආරාම දියුණුවට ආදී වූ සංකීර්ණ කරුණු අතර මේ කරුණ ගැන විමසීමෙන් සිදුවිය හැකි අනර්ථය විශාල බව සරණංකර හිමියන් ගේ ප්‍රාගුණ්‍යයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද, ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද දැනීමෙන් ඒ පිළිතුර වන "මා හට එසේ ඇසීමටවත් නොහැකි බව කියන්නට ඇති". (ii ) උන් වහන්සේ, මේ පරිපාලන තීරණය ගැනීම ගැනීම නිසා, අඩු කුලයයි සම්මත පුද්ගලයින් අප ලංකා සාසනයේ පැවිදිවීම නවතින්නේ නැති බවත් ඒ කටයුත්ත අප බෞද්ධ සමාජය (එනම් ජනතාව) යම් දුරකට හෝ පිළිගෙන තිබෙන එයට විරෝධී නොවන තත්වයක් ඇති බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටින්නට ඇති. සමහර විට (බොහෝවිට හිමියන්ගේ නායකත්ව ලක්ෂණ නිසා) ප්‍රාදේශීයව සංඝයා සමග රහසේම විමසා සිටින්නටත් ඇති. (iii ) මේ නිසා හිමියන් විසින් මේ පිළිතුර ප්‍රසිද්ධියේම, රජුටත් දැනෙන ලෙස ලබා දෙන්නත් ඇති. මෙයින් රජුගේ හා විශේෂයෙන් බ්‍රාහ්මණ උපදේශකයින්ගේ පැසසුමට මේ ප්‍රකාශය වැදගත් වන්නට ඇති. 7. උඩ පහත රට භේදය එදත් සමාජයේ යටින් දිවෙන ලෙස තිබෙන්නට ඇති. ඉතින්, උඩ පහට රට්ටුන් තවදුරටත් බිඳීම සඳහා හෝ අවංකව පහත රටින් නැගුනු අවලාද වලට අනුව විවිධ නම්ද, උපහාස කතාද මේ වියත්, ප්‍රයෝග සම්පන්න වූ සංඝ පීතෘ වරයාට යොමුවූ බවත් සිතිය හැකියි. මේ උපසම්පදාව ලැබීම අවසන් වරටත් රාජදුත මෙහෙවරකින් සිදුවූ බව අපි දනිමු. ඒ නිසාම, මේ රජ තුමාත්, රාජ ගෞරවය උඩින් තබා ගැනීමට මෙය කළා විය හැකියි. 8. ඒ කාලයේ වුනත් ලංකාවේ, ඉන්දියාවේ මෙන් නොව මේ කුල ක්‍රමය එතරම් දරුණුවට නොතිබී යයි විශ්වාස කල හැකියි. ඒ අපගේ පන්සල් විහාරාරාම විස්තට වල කුලවත් හා කුලවත් නොවන ස්ථාන ගැන දක්වා නොමැති වීමයි. 9. අපේ රටේ අද වුනත් මිනිසුන් චීවරයට වඳිනවා විනා අනිකුත් දේවල් සලකනවාද කියා අවංකව සිතුවොත්, එසේ නැති බව තේරේවි. එත් සමහර සංඝ සාසනයට ඇතුළත්වූ රැඩිකල් භික්ෂුවගෙන් වත් එවැනි කුලය හා ආගම පටලවාගත් ප්‍රකාශ ඇසෙන්නට නෑ. නමුත්, සමහර තීර්ථකයන් අන් සමයන් අධ්‍යයන කරන පාඨමාලා තුල මෙවැනි දුර්වල තැන් මතුකිරීමට බලා සිටිනවාද නොදනිමු. එත් ඔවුන් ඒවා පරීක්ෂණයට හෝ භාජනය කිරීමට උත්සාහ කරන බවක් නොපෙනේ. මේ නිසාම් ඒවා නැති බවක් හෝ කිව නොහැකියි. 10. ඉතින් මේ අද පවතින සංඝ සංස්ථාව පාලනය කෙරෙන අස්ගිරි-මල්වතු දෙපාර්ශවය එදා රාජකීය චාරිත මෙන්ම වාරිත්‍රද ගෙනයාම ගැනත් අපට කතා කල හැකිද?
@prageethsenevirathne248
@prageethsenevirathne248 День назад
⁣ඔය කතා කරන කුලය සිංහල බුද්ධාගම සමාජයේ පමණක් නොවෙයි දෙමළ ,මුස්ලිම් සමාජයේ ගොඩාක් සැරටම තියෙනවා. මෙි කරන්නේ සිංහල සමාජයට ගහන එක
@tissamaralande8931
@tissamaralande8931 День назад
මේ කුලබේද ය ඇමෙර්කාවේ කෙලින්ම නොතිබුනත් , කලු, සුදු , කහ, සහ දුබුරු වශයෙන් පෙනී , නොපෙනි තිබේ. මා දැක ඇත. 😊
@surenhewage3062
@surenhewage3062 13 часов назад
සින්හල කියල ජාතියක් රැකුනෙත් ඔය මිනිස්සුන්ගෙ ඉවසීම නිසා. බුද්දාගමත් රැකුනෙ කරන කෙනෙහිලිකන් ඉවසගෙන ආගම වෙනස් නොකර හිටපු නිසා.
@surenhewage3062
@surenhewage3062 13 часов назад
@@tissamaralande8931 කලු සුදු භේදය වෙනම එකක් කල්ලොන්ගෙ උන්ටම කියල වෙනම සන්ස්කෘතියක් අභිමානයක් ඉතිහාසයක් තියෙනව නමුත් මේ මිනිස්සුන්ගෙ ඉතිහාසය ඕන කමින්ම මකල දාල කොන් කරල තියෙන්නෙ. ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඒ මිනිස්සුන්ට එහෙම උනේ කියල
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 День назад
❤❤❤❤
Далее
ලංකාව සුද්ද කරමු
28:11
Просмотров 10 тыс.